Hello Nangi, I see many comments that are kind of annoying, and not even relevant the dish. There are people who make useless comments to everyone. You are doing a great job. Keep up the good work and ignore people who are are not satisfied with anything in life. By the way, I made this dish and it was delicious!
😍❤️
thank you dear ❤❤
❤❤❤@@TraditionalSisters
❤❤❤❤@@Just2Vibes
@@TraditionalSistersß
8007wd
සඳක් වගේ පායා ඇති සුන්දර මුහුණේ....
ලස්සන සිනහවක් පිදී ඇති රෝස පැහැ දෙතොලේ...
අහිංසක මිහිරි නාදයකින් පාවී එන රාවේ..
සීගිරි අප්සරාවියක් වාගෙයි ඔබ සුන්දර මැණිකේ...
අම්මො .....🤗😊 ගොඩක් ස්තුතියි ❤️
Trackda whotto 😂
ට්‍රැක් උට්ටෙක් බං@@sunakasukara3874
Katahadath sweet. Kamath rasai. Budu Saranai. ❤❤❤❤❤❤❤
මං single dad කෙනෙක් ,thank you ..විවාහ යෝජනා බාර ගනු ලැබේ..
අම්මෝ ඒ කටහඩ හරිම මිහිරියි
ඔයා හරිම ලස්සනයි පුන්චි සුරන්ගනා වියයක් වගේ ඔයා සිතන පතන හැමදේම ඉශ්ටවේවා
(බුදුසරනයි නන්ගී )❤❤❤❤
අනේ බොහොම ස්තූතියි හරිම ලස්සන කමෙන්ට් එකක් මාත් එක්ක දිගටම ඉන්න ඒ වගේම අනිත් අයටත් වගේ වීඩියෝ එක යවන්න . ❤️❤️❤️🥰
@@TraditionalSisters හරි අපි ඔයත් එක්ක තමයි හැම දාමත් ඉන්නේ ඔයා දාන ව්ඩියෝ බලලා මාත් කෑම රසට හදනවා ඔයාට ගොඩාක් ඉස්තුතියි ජයවෙවා
බොහොම ස්තූතියි
Bohoma Sthu thi @@uthpaladias5944
❤❤❤❤
මම නම් ගොඩක් වෙලාවට මෙහෙම තමා හදන්නේ . තෙම්පරාදු කර ගත්තම ඇත්තටම රසයි
ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් එකතු කලාට ජයවේවා ❤🥰
මෙතෙක් කල් කැවෙම පරිප්පු කමක්නැ මෙ පරිප්පු වත් කාල බලන්නමි👍💕
Balannako hadala
මට විතර ද හිතන්නෙ මේ අක්කි ශශ්‍රිකා වගේ කියලා ...❤❤❤❤මොනා උනත් කෑම නම් රස පාටයි
❤️❤️❤️
අපිත් හැදුවා අක්කේ ඔයි විදියට පරිප්පු හරිම රසයි බුදුසරණයි ❤
Thank you ❤️❤️
මන් අද හදනවා අක්කි මේක.❤Thank you😊
🤗🤗🤗👍
ග්ලව්ස් දෙකක් ද් ගන්න ඔන හොදේ...
