Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අසම්පුර්ණ video එකක්
ඔබ තුමා හැමෝටම Reply කරල තියෙනවා.ගොඩක් අය කරන්නෙ නැති දෙයක් ඒක.ඔබ තුමා දියුණුවෙන් දියුණුවට පත් වේවා🙏🙏🙏
බොහොම ස්තුතියි. ඔබතුමාටත් එසේම වේවා.
Hoda pohora monawada? Pohora danna ona dina keyan keyatada
No 11 fertilizer. මාස එකහමාරකට සැරයක් දාන්න
Ikmanin wavenne Australian grassda Malaysian grassda
Waraga adiyak keeyak wenawada
Thana kola midulata dapuwa ikmanata wawenna mona hari thiyenawada pohora aekak.
Weyo enawata saha wal pela hadenwata mokadda karanna puluwan?
Bim sekasimedi weyanta beheth gahanna ona. Hadapu ekata veyo avithnam hodin vathura puravanna(only 4 time). Pehedili nethinam call ekak ganna. Mama kiyaladennam.
Ptice aka kohomada warga adiyak
call me
mewa ganna puluwan kohenda?
Tanakola welila merenne ledak da meka wenne tanin tana
ඕනෑම වර්ගයකින් නොම්බර 11 පොහොර යොදා .හොඳින් ජල සම්පාදනය කරන්න. ඒ වගේම වේයන්ගේ හානියක් ඇති දැයි හොඳින් පරික්ෂා කර බලන්න.
Okkoma ainkarala alutin danna oyagen ganna kiyak witara yayida waragaadi 1400 witara tiyanawa denata tiana tanakola medin walpala tiyanawa wada karanna amarui...
Nice... How much price per ght
1x1 square feet = Rs 55(complete)
Thakola rol නිෂ්පාදනය karanna රැකියාවක් vidiyata kohomada උපදෙස් ganne mula ඉඳලම
අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. Call me.
තනකොල පිඩලි එකක් කීයක් විතර වේවිද .
මිල කියද
💚💚💚🙏
ජිවානු හරනය කරපු කොම්පොස්ට් කොහොමද හොයාගන්නේ
ඔය එකක ගානයි .. ගන්න පුළුවන් තැනකුයි කියන්න
Call me
කොහොමද කර ගන්නෙර්
තණකොළ පිඩලි අල්ලන්න කලින් ඉටිකොළ උඩින් ඇල්ලුවොත් හරියනවද ..වෙනත් වල් පැල එයින් අඩුවෙනවද
නෑ .ඒක සාර්ථක නෑ.
කොහුබත් හා වැලි යොදාගෙන ද මෙහෙම තනකොල ඉටිකොළ මත වවා ගන්නේ...
Kohubath , compost
තනකොල පිඩැලි අල්ලන්න කලින් ගෙමිදුල සකසා ගන්නෙ කෙසේද
තනකොල ඇට කොහොමද ගන්නේ
පොහොර කඩවල තියෙනවා
තණකොළ ඇට යොදා හදන්න කොච්චර කාලයක් යනවද?
සාමාන්‍යයෙන් දවස් දහයක් විතර යනවා. ඒත් ඇට දාලා තණකොළ හදනකොට පොඩි පොඩි ගැටලු ටිකක් එනවා. බොහෝ වෙලාවට කුහුඹුවන් වැනි සතුන් එම ඇට ආහාරයට ගන්නවා. එවිට ඇට බොල් විම සිදු වෙනවා. ඔබ තණකොල ඇට පැල කරන්නේ නම් ඒ පිළිබඳව අන්තර්ජාලයෙන් හෝ සොයා බලා නිවැරදිව සිදු කරන්න. ඔබට ජය...
බොහොම ස්තූතියි
තණකොළ පිඩැලි කිහිපයක් ගෙනත් පොහොර යොදා ඉක්මනින් හදාගන්න පුළුවන් නේද ?
පුළුවන්. පුංචි පුංචි කොටස්වලට වෙන් කරලා තැනින් තැන hitawanna ඊට පස්සේ එකට හොඳට තෙතමනය , පොහොර ලබාදෙන්න.
තණකොළ රෝල් ගන්නෙ කොහෙන්ද
Call 0777239497
Perfect
Tks
ඔයාගේ නම්බර් එකක් එවන්නකෝ
0777239497
@@N-susulandscaperspvtltd ස්තුතියි අයියා...