How to Find a Job In Malaysia /මෑලේසියාවෙන් රස්සාවක් හොයනවානම් මේ කතාව අහන්න.

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025
  • Description:
    Are you a skilled professional seeking a rewarding career opportunity abroad? Look no further! Welcome to our comprehensive guide on job vacancies in Malaysia tailored specifically for Sri Lankan job seekers.
    In this insightful video, we delve into the vast array of employment prospects awaiting you in Malaysia, a vibrant and dynamic country known for its booming economy and diverse workforce. Whether you're an experienced professional or a fresh graduate, Malaysia offers a plethora of opportunities across various industries, including IT, engineering, healthcare, hospitality, finance, and more.
    Join us as we navigate through the intricacies of Malaysia's job market, highlighting key sectors experiencing rapid growth and demand for skilled workers. From multinational corporations to thriving startups, Malaysia presents a fertile ground for individuals eager to excel in their careers and make a meaningful impact.
    Discover valuable insights into the job application process, including tips on crafting a compelling resume, acing interviews, and securing employment permits. We'll also provide guidance on adapting to the Malaysian work culture and overcoming potential challenges faced by expatriates.
    Moreover, we'll discuss essential aspects such as visa requirements, cost of living, housing options, healthcare facilities, and lifestyle amenities to help you make an informed decision about relocating to Malaysia for work.
    Don't miss this opportunity to embark on a transformative journey towards professional growth and personal fulfillment. Join us as we unlock the doors to endless possibilities and pave the way for a brighter future in Malaysia!
    Subscribe now for more invaluable insights and updates on international job opportunities tailored for Sri Lankan job seekers. Let's embark on this exciting adventure together!
    #MalaysiaJobs #JobVacancies #SriLanka #CareerOpportunities #InternationalJobs #WorkAbroad #ExpatriateLife #JobSearch #EmploymentAbroad #JobHunting #WorkInMalaysia #CareerAdvice #ProfessionalGrowth #GlobalWorkforce #JobTips #VisaRequirements #LivingInMalaysia #WorkCulture #JobApplication #ResumeTips #InterviewTips #JobMarketInsights #JobSeekers #JobOpportunities #OverseasJobs #SkillsDevelopment #ProfessionalNetwork #DiverseWorkforce

КОМЕНТАРІ • 131

  • @R.H.C.2782
    @R.H.C.2782 9 місяців тому +4

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක්,ඔයාට ගොඩක් ස්තූතියි අයියේ,❤❤❤❤❤

  • @roshanthiwje4934
    @roshanthiwje4934 10 годин тому

    ඔබ තුමාගේ දැනුවත් කිරීම ගොඩක් වට්නවා ජය වේවා!❤

  • @senadipathibandara373
    @senadipathibandara373 10 місяців тому +10

    මේ අහුවෙලා ජොබ් එකක් නැතිව ඉන්නේ ..උදවුවක් කරන්න පුලුවන් ..

  • @SachinthaIsuru
    @SachinthaIsuru 7 місяців тому +2

    දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා මම.බොහොම පින් ඔබට.

  • @janithSachini
    @janithSachini 7 місяців тому +4

    මයි මගෙ මහත්තයයි විසිට් අවා ලක්ශ 17දිලා අපි දැන් ගොඩක් අසරන වෙලා ඉන්නෙ

  • @sewwandi2805
    @sewwandi2805 11 місяців тому +1

    🙏🙏🙏 ගොඩක් පිං ඔබට!!!
    උදවු කරන්න මමත් කැමතී ඔබෙ ආයතනයක වැඩ කරන්න.

