#Episode_91

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 585

  • @sudharmadamayanthi6178
    @sudharmadamayanthi6178 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට පැහැදිලි ව කියලා දුන්නට 🙏🙏🙏

  • @singha6372
    @singha6372 4 роки тому +44

    පින් කුසල් රැස් කරන්න .නිර්මාංශ වෙන්න , භාවනා කරන්න ,සිල් සමාදන් වෙන්න , මෙත් වඩන්න .
    සියලු දෙනාගෙම යහපත පතන්න.

  • @shashiherath7724
    @shashiherath7724 3 роки тому +14

    මම ඔය කතාව සම්පූර්ණයෙන්ම පිලිගන්නවා. මට ගොඩක් නරක ආත්ම කරදර තිබුණා. දේවාලවලට ගියා කිව්ව දේවල් කලා අඩු උනේ නැහැ. පස්සෙ පන්සලේ ස්වාමීන් වහන්සේ ලගට මාව එක්කන් ගියාම කිව්වා දවස් 07ක් රුවන්වැලිමහා සෑය ලග කිරි ආහාර පූජා කරලා දිනපතා රාත්‍රී 9.00න් පස්සේ නිවසේ බුදුන් වැදලා පිරිත් කියන්න කියලා. ආයි දේවාල වල ගියේ නැහැ. ඔබතුමා කියන දේ හරි.අත්දැකීම් නැත් අය ලොකු තර්ක ගෙනාවට දෙයක් වෙන්න ඕන ඕක තෙරෙන්න. ප්‍රශ්නය තමන්ගෙ නොවෙන තාක්කල් උත්තරය දාර්ශනිකයි.

  • @diyakristina
    @diyakristina 3 роки тому +10

    ගොඩක් ස්තූතියි ඔබතුමාට🙏🙏

  • @asanthialwis2873
    @asanthialwis2873 3 роки тому +26

    මම බුදු පහන හවස5.00/530 අතර තියනවා,දෙවියන්ට පිං දෙනවා,එච්චරයි ,මලගිය අයට පිං දෙන්නෙනම් පන්සල් ගිහින්,

  • @manikemanike1320
    @manikemanike1320 2 роки тому +9

    ඔබතුමන් පzවසු දේවල් වල සත්‍යතවක් අzති බව හzගෙනව,බොහොම පින් 🙏 දීර්ගායු වේවා !!!

  • @padminadeeka2057
    @padminadeeka2057 4 роки тому +8

    ස්තුතියි ඔබ තුමාට

  • @vimukthipramod7684
    @vimukthipramod7684 2 роки тому +11

    මේ පහනේ ආලෝකය බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා හිතාගෙන පහන තිබ්බාම හරි ඕනෑම වෙලාවක පහනේ ආලෝකයට ආයේ මොන මලපෙරේතයෙක්ට වත් එන්න බෑ හරි යට බුද්ද පූජාව වගේ අපේ චේතනාව තමා වැදගත් වෙන්නේ පිරිසිදු චේතනාවෙන් විශ්වාසෙන් කටයුතු කරානම් ඕනාම දෙයක් හරියනවා 🙏

  • @chathufonseka7042
    @chathufonseka7042 4 роки тому +19

    🙏 බුදුසරණයි මහත්මයා .🙏

  • @muthumali9652
    @muthumali9652 4 роки тому +11

    එත්තටම ලොකු වෙනසක් මටතතියනවා.ඔබතුමන්හට ගොඩක් පින් සිද්ද වේවා .මොකද දන්නේ නැති කෙනෙකුට ගොඩාක් ප්‍රයොජනවවත්.

  • @dushansandanuwan1726
    @dushansandanuwan1726 4 роки тому +84

    සිත පහදවන් බුදු පහන තිබ්බනම් මොන යකෙක්වත් එන්නේ නොමත...

  • @jayanathwimalaweera4228
    @jayanathwimalaweera4228 4 роки тому +18

    දෙවි වරැන්ට පහන් හැමදාම තියලා ඒක දවසක් හෝ තියන්න බැරි වුනොාත් නම් දඩුවම් මොකද ඒ්වා නම් මම හොදට දැකලා තියෙනවා. දෙවියන්ට අවශ්‍ය පිං පමණයි.

    • @NCNCreation
      @NCNCreation  10 місяців тому +1

      දෙවියන්ට කිසිම පිනක් මනුෂ්‍යයන්ගෙන් අවශ්‍ය වන්නේ නෑ... ගොන් කතා නොකියා හිටියනං හොඳයි

  • @malir8536
    @malir8536 4 роки тому +30

    සාමාන්‍යයෙන් ගෙවල් වල බුදු පහන තියෙන්නෙ හවස 6-6.30 වගේ කාලයේදී .
    මේක අපි කුඩා කාලයේ ඉදලා අපේ ආච්චිලා , අම්මලා කල විදිහ.
    ඉස්සර ගෙවල්වල විදුලිය තිබුනෙ නැතිනිසා ඒ වෙලාවට මුලින්ම බුදු පහන පත්තුකරලා ගෙට ආලෝකය ගන්නවා. අනිත් පහන් වලට ඉස්සෙල්ලා බුදුපහනට තමා මුල්තැන දෙන්නේ. අනිත් පහන් නිව්වත් රෑ නින්දට යන තෙක්ම බුදුපහන තමා නිවැසියන්ට ආලෝකය සපයන්නේ.
    නිවැසියන් නිදාගන්න වෙලාව වෙනකොට බුදුපහනෙත් තෙල් ඉවරවෙලා පහන ඉබේම නිවෙනවා.
    මේ කියන ක්‍රමයට 9 ට පහන පත්තුකරලා 10 -10.30 වෙනකොට ඒක නිවන්න ඕන.
    මොකද පහන පත්තුකරලා තියෙද්දි නින්දට යන එක අනතුරුදායකයි .
    අපේ අතීතය එක්ක ගලපමින් හැම විට වැඩකරන්න .
    පරණ අය අවබෝධ ඇතුව වැඩ කලේ..

