N mm🎉 m🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉mm🎉n🎉🎉🎉😂 🎉P9ióooo8o98ojjjjjjjj8ojjjjjjjjjjjiojjiojjoojjjojíjjiiíjjojíjiíjjojojj98iojojojjjiiojíjiojojjjjjjjjiijjjjjoiiojjj88iíjíjj88i8íj88i88íojI'm😂😂
You did something the whole Sri Lankan legal system failed to do. Hats off to all of you contributed to this critical task🙏🙏🙏🙏 In vain and in deed it’s a shame if action is not taken by the legal authorities even after sharing all these details with evidence. Thank you for your service!! 🙏🙏
No doubt , this will be a grate job in Srilankan politic. No any other party can do this. Now all citizens can decide, to whom they should vote in future elections. Thanks for all supported for this revelations.
අම්මෝ අම්මෝ මේකනම් සුපිරියක් ✔
අපි දන්නවා දේශපාලන බලයක් නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ මේ රටේ. ලගදිම දවසක් එනවා එදාට මේ ෆයිල් ටික ඇරෙනවා කියලා පට්ටම විශ්වාසයි.❤️❤️❤️
😍💪
ලාංකිකයෝ වශයෙන් ඒ දවස උදා වෙනකම් අපි සටන් කරමු✊💪💪
Definitely ,it's should be . This is our last chance to change our political system .voters can change our country for a better future..
Niyamai. mun hora gaththa kiyala thearuna . Eath api hoda kenek pathkara gannawa arenna asaranawela hitiye.obala ea dea karaddi maara sathutui
⁰🎉llshra
සහෝදර/සහෝදරියනි, ඉතා කාරුණික ඉල්ලීමක්, මෙම චැනලය පුලුවන් තරම් ශෙයා කරන්න. "We tri forces"
Thanks
අරගලයට ජයවේවා 🇱🇰🇰🇷🌍✝️🕉️☪️☸️
අපිට විශ්වාස කරන්න පුළුවන් ,මේ රට නිවැරැදි තැන කට අරගන යන්න ශක්තිය ක් ඇති ,නුබලා වැනි චෝදනා නැති පිරිසක් ඉන්න එකම සැනසීමක් ,අපේ බලාපොරොත්තු ඉටුකරදීමට හැකි ඉක්මනින් ම අවස්තාව උදාවේවා .♥️♥️♥️
අපි වෙනුවෙන් හඩ නගන ඔබ පරිස්සමෙන්...බුදු සරණයි..!!!
Well done! Salute the bravery 🙏👍👏👏👏
මේවා ආපහු ගත යුතුයි. අපේ සල්ලි අපේ රටේ අනාගතය.
We in
දූෂණයට විරුද්ධව මේ ගෙනයන සටනට අනුර සහෝදරයා ඇතුළු කණ්ඩායමට ජය වේවා. සියලු ප්‍රගතිශීලින් එක්කාසු කරගෙන ගමනක් එකට යමු.
Well done JVP. ඇත්ත වශයෙන්ම JVP එක හිටියෙ නැත්නම් මිනිස්සුන්ට මෙවා දැන ගන්න ලැබෙන්නෙ නෑ.
Ehenam apita den ratath ne
N mm🎉 m🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉mm🎉n🎉🎉🎉😂 🎉P9ióooo8o98ojjjjjjjj8ojjjjjjjjjjjiojjiojjoojjjojíjjiiíjjojíjiíjjojojj98iojojojjjiiojíjiojojjjjjjjjiijjjjjoiiojjj88iíjíjj88i8íj88i88íojI'm😂😂
කන් යොමා අසත්වා ජනතාවට නුවණ ලැබේවා.
රටට එරෙහිව ලබාගත් ධනය නීතිමය පියවර ගැනීම රජය සතුය !
මෙලෝ වශයෙන් අපි වෙනුවෙන් බිහිඋන දෙවියන් ඔබයි
අපි ඔබල සමගයි සහොදරයා .❤️👍
වහාම අධිකරණ නියෝගයක් මගින් මොවුන් රටින් පිටවීම තහනම් කළ යුතුයි.
