NPP විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය විශ්ලේෂණයක් - Quantum Leap Analysis - Manasgatha Episode 71

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 188

  • @Chathuranga_CA
    @Chathuranga_CA 5 місяців тому +117

    මනස් ගාත කියල දාල තියන නිසා හොදයි ඒත් හරිම අසාධාරණ දේ තමයි prof හා දසුන් එදා සමුළුවේ gomika ගේ presentation එක නොබලපු එක. ඉතා පැහැදිලිව කියනවා කොහොමද Already Done Research ඉකමනින් Go to Market කරන්නෙ කියල, ඊලඟට කොහොමද මැද හා ආර්ම්භක research දිහා බලන්නෙ කියල. ඊලඟට ලෝකෙ research කරන්නෙ දියුණු රටවල් විතරයිනම් තුන්වෙනි ලෝකෙට පුලුවන් හැමදාම IMF යන්න මොකද අපිට IP නෑ. ලංකාවෙ කර්මාන්ත ගැන පොඩි හෝ අවබෝදයක් තියෙනවා නම් දන්නවා Research Adoptation කරන්න පුංචි තල්ලුවක් දුන්නනම් කොච්චර දුරක් යන්න පුලුවන් ද කියල, මේ Research ඔකෝකොම කෙරෙන්නෙ Industry Need එකකට Cutting Edge Ground Breaking R&D වලට සමස්ත 1% දානව කියල කොහේදිවත් කීවේනෑ. කීවෙ Commercial Priority එකට යොදවනවා කියල. අද රබර් කර්මාන්තය තේකර්මාතය දීවර පොල් මේවට පොඩි තල්ලුවක් දෙන්න ඕනේ, ඇගලුම් private sector එකට උදව් කරන්න ඕනේ. ඊලඟට ලංකාවෙ GDP එක Tr 30යි ඒ කියන්නෙ අපි මේකට වෙන් කරන්නෙ බිකියන 300ක් ඒක රජයෙන් විතරක් නෙමේ. සීනි බදු වංචාවම දැන් බිලියන 79ක් එකතු නොකල බදු ට්‍රිලියන එකක් 😊
    ඒ වගේම Policy එක කියනවා කොහොමද මේ දැන් බජට් එකට බරක් නොවන්න Private Public Investment වලට යන්නෙ කියල
    ඊලඟට ලෝකෙ established fact එකක් තමයි R&D vs Growth Correlation එක. ඔගොල්ලො කතාකරන fallacy එකක් තමා සිංගප්පූරුව තලගොයා කබර ගොයා න්‍යාය. සිංගප්පූරුව අද 1%ක් දැම්මට Growth phase එකේ රජයෙන් පමණක් 2%කට එහා දානවා. හොයල බලන්න සිංගප්පූරුව සතු IP ප්‍රමාණය Medical, IT , FOOD, ect

    • @NaveenRanaweera
      @NaveenRanaweera 5 місяців тому +1

      GDP Tr 30 කියන්නෙ රජයෙ ආදායම කියලද හිතන්නෙ ලංකාවෙ පෞද්ගලික අංශය දැනටම RND වලට වියදම් කරනවා

    • @CodeWithDasun
      @CodeWithDasun 5 місяців тому +8

      SIngapore වල 1996ට පෙර දත්ත නම් මගේ ගාව නෑ. 1996 සිට ගත්තම මුලු R&D එක (රජ්‍ය හා පුද්ගලික අංශ දෙකටම) 1999 වෙනකන් 2%ට අඩුයි. ඊටපස්සේ ගත්තත් 2.2% සීමාව පහු කරන්නේ 2018 දී. 1999 සිට 2018 දක්වාම 1.92%ත් 2.2% ත් අතර ප්‍රමාණයක් තමයි වියකම් කරල තියෙන්නේ. Development වලට රජයෙන් පමණක් 2%කට වඩා දානව කියන එක මට පැහැදිලි නෑ. මෙතන මම නම් කතා කරේ රජය වැයකරපු වැඩි propotion එකක් වැය කරේ පුද්ගලික අංශයේ දියුණුවට කියලා.
      මෙතනදී මතු කරන්න හැදුවේ, රජය R&D එකට වැය කරන එක commercial ROI එකක් තියෙන ඒවට දාන්න ඕන කියන එකවිතරයි. ලංකාවේ රජයට GDP එකෙන් 5%ක් ROI එකක් ගන්න පුළුවන් දැනට කරල නැති අලුත් IP වෙනුවෙන් යොදන්න පුලුවන් නම් ගැටළුවක් නෑ.
      සම්පූර්ණ වැඩසටහන බැලුව ද? නැත්තන් තොර ගත්ත කොටස් ටිකක් බැලුව ද?

    • @sudarshanasampath8116
      @sudarshanasampath8116 5 місяців тому

      Prof Gomes කතා කරන්නෙ quantum leap එක ගැන නෙවෙයි, එයා ඒක බලල වත් කතා කරා නම් වටිනව, Prof Gomika පැහැදිලි කරා research එකක් තෝරා ගන්න විදිහ පවා. Sanjaya අවස්තා කිහිපයකදිම prof ට මතක් කරනව දැක්ක quantum leap එකේ මෙහෙමයි තියෙන්නෙ කියල.

