Yokooo….. kohomoda ehema une..??? Wow an accurate explanatory of the political culture in Sri Lanka so plainly explained even a political slave can understand. Salute 👏👏👏👏
if the dead could speak it would be a miracle .... speak of the dead and infamous.... have the courage to speak of the living then you will truly be a real man...
ජීවිතේට දැනුම් සාගරයක්. මේ වැඩේ දිගටම කරන්න සර් 💚💙
ඇත්තටම ඇත්ත ඉතිහාසය නොදත් මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න බැරි ඇයි කියල මේකෙන් හොඳටම පැහැදිලියි.
ඔබට බොහොම ස්තූතියි මේවා හෙලි කරනවට. ඒ වගේම ඒ කාලේ කවුරුත් හැරිලාවත් බලන්න බය ව්‍යවස්ථාවට අත තියල ඒක තම වාසියට වෙනස් කරල මැතිණි බොහොම නරක් පූර්වාදර්ශයක් අනාගත දේශපාලන පරපුරට දුන්න කියල කොහේ හරි සඳහනක් තිබුනා.
මේක මරු , අත් දැකීම් බෙදා හදා ගන්න එක. මොකද දැන් ඉන්න කොල්ලො කෙල්ලෝ මුල දැන ගන්න එපැයි. Sir ට ස්තූතියි.
ඒ කවි ටික අදටත් හොදට ගැලපෙනවා.ලියපු කියපු හැමෝගෙම කටට මසුරන් දාන්න වටිනව.
ඇත්තටම මම නම් ඔය කියන එක පොතක්වත්..,
ඔය කියන කතාවත් දන්නේ නෑ..
ඒත් මොකක් හරි හේතූවකට මේවා බලනවා..
ඒකට පිං..
ජය සර්...!❤️
ඉතිහාසය ගැන කියනවට ස්තූතියි සර් ❤️
කොලඹ කතාව දිගටම කරන්න,
ජය
නිදහස් මතයක් දරමු පක්ෂවලට නොබෙදී 🇱🇰
මුං ඔකකෝම යාලුවොනේ නේද
අනිවාර්යයෙන්ම ඒ සියලු දේ ඇත්ත
හොද දේශපාලන විවරණයන්...
රසයි ඒ මතක කතා 😍. අපි පොඩිකාලෙ ආච්චිලගෙ සීයලගෙ රසකතා අහන්න ආසයි වගෙ සන්නගෙත් රස කතා. දැනුමක් ලොකු රසයක් දෙනවට පිං සන්න සර්.
අනුර කුමාර ගැන දන්න දේවල් කතන්දරයක් ඕනෙ සර් 🤚💁♂️
අනුර කුමාර ගැන මොනා කතා කරන්නද බං. පෝටි සිටියෙ කලුගල් ගණං කරපු එකද අධිවේගි මාර්ග හැදුවම බල්ලොන්ට එහා ගෙදරට යන්න බැරි වෙන එකද?
@@matheesha.amaraseakara eka sannas gala kiyay
Oya denne nethuwa innako
Oneh keriyek ekai, matiyagahanawa
@@tharavlogs1451 💪😂🥰
@@tharavlogs1451 අඩෝ පෞ බං අරූ 😂😂😂
මහපොලෙවෙ පයගහපු නැති දාතු පොන්නයො කියන ඒව ගනන්ගන්න එපා බන්♥️♥️
ගොඩාක් වැදගත් පාඩම් උගත හැකි වැඩසටහනක්👍ඔබතුමාට දීර්ගායුශ ලැබේවා .
මේ කතාවට මටත් joined වෙලා තිමිර ඉරාෂ් එක්ක සර් එක්ක කයියක් ගහන්න තියෙනවනම් මරු. ඒක වෙනම ආතල් එකක් 😊❤️👍
අලුත් එකක් කරමුකෝ.. වැඩේ නියමයි, නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.. ඉස්තුතියි 👍
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සර්, මොනදේ කලත් කොළඹ කතාව අමතක කරන්නෙපා. ගොඩක් අත්දැකීම් ගන්නෙ මේකෙන් ජීවිතේට.❤💪
සුපිරි සන්නා..❤️❤️❤️
Mind changed..thank you sir.
