Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක නම් ගායනේ වැඩ පෙන්නන්න පුලුවන් ගිතයක් මෙක මුලින් කියපු ගායිකාව ඇයි කලා ලොවෙ ජන්ප්‍රිය නැත්තේ ඇය විශිෂ්ඨ ගායිකාවක්
අති විශිෂ්ඨ ගායිකාවක්
සුනිලා අබේසේකර....පිටරට ඉන්නේ..
ඇය මිය ගියා.
මුට්ටි අල්ලලා පට්ටම් නොගත්, හෙලයේ මහා ඝාන්ධර්වයා❤️❤️❤️
අමරදේවයන්ට පස්සෙ හැබැයි ඈ 🥲
@@srilankamotherland9880අමරදේව කියන්නෙ මහ කුහක මිනිහෙක්
ඒකනම් ඇත්ත , ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් , ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආචාර්ය නන්දා මාලනියන් ආචාර්ය වික්ටර් රත්නායකයන් වැනි හෙළයේ මහා කලාකරුවානන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි 🙏🙏🙏🙏🙏🙏🙏
Ekama ekaka hoda yaluwek athi lokayak dinananna❤❤❤❤❤
වාසනාව කියන්නේ උමාරියාව මවද්දී ඕනම කටහඩක් එක්ක ගායනා කරන්න පුළුවන් හරිම ලස්සන කටහඩක් උමාරියාට දෙවියෝ දීලා තියෙනවා❤️😍🥀
උමාරියාගෙ හඩ නම් පිස්සුවක්❤❤
සුනිලා අබේසේකරට සමකරන්න තියා ලගින් යන්නවත් තවම කිසිම කෙනෙක්ට මේ සින්දුව ගායනා කරන්න බැරිඋනා.
😂😂😂 original එකටත් වඩා ලස්සනයි high notes හරිම සංයමයෙන් උමාරියා සිංදුව කියන්නේ
@@deshanvihanga8693තාක්ෂනික කරුනුත් අන්තර්ගතය මුල්ම ගීත වකවාණුවේ මෙයින් කොපමනක්ද තිබුනේ හැකියාවන් සංසන්දනය කරන්න හැදුවාට
@@deshanvihanga8693 katawath sunila abesekara sama kala nohaki
එදා මෙදා තුර සදා නොවෙනස් අමන්දානන්දනීය කටහඬ T.M
හින්දි තනුවලට සිංහල පදමාලා යොදාගනිමින් හා දකුණු ඉන්දියානු සංගීතවේදීන් යොදාගනිමින්, චිත්‍රපට සංගීතය නිර්මාණය කර පනහ දශකයෙන් පසු, චිත්‍රපට සංගීතයත්, ගීත නිර්මාණයත් වෙනමම ආරකට රැගෙන ගිය මුල්ම සංගීතවේදියානන් වන්නේ ප්‍රේමසිරි කේමදාස මහතාය. ඉන්පසු සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක, වික්ටර් රත්නායක, පැට්‍රික් දෙණිපිටිය, ස්ටැන්ලි පීරිස් වැනි සංගීතවේදීන් චිත්‍රපට සංගීත නිර්මාණකරණයට එලෙස දායක විය. මෙම ගීතය සඳහා කේමදාස ගුරුතුමා සිය අනර්ඝ හැකියාවෙන් හෙබි " ඔපෙරා " ගීත ශෛලිය භාවිතා කරඇත.
තාමත් එදා වගේම ලස්සනම කටහඬ T.M. Jayarathna,...
