My 2 grandfathers from Kerala and they married Sinhalese ladies, we have our grandmother's surname. My father spoke Malayalam and Tamil language but he did not teach us because our Sinhalese neighbours treated us nicely 😢they call us " kochchiya, kochchi patau and so many other bullies... My father had a tea kade🏠 Now I am proud of my grandfathers❤
ඉතා වටිනා වැඩසටහන් ,ඉදිරිපත්කිරිම යු ටුබ කලාවට වෙනත් ආරක නව මන් පෙත් හදුන්වාදිමේ පුරොගාමිත්වය උසුලයි ,ජයවේවා
මගේ අවුරුදු 30 ක මිත්‍රයා, උපුල් ජනක ජයසිංහ. ඉතාම ආඩම්බරයි , Thank you සන්න සර්.
සන්නස්ගල සර් මැරෙන්න කලින් තව film එකක් කරන්න ආසයි කිව්වා මතකයි. මේ කතා බහෙ හොඳ චිත්‍රපටක් හදන්න පුළුවන් චරිත තියනවා. සීයගෙන් පටන් අරන් මුනුපුරා දක්වා ලස්සන චිත්‍රපටයක් කරන්න ගොඩාක් දේ ඉගෙන ගත්තා වටිනා සාකච්ඡාවක් ස්තුතියි.. 🙏🙏
සන්නා මැද්දට පැනලා හැන්ද අඩුවෙන්ම දාපු වැඩසටහන..අපි නොදන්න සහ අපේ මනසට විකෘති අදහසක් ඒත්තු ගන්වා තිබුණු ලස්සන උපසංස්කෘතීක පාඩමක්.මාරයා,සර්පයා එක්ක කලා වගේම විශිෂ්ඨ වැඩසටහනක්.Thank you සන්නා..!
"මුඩුක්කුව" කියලා ඔළුවේ හැදිලා තිබ්බ රාමුව බින්ඳා සම්පූර්ණයෙන්ම. මේ කතාබහට ස්තූතියි සෑහෙන්න දේවල් දැනගත්ත්තා❤
ඒ විතරක් නෙවෙයි මුලු ලංකාවේම ව්‍යාප්ත උන නාගරික සංස්කෘතිය ආරම්බ වෙන්නේ මෙතනින්. මේ වංශ කතාවක් ලියන්න ඕන මනුස්සයෙක්.
ලස්සන මනුස්සයෙක්. ලස්සන යාළුකමක්. මලයාලම් ඉතිහාසය ඇතුළු අනෙක් කතා සියල්ල විචිත්‍ර යි. ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතියි ❤
ඉක්මණට ඒ පොත අපට දෙන්න. කොළඹට අහසින් වැටිලා වගේ ඉන්න අපට ඒකෙ පය ගහලා ජීවත්වුණු මනුස්සයෙක් මුණගැස්සුවට සර්ට ගොඩක් ස්තූතියි ❤
මුඩුක්කු කියලා අපිට කියලා තිබ්බ ඇහිල තිබ්බ දේවල් පුස්සක් කියලා තේරුණා මේ කතාවේ අවසානෙට එනකොට..ඔබට දීර්ඝා යුෂ ❤
Yes.
ගොඩක් ගොඩක් ස්තුති ...ලස්සන ඉතිහාසයක් කියලා දුන්නා..මුඩුක්කු ගැන අපි නොදන්නා බොහෝදේ ස්තුති ...❤❤❤❤ට්
කොළඹ මිනිහෙක්.. අහසින් කොළඹට වැටුන උන්ට අහන්න වටින පාඩමක්. හදපිරි ප්‍රණාමය..
උපුල් මාමේ මම මේකේ ආසම අපේ කිරිවත්තුඩුවේ ගෙදර ගැන කියපු ඒ මතක ගැන.
ඇත්තටම ඒක අම්බලමක්.
මම රෑට නිදාගද්දි හිටියේ නැති මිනිස්සු.
උදේට නැගිටිද්දි සාලේ නිදාගෙන ඉන්නවා.
