Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1. විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipeua-cam.com/video/jnntXzOrEog/v-deo.html2. විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipeua-cam.com/video/i_wvVCacocY/v-deo.html3.පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhalaua-cam.com/video/9QfHRniAUfc/v-deo.html
Pani appa
1
pol mudda niyama kathava😘😘😘
Àĺàwaluroþe
3:55 😅 3:55 *&&❤,3l ඣගනණ ණඤත⅞r
අපේ අම්මා දැන් හැදුවා.නියමෙට ආවා.ඔයා කියපු විදියයට තාච්චිය හදා ගත්තා.හොඳට ගැලවෙනවා.ගොඩක් ස්තූතියි.
❤️
ආප්ප හදන්න එපා වෙනවා, ආප්ප ගැලවෙන්නැති වුණාම...මම ආප්ප හදන එක අතහැරලම දැම්මා...ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට...හොඳ වීඩියෝ එකක්...
ඔයා කියපු විදිහට තාච්චිය හදා ගත්තා. හොදට ගැලවෙනවා . ගොඩක් ස්තූතියි.
අවුරුදු ගාණක් උත්සාහ කලා ආප්ප හදන්න එත් හරි ගියේ නෑ .ඔයාගෙ මෙ ක්‍රමය හරියටම හරි ගියා .හොදට ආප්ප ට්ක ආවා .ඔයාට බොහොම ස්තූතියි🙏🙏
Hari ගියා da, duwa ellanawa හදන්න gihin hada ganna beri unaa akay ahuwe
අපිත් අද හදනවා.බොහොම ස්තුතියි❤🎉
අපිත් කලා ඔයා කියපු විදිහට. හොඳට ආප්ප ගැලවෙනවා. කඩෙන් ගෙනාවටත් වඩා ලස්සනට ආවා. ඔයාට ගොඩක් ස්තුතියි නංගී.❤
මගෙ තාච්චියත් හරි ගියා.Thanks
ගොඩාක් ස්තූතියි පුතේ ආප්ප තාච්චිය පදම් කරන හැටි හොඳින්ම කියලා දුන්නාට.ඔයාගේ කරුණාවන්තකමට පින්.තෙරුවන් සරණයි පුතේ ඔයාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටුවේවා.
බුදුසර්ණයි
අත්දුටුවයි සත්‍යයයි. මේ ක්‍රමය නම් නියමයි. ජනවාරි 01 රැ ආප්ප හදන්න ගිහින් තාච්චියේ ඇලවෙන්න ගත්තා . ඔයාගෙ මේ වීඩියෝ එකට පිංසිද්ද වෙන්න එදා ආප්ප ටික හදාගත්තා. ආයෙ ඉතින් ආප්ප හදන හැමදාම ඔයාව සිහිවෙයි🥰. අනේක වාරයක් ස්තූති ❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😘
❤️❤️❤️
මං මේ විදිහට හැදුව ඒක හරි ගියා ගොඩක් ස්තූතිය් ඔයාට❤
බොහොම ස්තූතියි නංගි මෙම වට්නා කරුනු රැසකින් අපව දැනුවත් කරාට ස්තූතියි ඔයාට 🌷❤️🖤👍👍👍👍👍
😅
අනේ එක ගොඩක් වටින වීඩියෝවක් ගොඩක් ස්තුතියි ඔයාට මට අප්ප හදන්න ලොකු රිකුලක් වෙනවා එක ගොඩක් පින් ❤🙏🏾🙏🏾🙏🏾
Thank u dear ඔයා නිසා කවදාවත් ආප්ප හදල නැති මමත් හොදට හැදුව
ආප්ප කන්න ආස උනාට තාච්චිය හදාගන්න බැරි නිසා ඒක එපාවෙලා හිටියෙ.අක්කෙ ඔයාගෙ ක්‍රමය හරියටම හරි.thanks
හරිම පැහැදිලිව කියා දුන්න අලුත් තාච්ච්ගෙනත් පදම් කරන්න දන්නෙ නැතිව හිටිය අහම්බෙන් දැක්කෙ ස්තුතිය ඔයාට සුබ දවසක්❤❤❤❤❤❤❤❤❤❤
ආප්ප වර්ග ගොඩක් වීඩියෝ තියනවා චැනල් එකේ බලන්න
ඇත්තටම හොඳ දෙයක්. දීර්ඝ ආයුෂ ලැබේවා
Oya dun danuma godak watinawa.godaak sthuthiy.suba anagathayak.buter skothu wenuwata wiskiringa narakada
Thanks oyata....me krame niyamai...appath rasama rasai...thachchiyath niyamai.