  • @CheerfulLakeHouse-wi6zt
    @CheerfulLakeHouse-wi6zt 10 місяців тому +4

    Ane sir mage putata job ekak hoyala denna eya ilektrisa cos eka karala inne

  • @janakafranando497
    @janakafranando497 2 місяці тому

    Oya awankawama siyalu visthara pehediliwa denuwath karanawa obata godaak thanks thawa visthara tikak sapayanna mahathmaya

  • @chamodipatirana6401
    @chamodipatirana6401 9 місяців тому +1

    බොහොම පින්

  • @SonitaSs-w6h
    @SonitaSs-w6h 2 дні тому

    Mahaththaya mage putata rakiyawak labadanna Ella hotalayaka rumboy wedeyata danata wadakaranawa

  • @pramila948
    @pramila948 6 місяців тому +2

    Sr. Mage Malli Melesiya inme vis na Horekit Ahuina sr. Godak pin ufaueak karann puluwand Mage Malli Hotal Kos akk kzrala thiyanw Budusarany sr.

  • @chamodipatirana6401
    @chamodipatirana6401 9 місяців тому +3

    Sir අපි huwala මටත් udu karann ann කැමති හෝටල් wad walata

  • @thilinanimesh8164
    @thilinanimesh8164 19 днів тому

    දැන් Calling Visa ත් Cancel සර් අවුරුද්දක ඉදලා මැලේෂියාවේ. ජොබ් වලට යන්න එපා. ගිහින් චීන, මැලේෂියා, දෙමළ භාෂාවල් බැරුව ජොබ් කරන්න බැරුව අමාරුවේ වැටෙන්න එපා! Visit නම් කවුරුවත් යන්න හිතන්නවත් එපා. Visit Visa වලින් ජොබ් කරන්න බෑ!

  • @chamaranuwan5343
    @chamaranuwan5343 10 місяців тому +1

    mtth one malaysia wala job ekk krnn.ynna hoda agency ekk mkkda.dnn kenek kiynnko.

  • @DuljanTravels
    @DuljanTravels 24 дні тому

    Mn nam visit awa ,visa hadala gedraka wada

  • @dnppaint1042
    @dnppaint1042 10 місяців тому +2

    ඔබතුමාට පුලුවන් කමක් තියේනම් මට ජොබ් එකක් දෙන්න ගොඩාක් අසරන වෙලා ඉන්නෙ

  • @IndikaKumara-y1y
    @IndikaKumara-y1y 10 місяців тому +1

    මං මැලේසියාව ඉන්නේ.තාම වීසා නැ. පුළුවන් නම් ලොකු උදව්වක්.ජොබ් එකක් හොයලා දෙන්න.

    • @lakshithachamod1928
      @lakshithachamod1928 9 місяців тому

      ඔයාව කවුද ගෙන්නුවේ??

  • @ChamilaWijerathna-g3l
    @ChamilaWijerathna-g3l 5 днів тому

    Sar mama care givar job ekakata anna inne ok ajanciye

  • @AsankaJayawikrama
    @AsankaJayawikrama 10 місяців тому

    J w asanka indrgith mama til wadawalata yana one ane kohamada karagana Malaysia wats udaw karanako

  • @adiranjamax
    @adiranjamax 7 місяців тому +1

    Apitath job ekak nadda😢

  • @sandunirupasinghe9788
    @sandunirupasinghe9788 11 місяців тому

    Malaysia wala food processing sambanda wisthara tikak kiyannako.higher sutudies karana Kenta eka iwraa karala enna.

  • @nishanthiariyadasa9833
    @nishanthiariyadasa9833 7 місяців тому +1

    How can apply dependant visa

  • @grade1elearning925
    @grade1elearning925 7 місяців тому +1

    සර්, මගේ පුතා මැලේසියාවේ හොටෙල් එකක වැඩ කරනවා.ඒත් වීසා නෑ.ලංකාවට ඒ නිසා එන්න කිව්වා අපි.වීසා එක ගහන්න ක්‍රමයක් නැද්ද ? අපි ගොඩක් ණය වෙලා යැව්වේ.තාම ණය එහෙමමයි.මගේ පුතාට උදව්වක් කරන්න.ගොඩක් පින් ඔබතුමා ට.

