LED Torch Repair / LED ටෝච් අලුත්වැඩියා කරමු

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 299

  • @LakshmanPercy
    @LakshmanPercy 11 місяців тому +10

    හරිම වටින⁣ වැඩසටහනක් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ඔබෙී දැනුම අපට ලබා දුන්නට......

  • @damayanthiramawickrama3890
    @damayanthiramawickrama3890 Місяць тому +4

    හරිම වැදගත් හරිම පැහැදිලියි.ස්තුතියි!! වටිනා ඉගැන්වීමක් තෙරුවන් සරණයි!

  • @bernatfernando4975
    @bernatfernando4975 2 роки тому +9

    ඇත්තටම වැදගත් දෙයක් ඉගෙනගත්තා. ස්තුතියි ඔබට.

  • @shakunhashitha9694
    @shakunhashitha9694 Рік тому +4

    ඔබතුමාට ස්තුතියි වටිනා දෙයක් ඉගෙන ගත්තා

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 2 роки тому +10

    හරිම වැදගත් දෙයක් ඔබ කරන්නෙ.බැටරි ගන්න පුළුවන් තැනක් කියනවනං ලොකූ උදව්වක්.මේ අමාරු කාලෙ බොහොම පිං. නිදුක් නිරෝගී වේවා. බොහොම ස්තුතියි.

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 2 роки тому +4

    දැනුවත් කිරීම පිළිබඳ ව ගොඩක් ස්තුතියි

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 2 роки тому +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි . මෙවැනි වැඩසටහනක් ගොඩක් වැදගත් මෙවැනි කාලයක .

  • @anandapiyankara1670
    @anandapiyankara1670 2 роки тому +12

    අදකාලේ ආර්ථික අමාකම් නිසා මේක අඩුවි‍යදමකින් කරගන්න කියල දුන්නට ස්තූතිය

  • @d.p.a.cjayatissa6101
    @d.p.a.cjayatissa6101 Місяць тому +1

    බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @newtonwithanage6409
    @newtonwithanage6409 Рік тому +2

    Rechad Touch pilibada vissara denagaththata oyatagodak sthuthi

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 роки тому +1

    ස්තූතියි දැනුවත් කලාට.

  • @NuMQhkuMQyQJQyQlQthNuMQh
    @NuMQhkuMQyQJQyQlQthNuMQh 5 місяців тому +1

    ගොඩක් වැදගත් වටිනා විඩීයෝවාක් ඔයාට ජයවේවා බුදු සරණයි ❤❤❤

  • @priyankafernando5870
    @priyankafernando5870 2 роки тому +1

    හොඳ පැහැදිලි කිරීමක්. වටිනවා.

  • @wijithasirig4231
    @wijithasirig4231 Рік тому +1

    ❤❤❤ ගොඩක් හොඳ වැඩ සටහනක් ❤❤❤

  • @shinokaniroshani2834
    @shinokaniroshani2834 2 роки тому +1

    Thanks නියමයි, mamath torch එකක් hedewwa, battery replace කරන්න,battery price Rs 700.00 ක්,
    මටත් kiyann bawuth එකක් ganna voltage vistara karanna

  • @n.g.kavindasandakelumsoori5980
    @n.g.kavindasandakelumsoori5980 2 роки тому +1

    Important video.. thanks විජලන යන්ත්‍රයක් හදන විදිය video akak karanna puluwanida සෘජු⁣⁣ෙෆාම් එකක් ආධාරයෙන්

  • @laxmangunarathne
    @laxmangunarathne Місяць тому

    හරිම අගෙයි ස්තූතියි

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 2 роки тому

    බොහොම ස්තූතියි
    නොදන්න දෙයක් ඉගෙනගත්තා

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i Місяць тому

    ගොඩක් පින්

  • @buddimalinal4928
    @buddimalinal4928 Рік тому +1

    ස්තුයි

  • @premalalaluthgamage3496
    @premalalaluthgamage3496 2 роки тому +1

    ඔබ‍ට ගොඩක් ස්තුතියි

  • @smallawaarachchi3309
    @smallawaarachchi3309 2 роки тому +1

    ගොඩාක් වටිනවා led බල්බ් වැඩ නැති ඒවා හදන හැටි විඩියෝ එකක් දාන්න.බුදු සරණයි ඔබට.

    • @piyadasagamage443
      @piyadasagamage443 Рік тому

      කියාදෙනවද. පරන බල්බි වැල් රේපයාර් කරනවිදිහ

    • @apeelectronic877
      @apeelectronic877  Рік тому

      karannamko brother.

