මැලේසියාවට විසිට් එනවද? Will you visit Malaysia?

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 51

  • @dilandilan8923
    @dilandilan8923 10 місяців тому +2

    ගොඩක් වටින video එකක්.. හැමෝම හොයන කතා වෙන මාතෘකාවක්.. ✌️ ජය වේවා 🇲🇾

  • @SanjayaPradeep-e9u
    @SanjayaPradeep-e9u 10 місяців тому +2

    නියම.video .එක .❤

  • @mjtrevelvlogs
    @mjtrevelvlogs 10 місяців тому +2

    Important information👍❤️

  • @Zanesalon
    @Zanesalon 10 місяців тому +2

    මේකනන් ඇත්තටම වටිනවා. අනිවාර්යයෙන්ම බලන්න.

  • @Geethi-Vlogs445
    @Geethi-Vlogs445 10 місяців тому +2

    Supiriyak eka...

  • @manojshani8819
    @manojshani8819 10 місяців тому +2

    Sirama kathawak meka 👍

  • @priyankarasujee450
    @priyankarasujee450 10 місяців тому +2

    ❤❤❤

  • @manojshani8819
    @manojshani8819 10 місяців тому +2

  • @AIAttanayake
    @AIAttanayake 2 місяці тому

    ගොඩක් හොඳ විඩියෝ එකක්. හොඳ ට පැහැදිලි කිරීමක්. මමත් subscribe. කරා. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් පූතා. තෙරුවන් සරණයි.

  • @chalaniniwarthana8867
    @chalaniniwarthana8867 10 місяців тому

    රැල්ලට නොයා හරවත් මාතෘකා කතා කරන වටින චැනල් එකක්. ජය වේවා. ඊලග වීඩියෝ එක ඉක්මනින් ඔනි ❤

  • @mikeandrew-mj1cg
    @mikeandrew-mj1cg Місяць тому

    Thank you brother ❤

  • @vidurangajayawardhana7854
    @vidurangajayawardhana7854 10 місяців тому +1

    Math enna inne..

  • @Kavindu_dananjaya
    @Kavindu_dananjaya 4 місяці тому +4

    මැලේසියා විසිට් වීසා නම් එන්න එපා ඇවිත් කෙලවන් ඉන්නෙ හොදටම 😢

    • @chamuthsankalpa2387
      @chamuthsankalpa2387 4 місяці тому +1

      ඒ මොකද

    • @chamuthsankalpa2387
      @chamuthsankalpa2387 4 місяці тому

      මාත් එන්න හදන්නේ

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  3 місяці тому

      visit karanna yanawanam yanna prshnayak ne visit gihin work karanaa hithanawanam adahasa athaheraganna Viza gahanna be

    • @DineshMadusanka-j4q
      @DineshMadusanka-j4q 3 місяці тому

      Enna inne.visa ekath awa tikat demme ne.. aul da ආවොත්

    • @JeewaniPrarthana
      @JeewaniPrarthana Місяць тому

      ඇයි විසා ගහන්න බැරි ​@@SLHolidayTravel-with-tharu

  • @දිලාstory
    @දිලාstory 10 місяців тому +1

    සිරා කතාව

  • @MaryFernando-m2t
    @MaryFernando-m2t 6 місяців тому +1

    Student la graduat වුණාට passe work visa එකක් hada ගන්න පුළුවන් da කොහොමද

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  6 місяців тому +1

      පාස්පෝර්ට් එක වෙනස් කරන්න වෙනවා... ඒක තමයි දන්න තරමින් නිවැරැදි ක්‍රමය.. වැඩි විස්තර ගැන මම ළගදිම වීඩියෝ එකක් කරන්නම්.. ස්තූතියී 🙏

  • @SanjeewaAchala
    @SanjeewaAchala 10 місяців тому +1

    ❤️

  • @AjithAjith-qe6lc
    @AjithAjith-qe6lc 6 місяців тому

    Mama 2023.02.25 malesiya awe dan visa gahnna puluwand ane kiya naco

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  6 місяців тому

      තාම වීසා ගහන්න පුළුවන් කමක් නෑ කියලා තමයී කියන්නේ 2023 ඇවිත් වීසා එක කරගත්ත කෙනෙක් වත් නෑ හොයාගන්න 🙏

  • @PriyangikaKumari-e2c
    @PriyangikaKumari-e2c 3 місяці тому

    Visit visa gihin job ekak karala aye lankawata eddi prshnayak weida

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  3 місяці тому

      Viza ekak nethuwa hitiyoth prshnayak wenawa, ehema neththan podu samawak enakan inna wenawa

  • @ShanakaDilshan-d9w
    @ShanakaDilshan-d9w 8 місяців тому +2

    ජොබ් වීසා එකකින් මැලේසියාවට එන්න් පුලුවන් තැනක් විදිහක් තියනවද?

