Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you kiyala dunnata
කියල දුන්නාට ස්තුතිය මහත්මයෝ
Oba thumata tharuwani saranai
Samaharu ahanne gon prasna
Gono admin me wage harak weda karanna aepa kawadawath gahak kolak aguna wenne na.thopi thamaie looketa vina katinne
sir ape gedara podi pera gahak thibuna gedi godak pala gatta dan a gaha niknma marenawa ai a .gedara karadarayk wennada
Oba thumata theruwan saranai !
Beheth nelli isana disawe hodada?
Uthurata watakeyya hoda nadda
e para gastika vikunagena kanawada.thup
ඉතාම වටිනා දැනුවත් කිරීමක් දෙදෙනාටම ස්තූතියි.
පේර ගසක් thibunata gedara idiri pasa දිශාව utura තිබුණාට kamak nadda.
Mahtthaya mage ge laga isahana dishawata thiyenawa ekata kamnne nedda gaha godak usai
mahathmaya weralu gahak gei idiriye hoda nathda
හොඳයි.ගෙඩි කන්න පුලුවන් නෙ.
Ane Ape gedara isaraha cos gaha maruna Ath gaha kapuwa apeta kisima naraksk naha goddk mithaya mathe neda
Nelli palaya idiripita hodada
එපා..ගංජා ගහක් හිටවන්න
Natanne nethewa wisthare kiyanna
ජෑම් ගහක් පිලිබද කියන්න කුරුල්ලන් දැඩිවශයෙන් ආකර්ෂණය වන පලතුරක් මේ ගැන කියන්න
Naganahira patha janalata hattu karata midi walak thiyanawa hodaida narakada kiyanna puluwanda
ගොඩක් ස්තුතියි 🙏
Magul karada gahak watte thibeema hondaida?
කහට පොතු
ma gal.borouwa kihanda hoya gata
දෙලුම් පැල ගස් තියෙනවා ඒත් ගෙඩි නැහැ .එතකොට සුබ ද
ගේ ඉදිරියේ පස සේපාලිකා ඇට්ටේරියා කරපිංචා තිබීම හොඳද
රට නෙල්ලි සහ සේපාලිකා ගස් ගේ ඉදිරි පිට තිබූ නිවාස ගනනාවක් පාලුවට ගිය හෝ අන්ත දිලිදු බවට මා අත්දැකීමෙන් දැක තිබෙනවා.
Naa gasa ge issarahata subaida
Kaneru mal warga hadanna hoda nadda
😊😊😊
ල ණ ඩ ද උ
රෝස මල්වල රතු රෝස හොඳයි කියනව ඇත්තද....
ඔව් පැටියෝ ..ඒක ලව් එකනේ..❤
Pacha kelina eapa thk kadi
moun kiynama borou
නිවස ඉස්සරහා ඇහැල පැලයක් තිබුනට කමක් නැද
Itin gahak hitawanna thanak nanee
බෝ පැලයක් ගෙමිදුලේ තිබීම හොද්ද පෝච්චියක සිටුවීම හොදද?