හැබයි ඒ ආපු වැටිලා හිටිය හැම මනුස්සයෙක්ම හරි සුන්දර මිනිස්සු .
විශේෂයෙන් සමන් මාමා /
අලි මාමා (අරවින්ද මාමා)
සහා චන්දිමා නැන්දා.
ඔයාට දිර්ඝායුශ වේවා උපුල් මාමේ
❤️🙏
කිරිවත්තුඩුවේ ගෙදර ❤
@@lahiruprobodha6074 ලයියා ❤️❤️
ගන්සි. මම වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුව බන්. කියන්න වචන නෑ. ❤️❤️❤️
පැය එකයි විනාඩි විස්සක ඉතිහාස පාඩමක් . ඔබට ජය !!!!!!!
ජනක මහතාගේ කතාව සමිිපුර්නයෙන් ඇත්ත 1979 කාලයේදි අපි ඉන්ටර්කොන්ටිනල් හොටලයේ වැඩ කරේ අපි මිතුරන් පිරිස කොල්ලුපිටියෙ ඇමරිකන් එමිිබසිය ඉස්සරහ මුහන්දිරම් ලේන් එකේ හිටියෙ එතන අමුතුම ජිවිතයක් අපි ගත කරේ මතක් උනා ඒ අතිිතය ස්තුතියි ඔබ දෙදෙනාටම
Mage yaluwek muhandiram Lane idala math giya bonna😊
ඉගෙන ගන්න දෙවල් බොහොමයි අතීතය ගැන. ස්තුතියි සන්නා සර් මෙ වගෙ පොලොවෙ පය ගහලා ඉන්න නියම මිනිස්සු වර්තමානයේ අපිට මුණගස්සනවට ❤❤❤❤
අපෙ වචනෙන් කියනවනම් ෆට්ටම වැඩ සටහනක් මේක ❤❤❤❤❤✌✌✌✌✌
අපරාදේ කියලා හිතුනා මේ තරම් රසවත්, මෑත ඉතිහාසයේ අපි සමහරක්ටත් දැනුනු කතාබහක් ඉවර වුනාට...සන්නස්ගල මේ සමාජ, දේශපාලන, සංස්කෘතික අත්දැකීමි තුලින්, සමාජයේ නොතැවරුන බෝහෝ තැන් ස්පර්ශ කරනවා....ඒ තුලින් සමාජමීය සංවේදී බවක් ජනිත කර දෙනවා....ප්‍රණාමය ජනක මහත්මයාට....පොත එනතුරු මඟබලා සිටිනවා....
හදපිරි ස්තූතිය සන්නස්ගල ඇදුරු තුමාට🙏❤️🌄
හරිම ඕනෑකමින් සියලු වැඩ නවතා එක දිගට බැලුවා.
මලයාලම් ~කේරල තරුණ දරුවන් අපේ ගෙදර වරින් වර නැවතී ඉදල තියෙනවා. රැකියාව හෝ අධ්‍යාපනය සඳහා පැමිණි අය.
අපේ ජීවන රටාවට හරිම සමානයි. පවුලේ අය වගේම තමයි..
පැය පහක් උනත් අහන් ඉන්න පුලුවන් කතාවක්.. තව ටිකක් තිබුනනම් කියලා හිතුන...
තීසීස් එකකට ලියවුනානම් Phd එකක් දෙන්න ඕන මනුස්සයෙක්...❤
තව අහන් ඉන්න ආස හිතුනා.. ඇත්තටම movie එකක් කරන්න ලස්සනයි.. ඒ කියපු හැමදේම මට නිකන් මැවිලා පෙනුනා.. සර් ට thank you🙏🏻
මම 1968 ඉඳන් කොළඹ හැදුන කෙනෙක් .ඒත් අපි නොදන්න ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්තා.වැඩ සටහන ගැන බෙහෙවින් ස්තුතියි.
