Man Mita kalin Wadamal walaguna tikak දැනගෙන hitiye eth Ada thamai Godak Dewl Dekke.Oba thumata Godak pin 🙏Nodanna Ayata Metharam පැහැදිලි kara dunnata.❤🙏🙏🙏🙏
Just before having meal(rice and curry) you can prepare a salad with red double petal hibiscus.Hope rather than extracting by adding warm water to prepare a drink , eating raw petals itself will give you it's goodness and nutritional values so well.Since my childhood I have consumed hibiscus as salad.But remember soon as you prepare salad you have to eat. That means you should prepare same just before you start having meals.Sometimes I add tomatoes,onions and chillies for the salad and it's so colouful and tasty.First you prepare a salad using onion,greenchillies, pepper salt and lemon juice and then garnish at last with hibiscus petals.
To prepare a drink gather petals of few hibiscus flowers in a jug and pour hot water on it. Then let it be cool and whisk with a spoon or fork to extract it's gel properly and then strain.Add some lime or lemon juice and that restore the colour and finally add sugar and pinch of salt.You can keep in a refrigirator to cool or add some ice cubes instead will get you a pleasant and healthy drink. In hot sunny days this is good to quench your thurst.
නොදන්නා දේවල් කියා දෙන ඔබට බොහොමත් ස්තුතියි !!!❤❤
Putha ඔයාට ගොඩාක් pin නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම දැනගෙන හිටියේ නැහැ වද මල් මෙතරම් වටින බව ඔයාට බොහොම ස්තූතියි ඇත්තටම දැනගෙන හිටියා නම් කීරිමි වර්ග ගාගෙන මූහුණ කැතකරගනීද ඔබට ගොඩක් ස්තුතියි
Oyata ගොඩාක් පින් අයියේ. ඔයාට deergayusha ලැබේවා. නිරෝගී සුවය ලැබේවා
මගේ වත්තෙ හරියට වද මල් තියෙනවා ගොඩක් ස්තුතියි මේ ගැන පහදා දූන්නා ස්තූතියි
ahenam apitath avannaa
Ane mn illaganne vena vena ayagen ithin nitharama illanna baane anth eka mn idana hama palema marenava😢😢😢😢
@@chessmaster2015pethi 5 malada
බොහෝම ස්තූතියි .වදමල් පිළිබඳව දැනුවත් කළාට .
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට
බොහෝම වටින වැඩසටහනක් බොහෝම ස්තූතියි ❤❤👍👍
අපිව දැනුවත් කල ඔයාට නිරෝගී සුවය ලැබේවා.
ගොඩක්ම පිං... මේ දැනුවත් කිරීමට...
Man Mita kalin Wadamal walaguna tikak දැනගෙන hitiye eth Ada thamai Godak Dewl Dekke.Oba thumata Godak pin 🙏Nodanna Ayata Metharam පැහැදිලි kara dunnata.❤🙏🙏🙏🙏
බොහොම ස්තූති ... මෙලෙස දැනුම හුවමාරු කරනවට පින්.❤️
මේක නම් ඇත්ත.. බොහෝම ස්තුතියි මේ ගැන දැනුවත් කලාට. මාත් shampoo භාවිතය අත ඇරලා වදමල් සහ කොළ පාවිච්චි කරන්නේ. කොන්ඩේට කන්ඩිෂන් දැම්මා වගේ look එකක් ලැබෙනවා. මගේ අත්දැකීම් අනුව නම් කොන්ඩේ යන එක නවතින්න හොඳම දේ වදමල් සත්කාරය. බොහොම ස්තුතියි නොමිලේම ලබාගන්න පුළුවන් වටිනා ස්වභාවික ඖෂධ ගැන දැනුවත් කරනවට 😊😍
Sister oya wada mal blender karalada gawe kiyannako.mage konde godak galawenawa.pleace kiyanna
