සල්ලි යන්නේ නැතුව මාසෙම විදුලියදෙන සෝලා ජෙනරේටරේ - Amazing Solar Generator

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 716

  • @malithperera2764
    @malithperera2764 2 роки тому +130

    රටටකට අවශ්‍ය මිනිස්සු. දිනෙන් දින දියුණු වේවා!

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 2 роки тому +103

    මේන්න වැඩ්ඩො ජයවේවා ඔබ තුමාට.
    තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ඔබ තුමාට ....

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 2 роки тому +1

      තොහරකේක්නම් හොදයි මෙක බොරැවක්

  • @kaipushpalatha8394
    @kaipushpalatha8394 2 роки тому +91

    මෙහි අවශ්‍යතාව කියා නිමකල නොහැකිය,මෙවැනි දෙයක් නිර්මාණය කිරීම ගැන ඉතාමත් සතුටුයි.ජයග්‍රහණයේ මාවත විවර වේවා,,,,,

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 2 роки тому

      ගනිල්ලා සල්ලි වතුරේ

    • @nadeekanadeeka5329
      @nadeekanadeeka5329 Рік тому

      ​@@prasannabrooanammanam5850ඇත්තටම මේ ජෙනරේටය අරගෙන පාවිච්චි කරන අය ඉන්නවද. හිද ප්රතිඵල තියෙනවද

  • @christyjayamaha2948
    @christyjayamaha2948 2 роки тому +50

    රටෙන් අපිට නොව අපෙන් රටට ඉතා උචිත වටිනා මෙවලම නිර්මාණය කරන්න තව තව දේවශිර්වාදය විශ්වෂක්තිය නො අඩුවම ලැබේවා ,,ජයශ්‍රී,,

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 2 роки тому +18

    ජයවේවා ...රට වෙනුවෙන් නව නිර්මාණ ඉදිරිපත් කරන මෙවන් අයට! තෙරුවන් සරණයි 🙏✅

  • @යක්ඛඅපි
    @යක්ඛඅපි 2 роки тому +6

    ලංකාවට නම් මේවා මැජික්.ups එකක් වත් දැකලා නැති අයට හොදයි.මෙයාට අහු වෙන්න එපා.මමත් මෙයාගේ ගැජමැටික් වලට අහු උනා.ෆෝන් රෙපයාරින් කෝස් එකකට ගිහින්.අපරාදෙ සල්ලි.මෙයා එක්කල තව දෙන්නෙක් ඉන්නවා.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому +1

    හොඳ වැඩක් ඇත්තටම .ඉදිරියේදී අපි ඔබතුමා සම්බන්ඳ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.මේදිනවල මුදල් හිඟ කමක් තියෙනවා.ඔබට ජය ප්‍රාර්තනා කරනවා

  • @chathuangachandimal3456
    @chathuangachandimal3456 2 роки тому +8

    සුබ පැතුම් ඟුරු පියානනී.ඔබගේ දැනුම අති විශිෂ්ටයි.ජය වේවා

  • @udeniherath8794
    @udeniherath8794 2 роки тому +19

    ජය වේවා ..දිරියෙන් ඉදිරියට යන්න. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +5

    ඉතාම වටිනා නිර්මාණයක් ලංකාවට ආවට පසුව මමත් එකක් ලබාගන්න ඕනේ ඔබතුමාට ජයෙන් ජයම වේවා

  • @bandulakaviraja4655
    @bandulakaviraja4655 2 роки тому +17

    ජය වේවා සහෝදරයා! ඉදිරියේ දී අපිට යහපත් රටක් බිහිවෙනවා මයි.👑

  • @apple24tl
    @apple24tl 2 роки тому +4

    1kv එක හදා ගත්තා. 30,000 යි ගියේ. බල්බ් 6ක් පැය 2ක් පුලුවන්. කඩෙන් බඩු අරන් තමන් හදා ගන්න. ලොකු දේවල් නෑ. ඉන්වර්ටර් එකයි. බැටරියයි. සෝලා conrol එකයි ඕනා. පැනල් එකක් හෝ චාජර් එකක් ගන්න. පැනල් එකක් ගන්න එතකොට නොමිලේ චාර්ජ් කර ගන්න පුලුවන්

