ඔයාගේ ඊළඟ ආදරය මෙන්න | Your Next Love ❤ | එයා ඔයාගෙම කරගන්න

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 710

  • @Madushanipathirana0109
    @Madushanipathirana0109 Рік тому +59

    Ex ගැන හිතිලා දුක හිතුනම මේවා එකක් බලනවා, මගෙ පැත්තට සතුටුහිතෙන දෙයක් කිව්වම පට්ට හැපි ඉතින්,😂😂😂😂😂😂😂😂😂

    • @jagathkumara7272
      @jagathkumara7272 11 місяців тому +1

      එකනම් ඇත්ත එත් අපි එතනම අනේ මන්දා

    • @jagathkumara7272
      @jagathkumara7272 11 місяців тому +1

      අපි හැමදාම අසරණයි 😭😭😭😭😭😭

    • @sachinikadewmini2474
      @sachinikadewmini2474 7 місяців тому +1

      Me too 😂❤

    • @HashaniHashani
      @HashaniHashani 5 місяців тому

      මාත්😂😂

    • @Imasha_Welivita
      @Imasha_Welivita 5 місяців тому

      මාත් බම්😂😂😂😂

  • @Min_taeri
    @Min_taeri Рік тому +91

    ඔයාගෙ කටහඩයි රූපෙයි දකින අහන එක නම් මාරම සැනසීමක් මහත්තයෝ ❤❤❤

  • @oshalaperera5751
    @oshalaperera5751 6 місяців тому +7

    මාගේ ආදරේ නැවත මට ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වෙමි🙏❤️

  • @ChutiDoni-u1q
    @ChutiDoni-u1q 9 місяців тому +10

    File no 2❤ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 😊❤

  • @ashanilupul4942
    @ashanilupul4942 Рік тому +16

    File no 3
    ඇත්තම කියලා😂.එයා මට ආදරෙයි.ඒත් මගෙ කටත් හොද නෑ උගෙ කටත් හොද නෑ😂 overythinkig කෙනෙක් මම 😢😢 ඒ නිසා

  • @Min_taeri
    @Min_taeri Рік тому +44

    File no 2,, මේ වෙලාවෙ මම හිතුවෙත් එයා ගැන .එයා ලැබුනනම් කියල ජීවිතේ අනන්ත හිතල තියෙනව.. මේ රීඩින් එක ඇත්ත නම් ඇත්තටම කාලයක් ගියත් කමක් නෑ .සැනසීමෙන් ඉන්න ලැබෙනවනම් ❤❤❤ගොඩක් ස්තූතියි ඔයාට

  • @Anji9620
    @Anji9620 Рік тому +51

    විඩීයෝ එක දිග වෙන තරමට අපිට ජීවිතේට ගන්න තියන දේවල් ගොඩක් තියනවා.ඒ නිසා මේ විදිය වෙනස් කරන්න එපා....🙏

  • @nayanawijebandara4387
    @nayanawijebandara4387 Рік тому +6

    ඔයා ඉදිරිපත් කරන විදිය හා ඔයාගෙ රුපෙ භාවනාවක් වගේ. කියන ඒව ඇත්ත. සමහර රිඩස්ල වගෙ ඕව යන්න එපා බුදු සරනයි

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 Рік тому +10

    මම තේරුවෙ 3..ඇත්තටම කිව්වොත් මට කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා ඒත් මම අකමැති කිව්ව ඒත් එයා තාම බලාපොරොත්තුවෙන් ඉන්නවා.එයා මේ දවස්වල අසනීපෙන් ඉන්නෙ..මේ ගැන කියපු ඔක්කොම ඇත්ත..බොහොම ස්තූතියි ඔබට..ඒ වගේම ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ආදරණීය සහකරුවෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @senelijayodya
    @senelijayodya 8 місяців тому +2

    ❤❤ හිතපු විදිහටම කාලයක් ගිහින් හරි හොද දෙයක් වෙනවනම් එච්චරයි .විශ්ව මාතාවට 🙏 ස්තූතියි

  • @mashifrenando6954
    @mashifrenando6954 Рік тому +11

    Pile number 3 හරියටම හරි කට නිසා හැමදේම නැති කර ගත්ත කෙනෙක් මම 🥺💗

  • @ChathuDil-yh6yq
    @ChathuDil-yh6yq Рік тому +3

    ඔයා හරිම ෂෝක්.. මේ දවස්වල නම් හිත රිදිලා ඉන්නෙ එයා නිසා..

