තනිකඩ ඔයාට ලබන අවුරුද්දේ ආදරය හිමිවෙයිද..

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 313

  • @sarayatiya
    @sarayatiya Рік тому +107

    තනිකඩ ළමායි 🙋😁 ..
    ඔන්න ඉතින් ඔයාට ගැලපෙනම කෙනා ඉක්මනින්ම ලැබෙනවා 😁😁

    • @ia_video343
      @ia_video343 Рік тому

      ක්‍රශ් තමා😌🤭

  • @madurajapaksha7448
    @madurajapaksha7448 Рік тому +65

    ආදරය බලාපොරොත්තු වෙන අයට ලස්සන යහපත් ආදරයක් ලැබේ⁣වා.❤🙏 ආදරණිය විශ්වයට ස්තුතියි 🙏

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 Рік тому +12

    සහතික ඇත්ත,
    1) කට තමා සේරටම මුල..
    2) අතීතෙ එක්ක එල්ලිලා ඉදිල්ලෙන් තමා තාමත් විදවන්නෙ..

  • @dahamkutiyad
    @dahamkutiyad Рік тому +23

    අවංක ආදරයක්,අවංක හැමෝටම ලැබේවා...❤️

  • @TharushaDilshan-rf3vv
    @TharushaDilshan-rf3vv Рік тому +5

    අයියෙ ගැම්මක් ඔයි ඔකොම ඇත්ත 100% එයා හම්බුන තැන ඉදල ඔකොම හරි

  • @gavithripriyashani5288
    @gavithripriyashani5288 Рік тому +22

    හිතේ ඉන්න කෙනා ගැන හරියටම කිව්වා අයියේ හිතේ ඉන්න කෙනාම මට කවදාහරි හම්බ වෙන්න ඕනේ. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤🌍🌸🍃

  • @Imasha_Welivita
    @Imasha_Welivita Рік тому +25

    එයාගෙන් ඉක්මනට කෝල් එකක් ලබා දුන්න විශ්ව මාතාවට ස්තූති වේවා 😊

  • @ia_video343
    @ia_video343 Рік тому +15

    Pile number 2 ඔව් එයා කතා කරන කම් ඉන්නෙ එයාව ලබා ගන්න ටිකක් අමාරුයි . ඒත් එයා ලැබෙනව එයා කතා කරනව විශ්ව මාතාවට ස්තූතී🥰❤❤❤🤗🤗🤗🤗🤗 🤝

  • @senelijayodya
    @senelijayodya 9 місяців тому +2

    හිතෙ ඉන්න කෙනාවම ලැබුනොත් ඇති❤

  • @DilrukshiThisera
    @DilrukshiThisera 16 днів тому

    මට හොද අවන්ක ආදරේ ලබ දුන්න විශ්ව මාතවට ස්තුතියි ❤

  • @DanushiDarmasena
    @DanushiDarmasena Рік тому +6

    වෙන කවුරුත් නෙවෙයි හිතේ ඉන්න එයාව ලැබුනොත් ඇති ❤❤❤❤විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ....ස්තූතියි🎉🎉🎉🎉❤❤❤❤

  • @shalipremasiri4527
    @shalipremasiri4527 11 місяців тому +3

    File :02 .ගොඩාක් ස්තූතියි අයියේ.තනිකඩ අයට තව videos ගේන්නකෝ ❤️❤️

  • @kushani2007
    @kushani2007 Рік тому +14

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.. ❤ කිව්ව ඔක්කොම ඇත්ත.. 💕මා හට නිර්මල පිරිසිදු ආදරයක්‌ ලැබේවා..❤

  • @dileshas9180
    @dileshas9180 Рік тому +10

    විශ්ව මතාවට ස්තූතියි ✨🙏 ෆයිල් නම්බර් 2 හරියටම කිව්වා මන් එයා කත කරනකන් බලන් ඉන්නෙ 😪 එයා ඉක්මනට මන් ගාවට එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා🙏🙏🙏

  • @moon.1111.
    @moon.1111. Рік тому +28

    සේරම ඇත්ත.හිතෙන හැමදෙයක්ම කියනවා..😅💔 ස්තූති ..මට ගැලපෙනම කෙනා හමුවීම ගැන සතුටුයී..❤❤❤❤ විශ්වයට ස්තූති ❤❤❤❤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 11 місяців тому +2

    මාගේ ආදරය මාව හොයාගෙන එන්න........විශ්වයෙන් මට උදව් ලැබෙනවාමයි...ස්තුතියි විශ්වයට !