  • @upalisuranpathirana7328
    @upalisuranpathirana7328 2 роки тому +15

    නියම මිනිස්සු ජනතාවගෙ දුක දන්න මේ වගෙ අයගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙන්න ඕනෙ . සෝලාර් පද්ධති කියල මිනිස්සු ගසා කන මිනීමෝරු ඉන්න රටේ මේ වගෙ හිත් හොඳ මිනිස්සු ඉන්නවා කියල අහන්නත් සතුටුයි .

  • @senakajayaweera8185
    @senakajayaweera8185 2 роки тому +2

    මම ඉගන ගත්ත මගෙ ගුරු තුමාගේ නියම වැඩක් ඉතාම වැදගත් ඔනම කෙනෙකුට පහසු මිලට ලබා ගත පුළුවන් සුපිරි නිර්මාණයක් මම අරන් මසයකටත් වැඩියි මගෙ අසල්වැසියන් කරන්ට් නැතුව ඉන්න කොට මම සුපිරියට ටිවි බලනවා විදුලි බිලත් 1000 අපු මගෙ දැන් 650 වගෙ ගනකට අඩු වෙලා

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 2 роки тому +27

    හරිම සතුටුයි අපේ රටේ කෙනෙක් මේ වගේ වටිනා දෙයක් කරපු එක ගැන. පුළුවන් හැම කෙනාම මෙය මිලදී ගන්න. තව තවත් මේ වගේ වටිනා දේවල් අලුතින් හදුන්වා දෙන්න ඔබ‍ට සක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  2 роки тому +3

      👍❤️

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 2 роки тому

      සතුටු උනාට වැඩක් නැ ඔක බොරැවක් ඹක වැඩකරන් හරියටම විනාඩි15යි ඉටවැඩිය බැ සල්ලිවතුරෙ

    • @mohamedrizny5292
      @mohamedrizny5292 Рік тому

      @@prasannabrooanammanam5850 umba pawichhci karada machan ??

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 Рік тому

      @@mohamedrizny5292 ow hariyana

  • @shanthagamage2915
    @shanthagamage2915 2 роки тому +7

    බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ඉතාම
    වටිනා අදහසක් මෙය දියුණු කර පවත්වා
    ගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා දීමට නිසි බලධාරීන්ට නුවනැස" පහලවේවා!!!!!!.

  • @surisena9520
    @surisena9520 2 роки тому +22

    ගෙදරකට ඉතාම වැදගත් දෙයක් ඔබ තුමාගේ නිර්මාණය ගැන මහත් ආඩම්බරයක්අප රටට. ජයෙන් ජයම වේවා.

    • @AluthLokaya
      @AluthLokaya  2 роки тому

      ❤️

    • @indikasubasingha4457
      @indikasubasingha4457 2 роки тому

      @@AluthLokaya
      1 kw එකේ බැටරි ධාරිතාවය කොපමණද
      Lead acid ද

  • @asokapiyasena8840
    @asokapiyasena8840 2 роки тому +1

    අති විශිෂ්ට නිර්මාණයක් අප ලැබු ජයග්‍රහණක් සුබ පැතුම්

  • @ganeskumara1661
    @ganeskumara1661 2 роки тому +30

    සුපිරි නිර්මාණයක් 👍👍

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 2 роки тому

      රෙද්ද තමා වෙන නැත්තං ලංකාවෙ හක් ඉන්නවනෙ චන්ද කාලෙට ඒක පෙනව සල්ලි වතුරේ

  • @maleeshasandeep4666
    @maleeshasandeep4666 2 роки тому +6

    මමත් හදල ටියෙන්නෙ ඕකම තමා ඕක සරල වැඩක් ඉන්වර්ටර් එකයි.බැටරිඑකයි.චාජර් එකයි ,604 මොඩියුල් එකයි.ලස්සනට වැඩේ කරල තියනව.සුභපැතුම් ❤❤

