පරාක්‍රම සමුද්‍රයේ ගිලුනු බැංකු නිලධාරියාගේ මරණාසන්න අද්දැකීම | Asanga Live 10 යි 10 Episode 13

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 78

  • @AsangaLive
    @AsangaLive  2 місяці тому +2

    දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
    Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210

  • @satisfy199
    @satisfy199 7 місяців тому +49

    මටත් ඔය වගේම සිද්දියක් උනාහ් මුහුදෙ නාන්න ගිහින් එක පාරටම මාත් ගිලුනා මුහුදෙ පලවෙනි පාර ගිලෙනකොට යාලුවො හිතුවා විහිලුවට කියලා එයාලා හිනා උනාහ් දෙවැනි පාර ගිලෙනකොට මට පවුලෙ අයත් එක්ක හිටපු හැටි ඔක්කොම පෙනුනා අම්මව තමයි මට වැඩිපුරම පෙනුනේ මන් හිතුවෙ මන් මැරුනා තමයි කියලා තුන් වෙනි පාර ගිලෙනකොට ලග හිටපු කවුද එක්කෙනෙක් මාව ඇදලා ගත්තා 🥺 මට ඒක මතක් කරනකොට ඇගත් එක්ක හිරිවැටෙනව මෙයා මේ කියන කතාව වගේම තමයි අදටත් මන් මේම බේරිලා ඉන්නෙ කෝමද කියලා ඒක මතක් කරනකොට මට හිතාගන්නත් බෑ ඒ මනුසයා කවුද කියන්න මන් දන් නෑ මාව බේරගන්න ආපු දෙවිකෙනෙක් වගේ මනුසයෙක් පින් ඒ මනුසයට වතුරෙ නානවනම් යාලුවොත් එක්ක තියා කා එක්ක ගියත් ගිලෙන්න යනකොට ඔය කියන එකෙක්වත් නෑ පීනන්න බැරි නම් නාන්නෙපා ඇලකවත් බහින්නෙපා ...

    • @slhermit
      @slhermit 5 місяців тому

      ඕක දුර්ලබ දෙයක් නෙමේ.
      අපේ සිරුර අප්‍රාණික වී ගැන යනකොට,
      මොලය සිරුර මැරීම වලක් වීමට උත්සහ දරනවා.
      ඒක කරන්නේ අපේ මතකයේ ගබඩා වී ඇති
      ප්‍රිය කරන දැ නැවත මොලයට ගෙන්වී මෙන්.
      මෙවිට සිරුර ඒ රුප වලට ප්‍රතිචාර දක්වන්න බලනවා.
      මේ මොලය සිරුර මිය යා නොදී රැක ගැනීමට දරන
      උත්සහයක්. ඕක මැජික් එකක් නෙමේ.
      බටහිර වෛදය විද්‍යාවේ , මනෝ වෛදය වේ
      හදුනා ගත් දෙයක්.
      භාවනා සමාධිය දියුනු වේගන යනකොටත්
      ඔවැනි රුප චිත්‍රපටි වගේ පේනවා. සමහරු ඉතින්
      රැවටෙනවා ඕවාට ඇත්ත කියලා.

  • @sudeshjayawickrema8082
    @sudeshjayawickrema8082 7 місяців тому +11

    ඉතාම හොඳ වැඩසටහනක්.... කවුරුවත් වැඩිපුර කථා නොකරන මාතෘකාවක්.... ස්තුතියි ඔබට..... අද්දැකීම , අත්දැකීම ලෙස නිවැරදි විය යුතුයි....

