✔මෙන්න හැමෝම පුදුම කරන ස්ට්ම් කරන්නැතුව ඉඳියාප්ප හදන ක්‍රමය| easy mothod string hoppers recipe|💓

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @madushawijewarnasooriya2222
    @madushawijewarnasooriya2222 Рік тому +64

    ඔයාගෙ vedios වලට අපි ගොඩාක් කැමති අනිත් අය වගේ වෙලා ගන්නෙ නෑ...ලේසි ක්‍රම හරිම විදිහට සරලව කියලා දෙනවා...ඔයාට බොහොම ස්තූතියි ❤

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 Рік тому +122

    ❤😮 මේක තමයි මම මෙතෙක් දැකපු ලේසිම විදිය ඉඳි ආප්ප හදන්න.වට්ටි හෝද හෝද කරදර වෙන්න ඕනෙ නෑ .. බොහෝම ස්තූති ❤
    ඕනෙ වෙලාවට හැදුවා කෑවා..

    • @kkpdone1720
      @kkpdone1720 Рік тому +1

      @@කවීෂ මම හැදුවා හරියටම ආවා වීඩියෝ එක තියෙනවා එවන්නම් බලන්න ඕනෙ නම්.

    • @chandranisenaviratna315
      @chandranisenaviratna315 Рік тому +2

      Very easy method thank you dear ❤

    • @piumiheavenliya627
      @piumiheavenliya627 Рік тому

      Soft ekata thiyenawada dr

    • @rasika5920
      @rasika5920 Рік тому

      ​@@kkpdone1720 එවන්න

    • @abdullrahman6906
      @abdullrahman6906 Рік тому

      Ow oba hari.me channel ekata godak asaven balanava

  • @seethad.g1396
    @seethad.g1396 Рік тому +32

    රට ඉන්න අපට හරිම වැදගත් ඔයාට ගොඩක් පිං මේවැනි දෙයක් මේලේස දුන්නාට👍👍👍👍👍🙏

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 Рік тому +123

    පාටවත් වෙනස් නොවී ඒක හදාගත්ත වදිහ හරි පුදුමයි 😍

  • @kkpdone1720
    @kkpdone1720 Рік тому +41

    මම අද හැදුවා. හරියටම හරි ගියා. ඒක අත්දැකීම් මත පදම හදා ගන්න පුළුවන්. බොහොම ස්තූතියි! මම මේක මගේ fb එකට ශෙයාර් කරනවා. ඒ වගේම ඒක හරි බව තහවුරු කිරීමට මම මේක කරපු හැටි වීඩියෝ කරා. ඒකත් කමෙන්ට් එකක් විදියට දානවා. වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතාවය හමුවේ මේ ක්‍රමය හරිම වටිනවා 🙏🏾❤️🥰🥰

    • @niluherath1548
      @niluherath1548 4 місяці тому

      දිආප්ප වියලි වගේ නැද්ද. මාත් හදන්න් ඕන

  • @nimesha9671
    @nimesha9671 Рік тому +20

    මම ඉදි ආප්ප කන්න හරිම ආසයි. ඒත් කරදර නිසා හදන්න හරි කම්මැලියි🙈. අක්කිගෙ ක්‍රමයට දැන් හදන්න ලේසියි🤗 හදල බලන්නම්.ඔයාට ගොඩාක් ස්තුතියි.

  • @manoripriyanthika1323
    @manoripriyanthika1323 Рік тому +51

    හැමදාමත් කෙටි ක්‍රම කියා දෙන ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 Рік тому +17

    ඔයා නම් සුපිරි අක්කී... අද මං හැදුවා.. මං ඉදිආප්ප හදන්න හරිම කම්මැලී... ඒත් දැන් මං හැමදාම හදන්නේ මෙහෙම.. කිසිම වෙනසක් නෑ... බොරුවට වද වෙන්න ඕනි නෑ.. thank u so much akkii....