  • @SanjeewaniRathnayake
    @SanjeewaniRathnayake Рік тому +6

    මගේ අදරේ මට ඉක්මනින් හමුවේවා මගේ විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 25 днів тому

    ඔයා කියපු දේවල් හරියට ඔක්කොම දේවල් හරි මට අහන්න බැහැ ලැජ්ජායි එයා මගේ යාලුවෙක් මම තෝර ගත්තේ 1 වැනි කාඩි එක්ක ගොඩක් ස්තුතියි .ඔන්න මහත්තයෝ ඔයා හැඩ වැඩ දාලා කතා කරන.නිසා කෙල්ලො ඔයාට වශි වෙලා ඉන්නේ ඔන්න අපි නමි දන්නේ නෑ ඔයා නැති උනොත් අපිට තමයි පාඩු අපි ටැරෝ බලන්නේ කාගෙන්ද 🙏🙏🙏❤️❤️❤️

  • @Hashini-i7t
    @Hashini-i7t 3 місяці тому +1

    Pile 1යි 2යි දෙකම!! ඒ දෙකෙන්ම කියපු ගොඩක් දේවල් ඇත්ත😢anyway thanks ❤

  • @namallk2409
    @namallk2409 Рік тому +12

    1 තෝරගත්ත අය like කරන්න

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl Рік тому +4

    333.ඇත්ත...හැබැයි මට අයේ අදරයක් එපා දෙවියනේ 🙏 thank you mother universe ❤️🌏🙏

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 4 місяці тому +1

    ආදරණීය විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @C_H_W_
    @C_H_W_ Рік тому +15

    දෙවියනේ මේ තරම් හරියට හිත කියවන්නේ ඇයි ? මාර ම පුදුමයි. ❤

  • @lakshikarandiwala6533
    @lakshikarandiwala6533 11 місяців тому +1

    මම බලාපොරොත්තු වෙන අවංක ආදරය මට ලබාදීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏

  • @SitharaKulasekara
    @SitharaKulasekara Рік тому +5

    අයියාගේ කටහඬත් භාවනක් ❤

  • @Kasuni1996
    @Kasuni1996 Рік тому +5

    හම්බෙන කෙනා කෙසෙ වෙතත් අර ඉතුරු මම ගැන කියපු ටික සහතික ඇත්ත 😒 . Pile 1

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv Рік тому +3

    මා හට ලස්සන සුන්දර ආදරයක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤️

  • @krisha-c5w
    @krisha-c5w 7 місяців тому +2

    අයියා ඔයා කියපුව ඔක්කම ඇත්ත🌸💗🙏🙏

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu Рік тому +6

    මාගේ ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ආරක්ෂක දේවදූතයන්ටත් අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං 🙏❤️ nb 1

  • @dilhanichandrasena6688
    @dilhanichandrasena6688 Рік тому +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤ 🙏

  • @rasikarathnayake5575
    @rasikarathnayake5575 7 місяців тому +1

    අනිවාර්යයෙන්ම mta hoda awaka adrayaka labanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Vihagasathsara-zm6rw
    @Vihagasathsara-zm6rw Рік тому +3

    කිව්ව එක ඇත්ත හරි හිත රිදිලා ඉන්නෙ එයාගෙ එයයි එනවා කිව්ව⁣ා..

  • @MalishaMadurangi
    @MalishaMadurangi Рік тому +3

    අයියෙ ගොඩාක් ස්තූතියි ♥️🙏🥰,,විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි ♥️🥰🙏

  • @chamarachathuranga5723
    @chamarachathuranga5723 Рік тому +2

    Ane ඇත්තටම බලන් හිටියා කිව්වා වගේ 😣❤

  • @hansanikavindya6096
    @hansanikavindya6096 7 місяців тому

    මගේ ආදරේ මට ලැබුනා විශ්ව මාතාවට ස්තුතියි ❤️

  • @lakshmikumari1143
    @lakshmikumari1143 2 місяці тому

    විශ්ව මාතාවන්ට ස්තුති වේවා

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Рік тому +1

    මට හොද ආදරයක් ලැබිලා තියනවා,එයා මට ගොඩක් ආදරෙයි මට සියලුම දේ ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @ia_video343
    @ia_video343 Рік тому +3

