ඉඳියාප්ප වංගෙඩි නැතිව,ස්ටීම් නොකර,පිටි අනන්නේ නැතිව විනාඩි 10න් ඉඳියාප්ප/Easy string hoppers recipe

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 121

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 6 місяців тому +14

    අවංකව ගොඩක් හොද අදහසක් මට කවදාවත් ඉදි අප්ප හදාගන්න බැහැ වංගෙඩ්යේ ඉදිඅප්ප මිරිකගන්න බැහැ ගොඩක් ස්තුතියි ඔයාට ,,

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      මගේ මේ අදහස මේ තරම් වටිනා බව මට තෙරුම් ගියෙත් ඔබ තුමිය නිසා ,ඔබ තුමියට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 6 місяців тому

      @@RampeKarapincha.5708 ඔයා කිසිම දෙකට සැලෙන්න එපා dr හොද ට කුකුන් වැඩ කරගෙන යන්න ,කුහක ඉර්ශියා කාරයො වැහි වැහලා නංගී ,මට හොද ට උයන්න පුළුවන් එත් දන් මම ගොඩක් අසනීපයෙන් ස්නායුගත අසනීපයෙන් ,මම saloon එකක් කරා මගෙම එවා ඔක්කොම අඩපණ උනා හදිසියේ අසනිප ඌ නිසා මොනවා කරන්න ද dr අපි ලබාඋපන් හැට් තම අවුරුදු පනහකට ලගයි එත් ඉදි ආප්ප හදාගන්න බැහැ ම්රිකන්න බැහැ එක ලෑජ්ජා වට කාරනවක් නොවෙයි මට ම්රිකන්න බැහැ ,,හස්බන් හදලා දෙනවා ඔයාට හදවතින්ම සුබ පතනවා තෙරුවන් සරනයි dr ❤️🌷

  • @IdsinCenter
    @IdsinCenter 6 місяців тому +9

    අලුත් විදියක්. එකත් හොඳයි. Cooking is ART.🌻

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @ramanigamage1843
    @ramanigamage1843 6 місяців тому +8

    ලස්සන අදහසක්.පිටරටක ඉන්නකොට වංගෙඩිනැහැ.❤

  • @VinuliVimansa
    @VinuliVimansa 6 днів тому +1

    හොඳයි මම ඉදි ආප්ප කවදාවත් හදලා නෑ mahama හදනවා ඔයාට බොහෝ ම පින් දර්

  • @deepthideepthi965
    @deepthideepthi965 8 годин тому

    ගොඩක් ස්තුතියි ❤❤

  • @ErangiSenul
    @ErangiSenul 6 місяців тому +1

    හොඳ අදහසක්.පිටරටවල් වල ඉන්න අයට මේ ක්‍රමය හුඟක් වටිනවා.from usa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 місяців тому

      ඔයාලා වෙනුවෙන් තමා මම මේ video එක ගොඩාක්ම කලේ.බොහොම ස්තූතියි 💐

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 місяців тому +3

    තෙරුවන් සරණයි ස්තුතියි ❤️🌹❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 місяців тому

      ඔබ තුමියටත් තෙරුවන් සරණයි 🙏🙏

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 6 місяців тому +2

    wooowwww! niyamayi, niyamayi,
    maara wadagath system ekak!
    thank you so much ❤️..

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому +1

      ගොඩාක් ස්තූතියි නංගීයා💐❤️

  • @KanthiRange
    @KanthiRange 17 днів тому

    අලුත් අදහසක් ,ස්තුතියි ❤

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 5 місяців тому

    පොඩි දරැවෝ ඉන්න අපිට ඔහොම එක එක මනින්න වෙලවක් නැහැනේ .නංගෝ.......අලුත් දෙයක් .ලස්සනයි❤

  • @nalaninalani1061
    @nalaninalani1061 6 місяців тому +15

    ඇත්තටම මෙච්චර ..මේ .රට දියුණු කාලේ ඉදිආප්ප කන්න මෙච්චර දුක්විදින්න ඕනද ලේසිම ⁣ විදි තියෙද්දි

  • @yamunashyamali8311
    @yamunashyamali8311 6 місяців тому +34

    වංගෙඩියක් නැති කෙනෙක්ට හොඳයි . හැබැයි වංගෙඩියෙන් සාමාන්‍ය විදියට steam කරලා හදන එක මීට වඩා හුගක් ලේසියි. එනවර දහයක්, දොලහක් හදාගන්න පුලුවන් . කිසිම අමාරුවක් නෑ.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому +4

      ඔයාගේ කතාව හරියටම හරි 👍💐,නමුත් මගේ අදහස උනේ,වංගෙඩියක් ස්ටීමර් එකක් හදිසියේම හොයාගන්න බැරි කෙනෙක් වෙනුවෙන්.