  • @WLG409
    @WLG409 Рік тому +23

    පහසු ක්‍රමයක්! හදුන්වා දුන් ඔයාට ගොඩක් ස්තූතියි 💕

  • @irekavithanage8159
    @irekavithanage8159 Рік тому +123

    පිටරට ඉන්න අපිට ගොඩාක් ලේසි ක්‍රමයක් .ගොඩාක් ස්තුති.❤

  • @pradeepahanwella9146
    @pradeepahanwella9146 Рік тому +40

    දවසේම කාර්ය බහුල අපිට මෙවැනි ලේසි ක්‍රමයක් හදුන්වා දුන්නට ඔයාට ගොඩක්ම ස්තුතියි

  • @manelgservices1449
    @manelgservices1449 Рік тому +13

    ස්තුතියි ...ඉදිආප්ප හදන්න ලේසි කුුමයක් කියාදුන්නට. වටිටි හෝදන්න යන වෙලාවත් ඉතිරියි.🙏

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 Рік тому +48

    ඇත්තටම හරිම වටිනා දැණුවත් කිරිමක්...අපි දැනගෙන හිටියෙ ඉදි ආප්ප හුමාලයෙන් තම්බාගන්න විතරයි...ගොඩක් ස්තුතියි..විදේශ රටවල ඉන්න අයට වගේම ලංකාවෙ ඉන්න අයටත් ලේසියි....තවත් මේ වගෙ අලුත් සරල ක්‍රම කියලා දෙන්න...තෙරුවන් සරණයි,ජයවේවා!!!

    • @swarnawanniarachchi6081
      @swarnawanniarachchi6081 Рік тому

      ලාබම ක්‍රමයක් .ස්තූතියි

    • @sajitha154
      @sajitha154 Рік тому

      @@swarnawanniarachchi6081 yiitouoei83ytu is a i8oye

  • @kkww4218
    @kkww4218 Рік тому +6

    අනේ හොඳයි මේ රටවල් වල ඉන්න අපිට ගොඩක් වැදගත් ..ස්තූතියි ඔයාට ..

  • @anuraranaweera7746
    @anuraranaweera7746 Рік тому +10

    Wow wow සුපර් සුපර්,මාරම සොයා ගැනිම්,Thank U ,Bless U නියමයි මාරවිල ඔයාලා ස්තුතියි 💓👍💓

  • @ugdperera3361
    @ugdperera3361 Рік тому +11

    ඔයා හැදුවොත් ඉතින් සුපිරිම තමා.බොහෝම ස්තූතියි අපේ කාලය ඉතිරි කලාට

  • @leelaperera1700
    @leelaperera1700 Рік тому +34

    ඇත්තටම පුතේ ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද. ඉඳි ආප්ප තම්බන්න ගිහින් හරිම දුකක් විඳින්නේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. ඔයාට ජයම වේවා. තෙරුවන් සරණයි.

    • @devikafernando7139
      @devikafernando7139 Рік тому +2

      ඒකනම් ඇත්ත ස්ටිම් කරන්න ගිහාම වෙලා යනවා.ඒත් තැම්බෙන්නේ නැ සමහර වෙලාවට

    • @panchayt8606
      @panchayt8606 Рік тому

      Ane mehema hadanawanam vadipura idiappa piti laga tiya gan.na.amu puti kanna wei

  • @dilushipeiris7319
    @dilushipeiris7319 Рік тому +25

    ඇත්තමයි.....තාමත් හිතාගන්න බැහැ එහෙම හදන්න පුලුවන්ද කියලා...

  • @deepanisilva5509
    @deepanisilva5509 Рік тому +15

    ඇත්තටම එක nam සුපිරි , ස්තුතියි ඔබට

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 10 місяців тому +2

    වැඩිය අනවශ්‍ය කතා නැතුව අලූතින්ම පෙන්නූ ක්‍රමය සුපිරි ස්තූතියි

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 Рік тому +4

    හීනෙකින්වත් හිතෙන්නෙ නැති විදියක් ..ගොඩාක් ගොඩාක් පින්...හිතට හරිම සතුටක් දැනුණා..දැන් හදන්නම්කො ඇති තරම් ඉදිආප්ප...♥️♥️♥️♥️

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 Рік тому

      ගොඩක් හැදුව දාට මාත් කන්න එනවා 😂😂

  • @PgWimalawathi
    @PgWimalawathi 3 місяці тому +1

    ඔයට නම් ගොඩාක් ස්තුතියි මොකද මෙවගෙ ඩෙවල් අපිට උගන්වන වාට ගොඩාක් පින් කොච්චර ලෙසි ක්‍රර මයක් ඉක්මනින් නිමා කර ගන්න පුලුවන් බුදු සරනින් ඔයාට සියලු දෙවියන් ගෙ ඩෙව අරක්සාව ලෙබෙවා ඩිර්ගායුස ලෙබෙවා නිදුක් නීරොගි සුවය ඉක්මනින් ඔයාට සියලු ම දුක් කරදර නිමා වි සතුටෙන් ඉන්න ලෙබෙවා ..