කොච්චර ඇහුවත් එපාවෙන්න්‍ර් නැති 🎶 සිංදු වක්
වර්තමානයේ තියෙන සින්දු වගේ නොවේ ...අහන්න අහන්න ආස හිතෙනවා ...කියන්න වචන නැහැ සුපිරිම සුපිරි ...🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
හංස විලක් -1980මේ අමරනීය ගීතය ඇහෙන වාරයක් පාසා මතක් වෙන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි නම් අග්‍රගන්‍ය නිළි රැජනව
උමාරියා වෙනම ලස්සනක් ගේනවා ඒ සිංදුවට ❤️❤️❤️❤️❤️❤️❤️
උමාරියා ලස්සනට ගායනය කරනවා, ඒත් මට මතක් වෙන්නේ සුනිලා අබේසේකරයි. 👌
අනිවාර්යයෙන් ❤
කොහොමද උමාරියාට මාස්ටර් කේමදාසයන් හමු වුනා නම්
උමාරියා..ඔබේ හඩනම් කියන්න වචන නෑ අහන්න අහන්න හිත නිවෙනවා❤❤❤
පිස්සුවක් ❤❤❤
උමාරියා,,,,මැය නම් වෙනම මාදිලියක් කොපි කළ නමුත් මැයගේ හඬට කිසිවක් සමකළ නොහැක,ඇය සෑම ගීතයකටම සාධාරණයක් කරනවා,නව පන්නයට අර්ථාන්විතව හඬ මුසු කිරීම ඇය සතු අසීමිත ඇති හැකියාවයි,
Have you listen to the original version
@@prasadiamarakoon2221 පැහැදිලි ඊරිසියාව තමයි ඕකට කියන්න තියෙන්නෙ
@@chamidumadusanka9200 No....original is more beautiful than that voice :)I'm a counter tenor too
true@@DilshanWeerasinghe-f3j
උමාරියා.....ලංකාවේ ගායන ක්ෂෙත්‍රයේ වර්තමානය හා අනාගතය ...ඒතුමියගෙ හැකියාව අසම සමයි. උමාරියා කියන්නෙ ජාතික වස්තුවක් ......දෙයියෝ මවපු දුවක්...ඒ වගේ හැකියාවක් රටකට ජාතියකට කොයි තරම් ආඩම්බරයක් ද👍👍👍👍
sunila madam ita wada dakshai neda
there are much better singers in Sri lanka
කේමදාස මාස්ටර් වගේ අති දක්ශයයෝ නැවත බිහි වේවා
උමාරියා සිංහවංශ , ඔබතුමියගේ සජීවී කටහඬ පාලනය හා රංගන ඉරියව් හරිම ඉහලයි , සුබ පැතුම් T M ජයරත්න මැතිදුනි ,ඔබතුමාට මාගේ ගෞරවනීය උපහාරය 🙏🙏🙏🙏🙏🙏
දෙදෙනාගෙම ගායනය සුපිරියි💓💓💓💓
නියම සංයෝගයක්...උමාරියා දෙන support එක...ඒ voice karana hati❤❤t.m.ජයරත්න කියන්නෙ කොහොමත් පිස්සුවක්නෙ....❤❤❤❤❤❤❤❤
ඒ පිච් එක උමාරියට නතින්...♥️
උමාරියාගේ කටහඩ නම් 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
Premasiri kemadasa mahathaage විශිෂ්ඨ තනු නිර්මනයක් ❤
උමාරියා අැත්තටම talent. මේ වගේ සිංදුවක් ගායනා කරන්න පුලුවන් කියන්නේ
ලස්සනයි T.M ඔයාගේ හැම ගීතයක්ම එකසේ මට ලස්සනයි. නිදුක් නිරෝගී වේවා! 💎💎💎🙏
මෙ සින්දුව පොඩි කලේ ඉදන් අහනව කවදාවත් එපා වෙන්නෑ ඔගොල්ලොන්ටත් එහෙමද
😀❤ අම්මෝ......පට්ටම ලස්සනම ලස්සනයි ❤❤❤❤ඩැඩී😀❤
අනේ මං ඒකට ආසයි උමාරියාගෙ ඒවට ත් ආසයි
කේමසිරි කේමදාස මාස්ටර්❤❤❤❤
Sar 🙏🙏🙏🙏
හරිම ලස්සනයි .....❤❤
The original female voice of Sunila Abesekara in this song is full of sensuality, no one can beat that. Please listen to the original song and feel the difference.
