ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ සුදු වෙන්න ඕනේ නම් උදේ හිස් බඩ මේ පානය බොන්න | සති 2කින් සුදු වෙන්න රහසක්

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 380

  • @NilashaKuruppu
    @NilashaKuruppu 9 місяців тому +12

    අනේ ගොඩාක්ම ස්තූති ඔබතුමාට❤️❤️අපිට මේ කරුණු ඉතාමත් පැහැදිලිව කියා දෙනවට ඔබතුමාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා

  • @shiromisoza9092
    @shiromisoza9092 11 місяців тому +24

    මම ඔබ තුමාගේ වැඩසටහන් බලලා නිරොගි උන අවස්ථා බොහෝය ස්තියි ඔබතුමා ට

  • @Msmobile-vi6up
    @Msmobile-vi6up 11 місяців тому +24

    බොහොම ස්තුතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට .නමුත් කිරි බොන්නේ නැති කෙනෙක් කොහොමද මේ පානය හදාගන්නේ

  • @lankasagarika2763
    @lankasagarika2763 11 місяців тому +11

    ඔය පානය මමත් .සෞදි ඉන්න කාලෙ බියුටා ...ප්‍ර්තිඅල විශිෂ්ඨයි..ස ර් බොහොමත්ම ඉස්තුති ඔබතුමාට මේ වැඩ සතන .ගොඩාක් හොදයි ජයවේවා ...බුදුසරණයි !!!

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 11 місяців тому +11

    ඇත්තට ඔබතුමා කතාව හරිම ආදර්ශමත් කතාවක් මොකද ලස්සන වෙනවට වඩා හදවත් ලස්සන කරගන්න මයිත්ත්‍රි වැඩිම හරියට කලොත් ඉබේම ලස්සන ලැබේයි බෝහොමත්ම පිං ඔබ දෙපලටම නිදුක් නිරෝගි සම්පත් ලැබේවා තෙරුවන් සරනයි 👍👍👍🙏🙏🙏🥰🥰🥰👌👌👌❤❤❤

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 11 місяців тому +23

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා තව තවත් මෙවැනි ආද්‍යාත්මික දේවල් අපට ලබා දෙන්න ශක්තිය ධහිරිය ලැබේවා තෙරුවන් සරණයි අරිගතෝ අරිගතෝ අරිගතෝ

    • @neetaranjani3827
      @neetaranjani3827 10 місяців тому

      Mipani unudaval samaga visha venava aththada veda thumani magana veediyo katha karanna

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 11 місяців тому +13

    නිදුක්වේවා නිරොගි වේවා සුවපත් වේවා ලස්සන විම පිලිබදව දැනුවත් කිරිම පිලිබදව ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්.තෙරුවන්සරනයි ❤❤

  • @xtratelecom1035
    @xtratelecom1035 11 місяців тому +87

    මමත් උදේම වැඩට යන්න ලස්සනට ලෑස්ති වෙනවා කන්නාඩියෙන් මූන බලනකොට ඇත්තටම මට මාව ලස්සන ට පේනවා හැමදාම මම කන්නඩියට කියනවා ඔයා ගොඩාක් ලස්සනයි අයේෂා කියලා ඇත්තමයි වැඩ කරන තැන හැමෝම මට කියනවා දවසින් දවස මම ලස්සන වෙනවා කියලා ඇත්තමයි ඒක ඇත්ත අපි අපිටම කියන්න ඕනි මම හරිම ලස්සනයි කියලා ඇත්තටම ඒක එහෙමම වෙනවා

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  6 місяців тому +2

      🙏🙏🙏

    • @nirmalaninavugala4291
      @nirmalaninavugala4291 3 місяці тому +4

      ඔව් ඒක ඇත්තක්..ඒ වගේම ධනාත්මක , මෛත්‍රී සහගතව සිතක් තියෙනවනම්

    • @LabradorSL
      @LabradorSL 19 днів тому

      You are manifesting Ayesha ❤ keep it up ❤❤❤❤

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 11 місяців тому +15

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඉතා වටිනා ඔවදන් ටිකක් දුන්නා හිතට ගොඩක් සතුටක් දැනුනා මගේ හිත ඒ වාගේ නිසා ඔබට දිර්ඝායු වේවා හැමදාමත් ආදරෙයි
    තෙරුවන් සරණයි