@@erikavimukthi7803 නැහැ .. කොණ්ඩෙට දාන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් අරගෙන ඒකට වදමල් 5ක් විතර, වදකොල 10ක් විතර දැම්මා. ඊට පස්සේ ඒ ටික වතුර එකේ තියෙද්දීම අතින් හොඳට පොඩි කරද්දී ලා කහ පාට ජෙල් එකක් වගේ වෙනවා වතුර ටික. ඊට පස්සේ කෑලි ටික පෙරලා ජෙල් එක අරගන්න. නාලා ඉවර වෙලා කොන්ඩේ තෙත පිටින්ම කොන්ඩේටයි, හිස්කබලටයි මේ ජෙල් එක දාලා විනාඩි 10ක් 15ක් විතර ඉඳලා වතුර පොඩ්ඩක් දාලා හෝදන්න. හොදටම හෝදලා යවන්න එපා. ගඳක් නැති නිසා කොන්ඩේ වෙලෙද්දී ඇලෙන ගතිය නැති වෙනවා. සතියකට සැරයක් ඔලුවට තෙල් දාන්න. (කරපිංචා තෙල්, එඬරු තෙල්, විටමින් E කරල් දෙකක් මිශ්‍ර කරලා) කොණ්ඩෙට තෙල් දාන දවස් වලට විතරක් ෂැම්පු දාන්න. පුළුවන් තරම් ෂැම්පු පාවිච්චි නොකර ඉන්න. හොඳට වතුර බොන්න අනිවාරෙන්ම. කොන්ඩේ පීරන්න දැති හීනි පනා පාවිච්චි කරන්න එපා. පොඩි දේ ගැනත් ඕනවට වඩා හිතන කෙනෙක් නම් හිත සැහැල්ලුවෙන් ඉන්න උත්සහ කරන්න. ටික කාලෙකට නෙමෙයි හැමදාම මේ දේවල් කරන්න. එතකොට කොන්ඩේ යන එක අඩුවෙලා යයි.
@@sihararanasinghe6763 wada mal hoya gannam.dear.man enne europe wala.dawasin dawasa wadi wenawa misa aduwimak nam na.oyata godak thanks ok😃😃😃
@@sihararanasinghe6763 oyata ki puluwnda oya mekata gaththe pokuru wada malda pethi 5 wada malda. Plzzz rply krannako
@@thakshilaruwanthi mama dekama pavichi karala thiyenawa. Cream paata ekath pavichi karala thiyenawa. Habai experience eken nam mata danune rathu paata pokuru mal thamai hodama. Pethi 5he ewa unath prashnayak naha
Just before having meal(rice and curry) you can prepare a salad with red double petal hibiscus.Hope rather than extracting by adding warm water to prepare a drink , eating raw petals itself will give you it's goodness and nutritional values so well.Since my childhood I have consumed hibiscus as salad.But remember soon as you prepare salad you have to eat. That means you should prepare same just before you start having meals.Sometimes I add tomatoes,onions and chillies for the salad and it's so colouful and tasty.First you prepare a salad using onion,greenchillies, pepper salt and lemon juice and then garnish at last with hibiscus petals.
ගොඩාක් වටින දැනුවත් කිරීමක් ගොඩාක් ස්තුතියි..ඒවගේම ගොඩාක් පිං තෙරුවන් සරණයි ....
Godak stuti denuwath kalata sar teruwansaranai
Bohoma Sthuthi.Wadamal Beema Nisa Shareerayata Lebena Prathilabha Gena Kiya Dunnata.
මම වද මල් තෙල් එක සදා ගත්ත එය ඇත්තටම පුදුම කරවන විදිහට මාගේ කොන්ඩය වැවෙන්න ගත්ත සති 2ට අගල් 6ක් දිගුනා මම පාව්ච්චි කරන්නෙ හැමදාම වදමල් තෙල් ස්තුතියි
Meke kiyana vidiyatada heduwe
@@kumarimax3906 කොහොමද ඔයා වදමල් තෙල් එක හැදුවෙ
Kohomada me wadamal thel dka hadaganne plz kiyanna mta pinsidda wei
Ane oya kohomada oil eka haduwe
Aththamai godak hodai mt us krnawa😘
නොදන්නා .දේවල් .දැනුවත් කළාට ස්තුතිවන්ත වෙනවා ඔයාට තෙරු😁වන් සරණයි ..ජය වේවා
U
Y
මමත් බොනවා නමුත් මේ තරම් ගුන බව දැනුවත් වුනේ අද ඔබ තුමාට බොහෝම ස්තූතියි තෙරුවන් සරනයි
Khmd eek hdgnne
Godak watinawa me vidiyo.eka.obata.theruwan saranai.❤❤❤❤🎉🎉🎉🎉🎉
බොහොම වැදගත් .