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  6 місяців тому

      හොදම විදිහ තමයී මුලින්ම ඔයා විදේශ සේවා එකේ ලියාපදිංචි ඒජන්සි එකකින් vacancy අහලා පොත බාර දෙන්න... ස්තුතියි 🙏

  • @manojidunil1619
    @manojidunil1619 7 місяців тому +1

    Student ewith work krnna puluwanda

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  7 місяців тому

      Study කරන ගමන් part time job එකක් කරන්න පුළුවන්

  • @SLHolidayTravel-with-tharu
    @SLHolidayTravel-with-tharu  6 місяців тому

    මැලේසියාවේ ජීවන වියදම බලමුද? 😊❤ ua-cam.com/video/wg6HGmaOvXE/v-deo.htmlsi=An9mxwJYXZt-P_Qi

  • @R.H.C.2782
    @R.H.C.2782 7 місяців тому +2

    මැලේසියාවේ රැකියා කරන්න හිතන්නවත් එපා,නොදියුණු තුන්වෙනි ලෝකෙ රටක් ඊට වඩා ශ්‍රී ලංකාව හොඳයි,මැලේසියාවේ අවම වැටුප ලංකාවේ මුදලින් රුපියල් 95 000යි.මෙහේ සියයට අනූවක් රැකියා ස්ථානවල ගෙවන්නේ මෙම අවම වැටුප තමයි.

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  6 місяців тому +1

      ඔබ හරී.. ඒත් vacancy එකකින් ජොබ් වීසා එක්කට ආවොත් ලබා ගන්න පුළුවන් වැටුපක් එකක් ගැන පමණයී මම කිව්වේ... එහෙම නැතුව විසිට් ආවොත් ඔබ කියපු වැටුප තමයි ලැබෙන්නේ... ස්තුතියි 🙏

    • @mathsexperts4901
      @mathsexperts4901 6 місяців тому

      Gon katha kiyanna epa 😂 Malaysia minimum salary eka 6 lacks lankawe mudal walin

    • @chalanisubashi746
      @chalanisubashi746 4 місяці тому

      බොරු කියන්න එපා හලෝ මම ගන්නවා සැලරි එක 200000 වැඩී

    • @R.H.C.2782
      @R.H.C.2782 4 місяці тому

      @@chalanisubashi746 දෙදහක් ගන්න පුළුවන් නිවාඩු එකක්වත් නැතුව මුළු මාසෙම වැඩ කරලා,OT වගේ දේවල් නම් කවදාවත්ම ලැබෙන්නෙ නෑ කම්කරු නීති අන්තිමයි

    • @thilinanimesh8164
      @thilinanimesh8164 21 день тому

      @@chalanisubashi746 උබ එහෙනම් මිනිස්සු විකුනනවා ඇති.

  • @janithgamsika418
    @janithgamsika418 5 місяців тому

    පොදු සමා කාලය තියෙන හින්දා 500 දඩය ගෙවලා ලංකාවට යන්න පුලුවන් නේද??

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  5 місяців тому

      ඔව් මේ කාලේ පුළුවන්... දෙසැම්බර් 31න් ඉවර වෙනවා 🙏

    • @AchalaWasana
      @AchalaWasana 4 місяці тому

      ​@@SLHolidayTravel-with-tharuVisit visa polic ahu unoth mokada karanne

  • @ajithpathirana1271
    @ajithpathirana1271 5 місяців тому

    3 nights visit ekak enawanam immigration ekata mudal kiyak penwanna onada .dollar & ringit
    Tks

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  5 місяців тому

      Normally dollars walin pennanawanam usd 1300k, 1500k wath, rigit walin 6000k wage penaanna... e gana shep

    • @ajithpathirana1271
      @ajithpathirana1271 5 місяців тому

      @@SLHolidayTravel-with-tharu 3 night visit ekakata hotels Sri Lankawen online pay kaloth right 1500 madida

  • @ashananurudda4823
    @ashananurudda4823 6 місяців тому

    මැලේසියාවට එන්න ඉන්නේ විසිට් වීසා එක්කින්, මැලේසියාවේ පදිංචි කෙනෙක් තමයි ගන්නේ ඇවිල්ලා වීසා එක ගන්න පුලුවන් කියලා, එහෙම පුලුවන්ද? මැලේසියන් කෙනෙක් නිසද් වීසා එයාලට අරන් දෙන්න පුලුවන්ද ?

    • @SLHolidayTravel-with-tharu
      @SLHolidayTravel-with-tharu  6 місяців тому

      2024 විසිට් එන අයට වීසා ගහන්න පුළුවන් තත්වයක් නෑ කියලා තමයි රජය නම් කියලා තියෙන්නේ... මං දැනුවත්ව කීප දෙනෙක්ම try කරා ඒත් කරගන්න බැරි උනා... ඒකයි සාමාන්‍ය තත්වය.. ස්තුතියි 🙏

  • @jontybrora8804
    @jontybrora8804 10 місяців тому +2

    ❤❤❤❤❤

  • @manojshani8819
    @manojshani8819 10 місяців тому +2