    • @seethaparera-wf8ht
      @seethaparera-wf8ht 7 місяців тому

      සර් මට අවුරැදු 50යි වයස කාන්තාවක් කිසිදු ලෙඩදුකකින් තොරයි පුයිවටි හොස්පිටල් එකක කිචන් සහතිකයක් තිබෙනව මට සුදුසු රෑකියාවක් දෙන්න පුඑවනිද කඩිසර පිුයමනාප කාන්තාවකි ක්ලීනින් වුවද කමි නැත . මට 29ක පුතෙක් ද සටී ඔහුට හෝ සුදුසු රෑකියාවක් ලබා දෙනවනමි ලොකු උප කාරයකි වීසා ගන්න පිලිවෙලත් කියාදෙනමෙන් ඉල්ලමි ගොඩක ස්තුතියි෴නිදුක් නිරෝගි සුවය පතමි෴

  • @DeepaniSolangarachchi
    @DeepaniSolangarachchi 10 місяців тому +1

    28පිරිමි..ලමේකුට..ජොබ්..එකකට..එන්න..උදව්..කරන්න්කෝ...සර්..ගොඩක්..පින්

  • @HashanChathuranga-t2p
    @HashanChathuranga-t2p 5 місяців тому

    Apith visit avila dan visa ghan ine

  • @janakafranando497
    @janakafranando497 2 місяці тому

    Obata godaak sthuthi mahathmaya obata vecancis thiyanawanam mawa genwaganna mahathmaya mama sri lanka navika hamudawe awurudu 22 sewaya karala den vishamikawa sitina kenek mama kuweit sarja weda karala thiyanawa navika katayuthu karala thiyanawa mama nithivirodiwa ennanam kemathi nehe obage ayathanaye wedakaranna mama kemathi hekiyawak thiyanawanam mawa anagathaye obage ayathanayata badawaganna katayuthu karanawanam stuthiwantha wemi godaak stuthi mahathmaya godbless

    • @janakafranando497
      @janakafranando497 2 місяці тому

      Mata wayasa awurudu 56 eheth honda shakthiwantha tharuna penumak ethi vinayagaruka kenek mama stuthi newathawarak oyata❤

  • @R.H.C.2782
    @R.H.C.2782 9 місяців тому +3

    මැලේසියාවේ අවම වැටුප ලංකාවේ මුදලින් රුපියල් 95000,

    • @thilinanimesh8164
      @thilinanimesh8164 19 днів тому

      100% සහතික ඇත්ත! Rs.100,000/= ට වැඩිය salary එකක් ගන්න බැහැ Work Visa එකක් නැතුව.

  • @dinujanethsara3953
    @dinujanethsara3953 8 місяців тому +2

    I like joint with under your work.i ,m pension after S L N. Please help me.

  • @HansiNavodya-e1c
    @HansiNavodya-e1c 3 місяці тому

    Malesia yan vidiyak kiyal denmko

  • @mahelabuddika8004
    @mahelabuddika8004 5 місяців тому +1

    Ane sar mata oyage no danna puluvanda 😢

  • @slentertainment8384
    @slentertainment8384 7 місяців тому

    Malayasiave samnyen kochchara save karanna puluvanda...

  • @IndikaUdaya-m8w
    @IndikaUdaya-m8w 3 місяці тому

    Mata caregiver සියලු දේ තියෙනවා .........පුලුවන්නම් උදවු කරන්න

  • @senadipathibandara373
    @senadipathibandara373 10 місяців тому +1

    අනේ සර් ලොකු උදවුවක් මම මැලෙසියා ඉන්නේ ...උදවුවක් කරන්න ...

  • @AsankaSilva-zi4qf
    @AsankaSilva-zi4qf 9 місяців тому +1

    Job ekak nedda sir

  • @DananjayaMaduwantha-bl7ke
    @DananjayaMaduwantha-bl7ke 2 місяці тому

    මැලේෂියා ඉන්න කෙනෙක් ලංකාවේ කෙනෙක්ට ව්සා එකක් එවුවාම එක කොලින් විසා එකක් කියලා හොයා ගන්නේ කොහොමද

  • @roshandissanayake4615
    @roshandissanayake4615 9 місяців тому +1

    සර් ⁣ගෝඩාක් ස්තුතියි දැනුවත් කිරිමට. මටත් මැලේසියාවට එන්න ක්‍රමකයක් හදලා දෙනවද

  • @wasanthikumarikumari3191
    @wasanthikumarikumari3191 8 місяців тому

    Mage maththaya innemalesiyawe eya hotelekaka wadakaranne namuthariyata padi dennena mokaddha karanna puluwan