    • @sadusha736
      @sadusha736 4 роки тому +1

      ඒ්ක හරි විද්‍යත්මකවත් ඒක නිවැරදි.

    • @kumuduniramya9236
      @kumuduniramya9236 Рік тому

      😊

  • @nishanthikumari3415
    @nishanthikumari3415 3 роки тому +4

    බුදු සරනයි ඔබ තුමන්ට😀😀

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 3 роки тому +5

    ඔබතුමා ඒකිව්ව කතාව ඇත්තක් තියනවා.මගේ සොයුරියක් දමට කිව්වා පහන 6න්පසු තියන්න එපා කියල.එය දැනගන්න කලින් පහන තියන කාලයේ මට බුදුන් බදින්නම බෑ. නමුත් දැන් පහන නොතියා වදිනනෙ.එහි තේරුම හරියටම තේරුම් ගියේ ඔබතුමාගෙන්. හොහෝ පින්.

  • @ramadhu2521
    @ramadhu2521 4 роки тому +9

    තෙරුවන් සරණයි ඔබ තුමාට, මං මෙච්චර කල් පහන තිබ්බේ බුදුන්ට , පත්තිනි මෑණියන් ට,ඝණ දෙවියන් ට, නමුත් ගෙදර diwunuwak නෑ,ගෙදර අය නිතරම අසනීපෙන්.ඔබ තුමා කිව්ව විදියට 9ට පහන තියනවා.පිං දැනුවත් කරාට.

  • @sanjayaweerasinghe8966
    @sanjayaweerasinghe8966 3 роки тому +6

    බොහොම පින්..

  • @hemakumarapangodagamage579
    @hemakumarapangodagamage579 3 роки тому +3

    මම කලින් පහන තිබ්බෙ සවස 6.00 ට කලින් නමුත් ඔබ තුමා කියපු පරිදි දැන් මම 9.00 න් පස්සෙ පහන තියෙන්නෙ දැන් ලොකු වෙනසක් තියෙනව හොඳ පැත්තට ඔබ තුමාට ගොඩාක් පිං,
    ඔබ තුමාට මතු නිවන් දකින්න මෙි පිං හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @roshangunawardena7158
    @roshangunawardena7158 3 роки тому +3

    Great explanation , Buddha's blessings to you

  • @cyrilbogahawatta8824
    @cyrilbogahawatta8824 4 роки тому +144

    බුදුරජාණන් වහන්සට පහන තියන්න වෙලාවක් නැති බවයි මගේ අදහස

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому +5

      කියලා වැඩක් නෑ

    • @NCNCreation
      @NCNCreation  4 роки тому +13

      බුදුන්ට පහන තියෙන වෙලාවක් ගැන නෙමෙයි යොදා කියන්නේ පහන තියෙනකොට තියන්න හොඳ වෙලාව ගැන කියන්නේ මොළේ ඇති වැඩ කරන්න පිස්සු comment නොදා

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 роки тому +8

      @@NCNCreation oyata banni na mama oya godak dewal aththa kiyanne,,aeth mama danna tharamin pansal wala budu pahan dalwanne hawasa 6ta 7tane aethakota meka mata hitha ganna baha,,anika ohoma tharaha ganna aepa,,anika deviyanta pahan thiyalada api ape budun wahanseta pahan thiyanna oni,,hitha ganna ba mewa bs

    • @asankathilakarathne6596
      @asankathilakarathne6596 4 роки тому +1

      ඇත්ත

    • @h.d.p.s5323
      @h.d.p.s5323 4 роки тому

      අනිවාර්යයෙන්ම

  • @darshidarshi5659
    @darshidarshi5659 4 роки тому +10

    ඔබතුමා කියන දේවල් ඇත්ත.මම ඔබතුමාගෙ හඩපට අහනවා,දැනුවත් වීම ගැන ඔබට පින්සිදු වේවා!

  • @anushadilhani2574
    @anushadilhani2574 3 роки тому +2

    Aththa kathawa budu saranai.

  • @shanthawijesingha771
    @shanthawijesingha771 6 днів тому +1

    මහත්මයෝ බෞද්ධ අපිට බුදුරජාණන් වහන්සේට තියන පහන වෙලාවක් කලාවක් අවශ්‍ය නෑ
    එහෙත් දෙවියන්ට පහන් තියෙන්නේ රාත්‍රි9න් පසු ...එහෙමයි අපි ඉගෙන ගෙන තියෙන්නේ ස්තුතියි ඔබතුමාට

  • @indikamanel2655
    @indikamanel2655 4 роки тому +6

    ගොඩක් වැදගත් වැඩ සටහනක්. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. බුදුසරණයි

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 роки тому

      Mama italli rate inne atkota mama iti phan tama pattu කරන්නේ mhe වේලාවෙන් 9 tada tiyanada one ane mata phadala දෙන්ඩ බුදු සරණයි devi phitai

    • @malidulakshan7959
      @malidulakshan7959 2 роки тому

      බුදුසරණයි ගොඩක් godak pin

  • @champikadepangani1937
    @champikadepangani1937 4 роки тому +6

    තෙරුවන් සරණයි ඔබ තුමන් ට

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 роки тому +3

    Good video Good News thank you sir...