අපේ රටෙි සුන්දරත්වය මිනිසුන්ගේ අපුරුවත්වය වැඩි කරන සුන්දර මිනිස්සු ...හරිම ආදරණීයයි ඔබ වැනි සහෘර්දයන්ගේ පාපොච්චාරනය...මෙි තමා මගේ රටෙි මැත අකිතය හා බැදුනු සුන්දරත්වය.ස්තුතියි සර්ර් ❤️🌹❤️🌹
එක දිගටම කතාව අහෙගන හිටියා…
චිත්‍රපටියක් බැලුවා වගේ හිතේ චිත්ත රෑප මැවුණා..❤❤❤❤
වෙලාව යනවා දැනුනේ නැති අපූර්ව සාකච්චාවක්......ස්තූතියි සන්නා සර්.........
ඒ ලියන පොත කියවන්න කැමති නිසා ඉක්මනින් ලැබීමට සලස්වන්න.
මගේ දයාබර බිරිඳ කේරළයේ කොච්චින්.මලයාලම් ජයසිංහ මහත්මා ගේ මේ කථාව ඉතාම ලයන්විත්යි ! සන්නස්ගල මහත්මයා ගොඩක් ස්තුතියි මේ අනගි වැඩ සටහනට !!💐🌼🌷
මාරයා..සර්පයා..ජනක..සන්නා.....අඩියක් ගහන්න වගේ සෙට් උන තැනක කොහොම තියෙයිද...❤❤❤ ආදරෙයි....
ඒ වගේ තැනක අපිටත් ඉන්න ඇත්නම් ..❤
තව එක්කෙනෙක් ඉන්නවා අපේ මැන්ඩලීන් වැඩ්ඩා
මම ඉන්නෙ උතුරු අයර්ලන්තයේ පැය ගනන් නාස්ති කරන් මේ වගේ වැඩසටහන් බලනවා අඩුයි.නමුත් ඉරිදා මේ වැඩසටහන හෙඩ්පෝන් දාගෙන ගෙදර වැඩ කර කර පොඩිසොට් ☝ දාගෙන ඇහුවා හරි ලස්සනයි .මම මාතර ඉදල ඇවිත් රාජගිරියේ ගෙවල් හදාගෙන හිටියත් ඔය මුඩුක්කු වලත් ඉදල තියෙනවා ඒ වතුවල හිටපු මිනිසුන් අපට හරිම ආදරෙයි .කියන්න ගොඩක් දේ ඇතත් ලියන්න කම්මැලියි❤❤
නවකතාවක් ඇහුවා වගේ.හරිම සුන්දර,කටුක ආදරණීය කතාවක්.ස්තූතියි ඔබ දෙපලටම. පැහැදිලි හේතුවක් නොමැතිව උනත් මගේ සන්නස්ගල මහත්තයට වැඩි කැමැත්තක් තිබුනෙ නෑ.ඒත් අද ඒ අදහස ටිකක් වෙනස් උනා.
මං මේ ලෝකෙ මැරෙන්න එපා, මැරුනොත් මේ සමාජෙට ඒ පාඩුව බර වැඩියි කියල හිතන මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක් මගෙ ජීවිතේ හැදුව මගෙ ගුරුතුමා, අනිත් කෙනා සන්නස්ගල සර් ❤
ලස්සන කතාව මුඩුක්කු උප සංස්කෘතිය පිළිබදව නියම චිත්‍ර පටියක් හදන්න සර්. ජනක අයියගේ කතාව අපි එක දිගටම අහන් හිටියා. ඔයාට ස්තුතියි.
මුලු කතාවම මට චිත්‍රපටයක් වගේ මැවිල පෙනුනා..තව කොටසක් දෙන්න පුලුවන්නම් ❤❤❤
Mth asai thawa episode ekak denawanam
අනිවාර්යයෙන්
ඇත්තටම මේ කියන කතා හිතේ පට්ට චිත්‍ර මවනවා.. සන්නස්ගල සර්ට බැරිද මේ කතාව අලලා චිත්‍රපටියක් හදන්න...