    • @chandanawijesooriya3802
      @chandanawijesooriya3802 5 місяців тому +1

      Chathuranga ❤🎉

  • @lifeindepth8010
    @lifeindepth8010 5 місяців тому +4

    I am also a member of a Kottasa Sabha WILIMBULA south. Although in some areas still I have to think more overall I appreciate your efforts and I want you to continue this. Thanks to everyone will change this. 👏

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 4 місяці тому +3

    ඇත්තටම මේ රට හරි විදිහට වෙනස් වෙන්න ඕන , පටු කිහිපදෙනෙක්ගෙ වාසියට අදහස්වලට යට වෙලා මේ රට ප්‍රතිපක්තියක් නැතුව වැනි වැනි තිබිල කල්ලි හැදිල මැරයො දූෂකයො මේ රට පාලනය කරල විනාසම වෙලා ගියා , මේ පාර හරි විදිහට වෙනස් වෙන්න ඕන ❤❤

  • @mihinnimsara4899
    @mihinnimsara4899 5 місяців тому +81

    NPP එකේ කෙනෙකුත් හිටියනම් තමයි හොද. චතුරංග වගේ. හේතුව, Quantum Leap Full Program එකේ කියනවා කොහොමද Fund හොයාගන්නේ වගේ කරුණු . මෙතැනදී කතා වෙන සමහර දේවල් වලට ප්‍රතිතර්ක කරන්න කෙනෙක් ඉන්නම ඕනි. Frame එක එළියේ ඉදල බැලුවම එන ප්‍රශ්න වලට ඇතුලේ ඉන්න කෙනෙක්ගෙන් උත්තර මොන වගේද කියල ප්‍රේක්ෂකයෝ දැනගන්නේ කොහොමද නැත්නම්.

    • @indikalakmali9055
      @indikalakmali9055 5 місяців тому +4

      අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි

    • @dinesh3123
      @dinesh3123 5 місяців тому +4

      චතුරංග ජීවත් වෙන්නේ ෆැන්ටසියක. ඔහුට උපාය මාර්ගයක් නැත.

    • @mihinnimsara4899
      @mihinnimsara4899 5 місяців тому

      @@indikalakmali9055 ua-cam.com/video/m2LKEj9hc2U/v-deo.html

    • @mihinnimsara4899
      @mihinnimsara4899 5 місяців тому

      @@dinesh3123 ua-cam.com/video/rsp5InxRkDE/v-deo.html ඔහුව කියවා තේරුම් ගන්න .

    • @mihinnimsara4899
      @mihinnimsara4899 5 місяців тому +1

      @@dinesh3123 ua-cam.com/video/rsp5InxRkDE/v-deo.html

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 5 місяців тому +29

    Inovation වලට තැන දෙන්නේ නැති රටවල් වල වලපල්ලටම යනවා.ලංකාව හොද උදාහරණයක්

    • @indikalakmali9055
      @indikalakmali9055 5 місяців тому +1

      අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි

    • @PemarathnaJayawardhana-c5n
      @PemarathnaJayawardhana-c5n 5 місяців тому +1

      @@indikalakmali9055 ඔයාට ඔහොම කියලා දෙන්න බෑ.ප්‍රායෝගිකවම කියාදෙන්න වෙනවා .ඔයා ඉන්නේ මොන්ගල් වෙලා .

    • @indikalakmali9055
      @indikalakmali9055 5 місяців тому

      @@PemarathnaJayawardhana-c5n නෑමිලාද එන්න ඔනි

  • @thilanga88
    @thilanga88 5 місяців тому +31

    ගොඩක් ප්‍රශ්න වලට උත්තර මහාචාර්ය ගෝමික භාරත එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කරනවා... විශේෂයෙන්ම ආර්ථික අපහසුතාවය ඉන්න වෙලාවෙ මොන වගේ දේවල්ද කරන්න හිතාගෙන ඉන්නේ කියන ඒක...
    ua-cam.com/video/17E5UH-h0f0/v-deo.htmlsi=EcS9ydVM6uRUib5c

    • @milandash-mg4gh
      @milandash-mg4gh 5 місяців тому

      ඔව් තව ගොඩක් තියනව.

  • @shanthameheramba6505
    @shanthameheramba6505 5 місяців тому +9

    සමාජවාදය ගැන තියන ප්‍රශ්න වෙන විදිහකට මුදාහරිනවා වගේ. හොඳ වෙලාවට chathuranga මේකට comment එකක් හරි දැම්මේ. 🤔

  • @prasannapodiwelaarchchilage
    @prasannapodiwelaarchchilage 5 місяців тому +18

    පළමුවෙන්ම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් කියවලා එහි තියෙන කන්ටෙන්ට් එක අවබෝධ කරගැනීමෙන් පසු විවේචනයකට ආවොත් මම හිතනවා සාර්ථක විවේචනයක් කරගන්න පුළුවන් කියලා එහෙම නැතුව අහන මිනිස්සුන්ගේ කාලයක්

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 5 місяців тому

      හරි හරි මේ ලෝක මානව ඉතිහාසයේ එතෙක් මෙතෙක් හදපු උතුම්ම ශ්‍රේෂ්ටතම විශිෂ්ටතම ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය , දැන් සතුටුද , ආතල් ද

  • @dayapeiris7276
    @dayapeiris7276 5 місяців тому

    Prof's explanation on adoption, improvisation, innovation, research and development as well as research and invention is appreciated

  • @KMP212
    @KMP212 5 місяців тому +3

    හොඳ වැඩසටහනක්. ❤ මම හිතන ව npp එක මේ වගේ අදහස් සාධනීය ලෙස භාර ගත යුතුයි කියල. 🎉

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 2 місяці тому

      NPP එකේ ඉන්න, මගෙ හිතේ පරණ කට්ටියට තේරෙනව පරණ තියරීස් වැරදි කියල.
      ඒ උනාට අලුත් චින්තනයටත් අකමැති වගේ.
      ඒ ගොල්ලෝ නියම විප්ලවවාදීන් නම් චින්තන විප්ලවයකට රෙඩි විය යුතුයි.