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 5 місяців тому +2

      ගෑස් අපතෙ යනව වැඩියි නේද?

    • @LalithaPadmasili-bv8uw
      @LalithaPadmasili-bv8uw 5 місяців тому

      පළමු පස් පස් මම බව යට පස්
      ​@@RampeKarapincha.5708

  • @ChandraniHettiarachchi-mq2qp
    @ChandraniHettiarachchi-mq2qp 6 місяців тому +1

    Ath ridenakam wangediyen mirikanne nethiva tikak hadaganna puluvan pahasu kramayak ❤❤

  • @vishmiangana307
    @vishmiangana307 5 місяців тому +1

    අලුත් අදහසක් 👍🙂

  • @yohanivirajika8903
    @yohanivirajika8903 6 місяців тому

    මේකනම් නියමයි. මේ විදියට හදල පෙන්නුවම පොඩි ළමයි කන්න අසයි. Pan එකේ අපිට ලස්සනට හදන්න පුළුවන් නේද ඇත්තටම.💫🌞⭐

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      අදහස තේරුම් ගත්තට ගොඩාක් ස්තූතියි 💐❤️

  • @wassafatmaghribiainamerica
    @wassafatmaghribiainamerica 6 місяців тому +2

    Mashallah Tabarkallah 👍🏼👍🏼😊😊

  • @PurnimaPriyadharshani
    @PurnimaPriyadharshani 6 місяців тому +1

    Dekkahama asai. Thank you akke

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 місяців тому

      ගොඩාක් ස්තූතියි නංගී ❤️❤️

  • @dermatms8721
    @dermatms8721 День тому

    Panpiti walin hadanna barida kiyala kiyannako man inne pita rata

  • @kumirkumir3510
    @kumirkumir3510 6 місяців тому

    මං හොය හොයා හිටපු එකක්හම්බුනා❤❤❤👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 місяців тому +1

      එහෙනම් මේ විදිහට හදලා බලන්න ,ගොඩාක් ලේසියි .

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 місяців тому

    හොඳ අලුත් විදිහක්

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 6 місяців тому

    Lankawe aya saampradaai widiyata hadanna..
    Mee kramaya pitaratawala ayata
    Godak watinawa.....
    Samahara ratawala hotaa ganna amaaruine....
    Thanks pitaratawala aya wenuwen

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому +1

      අදහස තේරුම් ගත්තට ගොඩාක් ස්තූතියි .💐❤️

  • @swarnadias5846
    @swarnadias5846 5 місяців тому

    Ane sahodariya godak watinawa stutii...mama hithagatta that 4:01 tuwata midiwekee koladaka idiappan wadala stiemkranna

  • @niwarthanadasanayaka223
    @niwarthanadasanayaka223 2 дні тому

    Godak hodai ❤❤❤❤❤

  • @JayalathJayalath-t4g
    @JayalathJayalath-t4g 2 місяці тому

    Godak pin akke rata inn apita meka maram watinawa❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 місяці тому

      අනේ ..ඔයාලා වෙනුවෙන් තමා මම මේ video එක ගොඩාක්ම කරෙ..

  • @violetpathirana509
    @violetpathirana509 3 місяці тому

    Can you place this in the hopperssrtings utensils? can we do that way steam?

  • @achinimanamendra3205
    @achinimanamendra3205 День тому +1

    ලැවරියා හදන්න හොදයි නෙ

  • @wasanaboxing
    @wasanaboxing 6 місяців тому

    Good morning thank for sharing my friend ❤

  • @S.C.Silva.
    @S.C.Silva. День тому

    ❤👍

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 6 днів тому

    Mamath haduwa,namuth steam eke thambenawawage wage qualty ne.piti wage.

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 6 місяців тому

    uthsahayata ❤️.oka ganna. but rice cooker eke hadanna lehesi pahasui kale adui

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      ඔයාගේ ආදරයට ගොඩාක් ස්තූතියි 🥰❤️නංගීයා.