  • @hemamalani1381
    @hemamalani1381 Рік тому +262

    මේ ක්‍රම සහ විදි කොහොම හොයා ගන්නවද ? හරිම ශෝක්. ඔයා හරි බුද්ධිමත් දරුවෙක්..සිතූතියි..සිතූතියි...

    • @lindaarachchi717
      @lindaarachchi717 Рік тому +12

      Ane aththamai eyata mara hakiyawak thiyenne.

    • @sudunishanthi9002
      @sudunishanthi9002 Рік тому +4

      Indiyava karala vidiyo valin man dakka ma vidiyatama hadanava dan godak kal Onama kamak Onama kamak a rata nama gahapuvahama balanna puluvan ediappa aka aka vidiyata hadana hati thiyanava

    • @indranimanike9355
      @indranimanike9355 Рік тому

      Thank you miss miss indrani

    • @sonalirajapaksha518
      @sonalirajapaksha518 Рік тому

      ඇත්තටම❤

    • @wimalapeter5307
      @wimalapeter5307 Рік тому

      Aaaaù

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 Рік тому +28

    ඒක නම් නියම සොයා ගැනීමක්.

  • @dammekadammeka9777
    @dammekadammeka9777 Рік тому +6

    ඇත්තටම හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි

  • @pavanisugandhi8014
    @pavanisugandhi8014 Рік тому +2

    අන්න ක්‍රමේ... 😳 සුපිරියක් හොඳේ... 🙏 thanks අනේ..

  • @punyawijesekara3697
    @punyawijesekara3697 Рік тому +4

    ඒ ක්‍රමේ නම් අපුරුයිනේ.ස්තුතියි ඔබට දැනුවත් කිරිමගැන.👍

  • @dggffvxc5570
    @dggffvxc5570 Рік тому +6

    හරිම ලේසියෙන් ඉදි ආප්ප හදන විදිහආස සිතෙනවා බොහොම ස්තුතියි ඔයාට

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 Рік тому +5

    ඔබ කියාදෙන ආහාර සැකසුම් ක්‍රම හරිම අපූරුයි .ස්තුතියි ,ඔබට ජය ...

  • @kumarilanka9298
    @kumarilanka9298 Рік тому +9

    ඉක්මනින්ම හදනව වගේම ඉක්මනින්ම ඔබේ වීඩියෝ එක පෙන්නුවා ගොඩාක් ස්තූතියි

  • @pushpakumara3195
    @pushpakumara3195 Рік тому +4

    සුපිරිම සුපිරි 👏👏👏👏👏👏👏👌👌කාලෝචිත වීඩියෝවක් බොහොම ස්තුතිය ඔබතුමියට 🌹🌹🌹

  • @widanagedeepa
    @widanagedeepa Рік тому

    ඒකනම් ගොඩක් ආසාවෙන් බැලුවා ඉක්මනටම හදන්න ඕන පිටරට ඉන්න අපිට ගොඩක්ම වටිනවා මොකද ස්ටීම් කර කර ඉන්න කාලයක් අපිට නැහැ වැඩ නිසා ගොඩක් ස්තූතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට පළවෙනි වතාවට මම මේක දැක්කේ

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +14

    ඇත්තටම හරිම ලේහෙසි ක්‍රමයක්... ඔයා කොහොමත් අපට හෛසි දේවල් තමයි කියල දෙන්නෙ කෑම උනත් වැඩිය වැඩ නෑ වෙලාව යන්නේ නෑ රස අතිනුත් නියමයි මම ඔයාගෙ වැඩ වලට හරිම ආසයි. පැහැදිලිව කියාලත් දෙනවා ගොඩක් ස්තුතියි ඔයාට❤

    • @kanthilatha7772
      @kanthilatha7772 Рік тому

      පහසුවට ඉඳිආප්ප හදන්ඩ කියාදුන්නට ගොඩාක් ස් තුතියි

    • @kumudusooriyapperuma1519
      @kumudusooriyapperuma1519 Рік тому

      සාර්තක නැහැ.