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.මාත් හදලා බැලුවා. හරිම රසට ආවා ❤ ගොඩක් ස්තූතියි 🙏
ගොඩක් ස්තුතියි ඔයාට අදහස් බෙදා ගත්තට ❤🥰🥰
හැමදේම හොඳින් කියල දෙනව. අක්කේ පනාමල්. හදන විදිය කියල දෙන්නකො
අනිවාර්යෙන් කිරට හදන විදිය කියලා දෙන්නම්
මාත් මගේ අම්මා කියලා දීලා ඉස්සර ඉඳන් ඔහොමයි පරිප්පු මාළුව හදන්නේ.හැබැයි කුණිස්සෝ එකතු කරන්න ඕනේ මාර රසයි
පරිප්පුවට කූලික මං දාලම නෑ හදලා බලන්න ඕනේ.. ❤️❤️🤗
මේ වගේ රසට කෑම හදන ලස්සන ගෑල් ලමයෙක් නම් හා අම්මේ 😊😊😊😊😊😊
🤭🤭🤭👍
මමත් හැදූවා හරිම රසයි අක්කෙ
ගොඩක් ස්තුතියි ඔයාට අදහස් කීවට ❤❤❤❤
රස පාටයි අක්කියෝ....❤️❤️
Ow rsai ❤️❤️🙏
oya vidihata api haduwa ft rasai,Thank you😊😊😊
ගොඩක් ස්තුතියි අදහස් බෙදා ගන්නවට 🥰🥰🥰🥰
නියමයි දැක්කම කන්නම ආස හිතුන පාන් කන්න සුපිරි. හිතන පතන සියළුම දේ සාර්ථක වේවා උතුම් දළදා සමිඳුන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
ඔබ තුමාටත් ඒසේමයි . අනිත් අයටත් යවන්න බලන්න. දීර්ගායු හැමොටම🌹
පරිප්පු ද
Ane akki ada mn haduwa oy haduwa wage .harima rasai ❤️🥰
ඒකනේ මම කියලා දෙන්නේ හොඳ දේවල්නේ ❤️❤️❤️🙏
@@TraditionalSisters ❤️😘
නංග ඔයාගෙ කටහඩට නම් වශී වෙනවා ❤❤❤❤
You look absolutely stunning nanga❤❤❤
🫣🫣🥰🥰🥰🫶🫶🫶
හරිම රස පාටයි ඒක .ඒ වගේම ඔයාගේ කටහඬ ත් ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉
ගොඩක් ස්තුතියි මාව අගය කලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇයගේ මූණ ලස්සන නැද්ද
දැක්කත් බඩ පිරෙනවා අක්කෙ අක්කාට බුදු සරනයි
ස්තුතියි .... 🙂❤❤❤
සේරටම වඩා "එන්නකො" කියන විදිහ ලස්සනයි අනේ❤
බොහොම ස්තූතියි ඔය කමෙන්ට් එකට ලස්සන කමෙන්ට් එකක් ඒක වැදගත් මට
ඇත්තටම ගොඩක් රසයි
බොහෙම ස්තූතියි ගග ඔයා කොහෙද ?
ඒක සුපිරයක්❤
බොහොම ස්තුතියි ඔබතුමාට.. කොයි පලාතේ ද කොහෙද
@@TraditionalSisters නවසීලන්තයේ වෙලිංටන්, ඔබතුමියගේ කෑම හදනවා ඩේ ඔෆ් දවසට👑️
හරිම සතුටුයි මට🙂🙂, අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගන්න පුලුවන්ද ඔබතුමාට
Oyage kolam balanna awith inne man vitharada ❤
🥰♥️
අපිත් හදන්නෙම ඔය විදිහට දර ලිපේ 🙂 මාරම රසයි 👌❤️
ow ape dee apita watinawa neda .. oyala koheda ?
@@TraditionalSisters අනිවාර්යයෙන්ම 😊👍 අපි බලන්ගොඩ 🙂
Hello Nangi, I see many comments that are kind of annoying, and not even relevant the dish. There are people who make useless comments to everyone. You are doing a great job. Keep up the good work and ignore people who are are not satisfied with anything in life. By the way, I made this dish and it was delicious!
Thank you for the encouragement ❤️ your support means a lot to me ❤️❤️
Maru nangi,math hadhanne ohoma thamai.ahamben dakke.digu gamanak yanna suba pathanawa hadhawathinma👍❤️
ගොඩක් ස්තුතිය අක්කා, ඔයාලගෙ අදහස් තමයි මගේ ශක්තිය ❤️ දිගටම මාත් එක්ක් ඉන්න ❤️
කටහඬ ❤
හායි කොහොමද ඔයාට ❤️❤️🥰 බොහොමත්ම ස්තුතියි🙏🙏
Thanks sister 🎉
Welcome 😊 ❤🥰
මම බලලම රස බැලුවා
බොහොම ස්තුතියි, අපේ ශක්තිය ඔබතුමලා දෙන මේ දිරිය
Lassana sinahawak.....ennako lassanata kiyanawa
🤭🤗🥰 thankyou ❤❤
රස.දැනුණා ස්තුති .
Lassana comment ekak thank you daeking. Oyala koheda ?