    Pile number 2 ඔයා හරියටම හරි 🤝🥺 තැන්ස් 🥰

  • @shashinishanika7047
    @shashinishanika7047 Рік тому +4

    Pile 2❤❤..godaak ස්තූති aiye

  • @thakshilaperera950
    @thakshilaperera950 Рік тому +5

    අද රතුපාටින් බබලනව ❤❤❤

  • @preethikakumari5976
    @preethikakumari5976 Місяць тому

    දෙවියනී හරියට කීවා 02 තොරා ගත්තේ, කට නිසා තමා සේරම උනේ දැන් බලන් ඉන්නවා එයාගේ තරහා අඩු වෙනකල් 🥲🥲

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 Рік тому +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !❤❤❤❤❤❤❤❤

  • @chamilanilanthi1027
    @chamilanilanthi1027 Місяць тому

    File no 2 කිව්ව ඒවානම් ඇත්ත😅 කට නිසා තමා ඔක්කොම අනික පරණ දෙවල් හිතන එක😒😪

  • @wasanthawasantha2058
    @wasanthawasantha2058 11 місяців тому +1

    Pali 3 oyata godak istuti viswa matawatat mage ista dewataun wahanselatat aneka warayak istuti❤❤❤

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns Рік тому +2

    මාගේ විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.ඔබතුමාටත් ස්තුතියි.❤️🦋🙏

  • @susantanamili4753
    @susantanamili4753 5 місяців тому +1

    තනිකර ඇත්ත දෙක

  • @kavithrarankoth7273
    @kavithrarankoth7273 Рік тому +3

    2 😍
    Aththama kiwa...

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 Рік тому +1

    ඔයා කිව්ව අකුරෙන් අකුර හැමදේම ඇත්ත....

  • @rainrain751
    @rainrain751 Рік тому +2

    විශ්වයට ගොඩක් ස්තුතියි ❤🙏 ඔබ තුමාටත් ගොඩක් ස්තුතියි ❤ බුදු සරණයි ❤️❤️

  • @rashikanarangoda5210
    @rashikanarangoda5210 Рік тому +160

    අනේ වරදවා හිතන්න එපා මහත්තයෝ. මම තනිකඩ ගැහැනු ලමයෙක්. මට වයස 22. ඇත්තමයි කියන්නේ. Taroot කෙසේ වෙතත් මට නම් ඔයාට හිත ගිහින් තියෙන්නේ. ඔයා තමයි ම ක්‍රශ් එක ❤️❤️❤️

  • @thanujalasanthi7442
    @thanujalasanthi7442 5 місяців тому

    කියපු හැමදෙයක්ම ඇත්ත. ස්තූතියි !

  • @HarshiRupasinhe
    @HarshiRupasinhe Рік тому +1

    Caed 3 ඇත්ත ම කිවා❤❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Рік тому +2

    විශ්ව මාතාවට ඉශ්ට දෙවියන්ටස්තූතිය් ස්තූතිය් ස්තූතිය් අපි දෙන්න තරහ වෙලා ඉන්නෙ එයාගෙන් කෝල් එකක් එනකන්.බලාගෙන ඉන්නෙ කියපු දේවල් හරි ඔබටත් ස්තූතිය්

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 Рік тому +6

    File 2. Attatama eya kata karanakan balan inne. ❤❤❤

  • @ajithperera1191
    @ajithperera1191 Рік тому +8

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤

  • @sudeshusayakumara8007
    @sudeshusayakumara8007 2 місяці тому

    3.weni.card.Eka.hariyatama.hari.mahathtato.okkoma.kiuwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ia_video343
    @ia_video343 Рік тому +5

    මෙ අවුරුද්ද ඇතුලත crush එක ලැබෙයිද කියල දෙනවද 🥺🥺

  • @Soul-j9b
    @Soul-j9b Місяць тому +2

    අනේ ලස්සන වැඩි ෆයිල් එකක් විතරක් දාන්න එප හිත යන්නෙ ඒකට විතරයි .. 1 හැමෝම තොරල තියෙන්නෙ 😮

  • @nipuni84
    @nipuni84 Рік тому +5

    Oua kiuwa hemadema hari pile 3tenkyouu universe🦋mata himi adaraya labadunnata🦋🦋❤️