මේ වගේ සුන්දර බුද්ධිමත් මිනිස්සු අපිට හදුන්වලා දෙනවාට සර්ට බොහොම ස්තූතී...
ජයසිංහ , උඹ නං විශ්ව විද්‍යාලයක්ම තමයි🎉
හුනුකඩේ චන්දරේ....ඒ මගේ සීයා.....❤ එයා තාම ඉන්නව... මාරම කතාබහක්....❤👍
මේක පට්ට... මේ මනුස්සයා සුපිරිම කතා කාරයෙක්... රිදෙනවා... ගොඩක් රිදෙනවා... ඒක රහට රිද්දනවා..
කෙටි කාලෙකට ඇවිත් යන්න ආපු ගමනෙ විවිධ කෝණවලින් මිනිස්සුන්ගෙ ලස්සන දකින්න අලුත් මාන පෙන්නන මගෙ සර්ට දීර්ඝායුෂ ❤ නොපැකිලව ඇත්ත කතාකරන අතීතය ගැන ආඩම්බරෙන් අනිත් අයට යථාර්ථය පෙන්නන්න උත්සහ දරන මලයාලම් ජයසිංහට ජය ♥️💪 ආදරෙයි දෙන්නටම
ගොඩක් වටින ආකර්ශනීය කතාබහක්. ගොඩක් දේවල් දැනුන, ඉගෙනගත්ත. බොහොම ස්තූතියි දෙන්නටම
සර් බෙහෙවින්ම ස්තූතියි.. මේ වගෙ චරිත සදාකාලික කරනවට විශ්වයට මුදා හැරලා.. නැත්නම් මේ පරපුර ගැන කවදාවත් කවුරුත් දැනගන්නෙ නැහැ ඔවුන්ගෙන් පසුව...
ඒ මහත්මයාගෙ පොත ඉක්මනින් ජනසතු කරන්න ලැබේවා ය් පතනවා... ආසාවෙන් ඉන්නෙ කියවන්න ..
මම ඉන්නෙ ඇමරිකාවෙ ඒත්.. කොළඹ මුඩුක්කු සහ එහි සංස්කෘතිය මේ ඇමරිකාවට වඩා කොච්චර ලස්සන ද කියලා මට හිතුණා ..
ඉවර වෙනකම් එක තප්පරයක් skip කළේ නෑ. අහන්න ආස දේවල් මේවා ❤.
පොලවේ ජීවත්වු මිනිස්සු..ඔබට ජය!!!
අහන්න ආස හිතෙන එක්තරා ස්ංස්කෘතියක ඉතිහාසය ස්තුතියි අපිව දැනුවත් කලාට
අව්‍යාජ නිහතමානී ඔබ සරසවියකි ජනක අයියා..ජයෙන් ජය.
සංවාදය තව දිග්ගැස්සෙනව නම් වටිනවා තවත්.
ජය වේවා සර්❤
සන්නා සර් මම ආසාවෙන්ම ඇහුව සාකච්ඡාවක් ... හරිම අගෙයි❤
මගේ ගෙවල් කොළඹ 12 BCC එක ඉස්සරහ ,අපේ වත්තෙ නම මස්කඩේ වත්ත,හරියට නිකං මගේ කතාව කිව්ව වගේ,දෙන්නටම දීර්ඝායුශ වේවා 🙏❤️
❤
❤❤❤❤
හැකි නම් ඔබේ දුරකථන අංකය එවන්න
❤❤❤
හරිම.