  • @lahirukumara705
    @lahirukumara705 Рік тому +1

    සුපිරි වැඩක්

  • @DulmiraGanegama
    @DulmiraGanegama 9 місяців тому +1

    Ayye,soldering iron station ekak hadane hati video ekak karannako

  • @sameeramayuranath3036
    @sameeramayuranath3036 Рік тому +1

    Very iimportant thanks

  • @lalithapriyangani892
    @lalithapriyangani892 Місяць тому

    බොහොම ස්තුතියි

  • @ajithaelhena3542
    @ajithaelhena3542 17 днів тому

    ❤hi nice work love you too thanks ❤❤❤

  • @j.pariyapala78
    @j.pariyapala78 Рік тому +1

    Great 👍👍👍 thank you so much

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 2 роки тому +4

    மிகவும் பயனுள்ள தகவல்கள். நன்றி

  • @manikemanike1320
    @manikemanike1320 2 роки тому +4

    බොහොමත්ම ස්තුති 💐💐💐

  • @mahindaa.srasinghaamarasingha
    @mahindaa.srasinghaamarasingha Рік тому +2

    Thanks. Kuda battrey kadayaka t. P. No evanawada. O. K. Thanks

  • @wijesooriyakumara2341
    @wijesooriyakumara2341 Рік тому +1

    ස්තුතියි

  • @nihaldmw9855
    @nihaldmw9855 2 роки тому +4

    හොද මනුස්සයෙක්

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 роки тому +1

    Godak wadagath.sthuthiy.

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 Рік тому +1

    Thanks ♥️ good job

  • @yvonnefernando9506
    @yvonnefernando9506 2 роки тому +1

    Thank you for your help.

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu Місяць тому

    Very. 👍 👍 👍 good .video❤

  • @AnandaKumarasiri-u4s
    @AnandaKumarasiri-u4s Рік тому +1

    Great, thanks

  • @liyanagesunil8701
    @liyanagesunil8701 2 місяці тому

    ස්තුතියි මල්ලි

  • @pushpatharanga5929
    @pushpatharanga5929 2 роки тому +6

    ගොඩක් වැදගත් විඩියෝ එකක්..💐💐💐 මගේ ලග 5W LED ටෝච් එකක් තියනවා ඒකේ ගන්නකොට තිබුන එලිය දැන් අඩුවෙලා හදන තැනකටත් දුන්නා ඒත් හරිගියේ නැ ඒකට මොකද කරන්න පුලුවන් එලිය අඩු එකට...

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +2

      patthu wena kalayath aduda...

    • @pushpatharanga5929
      @pushpatharanga5929 2 роки тому

      නැ එලිය තමා අඩු හදන තැනින් බල්බ් එක සුවිච් එක මාරු කලා කිවා ඒත් එලිය අඩුයි.

    • @sithyayak7457
      @sithyayak7457 2 роки тому +3

      ඔබ මේ දුඹුරු පාට ටෝච් එක හොඳ තත්වයේ ටෝච් එකක් ලෙස හැඳින්නුවා මිලත් ලොකු ගානක් කිව්ව ඒත් අනෙක් ටෝච් එකකට වඩා ඔය ටෝච් එකේ හොඳයි කියන්න මොනවද තියෙන්නෙ .නොදන්න කමට ඇහුවෙ. බැටරියයි පරිපතයයි බල්බ් එකයි විතරයි නෙ
      එක්කො බැටරියේ ධාරිතාවය වත් ඉහල තිබුන නම් ?

    • @Nandasiri-jw7ol
      @Nandasiri-jw7ol Рік тому

      ​@@sithyayak74579:36

    • @Nandasiri-jw7ol
      @Nandasiri-jw7ol Рік тому

      ​@@sithyayak7457Good Class Battery is Place Aknolege Please.

  • @UdaraChathuranga-jw1br
    @UdaraChathuranga-jw1br Рік тому +1

    Grate master

  • @ChandanaBandara-k3m
    @ChandanaBandara-k3m 7 місяців тому

    I wish you all the best

  • @malinduanjana3568
    @malinduanjana3568 2 роки тому +2

    Super ...👍👍👍👍

  • @slpoddatech
    @slpoddatech 2 роки тому +7

    ගොඩාක් වැදත් 😘.

  • @Originator_0_
    @Originator_0_ Рік тому +2

    Tranceformer less Power supplie එකක් දාල 4v බැටරියෙන් pvc ටෝච් එකක් හදන හැටි වීඩියෝ දාන්න

  • @prasanna4450
    @prasanna4450 2 роки тому +1

    Thank you so much👍

  • @gamageedu9203
    @gamageedu9203 Рік тому

    Auto cut off වෙන rechargeable emergency light එකක් හදන විදිය කිල දෙන්නකො. ගොඩාක් වටිනවා.