  • @isharasandamali3124
    @isharasandamali3124 Рік тому +9

    පුදුමයි අක්කී. අනේ මරුනෙ.බොහෝම ස්තුතියි. ❤😍😘

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +10

    හරි ලස්සනයි අපිට ඕන ගානට ලොකු ඉදිආප්ප උනත් හදාගෙන කන්න පුළුවන් 💐💐💐💐💐

  • @dulcyfernando7216
    @dulcyfernando7216 Рік тому

    මටනම් හිතෙන්නේ මේ ක්‍රමය සාර්ථක උනොත් මම නම් හැමදාම හදනවා ඉදි ආප්ප කන්න මම හරි ආසයි ටිකක් කාර්යබහුල අපිට ඔබ ගෙනාවේ වටිනා කෙටි ක්‍රමය ක් ගෙදර ගිහින් අදම හදල බලනව ඔයා ට ගොඩක් ඉස්තූතියි

  • @ghdgarunayake3091
    @ghdgarunayake3091 Рік тому +14

    සොයාගැනීම නම් විශිෂ්ඨයි .
    ස්තුතියී !!!

  • @sameera1018
    @sameera1018 Рік тому +1

    පට්ට ලේසියිනෙ ඒ ක්‍රමය 😍👌👏👏👏
    ගොඩක් ස්තූතියි 🙏

  • @damayanthinakandala6340
    @damayanthinakandala6340 Рік тому +22

    ඒකනම් ඇත්තටම පුදුමයි. මම ඔය දැක්කමයි. ඔයාට ගොඩක් ස්තූතියි.

    • @hdmallika2646
      @hdmallika2646 Рік тому

      ඒක නං හොඳම හොඳ ක්‍ර නං හොඳම හොඳ ක්‍රමයක් තමයි හදලා බලන්නකෝ බොහොම ස්තූතියි

    • @millewegedarapathmawathi9981
      @millewegedarapathmawathi9981 Рік тому

      @@hdmallika264600

    • @kumudusooriyapperuma1519
      @kumudusooriyapperuma1519 Рік тому +1

      අසාර්ථකයි .හදලම බලන්න.

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 Рік тому

    නව රාත්‍රී පුජාවට මම ඉස්සෙල්ලාම කැවිලි හැදුවෙ ඔයාගෙ වීඩියෝ බලලා හරියට හදාගන්න පුලුවන් උනා ස්තූති

  • @sunethrakumari553
    @sunethrakumari553 Рік тому +3

    ඔයානම් මාරම මාරයි අක්කි. තැන්කූ අපිට මේවා කියලා දෙනවට.

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 Рік тому

    ඉදි අප්ප හදන්න ලේසි විදියක් .හරිම වටිනවා. මමත් මේක කරල බලනවා .ඔයාට මේ වගේ අදහස් ගලා ගෙන එන එකත් අපි ප්‍රශංසා කරනවා.මමත් කරලා ම බලනවා .ස්තුතියි

  • @renukahewalokuge6641
    @renukahewalokuge6641 Рік тому +10

    හොඳ ලෙහෙසිම ක්‍රමයක් ස්තුතියි ❤️

  • @lalajirathnayaka2208
    @lalajirathnayaka2208 5 місяців тому

    අම්මෝ මේක නම් සුපිරයි නංගී ...❤❤❤

  • @wirajinibandara8512
    @wirajinibandara8512 Рік тому +31

    මම හදන්නේම ඔයාගේ රෙසිපි ...එ්වා හරිම ලේසියි....

  • @p.snehadewminidewmini8777
    @p.snehadewminidewmini8777 Рік тому +2

    ගොඩක්ම ලෙසික්‍රමයක් ඔයාට ගොඩක් ස්තුතිය ❤️❤️

  • @chandrikarohini3872
    @chandrikarohini3872 Рік тому +4

    ශා නියමයි අදම හදනවා ...ඔයා නම් අපිව පුදුම කරවනවා ...ඔයාට බුදු සරනයි

  • @aadhithequeen8902
    @aadhithequeen8902 2 місяці тому +1

    Thank a lot here in uk i cannot find a stringhoppers steamer. This method really helpful for me thank u soo much

  • @shanthisiriwardene9694
    @shanthisiriwardene9694 Рік тому +3

    I think this is the best modest way to make string hopers
    Nice to watch it. Look like so simple to make it
    Thanks for sharing your experience.