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 4 роки тому +8

    තෙරුන් සරණයි !!!

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 роки тому +3

    ඔබතුමා කියන දේ පැහැදිලියි, සම්පූර්ණ ඇත්ත, බුදු සරණයි.

    • @santhishanthi6369
      @santhishanthi6369 4 роки тому

      Mama .kuwait .wala.inne.mage.kamare.mama .pahana.thiyanawa..pullyara.deviyanta.lasmi.deviyanta..mama .pansil.aran.deviyanta.pin.denne..eka.harida.waradida..

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 Рік тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @komarikoomari8548
    @komarikoomari8548 4 роки тому +5

    බුදුසරණයි දැනුවත් කලාට

  • @mudithachandani4587
    @mudithachandani4587 4 роки тому +5

    නොදන්නා කැරුණු රැසක් දැනගන්න ලැබුනා .ස්තුතියි .තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @slrapsongs1849
    @slrapsongs1849 4 роки тому +6

    තෙරුවන් සරනයි.

  • @Thilanprashad20013
    @Thilanprashad20013 3 роки тому +5

    බුදුන් වහන්සේම දේසනා කර පරිදි බුදු පහන තිබීමට සුදුසුම වෙලාව තමන්ට නිදහස්ම වෙලාවයි බුදු රජුන් කියන දේ පැත්තකට දාලා කෙනෙක් කියන දෙයක් පිලිගන්න තැනට වැටෙන්න අනවශ්‍යයි

    • @NCNCreation
      @NCNCreation  3 роки тому

      ඔබ මෙම වීඩියෝව අවබෝධයෙන් අහපු බවක් පේන්නෙ නැහැ. නැවත වතාවක් හොඳින් අහන්න කියන දේ තේරුම් ගන්න උත්සහ කරන්න.

  • @kwsramani1361
    @kwsramani1361 3 місяці тому +2

    මන් නම් පාන්දර 2 ට මගේ ඉස්ට දේවතාවුන් වහන්සේට පහනක් තියල කපුරු පත්තු කරල වන්දනා කරනව භාවනා කරනව ...හැමදාම 530ට උදේ නුදුන් වැදල පිරිත් ඇතුලු තව වන්දනාමාන ගතා .කියනව ...හොද නරක දන්නෙ නෑ මටත් වරමක් නම් තියේ මන් වැඩිය ඉක්මන් නොවී පින් දහම් කටයුතු වල නිර්තවෙලා ඉන්නෙ අවස්තාව ආවම මට එය ලැබෙයි මහත්මයානනි මේ සදහා පිලිතුරක් ඕනි 🙏🙏🙏

  • @isurudeshan8219
    @isurudeshan8219 4 роки тому +23

    අහිංසක මිනිසුන් නොමගට යොමු කිරීම නිරයේ දුක් විඳින පාපයක්

    • @NCNCreation
      @NCNCreation  4 роки тому +2

      මෙතන හරි දෙ නෙ පෙන්නල තියෙන්නෙ ඒ නිසා ගැටලුවක් නෑ. තෙරුවන් සරණයි

    • @NCNCreation
      @NCNCreation  4 роки тому +2

      8% විතර තමයි ඒ වීඩියෝ එකට අකමැති. ඒකෙන්ම තේරෙනවනේ ඔබ තාම ප්‍රාථමිකයි අත්දැකීම් ලබලා නෑ කියලා . පොතකින් නිවන් දකින්න බෑ. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මොලේ ටිකක් හදාගන්න අනික් වීඩියෝ ටිකත් නරඹන්න තෙරුවන් සරණයි.

  • @maheshmadushanka8550
    @maheshmadushanka8550 9 місяців тому +2

    Thanks

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 роки тому +10

    බුදුසරණයි ඹබට ,,,,,,

  • @vijithaherath8027
    @vijithaherath8027 4 роки тому +2

    බුදු සරනයි

  • @sadunichathurika9273
    @sadunichathurika9273 3 роки тому +1

    Bohoma pin oba tumara teruwan saranai

  • @YenuYenu-jq7tn
    @YenuYenu-jq7tn День тому

    ඔබෙ සමහර දේශන බුදුදමට විරුද්ද්‍යි .ඔනවට වඩා පන්ඩිත වෙන්න එපා මොඩයෙක් වගේ පේන්න ගන්නවා හොද දේ යට යනවා

    • @NCNCreation
      @NCNCreation  День тому

      මෝඩයෙක් විදිහට ඔබ බලනකොට ඒ විදිහට පේනවා..
      ඒක ඔබ ගාව තියෙන මෝඩකමක්..
      හදා ගත්තනම් හරි

    • @NCNCreation
      @NCNCreation  День тому

      කොතනද වැරදි කියන එක පැහැදිලිව කියන්න අවසර තියෙනවා. වට්සැප් නම්බරය දාන්නම් what's app +94763888766

  • @sisiraperis2618
    @sisiraperis2618 3 роки тому +27

    මනස නිදහස් වෙලාවට බුදුන් වැදිම වරදක් නැත

  • @kwsramani1361
    @kwsramani1361 3 місяці тому +1

    ඔබතුමාගේ කතව සහතික ඇත්ත අත්දැකීමෙන් කියන්නෙ මේ කරදරේ තමන් වැටෙනතාක් කල් මේව පිලි නොගන්න මිනිස්සු ඉන්නෙ අපේ රටේ .