    • @savindu18
      @savindu18 2 роки тому

      Poddak kiyala dennako hadana vidiya

    • @lesliejayaweera3188
      @lesliejayaweera3188 2 роки тому

      Hadanna.wedeya kiyala dannaco

    • @gratextechno9100
      @gratextechno9100 2 роки тому

      මටත් කියල දෙන්න පුලුවන්ද

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 Рік тому +1

    මම ගෙනාවේ එහෙම.pitakotuwe තියෙනවා.තුනයි ගානක් කියන්නේ .ලක්ෂ තුනක් වුණත් මාස 60න් ගෙවන්න ඕනි.රුපියල් පන්දහක් බිල එන කෙනා.එතකොට ඔය ඉන්නවට ඒකත් ඉවරයි .ඕක ඊට වඩා අඩුවට දෙන්න පුළුවන්.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 роки тому +12

    ඉතාමත් වටිනා නිර්මාණයක් ...සාමාන්‍ය ජනතාවට මිලදී ගත හැකි ලෙස ඉදිරිපත් කර ඇති මේ නිෂ්පාදන අගේ කොට සලකනවා.. ඔබතුමාගේ නිෂ්පාදන දායකත්නයට මගේ සුබ පැතුම් .. ජයවේවා..

  • @amiththusitha2914
    @amiththusitha2914 2 роки тому +10

    සුපිරිතම වැඩක් ජය වේවා...!!!

  • @wapadmasiripadmasiri1335
    @wapadmasiripadmasiri1335 2 роки тому +2

    ඔබ සැබෑම අරගලකරුවෙක් අනුන්මතින් තමන්ගොඩයන්න හදන මොඩ නිකමුන්ට හොද ආදර්ශයක් .

  • @seethakumari9690
    @seethakumari9690 2 роки тому +4

    වටිනාකමක් තිබෙන වීඩියෝවක්. මම ඩුබායි සිටදී නියමයි ඔබගේ 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @supperord6367
    @supperord6367 2 роки тому +13

    වාසනාවන්... දිනෙන් දින දියුණුවේවා..

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 роки тому +2

    බොහෝම හොද නිර්මානයක්.
    විස්තර inbox karanna.

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 2 роки тому +7

    මේකෙ උපකරණ කොටස් පිලිබද මුලින්ම කියුවානම් ඉතා වටිනවා

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 роки тому +5

    jayaweewa 🎊 🎊 🎊 🎊...
    BOHOMA HONDA KAALOCHITHA
    NISHPAADANAYAK

  • @dayanlakshman9225
    @dayanlakshman9225 7 місяців тому +1

    ඔබ තුමා අපේ රටට ආදර්ශයකි, අභිමානයකි, අමිල සම්පතකි

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 2 роки тому +2

    ඉතාම වටිනා නිශ්පාදනයක් ඔබතුමාටත් ආයතනයටත් සුබාසිරි අපේරටේ නිශ්පාදනයන් රටට ඉතාම අවශ්‍ය වකවානුවක කිරිමගැන ඉතාමත් සතුටුයි

  • @siyalla5109
    @siyalla5109 2 роки тому +18

    අපේ රටට මේ කාලයට බොහොම වටිනවා මේක....🔥🔥🔥👌👌👌

  • @sunilgodage3175
    @sunilgodage3175 2 роки тому +3

    නිර්මාණකරණයේ යෙදෙන ඔබට ජයෙන් ජය වේවා!