ශුවර්ද තේ හැන්දක් කියල 😮
♥️
ජ්විතේ ම පරිප්පු තමයි නංගී
ඒ පරිප්පු වගේ නෙවෙයි මේක හදලා බලන්නකො 🙂❤️
@@TraditionalSisters හරි අද හදල කියන්නං❤️
@@TraditionalSisters ඊයේ හැදුවා 👌
ජයවේවා සුදු බුදු සරණයි දෙව් පිහිටයි ඔයා ❤👌
බුදුසරණයි දෙවි පිහිටයි 🙏🥰 ජයවේවා ඔයාටත් ❤❤❤❤
Nice presentation
Thankyou so much 🥰🥰
Glaus daglgena hadanne rata suddiyekda ath gada gahai kiyalada
මේවා ඉවුම් පිහුම් කටයුතු වලදී බාවිතා කරන ග්ලවුස්, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ ඒ අතර පිරිසිදු කමත් එක අරමුණක් 🙂. ස්තුතියි ❤️
බුදුසරණයි ❤
බුදුසරණයි 🙏 පරිස්සමෙන් ඉන්න ❤
Apth habuva harima suvadai marama rahai.👍👍👍🤟🖐️👏🙌
ගොඩක් ස්තුතියි අදහස කීවුවට ♥️♥️
Shaaa maru ne ada hadala balannem
රස කියන්න අපිට ❤️
fantastic video
Thank you! 🥰
Hamoma hadanna ekama widihata th
ස්තුතියි 🥰
Mn hadanne ohoma.
terunneeee
ඔයා හරිම චාම්.. හරිම ලස්සනයි .. විච්චූරණ කරන කෙල්ලන්ට වඩා ඇත්තටම ප්‍රියමනාපයි❤❤
ගොඩක් ස්තුතියි මේ ආදරනීය කමෙන්ට් එකට 🥰🥰🥰
නියමයි.👌
❤😍
ස්තුතිය දැනුවත් කලට
Hari
ගොඩක් වටිනවා අක්කේ.... ❤
Thankyou dear 👍🙂❤
Nice sis❤❤
Thanks 🤗❤️❤️
Great video and a delicious recipe. It's definitely delicious.
Thank you so much ❤❤❤
අනේ මන් හරිම ආසයි ඔයාට
පරිප් එක හදලා කියන්නකෝ. 🤗🤗😀
පරිප්පු ව්ටරක් ද හදන්න දන්නෛ
අනිත් වීඩියෝ බලලා නෑ වගේ 🙈🙈
අනිත් වීඩියෝ බැලුවේ නැද්ද
Bro, just like making meat curry because she puts chilies and curry powder. New experience. Whole life is a Parippuwak thamai. 🇺🇸
So nice😀
හරිම ලස්සනයි ..කෑම රස පාටයි..
මම face book එකේ දැකල ඇවිත් තමයි
u tube එකේ හෙව්වේ..කවද හරි දවසක සාර්තක දුරක් යන u tube contenterei කෙනෙක් වෙනවමයි!! දිගටම videos කරන්න.
All the best!! 💗
ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරනවට ❤️❤️❤️
Ane Amma miris wadi. Parippuwa nam supiri
miris oyala adukarala danna ❤
Super nice I am jaffna now uk
Thanks and welcome 👍🙂❤❤❤
Ohma Uluhal Miris Daalanam Mama Hithanne Naha Parippu Kai Kiyala Vedio Ekata Nan Honsai
Hadalama balannaako 🙂
රසවත් .
ඇත්තටම රසවත් බොහොම ස්තූතියි ඔයාට මොකද හිතන්නේ චැනල් එක ගැන ❤
Interesting!