සර්, ඔයාගේ මේ වැඩසටහන ඉතා වටිනවා. තාමත් මැතිනිය උස්සගෙන දගලන හරක්ට හොඳ උත්තරයක් මේකෙ තියෙනවා.
යහාපාලන ආණ්ඩුවේ වැරදි 1000 ක් තිබුනත්, ප්‍රධානම කෙලවීම කලේ සිරිසේන ජනාධිපති. ඒ තමයි ජන්දය පැරදුණු සර්ගේ යාළුවා ඩිලාන් හා S.B. දෙන්නා ජාතික ලයිතුවෙන් පාර්ලිමේන්තවට හත්තු එක. මුන් දෙන්නා වැඩකලේ මහින්ද අගමැති කරන්න. එතන තමයි ආණ්ඩුවේ දෙදරීම පටන් ගත්තේ.
Yokooo….. kohomoda ehema une..??? Wow an accurate explanatory of the political culture in Sri Lanka so plainly explained even a political slave can understand. Salute 👏👏👏👏
ඉක්මනටම ඔනේ
ඒක මරු.... 👍👍👍👍
හිස්ට්‍රි රිපීට්....
ස' මේවා කියන එක හොදයි. ගොඩක් අය හිතන් ඉන්නේ (2000 අපි) සිරිමාගේ ආණ්ඩුව ඒ කාලේ මාර ටිකක් කරාය, ඒ විදියට රට කලානම් දැන් අපි සිංගප්පූරුවක් කියලා.
කොළඹ කතාව සතියට සැරයක් වත් ඕන පරිස්සමින් ඉන්න සන්න සර් ❤️
සර් ඔහොම ටෝක්ස් දුන්නට බයයි, මම එයාගෙ යාලුවො ගැන දාන කමෙන්ට් ඩිලීට් කරනවා. 😂😂
History repeats - ඉතිහාසය නැවත සිදුවෙමින් පවතී
සර් අපි නොදන්න කාලය හා දේශපාලනය සම්බන්ධයෙන් මේ කරන කතාබහට ගොඩක් ස්තූතිය.
සර් ඔහොම ටෝක්ස් දුන්නට බයයි, මම එයාගෙ යාලුවො ගැන දාන කමෙන්ට් ඩිලීට් කරනවා. 😂😂
සර් බයද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒකෙන් මට වැඩකුත් නෑ. ඔය ටික කියන්න හරි සර් බය නෑ. මම සර්ගේ video බල්න්නේ සර්ගෙන් දෙයක් ඉගෙන ගන්න. මට සර්ගේ වෙන දේවල් වැඩක් නෑ😊
@@Shakila_Gamachchige ඒ කියන්නේ ඔයාම පිලිගන්නවා සර් කියන්නෙ එයාට ඕන දේ විතරයි කියලා. එහෙම බාගෙට දේවල් දැන ගෙන ඇතිද. 😀
@@ShanAU_Mel මම කොහෙවත් කියලා නෑ සර් බාගෙට දේවල් කියනවා කියලා. සර් බාගෙටද සම්පූර්ණයෙන්ද කියන්නේ කියලා දැන ගන්න මම ඒ කතාව දැනන් ඉන්නෙපැයි. මම නොදන්න නිසානේ සර්ගෙන් දැන ගන්නේ මේවා. ඉතින් සර් බාගෙට නම් කියන්නේ ඔයා සම්පූර්ණ කතාව දන්නවනම්, බයත් නැත්නම් මේ youtube එක ඔයාට විවෘතයි සර් බාගෙට කියනවා කියලා ඔයා කියන, සර් කියන්න බයයි කියලා ඔයා කියන ඔයා දන්න කොටස සම්පූර්ණ කරන්න. අපි බලලා ඉතිරි