  • @dmpperera3342
    @dmpperera3342 2 роки тому +1

    නියමයි මේ වගේ නිපැයුම් තව තවත් කිරිමට සක්තිය ද්‍යර්යය ලැබේවා.තෙරුවන් සරනයි.

  • @keshankavindu3466
    @keshankavindu3466 2 роки тому +6

    Godak watina waddek 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Jaya wewa👍👍👍👍

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 2 роки тому +2

    ඔබතුමාගේ නිර්මාණය කාලෝචිතව ඉතාමත් වටිනා බව පේනවා .විස්තර දැනගන්න කතාකරන්නම්.ස්තුතියි .

  • @priyansamarawickrama1102
    @priyansamarawickrama1102 2 роки тому +8

    ඔබ අපේ රටට වාටින විශේෂ පූද්ගලයේක් ඔබට ඡය වේවා..!!

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 2 роки тому

      යකො හරකෙක්ද ඔබ ඔක බොරැවක් දකින හැම රෙද්දම විස්වාස කරනවද බුරැව දන්න කෙනෙක්ගෙන් අහනව ඒතකොට ගන්නැ ඔය මිනිහත් බොරැකාරයේක්

  • @piyalfernando5989
    @piyalfernando5989 2 роки тому +5

    දුප්පත් මිනිස්සු ගැන හොයන්න හිතුනේ ඔබට විතරයි ජයවේවා ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා බූදු සරණයි

  • @singha6372
    @singha6372 2 роки тому +6

    කාලයට ගැලපෙන වටිනා නිර්මාණයක් .බොහෝම පිං සහ බොහෝම ස්තූතියි ඔබතුමාට .ජය වේවා .

  • @සදතාරුකා
    @සදතාරුකා Рік тому

    ගොඩක් වටිනවා ..දිනෙන් දින දියුණු වේවා..🙏🙏🙏🌷🌷
    අපේ දේ අගය කරමු..
    මාත් එකක් ගන්නවා ඉදිරියේ දි..
    ජයවේවා ..

  • @chandikochchigoda4771
    @chandikochchigoda4771 2 роки тому +1

    බොහොම වටිනවා ..ස්තුතියි ඔබට ජයවේවා !!

  • @doneld5713
    @doneld5713 2 роки тому +2

    ඉතා වටිනා කාලොචිත නිර්මාණය ක්. ජලයෙන් ජය වේවා සෑම නිවසකටම තිබිය යුතු අනර්ග නිර්මාණයක්. තවත් මෙවැනි නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා...!!!👍💖

  • @klshantha5869
    @klshantha5869 2 роки тому +1

    වැඩෙ හොඳයි,තව තවත් දියුණු වෙිවා, රටෙ වැඩි පිරිසක් දුප්පත් ඔය මිලත් දරාගන්න අමාරැයි, මාසිකව ගෙවන්න දෙන්න කුුමයක් හදන්න තව මිල අඩු කරන්න පුළුවන් කුුමයක් උත්සාහ ගන්න

  • @indikasenavirathna3379
    @indikasenavirathna3379 2 роки тому +1

    අදතියන විදුලි අරබුදයට මෙිකතමා සුපිරි විසදුම.

  • @manicksamaratunga989
    @manicksamaratunga989 2 роки тому +3

    ලොකුපිනක් පුතේ ඔබේ ජීවිතය ආලොකමත් වේවා

  • @kanthikanthi358
    @kanthikanthi358 2 роки тому +2

    26000 ජෙනරේටරයෙන් Tv, ප්ලෑන්,වැඩකරන්න බැරිද,..ඉදිරියටත් තව තවත් නිර්මාන ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරැවන්සරනයි ...

  • @madarapremadasa7938
    @madarapremadasa7938 2 роки тому +1

    Thanks 🙏 gewanna denna bearida. Godak salli ekawara neane. W500 ganna ona sahanayak denna barida Jayawewa obathuma nkata ❤

  • @lalithfonseka9886
    @lalithfonseka9886 2 роки тому +1

    ඔබලා ට ජය ම පතමි. Watt 250 ට අවශ්‍ය බැටරි ය ඇම්පියර් කීයද, watt 500 ට අවශ්‍ය බැටරි ය ඇම්පියර් කීයද?