  • @shehandilshanka6492
    @shehandilshanka6492 7 місяців тому +8

    ලස්සන වැඩක් ❤තෙරුවන්සරනයි

  • @tharindudamitha4883
    @tharindudamitha4883 5 місяців тому +8

    මට හොල්මං නම් වැඩක් නෑ. හොල්මං ඕනේ තරම් ඉන්නවා උනුත් අපිත් ඔක්කොම ගහගෙන යන්නේ එකම ගංගාවක. ඒත් මේ වැඩසටහනින් බුද්ධ වචනය යලි යලිත් ඉස්මතු වීමක් වෙන්නේ. මේ වගේ වැඩසටහන් වලට මුල්තැන දෙනවා නම් වටිනවා.

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110 7 місяців тому +21

    ශරීරයෙන් ඉවත් වූ රූපකාය. ඒ අවස්ථාවේ අවට සිදුවන හැමදේම පේනවලු. ඒ රූපකාය නැත්නම් ආත්මය මළගිය උන්ගේ ලෝකයේ ඇති දේවල් දකිනවා. ඒ අවස්ථාව වනවිට අලුත් ලොවකට යන්න ඕන කියලා හෝ ආදරේ කෙනෙක් එන්න යමු කියලා එක්ක ගියොත් එයා මේ ශරීරය අතහැර යන්නම යනවා. නමුත් මේ ආත්මයේ තමන්ට දාල යන්න බැරි කෙනෙක් හෝ ඉටු කළයුතු වගකීමක් හෝ ඇති බව මතක් උනොත් ආපසු ශරීරයට ඇතුළු වෙනවා. ඒ කියන්නේ පියවි සිහිය එනවා. ඒකයි අයිසීයූ එකකදී කෝමා තත්ත්වයෙන් ඉන්න කෙනෙකුට කතා කරන්න කියන්නේ. කවුරු හරි ආදරේ කෙනෙක් යන්න එපා කියලා ඇඬුවම එක පාරටම නැවත පණ එන්නේ. මේ ලෙස විද්‍යාත්මකව සිදුවන බව මම අහල තියෙනවා.

    • @slhermit
      @slhermit 5 місяців тому

      ඒ ඔයාගේ ආත්ම දුෂ්ටිය නිසා ඇතිවන හැගීමක් .
      අපේ සිරුර අප්‍රාණික වී ගැන යනකොට,
      මොලය සිරුර මැරීම වලක් වීමට උත්සහ දරනවා.
      ඒක කරන්නේ අපේ මතකයේ ගබඩා වී ඇති
      ප්‍රිය කරන දැ නැවත මොලයට ගෙන්වී මෙන්.
      මෙවිට සිරුර ඒ රුප වලට ප්‍රතිචාර දක්වන්න බලනවා.
      මේ මොලය සිරුර මිය යා නොදී රැක ගැනීමට දරන
      උත්සහයක්. ඕක මැජික් එකක් නෙමේ.
      බටහිර වෛදය විද්‍යාවේ , මනෝ වෛදය වේ
      හදුනා ගත් දෙයක්.
      භාවනා සමාධිය දියුනු වේගන යනකොටත්
      ඔවැනි රුප චිත්‍රපටි වගේ පේනවා. සමහරු ඉතින්
      රැවටෙනවා ඕවාට ඇත්ත කියලා

    • @sadasminula2131
      @sadasminula2131 4 місяці тому +1

      Manokaya
      Estral body

    • @badeddvl5141
      @badeddvl5141 Місяць тому +1

      හරියටම හරි

  • @nalen1589
    @nalen1589 7 місяців тому +6

    බුදු සරණයි

  • @sithakamadushan5444
    @sithakamadushan5444 23 дні тому

    අපි ඉපදිලාත් නෑ මමත් පොළොන්නරුවේ නියමයි 👍

  • @KasunMadusankq
    @KasunMadusankq 7 місяців тому +21

    මම පොඩි කාලෙ මට අවුරුදු 12 විතර.ඇති.ආචිචි ලගෙ ගෙදර මම පොඩි කාලෙ හිටියේ .වතුර ගත්තෙ බැදපු නැති ලිදකින් .මම වතුර අදින්න ගියා. මම ලිදට වැටුන .බබ 4ක විතර ලිදක්.මම ගිලෙන කොට මම දැක්ක ⁣ඉස්කෝලෙ යොලුවො මගෙ ආචිචි ව නැන්ද කැ ගහනව.ගෙදර හිටපු බල්ලො දෙන්න ලිදක් වටෙි දුවනව.