ස්තූතියි ❤
සීනි වෙනුවට මීපැනි ටිකක් එක්කරගන්න ගුනබව තව වැඩිවෙනව දෙහි බිංදු කීපයකුත් සමග පට්ට රහයි 🔥👍
හරිමවැදගත්සපත්තුමලද වදමලදහරි
❤❤❤Apiwa denuwatha kirima obata goodak Esthuthii god bless you👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
To prepare a drink gather petals of few hibiscus flowers in a jug and pour hot water on it. Then let it be cool and whisk with a spoon or fork to extract it's gel properly and then strain.Add some lime or lemon juice and that restore the colour and finally add sugar and pinch of salt.You can keep in a refrigirator to cool or add some ice cubes instead will get you a pleasant and healthy drink. In hot sunny days this is good to quench your thurst.
Thank you.🙏
ඔබට ගොඩක් ස්තුති අපිව දැනුවත් කලාට
ගොඩක් පින්
Thank you aiya godak pin oyata niduk niroge suwayakma labeywa budu saranai aiya
ඔබට බොහොම ස්තුතියි
ගොඩක් වැදගත් දේවල් දැනගත්තා🌺❤️
Very important vedeo thank you so much
ගොඩක්. ස්තූතියි. අපව. දැනුවත් කළාට
තෙරුවන් සරණයි 🙏🌹🌹🌹🌹
ඇතටම කොන්ඩෙ වැවැවෙන ක්‍රම යක් හොයා ගත්තා💖💖
මොන වද එකද පාවිච්චි කරන්නෙ
Apwa දැනුවත් කරට oba thumata bhma pin
Onama wada mall ganna puluwanda kiyanna
Onama wadamal wargayak pawichchi karanna puluwanda? Wadamal welala thiyagaththata prashnayak nedda
Thanks for the vishma lokaya thulin danuwath kirima gana ❤️❤️❤️
වදමල්නම් අපි බීල තියන වදමල් උයලත් කැමට අරන් තියනව ඒත් මේ සපත්තු මල් නම් බොන්න හොදනැ කියල අපේ අච්චිල අපිට කියල දීල තියනව ඒ නිසා මේ විඩිඔ එකෙන් ගිඩක්ම වදමල් කියල පෙන්නුවෙ සපත්තුමල් ඒ ගැන පැහැදිලි කරනවනම් ආයෙත් ගිඩක් වැදගත්වෙයි මේ විඩිඔ එක
පොකුරු වදමල් විතරද බොන්න ගන්නෙ
Me uyanne kohomd
@@madhusikawirasinha6372 ඔව් රතු පාට පොකුරු වද මල් විතරයි ගන්නේ
Yako vadamala gana kiya kiya sapathu mala pennane.dan me manda buddikayo sapathu mal beela marenva
ස්තුතියි නොදන්නා දෙයක් කියා දුන්නාට
කෝ බලන්න මේවා හොයාගත්තු කෙනා..
mewa sapaththu malne wada maluth ganna puluwanda?
hoda පොකුරු ewad siylu pata වලින් thiyenwa රතු patada hoda
issar nm api biuwa podi kale eth mechchra gunai kiyka danne ada..thnks oyalata...
Ow oya kiyapu awa hari mama paththarayeth dakka
වදමල් කියන්නෙ පොකුරු එකද...
පෙති පහේ එකද..?
පෙති පහේ මල් එක එක පාටින් තියෙනවා...කොයි පාට එකද හොඳ..???
Ow matath hari aka denaganna oni ripley karannene ayala
Video eke kiyanawa rathu paata wada Mal kiyala.pokuru Mal wedipura gunayen yuthui.
මෙ කියන්නෙ සපත්තු මල් .මෙවා බොන්නෙ නැ. වධ මල් බොනවා
සපත්තු.මල් බොනව මම කුවෙට් එකෙ ඉන්නෙ තෙ පැකට් වගෙ හදපු එව කඩෙන් ගෙනාව රතුපාටට තෙ වගෙ වක්කරල බොනව එකෙ තියෙන්නෙ රතුපාට සපත්තු මලක පොටො එකක්
Wada mala kiyanne pethi 5 thiyana ekada pokuru ekada
වදමල් බීම නියම බීමක්. උනු වතුර වීදුරුවකට මලක් හෝදලා දලා විනාඩි 5ක් වහලා තියලා දෙහි ටිකකුත් සීනී ටිකකුත් දැම්මාම නියමයි..අපි නම් සපත්තු මල් බොන්නෙ නෑ..ඒත් වෙන රටවල් වල නම් ඒවත් බොනවා..
mehemada wadamal panaya hadanne
oya hadala bila thiyenavada
Mn hoya hoya hitiye me vidiyo ekak tanks ba
Me Mal lassana wenna hadala Bonne kohomada kiyanna ko Danna kenek
Vada mal pethi vitharak aran unuvathure paya kaala ho baagaya thiyenna arala peraagana bonna udeta udeta
thanks apava danuwath kalata.