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 6 місяців тому +1

    Okata pani dala suweet ekak waga hadnagn puluwan babakta waga denna ......gedra ta idiyappa ohma hadna godk wela ynwane nangi

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      හොඳ අදහසක් ,ගොඩාක් ස්තූතියි ❤️

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 5 місяців тому +3

    අනේ මෙහෙමත් නාඩගමක්

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 місяців тому +2

      තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන් .

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 6 місяців тому

    Short& sweet

  • @seethahabarakada3541
    @seethahabarakada3541 5 місяців тому

    Karadara wadak

  • @treeshaperera4164
    @treeshaperera4164 6 місяців тому

    ❤thanks

  • @kosalaadasooriyaadasooriya5428
    @kosalaadasooriyaadasooriya5428 6 місяців тому +2

    Ayyo mechchara natanna onada

  • @nissarsamadu5052
    @nissarsamadu5052 6 місяців тому

    Beautiful that a good idea thanks for sharing.

  • @hashiniperera3713
    @hashiniperera3713 6 місяців тому

    Hadaiii thanks

  • @anushuba1509
    @anushuba1509 6 місяців тому

    ❤❤

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 6 місяців тому +3

    තවටිකක් ලොකුවට හැදුවනම් කාලය ඉතුරුයි.

  • @ThushariDewapriya
    @ThushariDewapriya 3 місяці тому

    ගෙදර හැමෝටම කන්න මෙහෙම හැදුවොත් වෙන වැඩක් කරන්න කාලයක් නැති වෙයි. වෙලා යන වැඩක්.

  • @niroshikapriyadarshani1580
    @niroshikapriyadarshani1580 6 місяців тому

    👍👍👍👍👍👍👍👍

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana День тому

    තැම්බිලා නෑ හොදට බැදිලා 😅

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z 6 місяців тому

    ❤😮

  • @MangalikaLiyanaarchchi
    @MangalikaLiyanaarchchi 6 місяців тому +3

    Ai metaram dukwidinne eka eka hadala kiyak hadannada gas eka kalaya monataram welawak yanawada sorry oyage me wade sartaka naha😢

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      දැනුවත් කිරිමට බොහොම ස්තූතියි .

  • @kotapolagamagenisansala1249
    @kotapolagamagenisansala1249 5 місяців тому

    Apo mona කරදරයක් da me

  • @mallikasilva1168
    @mallikasilva1168 День тому

    මේ වැඩේ පාඩුයි. එක එක හදන එක.
    ගෑස් නාස්ති වෙනවා...

  • @brijetfernando9833
    @brijetfernando9833 6 місяців тому

    Tahks❤

  • @ShanukaJayashan-vq1sg
    @ShanukaJayashan-vq1sg 6 місяців тому

    👍🤩

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 місяців тому

    ඇලෙන් නැද්ද ඉදි ආප්පේ

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 6 місяців тому

    Waw👍👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому +1

      ගොඩාක් ස්තූතියි ❤️💐

    • @pradeepperera8154
      @pradeepperera8154 6 місяців тому

      මේක වේලලා ආස්මි වගේ බදින්න පුලුවන් නේද ?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      ඒකත් හොඳ අදහසක් 👍👍💐

  • @seetharanjani7745
    @seetharanjani7745 6 місяців тому +1

    පිස්සු නැතිනම් shok.

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 5 місяців тому

    වෙලාව වැඩියි
    ගොඩක් හදන්න බැහැ

  • @thanujadilhani4685
    @thanujadilhani4685 6 місяців тому +10

    ඉඳි ආප්ප කියන්නේ මේ වගේ පෑන් වලට වත්කරලා හදන කෑමක් නෙවෙයි dear. ඒ ඒ කෑම වලට ආවේණික විදි තියනවා . මේ විදිහට මැලේසියානු , ඉන්දුනීසියානු අය හදනවා පෑන් කේක් එකක්. නෙට් එකවගේ වත්කරන්නෙ මේ වගේ.
    ඉතින් මෙච්චර පහසුවට ඉඳි ආප්ප පිටිත්, පහසුවෙන් කරකවන ඉඳිආප්ප වංගෙඩිත් තියද්දි මේ මොකක්ද