  • @PmobileKatunayaka-g3h
    @PmobileKatunayaka-g3h 5 місяців тому

    හොදම ගුරුවරයෙක් අංක එක ලංකාවේ

    • @AluthLokaya
      @AluthLokaya  5 місяців тому

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @MrPindika
    @MrPindika 2 роки тому +1

    ටටකට අවශ්‍ය මිනිස්සු. දිනෙන් දින දියුණු වේවා!❤❤❤

  • @sisilliyanage549
    @sisilliyanage549 2 роки тому +5

    හරිම සන්තෝසයි වටිනා නිර්මාණයක්

  • @PmobileKatunayaka-g3h
    @PmobileKatunayaka-g3h 5 місяців тому

    මමත් අද ජිවත් වෙන්නේ මෙතුමා නිසා පෙන්සන් එකෙන් ජිවිතේ ගෙවන්න අමාරු වෙලාවේ.. අමතර ආදායම් මාර්ගය ක්‌ වසයෙන්.. Mobile phone reapair කරන්න ඉගෙන ගත්තේ සර් ගෙන්.... පිං ඔබතුමාට

    • @AluthLokaya
      @AluthLokaya  5 місяців тому

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @shalikajayathilake6292
    @shalikajayathilake6292 2 роки тому +1

    ඔබතුමා රටට ම වටිනා කෙනෙක් .

  • @haroldantony5403
    @haroldantony5403 2 роки тому +2

    Niyamai jayawewA habai apema hiwallu ookata katuwa gahai balagena 👍👍

  • @thusharafernando2624
    @thusharafernando2624 2 роки тому

    කියා නිමකල නොහැකි අනර්ඝ නිර්මානයක්. මීට කලින් ලන්කාවේ බිහි වුන අනෙකුත් නව නිර්මාන මෙන් අභාවයට නොගොස් දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත්වේවා. ජයෙන් ජය...

  • @විමුක්තියසොයා

    හරිම සතුටුයි 🙏🏼❤️ ඔයාලා දියුණු වෙන්න ඕනේ

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 2 роки тому +1

    සතුටුයි ඔබ ගැන බුදු සරණයි ජය වේවා

  • @supunranjith.supire.wedk.m9637

    JAYA WEWA NIYAMAI MAMATH LAGADI GANNAWA 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍👍👍

  • @lalpremasinghe215
    @lalpremasinghe215 2 роки тому +5

    හරිම බුද්ධිමත් සාධාරණ මහත්මයෙක්.. රටට අවශ්‍යම උපාංගයක්.මමත් අනිවාර්යෙන්ම එකක් ගන්නවාමයි..

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 2 роки тому

      ගනිං ලනුවකුත් ඉල්ලගං ඔය මිනිහගෙන් ඔක බොැවක්

  • @lakruwangunasekara5152
    @lakruwangunasekara5152 2 роки тому +1

    මෙහි මුදල කීයද. බොහොම වැදගත් මේ වැඩසටහන. අපේ නිපයුම් අපිට බොහෝ වටිනවා. මටත් අවශ්‍යයි එකක්. කොහොම ද ගන්නෙ.මම මොරටුව ඉන්නේ එහෙන් ගන්න පුළුවන් ද. නැත්නම් ඔබෙන් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් කරන්න.

  • @indrasenadesilva
    @indrasenadesilva 2 роки тому +5

    This is a great invention. It is very attractive and cheap as well. I am truly fascinated with the product. I feel like buying this valuable generator soon. Everyone should own this generator as this is a tailor-made product. Congratulations Mr Ranganaarachchi.