  • @apemalli7458
    @apemalli7458 4 роки тому +2

    Thanks ayye

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 роки тому +2

    Sahathika.aththa

  • @pradeepa6798
    @pradeepa6798 4 роки тому +3

    ඔබ තුමාට ගොඩක් පිං🙏🙏

  • @thilankamadushan607
    @thilankamadushan607 4 роки тому +6

    තෙරුවන් සරණයි!

    • @jalsjalsylant875
      @jalsjalsylant875 4 роки тому

      Jeesu phitayi obathumaata budu saranayi

    • @jalsjalsylant875
      @jalsjalsylant875 4 роки тому

      Man kuwet hemadaama man Ahanawa lagna obathumaagee jeesu pihitayi obata

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 роки тому +1

    තෙරුවන් සරණයි

  • @liyanaliyana5411
    @liyanaliyana5411 3 роки тому +1

    Budusaranai obatumata

  • @priyangikakumarikumari2266
    @priyangikakumarikumari2266 3 роки тому

    obatumata teruwan saranai Apita mewa kiyala denawata godak pin

  • @sathsara3161
    @sathsara3161 3 роки тому +26

    😂තමන්ට කැමති වෙලාවක බුදුන්ට හිත සතුටින් පහන තියන්න වෙලාවක් අවශ්ෂය නැ✌👍

    • @NCNCreation
      @NCNCreation  3 роки тому +4

      10 years කියන්නේ තාම ඔයා පොඩි නෙ පුතේ ලොකු වෙනකොට ඇත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි. 😁😁😁 තෙරුවන් සරණයි 🙏

    • @mesadichamathka3911
      @mesadichamathka3911 3 роки тому

      ඒක ඇත්ත යාලු

  • @chamila6224
    @chamila6224 4 роки тому +3

    Oba thumata theruwan saranai!!

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 роки тому

    Theruwan saranai .seth.wewaa

  • @krsrupika5442
    @krsrupika5442 4 роки тому +3

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @muthumali9652
    @muthumali9652 4 роки тому +3

    තෙරුන් සරනයි......!!!
    හරිම සතුටුයි ඔබතුමන්ගේ විඩියෝ එකක් ඇසිම ගැන.එත් හිතුවා මොකද තාම විඩියෝ එකක් නැත්තේ කියා.ගොඩාක් සතුටුයි මහත්තයෝ නැවතත් ඔබතුමන්ගේ විඩියෝ එකක් බලාපොරොත්තුවෙන් සිටිමී.ඔබට ජය වේවා.....!!!

  • @musicwindowssl
    @musicwindowssl 3 роки тому +17

    ලංකාවේ හැම ගෙදරකම යක්කු ඉන්නවා ඇති දැන්..Television එකේ පන්සිල් යන්නෙත් 6 ට නේ...

  • @tanishaprabodani8601
    @tanishaprabodani8601 4 роки тому +8

    හදවතින් බෞද්ධ උන තෙරුවන් සරණ ගිය කෙනාට බුදුපියාණන්වහන්සේ වදින්න වේලාවක් අවශ්‍ය නැහැ .මම මට පුලුවන් වෙලාටවට තෙරුවන් වන්දනා කරනවා.කවදාවත් ඒ හේතුන් අකටයුත්තක් උනේ නැහැ .පිනක් කුසලයක් රැස් උනා යහපතක් උනා පමණයි.නිකෙලෙස් හද මඩලක් ඇති තුන් ලොවට උතුම් බුදුපියාණන්වහන්සේ නිකෙලෙස් ගුණ දරයි.කෙලෙස් තියෙන අසුරයෝ වදින්න වේලාවල් තියෙන්න පුලුවන් .ඒත් නිකෙලෙස් මුණිවරුන්ට එසේ නැහැ .සිහි කරලා කොයි මොහොතක බුදසමිදු වදියි ද පුදයි ද ඒ කෙනාට අග්‍ර පිනක්මයි රැස් වෙන්නේ.ඒක සත්‍යයක්මයි .නුවණින් සහ අවබෝධයෙන් විමසා සැබෑ බෞද්ධයෙක් වෙමු! තෙරුවන් සරණයි ! සියලු දෙනාට🙏🙏🙏

    • @dila8940
      @dila8940 3 роки тому

      පැය විසිහතරම බුදුරජාණන් වහන්සෙට වන්දනා කලත් මදී. වුන් වහන්සේ අපිවෙනුවෙන් කලා වු කැප කිරීම් වල ස්භාවය අනුව.

    • @dila8940
      @dila8940 3 роки тому

      අද බෞද්ධයන් අදහන දෙවීවරුන් පිලිබදව මම අසා දැක ඇති ධර්මයතුල කිසිදු සටහනක් නැත......

    • @NCNCreation
      @NCNCreation  3 роки тому

      අද බහුතරයක් අහන්න දකින්න තියෙන ුදු දහම තුළ සත්‍ය බුදු දහම නැති බවද මතක තබා ගන්න. හින්දු ආගමෙන් ආපු දෙයක් කීවට බුදු දහමට පෙර සිටම ඒ දෙවිවරු ඒ රට තුළ අදහපු බව අමතක නොකරන්න.