  • @ruvii_0312
    @ruvii_0312 4 місяці тому +1

    file 3 මේ විඩියො එක මන් මීට අවුරුද්දකට කලින් බැලුව එවෙලෙ මට නොතෙරුනා තෙරුම් ගිය නම් මෙච්චර දුකක් එන්නෙ නැ මගෙ වරද වචන ,වගෙම්ස් හැසිරිම කලබලෙ 😢 ප්‍රශ්නෙන් පස්සෙ අපි ඇත් උනත් දිගින් දිගටම මන් ආදරේ කරේ එයාටමයි 🤍 ඒත් දැන් මන් ඊලග විඩියො එක බැලුව next love එක ඒකෙත් කියන්නෙ එකම කෙන ගැන නමුත් කලිජ් වගෙ වරදක් වෙන්නෙ නැ විශ්ව මාතවට ස්තූතියි මට මේව පෙන්නුවට පතන ආදරේම ලබා දුන්නට ස්තූතියි❤ තරිදුගෙ ආදරේ මටම දුන් විශ්වය ස්තූතියි🤍 ඔබටත් ස්තුතියි ඇත්තම්ස් කියනව මගෙ ජිවිතෙ නම් 🪄

  • @piyumilakshika3466
    @piyumilakshika3466 Рік тому +14

    Pile 2 මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත .ආදරයක් තීනවා තමයි අර කිව්ව වගේ මං ම කතා කරනවා මැසේජ් කරනවා ඔක්කොම කරන්නෙ කිසිම ගානක් නෑ 😥.ඒක නිසා ආදරේ ගැන විස්වාස කරන්න අමාරුයි .කටකාර කෙනෙක් උනත් කමක් නෑ එයා හොදයි නම් 🤭.ඉවසීමෙන් හැමදේම කලාම හරි නේ 😌 විශ්වයට ගොඩක් ස්තූති මේ පණිවිඩය මට දැන්නුවට.ඔබට බොහොම ස්තූති ❤☺️

    • @AchiniImansha-vb1vf
      @AchiniImansha-vb1vf Рік тому

      මගේ බුරුවත් එහෙම තමයි 😡

  • @Mayurisandarekha
    @Mayurisandarekha Рік тому +5

    ආදරය විවාහය සිදුවන කාලසීමාව ගැන video එකක් කරන්නකො

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 Рік тому +4

    ඊළගට හම්බෙන ආදරය කොයි කාලෙද හම්බෙන්නෙ කියල video එකක් කරන්න සර්.
    - ආවර්ජනා -

  • @saumayadharshani7509
    @saumayadharshani7509 Рік тому +6

    100%k ඇත්ත අයියෙ..මම මාස 9ක් බලන් හිටියා..තවත් ඉවසන්නම්..මේ කීව දේවල් මටම කීවා වගේ.හැමදේම ඇත්ත..ස්තූතියි විශ්වයට💖💖💖 file 2

  • @nehu459
    @nehu459 8 місяців тому +1

    Ane sir UA-cam live tarot reading එකක් ගේන්නකෝ 😭🙏🏻

  • @sachinisachee9563
    @sachinisachee9563 Рік тому +1

    මං අද බැලුවෙ..ඇත්තටම කියපු දෙවල් ඇත්ත pile no 2

  • @Rashinadeesha798
    @Rashinadeesha798 Рік тому +14

    හිත ගියෙත් පළවෙනි එකට..ඒකෙදි කීවා එක ආදරේකට තිත තියලා ඉවරයි කියලා...ඒකනම් ඇත්තම ඇත්ත😊💙

