✔වෙනස්ම වෙනස් කට පිස්සු වට්ටන පරිප්පුව මෙන්න|parippu curry|💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 102

  • @MRkitchenlk
    @MRkitchenlk  Рік тому +14

    ළමයින්ට ලෑස්ති කරපු කෑම
    ua-cam.com/video/z5a7bXpw04k/v-deo.html

  • @arigunawardhane7846
    @arigunawardhane7846 Рік тому +7

    ඔයා ගේ රෙසිපි වලට මම හරිම කැමති යි .එක ක් තමා කෙටියෙන් විස්තර කර දීම .අනික තමා මේ ක්‍රමවේදය අනුගමනය කරන්න හරිම පහසු යි .ඒ වගේම ඒ ක්‍රම කවදා වත් වැරදිලා ත් නැහැ .ඉතින් මම මගේ වටේට ඉන්න අයට ත් ඔයා ගැන කියනවා .

  • @NisansalaDilrukshi-b6e
    @NisansalaDilrukshi-b6e 11 місяців тому +7

    හරිම රසයි. සුවඳයි. ❤
    මමත් හැදුවා

  • @TharinduGamage-y9t
    @TharinduGamage-y9t 13 днів тому

    කැමක් හදනවම් මම බලන්නෙ ❤❤MR kichan

  • @sandarekakumuduneesandarek3511
    @sandarekakumuduneesandarek3511 Рік тому +10

    අනිවාර්යයෙන්ම හදනව නංගී ❤️

  • @ZzBv-u6j
    @ZzBv-u6j Місяць тому

    MN Dan me vidihata haduva godak rasai suvadai🥰🥰

  • @sandunimesh9191
    @sandunimesh9191 Рік тому +9

    අනේ මේ වගේ අක්ක කෙනෙක් කසාද බදින්න තිබ්බ නම්, රසට බඩ පැලෙන්න කාල ඉන්න පුළුවන්....😁😋🙈

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 Рік тому +1

    Hii madu...ada mama mee පරිප්පු recipe eka haduwa..maarama suwandai,maarama rasai. Bathmulakata ehema thiyanna maru..hamadaamath comment nokarata oyage videos okkoma balanawa godak aasawen. Thank u madu...love u ❤

  • @sashinithiwarshadee3793
    @sashinithiwarshadee3793 Місяць тому

    Math haduwa marama rasai... ❤❤❤

  • @ireshasanjeewani6075
    @ireshasanjeewani6075 2 місяці тому

    ඇත්තමයි.මාර රසයි

  • @UdariPerera-uf1os
    @UdariPerera-uf1os 7 місяців тому

    මාරම රසයි 🥰🥰🥰

  • @WapTwelve
    @WapTwelve Рік тому +8

    මම විශේෂ අවස්ථා වලදී උයන්නෙම ඔයාගෙ recipes වලට මයි,ඇත්තටම කෑම ගොඩක් රසයි ,අන්නාසි කරියක් රසට හදන හැටි කියලා දෙන්න කො ,

  • @WadhaDealwis
    @WadhaDealwis 2 місяці тому +1

    පරිප්පූ 200 හොදින් හොදන්න.
    එකට කරපිංව් සුදුලුනු3
    කහතේ හැදි 1
    තුනපහා තෙ හැදි බාගයයී.
    දියකිරි දාල පරිප්පුව තම්බන්න.
    වන්ගෙඩියට
    සුදුලුනු බික් 1
    අව්මිරිස් 3
    හෙර කැලි
    කරදමුන්ගු
    ගම්බිරිස්කුඩු
    ලුනු කුඩු දාලා තලන්න.
    වෙනම බාජනේට තෙල් දාලා ලුනු කැල්ලක් දාලා එකට
    අබ තේ හැදි බාගයක්
    සහා කලින් හැදුව අව්මිරිස් මිශනය දාන්න ලිප ගොඩක් අඩුවෙන් . තෙම්පරාදු වෙද්දී
    මිරිස් ,කැලිමිරිස් තෙ හැදි 1
    ලුනු කුඩු තේ හැදි එකහාමාරක් දාන්න.
    එකට පරිප්පු එක දාලා පොල් කිරි දාන්න. මුඩිය ඇරල උයාගන්න.