අනිවාර්යයෙන්
Ow sampuurana aththa 👏👌🤝
සුපිරියි, නියමයි, දැන් ඔබ ජනාධිපති, නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබාදෙන තුරු බලා සිටිමි.
ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමනක් නිසා ඔබද වෙනස් වෙයි කියල බය හිතෙනවා, එහෙම නොවේවා කියල හදවතින්ම පතනවා!
ඔබ අපේම කෙනෙක්, අපේ වේදනෙවේ , පීඩනයේ දෝංකාරයයි, බුදුසරනයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉදිරිපත් කිරීමට හැකිවූ සහ නොහැකිවූ එක් එක් ෆයිල් එකක් සදහා දිනපතා පැයක පමණ වැඩසටහනක් විකාශය කරන්න. ඒකට සමාජ ජාල යොදාගන්න.
මේ වැඩේ හොඳයි නමුත් පැය කිහිපයකින් සියල්ල හෙළිකිරීම ප්‍රායෝගික නෑ...
ජයවේවා...👍
@Prtty Grl yes it's a great idea..👍
1
දැන් අපේ යුතුකම මේ සම්බන්දයෙන් ඉතා ඉක්මනින් ජනතාව අතරට ගෙන ගොස් ඔවුන් දැනුවත් කිරිමයි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය හැකි ඉක්මනින් බලයට ගෙන ඒමයි අපි ඉක්මන් උනොත් විතරයි තව අවුරුදු 4,5 ඉකුත් වීමට පෙර රට සංවර්ධනය කරා ගෙන ආ හැකියි ඔවුන්ට විතරමයි වැටුන රට සංවර්ධනය කරන්ඩ පුලුවන්
@@ManojManoj-vu5wn මමත් අද ඉදන් jvp
@@music-jg9yp අනේ හොඳයි ,තේරිලා නේද ?
දේශප්‍රේමී හොරුන් නිරුවත් කර පොලවේ ගැසූ ඔබට උත්තමාචාරය හා ජාතියේ ප්‍රණාමය 👍👍👍👍
ඔබලා සියලු දෙනාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අරක්ශව ලාබේවා
ඇත්ත jVP npp akd malimawa ජයකොඩි ජයවේවා
❤❤
🤔ඔබ තුමාට තෙරැවන් සරණයි 🎉ජයචෙිවා
තව තව ඔවා....පෙන්නඩ .......JVP ඔබලාට බලපැම් එයී..තරුන අපීත් ..ඔබ පක්ෂය සමග
අපි ඔබ සමගයි j.v.p. n.p.p.ජය වෙිවා
🥴🥴😹😹😹
ජව්පේ ස්තූතියි !! 🚩🚩🚩
Well done JVp and Npp No words to thank for you all
ජයම ජය වෙිවා. බුදුසරණයි
අරගලයට ජය වේවා...🔥🔥❤️❤️
ආදරෙයි අන්‍රයියා...ඕක තමා අපිට ඕන👍👍👍👍👍👍👍👍
දවසකට එක ගානේ, පැයක් දැනුවත් කරන්න. අප අපේ සමාජ මාධ්‍ය අවකාශයන් හරහා සමාජය දැනුවත් කරන්නම්.