Rasi
ප්‍රායෝගික සමාජ විද්‍යාව - කම්පනයට පත් වූ දැනුමක් - ස්තුතියි
මමත් මුඩුක්කුවක හැදුණු කොල්ලෙක් මේ කිව්ව කතා ඇත්ත සංතෝසයි ආඩම්බරයක් 💐💐💐
කාලෙකින් අහපු සත්‍ය කතාවක්. අව්‍යාජ අභිමානවත් මිනිසෙක්. පළමු වරට ඇහුව, කොළඹ මුඩුක්කු වංශකථාව හරිම රසවත්. රාජකාරි කටයුතු වලට කොළඹ හැම තැනම පයින් ඇවිදගෙන ගිය කාලයේ මගේ ඇඟට කපපු වාහනයක රෝද කාණුවක හිරවුනා. කාණුවට නොවැටී පාර අයිනේ ඇද වැටුණු මාව උස්සලා කෙලින් කරලා කානුවට වැටුනු සාරි පොට හේදුවෙ මට්ටක්කුලියෙ මුඩුක්කුවක තරුණයෙක් හා කාන්තාවක්. මගේ ගෙල සරසපු පෙන්ඩනය සහිත රන් මාලය පහසුවෙන්ම කඩා ගන්න හොඳටම ඉඩකඩ තිබුණා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ.මුඩුක්කුවේ නරක පැත්ත කථා නොකරපු එක අඩුවක්.
උබ ගැන ආඩම්බරයි මම සතුටු වෙනවා මේ වගේ වැඩසටහනක් කිරිම වෙනුවෙන් ඔබටත් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි 👍
මේ උපදෙස් වල් වැදුණු අද අපේ සමාජයේ මොලවල වගාකරන්න ona🌷
මමත් ජයසිංහ මහතා ගේ වයසේ මයි මගේ පියාත් මළයාලම් ජාතිකයෙක් ඔහුගේ කතාවේ සුලු සුලු වෙනස්කම් අපේ ජීවිත වල තියෙනවා .නමුත් සමස්ථයක් සමානයි . ස්තූතියි ජයසිංහ මහත්මයා මේ රටේ දෙවන වර්ගයා කව්රුන්ද යන වග පැහැදිලි කිරීම ගැන .හරීම රසවත් .
මාර දේවල් ටිකක් දැනගත්තා,මෙතුමගේ පොතපත තියෙනවද දන්නෑ.ඔබතුමා පොත ලියන්ඩ අපි බලන් ඉන්නවා ගන්ඩ👏👏👏
හැමතැනකම, හැම ජනවර්ගයකම වටිනාකම් තියෙනවා, වටිනා මිනිස්සු ඉන්නවා. ඒ ඇසින් බලන්න , ඒ කණෙන් අහන්න. වටිනා සාකච්ඡාවක් . තෙරුවන් සරණයි 🙏
සුපිරි හදවතක්.. එකෙන්ම චරිතයක්❤
Patta. ජීවිතේ නියම මිනිස්සු. ඔබ වැනි මිනිස්සු හරිම වීරල මිනිස්සු. හැම දේම ප්‍රයෝගික ඇත්ත. හරිම ආසයි අහන් ඉන්න. මේ පොලව බෙදන්න, කට්ටි කරන්න හදන උන් තමයි කුහක නීචයෝ.. ඔයාලා දකින්නේ මේ පොලව වෙනස් කරන්නේ.
හදවතින්ම ඇත්ත තමුන්ගෙ අතීතය කෙලින් කියන චරිත වලට මන් පුද්ගලිකව හරිම ආදරෙයි මොකද ඇත්ත කිසිම මොහොතක කියපු දේ කියන දේ මතක තියාගන්නෝන නෑ.. මන්ද නිරායාසයෙන්ම ඇත්ත අමුවෙන් මතක තියාගන්න ඕන නැතිනිසා ආදරෙයි උපුල් සර් ඔබ දෙදෙනාටම ..❤❤❤❤
Golden memories ❤ Great discussion. Lot to learn for new generations 🎉
ඇත්තට නියමයි ... මේ වගේ ' මිනිස්සු ' ගේන්න... වචනයක් ගානෙ බලන අයට දෙයක් ගන්න ❤️❤️❤️
නොදන්නා කතාවක් කියාදුන් ඔබ දෙපළට ස්තූතියි ....❤
පොත් සීයක් කියවල ගන්න බැරි දේවල් මේව...අමුවෙන්ම එලියට දානවා...සුපිරි,....
