ප්‍රභා මැයි 17 පැනගත් 18 බංකරය මුරකල සැරයන් ලලිත්ගේ බිහිසුණු මතකය

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 140

  • @kumarahtpp2353
    @kumarahtpp2353 22 години тому +20

    😍❤ සැරයන් ලලිත් මහතාටත්,සංජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏

  • @VinoDilshan
    @VinoDilshan 21 годину тому +10

    බුදු සරණයි ඔබ දෙපලටම.. මියගිය සැම රනවිරුවෙක්ටම නිවන් සුව ලැබෙිවා..❤

  • @maheshperera6695
    @maheshperera6695 22 години тому +17

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා.!!♥️♥️

  • @thennakoon-w
    @thennakoon-w 3 години тому +1

    හැමදාම වගේ නියම වැඩසටහන් සංජීව. ඔබට ජය! සියලු රණවිරුවන් ඇතුලු යුද්දය නිසා ජීවිත අහිමි වූ සියලු සත්වයන්ට නිවන්සුව! තෙරුවන් සරණයි!

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 22 години тому +7

    ඔබ වැනි හෙයයන් වැඩියෙන් ම මේ පිං බිමේ බිහිවේවා තෙරුවන් සරනයි ,

  • @IshanGihan
    @IshanGihan 17 годин тому +4

    Api awe ser ළඟට තමයි සුපිරි වැඩ කාරයෝ තමයි itin සුපිරි ser jaya වේවා

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 22 години тому +7

    මිය ගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා ..... ❤

  • @ChandarathanaThalapalakande
    @ChandarathanaThalapalakande 23 години тому +26

    රට ජාතිය වෙනුවෙන් මුලු දිවියම කැපකල රණවිරුවන්ට තුණුරුවන්ගේ සරණයි

  • @krpmpannala6392
    @krpmpannala6392 20 годин тому +3

    යුධ බිමේ මියගිය සියලුම දෙනා⁣⁣ට නිවන් සුව අත්වේවා.අත්පා ඇස් හිස් මස් දන් දුන් සියලුම දෙනාට සදා ණනගැතියි.❤❤❤❤❤

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 17 годин тому +7

    COMMANDO ලාරා එක්ක කතාවක් ගේන්න සුපිරි වැඩ්ඩෙක්

    • @samanthilakarathna9504
      @samanthilakarathna9504 12 годин тому

      මමත් මෙක කීප සැරයක් ඉල්ලා සිටියා..🙏🙏

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya3237 23 години тому +5

    දනකම් බලන් ඉදියේ ❤❤

  • @chandikakumara339
    @chandikakumara339 6 годин тому

    සහෝදරයා ඔබලා ඒ කරපු කැපකිරීම් .ඒ දේවල් වලට ගොඩක් ස්තූතියි ....ඒක කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ බං .දැන් කියන විදියට උඹලයි රැක්කේ අනුන්ගේ ඉඩම් බං .....ඉදිරියේදී ඉඩම්වල අයිතිකාරයෝ මඇවිල්ල දැන් ඒ ඉඩම්වල නැවත පදිංචි වේ ... කමක් නෑ මචන් දුක්වෙන්න එපා .උඹලා ඔබලගේ යුතුකම ඉටු කරා බං ....කඳවුරු මුරකුටි අධි ආරක්ෂක කලාප ඒ සෑම දෙයක්ම දැන් විවරයි ......තව නොබෝ දිනකින් දහතුන සම්මත වෙලා පොලිස් බලතල ලැබුනට පස්සේ එයාලා එයාල ඊලම දිනල මචන් .කාට හරි කොතනකාරී වැරදිලා තියෙනවා .ආදරේ හැමදාමත් 😘

  • @pasidhurukshan750
    @pasidhurukshan750 13 годин тому +1

    නියම උරුමක්කාරයෝ 🥺❤️
    මියගිය සියලු විරුවන්ට නිවන්සුව ❤️

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 13 годин тому

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා❤

  • @SenakaKumara-n3k
    @SenakaKumara-n3k 22 години тому +3

    සිකුරාදා බලන් උන්නා වැඩසටහනක් එනකං❤❤❤❤❤

  • @SamanthaKariyawasham
    @SamanthaKariyawasham 15 годин тому +2

    අපි වෙනුවෙන් ඔබගේ ඇස් මස් ළෙ දන්දී රට රැකිමට දායකත්වය දුන් සියලු රනවිරුවන්ටත් ඔවුන්ගේ දෙමාපියන් සහොදරයන් බිරිඳ දරුවන් සියලු දෙනාටම සියලු දෙවියන් රැකදෙවා❤❤❤❤❤❤