    • @malki7505
      @malki7505 7 місяців тому +2

      Goda ta awada oya

    • @chamaramadhusanka2171
      @chamaramadhusanka2171 7 місяців тому +8

      නෑ.මේ comment කරන්නෙ අවතාරෙ 🤦

    • @seanvictor736
      @seanvictor736 7 місяців тому

      ​@@chamaramadhusanka2171😂😂😂

    • @KasunMadusankq
      @KasunMadusankq 7 місяців тому +4

      මම ගොඩට ගත්තා ⁣.නැන්ද කැ ගහනව ඇහිල අහල පහල අය ඇවිත්. මෙික වුනේ 84 වගේ.නැන්ද නමි නැති වෙලා. මාම ⁣ඉන්නව.මට බෙහෙත් කලේ නැහැ. මැතුරැමක් කලේ.

    • @malki7505
      @malki7505 7 місяців тому +3

      @@KasunMadusankq ahemada parissamin enna budu saranayi

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 7 місяців тому +17

    88/89 කාලෙ පැවති රජයෙන් මගේ මල්ලි මරා දැමීමට එලියට අරගෙන ගියේ රෑ 10.10 ට.ඒවෙලාව මට සුවිශේෂ යි.

    • @G_MaxX
      @G_MaxX 4 місяці тому

      anee😥 attmd?

  • @ShasuSham-us4ew
    @ShasuSham-us4ew Місяць тому

    පසුතල සන්ගීතය මරු ඒක මේ වැඩසටහනට අමුතුම ආකාරයේ ආකර්ෂණයක් එන්නෙ..ඉස්සරහටත් හොදට කරන්න අයියේ.තෙරුවන් සරනයි ඔබට.හොද හරවත් වැඩසටහනක්.🕉️☸️✝️🙏🙏🙏🙏🙏

  • @science1st520
    @science1st520 7 місяців тому +4

    ❤🎉 onna adath awa 10/10 balanna❤

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 7 місяців тому +3

    Oba thum kathawa kiyana vidiya godak hoday.ahan inna hirhenawa .godak hoda idiripath kireemak.suba pathum digatama karagena yanna

  • @AshanMaduwantha-l8x
    @AshanMaduwantha-l8x Місяць тому

  • @rupapathirana6511
    @rupapathirana6511 7 місяців тому +1

    Harima wedagath wenas..වැඩසටහනක් sthuthi obata

  • @akhilakanishka8308
    @akhilakanishka8308 7 місяців тому

    ඔයාගෙ program එක හරි වෙනස් වගේම අලුත් ...we like .....welldone

  • @ecominimalistcanada
    @ecominimalistcanada Місяць тому

    I had the same experience. I was just about to have an accident with a bus that had no brakes. In that moment, everything from my childhood flashed before my eyes, almost like a panoramic view in a movie, all within a millisecond. I saw my parents, my family, and my sister as if it were a video playing in front of me. Despite the situation, I was conscious and aware of everything happening around me. The bus was speeding towards me, but it appeared to be in slow motion, which gave me enough time to jump out of the way and avoid being hit by the uncontrollably speeding bus.
    I still can’t believe I managed to jump to a higher spot on my left side, which was above my chest height. I’m certain that my thinking was accelerated-about 100 times faster than usual-allowing me to react in a way I never thought possible.