අනේ බුදු මහත්තයෝ ඕව එළි කරාට කමක් නෑ ඕවා අපේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ඕනෑවට ලබා ගන්නා බුදු මහත්තයෝ ඔබතුමා ගොඩක් පරිස්සමෙන් ඉන්න මම විදේශිව හිටියත් සියලුම දෙවියන්ගෙනුත් ලෝකෙම ඉන්නව දෙවියන්ගෙනුත් ඔබතුමාව ආරක්ෂා කරලා දෙන්න කියලා මාගේ අත් දෙක ඔසවා ඔබට ආචාර කරමි ඔබතුමාට බුදු සරණයි අනේ මහත්තයෝ පරිස්සමෙන් ඉන්න මේ කාලකන්නි ඔබතුමාට කරදරයක් කරන්න පුළුවන් අපි නැති උනත් කමක් නෑ ඔබතුමා පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤
දීර්ගායු ලැබේවා පරිස්සමින් ඉදිරියට යන්න ජනාධිපති තුමනි
සියල්ල ඇහුවා ඔබතුමාගෙ පැහැදිදිලි කිරිමට ඇස්දෙකෙන් කදුලු ආවා අපේ රට ගැන හරිම දුකයි මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ❤️❤️❤️❤️❤️❤️
තරැනයිනි රට ඔබලට. බාරයි අපි අසරන. වෙලා හොදටම. අපි බලාපොරොත්තු කඩ. වුනා අපි වයසට යන තෙක්ම. ඔයාලවත් ඉක්මන් කරන්න. මම කුවයිට් බැරිම තැන කුවයිට් අාවේ
අපි ඔබට දැන් ඒ බලය ලබා දුන්න. ඔබ මෙය කරන බව අපිට විශ්වාසයි.❤
ජයෙන් ජය දිගටම කරගෙන යන්න ඔබ තුමාට දීර්ඝායුෂ
කොහොම මහන්සියක් වෙන්න අතිද මේව හොයාගන්න බොහොම ස්තුති සියල්ලන්ටම
සුපුරුදු පරිදි මෙවරත් අනුර සහෝදරයා දේශපාලකයන්ගේ මෙගා දුෂණ ලේඛන සහ සාක්ෂි සහිතව හෙළිදරව් කළේය. කාලෝචිත ලෙස හෙළිදරව් කිරීම ගැන මම මේ රට වෙනුවෙන් ඔබට සහ NPP වෙත ස්තූතිවන්ත වෙමි.
👍
😊😊😊
@@Free2play-k3manra🎉
P0
Excellent
අාදරේයි.ජනතා.විමුක්ති.පේරමුනට👍👍👍💪💪💪💪💪💪💪🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අරගලයට ජය වේවා
ආදරනීය සහෝදරයන් අති විශිෂ්ඨ යි . වසර ගනනක් ඔබලා කිව්ව.ඇහුවෙ නැ බොහෝදෙනා. දැන් වත් ඇස් ඇරුන ඇති . Jvp ආන්ඩුව ක් නාවොත් අපි පවුල් පිටින් මේ රටෙන් යන්න ඉන්නේ.
මෙයට දායක උණු සැමටත් මෙම සහෝදර වරුන්ටත් මගේ ආශිර්වාදය හා රටේම ,,ආශීර්වාදය ..මෙව්වා බොරු කියා සිතෙන්නට තරම් අනුවණයන් දැන් නැහැ ,,අපිට සතුටින් ජිවත් වෙන්න ,,රටක් හදල දෙනු මැනවි ,,අපි අපේ උතුකම ඉටුකරමු .
❤
අනුර කුමාර දිසානායක ඔබ තුමා ට ගොඩාක් පිං ජයවෙවා බුදු සරණයි දෙවි පිහිටයි
අපේ රටේ උන්නතිය වෙනුවෙන් ඔබ කරන මේ වටිනා මෙහෙවරට කෝටි,කෝටි වාරයක් පින්
Bohoma hodai .apata hari satutui ape sahodara janadipathi thumata budu sarani devi pihitai
අරගලයට ජය වේවා ❤️
මාතෘ භූමියට ජය වේවා
❤🇱🇰❤
ජයවේවා🎉...
🌹🌹🌹🌹🌹🌹 jayawewa malimawa onlyඅාදරේයි.ජනතා.විමුක්ති.පේරමුනට👍
මේ කාලකන්නි හොරු මේ දේශපාලනයෙන් ඉවත් කරමු. අපි ජාතික ජනබලවේගය දිනවමු. ජයවේවා මාලිමාවට
👍👍👍👍👍 ජයවෙවා
අලුත් දේශපාලන පරිවර්තනයක්!!! හොරුන්ට දඩුවම් දිය හැකි ශක්තිමත් අලුත් දේශපාලන පරිවර්තනයක් !!
ජනාධිපති තුමේනි ඔබ අපිට ලැබුණු දෙවියෙක් ඔබතුමාට රට ඉදිරියට යෝධ යෝධබල ලැබේවා.