  • @vasheewanshadeera8435
    @vasheewanshadeera8435 Рік тому +1

    ගොඩක් Talent kenek oya oyage you tube program eka lankawe වැඩියෙන්ම බලන program එක වේවා කියලා මම wish karanawa🌹

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 Рік тому +65

    ශා ඒක නම් හරි පුදුමයි. හරි ඉක්මන් වගේම වට්ටි හෝදන්නත් ඕන නෑ. හදලම බලන්න ඕන
    👍❤️

    • @chithranikulathilaka3509
      @chithranikulathilaka3509 Рік тому

      මන් හදල බැලුව. සාර්තක නෑ. මැටි වගේ.

    • @kumudusooriyapperuma1519
      @kumudusooriyapperuma1519 Рік тому

      මාත් හැදුවා. රෝස්ට් කරලා වගේ කුඩුවෙලා යනවා.

  • @ramaniperrera9827
    @ramaniperrera9827 Рік тому

    හරි වැදගත් ඒ වදියට නොදන්න. අයටත් හදාගන්න පුලුවන් කාලෙත් ඉතුරැයි. ස්තුතියි තෙරැවන් සරණයි.

  • @gothamirupamali8711
    @gothamirupamali8711 Рік тому +12

    හරිම ලේසියි නේ... තට්ටු හෝදන්න යන කාලෙත් ඉතිරියි...❤

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому

    පහසුවෙන් හදාගන්න පුලුවන් ..ගොඩක් ස්තූතියි ඔබතුමියට .!

  • @shriyanimangalika7567
    @shriyanimangalika7567 Рік тому +3

    අම්මොහ් ඒක මාරයි.. Thanks ඈ ❤❤

  • @kitchentheory3815
    @kitchentheory3815 Рік тому

    අනේ.. මේක නන් නියමයි..කවදාවත් හිතලා නෑ මෙහෙම හදන්න පුලුවන් කියලා.මාත් මේ වගේ හදලා බලනවා.👍thank you.

  • @wandanasandamali6815
    @wandanasandamali6815 Рік тому +4

    ඒක නම් මාරම ලේසියි. අක්කෙ ඔයාගෙ වීඩියෝ නම් සුපිරි 100% ඕනම දෙයක් හරියටම හරියනව thank u sooo much..❤️❤️

    • @chandipri
      @chandipri Рік тому

      හරිම අපූරුයි. ලොකු වෙනසක්. 👍👍👍👍👍👍👍

  • @senaneehewawasam7285
    @senaneehewawasam7285 Рік тому +1

    හරීම පහසුයි මේ විධිය. ඔයාට ගොඩාක් ස්තුතියි!!! 🙏

  • @yasaamara8504
    @yasaamara8504 Рік тому +4

    Thank you for your recipe Very easy to do Will try that way ❤

  • @vijithapriyangani2210
    @vijithapriyangani2210 Рік тому

    හරිම ෂෝක් .ලෙහෙසියෙන් හදා ගන්න පුලුවන් .ඔයාට ගොඩක් ස්තුතියි

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 Рік тому +12

    ඇත්තටම හරිම පුදුමයි හරිම ලේසි ක්‍රමයක් තෙරුවන් සරණයි

    • @vilodyasamanthi7455
      @vilodyasamanthi7455 Рік тому

      දර ලිපේ තියල හදා ගන්න පුළුවන් විඳිය කියලා දෙන්න පුලුවන් ද මේ විඳිය ට

  • @rhythmofmusic2504
    @rhythmofmusic2504 8 місяців тому

    ඒක නම් මාරයි.. සුපිරි.. හදන්න ඕනි මාත්.. ගොඩක් ස්තූති ඔයාට.. ❤

  • @thilinaranasingha2022
    @thilinaranasingha2022 Рік тому +17

    වට්ට්‍ වල දාලා පහක් හයක් තම්බන වෙලාවේ , මේ විදිහට දෙකක් හදලා කෑවත් හයක් කෑවා වගේ කියලයි මට හිතෙන්නේ , හොදට බඩ පිරෙයි , 😊👍