  • @sachiwijesinghe631
    @sachiwijesinghe631 Рік тому +3

    Anee ayye ai video daann prkku 🥺 video ekk daankm bln hitiye tnqq

  • @DhanudiAyeshika
    @DhanudiAyeshika Рік тому +6

    Fil 1 ඇත්තටම මන් ගැන කියපුවා ඇත්ත 😣😒මට මෙක බැලුවාම හිතෙන්නෙ ex ගැන කිව්වා කියලා උද්දච්ච විදියට උපදෙස් දෙන්නෙ එයා තමා ආයෙ එවගෙ කෙනෙක් හම්බෙන්නෙ කියද්දි මගෙ හදවත 😣😔

    • @balckbrown-ko5ww
      @balckbrown-ko5ww Рік тому

      Same....anthimedi thama.....kiwwe....hitha hadenama deee kiyawune....tharahawuna kenek yaluwayi kiyala.....kiwwa hademma eyata same

  • @PiyumiPramodima
    @PiyumiPramodima Рік тому +1

    විශ්වමාතාවට ස්තූතියි ❤️🙏මගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් ස්තූතියි ❤️🙏and thank you 🤗

  • @piumi5858
    @piumi5858 Рік тому +2

    හිතේ ඉන්න කෙනා ගෙනම කිව්වා , 😀😍 Thank you reading එක දුන්නට අයියා .🙏🙏🌸🌸 Thank you universe 🙏💙🌏🌸🌸🌸💫💫

  • @chutidi8373
    @chutidi8373 Рік тому +2

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා...!🙏🙏🙏🙏🙏

  • @chamindakumara9647
    @chamindakumara9647 Рік тому +1

    ඔබතුමාටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @anushkadrums8744
    @anushkadrums8744 Рік тому +1

    ඔක්කොම ඇත්ත අයියේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🥰❤️🙏

  • @nethukiamaya5766
    @nethukiamaya5766 Рік тому

    අයියෙ මං තේරුවේ pile 2
    ඔයා කිව්වා හරියටම හරි.මේ දවස් වල ලොකු ප්‍රශ්නෙක ඉදලා ඒක ටික ටික විසදෙන ගමන් ඉන්නෙ.ඒ වගේම මට එයාව ලබාගන්න නම් ලොකු යුද්දයක් කරන්න වෙනවා.ඒ වගේම එයා නායකත්වය දෙනවා මොකද එයා ටියුශන් සර් කෙනෙක්.මගෙ වචන පාවිච්චිය තමයි අවුලකට තීන්නෙ.ඒ වගේම මගෙ ලොකුකම නිසා මං බලන් ඉන්නෙ එයා කතා කරනකම්.අනෙ මංදා ඔයා හිත් කියවන මායාවක් අයියේ❤️😌

  • @shzvii2004
    @shzvii2004 Рік тому +2

    ගොඩාක් ස්තූතියි ආදරණීය විශ්වය.
    ගොඩාක් ස්තූතියි අයියේ.❤

  • @ChandaniKusumalatha-p1m
    @ChandaniKusumalatha-p1m Рік тому +3

    Pile no 2.kiuwa hamadema aththa.thanks.❤❤❤❤

  • @S.ASamantha
    @S.ASamantha Рік тому +1

    ගොඩාක් ස්තුතිය ඔබට මහතා විස්ව මාතාවට ස්තුති

  • @KaushalyaNiroshani-v8u
    @KaushalyaNiroshani-v8u 9 місяців тому

    මම 2වනි කාඩෙක තේරුවේ ඉතින් මේකෙ කිය වුන සේරම ඇත්ත

  • @muthuhewage5137
    @muthuhewage5137 Рік тому +5

    Pile 2 thank you

  • @sandimaupamali3686
    @sandimaupamali3686 Рік тому +1

    Thank you universe 🙏 ☘️💚☘️ Thank you my Angel 🙏 ☘️💚☘️ Thank you 🧚🧚🧚👼👼👼✨️✨️✨️❤❤🌠🌠🌠🌠🦋🦋🌈️🌈️☁️☁️🎀🎀🎀🙏🙏🙏

  • @dishnimasakorala4204
    @dishnimasakorala4204 Рік тому +1

    A okkotama wada oya Enna Enna lassana wenawoo 😌❤️

  • @thilinanishad
    @thilinanishad Рік тому +1

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි 🙏!!!