Kanas mal ge ඉස්සරහට හොඳයි da
Pokuru wadamal gahak asubada
Mage ge issarahin durin delum pelayak thiyenawa ekata kamnnedda ekanam usa ne
👍
Boru keyla menessunge mole awl karanna apa
අපේ ගෙදර වතු සුද්ද මල් ගසයි රෝස ගසයි ගේ ඉස්සරහ තියෙන්නේ රෝස හොද නෑ කිව්වා වතු සුද්ද මල් ගහ ගැන කියන්නකො 🙏
වතු සුද්ද පිට රටින් ගෙනාපු විස සහිත ගසක් ඒක කපලම දමන්න 😆😆😆
අන්නෙ පලයන් බන් බොරු නොකර එතකොට පිට රටවල මිනිස්සු ගේ ඉදිරිපිට තියෙන්නෙම රෝස පතොක් වගේ ජාති උන්ට මොකද වෙලා තියෙන්නෙ...🤣🤣🤣🤣ඒ අය අප්පේ රටේ අයට වඩා හොදින් සතුටින් ඉන්නව
විදේශ රටවල් වල භවුතික දියුණුව දැකලා ඔහොම හිතන්න එපා. මේ ආසියානු රටවල් මේ සංකල්පහා කර්ම ශක්තිය ත් එක්ක ඉදිරියට යන රටවල් මේ නම් කරන ගස් විදේශ රටවල් වල සිටුවන්න බෑ. හිම වැටෙන කාලෙට අනවශ්‍ය දේවල් ඉබේ ඉවත් වෙලා ඒ රටවල ස්වභාව ධර්මය බැලන්ස් වෙනවා
අපෙ රටෙ උන් ගිහින් පිට රටේ උන්ගෙන් හම්බ කරගෙන එනවා. උන්ට හරි ගියපු හින්ද. අපි හිගන්නු වෙලා තියෙන්නෙ මුන් වගෙ උන්ගෙ පස්සෙන් ගියපු හින්ද
පිටරට ගෙවල්වල ඉස්සරහ තියෙන්නෙම කටු ගස් බෝගන්විලා ඒ අයට සල්ලි උතුරනවා ..අඩුම ගානෙ ලෙඩදුක් .කිසිම දෙයක් නැහැ .
Blue and
වතුසුද්ධ මල්ගස් අශුභ බවට කතාවක් තිබෙනවා නේද ?
අපේ ගෙදර දෙළුම් ගහක් තියෙනව දැන් අවුරුදු 7.8...වගේ ඒත් ඒකෙ මල් හැදිලා කුනුවෙනව ගෙඩි හැදෙන්නෙ නෑ..ඒකට හේතුව කියන්න පුළුවන්ද කප්පාදු කර කර තියෙනව
අඹ ගස් කිරි සහිත නිසා ඉදිරිපස මිදුලේ සිට වීමට නරකයි ද
පිච්ච වැලක් පුධාන දොර කෙලින්ම තිබිම අසුබද
අනේ අපෙත් පිච්ච වැලක් ප්‍රදාන දොර ඉස්සරහම තියනව
@@anumangalika7789l
ගේ ඉස්සරහ කරපිංච ඝක් තියෙනව..වහල්‍ය්ට වඩ උස..වහල්‍ය්ට අතු ගෑවෙනව..එක හොද ද.
9
5
English by
මෙහෙම..ගියොත්.කාන්තාරෙ.තමයි..ඉන්නවෙන්නේ
උණ ගස් වල යක්කු ඉන්නවා කියලා මම අහලා තියෙනවා
ඔව්..උන්ට මේ දවස්වල උණ.
හයියෝ ගස් වල සහ භූමිවල දෝෂ නෑ මේ මොන බොරු කතාද.... මිනිසගේ දියුණුව රදා පවතින්නේ උගත්කම මතයි. අපි නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් අපේ අහාර පාලනය කිරීමෙන් සහ ව්‍යයාම වලින්. ගස් භූමි පලි නෑ අපේ ප්‍රශ්න වලට. 🙏
ගොඩක් ස්තුතියි🙏🙏🙏
A
පොඩි ඉඩමක කොහොමදගේ සිට අඩි විස්සක් අපේ ගෙදර ඉස්සරහ අඹ ගහක් අඩි දහයක දුර තමා තියෙන්නේ දොර කඩ ඉදිරි පිට තමා තියෙන්නේ උත්තර....
🙏🙏🙏🙏🙏
පච කෙලින් උන්
Bo gasak asubada
🙏🙏🙏❤️
සමහර අය සූදුසු නැහැ කියනවාසමහර ගස් කවුරු කියන.ද්්‍රද . පිලි ගන්නේ
බොරු මනස්ගාත🤪🤪🤪
බොරු නොදී හිටපිය

මෙහෙම..ගියොත්.
කාන්තාරෙ.තමයි..ඉන්නවෙන්නේ