  • @judejanam7242
    @judejanam7242 2 місяці тому +1

    mageht torch ekak thiyenawa man hoyagahttha batariyai aula aluht batariyak dammama hari ekht e batariya nane ekata mokada karanne e batariye capacity eka gahalaht na

  • @chamindaweerasinghe1535
    @chamindaweerasinghe1535 2 роки тому +2

    supiri hode

  • @priyanthaabeygunasekara8640
    @priyanthaabeygunasekara8640 2 роки тому +1

    godak watinawa Thank you

  • @himashashanaki7979
    @himashashanaki7979 Рік тому +1

    Supperb ❤👌👍

  • @eswonder3867
    @eswonder3867 2 роки тому

    bohoma isthuthi. Obathuma kalin karapu LED strip eke hadana video eke 12v barrty ekata eka LED stip ekakda sambanda karanna puluwan? thawa LED strip eka hada ema battry ekatama sambanda karanna puluwanda?

  • @dasunkalpana3631
    @dasunkalpana3631 2 роки тому +1

    ගොඩක් ස්තූතියි.

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 роки тому

    Tks for educating !❤

  • @kanishkakodithuwakku2782
    @kanishkakodithuwakku2782 2 роки тому

    Harima wadagath

  • @gaminikumara2127
    @gaminikumara2127 2 роки тому +1

    නියමයි, ♥️

  • @buddhikasandamali6891
    @buddhikasandamali6891 Рік тому

    Wayar eka passanna Eyam wenuwata wena gedarin ganna puluwan deyak kiyanna

  • @YohanJanitha
    @YohanJanitha 6 місяців тому

    Tanks ❤

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 Місяць тому

    Battery walin weda karana torch akkak hadaganne kohomada kiyala damanne puluwan nam hoai

  • @EgodahewageHewage
    @EgodahewageHewage Місяць тому

    Godak sthuthi මේ බැටරි මිලදී ගන්නෙ කොහොමද

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 Рік тому +1

    I need to learn more.Please tell how to meet you.
    .

  • @WijeratneUG
    @WijeratneUG Місяць тому

    Battery thiyenne ganna koheda. Kadaye namak . Thenka nama denna

  • @manjukafernando7002
    @manjukafernando7002 2 роки тому +31

    කොහෙන්ද මෙවැනි battery මිලදී ගනීමට හැකි වන්නේ?

    • @anoshaalahakoon5575
      @anoshaalahakoon5575 Рік тому +4

      මාතර තරංගා electronics එකේ තියෙනවා

    • @apeelectronic877
      @apeelectronic877  Рік тому +3

      electronic shop wala thiyenawa brother.

    • @hengodagepalitha7789
      @hengodagepalitha7789 Рік тому +2

      පිටකොටුව පලවෙනි හරස් විදියේ හැම ඉලෙක්ට්‍රික් කඩයකම තිබෙනව?

    • @apeelectronic877
      @apeelectronic877  Рік тому +1

      @@hengodagepalitha7789 godak welawata thiyenawa.

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 Рік тому +3

      කොටුවේ 88 මාර්කට් එකේ තියෙනවා

  • @rupikakarunarathna4773
    @rupikakarunarathna4773 2 місяці тому

    Excelent

  • @merilmuthukudaarachchige2495
    @merilmuthukudaarachchige2495 2 роки тому

    Nawatha mildi ganna battri pawatma aduine.samahara vita satiyai dekai garantiyakut na

  • @jeewaka59
    @jeewaka59 2 роки тому +1

    නියමයි

  • @anomawaduge9128
    @anomawaduge9128 2 роки тому +1

    Thanks so much

  • @gerarddavid4207
    @gerarddavid4207 2 роки тому +1

    නොදන්නා කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුලුවන් ඔයාගේ පැහැදිලි කිරීම.ඒවාගේම ඒ හැම විඩියෝවක්ම හරි ප්‍රයෝජනවත්.මටත් ප්‍රශ්නයක් තියෙනවා.බවුත් එකට ඊයම් අල්ලන්නේ නැත්තේ ඇයි.

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 Рік тому +1

    Good job bro..

  • @rupaweerasekara2058
    @rupaweerasekara2058 2 роки тому +1

    Godak thanks battery's koheda thiyanne

  • @Dahamyoshitha-dc3hq
    @Dahamyoshitha-dc3hq Рік тому +1

    Good video

  • @sandeepa2798
    @sandeepa2798 Рік тому

    Kohenda me bettery ganne?

  • @dushmanthakumara610
    @dushmanthakumara610 Рік тому

    Batariya Dal kohomath wada ne ehima naway ekath kali dal wada karanna hadanna one

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 2 роки тому

    1,80A.kiyanne ampiyar kiyada.6v batary ekak.