  • @Danu-kx1yw
    @Danu-kx1yw 8 годин тому

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 20 годин тому +2

    තෙරුවන් සරණයි

  • @AshanWijesooriya-is6bt
    @AshanWijesooriya-is6bt 13 годин тому +6

    මගේ බාප්පා කැප්ටන් සමන්ත විජේසූරිය .යාපනේ නාවක්කුලියෙදි නැති උනේ.කොල්ලොන්ට ගහනකොට එයාට ඉන්න බෑ කියලා එයත් ගිහින් ..😥 2024 ට අවුරුදු 24 ක් එයා නැතිවෙලා.. 😥

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 11 годин тому

    දිගටම වැඩසටහන් කරන්න ❤ ❤😊🤜🤛✌️💪🫶🇱🇰

  • @chanaplace2891
    @chanaplace2891 5 годин тому

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @dilrukchanna8797
    @dilrukchanna8797 10 годин тому

    මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා

  • @dissanayakasomapala7419
    @dissanayakasomapala7419 22 години тому +1

    තෙරැවන් සරණයි

  • @jayasankasajith9743
    @jayasankasajith9743 12 годин тому

    ආදරෙයි දෙන්නටම 💪❤️❤️💪

  • @AshanWijesooriya-is6bt
    @AshanWijesooriya-is6bt 14 годин тому +1

    රත්ගම.අපේ ගම ❤

  • @RanganaMadusanka-x1i
    @RanganaMadusanka-x1i 21 годину тому +2

    Ada niyamai සංජීව අයියා❤
    Aye kalakanne LTT eun gennanna epa😢

  • @DayanandaBasnayaka
    @DayanandaBasnayaka 23 години тому

    බලාගෙන හිටියේ සංජීව

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 21 годину тому +1

    සදා ණයගැතී ඔයාලට අපි🥰❤️

  • @chathuralakshika9334
    @chathuralakshika9334 21 годину тому +2

    රට වෙනුවෙන් දිවි පිදු සියලු ම රන විරුවන් . යලි මෙ පින් බිමෙ ම පාහල වෙවා....සාදා නොමියන මිනිසුන් ...

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 12 годин тому

    Teruwan saranai ❤

  • @isuruudara2907
    @isuruudara2907 21 годину тому +8

    සාමාන්‍ය සෙබලෙකුගේ සහ විශේෂ බලකා සෙබලෙකුගේ චිත්ත ධෛර්යය තියෙන වෙනස මේ රණවිරුවාගේ කතාවෙන් ම පේනවා ඔවුන් attack mode එකෙන් කතාකරද්දි මෙම විරුවන් Defensive mode එකෙන් කතාකරන්නේ
    කොහොම උනත් මාතෲ භූමියේ ඒකියත්වය වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට නිවන්සුව...♥️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 18 годин тому +1

      Line wala ayata thibune. Defensive role eka. Coward defense line kiyanne ekai. S.F la offensive unit ekak eyata line eke duty danne ne. Roles wenas

    • @Rc_Leo
      @Rc_Leo 17 годин тому +3

      විජයබා , ගජබා , ගැමුණු ඒවගෙත් ඉන්නේ සුපිරි වැඩ්ඩෝ.
      ඒ වගේම සියලුම unit වල ඉන්නෙත් වැඩ්ඩෝ...
      මොන යුද්ධයකට ගියත් පළවෙනි දේ තමන්ගෙ ජීවිතේ රැක ගන්න එක. ඒක කරගෙන තමයි අනිත් එක.
      තමන්ට අවාසි වෙන යුද්ධයකදි අවස්තාවකදි පසුබසින එක නිවට කමක් නෑ. මනුස්සයෙක්ට තුවක්කුවක් අරගෙන හමුදාවට යනව කියන්නේ ඒ මනුස්සය හදවතින් ශක්තිමත් නිර්භීත දෛර්‍ර්‍යය මනුස්සයෙක්.
      ඒ සියලුම රණවිරුවන්ට පොලිස් නිලධාරීන්ට යුද්ධය සදහා දායක උන සියලුම අයට මගේ උත්තමාචාරය
      ❤❤❤❤