❤️❤️
කියපු විදියට කරලා බලන්නම් Thank you
Ape appa thachchiya niyameta padam una appa harima rasaiOyata bohoma thanks 😊
ඔයා හොදට කියලා දෙනවා..thank you Akka ..
අනේ පුතේ මටත් ආප්ප උයන එක එපා වෙලා හිටියෙ අප්ප ගැල වෙන්නෙ නෑ දැන් මේ වීඩියෝ මංබැලුවා ඔයාට පිං
තෙරැවන්ගේ සරනයි දුව ඔයාට .හරිම වටිනා උපදෙස් සමග කැම පිසිමෙිනොයෙක් අයුරින් ඉදිරිපත් කරන කුම සහ විදි ඉහළින්ම අගය කරමි.තෙරැවන්ගේ සරනයි .
❤️❤️❤️ දීර්ඝායුශ වේවා!!
ඇත්තටම ඔයා නම් නියමයි. ෂෝක් එකට ගැලවෙනවා
ඔයාගේ මෙි දැනුම ඉතාම වැදගත් බලන අපිටත් ඉතාම වැදගත් බුදු සරනයි
ෂා නියමයි ස්තුතියි දැනුවත් කලාට .👌.👉🇰🇷
හරිම සරලව පැමැදිලි කලා, ඔබ කිව් පරිදි ඉදිරිදිනෙක මේ පිළිඹඳව පෙරහුරුවක් කරන්නම්,, ඔබට ජය,,
Y
ඇත්තටම නොදැන සිටි දෙයක් දැනුවත් කරාට ස්තූතියි, තෙරුවන් සරණයි දුව ඔයාට....
Thank you so much nodanna deyak danagaththa
ඔයා පැහැදිළිව කියලා දෙනවා බොහොම ස්තුතියි
ඇත්තටම ගොඩාක් ස්තුතිය . සුපිරි මියටම වැඩේ කියල දුන්න. අද හදාගත්ත. 👍
Thank you oyata mage thachchi dekama hodatama awa. Oyage kramaya hariyatama Hari. Godak istuti oyata.
බෝහොම තුති ඔයාට මේ ක්‍රමය අපට කියල දුන්නට.
❤❤❤❤ඔයාට ගොඩක් අය ❤❤ පිං දුන්නානෙද ඒ වාගේ කවුරුත් හොඳින් හෙදවැඩ කරන්ඩ ❤❤❤❤උත්සාහැකරන්ඩඩ🎉🎉🎉🎉🎉
පැහැදිලි කරාට බොහොම ස්තූතියි ඔයාට ❤️👍
ගොඩාක් වටිනා වීඩියෝ එකක් හරිම ඉවසිලිවන්තව කියලා දුන්නා. ස්තූතියි.
හදනවා.අන්තිමට කන්නේ රොටිබොහොම ස්තූතියි දුවේ බොහොමත්ම ස්තූතියි දුවටත් පවුලේ සැම දෙනාටත් උතුම් වූ සම්මා සම්බුද සම්බුදු සරණයි
ඔබ සතු මේ දැනුම පිළිබඳ ගොඩාක් සතුටුයි. එය අනිත් අයටත් දීම සම්බන්ධව ඊට වඩා සතුටුයි
@@niraSrecipesno
❤
❤f😢R@@niraSrecipes
හදල බලන්නම්. Thanks
බොහොම ස්තූතියි දැනුවත් කරාට
Aththatama oyta gdk sthuthi. Mta appa hadana eka epa wela hitiye galawaganna beruwa. Oyage kramayata aappa mn heduwa.niyameta gelauna. Eththatama oyta gdk sthuthi. Idiriyta tawath diyunuwela hodataweda kraganna mn oyta suba pathanwa. ❤
බොහොම ස්තූතියි.