මාරම මාර සුසංයෝගයක්
After watching sirasa the voice srilanka
Umaria is amazing. So talented female artist in Sri Lanka. Jaya wewa. Loved to hear some Whitney Houston songs from umaria 😍
මම මේ ගීතයට සහ එහි වාදකයන්ට ආදරෙයි
Umaria is always effortless when singing thats is why her performances are that much natural
Kiyanna vachana Na ithim ...super super super
Wow..beautiful..Umariya is such talented
Best of best voices,Excellent voices.
උමාරියා කියන්නෙ අමරදේව මාස්ටර් එක්කත් හැරෙන්න පුළුවන් ගායිකාවක්❤
🙏🙏🙏🙏🙏🙏🙏
මේ සින්දුව මේතරම් කැතට කියනව ඇහුනමයි.
Umaria is the BEST EVER that Sri Lanka ever produced. Her repertoire is such, that she's the TOP Artist in Sri Lanka. ❤❤❤❤❤
Masterpiece 💆♂
උමාරියා සිංහ වශ ටි එම් ජයරත්න ගායනා කරන්නේ❤❤
umaria can cover all generations, love you umaria
damn true
True
මම ආසම සින්දුව🥰😁😁😁🤗
😅😅😅😅😅
How slim and cute she was then!
Hansa vilak film ekath godaak lassanai ❤ song ekath lassanai godaak
මාර ලස්සනයි...
ගොඩක් ලස්සන ගීතයක් ❤️❤️❤️
උමාරියා ලන්නට පන පොවනව එ සෝන්ග් එකට 😍😍
ලස්සනම ලස්සන සිංදුවකි
T. M. Jayarathna...🙏🙏🙏🙏🙏
පිස්සුවක් මේක ❤
Mage asama song ekk ❤️ love this
Umaria singing with legend T.M.Jayaratne and still matching to his performance. Kudos to both of them. Jayawewa
Harima lassanai. Suwapath wethwa!!!
Umaria.... excellent precious stone for the international industry .....
භාවනාවක් ❤
Super❤❤
T.M mahathmayo obata Theruwan saranai. 🙏🙏🙏
Man asama song 1a. Best..❤
I love your voice umariya
Umaariya oyaaaaa nnnnnnn........❤❤❤❤❤❤
වාසනාවන් හරිම මිහිරියි
අනිවාර්යයෙන්ම ඔබ හරි❤
he is legend🌹
කේමසිරි sir හිටියනම් උමාරියාට මේ වෙද්දී මීටත් වඩා තැනක් හම්බවෙලා
Kemasiri newei premasiri kemadasa
එකනම් ඇත්ත.දක්ෂතා හදුනාගන්න තරම් කෙනෙක් නෑ දැන්.ඉන්දිකා උපමාලි මිස්ට ඒ පින තිබුනා
Yes.
එහෙනම් මේ හඩින් මොන තරම් නිර්මාණ කරයිද
Eka thamaii, hebeii premasiri sir
Beautiful
Super
Film-Hansa wilak Director-Daramasiri BandaranayakeMusic-Premasiri KemadasaOriginal singers-T.M.Jayaratne Sunila Abeysekara
Good effort
Absolutely nice.
History renewed. ♥️♥️♥️
so beautiful song umariya
❤💐🙏 සුන්දර මතක ❤
හොද සින්දුවක්❤❤
මුල් ගායිකාව තමා සෙට්..උමාරියා නරකම නැතත්
Amaraniya minisun T.M...bs...obata...Umariya...wooooo...uu..
I love this song ❤️
Vamos uma❤️❤️❤️❤️❤️
So beautiful song.l like it
මේවනෙ සිංදු හරිම ලස්සනයි
Onna. Sindu. Sada. Amaraneyai. Gaya. Wawa. Dannatama. ❤❤❤❤
Well done..
