මේ විදිහට මඤ්ඤොක්කා පැල කලොත් අස්වැන්න හිතාගන්න බැරිවෙයි / How to grow manioc correctly

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 238

  • @N-susulandscaperspvtltd
    @N-susulandscaperspvtltd  4 роки тому +66

    සියලුම ප්‍රතිචාර හදවතින් අගය කරමි. ඒ වගේම ඔබ විසිනුත් එක පැලයක් හෝ හිටවා එහි අස්වැන්න නෙළාගෙන වස විස නැති ආහාර වේලක් සකසා ගන්නේ නම් එය මගේ ලොකුම සතුටයි. ඔබ සියලුම දෙනාට ජය...

  • @shantikandy2372
    @shantikandy2372 Рік тому +3

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන ..ඔයාට තෙරුවන් සරණයි

  • @nevilpathirana2492
    @nevilpathirana2492 2 роки тому +7

    බොහොම ස්තූතිය ....
    බොරු විච්චුර්න නැතුව කියලා දුන්නා... ඔබට ජය ...👍👍👍💗💗

  • @feeexcc5178
    @feeexcc5178 4 роки тому +3

    ස්තූති ඔබට ..සබ් කලා ලයික් කලා ..හොදින් දැනුවත් කරනවා එය අගය කරන්නම ඕනේ ..අලුත් දෙයක් කියාදුන්නට ස්තූති ...කුවේට්

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +7

    හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @yasisameer4441
    @yasisameer4441 2 роки тому

    Sriyani wijesekara Oba thumata bohoma pin. Theruvan saranai!

  • @N-susulandscaperspvtltd
    @N-susulandscaperspvtltd  2 роки тому +14

    මේ වීඩියෝ එකේ මගහැරුන එක තැනක් තියෙනවා. එයද මතක් කිරීමට අවශ්‍ය නිසා මෙම කමෙන්ටුව ඉදිරිපත් කරන්නේ. ගහේ අල වල අස්වැන්න ලබන්න කලින් ගහේ කොළ කඩන්න එපා. මැල්ලුමක් ලෙස ප්‍රණීත ආහාරයක් වන මඤ්ඤොක්කා කොළ මැල්ලුම සඳහා බොහෝ උදවිය ගහේ කොළ කඩා ගනියි. එය සිදු කරන්න එපා එවිට අස්වැන්න බාල වෙනවා.

  • @akeesy.t.8218
    @akeesy.t.8218 29 днів тому

    Watina video akak oba tuma kale thank you very mutch❤❤❤

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 роки тому +3

    👍ඔබතුමාට ස්තුතිය. 🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +5

    තෙරැවන් සරනින් යහපතම වේවා බොහොම ස්තුතියි කියලා දෙනවාට.

  • @thusharamuthu1009
    @thusharamuthu1009 2 роки тому +2

    ගොඩක් ප්‍රයෝජනවත් වටින වීඩියෝ එකක් . ස්තූතියි .

  • @pggunasinghe4462
    @pggunasinghe4462 4 роки тому +2

    ප්‍රථමයෙන් ඔබතුමාට ස්තුතියි. එක් ලී කොටසකට වැඩිපුර කැපුම් යෙදීමෙන් මුල් වැඩි උනත්, එක් ගසකින් නිපදවන ආහාර එම සියළුම මුල් වලට බෙදෙනවා. අල පොඩි වෙනවා. කැපුම් පාලනයෙන්, අල විශාලවත් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි ක්‍රමයක් ගැන පරීක්ෂණයක් කර අපව දැනුවත් කරන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි ඔබතුමාට.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 роки тому