Glad you think so!❤🥰
Paripuwath oya වගේම ලසන්ත ati keyala hehenawa
Amma නේද හැදුවේ
Attatama rasai oya vedeyata
bohoma sthuthiiiii❤
කෑම හදන්නෙ වෙන කෙනෙක් ,,නම යන්නෙ වෙන කෙනෙක් ගේ, ඇත්තටම කෑම හදන කෙනා පෙන්නුවනම් තමා වටින්නෙ
අනිත් වීඩියෝත් බලන්නකො, සමහර දවසට නැන්දා මට උදවු කරනවා එත් කැමරාවට මූන පෙන්නන්න කැමතිනෑ. ස්තුතිය අපිත් එක්ක ඉන්නවට ❤️
අපේ අය හොයන්නෙම හතර මායිම්
තවත් රසවත් වෙනවා කූනිස්සෝ හරි ඉස්සෝ හරි තෙම්පරාදු කරලා දැම්මාම.😋😋😋😋
@@gossip-lanka-1 shaaa eka hodai
😂😂😂😂😂😂
ඕයා ලස්සනට වැඩෙි කරනව...👍
ස්තුති, ඔයාලගෙන් ලැබෙන මෙ ප්‍රතිචාර ගොඩක් වටිනවා. දිගටම අපත් එක්ක ඉන්න
Ane akki oy shoyi ane hrima lassanai❤
සිනහව විතරද 🥰
Love your recipe! ❤️
Thank you dear
Wild cook book eke kiss eka aththa neda
ඒ කියන්නේ කිස් එකක් නෙමේ අයියා! ඒක ගොඩක් අය දන්නැහැ ඒකෙ පෙන්නන්නෙ ඇඟිලිට් එක ලං කරලා පෙන්නන්නේ ඒක රසයි කියලා. ඒක චෙෆ්ලගෙ ස්ටයිල් එකක් ගොඩක් අය හිතන්නේ කිස් එකක් කියලා. අපි දෙන්නේ fliying kiss එකක් ඒක හරි
Oya kaama hadana widiya nm hodai...e wagema rasat atine...kala balanna tibunanam e genat kiyanna tibuna😊😊😊😊
ගොඩක් ස්තුතියි අගය කිරීමට ♥️👍
♥️ mth hdl blnn one.mth asai serata knna 😋
aniwa dear ❤
බුදු අම්මෝ ලස්සන
ඔයා ඩයස්ගේ නංගිද
ස්තුතිය ❤️
ඔහොම තමා මමත් හදන්නේ එතකොට කොහොමත් රසයි.
ow dear. eka eka pradesha wala aya th wenas vidi yata hadanne. hodai ne da rasai neda ?
@@TraditionalSisters ඔයාගේ හාල්මැස්සන් අච්චාරුව. ඒකත් මරු ඈ..❤❤
thank you dear @@thilinikumari708
Oya themparaduwata aba tikak dammanam oita rasai
මේ අපේ නැන්දාගෙ රෙසිපි එකක් සමහරු තෙම්පරාදු කරන දේවල් වලට අබ දාන්නෑ, ස්තුතියි ❤️
Mouth watering
Thanks a lot 😍
මං හිතුවේ ඔයා හදන්නේ කියලා අර ඇන්ටි කෙනෙක් නේ හදන්නේ 🙂❤️
ස්තුතියි අදහස් වලට, අපේ නැන්දාගෙ රෙසිපි හදන්න දවසට නැන්දා මට උදවු කරනවා. නැන්දා කැමතිනෑ එයාව පෙන්නනවට 👍 ❤
ඇත්තටම ගොඩක් රසවත් විදිහට හැදුවා දෝණි ඔයාට ගොඩක් ස්තුතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
ඔබතුමියටත් ගොඩක් ස්තුතිය මේ අගයකිරීමට මට ඒක ලොකු ශක්තියක් ❤️❤️❤️
Apa hama yanawa ❤
Terunne
Goood,, sarala unoth liked wadi wewi thawa, good luck
Thankyou 👍❤
නියමයි මේ පරිප්පු රසම රසයි
ගොඩාක් ස්තූතියි ...❤❤
🎉bohoma sthuthi du petiyo.katata kelath enuwa parippuwak hadana gamanmai oyage mihiri lassana handa esuwe budu saranai.
බොහොම ස්තුතියි ඔබතුමාට, බුදුසරණයි 🙏
පරිප්පු නැත්නම් කෑම එපා..පරිප්පු නැති හෝටලේ වගේ කියනවනෙ.සුපිරියක් එකෙන්ම..❤❤❤
ඔව් ඔව්
පරිප්පු කරිය වගේමයි මූණ සිරියාවයි
Glaus dagena uyanawa dakkiddi appiriyai.