  • @chandraherat1706
    @chandraherat1706 5 місяців тому

    ස්තුතියි තෙරුවන් සරනයි

  • @dila00A
    @dila00A 3 місяці тому +1

    මේ විදිහෙම සමාන සිද්දියක් මටත් සිද්ද උනා 2019 (දෙනියාය පැත්තෙ වගේ මට මතක) අැල්ලක නාන්න ගියා trip එකක් ගියපු වෙලාවක . මං දුවල ගිහිං පැන්න වතුරවලට මං පැනල තියෙන්නෙ වතුරවල මැද තිබුන තවත් පොඩි වලකට දෙපාරක් උඩ අැවිත් යට ගියා අම්මව විතරයි මතක් උනේ අම්ම අඩනව මැවිල පෙනුන😔 වාසනාවකට තුන්වෙනි පාර යට යද්දි කකුලට ගලක් අහුවුනා එ්කට අඩිය ගහල ඉවුර පැත්තට තල්ලු උනා එ් එක්කම යාලුවෙක් මාව අැදල ගත්ත . (මට සාමාන්‍යයෙන් පීනගන්ඩ පුලුවන් හැබැයි එ් වෙලේ අාපු බයට පීනගන්ඩ බැරි උනා

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 7 місяців тому +4

    මට වුණා තිස්ස

  • @gihanfonseka9550
    @gihanfonseka9550 7 місяців тому +6

    අසංග aiye comment වල අදහස් දක්වන අයගේ අත්දැකීම් ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. එයාල ළඟ හොඳ අද්දැකීම් ඇති

  • @SeemaRushan
    @SeemaRushan 19 днів тому

    10.10 lankawe 1950 lankawe flight ekak laxhapana crush incidents

  • @heshanmusicstudio
    @heshanmusicstudio 7 місяців тому +1

    🧡💛💚

  • @rakzper5967
    @rakzper5967 7 місяців тому +3

    Apita thawa episodes onehh

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 6 місяців тому

    Ahamben dakka harima wenas widiye programme ekak obatumata bs

  • @Upeksha-q6p
    @Upeksha-q6p 26 днів тому

    😢 මං සයිප්‍රස් වළදී මේක වෙන්නේ මට.මං එතකොට දෙවෙනි දුව හම්බෙන්න .දුව ලැබෙන්නෙ ජනවාරි .මේ සිදුවීම වෙන්නේ අගෝස්තු වල.අපි වෙනදට යන්නේ අයියනාපා.ඒත් එදා අපි යාළුවෝ එක්ක ගියාට මට වෙනදාවගේ නෙවෙ බෑම හිතුණා .ඒත් ගියා මායි හස්බන්ඩ් අපේ වාහනේම.මං බීච් එකට බැහැලා ටික වෙලාවක් ගියේ මට දැනුනා මාව එක පාරම යටට ඇදෙනවා වගේ කියලා.මං හිටියෙත් හස්බන්ඩ් ළඟම .ඒත් කවුරු හරි මාව ඇදලා ගන්නවා වගේ යටින්.එක පාරම මට හුස්ම හිර වෙන්න ගත්තා.මට පීනන්න පුලුවන් ඒත් ඒ වෙලේ මං කකුල පහළට තියනවා තියාගන්න බෑ.ගිහින් හිර උනා මොකක් හරි එක දෙයක.ඒ බීච් එකෙ එතරම් සෙනග මට මතකයි හුස්ම නවතිනවා වගේ තප්පර ගානකදී එක පාරම මගේ ඇගෙන් ඔළුවෙන් ඇදලා ගන්නවා වගේ දැනුනා.මාව උඩට එක පාරක් ඇවිත් ඊට පස්සේ නැති නිසාම කලබල වෙලා මාව හොයලා .මංඑයාල ළඟම ඉදලා මාව ඇඳුනේ කොහෙටද කියන්න මට මාව බේරග්ත්ත මගේ හස්බන්ඩ් සහ අයියා දෙන්නම කීවේ එයාලා ළඟම මන් පහල හිර වෙලා ඉදලා කියලා.ඒ මොහොතේ මට මාව මතක් උනේ නෑ.නූපන් දරුවා පේන්න ගත්තා.විශ්වාස කරන්න දරුවා ඉපදෙනකොට මං පුදුම උනා මං ගිලෙමින් ඉද්දී දැක්කේ මට ඉපදුණ ඒ දුවව.