    • @padminikyriakou6359
      @padminikyriakou6359 11 місяців тому

      තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤❤

  • @leenapadmini2523
    @leenapadmini2523 11 місяців тому +21

    බොහොම ස්තුතියි ඔබ තුමාට ලස්සන වීම ගැන අවබෝදයක් ලබා දුන්නාට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබී බොහෝ කලක් ජීවත් වේවා

  • @prabhashwareesenanayake619
    @prabhashwareesenanayake619 11 місяців тому +12

    ඔබතුමාට ස්තුතියි. ඔබතුමා අන් අයගේ යහපත වෙනුවෙන් කරන සේවයට බොහෝම ස්තූතියි. ඔතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරැවන් සරණයි.

  • @suwarnarenuka2916
    @suwarnarenuka2916 11 місяців тому +6

    ඔබ තුමාට බොහොම ඉස්තුතියි දීර්ගායුස පාර්තනා කරමි🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946 11 місяців тому +158

    ඔබ තුමා හරියට හරි මං දැනට ඖරුදු 5කලින් ඔය විදියටම බීවා. උදේට ඇත්තටම බලන් ඉද්දි ලස්සන වෙනවා. මට කිවේ ඉන්දියාවේ අක්කා කෙනෙක්. ඇත්තටම හොදයි.💯💯💯👍👍👍

    • @kavindupramuditha3505
      @kavindupramuditha3505 11 місяців тому +4

      9a

    • @eshanchamilkumara6300
      @eshanchamilkumara6300 11 місяців тому +1

      Nalada bawana karanna oni

    • @charunifernando6411
      @charunifernando6411 11 місяців тому +5

      Fresh milk vitharada ganna puluwan. Piti kiri bonna barida dr..

    • @Kang_gi_ah1111
      @Kang_gi_ah1111 11 місяців тому

      ​@@charunifernando6411ehem ekak ne piti kiri unath puluwan ☺

    • @JcJvv-dw1np
      @JcJvv-dw1np 11 місяців тому

      Ane ser fris milk wenuwata monawada ganna puluwan keyannako plis....

  • @samanthiprabodhika2957
    @samanthiprabodhika2957 11 місяців тому +18

    ඔබතුමා කියන විදියට අපිට හිරිහැර කරන අය අප ජීවත් වන නිවසෙහි ම සිටි නම් කොහොමද ඒ අයව ඈත් කරන්නේ...

  • @RAMANPRIYANTHA
    @RAMANPRIYANTHA 11 місяців тому +7

    ඔබ තුමන්ට බොහොම ඉස්තුතියි
    එ වගේම ගොඩාක් පින් මේ වගේ
    හොඳ දේවල් හරිම පැහැදිලිව තේරුම් කරල දෙන එක ගැන මට
    හරිම සතුටුයි යහපත් දේ හරිම දේ මේ සාමාජට කියා දෙනඑක ගැන ඔබේ වච්නෙන් අපේ දවස
    යහපත් වෙනවා ජෙසු පිහිටයි ඔබට තෙරුවන් සරනයි ණීරෝගි සුවය ලැබේවා කිය ප්‍රාර්ථනය කරම්

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 7 місяців тому +6

    ඔබ tumage.. Wadasatahan mama hama vitama balanawa mage jivitaya sahutin gevimata eba.. Salasadun oba tumata නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @niroshasewwandi4314
    @niroshasewwandi4314 11 місяців тому +8

    ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Місяць тому +1

    ඇත්තටම ඔබතුමාගේ වැඩ සටහන් ඉතාම වටිනවා

  • @Sew-wandi-sena-rathna
    @Sew-wandi-sena-rathna 11 місяців тому +5

    ඔබ දෙපලට ගොඩක් ස්තූතියි.🙏🙏🙏

  • @서인아-s1i
    @서인아-s1i 11 місяців тому +9

    උනු වතුර එකට කසකසාය සහ දෙහි ඇබුල් ටිකක් දමා බීම හොදයිද.

