අමනුෂ්‍ය බලවේග | සාත්තර කීම | මළවුන්ට පිං දීම | Inhuman Forces | Soma himi bana | Holman | Yakku

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @Lanka-j3i
    @Lanka-j3i 2 роки тому +64

    අපට නැති වුනෙ වටිනා සමිපතක්
    නිවන් සුව පතනවා ඔබවහන්සේට 💞💞💞💞

  • @ranjanslbestsong8675
    @ranjanslbestsong8675 Рік тому +10

    ඔබ වහන්සේට අමාමහ නිවන් සුවයම ලැබේවා🙏🙏🙏🙏

  • @upekshapathum8590
    @upekshapathum8590 Рік тому +31

    අපේ රටට අකාලයේ අහිමි උන උත්තරීතර සඟ මැණික.!
    අමනුෂ්‍ය බලපෑම් පිලිබඳව මට තිබුණ ගැටලුවට පැහැදිලි ම පිලිතුර අද ලැබුණා.!😇🙏🙏🙏
    අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් ඇතුලු බුදු රජාණන් වහන්සේගේ අඤ්ඤාකොන්ඩඤ්ඤ සැරියුත් මුගලන් පරපුරේ අති උතුම් අෂ්ඨාර්‍ය පුද්ගල ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා.!
    සාධු සාධු සාධු !!! 🙏🙏🙏

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 9 місяців тому +6

    අති උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤!!! නිර්වාන සුවයෙන් සුව ලබත්වා !!!❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Рік тому +16

    ඔබවහන්සේ අපවත් වුනා නොවෙ
    අපවත් කරා
    ඔබවහන්සෙ මේ රටට දායාදයක් 🌺
    නැති වුනෙ එක විසාල පාඩුවක්
    ලගම භවයකදි නිවන් සාක්ෂාත් වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @harshahdg
    @harshahdg Рік тому +9

    චමුදිත TNL එකෙන් ආපු දක්ෂ මාධ්‍යවේදියෙක් එකාලෙ මම 9වසර 1997.

  • @sisra739
    @sisra739 2 роки тому +21

    බොහොමත්ම පිං ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Рік тому +8

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷

  • @suwapathwewa
    @suwapathwewa 15 днів тому

    ඔබ වහන්සේ සසර දුක නිමා කර ගනිත්වා

  • @wijayakumara7214
    @wijayakumara7214 2 роки тому +48

    අරියධම්ම හාමුදුරුවොන්ගේ පස්සේ බණක් කියලා කියන්න හිටිය එකම ස්වාමින්වහන්සේ ඔබ වහන්සේලා දෙපලට නිවන් සුව අත්වේවා 🙏🏽🙏🏽🙏🏽

    • @ashokagamagea5310
      @ashokagamagea5310 2 роки тому +3

      ❤❤

    • @Abstractart-r3f
      @Abstractart-r3f Рік тому +5

      මෝඩ කථාවක්.........සැබෑ ධර්ම දේශකයා කථිකයායැයි සඳහන් වන්නේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච-සමුප්පාද ධර්ම විවරණය කරන උතුමන්වයි,

    • @dusky2008last
      @dusky2008last Рік тому +1

      Not only venerable Soma thero , but there are many true disciples of Buddha even today . 🙏

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 Рік тому +7

    ගංගොඩවිල සෝම හිමි..🙏 දෙසු දම්කඳ නිමක් නැතී..🙏🙏🙏🙏🙏🙏

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana 2 роки тому +9

    බොහොම පින් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 2 роки тому +12

    ඔබවහන්සේ දේසනාකල දර්මය සත්යයි අපේ සොහොමහාමුදුරැවනෙ,මිනිස්සුන්ට පේන්නැත්තෙ හිරැඑලියට තවත් හිරැඑලියක්වැටුනම අර හිරැ එලිවෙනවෙනම පේන්නැහැවගේ එ්වගේ සක්තිින් තිබෙන්නෙ.සමහර ප්රේතයෝ දුර්වල මිනිසුන්ගෙ අැගට වහල අවස්යදේවල් ඉස්ටකරගන්නවා.මම දැක්ක සෝමහාදුරැවනේ.අද ඔබවහන්සේ වැඩසිටියනම් අද ලන්කාව තරන් සුන්දර රටක්නැහැ.පිරිසිදු දර්මයමයි තිබෙන්නෙ.මම අැපවෙනවා ......සිද්දකරනවාමයි ඔබවහන්සේට බුදුබවමලැබේවා