T m sir අපි සදා ඔබට නයයි
ඇත්තටම අදරෙ කියන්නේ අම්මො මෙහෙම දන්නවා නම් කවදාවත් අදරෙ කරන්නේ නැ
Umariya patta bro
ලස්සනයි 😌❤❤❤
පට්ට.......සුපිරි
Suppa
TM sir සුපිරි❤
Harima Lasisanai Song Eka Maruu ElaKiri Lasisanta Kiyala Thiyanawa Hodai A Umariya Akki Patta 🧡 Pasindu Sachintha Amarasekara 💖
හරිම ලස්සනයි උමරියා අක්කී නියමයි සුපිරි Song එක හරිම ලස්සනට කියලා තියෙනවා ඉතාමත් හොදයි Song එක Pasindu Sachintha Amarasekara 🌟⭐😍🤩👍💓❤️💕💕💖
Lassana katahadak wagema lassa na ruwak thiyenawa umariya eda wagemai patta sinduwa
Umariyaa ❤❤
Tm jayarathna ,umariya විසාරද කරලද
Lassanai
No comment what a fabulous singing
මෙතුම යකෙක් සින්දුව කියන්නෙ මගෙ නොනගෙ නැන්දා අනුරාධපුර නගරයේ
මේක නම් ගායනේ වැඩ පෙන්නන්න පුලුවන් ගිතයක් මෙක මුලින් කියපු ගායිකාව ඇයි කලා ලොවෙ ජන්ප්‍රිය නැත්තේ ඇය විශිෂ්ඨ ගායිකාවක්
අති විශිෂ්ඨ ගායිකාවක්
අති විශිෂ්ඨ ගායිකාවක්
සුනිලා අබේසේකර....පිටරට ඉන්නේ..
ඇය මිය ගියා.
මුට්ටි අල්ලලා පට්ටම් නොගත්, හෙලයේ මහා ඝාන්ධර්වයා❤️❤️❤️
අමරදේවයන්ට පස්සෙ හැබැයි ඈ 🥲
@@srilankamotherland9880අමරදේව කියන්නෙ මහ කුහක මිනිහෙක්
ඒකනම් ඇත්ත ,
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ,
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්
ආචාර්ය නන්දා මාලනියන්
ආචාර්ය වික්ටර් රත්නායකයන්
වැනි හෙළයේ මහා
කලාකරුවානන්ට ජාතියේ
ප්‍රණාමය හිමිවිය යුතුයි
🙏🙏🙏🙏🙏🙏🙏
Ekama ekaka hoda yaluwek athi lokayak dinananna❤❤❤❤❤
වාසනාව කියන්නේ උමාරියාව මවද්දී ඕනම කටහඩක් එක්ක ගායනා කරන්න පුළුවන් හරිම ලස්සන කටහඩක් උමාරියාට දෙවියෝ දීලා තියෙනවා❤️😍🥀
උමාරියාගෙ හඩ නම් පිස්සුවක්❤❤
සුනිලා අබේසේකරට සමකරන්න තියා ලගින් යන්නවත් තවම කිසිම කෙනෙක්ට මේ සින්දුව ගායනා කරන්න බැරිඋනා.
😂😂😂 original එකටත් වඩා ලස්සනයි high notes හරිම සංයමයෙන් උමාරියා සිංදුව කියන්නේ
@@deshanvihanga8693තාක්ෂනික කරුනුත් අන්තර්ගතය මුල්ම ගීත වකවාණුවේ මෙයින් කොපමනක්ද තිබුනේ හැකියාවන් සංසන්දනය කරන්න හැදුවාට
@@deshanvihanga8693 katawath sunila abesekara sama kala nohaki
එදා මෙදා තුර සදා නොවෙනස් අමන්දානන්දනීය කටහඬ T.M
හින්දි තනුවලට සිංහල පදමාලා යොදාගනිමින් හා දකුණු ඉන්දියානු සංගීතවේදීන් යොදාගනිමින්, චිත්‍රපට සංගීතය නිර්මාණය කර පනහ දශකයෙන් පසු, චිත්‍රපට සංගීතයත්, ගීත නිර්මාණයත් වෙනමම ආරකට රැගෙන ගිය මුල්ම සංගීතවේදියානන් වන්නේ ප්‍රේමසිරි කේමදාස මහතාය.
ඉන්පසු සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක, වික්ටර් රත්නායක, පැට්‍රික් දෙණිපිටිය, ස්ටැන්ලි පීරිස් වැනි සංගීතවේදීන් චිත්‍රපට සංගීත නිර්මාණකරණයට එලෙස දායක විය.
