උගත් දැනුමැති මිනිසුන් ඉදිරියේ මේ නුගත් පණ්ඩිත බොරැ උගත්කම් හුවා දැක්වු දේශපාලනඥයෝ විහිළුවට ලක් විම ආරම්භ වි ඇත. ලන්සාපස්කපන අනුරැද්ධයා ජොනියා කුට්ටියා මහින්දානන්දයා සහ තවත් බෙහෝමයක් ලිං මැඩියෝ පිපිරෙන්න ආසන්නයි. Those so called politicians are shameless people. They have been doing third class acts by deceiving people. We need to stop this nonsense and it is the only solution for developing the country. Please help to make Sri Lanka greater under NNP which is the most popular and honorable party.🎈 from USA 🇺🇸
Exellent speach of a politician of Sri Lanka .we see twilight of our future genaration and start new nation in our motherland.wish our motherland all the best!
The best. Leader in Sri Lanka !!76 years After we’re gone to change’ and. Then we have live together one Nation! North south! Este and west. Tamil Sighala muslin No””. Only one Nation “. Sri Lanka n Thanks!! Jayaveva. MALIMAVATA
ලොව පුරා සිට පැමිණි මෙම ශ්‍රී ලාංකික උගත් බුද්ධිමතුන්ගේ දීප්තිමත් මුහුණු දකිත්දී හිතට දැනෙන සතුට සැනසීම නිවැරදිව ලිවීමට මා දන්නා සියළු භාෂාවන්ගේ සියලුම වචන මදි බව හැඟේ. 89 දී මරණයෙන් ගැලවී අරමුණකින් තොරව ඉබාගාතෙ රටින් පිටවූ මොහොතේ සිට සිත පතුලේ සැඟව තිබූ, අපත් සමඟම සැබෑ නොවීම මියෙතැයි සිතූ, සිහිනය අප පැතූ මවුබිමයි. ජීවිත කාලය තුළදී සැබෑවක් වෙතැයි සිහෙනිකින්වත් නොසිතූ එම පැතුම මල්පල ගන්වමින් සිටින අනුර සහෝදරයා ඇතුළු සමස්ත මාලිමා ප්‍රජාවට හද පිරි ප්‍රණාමය ❤
❤❤❤❤
Thanks Mr.Sudanthak our heartiest friend.We are now working for a better future in our motherland .
සුදන්තක මාමා ඔයාගෙ comment එක හොය හොයා හිටියෙ.. ❤️❤️❤️❤️
මම විදෙස්ගත ශ්‍රමිකයෙක් අවුරුදු 23 තිස්සේ යූඑන්පී සහ සජබ ට දීපු මගේ ඡන්දය මෙවර ජාතික ජනබලවේගය ට 💞 ජනාධිපතිවරණය කැඳවූ වහාම ලංකාව ට ඇවිත් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙනවා ❤❤❤
Ratata adare athi obala rata sampathak istuthi
⭕join with NPP & SYU⭕
ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.
❤🎉🎉🎉🎉niyamai ob❤❤❤🎉
මොහුට සවන් දෙන්න.මේ මිනිසා පවසන්නේ ඇත්ත.
❤❤❤
රටේ සම්පත්වලින්,
ප්‍රබල සංකල්පවලින් පොහොසත් රටක් හදන්න පළමු පියවර තබමු.
රටට ජයවේවා
මාලිමාවට
අනුරට ශක්තියක් වෙමු ❤
ඉදිරියට යමු
Jaya wewa jathika jana balawegayata jaya wewa malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙච්චර කාලෙකට ජනාධිපති අපේක්ශකයෙක්ගෙ කටින් අහපු මහා දැනුම් සම්බාරයක් සමග 100% ක් සාර්ථක කර ගන්න පුලුවන් වැඩක්. ස්තුතියි අනුර සහෝදරයා ❤️❤️❤️
yes of course Mr Anura kumara future Sri Lanka President
උගත්,බුද්දිමත්, සැම එක මිටට ! ජයවේවා මාලිමාව !❤❤❤❤❤❤❤❤❤❤❤
දැනුමෙි බුද්ධියේ ප්‍රතිමූර්තියක්..අනාගත නායකතුමනි සියළු දෙවි රැකවරණය ලැබෙිවා ඔබතුමාට...මෙි රට හරි පාරට ගනින් මගෙ සහෝදරයා...අපිටත් මැරෙන්න කලින් ටිකක් ජීවත් වෙලා මැරෙන්න ආසයි..අපේ දරැවො ජීවත් වෙනවා දකින්න ආසයි...