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 3 місяці тому

    මට ඇත්ත තෙරැම කරලා දුනු විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ydmkumara2102
    @ydmkumara2102 Рік тому +3

    File 2හැමදෙයක්ම ඇත්ත අයියෙ ඔයා කියපු.මං marry කරලා ඉන්නෙ කටනම් කියලා වැඩක් නෑ එයාගෙ වචන හරි අමාරුයි දරාගන්න.උපදෙස් දෙනවා ගොඩක් නිතරම ඒවගේමයි මේ ආදරේ පරිස්සම් කරගන්න ගොඩක් try කරන්නෙ මං විතරයි.😔

  • @poorlanka861
    @poorlanka861 Рік тому +6

    No 1 කියාපු සේරම ඇත්ත....ඔබතුමාට ගොඩාක් ස්තුතියි... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....❤❤❤❤ මට ගොඩාක් සතුටුයි...😊😊🙏🙏🙏

  • @_Dewgril_
    @_Dewgril_ Рік тому +3

    ලග්න ගැන ගති ගුණ ලක්ෂණ ගැන ❤😊 විඩියෝ එකක් කරන්න අනේ ගොඩාක් කැමතියි එහෙම විඩියෝ එකක් කරනවා නම් 🥺❤️🦋💯🖤🙏🍃

  • @ishhhh...6000
    @ishhhh...6000 Рік тому +5

    2❤️ හරියටම හරි මම දුකින් ⁣ඉන්ෙන්...මගේ ලවි එක බෙිරේකප් උනා..දැන් කටවත් හිත.යන් නැ..❤️
    විෂ්වයට ස්තූතියි මොකද ...හොදට කල්පනා කරලා අය නමි තිරන ගන්නේ...❤️

    • @udayakarunanayaka1387
      @udayakarunanayaka1387 Рік тому +1

      Oyatath ahemada.matath ahema una kochara hodak kalath antimta kisima deyk mataka ne ayata

  • @omansrelanka5761
    @omansrelanka5761 3 дні тому

    ඔයා කියපු හැමදේ හරි සර් හරියට ඔයා එයාව දැක්කා වගේ කිව්වා එයා මගේ යාලුවෙක් මට දැන් එයාට ආදරෙයි කියලා කියන්න හිතුණා සර් ඇත්තටම එයා මට ගොඩක් ගරු කරලා කතා කරන්නේ සර් කිව්වා වගේ එයා රෑ දවස් නැති වැඩ කරන කෙනෙක් වැඩට කමිමැළි නෑ මට ගොඩක් සතුටුයි සර් මට ඒ ආදරය ලැබෙනවා නමි මම ගොඩක් වාසනා වන්තයි සර්ට ගොඩක් ස්තුතියි ස්තුතියි හරියට දැක්කා වගේ කිව්වා මම මෙික හරි ගිය මමන් සර්ට මැසේජ් එකක් අනිවාර්යයෙන් දානවා ස්තුතියි සර් ❤️❤️❤️🙏🙏🙏

  • @HashaniHashani
    @HashaniHashani 5 місяців тому

    File 3. Godak sthuthiyi. Meka ahala නැවුම් බලාපොරොත්තු ගොන්නක් hithta danuna. Me kiypu smhra ලක්ෂණ mita maseyakta kalin samugaththu eyt තියෙනවා . Mn bln inne eya enkm. Wishwayta sthuthi wewa❤

  • @kumariindra9241
    @kumariindra9241 3 місяці тому

    මන් pail no 2 ගත්තේ කිව්ව සේරම ඇත්ත ස්තුතියි ❤️❤️

  • @sujanidissanayaka9348
    @sujanidissanayaka9348 Рік тому +4

    File no 2😍.මගෙ අම්මෝ ඔයා ඇත්තම කිව්වා අයියේ.මට හිතාගන්න බෑ.thank u අයියේ ඔයාට 🙏

    • @nethupriyadarshani-xd7dn
      @nethupriyadarshani-xd7dn Рік тому +2

      Ane ow.matath hithagnna ba File no 2...aththama kiwa.mage love eka brake wenna onna menna.e asse me gana ahuwama hithta sanaseemak.thank you iyyee...vishwa mathawata sthuthii💕💕💕💕💕💕