  • @lookatthat791
    @lookatthat791 2 роки тому +1

    ඉතාමත්ම අනර්ඝ නිපැයුමක්

  • @lesleyajith7375
    @lesleyajith7375 2 роки тому +1

    ජයවෙවා ජයවෙවා බුදු සරනණයි ඔබට 💕💕💕

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 роки тому +4

    මේක තමයි නියම මේ රටගෙවල්වල තියනවා මම බලාපොරොත්තු වේනෙ මගෙ ගෙදරට ඔය සෝලා එක..

  • @TitusJayaweera
    @TitusJayaweera 4 місяці тому +1

    Athi wizista nirmanayak ..nishpadanayak jayawewa!!!!.😊

  • @ramarm1721
    @ramarm1721 2 роки тому +1

    Godak හොඳයි අපෙ රටෙි නිෂ්පාදනය k...ඔබට ජය පතමි ....

  • @indikadesilva4857
    @indikadesilva4857 2 роки тому +1

    තවත් වැඩිදියුනු කරන්න ශක්තිය ලැබේවා.නිවසේ අවශ්‍යම භාණ්ඩ පාවිච්චිකිරීමට සෝලා පද්දතියක් තිබෙනවද

  • @__DIAS__000
    @__DIAS__000 2 роки тому +2

    ඔබලා මෙි රටට වටිනා සමිපත්. අපගේ හිසනමා ගෞරවය. ඔබලා වැනි සමිපත් තව තවත් මෙි රටට බිහි වෙිවා.

  • @GayanHennayakaGASA1M
    @GayanHennayakaGASA1M Рік тому

    ගොඩක් වටින වීඩියෝ එකක්.මෙයයි වීමට අවැසි.තව තවත් මෙවැනි දේ මෙරට බිහි කිරීමට ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🏻❤️

  • @ziptagnature1957
    @ziptagnature1957 2 роки тому +4

    වැදගත් වැඩ වටිනවා ඇත්තටම

  • @ranaanola3564
    @ranaanola3564 2 роки тому +1

    Aththatama godatk watinawa.bohoma sthuthi.kiyala nima karann ba

  • @sumitvithana1233
    @sumitvithana1233 2 роки тому

    බොහොම කල්පනාවෙන්... හිරෙත් දාන්න පුලුවන්...

  • @Skzworld646
    @Skzworld646 Рік тому

    කාලෝචිත නිර්මාණයක් ජයවේවා...🎉🎉🎉🎉🎉

  • @subashsaranga7709
    @subashsaranga7709 2 роки тому +2

    අපිත් සර් ගාව ඉගෙන ගන්නෙ සුපිරි වැඩිඩෙක්

  • @apkhorana7613
    @apkhorana7613 2 роки тому +11

    සුපිරි නිර්මානයක් ජය වේවා ....

  • @kasunaruna7563
    @kasunaruna7563 2 роки тому +12

    ඇත්තටම හොදයි... මාත් එකක් ගන්න ඕනේ... ජයවේවා ♥♥

  • @dhammika99
    @dhammika99 2 роки тому +9

    මේ ඉන්නේ.....රටට ඇත්තටම ආදරේ මිනිස්සූ, හැමෝම එකතුවෙන්න....මේ අයව දිරිමත් කරන්න සහයෝගය දෙන්න...දැන් හොදටම ඇති දේශපාඵවෝ පස්සේ ගියා..උන් රටට කල සෙතක් නෑ, උන් කෑව බිව්වා සැප වින්ද විතරක්ම නොවෙයි..ඒ අයගෙ දරැවන්ගේ දරැවන්ටත් එහා ගිය ආර්ථිකයක් හදල ඉවරයි...ගෝත්‍රික නොවී පක්ෂ පාට වලින් ඉවත් වන්න... දැන්වත් පියවි සිහියට එන්න...ඒ ඇවිත් ඊලඟ මැතිවරණයේදී ඡන්දය කිසිම දේශපාළණ පක්ෂයකට ලබානොදී....ඉන්න 225ම ගෙදර යවන්න දැන්ම තියාම සූදානම් වන්න....🙏