මචං සන්නා..❤
මගේ ජීවිතේ අහපු ඉතාම වටිනා කතාවක් පුදුම ලස්සනයි ඉතාම වටිනා කතාවක්...❤❤❤❤❤❤❤❤❤❤
My 2 grandfathers from Kerala and they married Sinhalese ladies, we have our grandmother's surname.
My father spoke Malayalam and Tamil language but he did not teach us because our Sinhalese neighbours treated us nicely 😢they call us " kochchiya, kochchi patau and so many other bullies...
My father had a tea kade🏠
Now I am proud of my grandfathers❤
Is he a good martial artist?
සුපිරිම චරිතයක් සමග අප නොදන්නා දෙ පිලිබදව . අහන් ඉන්න සහ ඉගෙන ගන්න ගොඩක් දෙවල්.❤❤❤
What a great discussion
බොහොම ස්තූතී නොදන්න දේවල් ගොඩාක් දැනගත්ත අද. දෙදෙනාටම සුබ පතනවා ❤️
කට පුරා සක්කිල්ලියා කියලා කිවුවට තේරුම හරියට දැන ගත්තා❤. භාශාව මාරයි බං.
Good one, I learnt lots from this discussion. Thank you
හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එකක් මරු ❤🙏
ජීවිතේ පැත්තක් බෙදාගත්තා වගේ දැණුනා...මාර ආදරෙයි...ඔය ඇත්ත මම විඳලා තියෙනවා. කියන්න දේ බොහොයි ලොක්කා. මම උඹලටත් වඩා වයසයි. කොම්පඤ්ඤවීදීයේ සිමෙන්ති මුඩුක්කුව, ගඟ අයිනේ වත්ත, මැලේ ස්ට්‍රීට් එක , රේල් පාර අයින..1980 මුල් භාගය...රත්තරන් මතක.❤❤❤❤
අමිශ්‍ර හෙළ ජාන ඇති සියල්ලන් විසින් නැරඹිය යුතුය 👍
අනිවාර්ය බ්‍රදර්.. වටිනවා උඹගේ අදහස....🤙👍
ස්තූතී. අදත් ජීවිතයේ වෙනම පැතිකඩක් ❤
This is an excellent interview. Thanks, Upul, and Thanks Mr. Jayasinha. Cheers.
ඉතිහාස පාඩමෙ අන්තර් ගතය 100% සියක් ම ඇත්ත.අපි දන්නෙ නැති දෙවල් ගොඩක් තිබ්බා.ස්තුති ජනක අයියා
ෆිල්ම් එකක් බැලුව වගේ ❤️ පට්ට රසවත් සාකච්චාවක්
හරිම සුන්දර අතීතටක්. ❤❤❤. උපුලා thanks brother.
කතාව අහද්දි මැවිලා පෙනුනා ❤️😍
අඩේ මේකනම් පට්ට කන්ටෙන්ට් එකක්! 👌 සම්පූර්ණයෙන්ම වෙන කතාවක්. මට දැනුණු තේරුණු විදියට මේ කතා දිගේ ඉව අල්ලගෙන හරි විදියට මේවා හොයාගෙන ගියොත් මේ මොහොතෙ තියෙන ගොඩක් පදනම් නාය යන්න ඉඩ තියෙනවා...