      ගරු මහත්මයාණනි.
      ඔබගේ ප්‍රතිචාරය ඉතාමත් අගය කොට සලකමි. ඔබ පෙන්වා දුන් කාරණය සියයට සියයක්ම මා ගෞරවයෙන් පිළිගනිමි. මූල පද්ධතිය තුළ ආහාර තැන්පත් කිරීමේ ක්‍රියාවලිය වැඩිවීමත් සමගම ශාකයේ පත්‍ර ස්වභාවිකවම විශාල වේ. (පෞද්ගලික අත්දැකීමකි) එමඟින් ආහාර නිෂ්පාදනය ද වැඩිවේ. සාමාන්‍ය ක්‍රමයට වඩා මඳක් අල කුඩා වුවත් ඵලදාව ඉතාමත් වැඩිය. මා සිතන ආකාරයට වැලි මිශ්‍ර පසත් මෙයට උපකාරී වූ බව මට දැනුණි. ඔබට බෙහෙවින්ම ස්තුතියි.

    • @pggunasinghe4462
      @pggunasinghe4462 4 роки тому

      @@N-susulandscaperspvtltd මා ඔබතුමාගේ ක්‍රමයයට දැනට වලවල් 10ක්‌ වගාකර ඇත. ස්තුතියි ඔබතුමාට.

  • @rabee2268
    @rabee2268 Рік тому +1

    Good video brother ❤

  • @sujeewaindika3540
    @sujeewaindika3540 2 роки тому +1

    ,බොහොම ස්තූතියි..
    කියපු විදියට හිටවලා බලන්නම්.

  • @Shan-y8e
    @Shan-y8e 2 роки тому +1

    ස්තූතියි දැනුවත් කලාට.

  • @manojjayawardena1065
    @manojjayawardena1065 4 роки тому +15

    හරිම වටිනවා මේ වැඩසටහන. දිගටම කරගෙන යන්න

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 роки тому +2

      ස්තුතියි. අනිවාර්යෙන්ම දිගටම කරනවා. ඔයගොල්ලොත් 1 ගහක් හරි හිටවන්න.

  • @wimalasiriudagedara8449
    @wimalasiriudagedara8449 2 роки тому

    ඇයි ඔබතුමා දැන් video වීඩියෝ දාන්නේ නැත්තේ . ඔබතුමාගේ vid ගේ වීඩියෝ හරි ප්‍රයෝජනවත්

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 2 роки тому +1

    Danuwath kalata sthuthi.budusaranai.

  • @nuwankalanamith8670
    @nuwankalanamith8670 4 роки тому +6

    අති විශිෂ්ට අදහසක්.
    නියමයි.

  • @sajithlakmal9406
    @sajithlakmal9406 4 роки тому +1

    Hodata පැහැදිලි karaa bohoma ස්තුතිය

  • @saidulislam1160
    @saidulislam1160 4 роки тому +1

    Urangen,rilawgen araksha kraganna mokkda kranna oni

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h Рік тому +1

    ස්තුතියි.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 роки тому +1

    ගොඩක්ම ස්තුතියි.ස්වීඩන් සිට

  • @luxmanfernando2233
    @luxmanfernando2233 4 роки тому +2

    හොද දැනුමක් ගත්තා. ස්තූතියි ඔබතුමාට.

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 4 роки тому +2

    වත්ත සුද්ද කරලා ඉවර වෙනකොටම දැක්කේ, ජය සහෝදරයා ❤️ මාත් දානවා, මේක කරලා බලනවා

  • @rathnasiribandara2642
    @rathnasiribandara2642 4 роки тому +1

    Niyamai bro.mama waththa sudda kala.kiyana widiyata karala balannam.

  • @GamingmasterSL14
    @GamingmasterSL14 4 роки тому +1

    Mangkokka hitawanne uded havsad ? ehema time ekk thiyeid ? poddk pehedili karannako

  • @pasanrajakaruna7741
    @pasanrajakaruna7741 4 роки тому +1

    pattama watina video ekak...