ටිකත් දැන ගන්නම්. නමුත් එකක් " සන්නස්ගල" කියන මනුස්සයාට ගරු කරන්න පටන් ගන්නේ අද සර් ගේ මේ youtube channel එක බලන්න සෑහෙන කලින්. ඉතින් සර් ගැන තියෙන ගෞරවය අදටත් එහෙම්මයි. ඔයාට පුළුවන්නම් අනේ ඔය සර් නොකියන ඇත්ත කියන්නකො. මොකද මේ දේවල් ලංකාවේ උනාට පස්සේ මම ඉපදෙන්නේ. මට ආසයි ඔයා බය නැතුව ඒවා කියනවා බලන්න
@@Shakila_Gamachchige ඔයා එහෙම කිවුව කියල මම අදහස් කරේ නෑ. බලන්න මම දාල ඇති comments. ඒවගේම මම comment එකක් දාල ඇති මම දාල ඒ comment delet කරන්න එපා කියලා. මම දන්න දේ comment එකෙක දැම්මම උන් ඒක delete කරනවා reply නොකර. අන්න ඒකයි කිවුවේ ඔයාගෙ සර් බයයි කියලා. එයා කියන්නේ එයාට ඕන දේ විටරයි. අනික එයාම කියනව න්හේ එයාහෙ චැනල් එකේ එයාට ඕන දේ විතරයි දාන්නෙ කියලා. එහෙම වුනාම ඔයාල දන්නේ එයා කියන දේ මිස හරි දේ නෙවි. පාලු ගෙවල් වල වලන් බිදිනව කියන්නේ මේ වට තමා.
සර් ඔය පැරණි පොත් ටික අපිට බලන්න විදිහක් හදල දෙන්න පුලුවන් ද..... සල්ලි දීලා වත් ගන්න තැනක් නැහැනෙ සර්...... pdf වගේ දැම්මොත් බුද්ධිමය දේපල ලෙඩක් වැටෙයි ද. සර් පුලුවන් නම් අපට පොත් ටික කියවන්න ක්‍රමයක් හදල දෙන්න. ජය වේවා.....
මෙවර කොළඹ කතාව කියන තුරු මග බලා සිටියා.. මාතෘකාව දැක්කම හරවත් රසවත් එකක් යැයි සිතුනා නමුත් සන්න සර් අද කතාව ටිකක් අපැහැදිලි ගතියක් දැනුනා දෙපාරක් කතාව ඇහුව මම... ඔබට දීර්ඝආයුශ.. සර් 🤟💜️
විජය කුමාරතුංග මැතිතුමා ගැන විඩියෝ එකක් ඕනේ . ගොඩක් වටිනව !
ys
ඔව් හොඳ අදහස
මොකටද
ඌ චන්ද්‍රිකා චවුර රැජිනගේ වාහේ නේ🤣
Yes
Simba program එක පටන් ගන්න එක කිසිදු අව්ලක් නැ. එක හරි ලස්සනයි!
නියමයි
නියමයි කොළඹ කතාව කාලේකින් ඉලග සතියේ ඉතුරු ටික ඔනේ ❤️
අවුරුදු 13ක් ඉගෙන ගත්ත දේවල් අදටත් කොහෙද පාවිච්චියට ගන්න ඔනී කියලා මට තේරුම් ගන්න අමාරුයි ,තේරුමක් නැති දේවල් තමා උගන්නලා තියෙන්නේ ,මම එක දිගට සර් ගේ කතා අහන් තමා වැඩ කරන්නෙ කුවේට් වල චෙෆ් කෙනෙක් විදියට පුදුම දේවල් මම ඉගෙන ගත්තා ,ඔනීම කෙනෙක් මගෙන් ඇහුවොත් ඉතිහාසය ගැන මට දැන් එයාලට උගන්වන්න දැනුම තියෙනවා ❤❤
හොඳම එකක්..