Thank you duwa given good idea for making the pan.
හරිම වැදගත් වීඩියෝ එක නංගියට ගොඩක් ස්තුතියි අවශ්‍යම වෙන වීඩියෝ එක.හරිම ප්‍රයොජනවත් මමත් ආප්ප කන්න ආසයි.ගලවන්න ගියාම ආප්ප එපා වෙනව..ඔයගේ ආප්ප පිටි හදන වීඩියෝ එක දෙන්න.බුදු සරණයි❤
බුදුසරණයි සුදූ
ගොඩක් වටිනව නිරා,, මේ වීඩියෝ එක.👌👌👌👏👏👏👏❤
බොහෝම පින් ඔයාට තෙරුවන් සරණයි
ගොඩක් හොදින් ඔයා පැහැදිලි කරනවා දුව ඉස්තුතියි.බු.ස.❤️🙋
දීර්ඝායුශ වේවා!!
හරිම පැහැදිලියි ස්තූතී ඔබට ❤
Mee widiyata padam kala.nonstik layer eka nam awe na.but appa nam hodata gelauna.oyata godak thanks.
ඔයා ලස්සනට පැහැදිලිව කරනවා නංගි.ආසයි අහගෙන ඉන්නත්.ඒ වගේම නැවත අපට ඔයාගෙන් අහන්න පුුුශ්නයක්වත් ඉතුරු කරන්නෙ නැ .හැමදේම පැහැදිලි ව කියා දෙනවා .ගොඩාක් ස්තුතිය ඔයාට.බුදු සරණයි .❤❤❤
ඒකනේ ඉතින් ලස්සන කමෙන්ට් එකට ස්තූතියි.
787
(@@niraSrecipes
අනේ අක්කී මන් youtube එකෙන් බලන් තමයි කෑම හදන්න පුරුදු උනේ .ආප්ප තාච්චියක් පදම් කරගන්න බැරුව ආප්ප හදන එක අත් ඇරල ඉදියෙ . මම ඊයෙ අලුතෙන්ම තාච්චියක් ගෙනත් ඔයාගෙ වීඩියෝව බලන් පදම් කරා ඒ ලේයර් එක ඒ විදියටම ආවා.අම්මෝ සුපිරි. 😳😳🫣 .ඔයා කියල දුන්න වගේ ආප්ප හැදුව අද උදේ. නියමෙටම ආව ගැලවිලා.. අම්මටත් පුදුමයි මන් හැදුවනෙ😁.ආන් රසයි කියල කනව හැමෝම.ඔයාට පිං. 🙏🙏💐💐මට හරිම සතුටුයි.😊😊.මේ කන්න කලින් ඔයාට කමන්ට් එකක් දෙන්න ආවේ..ඔයාට ගොඩාක් පිං අක්කි ගොඩාක් පිං මේව කියල දෙනවට. ස්තූතියි 😘😘😘ආදරෙයි❤️❤️😍😍හැමදාමත් ඔයාගෙ වීඩියො බලනව.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි .
❤️❤️❤️❤️❤️❤️❤️
Thank u nirasa … jeewothe prathama wathwata thaniyen aappa hadan kewa. Palaweni deweni paara wiwida prsna awa. Ada thun weni paarata heduwa. Kisima getaluwak nethuwa hadagtta. Den aye hadNna baya wenne ne. Okkotoma wada sathutu aappa galawanna ona ne. Gelawena ekata. Thank u so much. 🌹🌹🌹🌹🙏🏽
කොච්චර ආප්ප හැදුවත් මේ වයස තවම හරියට හදාගන්න බැරිවුනා ඔයාගෙ වීඩියෝ එක බලලා හරියටම හදාගන්න පුලුවන් වුනා. ඔයාට බුදුසරණයි හරියටම කියලදුන්නට ❤💛
ශා නියමයි එහෙනම්
ඔයා කියලා දෙන විදිහට හොදට තෙරෙනවා 💖
බුදුසරණයි ඔයාට
බොහොම ස්තූතියි දැනුවත් කලාට. මේ විදියට කරලා බලන්නම්.
