Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුදා අය්යේ සුපිරි කියන්න ඕන දේ කේලින්ම කියනවා ඇත්ත❤❤❤❤😂😂😂😂😂
ඔබට විශ්වයේ අසිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබෙනවා සහෝදරයා!!!
Aniwarayen
නාමල්ට නිවන් සැප ලැබේවා
69 ලක්ෂයක් වහල්ලු 2019 රාජපක්ෂ පවුලට පින් කරේ අතමගනක් සැප ගන්න
අපාය තමයි රාජපක්ෂ ලට.නෑමලයට අමතක වෙලා උන් රටම ක්ලීන් කරල රට විනාශ කල්ල කියල.😡
මොන නිවන් ද අපාය මිසක්
නිවන් සැප නෙමේ, මූට අපා දුක ලැබේවා!!! 😡😡😡
මුන්ට නිවන් යන්න පුළුවන් ද
අද මම ගාල්ලෙ සිට බලන්ගඩට ආව කැද විකුනන අය , කොස් වෙලෙන්දො පාර දිගට ඕනතරම් හිටිය මේ බල්ලො ඒව දකින්නැහැ සදා මෙහෙම කථා කිරීම නියමයි
Meyaladeñ karagannadeyak nethiwa inne.
❤❤❤ 👍👌🙏🙏🙏
ඔබතුමාගෙ කතාව ඉතා පැහැදිලි යී.රටටමකතාකරන ජනතාවට ම ආදරය කරන අපෙ සුදාට අපී භැමදාම කැමතියී.
සුදා ඔබට අපේ පුණාමය. ඇත්ත ඇති සැටියෙන් හුවා දක්වන ඔබට විශ්ව ශක්තිය මහා බලයක් වෙිවා!
ඇත්ත ඇතිසැටියෙන් ජයවේවා සුදා මල්ලි ජයවේවා❤❤❤❤
සුදා.අයියේ..නාමලාට.ඉදලා..ඇතිවේද
පිනට පාර්ලිමේන්තු ආවා නං, පාඩුවේ ඉන්න .
අනිවාර්යයෙන් ....
👍👍👍
මෙමනුස්සයා මොනපැත්තෙන්දඅප්පා කතාකරන්නේ මෙයාලාගෙ කාලෙ කො දුප්පත්මිනිසු ගැන හිතුවා පලයකො යනිට දැනි හොදවෙන්ට එනවාකඑපඅවා අමතකද
නාමල්ට නම් ඔහම්ම තමා කතා කරන්න ඕනේ. අපේ හිතෙන් අපි මුට කියන එක තමා සුදා එළිපිට කියන්නේ. කියලා මදි හොම්බටත් අනින්න ඕනේ ඔකාගේ 😂
නියමයී සුදා👌 මුන් තුන්දෙනාටනම් කලින් 3% ගැම්ම ලොවෙත් ගන්න බෑ😂😂😂
ලසන්ත ඝාතනයේ මිනිමරැවන්ඝෝඨාභය රාජපක්ශබ්රිගේඩියර් සිවලි බුලත්වත්ත මෙජර් කපිල හෙන්ද්රවිතාරණපොලිස්පති ජයන්ත වික්රමරත්නනියෝජ්ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාරනියෝජ්ය පොලිස්පති නිමල් චන්ද්‍ර වාකිෂ්ඨපොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්ප්රධාන පොලිස් පරික්ශක තිස්ස සුගතදාසඇතුළු කණ්ඩායම මේඝාතනයට සෘජුව හා වක්‍රව උපකාර කල අය ඉහත දක්වා ඇත නමුත් ලසන්ත ඝාතනයන් තවම නිදැල්ලෙ ගෝඨාගෙන් පවා කට උත්තර ගන්න තරමිවත් මන්දගාමී බවක් අධිකරණ ඇමති පත්වි ඇත කණගාටුයි එලෙසම ඉහත සාමාජිකයින් දරැපවුල් සමග සමාජයේ හොඳින් ජිවත්වේ ඔවුන්ගේ හෘද සාක්ශිය නිතරම ඔවුන්ට මේ ඝාතනය මතක් කරදෙනු ඇත 🥺
Adhikarana Amathi waraya nidi kumbharayek .kisi wedak nehe ..Lawyr pattama thibunta hondai gas wate sindu kiya kiya duwanna .Neethipathyi pissu natanne amathi honda nisai .
උනුත් රනිල් රාජපක්ෂල ගෙ ඔය හැත්ත.අයින් නොකර ඔය වැඩේ කරන්න බැ ..
අදිකරණ ඇමති නිදි වගේ
@@SwarnaJustineJayawardena-dh7jkනිතිපතිවරයාමයි ඇණ
අපිටත් තියනවා ප්‍රශ්න .නාමල්ට මෙච්චර දේපොළ කොහෙන්ද????