  • @Rightdirection563
    @Rightdirection563 5 місяців тому +5

    Prof trying to show off himself is better than other professors. It's better if you could go through the document and come to the conclusions. This is like කොහෙද යන්නේ මල්ලෙ පොල් scn ekak... But good effort ❤

  • @tharinduprf
    @tharinduprf 5 місяців тому +13

    42:45 ඕක හරියට කියවලා ආවනම් හොදයි නේද? At least implementation chapter එකවත්. එහෙම කරානම් මීට වඩා ගැඹුරට සාකච්ඡාව ගෙනියන්න තිබ්බා. Anyway good effort 🎉

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 5 місяців тому

      හරි හරි මේ ලෝක මානව ඉතිහාසයේ එතෙක් මෙතෙක් හදපු උතුම්ම ශ්‍රේෂ්ටතම විශිෂ්ටතම ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය , දැන් සතුටුද , ආතල් ද

  • @prasannapodiwelaarchchilage
    @prasannapodiwelaarchchilage 5 місяців тому +6

    හැබැයි ඔබතුමාලා විසින් මේ විවේචනය පටන් ගැනීමම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමේ බලගැන්වීමේ පටන් ගැම්ම දෙනව ඒක තමයි වටිනම දේ

  • @gamingbragan
    @gamingbragan 5 місяців тому +8

    මහාචාර්ය තුමාට වැඩ වැඩි නිසා පොත කියවන්න වෙලාවක් නැති ව ඇති. අඩුම ගානෙ ගොමික මහත්තයා ගෙ කතා ව වත් අහල ආවනම් වටිනවා. මද්‍යගත කමිටුව පිහිටුවිමට අදාල කරුණු ගොඩක් කියනවා.සාකච්ඡා ව සාදනියයි එහෙම උනා නම්

    • @funnysl8695
      @funnysl8695 4 місяці тому

      උද්දච්ච කම ඕකගේ 😂

  • @dumindaamila9489
    @dumindaamila9489 5 місяців тому +28

    නයි නටවද්දි, පැනි බෙදද්දි නිහඩව උන්, මේවගේ ඊනියා උගත්තු, ගුල් වලින් එලියට ගන්නත් NPP එකෙන් ගලක් ගහන්න ඕනි...

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 5 місяців тому +15

      මන් හිතන්නෙ මාලිමාව රටේ බුද්දිය ඇවුස්සුව. දැන් හැමෝම වැඩේට බැහැල. ඒක් හොද ප්‍රවනතාවක්..

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 5 місяців тому

      Graphine වලින් ​@@indikalakmali9055

    • @chamindaramanayake2055
      @chamindaramanayake2055 5 місяців тому +2

      හරියට හරි. ගොඩක් දේවල් පේන්නෙ නැතුව කෝමා වෙලා හිටපු මෙයාව නැගිට්ටවපු එකම මදැයි 😂😂😂

  • @akashliyanage
    @akashliyanage 5 місяців тому +1

    Instructive. Helpful.

  • @Ravishgaming110
    @Ravishgaming110 5 місяців тому +1

    Thx for disc this sanjaya

  • @dayapeiris7276
    @dayapeiris7276 5 місяців тому

    How can i get Sanjay's compiled document

  • @dhammikewijenayake1872
    @dhammikewijenayake1872 5 місяців тому

    ඔයාලා ඉස්සෙල්ලාම presentation එක බලලා ඉන්න.

  • @jayanthafernando719
    @jayanthafernando719 5 місяців тому +1

    NPP Leaders must get help by Prof. Unday Indrarathne (Economist- Dubai)

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 5 місяців тому +5

    සෑහෙන වැදගත් සාකච්චාවක්

    • @indikalakmali9055
      @indikalakmali9055 5 місяців тому

      අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි

  • @everlasting8678
    @everlasting8678 5 місяців тому +23

    ෆ්‍රොරොෆ් හරියට බලල නෙමෙයි කතා කරන්නෙ. මනස් ගාත නිසා අවුලක් නෑ 😂 බුලට් එකේ කතාවෙන් හිතුන ඇත්තටම මේ engineer කෙනෙක්ද කියල.

    • @stk_lk
      @stk_lk 5 місяців тому +5

      වයසට යනකොට ඔහොම තමයි. Event එකට සහභාගී උන අය ගෙන්න ගත්ත නම් තමයි හොඳ. මොනා උනත් වයසට යන කොට ඔහොම තමයි. බන්දුල ගුණවර්ධන හොඳම උදාහරණයක්

    • @dilshan_ketakumbura_666
      @dilshan_ketakumbura_666 5 місяців тому +1

      comment නම් දායි බුද්ධිමතුන් වගේ ඔහේලා. තමුසෙලාට ලං වෙන්න වත් බැරි තැන් වල ඒ මිනිස්සු ඉන්නේ.

    • @ProfessorNimal
      @ProfessorNimal 5 місяців тому

      Absolute MANASGATHA!!

    • @Hiru367
      @Hiru367 5 місяців тому

      @@dilshan_ketakumbura_666ලොකුද ඉතින් 😂

    • @funnysl8695
      @funnysl8695 4 місяці тому

      ​@@dilshan_ketakumbura_666ඔයාට බැරිව ඇති අපිටනම් පුළුවන් 🤣

  • @Blockace01
    @Blockace01 4 місяці тому +1

    ට්‍රම්ප්ට වෙඩි තිබ්බේ Sniper rifle එකකින් නෙවෙයි නෙද,AR 15 assult rifle එකකින් නෙද

  • @BeekeepingSL
    @BeekeepingSL 5 місяців тому +2

    බයිඩන් දිවුරුම් දුන්නෙ බයිබලයේ අතතියල ඒක හරිම මොඩ් පන්සිල් ගැනීම පසුගාමි

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 5 місяців тому +1

    THAT IS THE CAPABILITY OF NPP LEADER ABD THE TEAM.

  • @harshaganage2363
    @harshaganage2363 5 місяців тому +10

    Methek kal athi novunu sanvada "malimawa" nisa athi vela tiyanava eka hoda tathwayak. malimawata jayama wewa

  • @hemanthadayarathnamalwanna153
    @hemanthadayarathnamalwanna153 4 місяці тому

    මරු මහාචාර්‍ය

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 5 місяців тому

    Spotify eke ai naththe 52n passe?