  • @ayeshashani161
    @ayeshashani161 Рік тому +1

    මාත් හැදුවා මාරම රසයි අක්කා❤

  • @IsuruSadeep-fu5qx
    @IsuruSadeep-fu5qx 7 місяців тому

    Patta akke ❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Рік тому +2

    ගෙදර සේර නම් තිබුනෙ නෑ..අවුමිරිස් සුදුලූනූ එකට කොටලා දාලා හැදුවා..වෙනස් රසයක් තිබුනා..❤

  • @bkproductions8872
    @bkproductions8872 Рік тому +1

    ඇත්තටම රසයි ❤

  • @kapilasampathudekumara451
    @kapilasampathudekumara451 Рік тому +1

    Akki Dara Lipe checkn puchchana widiya puluwannam kiyala dennaaaa.....

  • @chathuj.amarasinghe4401
    @chathuj.amarasinghe4401 5 місяців тому

    Niyamai 🤗

  • @HiruniMalisha-e3k
    @HiruniMalisha-e3k 3 місяці тому

    Budusaranay❤ akke

  • @kapilasampathudekumara451
    @kapilasampathudekumara451 Рік тому

    Oyage anagatayata suba patanawa hadawatinma..... chanal aka digatama Karan yannaa.... oyata godaaak Pin......

  • @rathnayakasprathnayaka717
    @rathnayakasprathnayaka717 3 місяці тому +1

    හරිම රසවත්..මේකට කුරුදු පොතු දාන්නේ නැද්ද

  • @sankethasr045
    @sankethasr045 Рік тому +8

    මාත් සේර නැතුව හැදුවා අක්කේ.. හරිම රසයි වගේම හොද සුවදක් තියනවා 🥰

  • @nadunmunasinghe3260
    @nadunmunasinghe3260 9 місяців тому

    Harima rasi akkiyoo

  • @Snehamihirangi-e3v
    @Snehamihirangi-e3v Рік тому

    Math haduwa harima rasai

  • @krishanthalakshan5242
    @krishanthalakshan5242 7 місяців тому

    math haduwa harima rasai suwadai kanna asa hithenawa

  • @chamathmelan
    @chamathmelan Рік тому

    eththatama mara rasai

  • @piyankadelhani1430
    @piyankadelhani1430 Рік тому

    Ammo eka nam puduma rasaii akke

  • @dayadarshi2674
    @dayadarshi2674 8 місяців тому

    Marama rasai akke godak thanks oyata

  • @kapilasampathudekumara451
    @kapilasampathudekumara451 Рік тому

    Oyage kema jati mama godak haduwa..... harima rasaiii....😊😊 walwataram netuwa saralawa kiyala denawaa.... aaka godak watinawaaa....

  • @achiraprabath4191
    @achiraprabath4191 Рік тому +8

    අම්මගෙ පරිප්පුව කාපු කාලෙ ඉවරයි😍

  • @lasithanilangalasitha
    @lasithanilangalasitha Рік тому

    Mara rasai👍👍

  • @dinushaerandi7898
    @dinushaerandi7898 Рік тому

    Math haduwa rasaii❤️😍😍

  • @binarajayatissa9397
    @binarajayatissa9397 19 днів тому

    RASE PAATAI❤

  • @gayanthadanidu8855
    @gayanthadanidu8855 Рік тому

    A widihata ada haduwa . Marama rasai

  • @SagarikaAmarasooriua-kv1eo
    @SagarikaAmarasooriua-kv1eo Рік тому

    Harima rasai

  • @sandunihansika7332
    @sandunihansika7332 Рік тому

    ඇත්තටම ගොඩක් රසයි වගේම සුවඳයි.