You are doing tremendous service, I wish you,
එදා බඩගින්න ගැන කවි කියමින් ස්ටේජ් වල අඩපු පොඩි එකා මයිසූර් පරිප්පු, ඇපල් ගැන කිව්ව..! අද ඒකා වයසට ගිහින් ඇරියස් කවර් කරන්න හදන විදිහත් අපි අහනව. බුකියෙ ප්‍රොෆයිලේ බලල විතරක් නෙවෙයි, යූ ටියුබෙ කයිවාරැ අහලත් කේන්දර බලන්න පුලුවන්.
සෑහෙන කාලයක් බලාගෙන හිටිය යකෝ කොළඹ කතාව අලුත් එක එනකල්
Sirawata
Sirawatama........patta....story ne ....kiyanne
ඔව්
කොලඹ කතාව ❤
ඇත්තටම මෙ පොත් ටික ගොඩක් වටිනවා ,බලන්න වටිනම පොත් ටිකක්
waiting....
History repeats!!
Panama paper පිළිබඳව වැඩසටහනක් කරමුද Sir ....
I like these programs things as it happened , hopefully young people can be changed to think independently. Choose wisely.
සර් 2015 ජනවාරි වල මහින්ද පැරදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ශ කාර්යාලයට ආව වෙලාව් සර් ඒ පක්ශ කාර්යාලයේ මොකක්ද කරේ කියලත් කියන්න්කො මේ රටේ අයට.
Next video eka ikmanata genna Sir. Thank you so much
7
⅞l0
සන්නස්ගල සර් ගේ සියලු වීඩියෝ නරඹනවා. ඔහු ගේ සාහිත්‍ය ත් එමෙන් ම නිර්මාණ ද රසවිඳිම්. සර් ගේ සාහිත්‍ය නිර්මාණ සදහා බලපෑ පසුබිම , සන්නස්ගල සර් කියන පියසීලි විජේගුනසිංහ ගැන ....වීඩියෝ එකක් කරන්න ....
ඇත්ත ඔය කියපු ඇමති ලේඛම් පන්තියට ආපු දවසේ ස්ටේජ් එක උඩට නැගලා ළමයින්ගෙන් අවසර ඉල්ලපු දවසේ සර්ට ඡන්දෙ ඉල්ලන්ඩ දෙන්ඩ කියලා... මම ගම්පහ සෝබෝන් කියන පුද්ගලික පන්තියේ හිටියේනම් නෑ. ඒත් අනිවාර්යයෙන්ම මං වෙන පන්තියක ඉන්ඩැති. ඉරිදා ගම්පහ අපට තිබ්බෙ කෙමිස්ට්‍රි ක්ලාස් සමාධි එකේ කේසිරි සර්ගෙ.
super sir....!!!
ඉස්සරහා ඉන්න කොල්ලෝ දෙන්නගේ දේශපාලන දෑනීම හොඳටම මදි වගේ දැනෙනවා.
උන් දෙන්නට අදහස් දක්වන්න අවස්ථාවක් දෙනවැයි මේ පණ්ඩිතයා.
බණ්ඩාරනායක රාජපක්ෂ පවුල් ගස් වගේම තමයි UNP එකත්. කිසිම වෙනසක් මට පේන්නේ නැහැ. කිව්ව වගේම Uncle Nephews Party තමයි.
DS -> DUDLEY -> KOTHALAWALA -> JR -> RANIL -> RUWAN
සන්නස්ගල ඒ ගැනත් කතා කරයි කියලා හිතෙනවා සාධාරණව පක්ෂග්රාහී නැතුව මේ වගේම.
සිරිසේන පවුල ගැන එකක් ඕන
සර් පරන එවා බල්නවා ❤❤
මිනිස්සු පාක්ෂික නොවී ,මද්යස්තව වැඩ කිරීමේ වැදගත් කම පෙන්වන හොද වැඩසටහනක්
විවෙචනය සාපෙක්ශයි, ඵ් කාලේ උං තව ටිකක් කට්ට කෑවනං අපි ගොඩ, බඩජාරි කමට දුන්නා jr ට.