නියමයි සර්. ඔබතුමන් හට මේ කරන කියන සියලූම ක්‍රියාකාරකම් හේතු හේතු කරගෙන මෙම රාජකාරී සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාවයි. තෙරුවන් සරණයි.
උගත් ,බුද්දිමතුන් ට බොහොමත්ම ස්තුතියි
විදේශ ratwalin පැමිණි ape budhimathunta ජයවේවා theruwan saranai ❤❤❤❤❤❤
ජයවේවා!💜️🌷👌🔥
ජයවේවා !!!!❤❤❤❤❤❤❤
Malimawata ජයවේවා AKD ta ජයවේවා ape janthawata ජයවේවා ❤❤❤❤❤❤❤
උගත් දැනුමැති මිනිසුන් ඉදිරියේ මේ නුගත් පණ්ඩිත බොරැ උගත්කම් හුවා දැක්වු දේශපාලනඥයෝ විහිළුවට ලක් විම ආරම්භ වි ඇත. ලන්සාපස්කපන අනුරැද්ධයා ජොනියා කුට්ටියා මහින්දානන්දයා සහ තවත් බෙහෝමයක් ලිං මැඩියෝ පිපිරෙන්න ආසන්නයි.
Those so called politicians are shameless people. They have been doing third class acts by deceiving people. We need to stop this nonsense and it is the only solution for developing the country. Please help to make Sri Lanka greater under NNP which is the most popular and honorable party.🎈 from USA 🇺🇸
❤
i ashamed why were so late choose this village lad as our leader previously.
මම ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් වශයෙන්සේවය කරල විශ්‍රාම ගිහින් 2020වන තෙක්ම ශ්‍රීලංකා ,පොහොට්ටුවට ඡන්දය දුන්න කෙනෙක්. ඔවුන් හොරකම් කරන බවත් දරනගෙන හිටිය. යූඑන්පියට රටේ සංවර්ධනය ගැන සැලැස්මක් තිබුනෙම නැහැ. උන් කෘෂිකර්මය ගැන හිතුවෙ කම්කරුවන්ගෙන් අති බහුතරයගෙ ඡන්දය ඔවුනට නැති නිසා. ඔවුන් දෙනා සියළු රටේ ආර්ථික කඩාවැටීමට වගකිව යුතුයි. මාලිමාව රටේ සියළු ක්ෂේත්රවල සංවර්ධනයට අවශ්‍ය දේශීය විදේශීය බුද්ධිමත් මානව සම්පත් ඒකරාශී කරමින් සැලසුම් සහගතව ක්‍රියාකරන ආකාරයක් පේන්න තියෙනව. ඒනිසා අනිවාර්යෙන්ම මාලිමාවට මගේ ඡන්දය හිමි වෙනව. මං පොර කියල හිතන සජබ නායක සජිත් ගැන තව හිතන්න කියල ඒ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනව.
ඔබතුමා ගේ කතාව හරියටම හරි ❤
ලොක්කා විදුහල් පති කෙනෙක් වෙලා ළමයිට මොනවා ඉගැන්නුවද දන්නැහැ. හැම දාම ඇන්දෙනව. 😁 බොරුන්න පොඩ්ඩක් මොලය පාවීච්චි කරලා හිතන්න බලන්න මේ කියන දේවල් කරන්න ප්‍රග්දනය තියෙනවද කියලා. අවුරුද්දකට රටේ $ බිළියන 6 විතර හිගයක් තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද මේවා කරන්න ණය ගන්නෙ. 🤪 ප්‍රේම දාස ගාමන්ට් දාපුවම ඊළග මාසේ ඉදලා සල්ලි එනවා. මහවැලිය නිසා විදුළිය, වී ටික හැදුනා ඊලග මාසෙ ඉදන්..
අවුරුදු 20 - 30 පස්සෙ විතර ඔන වෙන දේවල් හදලා වහල තිබ්බ එක දැක්කෙ සන්වර්දනය කියලා. 🤣🤣🤣
හැමතෑනටම පනිප උඹනං මහ මෝඩයෙක් මනුස්සයෝ @@kingwilly2311
@@kingwilly2311me උඹට tiyana mole topi line මැඩියා
@@rajurajapaksha1467 ලින් මෑඩි උබලා නෙ. 😁 වර්ග KM 65000 හෙ " රට වහමු අපි හදමු " කියාගෙන හැමිනෙන්න හදන්නෙ. බොරුනන් අහපන් උබලගෙ ආර්තික ඔස්තාර්ලගෙන් Crypto Currency ගැන උන් දරන මතය. 😁😁😁
අපේ ශ්‍රී ලංකාව ඉස්සරාහාට ගන්න , මෙරටට ආ මහාචාර්ය ඇදුරුතුමන්ලට අපේ ආචාරය !