  • @artoflife1760
    @artoflife1760 4 місяці тому

    English language eka job ekakat kochcharaa wasiyakda job ekakata

  • @Srikumarkumar-k7v
    @Srikumarkumar-k7v Місяць тому

    Hi

  • @SunethRajapaksha-fh6rw
    @SunethRajapaksha-fh6rw 10 місяців тому

    Sr mn Hotel weda karala thiyenaea

  • @KarunarathnHewage
    @KarunarathnHewage 10 місяців тому

    Hama thanama boru kiyana aya sir

  • @madukachathurangi7647
    @madukachathurangi7647 7 місяців тому

    Matath enna one,contracts no nedda

  • @SamanKumara-vw5xx
    @SamanKumara-vw5xx 7 місяців тому

    Anna vidihak kiyanna baida

  • @sardhakarunarathna-dv8tk
    @sardhakarunarathna-dv8tk 7 місяців тому +1

    Khomada එන්නේ udaw karanda puluwanda

  • @ThDayani
    @ThDayani 8 місяців тому

    Mage mahththyath inne malesiya wala eyata job ekak na puluwannm job ekak hoyala danna sirge pon nambre akak danna

  • @SaraniGamage-yd3mr
    @SaraniGamage-yd3mr 3 місяці тому

    Sar udau karanako

  • @lalanirajapakse7894
    @lalanirajapakse7894 10 місяців тому

    👍👍👍

  • @inokakumuduni9658
    @inokakumuduni9658 2 місяці тому

    සර් පොදු සාමාකාලය ඉවර වෙන්නේ කොයි කාලයේද ? . දැනට විසා දෙන ඒක නතර කරලාද...අනේ සර් reply ඵකක් දෙන්න

  • @roshandasanayake2684
    @roshandasanayake2684 10 місяців тому +3

    රොමේශ් ...

  • @Travelwithct100
    @Travelwithct100 10 місяців тому

    Mn student visa inne job ekk hoyaganna udaw karana pls

  • @manimalamala8322
    @manimalamala8322 4 місяці тому

    Kohomath enna epa visit visa me kiyana kathawa aththa

  • @chandrajagoda751
    @chandrajagoda751 4 місяці тому

    nuresing job walata gannawada family visa

  • @nadeekasenavirathna5616
    @nadeekasenavirathna5616 8 місяців тому

    Vistara denna.im interested

  • @RasikaGammanpila
    @RasikaGammanpila 6 місяців тому

    Number eka dena student lata job ekk dena barida oyage ayatanayen maleshiyave ena student kenek

  • @ChandanaSamankumara-k7v
    @ChandanaSamankumara-k7v 8 місяців тому

    And ayye mama melesiyawe hitapu kenek gennuwa ada mata visa ne mama mokada karanna one

  • @SubathdraSanjeevani
    @SubathdraSanjeevani 7 місяців тому

    Ane godak pin danuwath kalata mage puthath jobbekakata aenna inne udau karanna kohomada kara ganna one nambar aekak denna puluwanda

  • @IshaVlogs-hk2rc
    @IshaVlogs-hk2rc 8 місяців тому +1

    Sir mn lankawe commi3 pasty &bakery chef kenek.. 2year experience ekak thiyanwa... mn hodak asawen innwa daruwoth ekka oya rate settle wenn.. plzzz sir can you help me...

  • @yantv4622
    @yantv4622 11 місяців тому

    ♥️♥️♥️

  • @SharmilaMaduwanth
    @SharmilaMaduwanth 9 місяців тому

    Ana sari loku udauwak mama malesiyawe inna mata oyata call akka ganna pulu wannada

  • @RasikaGammanpila
    @RasikaGammanpila 6 місяців тому

    Number eka dena student lata job ekk dena barida oyage ayatanayen

  • @surekalasanthi4228
    @surekalasanthi4228 9 місяців тому +3

    Ane mata උදව් කරන්නko. Mama inne මැලේසියාව job එකk අරගෙන දෙන්නko. Mama kabareta වෙලා inne. Mawa ewapu kena rewattuwa. Pilis mata oyage nambare දෙන්නko. ගොඩක් pin. 🙏🙏🙏

    • @lakshithachamod1928
      @lakshithachamod1928 9 місяців тому

      ඔයාව කවුද ගෙන්නුවේ??