  • @RanjeRanje-ip5zj
    @RanjeRanje-ip5zj 7 місяців тому +1

    ❤❤❤

  • @sasilawijekoon8426
    @sasilawijekoon8426 7 місяців тому +1

    Prathapa Aluvihare 😂😂😂

  • @mudithabandara8575
    @mudithabandara8575 7 місяців тому +2

    Good programme Mr Asanga 👌

  • @gala-865
    @gala-865 7 місяців тому +2

    අපෙ අය්යගෙ wife නැතිවුණ වෙලාවත් 10.10 හදිසියේ ම උනේ

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 7 місяців тому +2

    Hoda wadasatahanak

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 7 місяців тому +4

    Background music is distributed to the story.good program

  • @KalanapriyaMannage-ni8mm
    @KalanapriyaMannage-ni8mm 4 місяці тому

    1962 ඉදන් 2022 ඇති අවුරුදු ගාන කියා වටිනා දොර දෙකේ led tv එකක් දිනා ගන්න 😂

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110 7 місяців тому +5

    1962 නං අදට අවුරුදු 62 යි.

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj 7 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SaraSarah-fq6vj
      @SaraSarah-fq6vj 7 місяців тому

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ruwansampath5177
    @ruwansampath5177 7 місяців тому +2

    මන් ඉපදුනේ 10.10 වෙලාවක

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 7 місяців тому +2

    Ekak danakan balagena hitiye

  • @deepikakulathunga
    @deepikakulathunga 7 місяців тому +8

    මටත් තියනවා අදටත් තේරුම් ගන්න බැරි අත්දැකීමක් , මගෙ මහත්තයා සිරෝසීස් හැදිලා ගොඩක් අමාරුවෙලා දැඩිසත්කාරෙ හිටියා, එයා ප්‍රතිකාර ගනිමින් ඉද්දි මම ලගට ගිය හැම වෙලාවකම ගොඩක් අමාරුවෙන් මට කතා කරනවා, එයා ලග කොට කලිසමක් ඇදපු කෙනෙක් ඉන්නවා, හරි කරදරයි කියලා, මම එයාගෙ හිත හදන්න ඒ වෙලවට සැරෙන් කියනවා එහෙම කොහොමෙද කරදර කරන්නෙ මේ මම ඉන්නවා ලග ඔයා බයවෙන්න එපා, මම ඔයා ලගට එන්න දෙන්නෙ නෑ කියලා,දින 15 කට පස්සෙ එයා සාමාන්‍ය වාට්ටුවකට දානවා, එයා මට එදා කියනවා ඔයාට බයේ වගේ ලග හිටපු කෙනා ගියා කියලා, එයා ටිකක් හොද වෙලා ගෙදර ගෙනවා, එදා ඉදන් අයෙත් අර කොට කලිසම් ඇන්ද කෙනා පෙන්වනවා කියනවා, මම ගොඩක් සෙරෙන් කතා කරනවා බනිනවා, මම මහත්තයා ලගින්ම එතන ඉදන් හිටියා ඒ කාලෙ, අයෙත් එයාට අමරු වෙලා අරන් ගියා හොස්පිටල් , කෝමා තත්වයෙන් දින 2 ක් ඉදලා නැති උනේ, ඒ උනාට එයාට මම බුදුගුන කන ලගට කරලා කියද්දි , ඇහෙනව නම් ඇස්පිල්ලන් ගහන්න කිව්වම ඒක කරා,මම ගිහින් එන්නම් කිව්වම කකුල හෙලෙව්වා, ඩොක්ටර් කිව්වෙ පියවි සිහියෙන් එයා නෑ කියලා, දින 2 කින් එයා නැති උනා, එයා නැති වෙද්දි රෑ 9 ,5යි මම හවස ගෙදර ආවෙ එයා ලග කෙනෙක් හිටවලා, රෑ මම ඇග සෝදලා ඇදුම් මාරු කරද්දි මගෙ කනට ලොකු දෙයක් රහසින් කියාගෙන මාව තල්ලු කරන් ගියා කියලා මට දැනුනා, එතකොට වෙලාව 9,5 යි , ටිකකින් මට පනිවිඩය ආවා එයා 9,5 ට නැතිඋනා කියලා, හත්දවසෙ දානෙ ඉවර වෙනකල්ම ඒ කාමරේට ගිය කිහිප දෙනෙකටමත් මටත් රහසින් කියන එක තිබුනා,