  • @srimampitiya5609
    @srimampitiya5609 Рік тому +2

    Pile No 3 මං තේරුවේ කොහොමද ඒ ආදරේ මුණ ගැහෙන්නේ කියලා කීවේ නෑනේ

  • @lasanthiiresha2851
    @lasanthiiresha2851 Рік тому +7

    ඔයාව දැකකත් හිත නිවෙනවා ඇත්තටම . ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් . ❤❤❤❤🙏🙏🙏🙏

  • @ruvii_0312
    @ruvii_0312 Рік тому +4

    Num 3 ❤ අනේ හරියටම හරි අනේ මාර පුදුමයක් මේක මන් ඒ විදියටම කරනවා💛 T මගේ වේවා💚

  • @anusadusadu2117
    @anusadusadu2117 11 місяців тому +2

    File no 2 ඔයා කිව සියලුම දේ හරියටම හරි ගොඩක් සතුටුයි මට මගේ නැති උන ආදරය නැවත ලැබේනවනම් ඉවසන් ඉන්නම් ඔන කාලයක් විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏

  • @niwarthanakeshani-dj5kd
    @niwarthanakeshani-dj5kd Рік тому +6

    File 01
    කියපු හැම දේම ඇත්ත.
    ගොඩක් ස්තූතියී.!! ❤️🌻

  • @nissankaperera3206
    @nissankaperera3206 8 місяців тому

    මං තොරගත්තෙ තුන්වෙනි කාර්ඩ් එක හැබැයි ඇත්තටම බලාහිටියා වගේ හැමදේම කියවුනා හරිම සතුටුයි ජයවේවා සුබ දවසක් තව තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි 🥰🥰🥰🥰👍👍👍👍💙💙💙🙏

  • @nissankaperera3206
    @nissankaperera3206 8 місяців тому

    වීඩීඕ එක දිග වැඩිඋන තරමට හොදයි අපිට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් විස්වමාතවට ස්තුති ජයවේවා 💙💙💙🙏

  • @hirubagya4115
    @hirubagya4115 Рік тому +4

    අනේ නම්බර් 3 ස්තූතියි හරිම සතුටුයි කියපු දේවල් ගැන මොකද ආදරණීය ආදරයක් පින්වත් ආදරයක් ලැබෙයි කවදාහෝ හෝ කියන විශ්වාසෙ තියන් ඉන්න කෙනෙක් මන්...පොසිටිව් හැමදේම..ස්තූතියි ඔබට..🙏❤️ ස්තූතියි ආදරණී විශ්වමාතාවට සුභවාදී දේම පෙන්වනාවාට..ස්තූතියි ඉෂ්ඨදේවතාවන්ට මා වටා සිට මට මග පෙන්වනවාට..🙏❤️🌹

  • @rashiniw38
    @rashiniw38 Рік тому +12

    Pile no 3 හරියටම හරි කියපු දේවල් ❤ ඔබතුමාටත් විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූති ❤❤❤❤

    • @jagathkumara7272
      @jagathkumara7272 11 місяців тому

      මගෙත් නො 3 අනේ මන්දා 😭😭දුක තමයි හැමදාම

  • @s.s.3584
    @s.s.3584 Рік тому +1

    File No. 2
    හරියටම හරි. කෙලින්ම කතා කරන කෙනෙක්. කොයි වෙලෙත් උපදෙස් දෙනවා. ආදරේ ලබාගන්න ගේම් ඒකේ තමයි මම ඉන්නේ 😂.එයා සෑහෙන්න හිතන කෙනෙක්. ඔයා කියපු හැමදේම 100% හරි