  • @lahiruprageeth8555
    @lahiruprageeth8555 4 місяці тому

    Malaysia degree ekak thiboth job ekk hoyaganna puluwanda aiya

  • @AkiniSadisha
    @AkiniSadisha 6 місяців тому

    Nambarayak denna puluwanda

  • @Imashiperera-nu2xn
    @Imashiperera-nu2xn 10 місяців тому

    Me sirwa contact karaganne kohomada

  • @shamingunawardana
    @shamingunawardana 10 місяців тому

    mama september vala master data science course eka karanna enava, mata parttime job ekak denna puluvanda, mama enne september or august vage, mama monavada igenagena enna one job eka karanna

  • @sadunsadun9552
    @sadunsadun9552 8 місяців тому

    Visit visa awilla permit ganipu aya keedenek danaganna onada

  • @DayaniHerath-bq6oh
    @DayaniHerath-bq6oh 7 місяців тому +1

    සර් මම නාවික හමුදාවේ විස්‍රම අවිත්
    ඉන්නෙ boat handling මට පුළුවන් මට ජොබ් එකක් දෙන්න පුලුවන්ද

  • @saadcell3492
    @saadcell3492 5 місяців тому

    4n. No. Dannako. Sa.. Tama. Rata. Enmi. Mama

  • @prabathmadushanka7187
    @prabathmadushanka7187 7 місяців тому

    Garmant job nadda

  • @devidunilakshan9506
    @devidunilakshan9506 8 місяців тому +1

    මැලේසියාවෙන් ලංකාවට ගිහින් ඉන්නෙ වැඩි හරියක් හොරු මිනිස්සුන්ව ගෙන්වනෙ, ඒ මදිවට එහෙ හරියට visa ප්‍රශ්න ඔය ර්ට ලංකාවෙ අයට හරියන රටක් නොවෙයි, ඕක හොද බංගලියන්ට විතරයි

  • @RoshanNilanka-jg4rb
    @RoshanNilanka-jg4rb 7 місяців тому

    Aiya oyaga laga job akak nadda

  • @bjwithfamily6449
    @bjwithfamily6449 7 місяців тому

  • @NishankaChamara-oj9nj
    @NishankaChamara-oj9nj 8 місяців тому

    Boss mama මැලේසියාව inne visit visa ine mata jop ekk denna puluwanda boss

  • @PriyanganiFonseka
    @PriyanganiFonseka 6 місяців тому

    අපිට ගාමන්ට් job akak හොයල danna පුළුවන් da

  • @janithSachini
    @janithSachini 7 місяців тому

    මෙයාකියන දෙ ඇත්ත

  • @DumindaThushara-vq1zb
    @DumindaThushara-vq1zb 10 місяців тому +3

    ඇයි තනියම විසිට් එකකට යන්න බැරි. අපේ උන්ට උගන්වන්න ඕනේ කොහොමද ටිකට් එකක් බුක් කරගන්නේ. වීසා ඇප්ලයි කරන්නේ කියන එක.

    • @nkaa444
      @nkaa444 Місяць тому

      විසිට් ගිහින් job කරන්න බැ. Immigration ඇල්ලුවොත් හිරේ

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 4 місяці тому

    මගේ දුවට සුදුසු රැකියාවක් ලබාදෙන්න පුළුවන් ද

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 4 місяці тому

    මගේ පුතා කින්ස්බරි හොටෙල් එකේ චෙෆ් කෙනෙක් .එයාට පුරප්පාඩුවක් තියෙනවා දාලා අ යන්න පුළුවන් ද

  • @spn...dhiksha8456
    @spn...dhiksha8456 8 місяців тому +1

    They say that they are hiring people from Sri Lanka for the chocolate company on the basis of employment vizza, it is legal.
    Crime itself.