    • @madukumari9174
      @madukumari9174 6 місяців тому +4

      අනිවාර්යයෙන්ම ඔයගෙ කතාව ඇත්තටම හරි,සමා වෙන්න මෙිම කියනවාට,රට ඉන්න ගොඩක් දෙනෙකුට මෙි කියන ඉඳිආප්ප වංගඩි,තටිටු හොයා ගන්න බැරිම කොටසක් ඉන්නවානේ,එයලාට මෙික ගොඩක් වටිනවා,ඒ එක්කම පොඩි,ඉඳිආප්ප,වෙනුවට මෙි විදියට ලොකුවට හදා ගන්න එකත් ගොඩක් පහාසුයි,මෙික මගෙ මතයක් ,ඔබ අපහාසු තාවයට පත් උනා නමි සමා වෙන්න 🙏🙏🙏 මෙි රෙසිපිය ගෙනා එතුමියට ගොඩක් ඉස්තුතියි අපි වගෙ රට ගෙවල් වෙල ඉන්න කටිටියට ගොඩක්ම වැදගත් නිසා ,තෙරැවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏🙏

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому +1

      මගේ මේ video එකෙන් මම අදහස් කරපු නිවැරැදිම තේරුම මේක තමයි.ඉතින් මාව දන්නෙවත් නැති,දැකලවත් නැති ඔබ තුමිය මගේ අදහස හරියටම තේරුම් ගත්තට ගොඩාක් ස්තූතියි .දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා,පරිස්සමෙන් ඉන්න ,❤️❤️තෙරුවන් සරණයි 🙏

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому +1

      ඔයාට නොවටිනා දේ තවත් කෙනෙකුට ගොඩාක් වටිනවා වෙන්න පුළුවන් dear .❤️

  • @manorigunasena7533
    @manorigunasena7533 5 місяців тому

    Iata wadiya ikmanatama steamer eake eakak para 12/ 15k hada ganna puluwan ne...me wikara nathuwa ...likes ganna dana awa me

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 місяців тому

      Video ekata labila thiyana comment okkoma kiyawala balanna .

  • @deepadissanayake44
    @deepadissanayake44 6 місяців тому +3

    Gas වලට hoda ගණන් 😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      පෑන් එකේ සයිස් එකටම ලොකු ඉදිආප්ප හදාගන්න .

  • @skyphone8133
    @skyphone8133 5 місяців тому

    ඉදියාප්ප පවුලේ අයට හදල ඉවර වෙනකොට උදේ නේමෙ කන්න වේන්නේ දවල්ට

  • @PrabodaniSendanyake
    @PrabodaniSendanyake 29 днів тому

    එකමදේ කියවනවා වැඩියි

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 6 місяців тому

    ඉදි අප්ප 60 ක් හදන්න පැයක් යයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      මම පොඩියට හැදුවට,පෑන් එකේ සයිස් එකටම ලොකු ඉන්දියාප්ප හදන්නත් පුළුවන් .

  • @theresefernando5339
    @theresefernando5339 5 місяців тому

    මේක ටිකක් වේලිලා වගෙයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 місяців тому

      එහෙම නෑ dear ,හදලා බලන්න හොඳ මෙලෙක් ගතියට තියෙනවා .

  • @nimaligabadage6828
    @nimaligabadage6828 5 місяців тому

    ඉදියාප්ප😂 නෙමෙයි ( ඉදිආප්ප)

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana День тому

    ඕක කිසිම මෙලෙක් ගතියක් නෑ. වැඩක් නෑ ඔය වැඩේ.😮

  • @mallikadayanath3332
    @mallikadayanath3332 6 місяців тому

    😢

  • @NisansalaKumuduni-xy1yk
    @NisansalaKumuduni-xy1yk 4 дні тому

    බොරැ වැඩක්
    මං ඔහොම හදලා තියෙනවා
    හරි නැ 😔

  • @NazreenaLafir
    @NazreenaLafir День тому

    Time and gass waste 😢

  • @cailyphotos
    @cailyphotos 10 годин тому

    ඕක කිසිම සොෆ්ට් එකක් නැ රසකුත් නැ විව්ස් ගන්න බොරු බොරු දේවල් දාල විවර්ස්ල ගන්න මෙලෝ රහක් නැ

  • @AkilaAmaraweera
    @AkilaAmaraweera 5 місяців тому

    මේක වෙලා යන වැඩක්

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 місяців тому

      තවත් කෙනෙකුට ප්‍රයෝජන වෙන්න පුළුවන් .

  • @krishperera5050
    @krishperera5050 5 днів тому

    😂😂😂😂😂😂

  • @vinithasilva5935
    @vinithasilva5935 5 місяців тому

    ❤️❤️

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 5 місяців тому

    ❤❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 місяці тому

    ❤❤❤❤

  • @MommaCha808
    @MommaCha808 3 дні тому

    ❤❤❤