  • @rangaamila4121
    @rangaamila4121 Рік тому

    Capacitor aka pupuranne ai

  • @sanathdharmasiri7905
    @sanathdharmasiri7905 Рік тому +1

    ඔබතුමන්ලාට ගොඩක්ම ස්තුති.❤❤

  • @slpoddatech
    @slpoddatech 2 роки тому +3

    super 😚

  • @manjulathushara9974
    @manjulathushara9974 2 роки тому

    curcuit eke ledak nam hoyaganna widiha video ekak danna puluwanda

  • @pnnkarunarathna1732
    @pnnkarunarathna1732 Місяць тому

    Battry kohenda ganne?

  • @malikawithnature9833
    @malikawithnature9833 2 роки тому

    Obathumata Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏🙏🙏

  • @SunilJayarathne-vy6xy
    @SunilJayarathne-vy6xy Рік тому

    Very good

  • @shenmax1283
    @shenmax1283 7 місяців тому +1

    මේ ටෝච් වල පරිපත හදන විදිය කියල දෙන්නකො..😣

  • @samanthapradeep165
    @samanthapradeep165 Рік тому

    චාජ් වෙන්නෙ නැති එකක් හදාගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් දාන්න

  • @janakakumara1872
    @janakakumara1872 2 роки тому +1

    Super video

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 2 роки тому +1

    ජයමවේවා ස්තූතීයී

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 2 роки тому

    theruwan saranai

  • @jayaweerasingha-jh9nb
    @jayaweerasingha-jh9nb 7 місяців тому

    Oba.watina.devikenèk mama.galwauwek obata suba angathayak

  • @Sureshsusantha-m5w
    @Sureshsusantha-m5w 3 місяці тому

    Danuwathkarata godakpin

  • @bandhuladharmakeerthi1711
    @bandhuladharmakeerthi1711 2 роки тому +1

    LED පැනල් ලයිට් වලට එන ,අලවන LED පටියක්
    DC වලින් දල්වන්න ක්‍රමයක් කියන්නකො... වීඩියෝවකින්

  • @GAMINGCHAVI123
    @GAMINGCHAVI123 Рік тому +2

    අනෙ බ්ලූටුත් jbl එකක් හදන හැටි ඕන pls

  • @peterroy7127
    @peterroy7127 2 роки тому

    Good job.

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +2

    ස්තූතියි අයියේ ....ප්රශ්නයක් තියනව...දැං ඔය බැට්රි එක 4v එකක්නෙ ඉතිං ඕකට චාජින් වෝල්ටේජ් එක උපරිම 5v වගේනෙ තියෙන්න ඕනි...ඒවුනාට බැට්රි එකට එන චාජින් වෝල්ටේජ් එක මල්ටිමීටර් එකකින් බැලුවම 25v වගේ පෙන්නුම් කරනව...ඒ ඔය පරිපථයේ ගැටලුවක්ද නැත්නම් සාමාන්‍යද?

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +2

      battery eka ayi karalada baluwe voltage eka malli..

    • @shanduminda2957
      @shanduminda2957 2 роки тому

      @@apeelectronic877 බැට්රි එක අයින් කරළ බැලුවෙ

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 2 роки тому

      @@shanduminda2957 ekne ehenm sadaranay bn

    • @shanduminda2957
      @shanduminda2957 2 роки тому

      @@dinuwagamingbussid1282 ඇයි ඒ

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 2 роки тому +2

      @@shanduminda2957 eka capasiter ekakin volt eka smuthin Vela enne ekata load ekak Adina Kota ekata ona gana hatiyata adjust Vela enne battery ekata sambanda kalama hatiyata volt eka enava 🙃

  • @elawithtravel320
    @elawithtravel320 5 місяців тому

    Phon batrry danna barida oya thoch valata

  • @tharakadhananjaya1767
    @tharakadhananjaya1767 2 роки тому +2

    👍👍👍

  • @nihaldh
    @nihaldh 6 місяців тому +1

    👍🙏

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px Рік тому

    ටෝච එකේ චාජින් බල්බ එක පත්තු වෙන්නෙ නැ.බල්බ එකකුත් අලුත් දැමිිමා එත් චාජින් බල්බ එක පත්තු වෙන්නෙ නැ.එතනට එන රිසිස්ටරෙ පිචිිචිලාද?එත් බැටරිය චාජ් වෙනවා මොකද්ද ගැටලුව .ස්තුතිය පුදකර සිටිමි ඔබ තුමා ගේ පැහැදිලි කිරීමට .

  • @hemalalperera6045
    @hemalalperera6045 2 роки тому

    Hoda deyak kiyala dun

  • @sdarmashenasadusadusadu4853
    @sdarmashenasadusadusadu4853 2 роки тому

    Thank

  • @nimalwijenayake791
    @nimalwijenayake791 2 місяці тому

    👍👍

  • @rohanrefuge262
    @rohanrefuge262 Рік тому

    From where can these batteries bought?