  • @taniyakuruppuhewage5730
    @taniyakuruppuhewage5730 Рік тому +6

    Pile no 2
    ඔබ කීව දේවල් ඔක්කොම ඇත්ත.මගෙ ජීවිතේ දැන් තියෙන තත්වෙ එහෙමම කියවුනා. ඒත් මට තේරෙන්නෙ නැත්තෙ මේක හොදද නැද්ද කියල...
    ඔබතුමාටත්, විශ්වයටත් ස්තූතිවන්ත වේවා....🙏🙏🙏

  • @UvinduNimsara-d2k
    @UvinduNimsara-d2k 4 місяці тому

    ඔබ තුමා කියන හැම දෙයක්ම ඇත්ත ගොඩක් සතුටුයි ඔබ වැනි කෙනෙක් අලුත් දේවල් අරගන එන එකට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි...❤

  • @tharu3831
    @tharu3831 Рік тому +6

    දිග videos දාන්න අයියේ ඒවා ගොඩක් හොදයි. අයියගෙ readings වලින් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා. බොහොම ස්තූතියි❤️ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ♥️♥️♥️

  • @piyumihansika7272
    @piyumihansika7272 Рік тому +1

    pile no. 3 කියපු හැමදේම ගොඩක් ඇත්ත❤️👍

  • @Sudunona-d5p
    @Sudunona-d5p 7 місяців тому

    හරියටම හරි ඔබතුමා කියපු දේ❤විශ්ව මාතාවට ස්තුතිය

  • @shanikaherath1111
    @shanikaherath1111 Рік тому +10

    Pile no 333❤️🙏❤️ ඔබතුමා කියන හැමදේම ඇත්ත.ඔබතුමාට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️

  • @shermimasha584
    @shermimasha584 8 місяців тому +1

    අනන්ත වු විශ්ව මාතාවට අනේක වාරයක් කෝටි ප්‍රකෝටි සිය දහස් වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏

  • @Trust_official-k8c
    @Trust_official-k8c Рік тому +1

    Pile no 2
    විශ්ව මාතාවටත්🎉, ඔබතුමාටත්🎉 බෙහෙවින් ස්තූතියි ❤

  • @SaraSara-lg2hs
    @SaraSara-lg2hs Рік тому +1

    හිතා ගන්න බෑ බලාගෙන ඉන්නවාහිටියා වගේ ඔයා කියනවා,,,හරියටම හරි ගියාම අනිවාර්යයෙන් කියන්නම්,,,ඇත්තටම තීරණයක් ගන්නබැරිව ඉන්නේ ,,,

  • @tharindulakshan6116
    @tharindulakshan6116 Рік тому +3

    3 විඩියෝ දිග වෙන තරමට අපිට ගන්න තියනව දෙවල් ගොඩයි දිගටම විඩියෝ හදන්න ❤️

  • @senuriyashmikasenuri838
    @senuriyashmikasenuri838 Рік тому +2

    File no 2 අනෙ ඇත්ත කියපුවා ඔක්කොම 🥺

  • @bhashiliyadipita3219
    @bhashiliyadipita3219 Рік тому +3

    No 3... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මන් දැන් ඉන්න සිටුවේශන් එකයි මන් හිතන දේවලුයි එක්ක ඒ කියපු දේවල් ගොඩක් හරි ..වෙනවා කියපු දේවලුත් ඒ විදිහටම උනොත් මගෙ ලයිෆ් එක දිහා බලන් ඉදලා කිව්වා වගේ වෙයි... ඔයාටයි ආදරණීය විශ්වයටයි ගොඩක් ස්තූතියි ....❤️

  • @kavishakavindi88
    @kavishakavindi88 Рік тому +1

    අනෙ අයියා ඔයා කියපු දේවල් ඇත්ත 🥺මන් ආදරෙ නිසා මාර විදිහට විදවන්නෙ Number 2

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 Рік тому +1

    මගේ ෆිල් නම්බර් එක 2.ඔයා කියන්න පටන්ගන්න කොටම,කියපු ඒවා හරියට හරි.Thank you sir ❤.dubai .