    • @deepikaweerasooriyayaarach40
      @deepikaweerasooriyayaarach40 Рік тому

      Hariyata,Hari,aeththa,thamai,😀😀😀😀😄

    • @nishnish9832
      @nishnish9832 Рік тому +1

      ඉදිආප්ප තට්ටුවේ දාලා 5-6ක්ද හදන්න පුලුවන් එක සැරේකට?...😲😲😲 අම්මෝ්...මම නම් එක සැරේට 15-20 දානවා...ඒ ටික තැම්බෙනකම් අනිත් තට්ටුවලට මිරිකනවා..ඒ ටික මිරිකලා ඉවර වෙනකොට අර ටික තැම්බිලා...මේකට වඩා ඒක හරිම පහසුයි...

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 Рік тому

      අම්මප ඇත්ත .....😋

    • @sanjanachathubhashini5600
      @sanjanachathubhashini5600 Рік тому +1

      @@nishnish9832 මමත් එක පාර 40ක් තියෙනවා

  • @champikaruwan6965
    @champikaruwan6965 Рік тому +2

    හරිම ශෝක් අක්කේ ...ඉදි ආප්ප තට්ටු හෝදගන්න ඕනෙත්. නැහැ ...අති විශිෂ්ටයි ....අක්කේ .තව තවත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ......බුදු සරණයි

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Рік тому +3

    ඒ ක්‍රමයට ලැවරියා හදන්න පුලුවන් ද බලමු ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි

  • @waragodamanage5930
    @waragodamanage5930 Рік тому

    මම හැදුවා මේ විදියට.වීඩියෝ එක බලපු ගමන්ම.ඇත්තටම ඒක රසයි.පොඩි ක්‍රිස්පි ගතියකුත් තියනවා.මාරම ටේස්ට්. සුපිරි..මේ වගේ තව esy කෑම හදන්න කියලාදෙන්න අක්කේ

  • @nimeshidilrangi4292
    @nimeshidilrangi4292 Рік тому +6

    සරලයි පැහැදිලියි❤️

  • @ap92207
    @ap92207 3 місяці тому

    දනුවත් කරාට බොහොම ඉස්තුයි බුදුසරණයි

  • @nishnish9832
    @nishnish9832 Рік тому +5

    අනේ මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා..⁣ඔයාගේ වීඩියෝස් බලලා තමයි මම කෑම ජාති එහෙම හදන්නේ...ඒත් තරහා වෙන්න එපා මේක නම් සෙට් නෑ...මට නම් අපි හදන සාමාන්‍ය විදිය හරිම පහසුයි මේ ක්‍රමයත් එක්ක බලනකොට...☺️ මේක ⁣ටයිම් වේස්ටින්...

    • @manjulawaduge4814
      @manjulawaduge4814 Рік тому

      අනිවාර්යයෙන්ම.. මගෙත් හොදට ආවේ නෑ.

  • @sirimaperera3184
    @sirimaperera3184 Рік тому

    ගොඩාක් ස්තුති .මෙවැනි දේවල් දැනුවත් කිරිමට.දන්න දේවල් කියා දීමත් පිං .තෙරුවන් සරණයි .

  • @malishadananjaya661
    @malishadananjaya661 Рік тому +12

    ඇත්තටම ... ඒක නම් හරි පුදුමයි...!

  • @dhamfern8006
    @dhamfern8006 Рік тому

    මේක කරලා බලන්‍න ඕන. හරි ගියොත්‍ මරු.
    Thank you very much!

  • @anneperera1684
    @anneperera1684 Рік тому +4

    Surprise 😮😮😮
    Thank you . 🙏🙏
    තව හොයාගන්න තියෙන්නේ ඉඳිආප්ප වංගෙඩියක් විතරයි 😥😥

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 Рік тому

    ශා ඒකනම් මරු..නියමහොයාගැනීමක්..ඒ මාලු හොදිද..ඒකත් මරු.ම්ම්ම්

  • @weerarathnahk8222
    @weerarathnahk8222 6 місяців тому

    ❤❤❤❤ සුපිරිම ක්‍රමයක්❤

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Рік тому

    Shaaaa budusaranai devipihitai siyalu katayuthu saartaka wewaa

  • @nilusharehani4942
    @nilusharehani4942 Рік тому +2

    ඇත්තටම ගොඩක් සතුටුයි ස්තුතියි ජය වේවා

  • @smhs3313
    @smhs3313 8 місяців тому

    ඇත්තටම හරිම ලේසි ක්‍රමයක්. ස්තූතියි .