DALADDAWATA bomba gahapu parayantae chanda dunnu paaharyantae hanna 7ma wadeeyan..............please share this
Well done JVP .
ජතික ජන බලවෙගෙයට ජයවේවා
අරගලයට ජය!
ඔබලාට පින්..ජනතාවගේ ඇස් පෑදීම වෙනුවෙන්🙏🙏🙏
Aiye me para API dinawamu mathiwaranayan JVP malimawata jaya wewa
Ape nayakaya... Anura Aiyya... 💪👍✌️
You did something the whole Sri Lankan legal system failed to do. Hats off to all of you contributed to this critical task🙏🙏🙏🙏
In vain and in deed it’s a shame if action is not taken by the legal authorities even after sharing all these details with evidence.
Thank you for your service!! 🙏🙏
We should have this with English subtitled!!!
Well done comrade AKD and JVP , NPP ,
From here the real INDEPENDENT of SriLanka!!!
මේවා සියල්ල මහජන දැනුවත්වීම පිණිස විකෘති කල නොහැකි ආකාරයට pdf ලෙස ජනගත කල යුතුයි. Well done J.V.P 👏🚩
💪
Jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj
Jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj
@@akashoka1200 ⁷⁷😊❤❤
ගොන් කරත්ත වලට දෙන්න ඇයී😊
No doubt , this will be a grate job in Srilankan politic. No any other party can do this. Now all citizens can decide, to whom they should vote in future elections. Thanks for all supported for this revelations.
Npp එකට ජයවෙිවා ඔබ සියලුදෙනාම විශ්ව මාතාවගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🥰
I salute you I bow to you your speech keeps me going day by day
JVP එකට සමහරු බය මේ නිසා තමයි . එයාල අවංක නිසා බය නැතිව හොරකම් ගැන හෙලිදරව් කරනවා .
Salute the bravery 🙏👍👏👏👏
ටර කේරැ අය එමටයි හොරැ කලදෙත් එමටයි රටෙි ජය ඔබටයි ඔබගේ ජය රටටයි❤❤❤❤
ඔය තියෙන්නේ රටට වුනදේ. දැන් තියෙන්න වැරදිකරුවන් අල්ලලා සල්ලි ආපසු ගන්න පුළුවන් ආණ්ඩුවක් හදාගන්න එක.
Very good
වහාම මෙම චැනලයෙ දායකත්වය දසලක්ෂයක් දක්වා වැඩි කරමු .
Aniwaryen share krnna
💖Respect
@Prtty Grl 💖
👍👍👍👍
අනිවාරෙන්..!!!
Good job
අපිටමෙිවාදැනගැනිමටරටෙිදැවන්තයාඔබයිජනපතිතුමනි.ජයවෙිවා
Mge amme api kanda nthuwa mchchra klyak htiye mn thawth hitiyanam daru wnta budu sranai
Api innwa jaya
❤ Theruwan Saranai. Siyalu devi pihitay
අනෙකුත් පක්ෂවලට ජන්දය දීපු අය මේ වැඩසටහන දෙතුන් වතාවක් බලන්න කියල මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා
මාලීමාවට 3/2 බලය දීලා රට ගොඩනගන්න AKD සමග එකතු වෙමු .හොරු පන්නමු.ශ්‍රී ලංකාවට ජයම වේවා.❤❤🙏🙏👍
අපි වෙනුවෙන් හඩනගා න ඔබ පරිස්සමින් ඔබට ජයවෙිවා තෙරුන් සරණයි ජේසු පිහිටයි 👍👍❤
Ane ape rata parisuddai a k d j tumata jaya wewa ane obata budu saranai
JVP ❤️🙏
ජයවේවා ජවිපෙ
ඇතැම් වංචා අදිකරණ ඉදිරිපිටදී ඔවුන් පවා පිළිගෙන තියනවා. නමුත් ලංකාවේ ඇතැම් අය ඒ තොරතුරු පිළිගන්නේ නෑ.. අනේ මන්ද.
ජයවේවා
OMG😲 Yes. Clean up these thefts stolen wealth...Innocent people's money.වහාම අධිකරණ නියෝගයක් මගින් මොවුන් රටින් පිටවීම තහනම් කළ යුතුයි.