  • @Sheensenu
    @Sheensenu Рік тому +1

    අනේ අයියේ 3හරියටම හරි මටම කිව්වා වගේ එයා ගැන කියපු ඔක්කොම ඇත්ත ස්තුති විශ්ව මාතාවට ස්තුති❤❤❤❤❤❤❤

  • @shzvii2004
    @shzvii2004 Рік тому +1

    ඇත්ත ...මං සිලෙක්ට් කරේ file no 2 .. ඔය කියන හැමදේම එයාට තියෙනවා... පොඩි ප්‍රශ්නයක් වෙලා වෙං වෙල ඉන්නෙ අපි...ඒත් ලොකු විශ්වාසයක් තියෙනවා එයා එයි කියලා ..🥺❤

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 3 місяці тому

    මගෙ ආදරය මට ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි

  • @kdajantha7777
    @kdajantha7777 11 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට හරියටම කියනවා ❤👍🙏

  • @dilushinwitharana438
    @dilushinwitharana438 Рік тому +6

    ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤❤මගෙ ආදරේ මට ලැබුනට❤❤

  • @samanthisamanthi3378
    @samanthisamanthi3378 Рік тому +3

    අපිට වෙදනාවක් දිපු කෙනාට දඩුවම ක් ලැබේනවද කියලා රිඩින් එකක් කරන්න

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 Рік тому +2

    ඔයා කිව්ව අකුරක් ගානෙ ඇත්ත මල්ලි.ස්තුතියි.(2 -star )😊

  • @mashigirl224
    @mashigirl224 9 місяців тому

    අයියේ දැන් තියෙන ආදර සම්බන්දතාව මොන වගේද කියලා දෙන්නකො 🙏❤️‍🩹

  • @ishhhh...6000
    @ishhhh...6000 10 місяців тому

    මං කලින් බැලුවා ..එවා විදියටම උනා...😢අද
    අද අයම නිකමි බැලුවෙි ....අද හිත ගියේ 3 ට....ස්තූතියි❤

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j День тому

    පයිල් 1 ස්තුතියි ව්ස්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි

  • @sawmyamadushani3407
    @sawmyamadushani3407 11 місяців тому

    ඔයා කිවුව ඔක්කොම හරි. මට එයාව මගේම කරගන්න මොනවද මම කරන්න ඕනි. දෙවි පිහිටයි

  • @UvindyaAththanayaka
    @UvindyaAththanayaka Рік тому +2

    2 magee crush eka ganamaii kiwwvee 🥺♥️ api dnna ekatamai inne ..... hamadeema hodin vaiii♥️

  • @hiruniathma9193
    @hiruniathma9193 Рік тому +5

    විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!! 🙏❤️🌻
    ඔබතුමාටත් බොහොම ස්තූතියි 🙏❤️

  • @NiroshaChaminda-i2o
    @NiroshaChaminda-i2o 7 місяців тому

    ස්තූතියි ව්ස්වයට ඉස්ට දේවාතාවන් සියලු දෙනාටත් ස්තූතියි

  • @mallikaabewardana992
    @mallikaabewardana992 Рік тому +2

    Number 2ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමාට. ඒ වෙනුවෙන් තව කාලයක් මට ඉවසන්න පුළුවන්. මට ඒක ස්ථිරයි.

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge Рік тому

    මම දන්නවා එයා එනවා කියලා මට විශ්වාසයි ඉවසන් බලන් ඉන්නවා කවදාහරි එනකම්,විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ගාර්ඩින් ඒන්ජල් ඔබටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤

  • @lakshikarandiwala6533
    @lakshikarandiwala6533 11 місяців тому +1

    මම බලාපොරොත්තු වෙන අවංක ආදරය මට ලබාදීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏

  • @worldwide3829
    @worldwide3829 Рік тому +1

    අයියේ මං Select kle Rune no2 ඔයා කියපු වගේ ම කෙනෙක් මට ලැබිලා ඉන්නේ ඔයා කියපු දේවලින් දශමයක් වත් වෙනස් නෑ මට පුදුමයි අයියේ හිතා ගන්න බෑ ❤❤❤❤