බුදුසරණයි
R tree c.f. by my by c.f. c.f. c.f. bc c.f. bcc gr8 by by f2f ft Dr Ft
පැහැදිලි කලාට බොහොම ස්තුතියි.🙏❤️💐🙏
💞💞💞.☻♥☻/█\ /█\ .| |. .| |.
ගොඩක් ස්තුතියි!👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🙃😘
ඉතා වැදගත්
Thank අක්කා මම හොයා සිටිය වීඩියෝ එකක් dirgayou
ස්තූතියි නංගි
Honda pahadili kirimak sthuthi budhusaranai
ඔයාගේ හස්බන්ඩ් නම් හරි වාසනාවන්තයි 😍
Harima pahadili..thank u
Tankiu patiyo ❤❤❤❤❤ hamadama budu saranai nagi oyata oya hadu wadu demaupiyanta❤
ඔයාට ගොඩක් ස්තුතියි මන් දැනන් හිටියෙ නැ අප්ප හදන දිවිය ඔයාගෙ video බලලම මන් දැන් අප්ප හදන්න දන්නො ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
😢😢😢😢😢😢7😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢yiyyy u❤😢
❤❤❤❤❤❤ගෝඩාක් ස්තුතියි අක්කේ ඔයාට ❤❤❤ගෝඩාක් ගෝඩාක් ❤❤ස්තුතියි
ගොඩක් ,ගොඩක් ස්තුති . තාච්චිය පදම් උනා. 🎉🎉🎉🎉🎉 ඔයාගෙ යහපත් බලාපොරොත්තු ඒවිදියටම ඉෂ්ට සිද්‍ද වේවා .
Ane mageth thachchiya galawennathiwa thibune a krmaya Kiya dunnata thanks miss
අපේ තාච්චියත් හරි Thanx
Bohoma stutii obata..teruwan saranai..♥️♥️🙏🙏
ඔයාට ගොඩාක් ස්තුතියි බුදු සරනවේවා
Anee sook නංගි මාත් අඑතෙන් ගත්ත තාච්චිය පදම් කර ගත්ත මම කුමුදු,ටෑන්ක්ස්.😊😊❤ඔයාට...b.s
Thankd,oyata,,vidiyowa,baluea,ma,haduwa
😂ඔයාගේ දැනුම අපිට දුන්නට ගොඩාක් ස්තුතියි ...
ඉතිම් හිනාවෙන්නේ මට
niyama kathava pol mudda niyamai vachanaya😘😘😘😘
Mamath ada appa haduwa. Aaruwen galawa gatthe.biththaayak dala thamai gelawe. Aymath me vidihata hadala banna ona
God bless you. Thanks❤❤❤❤❤❤
ස්තූතියි නොදන්න දෙයක් දැනගත්තා
දීර්ගායු menika. ❤️
මේ කරන දේ ගොඩක් වටිනවා 🙂👍💜.දීර්ඝායු වේවා 🙏
බිත්තර ආප්
Harima watinawa.
හරියටම හරි ගියා මගේ තාච්චියත්.ගොඩක් ස්තූතියි ඔයාට❤❤❤❤
ගොඩක් ස්තූතිය
Your explanation is very clear! . Thanks a lot!
Thanks dr
ලස්සනයි වටිනවා
නියමයි වීඩියෝ එක
Godaaak pin oba thumiyata...
මේක හරියටම හරි කරලා බලන්න
බොහොම පිං ඔබට
ඔබතුමියටබුදුසරණයිදිගාසිරිපතමි
ගොඩාක් ස්තුතියි !
ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට. බුදු සරණයි .!!