  • @NishanthaKumara-g3e
    @NishanthaKumara-g3e Рік тому +2

    Oba whanseta man karana pin balayen niwan dakithwa sadu sadu sadu

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka Рік тому +5

    ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් ලබත්වා 🙏🙏🙏

    • @bahujanahithaya
      @bahujanahithaya  Рік тому

      දළදා සමිදු පිහිටයි !!!

  • @sudusudu2770
    @sudusudu2770 2 роки тому +4

    Oba wahanseta bohoma pin me darma awabodaya dayada karanawata api sadu sadu sadu

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Рік тому +3

    සාදු සාදු සාදු

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Рік тому +2

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවසේට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @sampathdissanayaka7946
    @sampathdissanayaka7946 2 роки тому +5

    නිවන් සුව ලැබේවා ඔබ වහන්සට🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 роки тому +5

    Oba wahanse pathana uthum Bodhiyakin nirwana dathuwa suwase awabodha wewa !!!! Hàmadenatàma theruwan saranai !!!

  • @colambage3612
    @colambage3612 2 роки тому +6

    ඔබ වහන්සේට බුදු සරනයි.

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 роки тому +3

      මේ සෝම හාමුදුරුවෝ නේද...
      අපවත් වෙලා ගොඩක් කල්

  • @englishwithg.s.kumara
    @englishwithg.s.kumara Рік тому +6

    This is the only Buddhist monk, as I think, who preached Dhamma with a great loving kindness to us.

  • @m.achandralatha6847
    @m.achandralatha6847 Рік тому +1

    අම්මෝ ඇග හිරි වැටුනා
    🙏🙏🙏🙏

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 24 дні тому

    Oba wahanse budu wewa

  • @mpseethanandani506
    @mpseethanandani506 20 днів тому

    පිංවත්සෝම සමිඳුට බුදු බව අත්වේවා !

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 роки тому +9

    🙏🙏🙏💗💗තෙරුවන් සරණයි

  • @isurubro9701
    @isurubro9701 2 роки тому +10

    බොහොම පින් අපේ හාමුදුරුවනේ..උබ වහන්සේට ඉක්මන් බවයක නිවන් සැප ලැබේවා..

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 2 роки тому +5

    Pinvath Oba vahaseta amamaha niwan sampaththiya labeva.

  • @sasimg6393
    @sasimg6393 Рік тому

    තෙරුවන් සරණයි 🏵️🏵️🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🏵️🏵️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 роки тому +42

    අනේ චමුදිතට පිස්සු නැති කාලේ.පව් හොඳට හිටපු මනුස්සයා

    • @VithanaArachchi-oy3zg
      @VithanaArachchi-oy3zg Рік тому +3

      දැන් රටේ තියන දේව ල ට හැමෝටම පිස්සු නේද

    • @highbeam1819
      @highbeam1819 Рік тому +1

      amunushya balapamakda danna

  • @manomano3922
    @manomano3922 2 роки тому +3

    Gangodawila.soma.hamuduruwanta API adath heththat ha hamadamath.garu.karanawa mama manori

  • @roshanshantha5714
    @roshanshantha5714 Рік тому +2

    Niwan suwa lebewa

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +2

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @DammikaSaman-b8v
    @DammikaSaman-b8v 4 місяці тому