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj Рік тому +4

    ඔයාගෙ recipes හදන්න ගොඩක් ලේසියි .සාමාන්‍යයෙන් ගෙදර තියෙන දේවල් වලින් ම ඒවා හදන්න පුලුවන් ..අනිත් එක තමා අනිත් අයගේ වගේ වැල් වටාරම්,පුරසාරම් බොරු සෝබන නෑ ..ඔයගෙ chanel දෙකම මම subscribe කරලා තියෙන්නේ ...සුභම සුභ අනාගතයක් ඔයාට මදූ....

    • @Raysmom
      @Raysmom Рік тому

      ඔව් ඒක නම් ඇත්ත. එක එක බොරු ටිප්ස් නෑ පැහැදිලිව අවශ්‍ය දේවල් ටික කියල දෙනව

  • @nethminavoda9665
    @nethminavoda9665 2 місяці тому

    රස අල කරියක් හදන්න කියලා දෙන්න.

  • @ruwanthimadhushani1690
    @ruwanthimadhushani1690 Рік тому

    Wowwe..your are most valuable person

  • @indikaniroshani6975
    @indikaniroshani6975 Рік тому +1

    Appa hadana wediyath kiyanako

  • @Tharu-dx6cd
    @Tharu-dx6cd Рік тому

    Akki kollu resipe oni....

  • @srishashe
    @srishashe Рік тому

    පට්ට රසය ක් තියෙනව .🙏

  • @achalakumuduni9985
    @achalakumuduni9985 Рік тому

    Good

  • @jeevaninishandi5750
    @jeevaninishandi5750 Рік тому +3

    Ane akke චීස් කොත්තො හරියටම හදන විදිය දාන්න කෝ .plss 🥺❤️

    • @tutu__girl
      @tutu__girl Рік тому +1

      Chanel eke blanna eke thiyenawa dekka 😁🖤

  • @mudithamanori4688
    @mudithamanori4688 Рік тому

    oyage recipy mm godak hadanawa supiri lesi❤

  • @wimala8576
    @wimala8576 Рік тому

    Thank you 💕😊

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj Рік тому

    Rasaai❤

  • @asangafernando3681
    @asangafernando3681 Рік тому

    Niyamai.nangi.hadalama kiyanam..bs

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому

    ❤❤❤❤❤

  • @indranipathirana1197
    @indranipathirana1197 Рік тому

    Kama aka bedana awsthawe apita harma suwada awa API hadanne wenas widiyakata API nodana kulubadu kipayak dannawane hadala balamu me widiyata. sthuthi duwa 🙏🙏🙏🙏🙏🙏

  • @dasunethumini
    @dasunethumini 6 місяців тому

    සේර ඕනිමද අක්කි

  • @GathikaSwarnapali-ce2ml
    @GathikaSwarnapali-ce2ml Рік тому +1

    ම්ස් ලික්ස් උයන ව්දිහය කියන්න්කො ම්ස් හදන කැම මම උයලා කනවා හරිම රසයි .

  • @melsin1143
    @melsin1143 Рік тому +1

    ඒකනම් හදන්නම ඕනෙ. සේර තමයි නැත්තෙ

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 Рік тому

    Rasa patai hadala balannam❤

  • @AM-dx9mi
    @AM-dx9mi Рік тому +1

    Thanks sister, made this twice n it goes well with parota n bread .

  • @Worldshort-m5l
    @Worldshort-m5l Рік тому

    අබ ඇට දාන්න ඔනෙමද ?

  • @nehamathews611
    @nehamathews611 Рік тому

    තලා ගත්ත මිශ්‍රණය ට කරපිංචාත් දැම්මා නේද මදූ

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому

    සේර කෑලි දත් අස්සේ යන් නැද්ද??