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 11 місяців тому +7

    මට නොතේරෙන දේ තමයි, බලන්න ගිය මනමාලි,,, මේකප් එක දැම්ම ම වෙනස් උන කියමු කො,,, නමුත්, මේකප් එක හේදුවා ම,,, පෙන්නේ ත්,,, ඉස්සර වෙලා ම දැක්ක කාන්තා ව නෙවෙයි ද 🤔🤔🤔🤔🤔🤔??????? ස්තුතියි මට හිතුන දේ

  • @chandimakumari6304
    @chandimakumari6304 Місяць тому +1

    Thank u ඔබ තුමා ta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 11 місяців тому +13

    ඇත්තටම ඔබ දෙපල හරිම ප්‍රසන්නයි ඔබතුමාගේ video බලන්න හරිම ආසයි ඒවා ඉතාම වට්නවා මෙවැනි වැඩ සටහන් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබෙිවා .ඔබදෙපලටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge 11 місяців тому +3

    Saffron kiri walata dala biwwama lassana wenawa eka aththa mamath kalayak pawichchi kara....

  • @amithaebert5415
    @amithaebert5415 8 місяців тому +4

    ස්තූතියි ඔබතුමාට හා නිවේදක තුමිය ට

  • @sadalikalugalage3284
    @sadalikalugalage3284 11 місяців тому +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියි දීර්ගායුශ පතමි.🙏🙏🙏

  • @NilanthiShiromi-d6i
    @NilanthiShiromi-d6i 3 місяці тому +3

    දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිදු පිහිටයි ඔබතුමාට....♥️♥️🙏🙏🙏

  • @SurekaChandralatha
    @SurekaChandralatha 11 місяців тому +10

    ඔබතුමට ගොඩක් ස්තුති

  • @pdonarsrinayake1523
    @pdonarsrinayake1523 11 місяців тому +4

    ස්තූතියි සර් ගොඩක් හරි වට්නවා ඔබගේ වැඩ සටහන්

  • @wikramajeewahm3202
    @wikramajeewahm3202 День тому

    ඉන්දියාවේ තියෙන සැප්‍රන් එක මද හොද වෙන එකක් ගත්තා ට අව්ලක් නැද්ද

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 11 місяців тому +5

    Wate yanne natjiwa awsya de ketiyen kiyanna
    Jayawewa Budusaranai

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 18 днів тому +1

    ඔබ තුමාට ගොඩක් පින්❤❤❤❤❤

  • @pushpamadu9408
    @pushpamadu9408 Місяць тому

    ගොඩක් ස්තුතියි ඔයා තුමාට දීර්ඝ අයු ලැබේවා බුදු සරනයි ❤❤

  • @deepikaudawela-cp4dv
    @deepikaudawela-cp4dv 6 місяців тому +3

    Mata prashnayak thiyanawa sir... pita minissu mata adare karaddi ai thamangema paule aya mahaththayage paule aya irisiya karanne .mn kochchara hondin idiyath mage hitha honda wunath math ekka boruwata udin ktha krata math ekka irisiyai tharahai ai e...

  • @padmidion5409
    @padmidion5409 11 місяців тому +5

    ඔබතුමා ලග තියෙන සැෆ්රන් කොහොමද ගන්න පුළුවන් ගෙදරට ගෙන්වා ගන්නේ කොහොමද?

  • @Petloverjohn
    @Petloverjohn 4 дні тому

    මං, ගුරුතුමනි, පදංචිවෙලා, ඉන්නේ, ඉන්දියාවේ,, ඒත්, මං, කවදාවත්, සෆ්රාන්,, වත්, බීලා, නැහැ,, මං, ලංකාවේ, අයට, යවනවා,,, අනෙක්, අයවත්, ලස්සන, karanna🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @usausa13
    @usausa13 11 місяців тому +5

    ඔබතුමා ට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @mudithachandani1835
    @mudithachandani1835 11 місяців тому +5

    ස්තුතියි ඔබතුමාට සහ වැඩ සටහන කරන ඔබටත් .❤️

  • @uthayakumara9388
    @uthayakumara9388 11 місяців тому +5

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏💓💓

  • @NihalAparekka
    @NihalAparekka 11 місяців тому +2

    Oba tuma me karana sathkarayata godak pin siduwewa.oba tumatath wadasatahana meheyawana mrs tath dirgausha labewa!