  • @linetroint3800
    @linetroint3800 Рік тому

    👍තෙරැවන් සරනයි !!! පිං සිද්ධ වේවා ඔයාට හැදු වැඩු දෙමව්පියන් ට ත් මිය යම් ඥාති වේ නම් ඒ අයට මෙ පිං අනුමෝදන් කරනවා.

  • @damindakumara1496
    @damindakumara1496 Рік тому

    aiyo idi appa watti ganna kalin me video eka dakka nam .me widiya harima lesii.thank you oyata.👍👍👍❤️❤️

  • @nilminiliyanaarachchige901
    @nilminiliyanaarachchige901 5 місяців тому

    බොහෝම ස්තුතිය හරිම වටිනවා.🙏❤️🙏🌈🦋💥

  • @charithawadimuna8053
    @charithawadimuna8053 Рік тому

    ශා නියමයි good girl ..ගොඩක් ස්තූතියි ඔබට

  • @sanjeewaneethashari1743
    @sanjeewaneethashari1743 Рік тому +1

    ගොඩක් ස්තුතියි .අපිත් අනිවාර්යයෙන්ම හදනව.

  • @lakshikawijenayake
    @lakshikawijenayake Рік тому

    හරිම පහසු ක්‍රමයක් . දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt Рік тому

    ගොඩක් වටිනවා mis...thanks

  • @mallikadesilva5777
    @mallikadesilva5777 Рік тому

    Godakma thanks oya apata aluth dewal pahasuwen hadana vidiya kiyala denawata. Attatama hadala balanawa. Oyage soyaganeem nam harima watinawa. Tnx oyata.

  • @spicepotyt
    @spicepotyt Рік тому +2

    අද උදේ ඉදිආප්ප තම්බනකොට මම මේ ක්‍රමය‌‌‌ අත්හදා බැලුවා.හදිසි අවස්ථාවලට නම් ගොඩාක් සුදුසුයි.ඔයාට ගොඩාක් thanks

  • @rthnawathrathnawathi1438
    @rthnawathrathnawathi1438 Рік тому

    ගොඩක් ස්තුති හරි වටිනවා ප්ලාස්ටික් තම්බලා කන්න ඕන නෑ දෙවි පිහිට ලැබේවා

  • @dammiliyanage8481
    @dammiliyanage8481 Рік тому

    ස්තුතිවන්ත wenawa obata ... hithaganna wath be.. විශිෂ්ඨයි

  • @thilinip8606
    @thilinip8606 Рік тому

    ශා.... මේ ක්‍රමයනම් නියමයි

  • @luckminibandara2823
    @luckminibandara2823 Рік тому +1

    Oyanam marai ane.aluth soya ganeemak.❤️👍thank you very much .

  • @captaingalway8005
    @captaingalway8005 3 місяці тому

    ❤❤❤❤. නියමයි අයිඩියා එක

  • @lilianatulugamagewaidyasek6476

    හරිම ලස්සනයි හදන්න ලේසියි. බොහොම ස්තූතියි.

  • @pabalupabalugallage-1104
    @pabalupabalugallage-1104 Рік тому

    අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි.ඒ ක්‍රමය කියලා දුන්නටනම්👍👍🧡😍👨‍👩‍👧‍👦

  • @lfmgroup2162
    @lfmgroup2162 Рік тому

    Shaa.....niyamaine.hadala balannam

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Рік тому

    Mamath hadala balanawa godark sthuthi budusarani

  • @rupasingha7816
    @rupasingha7816 Рік тому

    බුදු සරණයි දෙවි පිහිටයි.. රන් දෑතට බොහොම ස්තූතියි ඔයාට.. පලකිරීම අගය කරමි.

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 6 місяців тому

    Niyemata hari giya thanks. Missssss❤❤❤😂😂😂

  • @menakajamila5193
    @menakajamila5193 Рік тому +1

    ඔක්කොම පැත්තක දාලා ආවා.. මේ suprise එක බලන්න ♥️❤️❤️💐

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Рік тому +2

    ඒක.නම් සුපිරියි.හදන්න ඕනා ස්තුතියි ❤️