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 12 годин тому

      අම්මගෙයි තාත්තගෙයි යුතුකම් වගකීම් වෙනස්

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 12 годин тому

      අම්මගෙයි තාත්තගෙයි යුතුකම් වගකීම් වෙනස්

  • @chanakaumaya359mad7
    @chanakaumaya359mad7 13 годин тому

    Machan uba kiyanne 2003 11.26 AIPT cos eka ape kollo meruna eka එළඳු maduwal. වලදී මම 1SR Sampath

  • @premweerasingha7078
    @premweerasingha7078 14 годин тому +2

    මෙච්චර අමාරුවෙන් බෙරාගත් රට මොනයම් හො ආකාරයකින් නැවත කොටින්ට ලබා දෙන්න කිසි කෙනෙකුට ඉඩක් නොතබමු.

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 20 годин тому +1

    Wanesa❤ ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 20 годин тому +2

    Respect ❤❤❤❤❤❤

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 13 годин тому +1

    වනැස ❤❤❤❤

  • @SampathTrinco
    @SampathTrinco 15 годин тому

    මව්බිම වෙනුවෙන් කළ කැපකිරීම් වලට අපේ උත්තමාචාරය❤

  • @besttomusic81
    @besttomusic81 13 годин тому

    Balanna balanna asa hithena wedasatahanak aiye.....oyage hema weda satahan balanawaaa..ape virodara deviwarunta hadawathinma nayageti jathi jathit ❤🥰❣️🙏🙏🙏 moun nethnam ape jivitha koinda deiyane 😢😢

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 14 годин тому

    Super 👌 👍 ❤❤❤🎉🎉🎉

  • @PiushanDananjaya
    @PiushanDananjaya 21 годину тому +5

    මොනදේ කළත් වැඩක් නෑ රැක ගත් බූමි කොටින්ට ගියා මේ අන්ඩුවේන් කෝටින්ට චාන්ස් ගොඩක් දුන්නා අර්චුනා වගේ කොටි පර්ලි මේන්තුවට ගියා....එකයි උනේ😢😢

    • @mirigamaleelananda7964
      @mirigamaleelananda7964 11 годин тому

      ස්වාධීන ඉල්ලා පාර්ලිමේන්තු ආවට ආන්ඩුව පලිද බන් ඌට චන්දෙ දීපු නිසානෙ පාර්ලිමේන්තු ගියේ අනික කරුනා අම්මන් පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන කාලෙ උබල කෝමාවෙලාද හිටියෙ

  • @ThilinaThilina-p4o
    @ThilinaThilina-p4o 22 години тому

    Adarei sanjeewa aiye .oya nisai api balanne mewa.. love you 💚

  • @dilmusicsl6338
    @dilmusicsl6338 14 годин тому +2

    මෙදා පාර ප්‍රභාකරන් දෙවියන් ලෙස සලකන එකෙක් පාර්ලිමේන්තුවට අැවිත් ඉන්නෙ.😂😂

    • @chamodgamage1026
      @chamodgamage1026 12 годин тому

      ආයෙත් එනකම් අපි බලං ඉන්නේ මෙදාපාර සුන්නත්දූලි කරලා දානවා LTTE නමත් එක්කම 😅

  • @GrandAvalon
    @GrandAvalon 22 години тому +1

    ❤❤❤❤❤ budu seranai ❤❤❤❤

  • @shanukds1971
    @shanukds1971 23 години тому

    අද තමා 1st comment දාගන්න පුලුවන් උනේ🌹🌹🌹

  • @chamindabandara4917
    @chamindabandara4917 22 години тому +1

    Hema dama wage adath supiriyak ආදරෙයි ❤❤❤❤

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 22 години тому +1

    Vedio ekak danaman tama balan hitiye.😊❤

  • @SithumsarangsAbewardana
    @SithumsarangsAbewardana 22 години тому

    Nice❤

  • @thennakoon-w
    @thennakoon-w 3 години тому

    මියගිය රණවිරුවන්ට කරන්න පුලුවන් හොදම උත්තමාචාරය තමා වැඩි වැඩියෙන් ළමයි හැදීම. යුද්දෙ නිසා අපිට නැති උන ජීවිත අප්‍රමාණයි. ඒ ජීවිත නිසා අපිට බිහිවෙන්න තිබ්බ අනාගත පරම්පරාවක් නැති උනා. සාදාරණ සැකයක් තියනව මේ වීර ජාන අපිට නැතු උන හින්දද අපිට මේ වගේ බංකොලොත් රටක් උනේ කියල. මේ වීර ජාන තියන ඉදිරි පරම්පරාවක් හදන්න. අනික ධර්මය පැත්තෙනුත් මියගිය රණවිරුවන්ට නැවත මේ බිමේ උපදින්න අවස්තාවක් ලබා දීමක්. අපේ රට නැවතත් ලෝකෙ දිලිසෙන රටක් කරන්න රටට ආදරේ කරන දරු පරපුටක් බිහිකරන්න.