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Рік тому +2

    ඔබගේ ඉදිරිපත් කිරීම හරිම අගෙයි පමනක් ඵකාලගෙ ඉදිරිපත් කිරීම හරිම අප්‍රසන්නයි පටන් ගත්ත වෙලේ සිටම යාළුවනේ යාළුවනේ ඔබේ ඉදිරිපත් කිරීම හරිම අගෙයි සුබ අනාගතයක්

  • @janpeiris1376
    @janpeiris1376 2 роки тому

    අතිවිශිෂ්ට යි ප්‍රශංසනීයයි

  • @WithanageSamansiri-ix6yd
    @WithanageSamansiri-ix6yd 6 місяців тому +2

    Magawa akkara 4 thiyenawa hauLe manyokka wagawak kAramu aradana

  • @sujasujee4513
    @sujasujee4513 2 роки тому +5

    බොහොම ස්තුතියි !!

  • @ChanukaChanunka
    @ChanukaChanunka 20 днів тому

    අයියා අල ප්‍රමානය වර්ධනය සදහා යොදබ බෙහෙත් වර්ග තියෙනවද? අල ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා හෙම

  • @marshalefernando2823
    @marshalefernando2823 Рік тому +1

    Uru miyangen beraganne kohomada

  • @sandunsisirakumara5815
    @sandunsisirakumara5815 9 місяців тому +1

    තැන්ක්ස් සහෝ

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @hiroshaniliyanaarachchi2136
    @hiroshaniliyanaarachchi2136 Рік тому +1

    මන් දැන් වීඩියෝ 2,3ක් බැලුවා ඒවගේ එක එක විදිහට හිටවනවා.මේ ක්‍රමය වැඩිය සාර්ථක නැ කියලා හිතෙනවා

  • @anushaherath1880
    @anushaherath1880 Рік тому +1

    Vanija wagawak karaddi me wade amarui wage neda?

  • @sadunkanchana3247
    @sadunkanchana3247 2 роки тому +1

    මරු අදහසක්. මයියොක්කා කෝටු තමා නැත්තේ.

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 роки тому +1

    ආයෙ හිටවනකොට මේ ක්‍රම වලට හිටවනව....ස්තූතියි ඔබට...👍👍👍

  • @vajiraliyanage749
    @vajiraliyanage749 4 роки тому +1

    mamath kamathi waga karanna.mama ampare inne.mata hoda wargayak kiyanna. e wagema ganna thanakuth kaiyanna.

  • @na-ui3ny
    @na-ui3ny Рік тому

    Sappurnama danda wala kapala danda kelin karan nathuwa harahata dala danda wahenakanma pas danna barida

  • @Tiktok-gm7wy
    @Tiktok-gm7wy 4 роки тому +3

    ඉතාමත් හොඳ පතිපල

    • @Tiktok-gm7wy
      @Tiktok-gm7wy 4 роки тому

      කොහොමද කරන්නේ

  • @KK-og5rz
    @KK-og5rz 4 роки тому +4

    Thank you very much!!!

  • @bandusena59kottege45
    @bandusena59kottege45 Рік тому +1

    දඬු නැතුව බතල වගේ අල හිටවල බැරිද

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 роки тому +1

    ගොඩක් ස්තූතියි සර්...........🔥👏💪

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  2 роки тому +2

      ගරු මහත්මයානෙනි. අදහස් දැක්වූ ඔබට ස්තුතියි.

  • @IndikaIndika-zb8ti
    @IndikaIndika-zb8ti 5 місяців тому +1

    Jesu pihitai

  • @crystal8277
    @crystal8277 3 роки тому +1

    Mage pala dan ගහක් wela phora danna ooneda ?
    මොනවාද වර්ගය ?,
    Honda wada සටහනක් 👍🇱🇰

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  3 роки тому +1

      කාබනික පොහොර පමණක් යොදා ගන්න. හොඳින් හිරු එළිය වැටෙන්න සලස්වන්න. ඔබට ජය.