  • @slrawana
    @slrawana 5 місяців тому +1

    2:48:20 බුදුදහමේ භාවනා කියලා සඳහනක් මමත් දැකලා නැහැ. නමුත්, ධ්‍යාන තිබෙනවා. සතර දැහැන් තිබෙනවා. මහණෙනි ධ්‍යාන කරව් කියලම තිබෙනවා. ඕනේ නම් මට ඒ සමබන්ධයෙන් තිබෙන ත්‍රිපිඨකයේ ධ්‍යාන කරව් කියලා අදහස් වෙන්නේ කුමක්ද කියන විඩීයෝ විස්තරයක් දාන්න පුළුවන්.

    • @CodeWithDasun
      @CodeWithDasun 4 місяці тому +1

      සතර සතිපට්ටානය වඩන එක තමයි ඒ ධ්‍යාන කරවු කියල කියන්නේ [මගේ අදහස]. පිටකයේ බාවනා කියන වචනය තියෙනවා. මම මේ විඩියෝ එක කරාට ප්සසේ ඒක දැන ගත්තේ.

    • @udawattagedhammikaperera3231
      @udawattagedhammikaperera3231 4 місяці тому

      @@CodeWithDasun දස්සනේන පහාතබ්බා මඟින් (බන අසා) සෝවාන් වීමෙන් (ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වූ ආර්ය ශ්‍රාවකයාට) අතතුරුව, සතර සතිපට්ඨානය වඩා සම්මා සමාධිය පූර්ණ කිරීම (නිවන පූර්ණය කිරීම) තමයි ඒකායන නිවන් මඟ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමට කියන්නේම සතර දැහැන් වැඩීම.
      වෙනත් වචන වලින් මෙය පැහැඳිළි කරනවා නම් ධ්‍යාන වැඩීමට ප්‍රථම අර්ය භූමියට පැමිණිය යුතුයි. එනම් අවම වශයෙන් සෝවාන් ඵලයට හෝ පැමිණිය යුතුයි. එවිට තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වී ආර්යෙක් බවට පත්වන්නේ. ඉන් පසුව තමයි ධ්‍යන වැඩීම සිදුකළ යුත්තේ. බුදුදහමේ තිබෙන ධ්‍යාන (භාවනා) වැඩිය හැක්කේ අර්‍යන්ට පමණයි යන්න තමයි ඉන් තවත් ආකාරයකට කියැවෙන්නේ.
      එසේ ආර්‍යය භූමියට පැමිණි අය වැඩිය යුතු ධ්‍යාන වර්ග 4ක් ගැන තමයි සඳහන් වන්නේ. ඒවා, ප්‍ර‍ථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීක ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය ලෙස වර්ගකර ඇත. මෙම භාවනාව වැටෙනකොට සම්මා සමාධිය වැඩිම නිරායාසයෙන්ම සිදුවන්නක් නිසයි මෙම ධ්‍යාන වර්ග සතර වැඩිම පනවා ඇත්තේ.

  • @visuraliyanage3575
    @visuraliyanage3575 5 місяців тому +17

    මිනිස්සු සබුද්ධික වෙන්න ඕන ඉතින්......අවුරුදු බර ගානක් තිස්සෙ වැටුණු රටක් ඉතින් ....මොන දේ උනත් කාලයක් ඕනි....නැද්ද?

    • @indikalakmali9055
      @indikalakmali9055 5 місяців тому

      අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි

    • @visuraliyanage3575
      @visuraliyanage3575 5 місяців тому

      @@indikalakmali9055 අනේ මල්ලියෙ මට කියන්නකො, මෙහෙම රටක් බංකොලොත් කරන විදිහ..

    • @chandanawijesooriya3802
      @chandanawijesooriya3802 5 місяців тому

      ​@@indikalakmali9055තව මාස දෙකකින් පස්සෙ බලාගන්ඩ බූරුවා 😅

    • @amii-b5s
      @amii-b5s 4 місяці тому

      @@indikalakmali9055 eka sbawika nedda?

  • @System-change-SL
    @System-change-SL 5 місяців тому +2

    මම මේ R&D කතාව ලංකාවට මේ බංකොලොත් වෙලාවක අවශ්‍යද කියන ප්‍රෂ්ණයට උත්තරය අහු කරගත්තා. ඇත්තටම ඒක අපි අර්ථ දක්වන විදිහට එහා ගිහින් මේ රිසර්ච් අන්තිම option එක නොවන විදිහට, රටේ ආර්ථිකයට බද්ධ වෙන විදිහට මේ සැලසුම් ඉදිරිපත් කිරිම තමයි මෙහි විශේෂත්වය. ඒකමයි මේ අපට වෙන වැරැද්ද. Research & development for initiating policy planning for their economic development in a bankrupt country කියන විදිහට ඔය කීව අපි ඔක්කොම හිතං ඉන්න R&D දැක්ම ගැන මේ professor නැවත හිතා බැලුවේ නම් සුදුසුයි. නැත්නම් හැමදාමත් මෙහෙම තමයි

    • @funnysl8695
      @funnysl8695 5 місяців тому

      ඒක තරම් danna එකක් නෑ අප්පිරියයි

  • @amalpriyantha5215
    @amalpriyantha5215 5 місяців тому +3

    Thanks❤ all of you Sanjay

    • @indikalakmali9055
      @indikalakmali9055 5 місяців тому

      අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි

  • @sangeewakumara6232
    @sangeewakumara6232 5 місяців тому +1

    let the sun shine and you will understand its value...