    නිවන් සැප ලෑබෙවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +6

    නිවන් සුව ඔබ වහන්සේට 😥🥺😭🙏 දිර්ඝ ආයුෂ චමුදිත මහාතාට 🙏❤💕💕🇶🇦

  • @mddammananda8100
    @mddammananda8100 2 роки тому +5

    ආසිර්වාද වේවා

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 роки тому +3

    Obawahanse niwan dakithwa

  • @sachisanathsanjeewadisanay6883

    මතු බුදුවෙවා

  • @prasadw6924
    @prasadw6924 2 роки тому +4

    Obawahase mage pasalata ewith mas nonkanda kiwwa. Mama eeta passe gawa mas kaalama neha. Godaak pin. Obawahanse dakkama budu hamuduruwo dakka wagey puduma shaantha bawak.

  • @senuladinesh6481
    @senuladinesh6481 2 роки тому +5

    Theruwan saranai apee hamuduruwange.🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 Рік тому +2

    Apea maw ratera akhalayea aheme una mene pahana,ape soma hamuduruwanta uthum ajara amarea nerwanaya shak shathma weawa🙏🙏🙏

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka2576 Рік тому +1

    Theruwan saranai 🙏🙏🙏

  • @Beautifulanka
    @Beautifulanka Рік тому +3

    ජාතියක් අවදි කර උතුම් නිවනට ගිය සොම සමිදු නැවත වඩිනු මැනව 😢😢😢😢🙏🌼💮🌼🙏

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Dhan chamudhithayatath mokekdho wahila ape nlhandhurune

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 роки тому +2

    Sadu sadu sadu

  • @bsworld8
    @bsworld8 Рік тому

    සාදු බුදුසරණයි 🙏

  • @Creativesrilk
    @Creativesrilk 2 роки тому +3

    sadu sadu sadu

  • @formycountry373
    @formycountry373 2 роки тому +30

    🙏🙏🙏
    නිවන් සුව පතනවා
    චමුදිත මාරයිනෙ මේ කාලෙත් කරාද වැඩ සටහන් ?👍👍👍

  • @kmb5807
    @kmb5807 Рік тому +2

    පි වත් සෝම සාදු

  • @formycountry373
    @formycountry373 2 роки тому +14

    මුලු වැඩසටහනම බලන්න ආසයි
    link දාන්න pls

  • @chandifellin4027
    @chandifellin4027 2 роки тому +3

    Saba silvath hamudhuruwan vahanse namak. Soma himi nathi aduwa sabavinma dhanenawa dhankale inna hamudhuruwo karana veda dhakkama. Vachanaye parisamaptha arthayenma silvath budhu puthrayek.

  • @nshan2592
    @nshan2592 Рік тому +7

    නැවත ඔබ වහන්සේගේ කඵතර නැවත ඉපදී ඇත්නම්.. පැමිණීම බලාපොරොත්තුවෙන්..

  • @indhikahemantha4705
    @indhikahemantha4705 2 роки тому +4

    Sadu sadu sadu!!!

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 2 роки тому +6

    🌼🌺🌹 🌼🌺🌹 🌼🌺🌹 🙏🙏🙏

  • @SameeraLakshan-t2c
    @SameeraLakshan-t2c 4 місяці тому

    ⁣සෝම හාමුදුරුවො කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් මගේ රට ජාතිය ආගමට මිල කරන්න බැරි වටිනාකමක් දීපු ගොඩගන්න ජීවිතේ කැපකරපු මිල කරන්න බැරි සම්පතක් අපට අහිමිවෙලා ගියපු අදටත් මං මාරම ආදරේ කරන ❤️ කවදම හරි දවසක මේ සාසනේම නිවන් දකින්න ඕන හාමුදුරු කෙනෙක්

  • @RuwanSumendra
    @RuwanSumendra 7 місяців тому

    Mey asuchi malli

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 2 роки тому +7

    Full video eka ahnn ඕනෑ

  • @blackshieldx4670
    @blackshieldx4670 2 роки тому +4

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @tharushiprarthana7101
    @tharushiprarthana7101 2 роки тому +6