  • @sabeetharajapaksha-he9eq
    @sabeetharajapaksha-he9eq 3 місяці тому

    ඔබතුමාගේ වැඩසටහන් සෑම දෙයක්ම වැදගත්,බෙහෙවින්ම ස්තුති🙏

  • @depikadepika6077
    @depikadepika6077 11 місяців тому +2

    Kakula kadila kakula nawanama bane diga හැරගෙන karata kamak nadda kiyanako obathumata thank 🙏

  • @thusharinanayakkara1056
    @thusharinanayakkara1056 11 місяців тому +4

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 11 місяців тому +5

    මූනේ මොනවද ගෑවෙ ඔබතුමා .මූන විතරක් සුදු වෙලා .ලස්සන වෙලා😊

    • @Ashoka-j2u
      @Ashoka-j2u 11 місяців тому +1

      Ane mnda opa dupa hoya hoya vishwa shakthi bawana karanna baha ane mnda kawada minisun hadeido kiya

    • @UshwaththaLiyanage
      @UshwaththaLiyanage 11 місяців тому

      @@Ashoka-j2u මේ හලෝ ඕපදූප හොයන්නෙම නැති කට්ටිය මේ බොරු ආටෝපෙ එපා.මන් ඇහුවෙ දැනගන්න මිසක් ඕපෙකට නෙමේ. නොදන්න දෙයක් අහන එක නෙමේ ඕපෙ ඔන්න ඔය වගේ කුනු විදියට හිතල අනවශ්‍ය මැසේජ් දාන එක.ඇහැට් පේන දේ අහල දැනගන්න එක ඕපයක් නෙමේ

    • @nilanthichandrika8252
      @nilanthichandrika8252 Місяць тому

      😂😂😂😂

    • @iroshanilmini7776
      @iroshanilmini7776 10 днів тому

      එතුමා ඉස්සර ඉදම්ම පාටයි මට නං එතුමගෙ මූනෙයි අතෙයි ලොකූ වෙනස පේන්නෙ නැහැ .මෙච්චර දේවල් කියලත් ඔයා බැලුවෙ අත පය මූහුනෙ වෙනස විතරද .

  • @NamaleeSenananayaka
    @NamaleeSenananayaka День тому

    Sapram keyane monada

  • @maheshikaamarasekara6062
    @maheshikaamarasekara6062 8 місяців тому +1

    Sir adiya thiyanna baha ytipathl kakkumai me sadaha visadumak denna sir godak pin

  • @Kumari-dk3eh
    @Kumari-dk3eh 12 днів тому

    ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා

  • @susantanamili4753
    @susantanamili4753 11 місяців тому +1

    ගොඩක් සතුටුයි සිතට බැලුව

  • @ChandraniRuwanpathiranage
    @ChandraniRuwanpathiranage Місяць тому

    Original safran obathumagen ganna puluwanda?

  • @Damayanthi.0
    @Damayanthi.0 11 днів тому

    දීර්ඝායුවේවා! ඔබතුමාට🙏

  • @lakshikarandiwala6533
    @lakshikarandiwala6533 11 місяців тому +2

    Thank you sir🙏 thank you mother universe ❤🙏

  • @Deepa-p7t
    @Deepa-p7t Місяць тому +1

    Thanks oyala dennatama.man vizualize karana eka gana ahala thibuna.ada thama vishvasa karanna patan gaththe❤

  • @upulliyanagge2027
    @upulliyanagge2027 11 місяців тому +4

    Honey increases constipation?