  • @prasannapodiwelaarchchilage
    @prasannapodiwelaarchchilage 5 місяців тому +3

    අතීතයේ හදපු ප්‍රතිපත්ති බොහෝමයක් දුක් ගැනවිලි අඳෝනාවලින් කෙළවර වුණා ඉතින් මේ ප්‍රතිපත්තිය විවේචනය කරන්න සුදුසු පුද්ගලයෝ ඒක හොඳින් කියවලා දැනුම අරගෙන මේක කරොත් අපිට ඉතාම කෙටි කාලයක් තුළදී අවබෝධ කරගන්න පුළුවන් මේකත් දුමකින් කෙළවර වෙන එකක්ද කියලා

  • @prasannakumara4792
    @prasannakumara4792 5 місяців тому +2

    Appreciate you all support🙏

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 5 місяців тому

    Head line ekata reply. Janadipathi. Mantriwaru padina wahana nathara karanna. Ethakota salli hiya ganna puluwan. 😊

  • @jan_deno8175
    @jan_deno8175 4 місяці тому

    ඇෆ්ඝනිස්තානය ළඟ තියෙන තජිකිස්ථානය (Tajikistan) තමා වැඩිපුරම closed. ඒ අය turkic බාසාවක් නෙමේ කතා කරන්නේ. ඉරානේ තියෙන පාර්සි බාසාවට සම්බන්ද එකක්. අනිත් රටවල් (Turkmenistan, Uzbekistan, Azerbaijan, Kazakhstan, Kyrgyzstan) Turkic බාසාවක් කතා කරන්නේ, corruption තියෙනවා ඒත් යන්න එන්න එච්චර අමාරු නැහැ. Proff කිව්වා වගේ හරි ලස්සන රටවල්. ලොකු තැනිතලා ලස්සන කඳු, architecture, urban design ගැන උනන්දුවක් තිබේ නම් super උදාහරණ. යුරෝපීය ආභාෂයෙන් පිට නාගරික සමාජ / පරිසය (non European urban settlements) වලට හොඳ උදාහරණ. Dushanbe Tashkent , Samrkhand, Bukhara

  • @NaveenRanaweera
    @NaveenRanaweera 5 місяців тому +1

    Prof. වියත්මග හොටෙල් conference දැක්කද

  • @RicksionJayasundara
    @RicksionJayasundara 5 місяців тому +1

    Ithin api apahu aluthin research karanna oni ne.. anith rata wala karala thiyana research use karanna puluwan kiyana kathawa aluth deyak nemene.. mata therenne ne ai e de ochchara highlight karanne kiyala.. oya dema prof. gomika pahadili karanawane..

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 5 місяців тому

    Chandima sirta mekata invitation 1k labune nadda

  • @virajnilantha1043
    @virajnilantha1043 5 місяців тому

    සැබෑ බුද්ධිමත් මහාචාර්යතුමෙක්

  • @pushpadissanayake7527
    @pushpadissanayake7527 3 місяці тому

    රාගල පතලේ අයිති කරු සොයාගෙන තිබෙන දෙය ඉදිරියට ගෙන ගියොත් අපිට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ඒතුළින් ලබාගන්න පුළුවන්

  • @kalusallisudusalli772
    @kalusallisudusalli772 5 місяців тому +2

    maru

  • @gnanadhaja5848
    @gnanadhaja5848 5 місяців тому

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 5 місяців тому +4

    මේ වෙලාවේ NPP එකට සප් එකක් දීපල්ලා බන්. ආයේත් හොරු රජ කරවන්න අනියමින් හෝ උදව් නොකර.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 5 місяців тому +1

      ‌අන්තිමට කියනව ඒක.npp ekata tamai support එක

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  5 місяців тому +1

      @@ishanmadushanka3709හැමෝම ටිකක් බලල හෝ තුම්බ් එක දැක්ක ගමන් කොමෙන්ට් දාන්නේ

    • @chandanawijesooriya3802
      @chandanawijesooriya3802 5 місяців тому

      ​@@SanjayaElvitigala "තුම්බි" 😂😂🖤

  • @jayanthaillandara5071
    @jayanthaillandara5071 5 місяців тому

    Please these type of discussions confine to within yourself before it is presented to the public. Do not waste our time.

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 5 місяців тому +4

    Wow what a conversation 😲❤

    • @indikalakmali9055
      @indikalakmali9055 5 місяців тому

      අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි

  • @oshadhaj
    @oshadhaj 5 місяців тому +2

    Last year I visited Azerbaijan and that is a great place to visit. Since I live in UAE we get on arrival visa. They have crude oil as well as natural gas. One nice thing that I experienced there was mud volcanos. en.wikipedia.org/wiki/Mud_volcanoes_in_Azerbaijan

  • @lakeysri
    @lakeysri 5 місяців тому +15

    බොරු කියන්න එපා ප්‍රොෆ්. මමත් මාලේ ඇවියේශන් ෆිල්ඩ් එකේ ඉන්නෙ. ඔහොම දෙයක් උනා නම් අපිට නිව්ස් එක එනවා. ඔයාගෙ අනිත් පම්පෝරිත් එහෙම තමයි

    • @HashMLSpace
      @HashMLSpace 5 місяців тому +2

      @Sanjaya මේ ෆැලිසි එක මොකක්? 😅

    • @InokSena-04
      @InokSena-04 5 місяців тому +6

      උදේ පාන්දරම ඇට පිටින්ම ගහල වගේ. නැත්නම් නලීන් ලොක්කගේ ගෝලයෙක්

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 5 місяців тому

    පොඩ්ඩක් මේක අසාර්තකයි වගේ නේද සංජය අයියා, මුලු කතාව පුරාම තේරුනේ ප්‍රොෆෙසර් හරියට දේවල් හොයලා කියවලා දැනුවත් වෙලා ආපු නැති බවක්. එහෙම ලෑස්ති වෙලා ආවනම් වෙලාව ඉතුරු කරන් නැශනල් පොලිසි එකේ හරියටම අඩුපාඩු ටික පොයින්ට් අවුට් කරගන්න තිබ්බ Easily😊