හරියට හරි very correct 100% agree
රටට කෙලොලා දැන් රට හදන හැටි කියල දෙන්න එන්නේ පිනා සත්‍ය ජය ගනියි කියලා බයවෙලා මූං ඔබ තුමාට ස්තූතියි ❤❤❤
ඔබව මාධ්‍ය බයිට් කරනවා
කොයා පරයද කියන්නෙ එ මනුස්සයා මරලා දැන් අවුරුදු 16ක් වෙනවා කුනුහරුප කියනවද ඔය කියපු බල්ලා සුදා අනෙි පල නාමලො හොර ෑපාදිය පෙන්නේ නැද්ද
මුන් තාම හිතාගෙන ඉන්නෙ උන්ගේ ආන්ඩුව කියල ද දන්නේ නැහැ . ..රට...ව්නාශ කරලා ....ලැජ්ජා වක් නැතුව නන් දොඩවන වා. රට කාපු අමන යෝ.Thank you very much !.....Sudhth . ......මුන්ට කියන්න ඕන ව්දියටම...කියන වා....Excellent ..explanation .
මුන්.රට.කරන.කාලේ.හරියට.කරානමි.අදත්.අපි.තොපිත්.ඵක්ක.ඒත්.තොපි.කරපු.පාදඩ.පාලනය.නිසා.කරපු.හොරකමි.මනුෂ්‍ය. ඝාතන.අතුරැදහන්.කරපු.පර.බල්ලෝ.දැන්.මේ.රජයට.උපදෙස්.දෙන්න.උබලට.තියෙන.සාදාරනය.හා.අයිතිය.මොකක්ද.තවත්. රටේ.අහිංසක. මිනිස්සු.රවටන්න.දගලන්නේ.නැතුව.හිටහන්.ගොන්.බූරැවා.
ඔබ ෙග් වචන භාවිතයට මම එකග නූවත් අද ෙමාවුන් ඇමතීමට එම වචන භාවිතා කිරීම ඉතා සුදුසුයි. Well done Suda 👍
උබට අද තේරුණා නේද පහත් වචන භාවිතයට අත්‍යාවශ්‍යයි කියලා😮..😊
ඇත්ත කතාව සුද අයියා ❤මේයල අණ්ඩූව නොකරපූ මිනිසු වගේ කතාව ඔන හැමදෙම නැ කියලා පොලින් හදන්න මිනිසු දැන් දියූනූයි රැවටෙන්නැ ඔන අයි අණ්ඩූව මේයලට හම්බෙයි කියලා හිනෙන් හොදෙ අනූර කුමාර දිසානායක ජනාධිපති තුමාට පමණයි රට හරිතැනකට ගෙන එකම කෙනා ඔයලා ඉවසලා බ.න්ඉන්නපීංසිදවේයි.ස්තුතියි❤❤❤❤
😊😊😊❤❤❤❤😮😮😮🎉🎉🎉
Gsjgwwyods😮😮😮😢🎉😂
🎄🎨🥽❤🐵🐒🦍🦍🦧🐶🐕🦮🦮🦮🦮🦮🐕🦺🐩🐺🦊🦊🦝🦝🦝🦝🐱🐱🐈🐈⬛🦁🐅🐆🐎🐎🦄🐶🦧🐴🐂🐱🐅🐂🐕🦓🐄🐈🫏🦓🐱🐰🐗🐘🐘🐘🐇🦙🐪🦣🦏🐹🐇🐗🐹🐗🦣🐰🐹🐹
නියමයි සුදා ❤️❤️❤️❤️🙏🙏
නිවන් සුව නැමල් පිම්පියා
ඇත්තටම ඇත්ත සුදා අයියේ මුන්ට දැනුයි රට හදන්න මතක් වෙලා ඉන්නේ පර හැත්ත රට කාලා කාලා දැන් රට හදන්න කියලා දෙනවා අනේ ජනපති තුමනි ඉක්මනින් මුන්ගේ හොර මැර කම් රටට හෙලි කරන්න මුන් පර හොරු සෙරමට නිතිය කරන්න මට නම් ගැහැනියක් වෙලාත් ලග සිට්යානම් බෙල්ල ම්රිකනවා හිර ගෙවල් දහයක ගියත්
සුදා එල එල
හොද වැඩේ නාමල් බල්ලට.......ඇතිද අහගත්තා
නාමල් වගේ අය කතා කරන්නේ රෙදි ඇදගෙනද ලැජ්ජයි ඔබලා දුප්පත් මිනිස්සු කෑවා කාලකන්නි මොනවා වුනත් අපි මාලි මාවට
සුදා මූගේ කතා අහන්න ගියාම ලේ කෝප වෙනවා.පනතක් ගෙනල්ලා.පාර්ලිමේන්තුවේ ලිස්ට් එක නැති කරන්න.ඔබට දීර්ඝායුෂ ම ලැබේවා
අව්රුදු 76කට පස්සේ මිනිස්සු ගැන මතක් වෙලා. පව්. සුදා අයියේ ඔහොම කතා කරලත් මදි. තවහොදට අමතන්න. තෙරුවන් සරණයි
ඔය නාමල් මොඩරාලට දුන් උත්තරය නියමයි සුදා ස්තුතියි
මුන්ව හැකි ඉක්මනට ඇතුලට දැමීය යුතුයි මුන්ගේ වැරදිවලට😂😂😂
සුදා එන්න එන්න දියුනුයි ඒ ඇත්ත ඇතිසැටියෙන් දකින නිසා ජේසු පිහිටයි සහෝ
ජයවේවා මාලීමාවට ❤
නාමල් මේකා ජාතික ලයිතුවෙන් රිංගලා තමයි ආවේ. මේකා හිටියේ clean කරන ලිස්ට් එකේ තමයි.
