සෝම හිමි දෙසූ රත්තරං වටිනා බණක්, අකාලිකයි මේ දේශනය නම් හැමෝම අහන්න | Gangodawila Soma thero bana

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 221

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj 9 місяців тому +20

    සාධූ සාධූ සාධූ !ගරුතර පින්වත් සෝම හිමිපාණන් වහන්සේට ඉක්මන් භවයකදිම නිවන් දොරටු විවර වේවා !

  • @gaymendis7733
    @gaymendis7733 Рік тому +13

    නිවනම අවබෝධ වේවා බුද්ධ දර්ශනය කිවා පෑව උතුම් ස්වාමින් වහන්සේ නමක්

  • @syanesyane9015
    @syanesyane9015 Рік тому +18

    පිං වත් සෝමහිමියන් වහන්සේ ට අජරාමර නිවන් සුව ලැබේවා මේ පිං අනුමෝදන් වෙත්වා

  • @sakyagawthama8502
    @sakyagawthama8502 11 місяців тому +9

    පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ මතු ආත්මේ බුදු වේවා!!!!!

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 Рік тому +18

    ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana Місяць тому +6

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:26

  • @dammikadammika1756
    @dammikadammika1756 11 місяців тому +9

    Niwan suwa lebewa ape 4:32 4:34 5:05 mathu buduwana suwami

  • @sandyadewundarage4478
    @sandyadewundarage4478 Рік тому +19

    ඔබ වහන්සේ බුද්ද දර්ශනය ලෝකවාසීන්ට අවබෝද කිරීමම. ඔබවහන්සේ ජීවමානයි🙏🙏🙏

  • @Wijemana1
    @Wijemana1 Рік тому +13

    වටිනා ධර්මයක් ජිවමානව සිටිනවා අනිවාර්යයි අපට හැමදාම අසන්නට ලැෙබ්වා උත්තම ්‍ෙසාම ස්වාමින් වහන්ස🙏🏻💐🙏🏻

  • @sudu-amma
    @sudu-amma Рік тому +9

    ගරු ස්වාමීන් වහන්සේට උතුම් නිවනම ලැබේවා

  • @sepalikagalagedara9463
    @sepalikagalagedara9463 Рік тому +5

    සාදු සාදු සාදු පින්වත් සෝමහිම්‍ යනිඔබ වහන්සේ ට නිවන් සුව

  • @indraniwickramasinghe1216
    @indraniwickramasinghe1216 6 місяців тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏❤️

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd Рік тому +19

    පින්වත් සුවාමින් වහන්සේට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 Рік тому +25

    🙏 සාදු 🙏සාදු 🙏 සාදු සෝම හිමියනි ඔබ වහන්සේට උතුම් වු නිවනම අත්වෙිවා ඔබ වහන්සේ තවමත් ජිවමානයි🙏🙏🙏

  • @andyandy7194
    @andyandy7194 7 місяців тому +5

    අදට ගැලපෙන බණ පැයකින් සිත් සැන සූ ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා.

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому +9

    Sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KumariKithalawa
    @KumariKithalawa 5 місяців тому +1

    ඔබවහන්සේට ගොඩාක් පින්

  • @harshamadhushan98
    @harshamadhushan98 Рік тому +16

    ඇත්ත බුදු දහම දේසුවා, නම් මෑත කාලේ හිමි නමක් ඒ ඔබ වහන්සේ ම පමනි..

  • @renukakaranappulige
    @renukakaranappulige 4 дні тому +1

    Sadu sadu sadu pinwath obawahanseta uthum nirwanayama haki ikman bawayakadeema labewa 🎉🎉🎉

  • @deenajayakodi
    @deenajayakodi 6 місяців тому +16

    සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදී ඉතාම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏

  • @somasusela6532
    @somasusela6532 6 місяців тому +1

    සාදු සාදු සාදු උතුම් නිර්වන සුව ⁣ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ThushariThewahetti
    @ThushariThewahetti 6 місяців тому +4

    සාදු සාදු සාදු සෝම හාමුදුරුවෝ ජීවමාන යි

  • @sssddd4854
    @sssddd4854 9 днів тому +1

    සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය 🙏🏻 පූජණීය 🙏🏼 පින්වත් සුවාමීන්වහන්සේ අමාමහ නිවනින් නිවී සැනසේවා 🙏🏼🙏🏻🙏🏼🙏🏻😪😥

  • @nalinihewage4419
    @nalinihewage4419 Рік тому +7

    🙏🙏🙏 swaminwahansa oba wahanseta niwan suwa labewa

  • @padminijayasooriya2662
    @padminijayasooriya2662 6 місяців тому +4

    Sadu sadu sadu Pansil rakimi hamuduruwane
    Saththi

  • @anomawijesundarawijesundar4885

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා. ජාතියේ විනාසය නිසාම ඔබ වහන්සේ අහිමි උනා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 6 місяців тому +6