  • @ReadMe-s6p
    @ReadMe-s6p 4 місяці тому

    📌️ඉන්දීය🇮🇳🇮🇳🇮🇳🇮🇳 ආරක්ෂක උපදේශක "*අජිත් දොවාල්*" අද ලංකාවට ඇවිත් 🇱🇰 🇱🇰 , TNA එකේ දෙවන මනාප ටික රනිල්ට, සුවර් & SHOT , 50% කාටවත් ගන්න බැරි කරල ඉන්දියන් අතකොළුව රනිල් 💚💛 ගෙන්න IDEA කරන් ගහන ගේමක් මේක, RAW , එකෙන් අනුරවත් ජනතාවාදී #NPP ආණ්ඩුවත් , ශ්‍රී ලාංකිකයනුත් බේරා ගමු 👍👍📌️💜️🧭
    නැත්නම් කවුරු ආවත් ඉන්දියාවෙ පදේට නටන්න වෙන්නෙ,, ඉන්දියාව ලංකාවට වගේම දකුණු ආසියාවෙ වෙන රටවලටත් ස්වාදිනව දියුණු වෙන්න, නැගිටින්න දෙන්නෑ

  • @gamingbragan
    @gamingbragan 5 місяців тому

    එයාල ගෙ මනස එහෙ තියෙන මට්ටමින් හිතනවනම් මෙහෙට ඇවිත් මොකට මෙව කරනවද සහොදර යා

  • @sf9714
    @sf9714 5 місяців тому +2

    Quantum leap පොතේ ecopy එකක් තියනවා.

    • @funnysl8695
      @funnysl8695 5 місяців тому

      😂 මුන්ට මනස් gatha අනේ 🤣 උද්දච්ච කුක්කුච්ච badu තුන 😂

  • @supun2960
    @supun2960 5 місяців тому +2

    👍👍

  • @thesilentvoice5288
    @thesilentvoice5288 5 місяців тому

    හැමදේටම කලින් ගූගල් ට්‍රාන්ස්ලේට් නිවැරදි කරන්න වෙනවා...
    නැත්නම් අනාගත පරපුර ලොකු අමාරුවක වැටේවි...

  • @ashanisurujayakodi6367
    @ashanisurujayakodi6367 5 місяців тому +8

    මචං ඔයාල ඔය ප්‍රතිපත්තිය ගැන කතා කරන්නෙ දැන් තියෙන පොලිටිකල් කල්චර් එක ගැන හිතාගෙන

  • @NovaKakarkova-iu4hy
    @NovaKakarkova-iu4hy 5 місяців тому +1

    බිබිලේ දොඩම්වලට "" ට්‍රයිස්ට්රා :"
    පැමිණීම ගැන. ...............?

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 4 місяці тому

    කොහොම වුනත් කඩාකප්පල් කරන්න වගේ සැළැස්ම , බැරි වෙයි .බලමු.නැවතත් කියන්නේ ,කඩාකප්පල් කරන්න බැහැ .

  • @WalkUpWithAshan
    @WalkUpWithAshan 4 місяці тому

    මේ වගේ මහා ප්‍රසස්ත කියලා හිතා ඉන්නා වුන් මේ රටේ ඉදලා තමයි බංකලොත් උනේ... තිස්ස විතාරණලා කොරාවගේ තමයි මෙයාලගේ කෙරුවාවත්...මෙයාලා ත් ලංකාවේ දේශපාලුවෝ වගේ...රට දුප්පත්...ජනතාව දුප්පත්.. උන් පොහොසත්..දැන් මාළිමාපාලනයකින් කනපිට ගැහෙන රටේ දේශපාලුවන්ට තිස්ස විතාරණලාට කලකම් පලදෙන්නා සේ වයිරස් නැතිවම මෙයාලට චිකන් ගුන්‍යා හැදිලා වාගේ....මංජු නිශ්ශංක දෙවන පරිච්ඡේදයේ දිග හැරුමක්.

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 5 місяців тому +3

    🩷💜️🩵🧭🧭🧭🧭🧭

  • @priyanthiperera2954
    @priyanthiperera2954 5 місяців тому

    දැනෙන විදිහට නම් ඔය මහත්වරු මෙම R & D Project ඵකේදී ඵලිදැක්වූ booklet ඵක study කරලවත් ඵදා සාකච්ඡාවට හරියාකාර ඇහුන්කන් දීමක්වත් කර නොමැත බවයි. ඵම කතිකාවේ ඔවුන් පැහැදිලිව කිව දැනටමත් බොහෝ දේවල් research කර ඇති බව
    කොහොමද පිරිවැය සොයාගන්නෙ, කොහොමද ව්‍යවසායකයන් සොයාගන්නෙ සහ ආර්ථිකයට ඵය බද්ද කරල රටට විනිමය උත්පාදනය කරන්නෙ යන කරුණු ගැන. මෙවැනි කතිකාවකට ප්‍රථමව ඵය නිසියාකාරව අධ්‍යයනය කිරීම වැදගත්. නැතිනම් වැරදි මත ඡන ගත වීමට බොහෝ ඉඩකඩ තිබෙනව. ඵ්ක ඵ් වෙනුවෙන් කැප වූවන්ට කරන ලොකු අසාධාරණයක් සහ රටේ ප්‍රගමනයට බාධාවක් නොවන්නේද

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 4 місяці тому

    Urumaya programme eka gana meyala danneth naha

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 5 місяців тому +1

    මං ඉල්ලපු එකක්❤

    • @indikalakmali9055
      @indikalakmali9055 5 місяців тому

      අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි

  • @shanayarajendra4554
    @shanayarajendra4554 2 місяці тому

    NOW YOUR FREAKING R&D, GO AND HELP THE FLODDED AREAS.. BEFORE FREAKING R&D UNDERSTAND WHAT IS THE REASON FOR NOTE GETTING WATER DRAINED. THESE ARE THE PRACTICAL ISSUES

  • @erangaj
    @erangaj 5 місяців тому

    1:21:30 එහෙම ආයතනයක් හැදුවනම් හිටපු ltte කට්ටියගෙ දැනුමෙනුත් ප්‍රයෝජනයක් ගන්න තිබ්බා. දෙපැත්තම ගැන සිරා පුහුණුවක් දෙන්න තිබ්බ චාන්ස් එකක්.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 5 місяців тому

    මම නමි හිතන්නෙ මාලිමාව කවදාවත් කිසිම ආගමකට ගරහන්නෙ නෑ. . බොහොමයක් ඉන්නෙ බෞද්ධ අය. අනුර stageඑකට නගින්නෙත් ආගමික නායකයන්ට වැදල.