නාමල් පිනා...... පිනට පාර්ලිමේන්තු ඇවිත් දැං නැලලෙනවා......
නෑ මොලයා උගෙ නම 😂😂
😂😂😂😂😂😂😂
මහපොළොවත් හූරාගෙන කාපු එකා දැන් කියනවා "ජනතාවට කන්න දෙන්න" කියලා .
@@UserResu-dx5zjවැඩක් නැ කියලා
ඕව් අප්පා ඔය නාමල් පරයලොරි ටෝක් දෙනවා මාද්‍ය වලට ඇවිත්
සුදා ඇත්ත ඇතිසැටියෙන්ම සත්‍ය කතාකරනවා.සුදාට සුතුතියි.
උඹ නම් නියමයි සුදා අය්යේ, ජය වේවා ! 😍😍
ආයුබෝවේවා ඔබතුමාට ඇත්‍ත ඇති සැටියෙන් අපව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය තෙරැවන් සරනයි ❤❤❤
මුන්ට තාමත් බය නැතිව කියවන්න අවස්ථාව ලැබිලනේ..මෝඩ කතා අහන මාධ්‍යවේදීන් ඉන්නවනෙ.
ජය වේවා ❤
අපිත් අපේ වටපිටාව සමග කතා කරනවා.....ගොන්නුන්ට තේරෙන්නෙම කතා කරනවා......නියමයි සුදා.....
සුද්ද පටිට පට පට ❤❤❤❤❤❤❤❤❤❤❤
මුන් කෙලොලා රටට දැන් එනවා සුදනාවෙන්න මුන්ව කවදා හිරෙටදායිද අපි එදාට කනවා රතු හල්වලින් කිරිබත් කනවා
❤❤❤❤❤❤❤
මේයාට හරිම දුකයි ජනතාව ගැන ඇයි මතක නැද්ද කවුද රට පාලනය කලේ කව්ද කියල
උපාදිය ගත්තේ කොහොමද අහපන්
Thank you Suddatha for your support
මෑමලය ඉතා ඉක්මනට ඇතුලට දාන්න මූ කයිය ගහනව වැඩී.සුදා❤❤❤
ටැන්කියු සුද්දා සර් ඔයාට ❤
❤❤❤❤
එළ සුදා අයියේ. ❤❤❤❤❤❤
නිලධාරී චන්දේ දුන්නා කීවට ලොකු පුටුවල හිටපු හොරු නෙවෙයි චන්දේ දුන්නේ රජයේ පොඩිම සේවකයා දුන්නේ
ඇතුලට නොදාපු නිසා ලැබෙන සංගහ තමයි මේ
ඒක තමා අවුල
ජයවේවා සුදා මහත්තයෝ
Niyametama uththara denawa suda kohoma thanks kalarh madi ❤❤❤❤❤ thank you ❤❤❤❤❤
@NamalRajapaksha විහිලු සපයන්න එපා සමාජෙට
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ඹබ ගේ අදහස් ඉතාමත් නිවැරදියි හදවතින්ම ආදරේ ස්තුතියි ඇත්ත තෙරුමි කරදෙනවාට ඉදිරියටත් මෙවැනි දේකරගෙන යාමට නිදුක් නීරෝගී සුවය දිර්ඝායුෂ ලැඛේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤❤
සුදා අයියේ නියමයි ❤❤❤
එල..එල.. සුදා අයියේ..බුදු සරණයි.. අල්ලා දෙවි පිහිටයි..ජය වේවා..🎉🎉🎉
සාම්පූර් ඇත්ත කියන දේ හරියටම කිව්වා😂සුදා
Great.
Suda... Thank you.. Your doing great job.. We are with you ❤❤❤❤
I really respect you sudda brother
ඇත්ත කතාකරන සුදා මල්ලි ජයවේවා ජයවේවා ♥️♥️🌹🌹
Well said aiya ❤❤❤❤❤
Amezing suda ❤❤❤
මූගේ වරදක් නෑ මාදය වේදී ප්‍රශ්න කරන්න කොන්දක් පන නෑ මුන්ගෙන් හරි ප්‍රශ්නයක් අහන්න
ඔය ඉතින් මාධ්‍ය වේදීන් නෙමෙයි මයික් මල්ලිලා
මාධ්‍යවේදී ප******
@ කාලෙ වෙනස් තාලේ වෙනස් පන ඇති මාදයවේදීන් බිහිවන වසරක් වේවා කියා ප්‍රර්තනා කරනවා
ඇත්තටම
උනුත් අහන්න ඕනා දේ නෙවෙයි නේ අහන්නේ
Well done Mr.Suda bro.