මින් ඉදිරියට ජාතික ජන බළවේගය වැනි බුද්ධිමටුන් ඉන්නා දේශපාලන පක්ශ වලට පමණක් චන්දය භාවිතා කිරීමේ සික්ශාපදය සමාදන් වෙමි
yes of course wonderful expression.
Brilliant speech ❤❤
yes of course excellent explanation thank.
Great speach..Great leader
Jaya wewa
❤❤❤❤❤❤❤ ජය වේවා .❤❤❤
ජය ෙවිවා!!!
මෙවන් දනුමක් ඇති නායකයෙක්
රටට බිහිවිම අපේ වාසනාවකි .
දේවල් කරන්න ප්‍රග්දනය කොහෙන්ද. අන්තීමට " හීන තිබුනත් කෝටියක් අතේ නැහැ එක රුපියලක් " කියයිද දන්නැහැ. 😁😁😁😁
උබ බය නැතිව හිටපන් වැඩේ කරනවා පසුව දුක් නොවි ජන්දය දෙන්න
මාලිමාවට ජය වේවා ජාතික ජනබලවේගයට ජයවේවා
අනුර කුමාර දිසානායක අපේ ජාතියට සම්පතක් අපේ රටේ අනාගතය පැහැදිලි වෙනසක් වේවි අනාගත දරු පරපුර රැකදේවී මේ දුෂ්ට පාලකයන් ගෙන්
මේ දේවල් කරන්න ප්‍රග්දනය කොහෙන්ද. 😁 " හීන තිබුනත් කෝටියක් අතේ නැහැ එක රුපියලක් "
@@kingwilly2311උබලා වගේ කාලකන්නි ඉද්දි කරන්න බෑ තමා. පේනවනේ අඩ ඇඩියාව.
@@THISHANDISSANAYAKE_420 ඇයි ඇත්ත කියල සිහිනෙන් නැකිට්ටොන වද 😁😁😁
❤️❤️❤️❤️🧭🧭💪💐 අනුර සහෝදරයා ❤❤❤
💗 N P P💗
බුදුසරණයි 🙏🙏🙏 ඇත්තටම අනුර මාමාට හොද සිංහල උචාරණයක් තියනවා.බුදිමත් පරපුරක් ඉන්නේ .මාලමාවෙි.මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා මා යුරෝපයේ සිට .සිංහල භාශාවඅමතක කරන්න බැහැ .අකුරැ වැරදිනම සමා වෙන්න .මාලිමාවට ජයවෙිවා.
Great job 🙏🙏🙏
මාලිමාවට ජය ❤❤❤ ජනතා වට ජය ❤❤❤
❤ මාලිමාවට ජයවේවා
Jayawawa NPP 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
මෙවන් බුද්දිමත් සභාවකට ඇමතිය හැක්කේ අනුර සහෝදරයා ඇතුලු බොහෝ උගත් NPP සාමාජිකත්වයට පම්නී, පිටරටින් පැමිනි විද්වතුන් ඇතුලු සැමදෙනාටම සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට
❤️❤️❤️🌺🌺🌺
❤❤❤🌺🌺🌺Jayalath ranasinghr maldeniya obata jaya niyathai
විදේශගතව ජීවත් වන සහ මෙරට වෙසෙන තම මවුබිමට ආදරය කරන ඉතාමත් වටිනා වියතුන් ඉතාමත් අගය කරනේමු
Malimawata jayawewa ♥️❤❤ congratulations npp ❤❤❤ from Italy akd jayawewa ❤❤❤🎉🎉🎉
❤❤❤❤❤❤❤❤
සියලු උගතුන් විශේශයෙන් බුද්දිමතුන් අනුරගේ දැක්මට දක්වන සහාය රට ගොඩනගන තුරු අත් නොහරින්න..මගේ එකම ඉල්ලීම.❤❤
මේවා ඉතාමත් වැදගත් වැඩ පිලිවෙලවල් ..ඒත් මේ නිවේදකයා මැතිතුමා කියලා එයාට ආමන්ත්‍රණය නොකල යුතුයි.අපි ඒ පුහු සමාජ ක්‍රමය වෙනස් කරන්න තමයි මේ වෑයම ඔහු මැතිතුමා නොව සහෝදරයා .....