  • @chanakabro3968
    @chanakabro3968 5 місяців тому

    👍👍👍👍

  • @Chamodha_Harshana
    @Chamodha_Harshana 5 місяців тому +2

    extremely not relevent......ඉන්දික තොටවත්ත ත් සම්බන්ධ කරගෙන ථෙරවාද යයි මහායන යයි ගැන මනස්ගාතය ක් ඕන 😌

    • @dilshan_ketakumbura_666
      @dilshan_ketakumbura_666 5 місяців тому

      ඔව්. මටත් දැන ගන්න සෑහෙන දෙවල් තියනවා ඒවා ගැන. Live එකක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

  • @GaminiUswaththa
    @GaminiUswaththa 5 місяців тому +1

    👍

  • @ishanvishwa
    @ishanvishwa 5 місяців тому +1

    Poddak oya kiyapu suggestions wala loku awulak thiyenawa oya 3 denage paththen. Matanam prof. Gomikage interviews walin matanam therune,
    Feasible, potential ekak thiyena areas aduragannawa central unit eken, ehema adunagaththa areas walin ewata support wenna thamai research karawawanne. Research qwama already established solutions ekak implement karanawa kiyana ekath mama hithanne ekema kotasak. Ethakota professor and Dasun kiyana economic feasibility ekak thiyenawada, wiyadam karana eka wadagathda kiyana prashne waradie kiyala mata hithenne. Mokada ehema potential ekak thiyena areas hoyaganna thamai central unit eka thiyenne

    • @anjananawarathne8771
      @anjananawarathne8771 5 місяців тому

      yes agree. we are already alocating a considerable amount to the ministry of defense.

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 5 місяців тому

    Lankawe deshapalakayo okkoma manasika leddu.
    Okkoma pus wedi..
    Thama sakku purawa ganna thama danne.
    Kathawa dolawen, gamana paying.
    Finally, leap from high rise
    Walk don't run.
    Follow China's example. Priority is self sufficient in food.

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 5 місяців тому

    මේ අර ලිබරල් ක්ටමයහිදයි කියන ලිබර්ල්වාදයෙන් යැපෙන ෆුන්ඩ් කරන අය කන මිකක්ද ඒකේ නම නම් එන්නේ නෑ මොක උනත් ලිබරල් ක්‍රමේ පවත්වාගෙනයන ඔයාලගෙන් npp ප්‍රතිපත්ති ගැන කර්හා වලින් වැඩක් නෑ

  • @punsarayahampath695
    @punsarayahampath695 5 місяців тому +6

    ටිකක් ඈත කාලෙක අදහස් 2024 හලෝ දැන්...
    රශියන් සැටලෛට්.. 😂
    එඅයි කොග්නිටිව් ර්‍ර්සනින් පැලෑනින් රිසච් කරන ලෝකයක...
    සමාජ වාදය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති....😂

  • @barneycasting8331
    @barneycasting8331 5 місяців тому +1

    හෙනරාජ තෙල් සහ යන්ත්‍රය, ඒ වගේම රාජතරංගනී යන්ත්‍රය වගේ ලංකාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔය බටහිර තාක්ෂනය පරයා ගිහින් තියෙනවා NPP එක ලංකාවේ යන්ත්‍ර මන්ත්‍ර සහ ගුප්ත විද්‍යාව ගැන මොනවා ද කරන්නේ ?

    • @funnysl8695
      @funnysl8695 5 місяців тому

      ඊට wada තාක්ෂනය කොච්චර තියනවද ඒවා වත් තාම හොයන් නෑ 🎉😂

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 2 місяці тому

      යන්ත්‍ර මන්ත්‍ර, භූත විද්‍යාව, හොල්මන්, තොවිල් හූනියම්, බෝධි පූජා වලින් PhD දක්වා උපාධි දෙන විශ්ව විද්‍යාලයක් පිහිටෙව්වොත් අපේ විදේශ ණය ගෙවල චීනෙ ඇමරිකාව වගේ රටවලට ණයත් දෙන්න පුළුවන්.

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 4 місяці тому

    Mewa karanna salli ko.naya gewanne kohomada

  • @hccreations5478
    @hccreations5478 5 місяців тому

    ❤❤

  • @SirimewanD
    @SirimewanD 5 місяців тому

    ❤👌👌👌👌👌...... 👍...... !

  • @dewruwanobeysekara4439
    @dewruwanobeysekara4439 5 місяців тому

    1% පර්‍යේශන වලට වෙන් කරලා දෙන්න රට ගොඩදාලා දෙන්නම්

  • @jan_deno8175
    @jan_deno8175 4 місяці тому

    සිංහලයට සංස්කෘතිමය වශයෙන් වෙළඳාම බෑ.

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 4 місяці тому

    Npp ekata practical programme ekak naha.