ජයවේවා 🩷🙏
ජය වේවා අයියේ ❤️✨🌸🌝
මම අද ගියා ගම්පහ උඩුගම්පල ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය ටඑකේ ගොඩක් අය නිකන්..කයිය ගහා ගහා ඉන්නවා.
Super. Mr suda i respect for you salute your service ❤❤❤❤❤❤❤
පන ඇති මාදය වේදී බිහිවෙන්න ඕන අනිවා
අනේ සුදා අයියේ මුන්ගේ කටහඩවල් වත් ඔයාගේ වැඩසටහන් වල දාන්න එපා මටනම් එච්චර ටම අප්පිරියයි.
අනේ හලෝ මටත්.. ඔය පරයෝ දකින්න වත් කැමති නෑ
පින් මන්ත්‍රි 😂
අනේ සුදා ඔය නාමල් හිකනලා පෙන්වන්න එපා අනේ ..එච්චර අප්පිරියයි ඕඋන්.😡
Aththamai sudo suda respect ❤️❤️❤️❤️❤️
Jesuphity suda malli ❤
සුදත් මැතිතුමනි ඔබට තුණුරුවන්ගේම පිහිටයි❤
Jya wewa❤
Great Suda 🎉
වියයුතුම වීඩියෝ සංවාදයක්.❤🥰❤🥰😍🤩👍👈🙏🙏🙏🧡🧡👌👌👌👆
ඇත්ත.. මගේ ලොකු තාත්තවත්... හතරවෙනි තට්ටුවට ගෙනල්ලා...මහින්ද එල්ලල ගහල තියෙනවා... එයා මාද්‍යවේදියෙක්.. එයාගේ ඒ pressure එකයි අස්තිවල උන දේවල් පස්සෙ බලපාලා.... එයාට cancer එකකින් මැරුනා... ඔය ඔක්කොන එකයි... ඇත්ත කතා කරන්න හැදුවහම පැත්තකට අයින් කරල තියෙනවා ..journalist ලව...
Ay Dan ewata sadaranana illannan...
Munwa aye parlimentuwata ewapuuntagahanta one.
Namalge katha ahanath harima appiriyai
මේ පිස්සු යක්කු මොනවද අප්පා මේ කියවන්නේ. ගෙදර ගෑනි ඔලුවට මෝල් ගහකින් ගහලද කොහේද ? ඒකනේ ආතක් පාතක් නැති කතා කියන්නේ 😂😂😂
සුදා මල්ලි ඔය මයික් අල්ලන එවුන්ට දෙකක් කතා කරන්නකෝ
❤❤❤ 💯 % Sudhaa api obath ekka ..❤❤❤❤❤😊😊😊😊😊
නියමයි සුදා
Horu haththa
Sathyai sudu malliye oyata teruwan saranai malimawata budusaranai 👋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
Jayavewa
Ane sudantha Mahatha oyanam niyametama kiyanawa ❤❤❤❤❤
මුන් ක්ලීන් කරේ හොඳට ෆුට් බොල් ගහපු අයයි,හොද නිවෙදයොයි
නාමලයෝ ඉල්ලන් කන්නේ නැතුව පඩුවෙි හිටපං.නමලයෝ තොපි තමා රජයේ නිලදාරින්ට හොර වැඩ කරන්න.දිලා බලන්න හිටියේ.ඔබලාට කඩෙි ගිය.නුගත් නිලදරින් තමා රජයේ ඉන්නේ.නාමලයෝ තොපි තමා රට කෑවෙි.රජපකශ වරැ පිංකර කර සුදු ඇදගෙන පුලුවන් තරම හොරකම කරා.මෙවා කාට කියන කතාද.නාමලයෝ.මාලිමාවට ජයවෙිවා 🥰🥰🥰🥰
Niyamai sudha aiye❤❤❤❤❤
ලෝක පාලක දෙවියනේ මේ රට පිරිදුකරල මෙහි සිටිනා නරයිනවත් හිසේ සිට දෙපතුල දක්වා පිරිසිදුකර ලස්සනට ජීවත් වෙන හැටි අවබෝධ කර දී මේරට සුවද හමන නිල්මානෙල් මල් පිරි ලස්සන රටක් කරලා දෙන්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌎🌎🌎🌎💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️❤️🤗🤗🤗🤗
Namal niwan suwaiya labewa
නියමයි සුදා❤
නියමයි සුදා. අනුර සහෝදරයා ඔය කසඩ නාමල් pa දාන්න හිරේ
නාමල් ගොයියට අමතක වෙලා මල්ලි චිචි Covid කාලේ කෝටි ගනන් වටින නිවාස වල birthday party ගත්ත එක
Very true, Namal has forgotten everything, but people have not.And don't forget you came because of national list, otherwise you are not here.
Verrygood ❤❤❤❤❤❤❤❤❤
සහතික ඇත්ත සුදා ඔහොම තමයි කතාකරන්න ඕනි, මුන්ට රට ආදරය හිතෙන්නේ විපක්ෂයේ ඉන්න කොට dubai
Suda brother oya ❤❤❤❤
Niyamai suda malli oyage katawa.jaya wewa.