  • @rimzerizana4362
    @rimzerizana4362 11 годин тому

    Real hero's ❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 години тому

    චිරං ජයතු විරුවාණනි!!!❤🙏

  • @Thenationalistr
    @Thenationalistr 11 годин тому +1

    මේ මිනිස්සු කරපුවා අපරාදෙ ඉතින් තව ටික දවසකින් ඊලම ලියල දෙනවනෙ

  • @SamanJayathissa
    @SamanJayathissa 14 годин тому

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈

  • @BandaraChaama
    @BandaraChaama 10 годин тому

    Sf ට්‍රැකර්ගේ එකක් ඔනී අයියා❤

  • @kaniyaff8887
    @kaniyaff8887 23 години тому

    Dapu gaman baluwa❤

  • @gihanwijethunga6461
    @gihanwijethunga6461 15 годин тому

    ❤boose kollek

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 16 годин тому

    උබ පට්ට ඩයල් එකක් බං❤❤❤❤❤❤

  • @DilharaWeerawardhana
    @DilharaWeerawardhana 11 годин тому

    Sf kodige ekak dennako sanjeewa aiye❤❤❤❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 14 годин тому

    ජාතියම හිස නාමා ආචාර කරනවා, මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
    අභාධිත රණවිරුවන්ට නිරෝගී වේවා❤️❤️❤️

  • @asankashalika5869
    @asankashalika5869 20 годин тому

    යක්කු ❤❤❤

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 11 годин тому

    රණවිරු සෙවන ලගින් යන එන වාරයක් පාසා..හිතට දුකක් දැනෙනවා...ඒත් හදවතින්ම හැමදාමත් ගරු කරනවා රණවිරු වන්ට❤❤💪🫶🫶🫶🫶✌️🇱🇰🇱🇰🇱🇰🌹🌹🥹🙂❤️

  • @rehansaksh5529
    @rehansaksh5529 12 годин тому

    💙

  • @GimhaniChathurangani
    @GimhaniChathurangani 16 годин тому

    Miyagiya siylu ranaviruwan hata niwansuwa labewa🙏🙏🙏🙏

  • @senuladilen14perera14
    @senuladilen14perera14 10 годин тому

    🙏🙏🙏🙏🙏🙏

  • @dishanranasinghe2093
    @dishanranasinghe2093 22 години тому

    👍

  • @upulpriyantha2362
    @upulpriyantha2362 17 годин тому

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 9 годин тому

    මේ රටේ ජාතික ගීය වගේම, රණවිරු ගීතයක් නිර්මාණය කරලා,,ඒක සියළුම ජනමාධ්‍ය ආයථන වල, හිරු නැගෙන පැයේත්,, හිරු බැස යන පැයේත්, අපි හැමෝම වෙණුවෙන් මියගිය සහෝදර රණවිරුවන් සහ ආභාදිත වූවන් වෙණුවෙන් අනිවාර්‍යෙන්ම වාදනය කිරීම අනිවාර්‍යෙ කල යුතුමයී..

  • @warunapradeep3763
    @warunapradeep3763 23 години тому

    ❤❤❤

  • @SadaRanasinghe
    @SadaRanasinghe 20 годин тому

    ❤️🙏💐

  • @nethukiLiyanage-j6x
    @nethukiLiyanage-j6x 17 годин тому +2

    මේ කතා ඇහෙන කොට ඇස් වලට කදුලු එනවා. කොච්චර කැපකිරීම් කරලද මේ උදාර,විරුවෝ මේ පින්බිම බේර ගත්තේ තුණුරුවන් සරණයි සර් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් වනැස බොහොම පින් ඔබ අති විශිෂ්ඨ මාධ්‍ය මෙහෙවරක් කරන්නේ.❤🇱🇰🙏💪❤