    මාගේ ගුරුදේවෝත්තම අතිපූජනීය සෝම ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🪷🪷🪷

  • @AjithPerera-sy6cm
    @AjithPerera-sy6cm 6 місяців тому +4

    Oba..wahansejeewamanai ape hamuduruwane oba wahanseta niwan suwa lebewa

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 28 днів тому +1

    🙏🪷🙏💐🙏🪻සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @AjanthaKumari-j7r
    @AjanthaKumari-j7r 7 місяців тому +3

    Oba wahansege paralo sapath athmaya suwapath wewa niwan. Dakithwa

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x Рік тому +9

    සාදු.සාදු.සාදු

  • @MrSigma8879
    @MrSigma8879 16 днів тому +2

    සෝම හාමුදුරුවෝ අපවත්වී අද දවසට වසර 21 ක්.උන්වහන්සේට උතුම් නිර්වානවබෝධයම වේවා..! ❤️🙏

    • @Esandu
      @Esandu 16 днів тому

      @@MrSigma8879 🙏🙏

  • @poornajayasekara9602
    @poornajayasekara9602 6 місяців тому +4

    සාදු ...සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 තේරුවන් සරණයි .

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 10 днів тому +1

    ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වානය අවබෝධ වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු.

  • @DammachinthaMeheninwahansa
    @DammachinthaMeheninwahansa 4 місяці тому +1

    Oba වහන්සේට niwan සුව ලැබේවා

  • @dammipiris6814
    @dammipiris6814 7 місяців тому +6

    පින්වත් ස්වාමීන් වහන්සේ
    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @suwarnasuwarna2903
    @suwarnasuwarna2903 6 місяців тому +3

    මාගේ නමස් කරයවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raslinpeiris1890
    @raslinpeiris1890 2 роки тому +12

    පින්වත්.අපේසුවාමින්.වහන්සේට
    අජරාමර.නිවන්සුව.අත්වෙිවා
    සාදු.සාදු.සාදු.🌻🙏🌻🙏🌻🙏🌻🌻

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 7 місяців тому +4

    නිවනින් සැනසීම ලැබේවා🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 7 місяців тому +13

    මාගේ නමස්කාරය වේවා............................

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Рік тому +12

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @nimalmanawardana9443
    @nimalmanawardana9443 2 місяці тому +1

    පැතු බෝදියකින් ඉක්මන් භවයකදි ඉතාකෙටි කාලයකදී සැපසහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාන සම්පත්තිය ලැබීමට මේ ධර්මානුශාසනාව අපසැමට හේතු වාසනා වෙත්වා සුවපත් වෙත්වා.🙏🙏🙏🌷🌷🌷

  • @sanathgunawardhana6969
    @sanathgunawardhana6969 6 місяців тому +4

    ඔබ වහන්සේට උතුම් වූ අජරාමර අමාමහා නිවන් සුවම ලැබේවා හාමුදුරුවනේ

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 місяці тому +1

    Sadu sadu sadu attatama වටිනා bana පදයක් අහන්න සලසා දුන්න පින්වත් sowamn වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏💜️

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 7 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට නිවන්සුව අවබෝධ වේවා

  • @SiyaniNilanta
    @SiyaniNilanta 7 місяців тому +2

    Sadu sadu sadu oba uahnsata nidukk nirogi swuapatt uaua godakk tarana vidhta oba uahansa godakk pahdiliua darrmaya dasana karanaua

  • @nadeekanilminisamarappulli8763

    🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් niwanama ලැබේවා 🙏🙏🙏🙏

  • @ariwarusamanna5474
    @ariwarusamanna5474 7 місяців тому +4

    ඔබ වහන්සේ එදා පැවසුදේ අද සැබෑ වී යමින් පවතී සිටින ලොවකින් වඩිනු මැන හිමියනේ

  • @UpaliLokupattiyage
    @UpaliLokupattiyage 7 місяців тому +4

    Obawanse.sada.jeewamanai.desanakarana.uthum.darmaya.thukalayatama.adalay..obawahanse.uthum.nirwanayen.sanasewa....

  • @NandySirlanky
    @NandySirlanky 5 місяців тому +2

    🎉🎉🎉🎉🎉sadu sadu sadu

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 4 місяці тому +1

    🙏......sadu 🙏 .......sadu 🙏 sadu .....