    🙏🙏🙏🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 роки тому +4

    Oba tumata dirga au lbawa

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 2 роки тому +1

    Sadu Sadu Sadu

  • @ashanadithya1592
    @ashanadithya1592 2 роки тому +4

    sampoorna link eka denna ko

  • @Asankaekanayaka1
    @Asankaekanayaka1 9 місяців тому

    ❤️🙏

  • @roshanshantha5714
    @roshanshantha5714 Рік тому

    Me hamuduruwo thama hitiya nam umandawe hamuduruwo palu yanakal baninawa

  • @kolithavije6090
    @kolithavije6090 2 роки тому +5

    🙏🙏🙏🌼🌼🌼🏵️🏵️🏵️🙏🙏

  • @isurubro9701
    @isurubro9701 2 роки тому +76

    චමුදිත මෙච්චර පරන මාද්ය වේදියෙක් කියල දන්නෙ අද.😊

  • @اوما-ج2ت
    @اوما-ج2ت Рік тому +1

    😮😮😮

  • @sajithnadeera4576
    @sajithnadeera4576 6 місяців тому

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 10 місяців тому

    Me meka thama oyagollanta vela thiyenne atmaya kiyanne podhu ekak sarirayakunama eken tikak pavichchi karanava marunata e athmayata podhu godata yanava gaburu aradhanayakadi miya giya kenage athmaya podhu maha atmayen akarsanaya karanda puluvan

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 Рік тому

    🌻🙏🌻

  • @Creativesrilk
    @Creativesrilk 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishaniiwanthika9391
    @ishaniiwanthika9391 Рік тому

    Me program eke itiri kotasa dnna puluwanda

  • @tvhistory80000
    @tvhistory80000 Рік тому +1

    Adatat walangu Bana ta Sadu Sadu!!!

  • @anulakumari9634
    @anulakumari9634 Рік тому +3

    Apita ahimiuna pin kadak

  • @kmb5807
    @kmb5807 Рік тому +6

    අදෘෂමානය කියලා අන්ඩරයක් යනවා හැබැයි වුන්ට වඩා දන්න අයනම් නැති තරම්...මොන චාර්ය වුනත් තමන් දන්න දේට වඩා නොදන්න දේ වැඩි බව හොදටම තේරෙනවා...⁣

  • @samneth24
    @samneth24 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmialankara1307
    @lakshmialankara1307 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Maatt0024
    @Maatt0024 2 роки тому +1

    🙏🏻

  • @MrSumee320
    @MrSumee320 2 роки тому +3

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @thamarakumari6368
    @thamarakumari6368 Рік тому +16

    චමුදිත ඒ කාලේ කතා කරනවා හොදයි දැන් මොනවා වෙලාද පිස්සු වාගෙයි

  • @xxxxc860
    @xxxxc860 2 роки тому +5

    ඕනම කෙනෙකුට පිං දෙන්න පුලුවන් ද? ඒක සාධාරණීකරණය කල හැකිද?

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 9 місяців тому +1

    සෝම හාමුදුරුවෝ අපවත් කරන්නෙ බුද්
    උන් ලංකාවෙ කියන්න ගිහින් 😮😢😮😢 මං ගාව වීඩියෝ ව තියෙනවා එදා ඒ සත්‍ය හෙළි වුනා ඒ උත්තමයන් වහන්සේට නමුත් අපේ ප්ව් කාර අවාසනාවට හෙළිකරන්න දුන්නෙ නෑ ඝාතනය කලා 😢😢😢😢 මං ලග වීඩියොව තියෙනවා !!!

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 10 місяців тому +1

    Me loke thiyana deval boru ehema ekak na mithya matha kiyala kiyanneth oyagollo tama eva karanneth oya gollo thama ekayi oaya gollanta vela thiyenne

  • @MalikaGunasekara-s9j
    @MalikaGunasekara-s9j Місяць тому

    චමුදිත හිටියද සෝම හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 2 роки тому +3

    Attama tamai hama sattara karayekma sattara atta wada boru

  • @lalithwasantha3221
    @lalithwasantha3221 Рік тому +4

    Soma.හාමුදුරුවෝ eada.dekka.අන්තවාදී gema.ada.අරගල kiyala.ava.කියලා ජනතාවට den penne

  • @erangawelikala5687
    @erangawelikala5687 Рік тому +2

    චමුදිතගෙ වයස කීයද?