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 2 роки тому

    මම ත් අනිවාර්යයෙන් එකක් ගන්නවාමයි 😇 ජයවේවා

  • @ChandimaPereira
    @ChandimaPereira 2 роки тому +1

    viduli arbudayata itha hoda visadumak wagema sema kenekutama daranna puluwan mudalakata lebena ekath godak watinawa

  • @hemantamatarage4206
    @hemantamatarage4206 2 роки тому +3

    200%, ක්ම මේ තමයි රටේ විය යුත්තෙ. මේ රටට,මේ රටේ මිනිස්සුන්ට වට්නා සේවයක්,යුතුකමක් ඉෂ්ඨ කරන,ඉදිරි යේදී මෙවන් නව නිර්මාණ තුලින් ලෝකය තුල ලංකාව ඔසවා තැබිය හැකි... මෙවන් වටිනා ව්ශිෂ්ඨ මිනිසුන් හට රජයෙන් සියළු පහසුකම් හා අතහිත ලබාදිය යුතුයි. මෙවන් නව නිර්මාණ තව තවත් නිර්මාණය කිරීමට්,නිෂ්පාදනය කිරීමට වැඩි වැඩියෙන් අවස්තාව අවංකවම ලබාදිය යුතුයි.රජය පමණක් නොවෙයි රටට දැයට ආදරේ මහා ව්‍යාපාරිකයින් සේම සියළු ජනතාවගේම වගකීමක්.. දේශීය නිර්මාණ වලට, දේශීය නිෂ්පාදන වලට මූලික තැන ලබාදීම හා ඒ සදහා තව තවත් උනන්දු කිරීම...👍❤️

  • @wckfrenando7303
    @wckfrenando7303 2 роки тому +1

    මෙන්න වැඩ්ඩෝ ජයවේවා
    ජේසූ පිහිටයි !
    මිල කියද?

  • @vasanthadenipitiya9475
    @vasanthadenipitiya9475 2 роки тому +1

    මෙවැනි..කරැවො..තමයි..රටට..මෙි..වෙලාවෙ..අවශ්‍ය

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +6

    සුපිරියි

  • @rocxxmax3379
    @rocxxmax3379 2 роки тому +1

    Great….🙏🏼🙏🏼🙏🏼🙏🏼
    Mona tv channel ekenda genath program ekak kare…
    Puka pumban, thana eliye dan kata ul karala sinduwak kiuwanam tv channel walata genath balana unwa mool karai,
    Habai me wage ratak watina unta kisi place ekak ne

  • @lakmal1319
    @lakmal1319 2 роки тому +3

    හෙළයට ජය 🙏

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 Рік тому +1

    අඩේ solar panel එකයි .ඉන්නවට එකයි .ඊට අවශ්‍ය කරන බැට්‍රිය සහ.සෝලා යුනිට් එක . 2000 3000 ලක්ෂ කටත් අඩුවෙන් ගන්න පුළුවන්.

  • @ritafernando179
    @ritafernando179 2 роки тому +1

    ඉතාම සතුටුයි නව නිශ්පාදනය පිලිබද , මෙවැනි තාරුණ්‍යයට ජයවේවා. වුර්තීය පුහුණු පාසැල තියෙන්නෙ කොහේද .

  • @vishwakamma9142
    @vishwakamma9142 2 роки тому +2

    වාහන බැටරියක් චාජ්කරගෙන ඉස්සර අපි මාස තුනක් TV බැලුවා...කහපැහැති දගර බල්බ ඉවත්කරලා ගුනාත්මක LED බල්බ බාවීතා කරන්න...