තවමත් කියන විහිළු කතාවක් .....වසර 4 ක් වගා කරලා රටට කන්න දෙන්න බැරි වුණ සිරිමාවෝ හදපු දේශීය ආර්ථිකයක් නෑ
'සන්නට සමහරවිට යාලුවා අරම කියන්න ඇත්තේ රනිල්ම කියලා වෙන්න පුලුවන් එතකොට රනිල්ට සල්ලි දෙන්න ඕනේත් නෑ වැඩෙත් වෙනෝ'
චන්ද්‍රිකා ගැනත් වික්ටර් අයිවන් ලියල තියෙනව😊
බලාපොරොත්තු වෙච්චි ekak ...maru
Sanna Tamai Hodatama Kiyanne, Respect SIR
හැම වීඩියෝ එකටම වඩා කොළඹ කතාව තමයි ඕනේ.සන්නා මාකටින් පැත්තෙන් බලනවනම් කොළඹ කතාව තමයි trending අල්ලන නාඩිය✌️
කෙලවෙන පොන්ට් එකත් ඒක
මැතිණියගේ කාලේ ලෝක ආහාර අර්බුදය ගැන විස්තර දන්න ඒවාත් කියන්නකෝ සර්. 💐❤
සර් මං මේකේ ලින්ක් එක එෆ්බී ශෙයාර් කරනව..
කෙටි වීඩියෝ ටිකක් දෙන්න ලේ වලටම වදින්න... වර්තමාන ආන්ඩුව ගැන...
Ammoo.... Raajapassala hodai wage ne Bandaranayakalata wadaa... Sir Parissamin.. God bless you..!🙏❤
Bandaranaike කියල නම හරියටම දාල තියෙනව. සුපිරි
88/89 කාලේ අපි නොදන්න අපි නොදැක්ක එක එක්කෙනාගේ කෝණ වලින් දැක්ක, මේ කාලේ දැකගන්න කැමති සර් ගේ දෘෂ්ටියනුත්....
කැමතිනම් ඒක ගැනත් විඩියෝ එකක් කරමු...
කොළබ කතාව සතියකට සැරයක් ඕන සර්
if the dead could speak it would be a miracle .... speak of the dead and infamous.... have the courage to speak of the living then you will truly be a real man...
මැතිනියගේ 7 වසරක පාලන කාළය අවසානයේ J.R ජයවර්ධන 5/6 බලයක්
ලබා ගැනීමට සමත්විය.
ඉතිහාසය නැවැත සිදුවෙමින් පවතීනම්
අනාගතය කුමක් වේවිද????
මැතිණියගෙ කාලෙ ලෝක වසංගතයක් තිබුනෙ නැ. හීන දැක දැක හිටු
@@matheesha.amaraseakara
ලෝක වසංගතයක් නැති වුණාට
පවුල් පාළනය
දූෂණ වංචා
ඒකාධිපති පාලනය
ආහාර අර්බුදය
මේ කරුණු අතර යම් සමානත්වයක්
තියනවා.
ඉතින් ඉදිරි ජනාධිපතිවරණයේදී මේ සියළු කරුණු බලපාන්නේ නැත්ද?
@@pubududilanka6234 මැදමුලනේ දංකුඩ කන එකෙක් එක්ක මොන සාකච්ඡා ද 😁👍
@@pubududilanka6234 ඒකාධිපති පාලනය, දුෂණය වංචා ඕවා විහිළු නේද? අනුර කුමාඑ කිව්වනෙ හොරකං කරපු සල්ලි ආපහු
ගන්නවා කියලා. එයා හොරු අල්ලන කමිටුවෙ ප්‍රධානියා වෙලාත් හිටියනේ. අල්ලපු හොරෙක් නැ. ඒකාධිපති පාලනය කියන්නෙ ඔයා හොද සිහියෙන්ද?