Thank you . ජරා අත්වලින් හදනකොට අප්පිරිය නැද්ද. පිටරට අය කැමතියි පිරිසිදුවට හදනවට. ඒ නිසා තමයි කුකින් ග්ලව්ස් දාලා හදන්නේ
@@TraditionalSisters ape ammala oya magul dagena newe uyala apita kanna dunne.so ana nathuwa e dewal rakagena me vidio karanna.
meka ayya kale foreign Audience ekata @@chandrasekarasugith612
එකනම් ෂොක් අක්කෙ ඔයාට Thany
ස්තූතියි ..❤❤
Oyage presantetion aka godak lassanai
Thank You Dear...❤️❤️
Man hadapu rasama parippu recipe eka😍... Niyameta awa... Hamoma rasai kiwwa🥰.. Oyata godak Thank you!!! 😘❤️
ගොඩක් ස්තුතියි හදලා ඒ ගැන අදහස් කීවට, මට ලැබෙන වටිනම දේ ඒක ♥️♥️♥️
Oyge vedio wla wold cook wge miris lunu pihiya uda daanawa nd,et kmk nh,good luck
Thankyou so much 🥰🥰🥰
Nice❤❤
Many many thanks❤️❤️
Thank you.
You're welcome! 🥰❤
මරැ
ස්තුතියි ♥️♥️♥️
හරිම පිරිසිදුයි පිලිවෙලයි
ගොඩක් ස්තුතියි අගය කලාට ♥️❤️
Niyamai❤
ගොඩක් ස්තුතියි ❤️ ජයවේවා ❤
Parippu walata uluhal daanne naa neda,daapu loonu sudu loonu wedie,miris godai,apo,anika temparaduwata aba daanne naa parippu walata,dakkama baya wenawa,
පරිප්පු කියන්නෙ හැමෝම හදන්න දන්න දෙයක් උනත් මේ තියෙන්නෙ වෙනස් වට්ටෝරුවක් හැමදාම එකම රහට කන්න අකමැති අයට ♥️🙂🙂
Ennako kiyaddi aga hiriwatenawa ❤
හිරිවැටෙන්න මේක ඇඹුල් රහ නෑ 🤭🤭
ආදරේ ❤
👍❤
Api wadiye hadanne ohoma tamai itin.kohomat ohoma tamai hadanne.
🙂👍❤
Nango,
Thanx for sharing!!
🙂👍❤️
labba thamai. hariyata hattiyak allanawada danne nehe deli gewi kiyala boru sobane pennanawa. ara ahinsaka anty kenek hadanne meyahadana widihata kiyonawa. hariyata hadanna puruduwenna lamayo, uda demilla nethiwa .
🤭
Very good
Thank you Dear ❤
Mulma tika fm radio ekak ahanawa wage voice eka
😊😊😊 ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤❤
Itn mahaloku deyak neme nan oyama hadannako
Ai wayasaka kenek lawwa hadawanne
සමහර වට්ටෝරු නැන්දාගෙ, නැන්දාගෙන් මම ඉගෙනගන්න ඒවා නැන්දාත් එක්කම එකතුවෙලා හදන්නෙ නැන්දාගෙන් අහගෙන මට කරන්න පුලුවන් උනත් ඒවා නැන්දාටම කරන්න දෙන්නෙ එයාට තියන ගවුරවයට, නැන්දා හරිම ආසවෙන් ඒක කරන්නෙ ඒත් නැන්දා කැමතිනෑ එයාව පෙන්නනවට. හැමෝටම පරිප්පු හදන්න දන්නවා උනත් මේක නැන්දාගෙ විශේෂ වට්ටෝරුවක් 🙂🙂 ස්තුතියි අදහස් කීවට 👍❤️
Niyamai nangi .man chicken sambola,chicken Loli pop haduva nangi rasai.thank you.♥️♥️♥️♥️👌👌👌
akki thank you . anith ayatath yawanna. godak aya tama danne ape channel eka gena
Lassana video eka. කොයිතරම් lassanada kiynawanam cmnt eka danakotath katata kel unala 😊
ayye Oyalage lassana Comment nisa tama mehema lassanata apita weda satahan oyalata genna puluwan wenne. ❤❤❤❤
@@TraditionalSisters 😘😘 man hemadamath oyala ekkaa ennawane nango.hoda ayata ape resfect eka henadama thiynawa.😍