Thanks sister aththatama watinawa halo
ගොඩාක් වටින වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි ❤️🌹🙏
oyata budu saranai
Ane godak sthuthi Oyata. Wedagathma deyak kiyala dunne. 👍👍👍👍👍
වීඩියෝ එක ශෙයාර් කරලා මටත් උදව්වක් කරන්න. දීර්ඝායුශ වේවා!! 💕💕💕💕
Godak hodai ikmanata appa resapiaka danna budusaranai
හා ඉක්මනට ගේන්නම්
ekanam hariyatama hari giya .oyata thanks
නියමයි
Oba sathu danuma apta laba denawata thank you duwa
මේ ක්‍රමය ගොඩක් සාර්ථක වුණා .ආප්ප ඉක්මනින් මැලවෙන්නෙ නැතිව තියාගන්නෙ කොහොමද
ඒකට පොල් නොදා බිත්තර සුදු මද දාන්න
@@niraSrecipes පොල් කිරි දාන්න එපාද
@@niraSrecipes මට ඔයාගේ නම්බර් එක දෙන්න පුළුවන් ද විස්තර ටිකක් දැනගන්න
@@srilankanature7584 ua-cam.com/video/NNKVb8L82yY/v-deo.html menna mekabalanna okkoma visthare thiyanawa
@@srilankanature7584 ua-cam.com/video/NNKVb8L82yY/v-deo.html
චාත්චියක් අලුතෙන් ගෙනාවා අද හදනවා අප්පහවස තේ බොන්න
Appe galwala tibbahama tikak wela giyama pananatuwa yanawa aiee
Matath appa hadana eka epa wela thibune hodata gelawenne nethi nisa. Eth me video eka dekkama asa hithuna.Dan balagena inne appa mishshranaya hadana video eka danakal. Godak sthuthie. 🙏🙏
අනිවාර්යයෙන් හෙට ගේනවා. හරි ලේසියි ආප්ප හදන්න
1. විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe
ua-cam.com/video/jnntXzOrEog/v-deo.html
2. විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipe
ua-cam.com/video/i_wvVCacocY/v-deo.html
3.පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala
ua-cam.com/video/9QfHRniAUfc/v-deo.html
Pani appa
1
pol mudda niyama kathava😘😘😘
Àĺàwaluroþe
3:55 😅 3:55 *&&
❤,3l ඣගනණ ණ
ඤත⅞r
අපේ අම්මා දැන් හැදුවා.නියමෙට ආවා.ඔයා කියපු විදියයට තාච්චිය හදා ගත්තා.හොඳට ගැලවෙනවා.ගොඩක් ස්තූතියි.
❤️
ආප්ප හදන්න එපා වෙනවා, ආප්ප ගැලවෙන්නැති වුණාම...මම ආප්ප හදන එක අතහැරලම දැම්මා...ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට...හොඳ වීඩියෝ එකක්...
ඔයා කියපු විදිහට තාච්චිය හදා ගත්තා. හොදට ගැලවෙනවා . ගොඩක් ස්තූතියි.
අවුරුදු ගාණක් උත්සාහ කලා ආප්ප හදන්න එත් හරි ගියේ නෑ .ඔයාගෙ මෙ ක්‍රමය හරියටම හරි ගියා .හොදට ආප්ප ට්ක ආවා .ඔයාට බොහොම ස්තූතියි🙏🙏
Hari ගියා da, duwa ellanawa හදන්න gihin hada ganna beri unaa akay ahuwe
අපිත් අද හදනවා.බොහොම ස්තුතියි❤🎉
අපිත් කලා ඔයා කියපු විදිහට. හොඳට ආප්ප ගැලවෙනවා. කඩෙන් ගෙනාවටත් වඩා ලස්සනට ආවා. ඔයාට ගොඩක් ස්තුතියි නංගී.❤
මගෙ තාච්චියත් හරි ගියා.Thanks
ගොඩාක් ස්තූතියි පුතේ ආප්ප තාච්චිය පදම් කරන හැටි හොඳින්ම කියලා දුන්නාට.ඔයාගේ කරුණාවන්තකමට පින්.තෙරුවන් සරණයි පුතේ ඔයාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටුවේවා.