@@Minayasilva මොළ හෝද ගත්ත වහල්ලුන්ට විකල්ප මතයක් කිව්වම ඒක පේන්නෙ දංකුඩ කනවා වගේ. දංකුඩ කන එක හොදයි මෙලෝ වැඩකට නැති නිකම්මු නායකයො කරගෙන උංව රැක බලා ගන්න උඹලා වගේ වහල්ලුන්ට වඩා. අනික උඹලා විරුද්ධ පාක්ෂිකයො ගැන විරුද්ධ අදහස් දක්වන අය ගැන තියෙන ආකල්පය හින්ද තමයි උඹලට කවුරුත් චන්දෙ දෙන්නෙ නැත්තෙ. මොකද උඹලා වගේ මානසික ලෙඩ්ඩු ටිකක් අතට බලය ගියොත් රටම ඉවරයි. අර කැම්පස් වලට වෙලා තියෙන එකේ අනිත් එක.
ඔබ තුමාට බොහෝම ස්තුතියි ,ඔය පොත් ටික තවදුරටත් පරිස්සම් කරලා අරන් තබාගන්න .නැත්නම් මෙය දැකලා c.i d එකෙන් කියලා ඇවිත් උස්සගෙන යන්න බැරි නැහැ .මොකද නායකත්වය ට එන්න දගලන තරුණ ජීවිත මඩවලින් සහ අනෙක් විදියට ද නැති කිරීම දැන් බලයෙ සිටින අයගේ හැටි නිසා .
මරු හැබැයි 😃
Video එකක් නැතුවම හරිම කම්මැලියි සර්, thanks දැම්මට
ඒ ප්‍රොජෙක්ට් එකේ විස්තරය ඉක්මනින්ම ඔනෙ සර්
එහෙත් ඉඩම් පනතින් තමන්ගේ අක්කර 3000 ක් ජනසතූ කලා. සිරිමාවෝගේ ආණ්ඩුව.
මම මෙසේ ලියමි...
1971=2021
එක්කො වෙන කතාවක් හරි අලුතෙන් කරන්න...
ලංකාවෙ මිනිස්සුන්ගේ ස්වභාවයට අනුව මේ යන විදියට ප්‍රේමදාස ඊලග මහ ඡන්දයෙන් 5/6 ක් ගන්නවා .. එහෙම නොවුනොත් අපේ මිනිස්සුන්ගේ චින්තන පරාසය ගැන මගේ තක්සේරුව වැරදියි..
Premadasa neme JR
නොගැලපීමක් තියනවා. කලින් කතාවල කිව්වා ඡන්දෙ ඉල්ලුවේ, කියන්න තියන කතාවල් ටික, පාර්ලිමේන්තු ගිහින් හැන්සාඩ් ගතකරන්න තියන ආසාවට කියලා. ඒත් මේ කතාවේ කියනවා දූෂිත රාජපක්ෂ පවුල පරද්දන්න ඕන නිසයි ඉල්ලුවේ කියලා.
Munge okkoma boru.
එක වැඩක් කරන්න හේතු දෙකක් තියෙන්න පුලුවන්
2015 Rajapaksha පරද්දන්න වැඩ කලා කිව්වෙ. ඡන්දෙ ඉල්ලුවෙ 2015 Presidential election එකට නෙමය් නෙ.
සන්නස්ගල සර් සුනිල් පෙරේරා වගේ චරිතයක් .,නමුත් සන්නගෙ අමුතු තක්කඩි කමක් තියෙනව 🥸
විජෙකුමාරතුංග ගැන එකක් කරන්න අපි පට්ට අසායි
Sir uba niyama freedom fighter kenek niyamai
මට සුපර් පවර් එකක් වගේ ඉල්ලාගන්ඩ පුලුවන් උනා නම් මම ඉල්ලන්නේ සන්නගෙ සමාජ කියවීමේ wignanaya...
රංජන් බණ්ඩාර කියන්නෙ මගේ යාලුවෙක් .ගොඩක් හොද කෙනෙක් .හොද මින්හෙක්.එත් පස්සෙ අකිලගේ ලේකම් වෙලා ක්ර්ලෝ ගත්තා .දැන් වැලේ වැල් නෑ
සන්න මට දිවට දිව උනානම් මම දේශපාලන පක්ෂයක් හදලා.