මෙම ගීතය සඳහා කේමදාස ගුරුතුමා සිය අනර්ඝ හැකියාවෙන් හෙබි " ඔපෙරා " ගීත ශෛලිය භාවිතා කරඇත.
තාමත් එදා වගේම ලස්සනම කටහඬ T.M. Jayarathna,...
කොච්චර ඇහුවත් එපාවෙන්න්‍ර් නැති 🎶 සිංදු වක්
වර්තමානයේ තියෙන සින්දු වගේ නොවේ ...අහන්න අහන්න ආස හිතෙනවා ...කියන්න වචන නැහැ සුපිරිම සුපිරි ...🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
හංස විලක් -1980
මේ අමරනීය ගීතය ඇහෙන වාරයක් පාසා මතක් වෙන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි නම් අග්‍රගන්‍ය නිළි රැජනව
උමාරියා වෙනම ලස්සනක් ගේනවා ඒ සිංදුවට ❤️❤️❤️❤️❤️❤️❤️
උමාරියා ලස්සනට ගායනය කරනවා, ඒත් මට මතක් වෙන්නේ සුනිලා අබේසේකරයි. 👌
අනිවාර්යයෙන් ❤
කොහොමද උමාරියාට මාස්ටර් කේමදාසයන් හමු වුනා නම්
උමාරියා..ඔබේ හඩනම් කියන්න වචන නෑ අහන්න අහන්න හිත නිවෙනවා❤❤❤
පිස්සුවක් ❤❤❤
උමාරියා,,,,මැය නම් වෙනම මාදිලියක් කොපි කළ නමුත් මැයගේ හඬට කිසිවක් සමකළ නොහැක,ඇය සෑම ගීතයකටම සාධාරණයක් කරනවා,නව පන්නයට අර්ථාන්විතව හඬ මුසු කිරීම ඇය සතු අසීමිත ඇති හැකියාවයි,
Have you listen to the original version
@@prasadiamarakoon2221 පැහැදිලි ඊරිසියාව තමයි ඕකට කියන්න තියෙන්නෙ
@@chamidumadusanka9200 No....original is more beautiful than that voice :)
I'm a counter tenor too
true@@DilshanWeerasinghe-f3j
උමාරියා.....ලංකාවේ ගායන ක්ෂෙත්‍රයේ වර්තමානය හා අනාගතය ...ඒතුමියගෙ හැකියාව අසම සමයි.
උමාරියා කියන්නෙ ජාතික වස්තුවක් ......දෙයියෝ මවපු දුවක්...ඒ වගේ හැකියාවක් රටකට ජාතියකට කොයි තරම් ආඩම්බරයක් ද👍👍👍👍
sunila madam ita wada dakshai neda
there are much better singers in Sri lanka
කේමදාස මාස්ටර් වගේ අති දක්ශයයෝ නැවත බිහි වේවා
උමාරියා සිංහවංශ ,
ඔබතුමියගේ සජීවී කටහඬ
පාලනය හා රංගන ඉරියව් හරිම
ඉහලයි , සුබ පැතුම්
T M ජයරත්න මැතිදුනි ,
ඔබතුමාට මාගේ ගෞරවනීය උපහාරය 🙏🙏🙏🙏🙏🙏
දෙදෙනාගෙම ගායනය සුපිරියි💓💓💓💓
නියම සංයෝගයක්...උමාරියා දෙන support එක...ඒ voice karana hati❤❤t.m.ජයරත්න කියන්නෙ කොහොමත් පිස්සුවක්නෙ....❤❤❤❤❤❤❤❤
ඒ පිච් එක උමාරියට නතින්...♥️
උමාරියාගේ කටහඩ නම් 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
Premasiri kemadasa mahathaage විශිෂ්ඨ තනු නිර්මනයක් ❤
උමාරියා අැත්තටම talent. මේ වගේ සිංදුවක් ගායනා කරන්න පුලුවන් කියන්නේ
ලස්සනයි T.M ඔයාගේ හැම ගීතයක්ම එකසේ මට ලස්සනයි. නිදුක් නිරෝගී වේවා! 💎💎💎🙏
මෙ සින්දුව පොඩි කලේ ඉදන් අහනව කවදාවත් එපා වෙන්නෑ ඔගොල්ලොන්ටත් එහෙමද
😀❤ අම්මෝ......පට්ටම ලස්සනම ලස්සනයි ❤❤❤❤ඩැඩී😀❤
අනේ මං ඒකට ආසයි උමාරියාගෙ ඒවට ත් ආසයි
කේමසිරි කේමදාස මාස්ටර්❤❤❤❤
Sar 🙏🙏🙏🙏
හරිම ලස්සනයි .....❤❤
The original female voice of Sunila Abesekara in this song is full of sensuality, no one can beat that. Please listen to the original song and feel the difference.