    • @ranishasamaradiwakara6530
      @ranishasamaradiwakara6530 7 місяців тому

      ඌ බැදලා... පට්ට නාකියෙක්.. Make up ඉන්නේ.. 🤣🤣🤣

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Рік тому +1

    අම්මෝ ඒ කාලේ චමුදිත හරිම හොදයි නේද..පැන පැන කතා නැ..දැන් වගේ..අපේ හාමුදුරැවන්ට දෙශනාව කරන්න ඉඩදිලා පැත්තකට වේලා ඉන්නවනේ..අම්මෝ ඒකට දැන් ...ග්😂😂😂😂

    • @malvisoriya1309
      @malvisoriya1309 Рік тому

      😂 චමුදීත වැරදි නෑ ගෞරවය ලබා දෙන්න ඕනෑ පුද්ගලයන්ට ලබා දෙනවා හොර වංචාව වැඩ කරපු අයට තමා එතන වෙනසක් තියෙන්නේ අපි ඒක වටහා ගැනීමට දක්ෂ විය යුතුයි එදා හිටිය චමුදීත තමයි අදත් වයසින් පමණයි එයා වෙනස් එයා හොර බොරු වංචා කුපාඩි වැඩ කරලා නිර්දෝෂී භාවය ලබා දීම නොවේ කරන්නේ

  • @Ravy.G
    @Ravy.G Рік тому

    මියගිය අය බැරිවෙලාවත් මනුෂ ලො‌කෙක,දිව්‍ය හො‌ බ්‍රහ්ම ලො‌කෙක හො‌ තිරිසන් සත්ව ලො‌කෙක අත්මයක් වි ඉපදිල හිටියො‌ත් කො‌හො‌මද ගෙන්වන්නෙ ???🤣😂🤣😂

  • @rajakalid5406
    @rajakalid5406 Рік тому

    🇱🇰🐃🐃🐃🐃🦧🦧🦧🦧😡😡😡

  • @thamarakumari6368
    @thamarakumari6368 Рік тому +1

    Chamu

  • @amrithaheshani
    @amrithaheshani Рік тому +1

    ඔහු අපවත් වෙලා ද

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 Рік тому +2

    I don't know. 😂😂😂

  • @pradeepnuwan7528
    @pradeepnuwan7528 Рік тому +1

    බොම්මයි මොටයි කාරයා නේද මේ. ප්‍ර්ශ්න අහන්නේ...

    • @bahujanahithaya
      @bahujanahithaya  Рік тому +4

      ඕනෑම රැකියාවකට ගරු කරන්න පුරුදු වෙන්න. අද නීරෝගීව ඉදලා හෙට ඇදකට වෙලා ඉන්න පුළුවන්. අද හොද රැකියාවක් කරලා හෙට පොල් කඩන්න වුනත් වෙන්න පුළුවන්. කුඩාම රැකියාවේ ඉදලා මහා පරිමාණය දක්වාම හැම මනුස්සයෙක්ටම ගෞරව කරන්න. තමන්ට වගේම සමාජයට ඒක බොහොම යහපත්.
      දළදා සමිදු පිහිටයි !

    • @VithanaArachchi-oy3zg
      @VithanaArachchi-oy3zg Рік тому +1

      ඔහු හොද කෙනෙක්

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 роки тому +5

    බොහොමත්ම පිං ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Рік тому +1

    සාදු සාදු සාදු

  • @gayankumara1582
    @gayankumara1582 2 роки тому +2

    🙏🙏🙏🙏

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Рік тому +1

    සාදු සාදු සාදු

  • @MethyaGunawardana
    @MethyaGunawardana 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