  • @ayodhyawikckramasiril5003
    @ayodhyawikckramasiril5003 6 місяців тому

    විශව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🙏🙏🙏

  • @shalipremasiri4527
    @shalipremasiri4527 Рік тому +2

    එනකල් බලාගෙන හිටපු video එකක් 😌❤️.ඔක්කොම ඇත්ත කියපු දේවල් 😁.Rune 01

  • @inokaino8506
    @inokaino8506 5 місяців тому

    Tks.. Mother Univers... ❤️🙏🙏🙏💃💐Tks. Brother.. Next.. Balamu.. My stone 03rd...🌹... H. E vidiyata oya kiwwa vidiyata mo k nna.. Tks... Brother.... ❤

  • @FathimaFarzana-e3k
    @FathimaFarzana-e3k 6 місяців тому

    File no :3
    Video eka dhiga na onima kenekta therunganna puluwan vidihata tiyenawa thankful & best of luck

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb Рік тому +3

    File 2 ඔක්කොම ඇත්ත කිව්වේ එයා ගැන හරිම පන්ඩිතයී ඒ වුණාට මට ගොඩක් ආදරේයී ❤ හැමදාමත් ජීවිතේ ගැන කියලා දෙනවා ඔබට ගොඩක් ස්තුතියී විෂ්ව මාතාවට ගොඩක් ස්තුතියී ❤️❤️❤️🙏🙏

  • @Chandimaharshani0210
    @Chandimaharshani0210 Рік тому +1

    No 2.
    Mage ex boy friend wage kenek. Me gathi guna eya laga thiyanawa. Mn thamath balan innawa. Eya aye ewi kiyala. Wishwa mathawata sthuthi. ❤️

  • @amahewathanthri8550
    @amahewathanthri8550 6 місяців тому

    ස්තූතියි...මම improve වෙනවා...ආදරේ ඉල්ලන කේනාගෙන් ලැබුනොත් එහෙමයි...නැත්තං අනිත් අයගෙන් එපා...❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake Рік тому

    File Num - 2,3
    මේක දැක්කත් බැලුවෙ නෑ මට අදාළ නැති නිසා.ඒත් අද බලන්න හිතුනා. අම්මෝ..සේරම ඇත්ත..ඒත් මං නැති කරගත්තා.ඉවසීමක් නෑ ඕනාවට වඩා හිතන නිසා.කලබලයිනෙ.ඒත් මං මාර විදිහට ඉවසුවා..මං තමයි කෝල් මැසේජ් කරන්නෙ එයා මුකුත් නෑ.කතා කලත් විනාඩියක් කතා කරන්නෙ නෑ.නිකන් මගහරිනවා වගේ.හැම වෙලාවෙම බිසී ගානවා.හරි ගුප්තයි.තරහා ගියා ඉවසීම ඉවර වුනා බැනලා අයින් වුනා මං☹️😁

  • @LochanaWeerasinghe-n2n
    @LochanaWeerasinghe-n2n 2 місяці тому

    3 thoregathe.eya godak nidhase adui.mate inne ba eya nobela oya kiuwe hame deyakme hari.❤❤❤❤thanks

  • @user-rf4lg7cl3c
    @user-rf4lg7cl3c Рік тому +1

    එක ඇත්තක් අනේ😳 ❤️
    කොල්ල කිවුව විදිහටම ගෙමක් ගහගන්නම් 😻❤️

  • @satisfiedfun
    @satisfiedfun Рік тому +2

    Magician , ඔයා මාරම handsome ❤️

  • @danuboy4264
    @danuboy4264 Рік тому +1

    symbol ගැන විඩියෝ එකක් කරන්ඩකෝ

  • @shanimadu6896
    @shanimadu6896 Рік тому +1

    Pile 02 kiyapu dewal okoma aththa 🙏🥺 mata eyawa nathi wei kiyala bayai.😢math godaaaaaak iwasimen balan innawa 🥺 balan inna ekath loku wedanawak 🙏🙏🙏