ස්තූතියි 🙏
Oba hariyata hari Suda ❤❤
ඔබ කියන්න තියෙන දේ මොන භාෂාවෙන් හරි කියනවා .සතුටුයි .ජයමවේවා .
සුදා අය්යේ සුපිරි කියන්න ඕන දේ කේලින්ම කියනවා ඇත්ත❤❤❤❤😂😂😂😂😂
ඔබට විශ්වයේ අසිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබෙනවා සහෝදරයා!!!
Aniwarayen
නාමල්ට නිවන් සැප ලැබේවා
69 ලක්ෂයක් වහල්ලු 2019 රාජපක්ෂ පවුලට පින් කරේ අතමගනක් සැප ගන්න
අපාය තමයි රාජපක්ෂ ලට.නෑමලයට අමතක වෙලා උන් රටම ක්ලීන් කරල රට විනාශ කල්ල කියල.😡
මොන නිවන් ද අපාය මිසක්
නිවන් සැප නෙමේ, මූට අපා දුක ලැබේවා!!! 😡😡😡
මුන්ට නිවන් යන්න පුළුවන් ද
අද මම ගාල්ලෙ සිට බලන්ගඩට ආව කැද විකුනන අය , කොස් වෙලෙන්දො පාර දිගට ඕනතරම් හිටිය මේ බල්ලො ඒව දකින්නැහැ සදා මෙහෙම කථා කිරීම නියමයි
Meyaladeñ karagannadeyak nethiwa inne.
❤❤❤ 👍👌🙏🙏🙏
ඔබතුමාගෙ කතාව ඉතා පැහැදිලි යී.රටටමකතාකරන ජනතාවට ම ආදරය කරන අපෙ සුදාට අපී භැමදාම කැමතියී.
සුදා ඔබට අපේ පුණාමය. ඇත්ත ඇති සැටියෙන් හුවා දක්වන ඔබට විශ්ව ශක්තිය මහා බලයක් වෙිවා!
ඇත්ත ඇතිසැටියෙන් ජයවේවා සුදා මල්ලි ජයවේවා❤❤❤❤
සුදා.අයියේ..නාමලාට.ඉදලා..ඇතිවේද
පිනට පාර්ලිමේන්තු ආවා නං, පාඩුවේ ඉන්න .
අනිවාර්යයෙන් ....
👍👍👍
මෙමනුස්සයා මොනපැත්තෙන්දඅප්පා කතාකරන්නේ මෙයාලාගෙ කාලෙ කො දුප්පත්මිනිසු ගැන හිතුවා පලයකො යනිට දැනි හොදවෙන්ට එනවාකඑපඅවා අමතකද
නාමල්ට නම් ඔහම්ම තමා කතා කරන්න ඕනේ. අපේ හිතෙන් අපි මුට කියන එක තමා සුදා එළිපිට කියන්නේ. කියලා මදි හොම්බටත් අනින්න ඕනේ ඔකාගේ 😂
නියමයී සුදා👌
මුන් තුන්දෙනාටනම් කලින් 3% ගැම්ම ලොවෙත් ගන්න බෑ😂😂😂
ලසන්ත ඝාතනයේ මිනිමරැවන්
ඝෝඨාභය රාජපක්ශ
බ්‍රිගේඩියර් සිවලි බුලත්වත්ත
මෙජර් කපිල හෙන්ද්‍රවිතාරණ
පොලිස්පති ජයන්ත වික්‍රමරත්න
නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර
නියෝජ්‍ය පොලිස්පති නිමල් චන්ද්‍ර වාකිෂ්ඨ
පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්
ප්‍රධාන පොලිස් පරික්ශක තිස්ස සුගතදාස
ඇතුළු කණ්ඩායම මේ
ඝාතනයට සෘජුව හා වක්‍රව උපකාර කල අය ඉහත දක්වා ඇත
නමුත් ලසන්ත ඝාතනයන් තවම නිදැල්ලෙ
ගෝඨාගෙන් පවා කට උත්තර ගන්න තරමිවත් මන්දගාමී බවක් අධිකරණ ඇමති පත්වි ඇත කණගාටුයි
එලෙසම ඉහත සාමාජිකයින් දරැපවුල් සමග සමාජයේ හොඳින් ජිවත්වේ ඔවුන්ගේ හෘද සාක්ශිය නිතරම ඔවුන්ට මේ ඝාතනය මතක් කරදෙනු ඇත 🥺
Adhikarana Amathi waraya nidi kumbharayek .kisi wedak nehe ..Lawyr pattama thibunta hondai gas wate sindu kiya kiya duwanna .
Neethipathyi pissu natanne amathi honda nisai .
උනුත් රනිල් රාජපක්ෂල ගෙ ඔය හැත්ත.අයින් නොකර ඔය වැඩේ කරන්න බැ ..
අදිකරණ ඇමති නිදි වගේ
@@SwarnaJustineJayawardena-dh7jkනිතිපතිවරයාමයි ඇණ
අපිටත් තියනවා ප්‍රශ්න .නාමල්ට මෙච්චර දේපොළ කොහෙන්ද????