එය විවිධ සමාජ තලවලට ස්වාධීන වූවකි භාෂනයේ නිදහසයි..!!?
❤❤❤❤❤❤Jayawewa
❤❤❤❤❤❤
Jayawewa
Appreciate this approach..
සුපිරි ..අනුර සහෝදරයා ....ඔබට wada වඩාත් ...ශක්තිය ..ධෛර්ය ....ලැබේවා ...
❤jayawawa ❤jayawawa
දෙස් විදෙස් මානව සම්පත් එකතු කරමින් ජාතික ජන බලවේගය යන ගමන ඉතාමත් පැහැදිලියි ජාතික ජන බලවේගයට ජයවේවා❤❤❤❤❤
මම පොලිස් නිලධාරියෙක් අපිත් මේ ජීවිතේ ජීවත් වෙන්න ඔන මෙතෙක් මේ රටේ මැරුනු මිනිස්සු ජිීවත් වෙන්න උත්සහ කලා මිසක ජීවත් උනේ නොමැත.අනුර ඔබ ජය ගත යුතුයි ජය ෙගන අපේ රටම ජය ගැන්විය යුතයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
NPP මේ පාර අපේ රටේ බලය ගත්තේ නැති උනොත් ශ්‍රී ලාංකිකයන්ට දෙයියන්ගෙම පිහිටයි..!!
Only Npp
අපේ අනාගත ජනාධිපති ..ආදරෙයි හදවතින්ම❤....එන්න පුලුවන් උනොත් එනවා අනිවාර්යයෙන් .(from qatar )
ඇත්තටම රටට ආදරය කරන ඔබ සැමට ජාතියේ ප්‍රණාමය..ජයවේවා මාලිමාවට ❤❤❤
Exellent speach of a politician of Sri Lanka .we see twilight of our future genaration and start new nation in our motherland.wish our motherland all the best!
yes of course you are correct.
NPP යට ජයවේවා
❤💪👍
මාලිමාවේ බුද්ධිමතුන්ගේ රජයක් බලයට පත්කරමු❤❤❤❤❤
ජයවේවා Npp ❤❤❤
මෙම ප්‍රතිපත්ති මත පදනම්ව මාලිමාවෙ ඉදිරි පියවර ක්‍රියාත්මක කරනු ලබයි
Jayawewa ❤
❤❤❤❤❤❤malimawata jayawewa ❤❤❤❤❤
Jayawewa❤❤❤❤ mage rata anagathaye babalenawa niyathai.
Excellent 👍ජයවේවා. ✖️
🇱🇰NPP JVP 🌍 Al.I👈💪💪💪💪💪👈
💯💯💯💯💯💯👍👍👍👍👍❤️❤️❤️❤️
The best. Leader in Sri Lanka !!76 years After we’re gone to change’ and. Then we have live together one Nation! North south! Este and west. Tamil Sighala muslin No””. Only one Nation “. Sri Lanka n Thanks!! Jayaveva. MALIMAVATA
Now sri lanka has an excellent political leadership
ඔබලා සියලු දෙනාට තෙරුවන් සරණයි දළදා සමිදුන්ගේ පිහිට පුර්ථනය කරමි
Malimawata jayawewa ❤Jvp🇱🇰Npp🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰AKD👍all the best 💖💖💖I love so so so so much my country srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රටේ අනාගත නිවැරදි ගමනකට ජය වේවා❤️❤️❤️
💥💥💥💥💥💥⭐🧭❌⭐🧭❌⭐🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️💞💞💞💞💞💞🧭🧭🧭🧭🧭🧭ජයෙන් ජය මාලිමාව වටා එකතු වෙලා මේ රට ගොඩ නගන ආකාරය ගැන සතුටුයි හදුනාගැනීමට හැකි වීම ත් සතුටුයි. 🧭❌🧭❌
🇱🇰🇱🇰🇱🇰❤❤❤❤🙏🙏🙏
❤❤❤❤ ❤❤❤❤ ❤❤❤❤ npp..