  • @isankasewwandi2284
    @isankasewwandi2284 11 місяців тому +2

    ස්තුතියි ඔබ තුමාට ❤

  • @iroshapriyadarshani4797
    @iroshapriyadarshani4797 3 місяці тому

    ඔබ තුමාට බොහෝ ම ස්තුතියි ❤️🙏

  • @thilinathilina2247
    @thilinathilina2247 11 місяців тому +2

    ඇත්තටම ඔබ තුමාට ඉස්තුතියි

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 18 днів тому

    ගොඩක් පිං ඔබ තුමාට❤️❤️❤️❤️❤️❤️😌

  • @PriyanthaRosi
    @PriyanthaRosi 6 місяців тому +3

    Mata gastik එනවා his bada unu වතුර biwwama

  • @dularivithana3331
    @dularivithana3331 11 місяців тому +3

    ඔබතුමාට බොහොම ස්තූතියි ❤❤

  • @gayaniperera9825
    @gayaniperera9825 10 місяців тому +2

    මම vegan..fresh milk වලට ආදේශක යක් නැද්ද? Almond milk or Soya milk කමක් නැද්ද? 😌

  • @lasa7845
    @lasa7845 11 місяців тому +2

    උණුවතුර පානයෙන් බර අඩුවෙනව නම් කෙට්ටු කෙනෙක් උණුවතුර පානය කරන එක කමක් නැද්ද කියල ඔබතුමාට කියන්න පුළුවන් ද ස්තුතියි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  6 місяців тому

      🙏🙏🙏

    • @asafernando6290
      @asafernando6290 12 днів тому

      ඔක්කොටම 🙏 දැම්මට උත්තරයක්ද ඉතින්

    • @maheshikashalani5530
      @maheshikashalani5530 4 дні тому

      Excercise karama kettu wenawanam hamadama excercise karama age kotu halenawada gon katha ahanna epa halo

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml 11 місяців тому +3

    සර් පිටරටක ඉන්න කෙනෙක් බුහම්ම මූර්තිය දැන ගන්නෙ කොහොමද වේ්ලාව වෙනස් නේ ලංකාවේ වෙලාවට

    • @anushaa7577
      @anushaa7577 11 місяців тому

      ඒ රටේ වෙලාවෙන් ..පාන්දර 4.12තමා❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k 11 місяців тому +2

    Thank you.danuwath kalta obathumata 🙏

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 11 місяців тому +3

    මමසවුදි ඉන්නෙ ඕවා මෙහෙ කෝෆි වලට දානවා පාටවෙන්න....මම ඩයිට් කරන නිසා කිරි නතර කලා කැලරි ප්‍රමානය වැඩි නිසා. උනුවතුරට දාලා බීවට කමක් නැද්ද

  • @priyanthadissanayake9233
    @priyanthadissanayake9233 11 місяців тому +3

    ගොඩක් ස්තුතී

  • @serimaserima2019
    @serimaserima2019 8 місяців тому +1

    ❤❤❤❤බුදුසරණයි ඔබ තුමාට

  • @Petloverjohn
    @Petloverjohn 4 дні тому

    Oba❤හරි, ගුරුතුමනි 🙏🏻ඇත්ත, එයයි

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 11 місяців тому +2

    Apita ona de denne walvataram godak kiwvata passe kalaya kanawa palhaali dodawala

  • @malkidissanayake402
    @malkidissanayake402 11 місяців тому +3

    Thank you💞 sir for everything thank you💞 universe

  • @cilyrd5770
    @cilyrd5770 11 місяців тому +3

    ෙබා් ෙහා්ම ස්තුතියි ඔබ ෙදපලටම

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 11 місяців тому +2

    බොහොම ස්තුතිය 🙏ඔබදෙදෙනාටම ❤

  • @rishinindhakubura2646
    @rishinindhakubura2646 11 місяців тому

    Kiri wenuvata wena deyak භාවිතා karanna puluvan da

  • @LafeeraMJ
    @LafeeraMJ 17 днів тому

    Thank you so much bless you

  • @ranuranu529
    @ranuranu529 11 місяців тому +2

    Hita pirisidunam site irisiyawa krodaya nati minisa hamadamat lassanata innawa teruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @MohanMohan-jx8di
    @MohanMohan-jx8di 11 місяців тому +1

    ගොඩක්❤️🌹 ස්තුතියි❤️🌹 ඡෙසු❤️🌹 ❤️🌹පිහිටයි

  • @madushanidayananda8988
    @madushanidayananda8988 11 місяців тому +1

    ස්තුතියි ඔබ තුමාට

  • @chandrikayapa6826
    @chandrikayapa6826 11 місяців тому +4

    Thank you so much

  • @nilushasilva6672
    @nilushasilva6672 11 місяців тому +2

    බොහොම ස්තූතියි..