හරියට හරි very correct 100% agree
රටට කෙලොලා දැන් රට හදන හැටි කියල දෙන්න එන්නේ පිනා සත්‍ය ජය ගනියි කියලා බයවෙලා මූං ඔබ තුමාට ස්තූතියි ❤❤❤
ඔබව මාධ්‍ය බයිට් කරනවා
කොයා පරයද කියන්නෙ එ මනුස්සයා මරලා දැන් අවුරුදු 16ක් වෙනවා කුනුහරුප කියනවද ඔය කියපු බල්ලා සුදා අනෙි පල නාමලො හොර ෑපාදිය පෙන්නේ නැද්ද
මුන් තාම හිතාගෙන ඉන්නෙ උන්ගේ ආන්ඩුව කියල ද දන්නේ නැහැ . ..රට...ව්නාශ කරලා ....ලැජ්ජා වක් නැතුව නන් දොඩවන වා. රට කාපු අමන යෝ.
Thank you very much !.....Sudhth . ......මුන්ට කියන්න ඕන ව්දියටම...කියන වා....
Excellent ..explanation .
මුන්.රට.කරන.කාලේ.හරියට.කරානමි.අදත්.අපි.තොපිත්.ඵක්ක.ඒත්.තොපි.කරපු.පාදඩ.පාලනය.නිසා.කරපු.හොරකමි.මනුෂ්‍ය. ඝාතන.අතුරැදහන්.කරපු.පර.බල්ලෝ.දැන්.මේ.රජයට.උපදෙස්.දෙන්න.උබලට.තියෙන.සාදාරනය.හා.අයිතිය.මොකක්ද.තවත්. රටේ.අහිංසක. මිනිස්සු.රවටන්න.දගලන්නේ.නැතුව.හිටහන්.ගොන්.බූරැවා.
ඔබ ෙග් වචන භාවිතයට මම එකග නූවත් අද ෙමාවුන් ඇමතීමට එම වචන භාවිතා කිරීම ඉතා සුදුසුයි. Well done Suda 👍
උබට අද තේරුණා නේද පහත් වචන භාවිතයට අත්‍යාවශ්‍යයි කියලා😮..😊
ඇත්ත කතාව සුද අයියා ❤මේයල අණ්ඩූව නොකරපූ මිනිසු වගේ කතාව ඔන හැමදෙම නැ කියලා පොලින් හදන්න මිනිසු දැන් දියූනූයි රැවටෙන්නැ ඔන අයි අණ්ඩූව මේයලට හම්බෙයි කියලා හිනෙන් හොදෙ අනූර කුමාර දිසානායක ජනාධිපති තුමාට පමණයි රට හරිතැනකට ගෙන එකම කෙනා ඔයලා ඉවසලා බ.න්ඉන්නපීංසිදවේයි.ස්තුතියි❤❤❤❤
😊😊😊❤❤❤❤😮😮😮🎉🎉🎉
Gsjgwwyods😮😮😮😢🎉😂
🎄🎨🥽❤🐵🐒🦍🦍🦧🐶🐕🦮🦮🦮🦮🦮🐕🦺🐩🐺🦊🦊🦝🦝🦝🦝🐱🐱🐈🐈⬛🦁🐅🐆🐎🐎🦄🐶🦧🐴🐂🐱🐅🐂🐕🦓🐄🐈🫏🦓🐱🐰🐗🐘🐘🐘🐇🦙🐪🦣🦏🐹🐇🐗🐹🐗🦣🐰🐹🐹
නියමයි සුදා ❤️❤️❤️❤️🙏🙏
නිවන් සුව නැමල් පිම්පියා
ඇත්තටම ඇත්ත සුදා අයියේ මුන්ට දැනුයි රට හදන්න මතක් වෙලා ඉන්නේ පර හැත්ත රට කාලා කාලා දැන් රට හදන්න කියලා දෙනවා අනේ ජනපති තුමනි ඉක්මනින් මුන්ගේ හොර මැර කම් රටට හෙලි කරන්න මුන් පර හොරු සෙරමට නිතිය කරන්න මට නම් ගැහැනියක් වෙලාත් ලග සිට්යානම් බෙල්ල ම්රිකනවා හිර ගෙවල් දහයක ගියත්
සුදා එල එල
හොද වැඩේ නාමල් බල්ලට.......
ඇතිද අහගත්තා
නාමල් වගේ අය කතා කරන්නේ රෙදි ඇදගෙනද ලැජ්ජයි ඔබලා දුප්පත් මිනිස්සු කෑවා කාලකන්නි මොනවා වුනත් අපි මාලි මාවට
සුදා මූගේ කතා අහන්න ගියාම ලේ කෝප වෙනවා.පනතක් ගෙනල්ලා.පාර්ලිමේන්තුවේ ලිස්ට් එක නැති කරන්න.ඔබට දීර්ඝායුෂ ම ලැබේවා
අව්රුදු 76කට පස්සේ මිනිස්සු ගැන මතක් වෙලා. පව්. සුදා අයියේ ඔහොම කතා කරලත් මදි. තවහොදට අමතන්න. තෙරුවන් සරණයි
ඔය නාමල් මොඩරාලට දුන් උත්තරය නියමයි සුදා ස්තුතියි
මුන්ව හැකි ඉක්මනට ඇතුලට දැමීය යුතුයි මුන්ගේ වැරදිවලට😂😂😂
සුදා එන්න එන්න දියුනුයි ඒ ඇත්ත ඇතිසැටියෙන් දකින නිසා ජේසු පිහිටයි සහෝ
ජයවේවා මාලීමාවට ❤
නාමල් මේකා ජාතික ලයිතුවෙන් රිංගලා තමයි ආවේ. මේකා හිටියේ clean කරන ලිස්ට් එකේ තමයි.