  • @lakshaniadhikari7979
    @lakshaniadhikari7979 Рік тому +3

    Pile 2 thank you mother universe ❤

  • @RositaPhillips-m7x
    @RositaPhillips-m7x Рік тому +3

    Thank you
    Thank you mother universe ❤

  • @NisalmaNethdini-uw5ox
    @NisalmaNethdini-uw5ox Рік тому +3

    Pile no 2
    kiwwa hamadema aththa
    thank you ❤

  • @shanikaherath1111
    @shanikaherath1111 Рік тому +1

    ඔබතුමාට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️

  • @user-eb1yu1sh6g
    @user-eb1yu1sh6g Рік тому

    1 pile .කිව්ව දේවල් ඇත්ත මන් කෙනෙක්ගෙන් අහන්නේ නැතුව ඉන්නේ.එත් මන් එයට එක කියන්න හිටියේ පස්සේ මට ආරංචි උනා එයාට ගෙදරින් ප්‍රොපෝස් එකක් ඇවිත් කියලා 🙂

  • @ashmikawayq3495
    @ashmikawayq3495 Рік тому

    විශ්ව මතාවටත් ඕබ තුමාටත් ගොඩක් ස්තුතියී 🙏

  • @samithabagya9016
    @samithabagya9016 Рік тому +1

    Pile 2 thnky thnky wishwa mathwatw...

  • @qatarqatar5220
    @qatarqatar5220 Рік тому +1

    Kiyauna dawal okkoma aththa mama gaththe 03 wishwa mathawatath obathumatath isthuthi.🧚‍♀️🧚‍♀️

  • @lakshaniadhikari7979
    @lakshaniadhikari7979 Рік тому +4

    Pile 2

  • @jeminibandara2106
    @jeminibandara2106 11 місяців тому

    Thank you mother universe 🧿🦋💫🧚🌈️😇🫀❤️

  • @SewminiRathnayake-jl7oy
    @SewminiRathnayake-jl7oy Рік тому +2

    File 2 ❤️
    sampurnayen attac eya kata karanakan balan inne ❤️🥰

  • @Ishini17161
    @Ishini17161 Рік тому +4

    Kohoma kiynwd mnd.kiypu hemadema hari 100%.thanks aiye ❤️❤️

  • @Shaadi-111
    @Shaadi-111 11 місяців тому +1

    Thank you so much ❤thank you mother universe 🌏🙏🏻🧿♾️🦋♥️💐

  • @DeepikaKrishanthi-f7i
    @DeepikaKrishanthi-f7i Рік тому +5

    Oyanam maarama lassanai appa.as valinuth katha krnwne.

  • @Imasha_Welivita
    @Imasha_Welivita Рік тому +9

    ගොඩක් ස්තූතියි අයියේ! මගෙ එක්කෙනා ආයි එයි කියලා හිතෙනවා , හරියටම හරි කිව්ව දේවල්,, 🥰💛 වතුර තියෙන තැනකට ගිහින් ඕකව වතුරට දානවා 😂

  • @SANDU650
    @SANDU650 Рік тому +1

    Please A/l ගැන video එකක් ගේන්නකෝ අයියේ

  • @---laki---girl990
    @---laki---girl990 Рік тому +8

    Lassanai ayiye oy😘😘😘❤

  • @jdjdbbdbdsbssjssjsb843
    @jdjdbbdbdsbssjssjsb843 Рік тому +2

    Pile no 2.. hariyata hari

  • @emaema7457
    @emaema7457 Рік тому +5

    3 card eka atthama attha ❤❤

  • @mashifrenando6954
    @mashifrenando6954 Рік тому +3

    Pile number 2 tnx universe ❤

  • @hiruniathma9193
    @hiruniathma9193 Рік тому

    විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏❤️🌻 ඔබතුමාටත් බොහොම ස්තූතියි 🙏❤️🥰

  • @janakasampath2939
    @janakasampath2939 7 місяців тому

    එකනම් හරි හැබැයි 👍

  • @NilakshikaPihiliangegedarapras
    @NilakshikaPihiliangegedarapras 2 місяці тому

    හරි ටම හරි 👍

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 Рік тому +1

    Video eka 👍👍👍 angle message gana video ekak Genna

  • @shashi668
    @shashi668 Рік тому +1

    2 😁 kiyapu dewal okkoma aththa 😁