what a excellent speech ANURA love you as you are in a right direction ARAGALAYATA jayawrwa NPP dinewaaaaa
Excellent movement in 🇱🇰😍🔥
මාලිමාවට ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා !ජයෙන් ජයම වෙිවා🙏
ජාතික. ජන. බල. වෙගය. හා. සමිබන්ධ වු. ගෞරවනිය. විද්වත් ඔබ. සැමට. අපෙ. ස්තුතිය. Thanks. ❤❤❤❤❤
Excellent address
අනුර කුමාර ඇතුලු පිරිස අපිට දැන් විශ්වාසයි. අපිත් මාලිමාවට
😅මිනිසුනෙ මෙවත් බළල රට වෙනුවෙන් යමක් කරන්න. 88,89 බෙල්ල කපපුව, අයජන්ටි කාඩ් එකතු කරපුව, ලාම්පු නිවපුව කියව කියව ඉන්න එපා. මෙ අපෙ රට. ආයෙ හොරුන්ට ගියොත් අනාථයි. අපෙ දරු පැටව් ගැන හිතන්න.
ඒවා කලේ රට දැන් තියන තත්වයට පත් කරල බොර දියේ මාලු බාන්න නේද.
@RasthaRastha-wm7wv 😂😂 ඉස්ටරයික් උද්ගෝෂන ෆැක්ටරි වෑසීම යූනියන් අටවලා කඩාකප්පල් කිරීම අරව මේව අන්තිම පිටුවේ.
yes of course you're correct.
@@KirthiJayasekera පිස්සු
සමාජ අසාධාරණයට විරුද්ධව තරණ සිතුවිලි නැගිට්ටා.රජය ඊට විරුද්ධ වුණා .
❤❤❤❤❤❤❤❤❤malimavata
❤❤❤❤❤❤ජය වේවා lanka wata
Anura ayyata nayakkatvaya💯👍
Intelligent person
රටකට අවශ්‍ය වන්නේ...... 3 න් වේල ම... අසුචි බඩවැල් පුරවන්න නොවේ.....😢අසුචි බඩවල් උසුලා ගන්න බැරි දෙසපලුවෝ ත්.....😮නොවේ. 🌹🌹🌹ලෝකයේ..දෙව්ලොව... ලංකා ව 🌹වෙනවා දකින්න යි 🙏🙏🙏එය ඉටුකරන්න හැකි බුද්දි මතුන්ට..... බුදුසරණයි 🙏🙏... දෙවිපිහිටයි 🙏🙏🙏...
...... මෛත්‍රී.....
කම්බ හොරු එලවීමට මාලිමාව දිනවමු පාර්ලිමේන්තු හොරු පන්නමු ජාතික ජනබලවේගය දිනවමු
අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු
මාලිමාවට ජය වේවා රට බේරා දෙන්න
Very successful your program.👍🌞
මෙන්න අප සැම සොයපු වැඩපිළිවෙළ. මෙය සාර්ථකව ඉදිරියට ගෙනයාමට ඔබ සැමට ශක්තිය දිරිය පසුබිම සැලසේවා!
මූල්‍ය විනය, අරපිරිමැස්ම අවංක භාවය තුළින් මාතෘ භූමිය ඉහළ තැනක ඔසවා තබන්න. සෑම ක්ෂේත්රයක් ටම ජාතික ප්‍රතිපත්තියක් හදන්න.
Niyamai niyamai malimawata jayawewaaa❤
❤AKD❤
සියළු විෂයන් සමිබංධව මෙවැනි අති විශ්ඨ දැනුමි සමි භාරයක් මෙතෙක් රටපාලනය කල හෝ කරන ආචාර්ය්ය..මහාචාර්ය්ය යැයි කියා ගන්න්නා කොයි එකාටද හිමිව ඇත්තේ !,.අපට අපි ගැනම විලිලැජ්ජයි නේද ?.
❤
ජය වේවා , ජය වේවා ජය වේවා
ජය වේවා මාලිමාවට
🎉🎉🎉
බුද්ධිමත් අයට
අද තමයි රට ගැන ආඩම්බරයක් සහ් ගෞරවයක් ඇති වෙන්න පටන් ගත්තේ. ජයවේවා මාලිමාව ❤❤
💖💖💖💖💖💖💖👍👍🙏🙏🙏🙏
මේ තරම් වටිනාකමක් ඇති මේ වැඩසටහන් ඇයි ප්‍රදාන මාධ්‍යවලට යන්නේ නැත්තේ...
I wush you Anura coming new president
මාලිමාවට ජයවේවා
🎉🎉🎉🎉🎉
❤❤❤❤anura obata deergayu ❤❤❤
Jayawewa.malimawata
NPP ❤❤❤Anura