බුදුසර්ණයි
අත්දුටුවයි සත්‍යයයි. මේ ක්‍රමය නම් නියමයි. ජනවාරි 01 රැ ආප්ප හදන්න ගිහින් තාච්චියේ ඇලවෙන්න ගත්තා . ඔයාගෙ මේ වීඩියෝ එකට පිංසිද්ද වෙන්න එදා ආප්ප ටික හදාගත්තා. ආයෙ ඉතින් ආප්ප හදන හැමදාම ඔයාව සිහිවෙයි🥰. අනේක වාරයක් ස්තූති ❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😘
❤️❤️❤️
මං මේ විදිහට හැදුව ඒක හරි ගියා ගොඩක් ස්තූතිය් ඔයාට❤
බොහොම ස්තූතියි නංගි මෙම වට්නා කරුනු රැසකින් අපව දැනුවත් කරාට ස්තූතියි ඔයාට 🌷❤️🖤👍👍👍👍👍
😅
අනේ එක ගොඩක් වටින වීඩියෝවක් ගොඩක් ස්තුතියි ඔයාට මට අප්ප හදන්න ලොකු රිකුලක් වෙනවා එක ගොඩක් පින් ❤🙏🏾🙏🏾🙏🏾
Thank u dear ඔයා නිසා කවදාවත් ආප්ප හදල නැති මමත් හොදට හැදුව
ආප්ප කන්න ආස උනාට තාච්චිය හදාගන්න බැරි නිසා ඒක එපාවෙලා හිටියෙ.අක්කෙ ඔයාගෙ ක්‍රමය හරියටම හරි.thanks
හරිම පැහැදිලිව කියා දුන්න අලුත් තාච්ච්ගෙනත් පදම් කරන්න දන්නෙ නැතිව හිටිය අහම්බෙන් දැක්කෙ ස්තුතිය ඔයාට සුබ දවසක්❤❤❤❤❤❤❤❤❤❤
ආප්ප වර්ග ගොඩක් වීඩියෝ තියනවා චැනල් එකේ බලන්න
ඇත්තටම හොඳ දෙයක්. දීර්ඝ ආයුෂ ලැබේවා
Oya dun danuma godak watinawa.godaak sthuthiy.suba anagathayak.buter skothu wenuwata wiskiringa narakada
Thanks oyata....me krame niyamai...appath rasama rasai...thachchiyath niyamai.
❤️❤️
කියපු විදියට කරලා බලන්නම්
Thank you
Ape appa thachchiya niyameta padam una appa harima rasai
Oyata bohoma thanks 😊
ඔයා හොදට කියලා දෙනවා..thank you Akka ..
අනේ පුතේ මටත් ආප්ප උයන එක එපා වෙලා හිටියෙ අප්ප ගැල වෙන්නෙ නෑ දැන් මේ වීඩියෝ මංබැලුවා ඔයාට පිං
තෙරැවන්ගේ සරනයි දුව ඔයාට .හරිම වටිනා උපදෙස් සමග කැම පිසිමෙිනොයෙක් අයුරින් ඉදිරිපත් කරන කුම සහ විදි ඉහළින්ම අගය කරමි.තෙරැවන්ගේ සරනයි .
❤️❤️❤️ දීර්ඝායුශ වේවා!!
ඇත්තටම ඔයා නම් නියමයි. ෂෝක් එකට ගැලවෙනවා
ඔයාගේ මෙි දැනුම ඉතාම වැදගත් බලන අපිටත් ඉතාම වැදගත් බුදු සරනයි
ෂා නියමයි ස්තුතියි දැනුවත් කලාට .👌.👉🇰🇷
හරිම සරලව පැමැදිලි කලා, ඔබ කිව් පරිදි ඉදිරිදිනෙක මේ පිළිඹඳව පෙරහුරුවක් කරන්නම්,,
ඔබට ජය,,
Y
ඇත්තටම නොදැන සිටි දෙයක් දැනුවත් කරාට ස්තූතියි, තෙරුවන් සරණයි දුව ඔයාට....
Thank you so much nodanna deyak danagaththa
ඔයා පැහැදිළිව කියලා දෙනවා බොහොම ස්තුතියි
ඇත්තටම ගොඩාක් ස්තුතිය . සුපිරි මියටම වැඩේ කියල දුන්න. අද හදාගත්ත. 👍
Thank you oyata mage thachchi dekama hodatama awa. Oyage kramaya hariyatama Hari. Godak istuti oyata.
බෝහොම තුති ඔයාට මේ ක්‍රමය අපට කියල දුන්නට.
❤❤❤❤ඔයාට ගොඩක් අය ❤❤ පිං දුන්නානෙද ඒ වාගේ කවුරුත් හොඳින් හෙදවැඩ කරන්ඩ ❤❤❤❤උත්සාහැකරන්ඩඩ🎉🎉🎉🎉🎉
පැහැදිලි කරාට බොහොම ස්තූතියි ඔයාට ❤️👍
ගොඩාක් වටිනා වීඩියෝ එකක් හරිම ඉවසිලිවන්තව කියලා දුන්නා. ස්තූතියි.