  • @samanthawijesinghe1356
    @samanthawijesinghe1356 2 роки тому +1

    godak hodai sir mamath kaden invertor ekai solar panel ekai charge control ekai aragena hada gaththa adahasa deepu eka gana godak sathutui

  • @jayakumari4258
    @jayakumari4258 2 роки тому +1

    තෙරුවන් සරණයි ජයෙන් ජයම වෙිවා

  • @vadagathlatapata
    @vadagathlatapata 2 роки тому +8

    බොහොම වටිනා කාලීන නිෂ්පාදනයක් ..... පිටරට ඉන්න අය ගෙන්වාගන්නෙ කොහොමද ? ඒ වගේම කැඩුණොත් අළුත්වැඩියා කරගන්නෙ කොහොමද ? ස්තුතීයි !

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 роки тому +7

    නියමයී සුබ පැතුම් 💐💐💐

  • @chanukmethsilu6137
    @chanukmethsilu6137 2 роки тому +1

    ඕවා අපිට වැඩක් නෑ අපි අරගලයෙන්ම මේක විසදුම. අපිට ආන්ඩුවෙන් ඔක්කොම නිකන් දීපියව්. අරගලයට ජයවේවා.🥺😊😚😋😉

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 роки тому +1

    මම පාවිච්චි කරනව Dc 12v Ceiling Fan 30w, Whole Fan 15w, Stand Fan 15w මේව වොල්ට් 12 බැටරිවල හයිකරල පාවිච්චි කරන්නේ

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 2 роки тому +1

    Ranganarachchi mahathaata jayawewa!

  • @熊-l3e
    @熊-l3e 2 роки тому +15

    අපේ ගෙදර අය දැනට වසර 6,7කට උඩදි සිට 50cm , 50cm වගේ සෝලා පැනල්එකක් වහලෙ සවිකරල එය කිසි කමකට නැහැ. එය නිවි නිවී පත්තුවෙන අට මගලක් . හොරෙකුගේ කතාවට රැවටිලයි අරං තියෙන්නේ . එම නිසා ඔය ජෙනරේටරෙත් එහෙම එකක්ද කියලා හිතට බියක් දැනෙනවා. මහ ජනතාවට සාදාරනව බියකින් සැකයකින් තොරව සතුටින් පාවිච්චිකරන්න පුලුවන් හරි නිර්මානයි බිහිවිය යුත්තේ. ඔය නිර්මානය හරිදෙයක් නම් එය අගය කරමි. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් හරි දේවල් කරනවනම් ජය නියතයි🎉

  • @wimaletmahanayake8386
    @wimaletmahanayake8386 2 роки тому +7

    Well done.

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 2 роки тому +1

    ජයවෙිිවා .🙏🙏🙏
    රටට යහපතක් වෙිිවි.

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 роки тому +2

    ගුඩ්ලක් .💓🙏 වෝඩ් දාහ ජෙනරේටරයකින් වඩු මැශින් එකක්,ජුකී මැසින් ,වතුර මෝටරක්, වගේ විදුලිය වැඩියෙන් වැයවෙන උපකරන පවිච්චි කරන්න පුලුවන් ද,පැය කීයක් වගේ පුලුවන් ද.ගොඩක් වැදගත් වැඩක් .ස්තූති .

    • @yasasnaveen9068
      @yasasnaveen9068 2 роки тому

      බෑ බං😂

    • @dislshanimalk7563
      @dislshanimalk7563 2 роки тому

      @@yasasnaveen9068 ඔයා කොහොමද එහෙම කියන්නෙ.ඔයාද හැදුවෙ.විහිලුවක් නෙමේ කරේ මං .දැනගන්න ඇහුවෙ .චැනල් එකක් බොරු කරනවද දන්නෙ නෑ ඉතින්.අහල තියෙන ප්‍රශ්න වලට කාටවත් උත්තර දීලත් නෑනෙ.

  • @niranjalasajee6215
    @niranjalasajee6215 2 роки тому +1

    බොහොම වටිනව.
    ජයම වේවා