මුන් හොරකම් නොකරනම් අපේ රට
සුරපුරයක් මුන්ට දඩුවම් දෙන්ඩ සක්තිය දය්රිය අපි ලබා දෙන්නම් ජනාධිපති තුමනි ජයවෙවා මාලිමාවට ❤❤ජයවෙවා
අපේරටට ,සියළුම රටවැසියන් වෙනුවෙන් කරණ මේ උදාර සේවයට අපි කෙසේ ස්තුතිකරමුද කියා කීමට අපට වචන නොදනිමු . ලෝකපාළණය කරණ මහා ස්වර්ගබලධාරී දෙවිපියාණන්වහන්සේ ඔබලා සියළු දෙනාම නොඅඩුවම සෑමඅංශයෙන්ම , ආරක්ශාකරත්වා❤❤❤❤❤❤❤ජේසුපිහිටයි ❤❤❤
Anonymous ultra pro max කියන්නෙ අපෙ අනුර සහෝදරයට..ආදරෙයි AKD🥰
Edit:ආදරෙයි හදුන් සහෝදරයා❤️
අන්න කොල්ලො කතාව🥰🥰
සිරාම කතාව
පාස්කු දින ප්‍රහාරය ගැනත් හෙළිදරව්වක් කාලෝචිතයි
පොළව ඉඹ පපුවට තඩිබාගත් අප්පච්චි රටම හිගමනට දාල ආර්ථිකයට රටට කෙලවාපු තරම අපිට දැන් තෙරුම් ගන්න පුලුවන් අනුර සහෝදරයා..
පුරවැසියෙනි ප්‍රභාකරන් අවුරුදු තිහක යුද්ධයෙන් රටට අහිමි කල ධනයට වඩා වැඩියෙන් රාජපක්ෂ චෞර පවුල අපෙන් උදුරාගෙන තිබෙනවා නේද? ගෙදර පල කීවත් අල්ලාගෙන ඉන්නා හේතුව මෙයයි....
Thank You JVP .......!!!!
මේ මුදල් මේ අපරැධ නැත්නමි අද අපේ රට ලේකයේ උතුම්ම බලවත්ම රටක් ජවිපෙ ජයෙනාජයම වේවා
මෙහෙම මහජන නියෝජිතයො නෙ රටක් පාලනය කරන්න ඕන ... ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට NPP මාලිමාවට ජය...🤜....❤️
JVP you have done a great service to the nation, without which no one ever would know these in-depth corruption! May Triple Gem bless You all!🎉❤
මාර රටක් ඔඉ මේක ! තවමත් මේ හොරු රැලට කඩේ යන්නේ තනි මීහරක් . වෙනසක් ඔනෙමෛ . මේ හොරු අනිවරෙන් නිතිය අනුව හිරේට දාන්න ඕනේ
Maru pal horu Tika hire danna anurata jayama jaya budu Saranai 🎉🎉🎉🎉❤❤
මුන් වන්චා විතරයි කරලා තියෙන්නේ හොරු රැළක් ජය වේවා ජ්ව්පි
හොරකමට වෙනුවෙන් යෙදවු මොලය රට දිවුනු කරන්න යෙදෙවිවානමි අද රට කොහොම තියෙද , Thanks NPP 👍👍
👍
Congratulations JVP! You may have all the courage to save our country!🎉😊
මෙහෙම මහජන නියෝජිතයො නෙ රටක් පාලනය කරන්න ඕන ... ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට NPP මාලිමාවට ජය...🤜....❤අාදරේයි.ජනතා.විමුක්ති.පේරමුනට👍👍👍💪💪💪💪💪💪💪🙏🙏❤❤❤❤❤❤❤❤❤ jayawewa malimawa onlyඅාදරේයි.ජනතා.විමුක්ති.පේරමුනට👍👍👍💪💪💪💪💪💪💪🙏🙏❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹
කතාකරන හැම වචනෙකම වටිනකමක් තියෙනව .අනිත් උන් වගේ නිකන් පුස් පාට් නෑ