කොහේ හැංගිලා ඉදපු මිනිස්සුද මේ. පුදුමාකාර දැක්මක් තියෙන මිනිස්සු.ඔනේතරම් කාලයක් අහගෙන ඉන්න පුලුවන් ඔවුන්ගේ කතා❤ සන්නා සර් Thanks
පැහැදිලිව ලස්සනට කතා කරනවා.දවසක් උනත් අහන්න ඉන්න පුලුවන් ❤️
ඉතිහාසය ගැන දැනුම ක ලැබුණා රසවත් කතා බාහක්❤
Very interesting discussion Sir. Love you with respect
❤❤❤ මෙම කතාවක් මෙහෙම ඉතිහාසයක් කොළබ වතු ගැන ඇහුවාමයි.. මේ කතාව සමාඡ ගත කල එකට ස්තුති දෙන්නාටම..❤
පට්ට සාකච්ඡාවක් 😊
කාලයකින් අහපු වටින කථාවක් .....ස්තුතියි
One of the best interview ever!! Thank you very much sir !! ❤
මට 1990 ගනන්වල විකල්ප පත්තරයකදී හමු වුණු සුන්දර මනුස්සයෙක්.. තමයි ජනක.. හරිම සතුටුයි , දකින්න ලැබීම..සණ්නස්ගල ස්තූතියි ඔබට , කල කාර්යයට...👍👍👍✋✋✋✋
සර් මේක හරිම රහ වැඩක්. මේ තරම් වෛවර්ණ මිනිස්සුන්ගෙ කතා මේ අවකාශයට මුහු කරනවට ස්තූති කරන්න වචන නෑ මට. පොතක් කියෙව්වා වගේ..
මේ තරම් සංවේදී වැඩසටහනක් මං කලින් බලලා නැතුව ඇති.කතා කරන හැම වචනෙම හදවතටම වැදුනා.කකුල් දෙකෙන් හිටගෙන වගේ ඉන්න මිනිස්සුන්ටම මේක පෙනෙන්න ඕනි.එයාලට පුලුවන් එතකොට පොලොවේ හිටගන්න.❤ ආදරණීය ලයිසන් වත්තේ මලයාලම් ජයසිංහ ජයම වේවා සහෘදයා.
සුපිරි program eka .thawa oni mewage ewa sir ❤
සර්, ඔබට මියයන්න අවසර නැහැ. ඔබ අපට සුවිශේෂී. දළදා සමිඳු පිහිටයි!
අත් විදින්න දකින්න නොලැබුන ඒත් ජීවත් වෙන්න දැනුවත් වෙන්න ඕනි හොඩක් දේවල් දැනුවත් උනෙ සන්නා සර් ගෙන්....චැනල් එක් පටන් ගත්ත දවස් වල මුල් විඩියො වල් ඉදන් මේ වෙනකම් ඉස්සරහටත් ගොඩක් දේවල් දැනුවත් උනා වෙයි......❤
දෙතුන් වතාවක් වුණත් අහන්න ආසයි කතාව මුඩුක්කු ජීවිත වල ඇත්ත කතාව දැනගන්න ගොඩක් ආසාව තිබුණා
ඉබ්බගෙවත්ත.. බ්ලූමැන්ඩල් කුණුඇල.. ඇලට බට දාපු කක්කුස්සි දෙක. නාන ටැංකිය. මට ආපහු මතක් කරල දුන්නා ලස්සන චිත්‍රයක් වගේ. ❤❤
ලස්සනම පණිවිඩය දෙන්නෙ අන්තිමට
"කවදාවත් තමන්ගෙ මුල් හංගන්න එපා"
දෙපාරක් ඇහුව එකපිට ෆට්ට කතාවක් 🔥🔥♥️
සුපිරි අව්‍යාජ පොලොවේ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක්
Nice program Sannasgala. So insightful. One of the most under rated journalists
හරිම වටින වෙනස්ම පාඩමක්. තවත් අහන් ඉන්න තිබුනනම්. කොච්චර දේවල් දැනගත්තද? උගන්නනවා නම් මෙන්න විදිහ
නවල් එකක් කියෙව්වා වගේ හැඟීමක් ආවෙ මේක අහද්දි.. ඉතිහාසයේ නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා
මම දුටු සුන්දර මිනිසා.... ගවේෂණශීලි මිනිසා... සර් ඔබට ස්තූතියි....
Brilliant discussion, it’s includes so many important thing to our life. All the best.
කොළඹ ඉතිහාසය මේ අයගෙන් පසුව මැරිල යාවි...තවත් අය ගෙන්වන්න ...ගොඩක් වටිනවා
අපූරු වැඩසටහනක් ...