සිරිමාවෝ පවුල් ගස ගැන ඒ කාලෙ අපේ ගෙදර පොත් ගොඩාක් තිබුණ දැන් නෑ සර්
Love that high energetic soundtrack at the begining
Patttai sir
අමිමෙ බලං හිටිය පිස්සුවෙන් 😍
සන්න ඔයාට ඉන්නවා කොල්ලෝ දෙන්නෙක්, පුතාල දෙන්නෙක්. උන් දෙන්නට නිදි පැදුරේ නගිනවා. මටත් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා උන් ගහනවා අල්ලන උන් පරිස්සන් වෙන්න ඕනි
දයාන් ජයතිළක ගැනත් ඕනෙ 🤪
Kiyana de kelvin kiyana apee kama Tiyana
Hitha honda minihek!!
Experience & knowledge Sri Lankans should not miss it
මෙච්චර මීඩියා තිබිලත් මෙච්චර තාක්ෂණය දියුනු වෙලත් පාලකයෝ ගැන කොච්චර බොරු කියනවද. රජ කාලෙ අපි අහල තියෙන කතා කොච්චර ඇත්තද කොච්චර බොරු ඒව ඇතිද නේ සර්
දේශපාලනයට පැමිණෙන්න, දේශපාලනය සුවෙච්චා සේවාවක් සේ සලකා වැඩ කරන බලවේගයක් සමඟ එකතුවී ඔය දැනුමෙන් රටට වැඩක් කරන්න.
අමතක කරන්න එපා sir එතුමිය හොඳ ප්රවෙසයක් ගත්තා රට හදන්න .එදා ත් හිටියා බඩ ගන විතරක් හිතපු බඩ ජාරියො...එදා එතුමිය ගත්ත අලුත් පිම්ම දිගටම අරන් ගියානම් අද අපි මෙ වගෙ හිගකන ජාතියක් වෙන්නේ න...
සිරිමාවෝ කන්න 8 ක් වවල ...කන්න හාල් ටික හදා ගන්න බැරි වුණා,.... JR ඇවිත් මාස අටක් ඇතුළත සහල් අතිරික්තයක් හැදුවා
@@Silva768-z3t jR කරපු හරිය දෙන් රටෙ මනුස්සයන්ටභොදට තෙරිලා තියෙන්නේ .
බම්බුව තමා..එහෙම දියුනු වෙච්ච ලෝකෙ කිසිම රටක් නෑ😀😂..ආර්ථිකය විවෘත වෙන්නෙ රැකියා අවස්ථා ඇත්කරන්නයි කර්මාන්ත දියුනු වෙන්නයි...ආනයන අපනයන අතර සම්බන්ධතාවය තේරුම් ගන්න බැරි එවුන් තමා ඔය කතා කියන්නෙ😀😂
Keep going
කාලෙකින්😎👌
ඇත්තටම සර් මේ පොත් ටික කියවන්න කැමති. කොපි එකක් ලබාගන්න පුළුවන් ද? ස්තුතියි සර්!
ඇත්තටම ඒක ලබාගන්න විදිහක් නැද්ද.....
සර් මම ගොඩක් ආසයි ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම්
ජගත් සහ විනි, අමරසිංහ me අයගෙන් wadda අමරසිංහ. ජගත් එන්න ඕනි තැනට එන්න හිටියේ මම
14:30
මම දන්න යාලුවෙ ටිකක ඉන්නව. මහ බැංකු වංචාව කියන්නෙ රනිලුයි රවියි කට්ටියක් එක්ක ගිහිල්ල මහ බැංකුවෙන් සල්ලි අරන් අවා කියල. හිතන් ඉන්න. උන් කියවන්වට කියන්නෙ මහ දවල් බැංකුව කොල්ල කෑව කියල.