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 7 місяців тому +3

      Oyaata monawada rahasin kiyuwe??

    • @deepikakulathunga
      @deepikakulathunga 7 місяців тому

      @@pradeepawijesena1169 මට කියන දේ තේරුම් ගන්න බෑ රහසක් කියනවා වගේ මුමුනලා මාවත් තල්ලු කරන් වගේ යනවා

    • @hashihashi5674
      @hashihashi5674 7 місяців тому

      @@pradeepawijesena1169 ,mageda kota kalisamageda talluwa hoda kiyala ahala tiyenne meka wate kiyawannepa hode 😂😂😂

  • @gamekannaSL
    @gamekannaSL 7 місяців тому +1

    ayye nage experience ekak tyenawa mn oya ekka share krnna kamathy , athhmayak ape gedarata bandanaya krapu ekak
    mt ewa penuna ammatath

  • @IsharaGunathilaka-yc8dz
    @IsharaGunathilaka-yc8dz 7 місяців тому +2

    Ayye obe fo fone number eka denna pulwanda mata athdakim sathya dewal gana beda ganna

  • @isurudilshan3586
    @isurudilshan3586 7 місяців тому +2

    අඩම්බරයි sir background tone එක change karamu

  • @chathushkamadhushan3681
    @chathushkamadhushan3681 7 місяців тому +1

    Man vage gepitipassae prakrama samudare mat bayai

  • @skkw2356
    @skkw2356 7 місяців тому +1

    මොකක්ද මේ පොත නම මොකක්ද

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 6 місяців тому +7

    මටත් මීට වඩා ලොකු අත්දැකීමක් තියෙනවා මට ලොකු අනතුරක් උනා. මගේ බෙල්ල කොටියේක් කෑවා වන ජිවී එකෙන් තමයි මාව බේරා ගත්තේ ඇම්බුලස් එකේ යද්දී උනේ මට. මගේ කතාව ඇත්ත කතාවක් කැමති නම් මගේ කතාවත් සාක්ෂි සමඟ ඉදිරිපත් කරන්න පුලුවන්,

    • @ajithkumara1810
      @ajithkumara1810 5 місяців тому

      අනේ කියපන් මචන් බය හිතෙන එකක්ද

    • @G_MaxX
      @G_MaxX 4 місяці тому

      e dwswl news wala pennapu ekd mchn..corona wlt kalin wge

  • @chanukinanayakkara5927
    @chanukinanayakkara5927 5 місяців тому +1

    Mage achchi amma asanipa gathiya wedi wela.kalubowila hospital ekkan gihin tika welawak yana kota kiuwa.' Man ada withari inne aye na kiuwa."" Man kiuwa achchi ehema wenne na kiyala.e unath achchi ehema kiyala peyak wath yanda kalin achchi apen samu gatta..