මාරම මාර සුසංයෝගයක්
After watching sirasa the voice srilanka
Umaria is amazing. So talented female artist in Sri Lanka. Jaya wewa. Loved to hear some Whitney Houston songs from umaria 😍
මම මේ ගීතයට සහ එහි වාදකයන්ට ආදරෙයි
Umaria is always effortless when singing
thats is why her performances are that much natural
Kiyanna vachana Na ithim ...super super super
Wow..beautiful..Umariya is such talented
Best of best voices,
Excellent voices.
උමාරියා කියන්නෙ අමරදේව මාස්ටර් එක්කත් හැරෙන්න පුළුවන් ගායිකාවක්❤
🙏🙏🙏🙏🙏🙏🙏
මේ සින්දුව මේතරම් කැතට කියනව ඇහුනමයි.
Umaria is the BEST EVER that Sri Lanka ever produced. Her repertoire is such, that she's the TOP Artist in Sri Lanka. ❤❤❤❤❤
Masterpiece 💆♂
උමාරියා සිංහ වශ ටි එම් ජයරත්න ගායනා කරන්නේ❤❤
umaria can cover all generations, love you umaria
damn true
True
මම ආසම සින්දුව🥰
😁😁😁🤗
😅😅😅😅😅
How slim and cute she was then!
Hansa vilak film ekath godaak lassanai ❤ song ekath lassanai godaak
මාර ලස්සනයි...
ගොඩක් ලස්සන ගීතයක් ❤️❤️❤️
උමාරියා ලන්නට පන පොවනව එ සෝන්ග් එකට 😍😍
ලස්සනම ලස්සන සිංදුවකි
T. M. Jayarathna...🙏🙏🙏🙏🙏
පිස්සුවක් මේක ❤
Mage asama song ekk ❤️ love this
Umaria singing with legend T.M.Jayaratne and still matching to his performance. Kudos to both of them. Jayawewa
Harima lassanai.
Suwapath wethwa!!!
Umaria.... excellent precious stone for the international industry .....
භාවනාවක් ❤
Super❤❤
T.M mahathmayo obata Theruwan saranai. 🙏🙏🙏
Man asama song 1a. Best..❤
I love your voice umariya
Umaariya oyaaaaa nnnnnnn........❤❤❤❤❤❤
වාසනාවන් හරිම මිහිරියි
අනිවාර්යයෙන්ම ඔබ හරි❤
he is legend🌹
කේමසිරි sir හිටියනම් උමාරියාට මේ වෙද්දී මීටත් වඩා තැනක් හම්බවෙලා
Kemasiri newei premasiri kemadasa
එකනම් ඇත්ත.දක්ෂතා හදුනාගන්න තරම් කෙනෙක් නෑ දැන්.ඉන්දිකා උපමාලි මිස්ට ඒ පින තිබුනා
Yes.
එහෙනම් මේ හඩින් මොන තරම් නිර්මාණ කරයිද
Eka thamaii, hebeii premasiri sir
Beautiful
Super
Film-Hansa wilak
Director-Daramasiri Bandaranayake
Music-Premasiri Kemadasa
Original singers-T.M.Jayaratne
Sunila Abeysekara