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 роки тому +3

    ඉතාමත් හොඳයි

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 роки тому +1

      අනිවාර්යෙන්ම එක ඇත්තක් හරි මේ විදිහට හිටවන්න.ජය...

  • @gunarathnabandarawanninaya5672
    @gunarathnabandarawanninaya5672 4 роки тому +4

    අලුත්ම හදුන්වා දිමක්.බොහොම ස්තුතියි.

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 роки тому +3

    Thanks 👍

  • @kumarigamage4890
    @kumarigamage4890 2 роки тому +1

    Thank you very much .

  • @sanjayarathnayaka3007
    @sanjayarathnayaka3007 2 роки тому +1

    Ala galawanne maasa 9nda

  • @nadeekaniranjaniedesilvagu2705
    @nadeekaniranjaniedesilvagu2705 4 роки тому +5

    Thank you.....

  • @thilakaratnabandara8618
    @thilakaratnabandara8618 4 роки тому +22

    ඉතාමත්ම අගයකරනවා මේ වීඩියෝව. ඉතාමත්ම වටිනව. සබ්ස්ක්‍රයිබ් කලා. දඹල, මෑ, වට්ටක්කා පලදාව මේවිදිහට සරුකරගන්න ක්‍රමත් පලකරන්න.

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 4 роки тому +1

    Well explained . Thanks

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 2 роки тому +4

    බොහොම ස්තූතියි ..ඔබට

  • @fernendofernendo577
    @fernendofernendo577 Рік тому +1

    Thanks ouyata

  • @hasinthabandara9768
    @hasinthabandara9768 4 роки тому +1

    Godak sthuthie
    Mamath hitawala thiyenne. Ada oyage widihata karannae yanne

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 роки тому +2

    Thanks for you

  • @theniyalindlule6149
    @theniyalindlule6149 2 роки тому

    Puthu arapu paththa waradie neda?

  • @shehanjayawicrama8962
    @shehanjayawicrama8962 4 роки тому +1

    Mahathmaya ,
    wishala washayen මඤ්ඤොක්කා wagawata hani karana Iththewan saha Miyan sadaha wisadumak labadenan.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 роки тому +1

      මහත්මයානෙනි .....
      මගේ දැනුම අනුව නං ඉත්තෑවන් සඳහා ඇති එකම විසඳුම හොඳින් වට කිරීම පමණි. ඌරු මීයන් සඳහා කළ හැකි එකම දේ මා දන්නා අයුරින් සතුන් ආරක්ෂිත කුඩු තුළට අල්ලා ඈතකට ගිහින් දැමීම (ජනශූන්‍ය කැළෑ ප්‍රදේශයක් සුදුසුයි). මතක තබාගන්න මඤ්ඤොක්කා වගාවේ අස්වනු නෙලා ගත පසු මේ සිදු කරන්න. අස්වැන්න නැති කාලයේ දී මීයන් ආරක්ෂිත කුඩු තුළට අල්ලා ගැනීම පහසුයි.

    • @shehanjayawicrama8962
      @shehanjayawicrama8962 4 роки тому +1

      bohomath sthuthi Mahathmaya.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 роки тому

      ඔබට ජය.

  • @judefernando3889
    @judefernando3889 3 роки тому +1

    Thanks

  • @sajithlakmal9406
    @sajithlakmal9406 4 роки тому +1

    Good job

  • @sumalimadushani9598
    @sumalimadushani9598 2 роки тому +1

    මේ ආකාරයට වගා මලුවල මයියොක්කා සිටුවන්න පුලුවන්ද

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 роки тому +1

    Thank u god bless

  • @dimuthuchathuranga8148
    @dimuthuchathuranga8148 4 роки тому +4

    Very helpfull..Keep uploading more 🙂

  • @sandundilshan1789
    @sandundilshan1789 4 роки тому +1

    Mamath kara oya vidiyta ada.
    Tnk u bro.