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 7 місяців тому +3

    ඹබ වහන්සේ මෙි බුද්ද සාසනයේම නිවන්දකිත්වා සාදු සාදු සාදු 🌼🌼🏵️🏵️🌹🌹

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 5 місяців тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නිවන් සුව ලැබේවා පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට !!!
    🙏🙏🙏

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd Рік тому +14

    අපට වැටහෙන පරිදි ධර්මය අවබෝධ කරලිම සිදුකල සිදුකළ ගරුතර ස්වාමින්වහන්ස ,උතුමි නිර්වාන සම්පත්තියම අත්වෙිවා!!!

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 Рік тому +8

    සෝම හාමුදුරුවෝ අප අතර තවම ඉන්නවා වගේ දැනෙන්නෙ

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 6 місяців тому +2

    🙏 සාදු ! සාදු !! සාදු !!!🙏

  • @yasawathi-k6d
    @yasawathi-k6d 7 місяців тому +8

    ඔබවහන්සේට නිවන්සුවලැබෙවාලැබෙවා!

  • @Chathurangani.dilrukshi
    @Chathurangani.dilrukshi Рік тому +7

    ❤❤sadu.sadu.me.pin.balen.oba.wahanseta.niwan.marga.labewa

  • @UpaliLokupattiyage
    @UpaliLokupattiyage 7 місяців тому +4

    Gawrawaneeya.soma.hamuduruwane.oba.wahanse.uthum.niwanin..sanasewa....

  • @sumanaswedage4370
    @sumanaswedage4370 Рік тому +4

    Ape hamuduruwange bana ehenakota hari dukai adath wedahitiyanam

  • @sandunbandara593
    @sandunbandara593 4 місяці тому +1

    ඔබවහන්සේ අදටත් වz ඩසිටියනම් ලන්කාවේ මිත්‍යාමය නzතිවෙන්නතිබුනා🎉🙏🙏සාදුසාදු සාදු සාදු ඔබවහන්සේට උතුම් නිවන්සුවලz බේවා ☘️💛🙏🙏🙏🙏

  • @padmamahathantila268
    @padmamahathantila268 2 роки тому +21

    ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා .අනුග්‍රහයක භවතුන් ටත් උතුම් චතුරර්‍ය සත්‍යය අවබොඩ වෙවා .ශ්‍රවණය කල අපටත් උතුම් නිර්වනය අවබොඩ වෙවා .

  • @lankalanka2846
    @lankalanka2846 Рік тому +6

    සාදු සාදු සාදු

  • @sriyaabeygoonawardane4306
    @sriyaabeygoonawardane4306 5 місяців тому +1

    🙏🙏🙏මාගේ නමස්කාරය වේවා

  • @AnushikaChathurangani-cr4gr
    @AnushikaChathurangani-cr4gr Рік тому +2

    Oba wahanse parthanna kala u uthum bidiyakin niwi sanasewa....🙏🙏🙏🙏🙏

  • @damayanthisubasinghe2294
    @damayanthisubasinghe2294 Рік тому +2

    Sadu sadu sadu
    Mage namas karaya wewa

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 11 місяців тому +11

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 роки тому +6

    sadu sadu sadu 🙏🙏🙏
    pinwath suwameen wahansa..

  • @NandiN-f9m
    @NandiN-f9m Рік тому +3

    .obawahanse.dewkowa.sit.ape.diha...balagen...etti.....biyakaru.sasarin.etter.wela...d....budugun.ananttai...sadu.sadu.sadu

  • @LakshanDahanayaka-b2c
    @LakshanDahanayaka-b2c Рік тому +5

    සිතට දැනෙන්න දහම් දෙසූ ඔබ වහන්සෙට නිවන් සුව ලැබෙවා . සාදු සාදු සාදු 🙏

  • @chamilakumuduni2210
    @chamilakumuduni2210 Рік тому +3

    ගරු ස්වාමින් වහන්ස අමාමහ නිවනින් නිවී සැනසේවා...

  • @akashrandeepa7270
    @akashrandeepa7270 2 роки тому +35

    සාදු සාදු සාදු පින්වත් සොම හිම්‍ යනි ඔබ වහන්සේ පෙන්වා වදාලෙ අපුමාදිව කුසල් කරන්න ඔබ වහන්සේ ඉක්මනින් නිවන් දකින්වා🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷

  • @SeethaRanjani-e5d
    @SeethaRanjani-e5d Рік тому +4

    ඔබ ජීවmani soma samiduni අපට අනුකම්පාවෙන් nawatha manu ලොවට wadinna.

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому +4

    Sadu sadu sadu nirwana sampat labewa....🙏🙏🙏

  • @nandenande8253
    @nandenande8253 2 роки тому +4

    ashcharyayai.ape.pinwatt.suwaminwahans....nirwanshakttiy.awabod....wenn.etti..esem.wewaaaaaaaaaaa

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SenadeerageIndrani
    @SenadeerageIndrani 7 місяців тому +2

    Sadu sadu.b.s.