  • @gaminijayalath8496
    @gaminijayalath8496 9 годин тому

    🇱🇰❤️👍

  • @gayankavinda7892
    @gayankavinda7892 23 години тому

  • @freesky9311
    @freesky9311 15 годин тому

    ❤❤❤🎉🎉🎉🌠

  • @RmSprathanayak
    @RmSprathanayak 22 години тому +1

    2009මැයි 18 එත් කිවුවේ 2008කියලා

  • @nadishaniwipulasooriya7415
    @nadishaniwipulasooriya7415 22 години тому

    🙏🙏🙏🙏

  • @NalinPriyashntha
    @NalinPriyashntha 22 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YaddehigeChaminda
    @YaddehigeChaminda 21 годину тому

    ❤🎉❤

  • @sasankalakshan2193
    @sasankalakshan2193 12 годин тому

    කරුණා අම්මාන් කියනවා ප්‍රභාකරන් මැරුණා කියලා. කොහොමද මේකත් plan එකක් උනොත්?? ප්‍රභා වගේ තව එකෙක් හිටියා කියලා මම අහලා තියෙනවා.

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 12 годин тому

      ඒ අනිත් එක්කෙනාට වේලාසනම ගැහුවා.ප්‍රභාකරන් ගේ මස් සාම්පල් එකක් ගත්තා test කරන්න

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 20 годин тому

    ❤❤❤❤❤🤟🤟

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 20 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @උඩුගම්බලාඅමුණනකවිඅහුර

    2011 නේද යුද්ධය ඉවර උනේ..මාලිමා අගමැතිනිය කිව්වේ 2011 කියල ..😆😆😆

  • @sasankalakshan2193
    @sasankalakshan2193 12 годин тому

    රජය පිළිගත්තා කරුණා අම්මාන් කියපු ගමන්. බැරි වෙලාවත් මේකත් plan එකේම කොටසක් උනොත්?? ඒ කියන්නේ ප්‍රභා මැරුණා කියලා කරුණාම අපිට ඔප්පු කරලා, කරුණා අම්මාන් ශ්‍රී ලංකාවේ ඌටම තැනක් හදාගෙන දේශපාලන හයියත් අරගෙන ආය ප්‍රභා කෙනෙක් ආවොත්?? මේ කතාවේ කියන හැටියට කරුණා පිළිගෙන තියෙනවා මේ ඉන්නේ ප්‍රභා කියලා. ඒකත් plan එකේම කොටසක් උනොත් කොහොමද? බුද්ධි අංශ නිලධාරියෙන් වැඩසටහනක මේ ළගදි කිව්වා තාමත් කරුණා අම්මාන් වෙනුවෙන් පන උනත් දෙන්න පිරිසක් ඔහු වටේ ඉන්නවා කියලා

  • @shanukds1971
    @shanukds1971 23 години тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤

  • @DeeshaniMorley
    @DeeshaniMorley 22 години тому

    Wadak na apy kollo bera gattu bima pawelq dila tiyenne issaarahata bala ganna puluwan

  • @roshanrasika9774
    @roshanrasika9774 20 годин тому

    Meka tamai itin ape vinode..😘😘🫡🫡🫡🫡💯🇱🇰🇱🇰

  • @SauruThilak
    @SauruThilak 22 години тому

    4 vir❤❤❤

  • @SugaghMaduranga
    @SugaghMaduranga 18 годин тому

    stp lalith.. ape 18 kollek

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 20 годин тому

    ❤🇱🇰☸️👮🙏

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 20 годин тому

    🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺

  • @SurangaSampath-r8q
    @SurangaSampath-r8q 20 годин тому

    🙏✍💪✍🙏💞💞💝

  • @RanuthWikramathanthi
    @RanuthWikramathanthi 20 годин тому

    🙏🥹🙏🙏❤️‍🩹🫶

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 22 години тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 11 годин тому

    CHRAN JAUATU RANA VIRUWATA

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 15 годин тому

    Respect❤

  • @erandalakshan6887
    @erandalakshan6887 23 години тому

    ❤❤❤❤❤❤❤

  • @samindabuddhika895
    @samindabuddhika895 12 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RohanaKamal-o5r
    @RohanaKamal-o5r 21 годину тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chanu1228
    @Chanu1228 23 години тому

  • @RanjithRanjithamarasinha
    @RanjithRanjithamarasinha 22 години тому

    ❤❤❤❤❤

  • @JeratPiris
    @JeratPiris 21 годину тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asokasilva8611
    @asokasilva8611 16 годин тому

    ❤❤❤❤❤❤❤❤