  • @Robinhood1154.
    @Robinhood1154. 4 місяці тому

    හිඟා කන කට්ටියට පිස්නස් ක්ලාස් යන්න පුළුවන්නම් මේගොල්ලෝ ගාව සල්ලි නැද්දනේ

  • @lekhaathukorala225
    @lekhaathukorala225 5 місяців тому

    ඔය මහත්තුරු ,හැමදාම කියන්නෙ කඩේ යන්නෙ නෑ කියල හැබැයි npp එකට පට්ට යන්න ගහනවා.. කියක් දෙනවද😂😂

  • @inranasingha
    @inranasingha 5 місяців тому +5

    මේ වයසක මනුස්සයා හොඳයි කෝරලේ මහත්තයාට ඩබ් කරන්න ඔන්න NPP කරනවනම් ඉනොවේටිව් වැඩ.

  • @sithumakash5756
    @sithumakash5756 5 місяців тому

    💌💌

  • @ranganilantha7097
    @ranganilantha7097 5 місяців тому +1

    ප්‍රොෆ් ගේ පැහැදිලි කිරීම ගොඩක් හොදයි. R&D පිලිවෙල. එතනින් fund saving ekak thiyenawa. කොහොමත් implementation level ekedi R&D committee ekata තේරෙයි adaptation godak genna puluwan kiyalaa...

  • @maznoedsilva7511
    @maznoedsilva7511 5 місяців тому

    Yanne..Koheda malle pol seen akak discuss karanne..😂

  • @ashanisurujayakodi6367
    @ashanisurujayakodi6367 5 місяців тому +5

    බොක්ක NPP ආන්ඩුවක් ආවම ඔය් GDP එකම තියාගෙනද ඔයා හිතන්නෙ

  • @hisharaperera678
    @hisharaperera678 5 місяців тому

    Program එකේ නනට හරියන කතා බහක්. Dasun legend ultra pro max 😂

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 4 місяці тому

    Mewa practical naha

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 5 місяців тому +1

    Mewa not practical naha. Funds nasthiwenawa.

  • @indikalakmali9055
    @indikalakmali9055 5 місяців тому +1

    අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි

  • @nalinkt7588
    @nalinkt7588 5 місяців тому +1

    මෙයාට තියෙන්නෙ අවබෝදයක් නැති කම හෝ ඉරිසියාව 😂

  • @FishfarmNittambuwa
    @FishfarmNittambuwa 5 місяців тому +5

    dasun keyana pora anu modayek

    • @Tharidu_1224
      @Tharidu_1224 5 місяців тому

      එයා මොනවයින්ද scientist කෙනෙක් වෙලා තියෙන්නෙ ?

    • @HaiyaRox
      @HaiyaRox 5 місяців тому

      Computer science ​@@Tharidu_1224

    • @RiseSriLanka19
      @RiseSriLanka19 5 місяців тому

      Aththatama aththak 😂 mt hodata terila tynw ek 😅 ahana prashna kiynn ewa hena awul.. සමහර welwata.

    • @Tharidu_1224
      @Tharidu_1224 5 місяців тому +1

      @@InsideTalkYT scientist ලාට තිබ්බ conference එකක් ගැන මෙහෙම review දෙන්නෙ කොහොමද එයා? අඩුම quantum leap එකේ blueprint එකේ ඒව ගැනවත් අදහසක් තියනව ද ?

    • @dilshan_ketakumbura_666
      @dilshan_ketakumbura_666 5 місяців тому

      @@Tharidu_1224 scientist ලා වෙන්න ඔන නෑ අදහස් පල කරන්න. අපි හැමොම ඉන්න රට වෙනුවෙන් අදහස් දීලා තියෙන්නේ. මමත් NPP තමා. හැබැයි ඔහොම ගොන් විදිහට emotional වෙන් නෑ NPP එකේ අදහස් වලට පොඩි හරි වෙනස් මත දකිනකොට. මේ අය ඒ අයගේ වපසරියෙන් තේරේන විදිහට අදහස් ඉදිරිපත් කරන්නේ. සම්පූරණ video එකම බැලුවා නම් තේරෙනවා මේයාලා කරන්න හදන දේ. කොහෙද ඉතින් උබලා පොඩ්ඩ ඇතනම් වැලලෙනවනේ. උබලා වගේ උන් හින්දා වෙනමම set එකක් එලියෙ ඉන්නවා NPP එකට එන්නේ නැතිව අකමැත්තේ.

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 5 місяців тому

    සරලව අමුවෙන්ම කිව්වොත් ලංකාවේ උන්ට බැහැ , ඔය ලංකවේ ඉගෙනගෙන විදේශ රටකට ගිහින් බ්ලු කොලර් ජොබ් එකක් කරන එක ඇරුනම ලංකාවේ උන්ට එතනින් එහා තාක්ෂණ ක්ෂත්‍රයේ නව සොයාගැනීම් කරන්න බැහැ , බෞතික විද්‍යාවේ නම් හීනෙන් විහිලුවට වත් හිතන්න බැහැ, ජොබ් එකක් කරනවා කිව්වත් ඉතින් fortune 500 කම්පැනි කීයක ලංකාවේ ceo ල ඉන්නවා ද ( Chamath Palihapitiya ගැන කියාගෙන එන්න එපා උ අවුරුදු පහේදී මේ දුපතෙන් පැනල යන්න වාසනාවන්ත වුනා ) එකෙකේ වත් නැහැ නේද , ඔය නොහැකියාව නොපිළිගන්නා තාක් අපිට ගොඩ යාමක් නැහැ , නිකන් බොරු මර්සි ඕනි නැහැ නේ ඕක තමයි අපි කවුරුත් අහන්න අකමැති ඇත්ත

  • @pasindusathsara2951
    @pasindusathsara2951 5 місяців тому +1

    Npp එකට නම් එන්න දෙන් නෑ මේ ආත්මෙට 😂

  • @Sl_gamerHD
    @Sl_gamerHD 4 місяці тому

    ඔයාලා ඉස්සෙල්ලාම presentation එක බලලා ඉන්න.