  • @dimuthuruwan3731
    @dimuthuruwan3731 4 роки тому +2

    මට ඔබ තුමාගේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වුණා ..

  • @sampathperera4023
    @sampathperera4023 4 роки тому +4

    Budu saranai obathumata

  • @sathikamedavi6845
    @sathikamedavi6845 3 роки тому

    godak pin sidda wenewa oba thumata mn nodanne deyak kyla dunnata......

  • @dilanim.k.1804
    @dilanim.k.1804 4 роки тому +4

    බුදු saranai

  • @RoshanRoshan-w5y
    @RoshanRoshan-w5y Місяць тому

    11.11 මාගේ ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DulmiWellage-yu9fp
    @DulmiWellage-yu9fp Рік тому

    Obathumata hithena dewal sathyai. Mama 6 ta kalin budupahana thiyanawa. Mama agamata ladi prathipakthi pujawa hariyatama thiyenawa.Mata badrakali maiyange sthroththa ahaddi weulaawa wadagena lassana natumak natanawa. Mama nirmansha silwath kenek.Mata ehema waramak awe ai kiyanna

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 роки тому

    ඔබ තුමා කියන පලියට මම පිලිගන්නේ නැහැ
    නමුත් මමත් කියවපු පොත් පත්
    ඇසුරැ කරපු අය කියපු දේවල්
    අත්දැකිමි එක්ක බලද්දි ඔබ තුමා මෙි කියන දේ නිවැරදියි

  • @manjulalal2877
    @manjulalal2877 4 роки тому +1

    Hoda pehedili kirimak teruwan saranai

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 3 роки тому

    Oba thumata godak pin...

    • @babusarkar6495
      @babusarkar6495 3 роки тому

      🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SupuniDilshani
    @SupuniDilshani 5 місяців тому +1

    Mama re nawayata budu pahana thiyanne godak hodai

  • @kumare7090
    @kumare7090 4 роки тому +4

    අැත්ත කතාව තමා ස්තුතියි

  • @sriyanisunethra9603
    @sriyanisunethra9603 3 роки тому

    Tharuwan saranayi

  • @renukagamage3269
    @renukagamage3269 3 роки тому +1

    Oba thuma onama kenekuta therum ganna puluvan vidiyata pahadiliva kiyala denava budusaranai

  • @surangisurangi3071
    @surangisurangi3071 3 роки тому +20

    අනේ බුදුන් වදින්න වෙලාවක් ඕනේ නැහැ මොඩයෝ

  • @induraniraja1341
    @induraniraja1341 4 роки тому +1

    Obathumate pin b.s.😍

  • @anuralatha
    @anuralatha 3 роки тому

    Exactly!Thank you very much for the information!

  • @dila8940
    @dila8940 3 роки тому +4

    සමාවෙන්න මම වැරදී දෙයක් කියනව නම්. මගේ දැනුමේ හැටියට ( මම අසා දැක ඇති ධර්මයට අනුව ) අද බෞද්ධයන් අදහන දෙවීවරුන් බහුතරයක් පිලිබදව කිසිදු දෙයක් බුදු දහම තුල නොමැත. එම දෙවීවරුන් බහුතරක් හින්දු දහම තුලින් බුද්ධාගම ට පැමිණ ඇත. මම අසා දැක ඇති අකාරය දෙවල් ඇසුරිනුයි මම දෙ ප්‍රකාශ කලේ. වරදක් තියෙනවනම් නැවතත් සමාවන්න. සුවපත් වේවා....!

  • @Crazyexplanation
    @Crazyexplanation 4 роки тому +6

    දේව පාදය, ප්‍රේත පාදය ,හොයා ගන්නෙ කොහොමද? ( පොතක තිබ්බ රූප සටහන් එක්ක ,නමුත් ඒව පැහැදිලි නෑ) වීඩියෝ එකක් ඕනේ ...

  • @rasikathennakon2417
    @rasikathennakon2417 3 роки тому +1

    Oba thumage vidio aka balala mamath karana varadda terum gatta godak pin gurutumani Mata podi deyak kiyala denna Mama gana deviyanta ha laxmee maniyan vadinava a devivaruntath obathuman kiyapu velavamada suba ane Mata uththarayak denna

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 роки тому +23

    බුදුන්ට සැදැ සිතින් පහන තියෙන්න ⏰ තියෙනවාද මිනිස්සුන්ට වඩා තවත් යක්කු නැහැ අනේ මන්ද

  • @lakshithabandara2717
    @lakshithabandara2717 4 дні тому +1

    හවස 5ට කලින් බුදුන් වදින එක හොදයිද? ඒ ගැන පැහැදිලි කිරීමක් ඕන... මේක ඇහුවන 9ට පහන තියන එක පැහැදිලි...