  • @udithbudawaththa5708
    @udithbudawaththa5708 2 місяці тому

    ඔබට නොපෙනෙන දේ ගැන ගවේෂණය සඳහා හොඳම Place එකක් මම කියන්නද

  • @Imeshadilki
    @Imeshadilki 3 місяці тому

    දියේ ගිලෙන්න ගිහින් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි බේරුණා...කිව්වට විස්වාස කරයිද දන්නෙ නෑ මටත් ඔහොමම ඒ මොහොතෙ ජීවිතේ සමහර සිදුවීම් ටිකක් පෙණුනා... ඒ නිසා මම දන්නවා මේකනම් 100%ක් ඇත්ත වෙන්න ඕන

  • @vishwapraween7312
    @vishwapraween7312 7 місяців тому +2

    ඔබතුමා ඔය කතා ගේන පොත මිලදීගන්න තැනක් කියන්නකො

    • @kumarimampitiya1994
      @kumarimampitiya1994 7 місяців тому +1

      පොත් සාප්පුවල තියනවා මම සීවලි පොත් සාප්පූවෙන් ගත්තා දැනට අවූරුදු 5 විතර වෙනවා

    • @nihaldabarera2884
      @nihaldabarera2884 7 місяців тому

      Me aniwaryen sinhalayek ekai

  • @Jahbless87227
    @Jahbless87227 7 місяців тому +1

    Mawa happune wela matath widiyatama penuna podi kale idan wisthare

  • @kariyakarawana7759
    @kariyakarawana7759 6 місяців тому

    Video දිඟ මදි පැයකවත් video කරන්න තොරතුරු මදි video වල

  • @thushani7164
    @thushani7164 4 місяці тому

    Oya wagema ekak ape nanda kenektath wela thiyenawa. Eya hospitl eke operation ekak karala thiyenawa. Eyata sihiya nathi unata passe eya dakala thiyenawa 4 denek awith eyawa ada pitinma ussagena yanawa. Eyala dorak gawata gihin thiyenawa. E dora eha paththe malagiya nayo godak aya idala eyata katha karala thiyenawa e paththata enna kiyala. Habai e nandage amma idala uba me paththata enna epa kiyala eyawa thallu karala thiyenawa. E welawe eyawa wisi wela gihin eyage sarirayata watila thiyenawa.

  • @chaminduudara3866
    @chaminduudara3866 5 місяців тому +1

    නිවැරදි කිරීමක් කරන්න කැමතියි. ඔය සිද්ධිය උනේ 1962දි නං, මේ වෙනකොට ඒකට හරියටම අවුරුදු 62ක් ගතවෙලා තියෙන්න ඕනෙ. මොකද 1962 --> 1972 --> 1982 --> 1992 --> 2002 --> 2012 --> 2022 -> 2024. ඔබතුමාට 2012 අවුරුද්ද මගහැරිලා.

  • @AruniVandort
    @AruniVandort 7 місяців тому +6

    මටත් තියෙනවා කියන්න කතාවක් මගේ ජීවිතේට සම්බන්ධ. කොඩිවින දෙකකට මූණ දීම පිළිබඳව සත්‍ය සිදුවීම සත්‍ය අත්දැකීම් රශියක් කෙනෙකුගේ ජීවිතේ සිදුනොවියයුතු අමිහිරි සිදුවීම් පෙළක්. කොඩිවින කරපු අයට මොකද වෙන්නෙ. යහපත් කෙනෙක්ට නපුරක් කරලා සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ කියල ගේන්න ඕනි පණි විඩයක් තියෙනවා සමාජයට දෙන්න. ගොඩාක් අය හිතන් ඉන්නෙ පළිගන්න කොඩිවින කරලා. එයාලට ලැබෙන විපාක අති විශාලයි. ඔබතුමාට පුලුවන්නම් ඔබතුමා ගේ දුරකථන අoකය සදහන් කරන්න. වට්ස්අප් හරහා අපි සම්බන්ධ වෙන්න කැමති.

  • @xxkuu5775
    @xxkuu5775 7 місяців тому +2

    ❤❤❤

  • @m1976nuw
    @m1976nuw 7 місяців тому +2

    ❤❤❤

  • @yapakumara1880
    @yapakumara1880 6 місяців тому +1

    ❤❤❤❤❤