  • @ravishaniuthpala3783
    @ravishaniuthpala3783 28 днів тому

    🎉විශ්ව මාතාවට ඉස්තූතියි ❤❤

  • @shayamalikumari5089
    @shayamalikumari5089 Рік тому +3

    ඔයා කියපු දේවල් සේරම ඇත්ත..විශ්වීය මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @_shesh_2207
    @_shesh_2207 Рік тому +2

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත්💕මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත්💕 අනේක වාරයක් ස්තූතියි 🙏❤️ ඔබතුමාටත් බොහොම ස්තූතියි🙏✨

  • @harshanikumarathunga-fs1ks
    @harshanikumarathunga-fs1ks Рік тому +2

    අනාගතය ගැන video එකක් කරන්නකෝ😊🌼

  • @shalipremasiri4527
    @shalipremasiri4527 11 місяців тому

    අනේ අයියේ.අනාගත සහකරු ගැන තව videos ගේන්නකෝ 🙂

  • @NilukaPriyadarshani-x2w
    @NilukaPriyadarshani-x2w 4 місяці тому

    File 2 thank you so much mother universe 🙏🙏🙏🙏❤️🌹🦋🦋🦋🦋🦋

  • @nalikanalika9115
    @nalikanalika9115 Місяць тому

    ඔලුව නිදහස් කර ගන්න නම් මෙයාගෙ රීඩින් එකක් බලන්න මමනම් ඒක තමයි කරන්නෙ .ඔයාට ජය වේවා 🙏💐❤️.මිනිස්සුන්ගෙ හිත්වලට සැනසීමක් ගේනවට

  • @NisansalaSadamali-h3n
    @NisansalaSadamali-h3n 6 місяців тому

    No 3 කිවිව ඔක්කොම ඇත්ත..

  • @kaushalyaharshani8033
    @kaushalyaharshani8033 6 місяців тому

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому

    File ni 3
    ගොඩාක් පින් ,ගොඩාක් ස්තුති ස්තුති ස්තුති පුතේ ..තෙරුවන් සරණයි ..ඔයා හරි ..😍🙏

  • @umeshamadushan8503
    @umeshamadushan8503 Рік тому +1

    Sir ඔයා සුපිරි 👍 මට බොරු කරපු ආදරේ ට තිත තිබ්බා..දැන් කෙනා ගැන කිවුව දේවල් ලග ඉදලා කිව්වා වගෙයි 👍❤️🙏

  • @AshviRath
    @AshviRath Рік тому +1

    අයියේ ඔයාගේ Vd වල sound මදි වගේ දැනෙනවා. ටිකක් සද්දෙ තියෙන තැනක ඉද්දි handfree ගහල උපරිම sound වැඩි කලත් ඇහෙන්නෙ යන්තමින්. සද්ද බද්ද නැති තැනකනම් කිසි අවුලක් නෑ

  • @chalasuddi4114
    @chalasuddi4114 Рік тому +1

    අයියේ ඔයා කියන ඔක්කොම හරි අනේ.... 😮
    කොහොමද අප්පා එහෙම බලන් ඉන්නවා වගේ කියන්නේ.... ❤️ ❤️ ❤️

  • @chalanimadushika2765
    @chalanimadushika2765 Рік тому +1

    Ane godak sthuthi mn balaporottuwen hitpu demai kiwwe.. parana adare ❤
    Kiypu dewal hari serama..
    Obatath wishwa mathawatath sthuthi...

  • @YourInspiration888
    @YourInspiration888 Рік тому

    උපදිනකොටම අරන් ආපු talent එකක් .......

  • @paramividukshi3539
    @paramividukshi3539 11 місяців тому

    Number 02 eka paratabhithata apu nisa man eka beluwe..attmii sathutu hithuna..❤❤man hithanawa e adarema mata hambawei kiyala..thank you mother universe ❤❤❤