නාමල් පිනා...... පිනට පාර්ලිමේන්තු ඇවිත් දැං නැලලෙනවා......
නෑ මොලයා උගෙ නම 😂😂
😂😂😂😂😂😂😂
මහපොළොවත් හූරාගෙන කාපු එකා දැන් කියනවා "ජනතාවට කන්න දෙන්න" කියලා .
@@UserResu-dx5zjවැඩක් නැ කියලා
ඕව් අප්පා ඔය නාමල් පරයලොරි ටෝක් දෙනවා මාද්‍ය වලට ඇවිත්
සුදා ඇත්ත ඇතිසැටියෙන්ම සත්‍ය කතාකරනවා.
සුදාට සුතුතියි.
උඹ නම් නියමයි සුදා අය්යේ, ජය වේවා ! 😍😍
ආයුබෝවේවා ඔබතුමාට ඇත්‍ත ඇති සැටියෙන් අපව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය තෙරැවන් සරනයි ❤❤❤
මුන්ට තාමත් බය නැතිව කියවන්න අවස්ථාව ලැබිලනේ..මෝඩ කතා අහන මාධ්‍යවේදීන් ඉන්නවනෙ.
ජය වේවා ❤
අපිත් අපේ වටපිටාව සමග කතා කරනවා.....
ගොන්නුන්ට තේරෙන්නෙම කතා කරනවා......
නියමයි සුදා.....
සුද්ද පටිට පට පට ❤❤❤❤❤❤❤❤❤❤❤
මුන් කෙලොලා රටට දැන් එනවා සුදනාවෙන්න මුන්ව කවදා හිරෙටදායිද අපි එදාට කනවා රතු හල්වලින් කිරිබත් කනවා
❤❤❤❤❤❤❤
මේයාට හරිම දුකයි ජනතාව ගැන ඇයි මතක නැද්ද කවුද රට පාලනය කලේ කව්ද කියල
උපාදිය ගත්තේ කොහොමද අහපන්
Thank you Suddatha for your support
මෑමලය ඉතා ඉක්මනට ඇතුලට දාන්න මූ කයිය ගහනව වැඩී.සුදා❤❤❤
ටැන්කියු සුද්දා සර් ඔයාට ❤
❤❤❤❤
එළ සුදා අයියේ. ❤❤❤❤❤❤
නිලධාරී චන්දේ දුන්නා කීවට ලොකු පුටුවල හිටපු හොරු නෙවෙයි චන්දේ දුන්නේ රජයේ පොඩිම සේවකයා දුන්නේ
ඇතුලට නොදාපු නිසා ලැබෙන සංගහ තමයි මේ
ඒක තමා අවුල
ජයවේවා සුදා මහත්තයෝ
Niyametama uththara denawa suda kohoma thanks kalarh madi ❤❤❤❤❤ thank you ❤❤❤❤❤
@NamalRajapaksha
විහිලු සපයන්න එපා සමාජෙට
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ඹබ ගේ අදහස් ඉතාමත් නිවැරදියි හදවතින්ම ආදරේ ස්තුතියි ඇත්ත තෙරුමි කරදෙනවාට ඉදිරියටත් මෙවැනි දේකරගෙන යාමට නිදුක් නීරෝගී සුවය දිර්ඝායුෂ ලැඛේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤❤
සුදා අයියේ නියමයි ❤❤❤
එල..එල.. සුදා අයියේ..
බුදු සරණයි.. අල්ලා දෙවි පිහිටයි..
ජය වේවා..🎉🎉🎉
සාම්පූර් ඇත්ත කියන දේ හරියටම කිව්වා😂සුදා
Great.
Suda... Thank you.. Your doing great job.. We are with you ❤❤❤❤
I really respect you sudda brother
ඇත්ත කතාකරන සුදා මල්ලි ජයවේවා ජයවේවා ♥️♥️🌹🌹
Well said aiya ❤❤❤❤❤
Amezing suda ❤❤❤
මූගේ වරදක් නෑ මාදය වේදී ප්‍රශ්න කරන්න කොන්දක් පන නෑ මුන්ගෙන් හරි ප්‍රශ්නයක් අහන්න
ඔය ඉතින් මාධ්‍ය වේදීන් නෙමෙයි මයික් මල්ලිලා
මාධ්‍යවේදී ප******
@ කාලෙ වෙනස් තාලේ වෙනස් පන ඇති මාදයවේදීන් බිහිවන වසරක් වේවා කියා ප්‍රර්තනා කරනවා
ඇත්තටම
උනුත් අහන්න ඕනා දේ නෙවෙයි නේ අහන්නේ
Well done Mr.Suda bro.