  • @RESHACN
    @RESHACN 4 роки тому +1

    ස්තුතියි.....

  • @jayanthachandrakumara3862
    @jayanthachandrakumara3862 3 роки тому +1

    මමත් ඔය විදිහටම හිටෙව්වා. හැබැයි ඔය විදිහට ගොඩ නෙමෙයි අඩි භාගයක විතර වලක් කපල කෙලින් අතට වල දෙපැත්තේ. එ් වගේ වලවල් 54ක් හිටෙව්වා. හරියයිද අයියේ.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 роки тому

    ගොඩාක් හොද වැඩක්

  • @beatricezain8234
    @beatricezain8234 11 місяців тому +1

    මන්චොක්කා අලයකින් පැල බෝ කර ගත හැකිද?

  • @mika111mika8
    @mika111mika8 4 роки тому +1

    Godak'agaya'kalayutu'denumak'obatha'jayawewa'

  • @pathumdarshana5018
    @pathumdarshana5018 2 роки тому

    අල අස්වැන්න ගලවන්න සුදුසුම කොපමන කලයකින්ද?

  • @nihalsextus6811
    @nihalsextus6811 2 роки тому +1

    most of people are eager to create useless political videos for earning money from youtube company. I am asking those people try to do useful videos like this, if you really love peaople. Thank you so much for your effort.

  • @kanthiperera2208
    @kanthiperera2208 4 роки тому +1

    Thanks for vidio

  • @rangaappo9581
    @rangaappo9581 4 роки тому +1

    Karala balamu.tnq ..

  • @FirstDraft
    @FirstDraft 4 роки тому +2

    මම දැම්මේ මෙහෙම නෙමෙයි. නිකන්... දඩු 8ක් දැම්මා.. ඊලග පාර දානකොට මෙහෙම දාන්න ඕන.. එකම අවුල පොලවේ ගල් වැඩි... තැනක් යු අඩ්වයිස් එකට...

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  2 роки тому +1

      ඔබට ජය

    • @yesican5053
      @yesican5053 Рік тому

      ගල් වැඩි නම් මුලින්ම බෝර දාපන් ගල් වලට

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 4 роки тому +1

    Me krame karapu kenek innawada.. mokada gase pathra sakyawa thamai e gase aswanna thiranaya karanne. Gasak maiyokka 10kg denawanam, eka 2kg ala 5k dennath puluwan. 1kg podi ala 10k dennath puluwan. Eka nisa, Mulu aswanu pramanaye wenasak wenna widihak ne. Eth mama me krameta hitawala balannamko..🤔

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 роки тому

      මුලින්ම දඬු කීපයක් මෙම ක්‍රමයට සිටවා බලන්න. මගේ අත්දැකීම් අනුව නම් මෙම ක්‍රමයෙන් පත්‍ර විශාල වෙයි. අල ප්‍රමාණය ද වැඩි විය. ලඟදීම මෙම ක්‍රමයට හැදූ පැල වල අස්වනු නෙලන වීඩියෝවක් මම අරන් එනවා. ඔබගේ අදහස් වලට ස්තුතියි.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Рік тому +1

    බොහොම ස්තුතිය වගා මල්ලකත් මේ විදිහටම ඉන්දන්නද...බිම හදන්න බැ සතුන්ගෙන් හානි ස්තුතිය

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 4 роки тому +3

    WOW...GREAT EFFORT

  • @ayomijayaweera2150
    @ayomijayaweera2150 4 роки тому +4

    meeyo haranawata karanna pulluwan monawada
    ape watthe hariyara urumeeyo innawa.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 роки тому

      සමාවන්න මියන්ගෙ හානිය සඳහා සීයට සීයක් සාර්ථක විකල්පයක් මා සතුව නැත . නමුත් මම ඉදිරියේදී ඒ සඳහා විකල්පයක් සොයා ඉදිරිපත් කරන්නම්. කරුණාකර වස විස දමා සතුන් පාලනය කිරීමට උත්සාහ නොකරන්න.