  • @Ranjith-d3e
    @Ranjith-d3e 5 місяців тому

    සර් මම යුධ හමුදා ආබාධිත සෙබලෙක් මගේ දකුණු අත තුවාල වෙලා තියෙන්නෙ අයියා මට එන්න බැරි ද

  • @tharushathikshana2172
    @tharushathikshana2172 11 місяців тому +1

    මගෙ සැමියා මම සොනි වැඩ කරා එහෙම අයට ජොබ් නැද්ද?

    • @wasanasewwandi3879
      @wasanasewwandi3879 2 місяці тому

      මමත් වැඩ කරා 2010 2013 කාලයේ Sony 3ඒකෙ

  • @GeethNishantha-j1z
    @GeethNishantha-j1z 4 місяці тому

    මහත්තයෝ මම maleasiya ඉන්නේ ජොබ් එකක් දෙන්න පුලුවන්ද

  • @ShiwanthiNilmini
    @ShiwanthiNilmini Місяць тому

    Mage hasband chet කෙනෙක් oman wala එයාට job එකක් tibunot කියන්ඩ

  • @neranjankumara9170
    @neranjankumara9170 10 місяців тому

    Job hoyala dennako sir

  • @NalakaWitharana
    @NalakaWitharana 3 місяці тому

    මට ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද

  • @hammadkwt6489
    @hammadkwt6489 11 місяців тому

    KARUNIKA karana illimai mamath duwath VITHARAI Inna duwa mawara usas Pala vibahaga ya awasana Kara Inna ithin matath HARIYATA isthira job akak ne suwan rakiyawak vidihata kama hadala thamai jiwath wanna OBAthumata puluwannam matath obathumaga ayathanayaka job akak laba danna OBAthumata me asarana punch Paula wanuwan udau karanna hakinam obathumaga pon nambar aka sadahan karanna OBA thumata thatwath idiriyata yanna labawa budu saranai

  • @sarathchandrakumara7254
    @sarathchandrakumara7254 4 місяці тому

    ගෘහ සේවය හොද නැද්ද අනේ කියන්නකෝ

  • @NayomiDilrukshi-w6p
    @NayomiDilrukshi-w6p 7 місяців тому

    Nm aka dennako sir

  • @shyamaleenirupa8398
    @shyamaleenirupa8398 10 місяців тому

    තොරතුරු දෙන්න බැරිද

  • @ThennakoonDammika
    @ThennakoonDammika 9 місяців тому

    Katha karanna puluwan namba akak dennako mahattaya

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl 8 місяців тому +1

    😭😭😭😭😭👍👍👍👍

  • @shanthiraddurage1877
    @shanthiraddurage1877 3 місяці тому

    හොරුන්ට අහුනොවී යන්න ලොකු උදවවක් සර්...

  • @koshalaashan258
    @koshalaashan258 9 місяців тому +1

    Cari wada karanna epa ballo

  • @nadeekasenavirathna5616
    @nadeekasenavirathna5616 8 місяців тому

    Cantrac no ekak denna

  • @rajikakodikara392
    @rajikakodikara392 5 місяців тому

    කෝ ජොබ් හොයාගන්න විදිහ කියල නෑනෙ

  • @NilanthaEkanayaka-q6o
    @NilanthaEkanayaka-q6o 11 місяців тому +1

    Sir oyge no eka.dennko

  • @thamarakumari-iv4ui
    @thamarakumari-iv4ui 8 місяців тому

    No awannako

  • @HeshaniUpeksha-l4o
    @HeshaniUpeksha-l4o 8 місяців тому +1

    Sirge num aka dannako

  • @KrishankakarunarathnaKrishanka
    @KrishankakarunarathnaKrishanka 8 місяців тому

    සර් නමිබර් එක එවන්නකෝ

  • @rmtharu158
    @rmtharu158 10 місяців тому +1

    සර් නම්බර් එක දෙන්න පුළුවන් ද