    • @hiralatha
      @hiralatha 8 місяців тому

      ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @ChiranthikaAnuradisamarasuriya
    @ChiranthikaAnuradisamarasuriya 17 днів тому

    ස්තූතියි ඔබට.....

  • @Hawk-q2f
    @Hawk-q2f 11 місяців тому +4

    ස්තුතියි ඔබට සහ විෂ්ව මතාවෙනි

  • @niroshani2038
    @niroshani2038 5 місяців тому

    ඔබ දෙපලටම ස්තුති, ස්තුති , ස්තුති ..

  • @ethmabiseka2597
    @ethmabiseka2597 2 місяці тому +1

    Goat milk ekka use karata kamak nedda

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 11 місяців тому +2

    ස්තූතියි ඔබට 🎉🎉🎉🎉🎉

  • @malaninanayakkara4591
    @malaninanayakkara4591 5 місяців тому

    බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්❤

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 2 місяці тому

    2 kaala, 3 ta yanna wenna athi. 1 Misa 2k aragaththe ne.issara. Kanna illuwe ne. Wikaara.? Only love, Sunil 's uncle nagare.....

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 місяці тому

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 11 місяців тому +3

    ඔබට ස්තුතියි ! 🙏

  • @geenathrathnayaka6829
    @geenathrathnayaka6829 11 місяців тому +1

    බොහොම ස්තුති සර්

  • @DamithDamith-cc6ud
    @DamithDamith-cc6ud 11 місяців тому +2

    ලමයින්ට ඒක හොඳද

  • @AnushikaSenarathna
    @AnushikaSenarathna 6 місяців тому +1

    Obatath godak pin.me upades denawata.🙏🏻

  • @arunathenuwara2269
    @arunathenuwara2269 11 місяців тому

    Kiri bonne nathi kenekuta me dewal yought eketa dala kawoth hoda nadda.

  • @danishanthi7487
    @danishanthi7487 Місяць тому

    Piti kiri ekakata demmata kamaknedda maththaya

  • @LECHAMYDana
    @LECHAMYDana 25 днів тому

    ඔබතුමාට.ෙගෙඩාක්ස්තුතියි

  • @dehemiharindana7961
    @dehemiharindana7961 2 місяці тому

    Kohen vged gnn pluvn
    Sapren ?

  • @Skzworld646
    @Skzworld646 11 місяців тому +9

    ඉන්දියාවේ මනමාලි වැස්සට හෙදෙන කතාව කියද්දී නිවේදිකාව ගැස්සිලා ගියා😮😮😮😮😮😮

  • @nilukasamarakoon9150
    @nilukasamarakoon9150 3 місяці тому +1

    හොද සැෆ්‍රර්න් කොහෙද ගන්න තියේන්නේ කියන්න්කෝ

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb Місяць тому

    ගොඩක් ස්තූතියි 💗💗💗

  • @cryptonews3046
    @cryptonews3046 19 днів тому

    Isthuthi ..oba thumata..❤❤❤

  • @ruffasingh3658
    @ruffasingh3658 11 місяців тому +4

    තෙරුවන් සරණයි ඔබතුමා. දෙන.
    කිය.කථාව.ඇත්ත තමයි. බොහොම. හොඳයි.සියළු මට.පින්
    🙏🙏🙏

  • @nirmalysilva3702
    @nirmalysilva3702 2 місяці тому

    Thankyou so much///Bless you!!

  • @DilkiLakshani-w2i
    @DilkiLakshani-w2i 19 днів тому

    Thank you so much ❤❤❤