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 4 роки тому +1

    Theruwan saranai

  • @thakshilaanuradi9447
    @thakshilaanuradi9447 4 роки тому +1

    ව්ඩියො එකක් දානකම් බලන් හිටියෙ ඔබතුමාට බුදු සරනයි

  • @NadeeshaSewwandi-d4e
    @NadeeshaSewwandi-d4e 10 місяців тому +1

    Pahana thiyann welawk ona naa

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 3 роки тому +16

    බුදු පිලිම දෙව පිලිම බල පිහිටුවලා තියවනම් වෙලාවක් අවශ්‍ය නැහැ අපි දෙවියන්ට බුදුන්ට පින් දුන්නොත් විතරයි එයාලට පිහිට හම්බ වෙන්න අනික අප ඇගෙ කුනු සාරිරයට ඔය කවුරුත් වඩින්න නැහැ පින් දෙන තරමට පින් එක් රැස් වෙයි අර යන්න තියෙන්නේ ඔයාගෙ විඩියෝ එක බැන බැන හරි බලලා ඩොලර් හම්බ වෙයි ව්ව්ස් වලට🤪😂😂 අනික ලග්න පාලාපල බලන්න ඔනෙ නිසා ලග්න 06කට දන උල්පත් කියලා ස්ක්‍රින් එකෙ තියෙන්නේ බොරු බයිලා අහසින් නිකම් රන් කහවනු වැටෙනවා වගෙ ඔය විඩියෝ කරන ඔක්කොටම ඩොලර් හම්බ වෙනවා බලලන අය ඩෙඩා දදා හිගා කනවා

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 4 роки тому +5

    මේ ප්‍රශ්නයට අනිවාර්යයෙන් උත්තරයක් දෙන්න කියල මන් ඉල්ලනව. කඩවර දෙවියන්ට ගෙදර එලියෙ පහන තිබ්බට කමක් නැද්ද. ඒකෙන් ප්‍රශ්නයක් වෙනවද. ඒවගෙම දවසක් තියන්න බැරි උනොත් ප්‍රශ්නයක් වෙනවද

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 роки тому +18

    මගේ මතය නම් 5. ට 5.30 ට.. පමන බුදු පහත තියල දෙවියන්ට පින් දුන්නා නම් සෙතක් වෙයි..

    • @yasinduhansa8359
      @yasinduhansa8359 4 роки тому

      Eka aththa 👍

    • @trinco2086
      @trinco2086 3 роки тому +1

      මමත් 5ට 5.30 වගේ බුදු පහන තියෙන්නේ 🙏🙏🙏🙏

  • @sarathwasulasena4116
    @sarathwasulasena4116 3 роки тому

    Budusarani

  • @sasradewmi3490
    @sasradewmi3490 3 роки тому +3

    Weda aranne hayata, gedara enakota 7, 8 wenawa. Ethakota pahana thoyenne keeyatada? Apita mehema giyoth kawadawath budun wadinna wenne nehe ne.

  • @danawathirajapaksha3508
    @danawathirajapaksha3508 3 роки тому

    Oba kiyana de pehedlii obahumata pin

  • @niroshacaldera5279
    @niroshacaldera5279 3 роки тому +5

    Sir.ඔය පහන් නිවස ඇතුලත හෝ පිටත තිබීමෙන් කුමක් හෝ වෙනසක් සිදු වෙනවාද??

  • @GimhaniAmanda-jq9rp
    @GimhaniAmanda-jq9rp Місяць тому +1

    Sahatika atta

  • @sanjeewapradeep4151
    @sanjeewapradeep4151 3 роки тому +3

    බොහොම පින්.. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ... මේ කියන්නෙ එලියෙ පහන තියන එක ගැන නේද ?

  • @Crazyexplanation
    @Crazyexplanation 4 роки тому +3

    13:50 පෘතුවිය තුල ගමන් කරනවද පොළව මට්ටමින් 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @lasikamadushan9187
    @lasikamadushan9187 4 роки тому +6

    ගෙ ඇතුලෙ පහන තියන්න හොද නැද්ද

  • @singha6372
    @singha6372 4 роки тому +1

    මං කියන්නෙ මිත්‍යාදුෂ්ටික දෙවිවරුන්ට වන්දනා මාන නොකර තෙරුවන් වැඳුම් පිදුම් කරන්න .
    සම්‍යක්දුෂ්ටික දෙවිවරුන්ට වඳින්න .පිං දෙන්න ..
    එච්චරයි ..ඔබතුමා සඳහන් කල ඒ හැම දෙවිකෙනෙක්ම මිත්‍යාදුෂ්ටික දෙවිවරුන් . බෞද්ධ අපි වන්දනා කරන්න සුදුසු නෑ .හිතුමතේ කපු මහත්වරුන්ගේ කීමට යම් යම් ⁣ෙද්වල් කරලා කරදර ගොඩක් ඇති කර ගන්නවා අපි විහින්ම.
    තෙරුවන් සරණයි .හදවතින්ම ස්තූතියි සහ බොහෝම පිං අපේ මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන්ම පහදලා දුන්නට. ගොඩක් වෙද මහත්තුරු කපුවො අසරණ කමින් ප්‍රයෝජන ගන්නවා. මිනිස්සු තවත් අසරණ කරනවා. 🙏🙏🙏