  • @chathufairy1111
    @chathufairy1111 Рік тому

    Aththatama oya kiuva vagema mm kala thiyana rasama vidiya meka, thank you so much dr, ❤❤❤

  • @Raysmom
    @Raysmom Рік тому +1

    මගෙ හස්බන්ඩ්ට සතියට හතර පාරක් වත් පරිප්පු ඕනෙ .හැමදාම හරි කයි ඉවුවොත්. මෙහෙම හදලා දෙන්න ඕනේ

  • @sumanapathiranage61
    @sumanapathiranage61 Рік тому

    ❤😍

  • @justinap4234
    @justinap4234 Рік тому +4

    Please remember to soak the dhal (parrippu) in water at least for one hour to take off the phytic enzyme that is not good for our body.
    All seeds & beans should soaked in water before cooking to take off the phytic
    enzyme from them as it is not good for the body.

  • @niroshaliyanage5756
    @niroshaliyanage5756 Рік тому

    හරිම රසයි👍👍

  • @Cuteoders123x
    @Cuteoders123x Рік тому

    shoi😊

  • @shanthidaniel5135
    @shanthidaniel5135 Рік тому

    👍🏼👌🥰

  • @vishwanivishwani8900
    @vishwanivishwani8900 Рік тому

    ❤❤

  • @prabodhamadushani1215
    @prabodhamadushani1215 Рік тому

    👍👍👍

  • @mesandibaba-oe2ck
    @mesandibaba-oe2ck Рік тому

    Onna mama thamai mulinma baluwe

  • @shaznairfan6499
    @shaznairfan6499 Рік тому

    What is sera?

  • @jananikavindika5780
    @jananikavindika5780 Рік тому

    අක්කේ අක්කා new kitchen vlog එකේදි කිව්වා නේද අර කුළුබඩු දාපු pantry එකේ vlog එකක් ගේනවා කියලා අනේ please ඒක දාන්න පුලුවන් ද

  • @premanisubashini7571
    @premanisubashini7571 Рік тому +29

    අපි කන්නෙම පරිප්පු,,,,,,,, තියෙන වෙනස හදන විදිහ වෙනස වෙන 1 විතරයි

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 6 місяців тому +1

    අනේ මට කියන්නකො 30 දෙනෙකුට කන්න කොච්චර පරිප්පු ගන්න ඕනිද කියල.ඒ වගේම ගන්න ඕනි ප්‍රමාණත්.ලොකු උදව්වක් දානෙකට උයන්න

  • @menakarasangani1287
    @menakarasangani1287 Рік тому

    😍👍

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 Рік тому

    නියමයි අක්කේ

  • @piyumimadubashini2712
    @piyumimadubashini2712 Рік тому

  • @ruvijayalath
    @ruvijayalath Рік тому

    🥰

  • @ChamikaRukshan-x1m
    @ChamikaRukshan-x1m 4 місяці тому

    malorahake. naa

  • @mesandibaba-oe2ck
    @mesandibaba-oe2ck Рік тому

    🎉

  • @PethumSamaraweera
    @PethumSamaraweera 7 місяців тому

    තෙල් නැතිව මෙක හදන්න අරන් මගදි කෙල උනද්😂

  • @mariyaniluka6359
    @mariyaniluka6359 Рік тому

    මම 1st

  • @amaya5475
    @amaya5475 Рік тому

    Sera kiyanne monawadha?? Please anyone tell English/ tamil word for Sera

  • @SMLIKE
    @SMLIKE Рік тому

    1st

  • @Raysmom
    @Raysmom Рік тому

    සේර වේලපුව ගත්තා කීල්ස් එකෙන් අමු ඒවා හොයාගන්න නෑ

  • @sadhishkasandeepa6149
    @sadhishkasandeepa6149 Рік тому

  • @supipideshani5387
    @supipideshani5387 Рік тому

    Harima rasai

  • @wimala8576
    @wimala8576 Рік тому

    Thank you 💕😊

  • @tharangakumari6231
    @tharangakumari6231 Рік тому

  • @thusharisandya2255
    @thusharisandya2255 Рік тому

    ❤❤

  • @ayeshalalson5494
    @ayeshalalson5494 Рік тому

    ❤️❤️❤️

  • @gaminigamage4251
    @gaminigamage4251 Рік тому

    ❤❤❤

  • @gaiyagedooni1207
    @gaiyagedooni1207 Рік тому

    ❤️❤️❤️