ජයවේවා 🩷🙏
ජය වේවා අයියේ ❤️✨🌸🌝
මම අද ගියා ගම්පහ උඩුගම්පල ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය ට
එකේ ගොඩක් අය නිකන්..කයිය ගහා ගහා ඉන්නවා.
Super. Mr suda i respect for you salute your service ❤❤❤❤❤❤❤
පන ඇති මාදය වේදී බිහිවෙන්න ඕන අනිවා
අනේ සුදා අයියේ මුන්ගේ කටහඩවල් වත් ඔයාගේ වැඩසටහන් වල දාන්න එපා මටනම් එච්චර ටම අප්පිරියයි.
අනේ හලෝ මටත්.. ඔය පරයෝ දකින්න වත් කැමති නෑ
පින් මන්ත්‍රි 😂
අනේ සුදා ඔය නාමල් හිකනලා පෙන්වන්න එපා අනේ ..එච්චර අප්පිරියයි ඕඋන්.😡
Aththamai sudo suda respect ❤️❤️❤️❤️❤️
Jesuphity suda malli ❤
සුදත් මැතිතුමනි ඔබට තුණුරුවන්ගේම පිහිටයි❤
Jya wewa❤
Great Suda 🎉
වියයුතුම වීඩියෝ සංවාදයක්.❤🥰❤🥰😍🤩👍👈🙏🙏🙏🧡🧡👌👌👌👆
ඇත්ත.. මගේ ලොකු තාත්තවත්... හතරවෙනි තට්ටුවට ගෙනල්ලා...මහින්ද එල්ලල ගහල තියෙනවා... එයා මාද්‍යවේදියෙක්.. එයාගේ ඒ pressure එකයි අස්තිවල උන දේවල් පස්සෙ බලපාලා.... එයාට cancer එකකින් මැරුනා... ඔය ඔක්කොන එකයි... ඇත්ත කතා කරන්න හැදුවහම පැත්තකට අයින් කරල තියෙනවා ..journalist ලව...
Ay Dan ewata sadaranana illannan...
Munwa aye parlimentuwata ewapuuntagahanta one.
Namalge katha ahanath harima appiriyai
මේ පිස්සු යක්කු මොනවද අප්පා මේ කියවන්නේ. ගෙදර ගෑනි ඔලුවට මෝල් ගහකින් ගහලද කොහේද ? ඒකනේ ආතක් පාතක් නැති කතා කියන්නේ 😂😂😂
සුදා මල්ලි ඔය මයික් අල්ලන එවුන්ට දෙකක් කතා කරන්නකෝ
❤❤❤ 💯 % Sudhaa api obath ekka ..❤❤❤❤❤😊😊😊😊😊
නියමයි සුදා
Horu haththa
Sathyai sudu malliye oyata teruwan saranai malimawata budusaranai 👋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
Jayavewa
Ane sudantha Mahatha oyanam niyametama kiyanawa ❤❤❤❤❤
මුන් ක්ලීන් කරේ හොඳට ෆුට් බොල් ගහපු අයයි,හොද නිවෙදයොයි
නාමලයෝ ඉල්ලන් කන්නේ නැතුව පඩුවෙි හිටපං.නමලයෝ තොපි තමා රජයේ නිලදාරින්ට හොර වැඩ කරන්න.දිලා බලන්න හිටියේ.ඔබලාට කඩෙි ගිය.නුගත් නිලදරින් තමා රජයේ ඉන්නේ.නාමලයෝ තොපි තමා රට කෑවෙි.රජපකශ වරැ පිංකර කර සුදු ඇදගෙන පුලුවන් තරම හොරකම කරා.මෙවා කාට කියන කතාද.නාමලයෝ.මාලිමාවට ජයවෙිවා 🥰🥰🥰🥰
Niyamai sudha aiye❤❤❤❤❤
ලෝක පාලක දෙවියනේ මේ රට පිරිදුකරල මෙහි සිටිනා නරයිනවත් හිසේ සිට දෙපතුල දක්වා පිරිසිදුකර ලස්සනට ජීවත් වෙන හැටි අවබෝධ කර දී මේරට සුවද හමන නිල්මානෙල් මල් පිරි ලස්සන රටක් කරලා දෙන්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌎🌎🌎🌎💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️❤️🤗🤗🤗🤗
Namal niwan suwaiya labewa
නියමයි සුදා❤
නියමයි සුදා. අනුර සහෝදරයා ඔය කසඩ නාමල් pa දාන්න හිරේ
නාමල් ගොයියට අමතක වෙලා මල්ලි චිචි Covid කාලේ කෝටි ගනන් වටින නිවාස වල birthday party ගත්ත එක
Very true, Namal has forgotten everything, but people have not.And don't forget you came because of national list, otherwise you are not here.
Verrygood ❤❤❤❤❤❤❤❤❤
සහතික ඇත්ත සුදා ඔහොම තමයි කතාකරන්න ඕනි, මුන්ට
රට ආදරය හිතෙන්නේ විපක්ෂයේ ඉන්න කොට dubai