    • @NCNCreation
      @NCNCreation  4 роки тому

      දෙවිවරු මනුස්සයෙක් ගෙන් පින් ඉල්ලන්නේ නැහැ. ඒක මිනිස්සු හදාගත්ත මතයක් පමණයි. ඊළඟට ඔබේ නොදැනුවත්කම. සුර අසුර යුද්ධය පිළිබඳ ඔබ හරිහැටි දන්නෙත් නැහැ. ඔබ දන්නේ බයිබලයේ එනම් පොතක ලියූ කරුණු පමණයි. එම පොත ලියවෙන්නේ බොහොම මෑත කාලයේදී බුදුන් කලින් පසු වයි. දෙවිවරු සම්බන්ධ ලියවුණු පොත් තව ගොඩක් තියෙනවා ඒ වගේ පැහැදිලි කිරීමත් ඔය වගේම තමයි හැබැයි ඒ සියල්ල ලෝකයේ පවතින දේවල් පිළිබඳ තම තම නැණ පමණින් විස්තර කර කාරණායි. එහෙත් දර්ශනය තුළ පවතින්නේ තම තම නැණ පමණින් තමන් ගැන කවද කරගත යුතු කාරණාය. ඔබේ දෙවියන්ද මට තවත් එක් දෙවිකෙනෙකු පමණයි සියලූ දෙවිවරුන් හා සමගාමීව කටයුතු කරනවා විනා මා දේවගැතිවරයකු නොවේ. ඒ නිසා මේ කාරණා පවසන්නේ ්‍රායෝගික අත්දැකීම් තුළින්. ඔබත් ඔබේ පොත පසෙකලා අවබෝධයට පැමිණෙන තෙරුවන් සරණයි

    • @singha6372
      @singha6372 4 роки тому

      @@gama491 පෘතග්ජන මිනිස් අපි හැම දහමකටම ආගමකටම ගරු කලයුතුයි .. ගරු කිරීම යනු ඇදහීම නෙවෙයි... ඔබ ඔබේ දහම අදහන්න හරිහැටි අවබෝධයක් නැතුව අනිත් ආගම්වලටත්, පූජකවරුන්ට ,ස්වාමීන් වහන්සේලාට අපහාස කරන්න එපා ... 2050 වසරේදී ලොවම පිලිගන්නා දහම බුදු දහම පමනක් බව ආතර් සී ක්ලාක් පැවසුවා.. ඒ සඳහා පසුබිම තමවි මේ සකස්වෙමින් පවතින්නේ ...
      බුදු ගුණ අනන්තයි අප්‍රමානයි සත්‍යයි ...ඒ සත්‍යානුභාවයෙන් සියලු දෙනාටම සත්‍ය වැටහේවා....ඔබ තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී වේවා .සුවපත් වේවා ..🙏🙏🙏

    • @NCNCreation
      @NCNCreation  4 роки тому

      ඔබ ගැන ත් ඔබ වැනිම ඔබේ ආගම අදහන අය ගැන අනිත් ආගම් අදහන අය ගැනත් මට කණගාටුයි මොකද අවබෝධයකින් තොරව යන ගමනකයි ඒ හැමෝම ඉන්නේ. ඔබත් එක්ක තර්ක කරන්න හේතුව ඔබට තර්ක කරන්න තරම් අවබෝධයක් නැහැ. එකම මතකය මතයක එල්ලීගෙන සිටිනවා. ඔබේ ගමන නවත්වන්න මට වුවමනාවකුත් නැහැ. හැබැයි ඇත්ත තේරුම් ගන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඒ නිසා බහුතරය මේ ලෝකේ ආගම් අදහමින් සිටිනවා. සුළුතරය අවබෝධය කරා යන්නේ ඒ සුළුතරය අතරේ එක්කෙනෙක් වෙන්න ඔබත් උත්සාහ කරන්න. ඔබට ඇත්ත වැටහෙන දවසක් එයි. එදාට මම කියපු දේ තේරේවී. තෙරුවන් සරණයි

    • @singha6372
      @singha6372 4 роки тому

      @@gama491 මහත්මයා සම්‍යයක්දුෂ්ඨික දෙවිවරුන්ට , සතරවරම් දෙවිවරුන්ට පින් දෙන්න කියලා විතරයි මම කිව්වේ ..සම්‍යයක්දුෂ්ඨික දෙවිවරුන් ,සතරවරම් දෙවිවරුන් කියන්නෙ තෙරුවන් සරණ ගිය දෙවිවරුන්...තෙරුවන් කියන්නෙ බුද්ධ ,ධම්ම ,සංඝ ..
      තර්ක කිරීම නිෂ්ඵලයි..ඔබට යහපතක්ම වේවා .තුනුරුවන්ගේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී වේවා ...