  • @pathma.kanthi.8943
    @pathma.kanthi.8943 4 роки тому +1

    Aehema hadanna denagena hitiye ne.hadala balannam.hodai.thenks.

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  4 роки тому

      හදල බලන්න. ගස් දෙකකින් තුනකින් ගන්න තරම් අල එක ගහකින් ලබාගන්න පුළුවන්. ඔබට ජය...

    • @ramyafernando4742
      @ramyafernando4742 4 роки тому +1

      Thank you so much

  • @maheshfernando555
    @maheshfernando555 4 роки тому +1

    පොහොර අවශ්‍ය නැද්ද ?

  • @ittechnologyandjapaneselan6868
    @ittechnologyandjapaneselan6868 4 роки тому +1

    ස්තූතියි !

  • @ranjulanadun9688
    @ranjulanadun9688 4 роки тому +1

    නොදන්නා දෙයක් දැනගත්ත thank u❤️

  • @tharindadilinipriyanga3027
    @tharindadilinipriyanga3027 2 роки тому +1

    Kohomada pochchiyaka hitawanne. 🛍️ 1 wage

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  2 роки тому +1

      ඉඩ නැති කට්ටියට හදන විදිහ වීඩියෝ එකක් කරනවා

  • @piyarathnabanda5028
    @piyarathnabanda5028 4 роки тому +2

    Thans bro ...

  • @sajithlasantha8131
    @sajithlasantha8131 3 роки тому +1

    හිටවපු දඬු කෑලි වල පැල එනකොට ම කොල කොඩ වෙලා( ඇකිලිලා). ඒක සාමාන්‍ය දෙයක්ද?. ඒකට mkd කරන්නේ? කරුණාකරල උත්තරයක් දෙන්න

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  3 роки тому

      samaharavita mau shakaya leda ekak venna puluvan, ira eliya hodin vetena tenaka hitavanna.

  • @anjulamadushaniperera8801
    @anjulamadushaniperera8801 3 роки тому +1

    Supiri

  • @anandasene
    @anandasene 2 роки тому +1

    Kalayata obinawa... ada mama mannokka thembuwa...

  • @rajeevanuruddha1921
    @rajeevanuruddha1921 4 роки тому +1

    Super 👍

  • @saduwimalhadamma2991
    @saduwimalhadamma2991 4 роки тому +1

    E gena practice karamu

  • @hansimaguruge2283
    @hansimaguruge2283 4 роки тому +1

    Dear Sir/ ඔබ මේ වීඩියෝ එක එඩිට් කළේ ෆෝන් එකෙන් ම ද? ඒ කියන්නේ මුලට ඉමේජ් එකක් දාලා කොහොමද මේ වගේ එකක් කරන්නේ කියල පිළිතුරක් දෙන්න ප්ලීස්.

  • @pradeepranasinghe2555
    @pradeepranasinghe2555 4 роки тому +1

    අව්ව wadi උනොත් දන්ඩ මරෙන්නෙ නැද්ද

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 роки тому +2

    ඉතාම ස්තුතියි

  • @englishisoxygen287
    @englishisoxygen287 2 роки тому +3

    අගයමි හදවතින්ම

  • @pipunidinushika2951
    @pipunidinushika2951 4 роки тому +3

    අස්වනු නෙලිමට නියමිත කාලසීමාව දැනගන්නෙ කෙසේද?

  • @kawusallayagayathtjiperera1813
    @kawusallayagayathtjiperera1813 2 роки тому +1

    අනේ අඉයේ පැල බට් කරන විදිහ වි ඩියෝ එකක් දන්න

  • @මැණික්මැණික්

    මන් අසම කෑමක් බතල තවත් කොස් පොලොස් අනෙකුත් අල වර්ග මස් මාළු බිත්තර වගේ කෑමට මන් කැමති නැ