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz Рік тому +3

    Pinwath Oba wahanseta Niwan suwaya labewaa!!!

  • @Madu-e4k
    @Madu-e4k 4 місяці тому +1

    OBAWAHANSETA NIWANATA YAMATA ME PIN HETHUWEWA !!!!! SADU SADU SADU

  • @wifey8718
    @wifey8718 7 місяців тому +4

    සෝම හාමුදුරුවෝ අපට නැති උනත් උන් වහන්සේ අපි වෙනුවෙන් දේසුවා වූ ඒ දර්මය මොන තරම් නම් මධුරද

  • @harshamadhushan98
    @harshamadhushan98 Рік тому +13

    උන් වහන්සේ දැනටමත් උතුම් වු නිවන් අවබෝධය ලබා ගෙන ඇති

    • @RtIlina
      @RtIlina Рік тому

      Budu
      Budu kernel wage

  • @sitharacosta2
    @sitharacosta2 Рік тому +1

    උන් වහන්සේට ‌ උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවා 🙏

  • @mallikananayakkara4629
    @mallikananayakkara4629 Рік тому +12

    ඔබ වහන්සේ මතු බුදුන් දක නිවන් දකිත්වා.

  • @jolycell7772
    @jolycell7772 Рік тому +2

    Pin wat suwamin වහන්සේට ajaramara amamaha niwan suwa lebewa 🙏🙏🙏

  • @cantiraPatel
    @cantiraPatel Рік тому +2

    Himiyana.oba.wahansalta.nowan.suwa.labawa.sadu.sadu.sadu

  • @SomalathaPeiris-ry6de
    @SomalathaPeiris-ry6de Рік тому +2

    Soma himiyani oba wahanse budundaka niwan dakithwa

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue 6 місяців тому +1

    Saadu sadu sadu❤

  • @nimalshantha340
    @nimalshantha340 7 місяців тому +1

    sadu.sadu.sadu

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj День тому

    🧡💛💙 , 🙏🙏🙏
    Sadu.. Sadu.. Sadu.
    ❤Theruwan saranai ❤

  • @MistyPs-c5t
    @MistyPs-c5t 7 місяців тому +3

    🙏🌹🙏🌹🙏🌹🙏🌹
    🙏💐🙏💐🙏💐🙏💐

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +4

    බුදු සරණයි

  • @padmiadikari368
    @padmiadikari368 Рік тому +2

    Oba whan se mathu budu weva🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @vi_shu_
    @vi_shu_ 11 місяців тому +4

    මට තව තවත් කල්‍යාණ මිත්‍රයින් ඇසුරු කිරීමට ලැබේවා. නිර්මල බුදු දහම තව තවත් ශ්‍රවණය කිරීමට විමසීමට අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා. ජාති ආගම් භේදයකින් තොරව සියලු සත්වයෝ මිත්‍යාදෘෂ්ටියෙන් මිදෙත්වා.

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 5 місяців тому +2

    මට බණ කොපමණ ඇහුවත් අමතක වෙනව අපේ හාමුදුරුවනේ. එහෙම වෙන්නෙ ඇයි. මට මා ගැනම පුදුම දුකක් කලකිරීමක් ඇති වෙනව. මෙයට පිළිතුරක් දන්නා කෙනෙක් මට කියල දෙනවනම් ගොඩක් පින්.මම පවිනමි කරන්නෙ නෑ. දැනුවත්ව පිනට දෙයක් තමයි කරන්නෙ. ඒත් මට හිතට සතුටක් ලැබෙන්නෙ නෑ. ඒවට හේතුව කුමක්ද කියා. කවුරුන් හරි ලියල එවනවනමි පින්.🙏🙏🙏🙏🙏

  • @UpaliKulathunga-oi4lm
    @UpaliKulathunga-oi4lm 2 місяці тому

    Bana,nam,bana

  • @kashypa1632
    @kashypa1632 2 роки тому +4

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 місяців тому +3

    Sadu sadu sadu 🙏🙏🙏niwansuwa labewa hamuduruwane oba wahanseta 🙏🙏🙏

  • @dayapathmini6834
    @dayapathmini6834 5 місяців тому

    Sadu.saduuu

  • @ChampaSaduni-dg2jx
    @ChampaSaduni-dg2jx 4 місяці тому

    Sadu.sadu.sadu..b.s

  • @sanjanateshani2331
    @sanjanateshani2331 18 днів тому +1

    ඔබ වහන්සේට ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