    • @NCNCreation
      @NCNCreation  4 роки тому

      ඔබ ඔබේ ශාස්තෘවරයා ගෙන් උදව් ඉල්ලනවා එහි ගැටලුවක් නෑ මොකද ඔබේ ශාස්තෘවරයන් තාමත් දෙවිවරුන් ලෙස ලෝකේ ජීවත් වෙන නිසා. ඒ අය තාම සසරින් එතෙර වෙලා නැති නිසා.අනික අපි අපිට අවශ්‍ය උදව්වක් තව කෙනෙක්ගෙන් ගන්නෙ මේ මහපොළොවේ මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන්නේ ඒ හා සමානව නොපෙනෙන ලෝකය ඉන්න අයගෙනුත් උදව් හෙළනවා යම් යම් කාරණා සඳහා ඒකයි මම හැම වෙලාවෙදිම කියන්නේ මේ සසරේ ඇවිදිනකොට අනිත් හැමදේටම සමගාමීව කටයුතු කරන්න ඕනේ කියලා. අපිට අපේ ශාස්තෘවරයා ගෙන් උදව් ඉල්ලන්න බැහැ හේතුව ඔහු සසර පුරාවට ආයෙ කොහෙදිවත් මුණගැහෙන්නේ නෑ. සසරෙන් එතෙර වීමයි බෞද්ධ දර්ශනය. ඉතිං අපිට තියෙන්නෙ මගක් මිසක් වැදිය යුතු කෙනෙක් නොවේ. ඒ හින්දා තව දැනුම තියන අයගෙන් උදව් ලබා ගන්නවා සසරෙන් එතෙර වෙන්න. මිහිපිට එන්න මනුෂ්‍යයන්ට වඩා ුදුවරුන්ගෙන් බණ අහපු දෙවිවරු ගාව සත්‍ය දර්ශනය පවතිනවා ඒ අයගෙන් අහලා දැන ගන්නයි දෙවිවරු සමග සමගාමීව කටයුතු කරන්නේ. අන්න ඒ අන්න ඒකයි ඔබ ඔබේ සර්වබලධාරී දෙවියන් අදහන්නේ අපේ අනිකුත් දෙවිවරු සමග සමගාමීව කටයුතු කරන්නෙත් හේතුව. එහෙම නැතුව අ.න්ද විශ්වාසයක් මත නෙමෙයි. අනික සත්‍ය සොයා යාම කියන්නේ එක එක්කෙනා මත පදනම් වීමත් නෙමේ. හැමෝගෙම දේවල් වලට kandeela ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීමයි. ඔබ තාම කරන්නේ සර්වබලධාරී දෙවියන් ගෙන් අහ අහ ඉන්න එකයි. කවද්ද ඔබ ඔබ ගැන හොයන්නේ. ඔබ සර්වබලධාරී දෙවියන්ගේ රූකඩයක් වෙනවද එහෙම නැත්නම් ඔබ ඔබ ගැන හොයන වද තීරණය ඔබේ අතේ. තෙරුවන් සරණයි

  • @jayanathwimalaweera4228
    @jayanathwimalaweera4228 4 роки тому +6

    අනේ අපේ රටේ බුද්ධාගමේ කියන මේ මිනිස්සු මේ තරම් මෝඩද? ඔබට පහසු ඔ්නෑම වේලාවක නිවස ඇතුලේ පිරිසිදු ස්ථානයක ඒනම් කුඩාවට හෝ බුදු පිළිමයක් තබා ගැනිමට පිළීයෙළ කර ගෙන භාග්‍යවතුන් වහන්සෙසේට වන්දනා නමස් කර කරන්න. නිවසින් පිටත පහන් තැබීම සාමාන්‍යයෙන් දෙවියන් උදෙසා සුදුසුවේ. බුද්ධ නමස්කාරය කර තෙරැවන් වැද දෙවියන් පිංදීම වරදක් නොවේ. බුදු හාමුදුරැවෝ කොහේද කියලා තියෙන්නේ උන්වහන්සේට පහන් පූජා මල් පූජා තියන්න කියලා වක්කලි හාමුුරැවන්ටත් භාග්‍යවතුන් වහන්සේ දේශණා කලේ මා දිහා බලා ඉදල වැඩක් නැහැ ධර්මය දකිිිින්න කියලා. පහන් තැබ්මෙන් මල් පූජා කිරිමෙන් අපගේ සිත් පහන් වන ඒකයි සිදුවන්නේ. ඒ්කට වේලාවක් නැහැ. ඒ්ත් මා නම් උදේ 6 කලින් හා සවස 6 -6.30 අතර බුදු පහන තබනවා. මට නම් හෝ අප නිවසේ කිසිවෙක්ටටත් ඔය මොන යකෙක් ගෙන් වත් කරදරයක් නැහැ.
    ඔබ සැමට තෙරැවන් සරණයි.

    • @චූටීපැන්චි-ඹ9ඬ
      @චූටීපැන්චි-ඹ9ඬ 3 роки тому

      ඒකනේ නේද මේ වීඩියෝ එකෙන් ඒ කියන්නේ බොරු කියන්නේ බලන්න මේ ඔයාගේ commnt ekata එයාහ් commnt karala na නෙහ් 🤷💔

  • @kumudugayanjinadasa7476
    @kumudugayanjinadasa7476 3 роки тому

    Gruthumani mame pahana thiyanne 8:00&8:30 thamai mame thiyala ivara venekota 9:30 ta vithara ivera venava
    Ethokata degollotama pahana thiyanawa

  • @karunarathnaweerasekara1119
    @karunarathnaweerasekara1119 3 роки тому +3

    මට පුශ්නයක් තියනවා බුදු පහන තියන වෙලාව බුදු පහනත්9 පස්සේ තිබිබට කමක්නැද්ද ඔබ තුමාට කරදරයක් නැත්නමි පිලිතුරක් ලබාදෙන්න ස්තුතියි

  • @sathsaranisenadeera4987
    @sathsaranisenadeera4987 4 роки тому +2

    Ape gdr haws ge athule phn thiyn ne eliye thm බුදුන්ට pahn thiynne eth ge athule pirith dala.mal puja krnwa ek hoda ndd 🤔

  • @nimalkakumari195
    @nimalkakumari195 3 роки тому +2

    Ethakota devala vala havasa 6. 7 vithara pahana thiyala weda patan gana eka hodada devi thumani

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 роки тому +6

    🙏🙏🙏

  • @menakakodikara9463
    @menakakodikara9463 4 роки тому +3

    අපගේ ඉඩමේ භූමි පාලු දෙකක් අැති බව සාස්තරයකට කිව්වා කලයුතු දේ කුමක්ද පහදන්න ඔබතුමාට පින්!

  • @jantija2249
    @jantija2249 4 роки тому +5

    නෝදන්න..දෙව ල්කීය ල්ල..දෙන්න..නීස්ස..පින්