❤️❤️
හදනවා.අන්තිමට කන්නේ රොටිබොහොම ස්තූතියි දුවේ බොහොමත්ම ස්තූතියි දුවටත් පවුලේ සැම දෙනාටත් උතුම් වූ සම්මා සම්බුද සම්බුදු සරණයි
ඔබ සතු මේ දැනුම පිළිබඳ ගොඩාක් සතුටුයි. එය අනිත් අයටත් දීම සම්බන්ධව ඊට වඩා සතුටුයි
❤️❤️❤️
@@niraSrecipesno
❤
❤f
😢R@@niraSrecipes
හදල බලන්නම්. Thanks
බොහොම ස්තූතියි දැනුවත් කරාට
Aththatama oyta gdk sthuthi. Mta appa hadana eka epa wela hitiye galawaganna beruwa. Oyage kramayata aappa mn heduwa.niyameta gelauna. Eththatama oyta gdk sthuthi. Idiriyta tawath diyunuwela hodataweda kraganna mn oyta suba pathanwa. ❤
බොහොම ස්තූතියි.
Thank you duwa given good idea for making the pan.
හරිම වැදගත් වීඩියෝ එක නංගියට ගොඩක් ස්තුතියි අවශ්‍යම වෙන වීඩියෝ එක.හරිම ප්‍රයොජනවත් මමත් ආප්ප කන්න ආසයි.ගලවන්න ගියාම ආප්ප එපා වෙනව..ඔයගේ ආප්ප පිටි හදන වීඩියෝ එක දෙන්න.බුදු සරණයි❤
බුදුසරණයි සුදූ
ගොඩක් වටිනව නිරා,, මේ වීඩියෝ එක.👌👌👌👏👏👏👏❤
බොහෝම පින් ඔයාට තෙරුවන් සරණයි
❤️❤️
ගොඩක් හොදින් ඔයා පැහැදිලි කරනවා දුව ඉස්තුතියි.බු.ස.❤️🙋
දීර්ඝායුශ වේවා!!
හරිම පැහැදිලියි ස්තූතී ඔබට ❤
Mee widiyata padam kala.nonstik layer eka nam awe na.but appa nam hodata gelauna.oyata godak thanks.
ඔයා ලස්සනට පැහැදිලිව කරනවා නංගි.ආසයි අහගෙන ඉන්නත්.ඒ වගේම නැවත අපට ඔයාගෙන් අහන්න පුුුශ්නයක්වත් ඉතුරු කරන්නෙ නැ .හැමදේම පැහැදිලි ව කියා දෙනවා .ගොඩාක් ස්තුතිය ඔයාට.බුදු සරණයි .❤❤❤
ඒකනේ ඉතින් ලස්සන කමෙන්ට් එකට ස්තූතියි.
787
(@@niraSrecipes
අනේ අක්කී මන් youtube එකෙන් බලන් තමයි කෑම හදන්න පුරුදු උනේ .ආප්ප තාච්චියක් පදම් කරගන්න බැරුව ආප්ප හදන එක අත් ඇරල ඉදියෙ . මම ඊයෙ අලුතෙන්ම තාච්චියක් ගෙනත් ඔයාගෙ වීඩියෝව බලන් පදම් කරා ඒ ලේයර් එක ඒ විදියටම ආවා.අම්මෝ සුපිරි. 😳😳🫣 .ඔයා කියල දුන්න වගේ ආප්ප හැදුව අද උදේ. නියමෙටම ආව ගැලවිලා.. අම්මටත් පුදුමයි මන් හැදුවනෙ😁.ආන් රසයි කියල කනව හැමෝම.ඔයාට පිං. 🙏🙏💐💐මට හරිම සතුටුයි.😊😊.මේ කන්න කලින් ඔයාට කමන්ට් එකක් දෙන්න ආවේ..ඔයාට ගොඩාක් පිං අක්කි ගොඩාක් පිං මේව කියල දෙනවට. ස්තූතියි 😘😘😘ආදරෙයි❤️❤️😍😍හැමදාමත් ඔයාගෙ වීඩියො බලනව.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි .
❤️❤️❤️❤️❤️❤️❤️
Thank u nirasa … jeewothe prathama wathwata thaniyen aappa hadan kewa. Palaweni deweni paara wiwida prsna awa. Ada thun weni paarata heduwa. Kisima getaluwak nethuwa hadagtta. Den aye hadNna baya wenne ne. Okkotoma wada sathutu aappa galawanna ona ne. Gelawena ekata. Thank u so much. 🌹🌹🌹🌹🙏🏽
❤️
කොච්චර ආප්ප හැදුවත් මේ වයස තවම හරියට හදාගන්න බැරිවුනා ඔයාගෙ වීඩියෝ එක බලලා හරියටම හදාගන්න පුලුවන් වුනා. ඔයාට බුදුසරණයි හරියටම කියලදුන්නට ❤💛
ශා නියමයි එහෙනම්
ඔයා කියලා දෙන විදිහට හොදට තෙරෙනවා 💖
බුදුසරණයි ඔයාට
බොහොම ස්තූතියි දැනුවත් කලාට. මේ විදියට කරලා බලන්නම්.
බුදුසරණයි
R tree c.f. by my by c.f. c.f. c.f. bc c.f. bcc gr8 by by f2f ft Dr Ft
පැහැදිලි කලාට බොහොම ස්තුතියි.
🙏❤️💐🙏
💞💞💞.☻♥☻
/█\ /█\
.| |. .| |.
ගොඩක් ස්තුතියි!👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🙃😘
ඉතා වැදගත්
Thank අක්කා මම හොයා සිටිය වීඩියෝ එකක් dirgayou
ස්තූතියි නංගි
Honda pahadili kirimak sthuthi budhusaranai
බුදුසරණයි
ඔයාගේ හස්බන්ඩ් නම් හරි වාසනාවන්තයි 😍
Harima pahadili..thank u
Tankiu patiyo ❤❤❤❤❤ hamadama budu saranai nagi oyata oya hadu wadu demaupiyanta❤
බුදුසරණයි
ඔයාට ගොඩක් ස්තුතියි මන් දැනන් හිටියෙ නැ අප්ප හදන දිවිය ඔයාගෙ video බලලම මන් දැන් අප්ප හදන්න දන්නො ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
😢😢😢😢😢😢7😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢yiyyy u❤😢
❤❤❤❤❤❤ගෝඩාක් ස්තුතියි අක්කේ ඔයාට ❤❤❤ගෝඩාක් ගෝඩාක් ❤❤ස්තුතියි
ගොඩක් ,ගොඩක් ස්තුති . තාච්චිය පදම් උනා. 🎉🎉🎉🎉🎉 ඔයාගෙ යහපත් බලාපොරොත්තු ඒවිදියටම ඉෂ්ට සිද්‍ද වේවා .
Ane mageth thachchiya galawennathiwa thibune a krmaya Kiya dunnata thanks miss
අපේ තාච්චියත් හරි Thanx
Bohoma stutii obata..teruwan saranai..♥️♥️🙏🙏
ඔයාට ගොඩාක් ස්තුතියි බුදු සරනවේවා
❤️❤️
Anee sook නංගි මාත් අඑතෙන් ගත්ත තාච්චිය පදම් කර ගත්ත මම කුමුදු,ටෑන්ක්ස්.😊😊❤ඔයාට...b.s
❤️
Thankd,oyata,,vidiyowa,baluea,ma,haduwa
😂ඔයාගේ දැනුම අපිට දුන්නට ගොඩාක් ස්තුතියි ...
ඉතිම් හිනාවෙන්නේ මට
niyama kathava pol mudda niyamai vachanaya😘😘😘😘
❤️❤️❤️
Mamath ada appa haduwa. Aaruwen galawa gatthe.biththaayak dala thamai gelawe. Aymath me vidihata hadala banna ona
God bless you. Thanks❤❤❤❤❤❤
ස්තූතියි
නොදන්න දෙයක් දැනගත්තා
දීර්ගායු menika. ❤️
මේ කරන දේ ගොඩක් වටිනවා 🙂👍💜.
දීර්ඝායු වේවා 🙏