Onama patak use karanna puluwanda
Wadamal kiuwata Godak Warga thiyenawa. Hariaka Mokadda?
waradidewal karala Nathi Ledahadagannaba. Pasugiyalaleth Tharunayek net Ake dakapu Kola Wargayaka Yusha beela Maruna.
Oya kiyanne pokuru wadamal.ewage pethi godak thiyanawa. Me pennana mala newe. Mma sinhala beheth bonawa. Mta dunne pokuru wadamal bonna kiyala. Ewa awlak na. Habai godak sithalai sema awissenawa. Mama bonne sthiyata eka parak witharai.
@@shakyaniranjani9953 Ane oyata Thanks.!!
Sithalanam Godak Hodai mata Gastritis Thiyenawa. Wadamal Bonna kiyala Video Kipayakma Dakka. Koi Akada kiyala Ahuwath Pilithurak Lebune Oyagen Witharai.Godak pin.🙏
Obata Nirogimath Diwiyak!!!Theruwansaranai!!!
Godak Watina upa desak Godak Sthuthi Oba Thumata
Me penvana sapattu mala bimata hodada
හැමදාම බිම සුදුසුද, සතියකට කි පාරක් බොන්න පුළුවන්ද
ඔබ තුමාටගොඩාක් ස්තුතියි
Pethi 5 rathuvadamal hodaida bonna
Wada mal pethi walata unu wathura dammath athi dehi dala cool karala Hari rasai dehi nisa wenama payak enawa
Godak watina video ekak ❤️🙏
Godak stuiri ...danuwath kalata godak pin.
දැනුවත්කරාට ඉස්තුතියි
Vada mal davasa gane bonna hada ganna kramaya hariyata kinnako
Godak hodai. Mn hamadama bonwa kohomath. Agata godak hodai. Mage konde yana eka nawathuna.
Pokuru mala vitharada pethi 5 mala bonna beda
Where can I buy hibiscus flowers.
වදමල ගැන විස්තරය හොඳයි ඒත් වද මල කියන්නෙ පොකුරු මලයි.මේ පින්තූරෙ තියෙන්නෙ සපත්තු මලක්නෙ.වදමල් නම් පොඩි අයටත් වක් කරලා දෙනවා.අපේ ආච්චිලා.
නැ සපත්තු මලත් ගන්නව එ වගේම
සපත්තු මල ගන්නවා .මම බොන්නේ ඒ සපත්තු මල තමයි .මම ඉන්නේ කුවේට්
මෙහේ කියන්නේ ඒකට කර්කදේ කියලා .
@@rangani.rangani.4590 කර්කදේ කියන්නේ වේලපු "පොකුරු වද " මල් වලට. පෙති හතරේ සපත්තුමල ගන්නේ නැ .
@@rangani.rangani.4590wff
Ow. Pokuru mala wada mala.me sapathtu mala.pete 5.k.tyyena.
Lipton vage vadamal the bag tiyanava Dubai valadi man bivva.tikak abul rasai
ජයවේවා...
Mm godk asai oylge videos wlt....💜️💜️💜️💜️💜️💜️💜️
Mata wada mal obalata denna puluwan oni kenek amathanna
Pokuru wada mal ekada oni natham ratu pata ona wadamalakma hodaida
Me tel eka hadanna pokuru wadamal ganna barida
Me wada mal newei
. Sapaththu mal. Mewath hondaida?
බොහොම ස්තූතියි 🙏🙏
Pokuru wadada hoda sapaththu malada hoda
Mb ahala thiyenawa meka madasaru bawata hodai kiyala .aka aththada
ගොඩක් පින් අපි මේවා දැනගෙන හිටියේ නෑ
බොහොම ස්තූතියි❤
Thank you godak pin oyata
Thank good job
වදමල් , කාලි මෑණිගෙ මල ❤
Thank u 🙏 very much for ur lovely presentation
Sudu pol thel venuvta pol thel gaththta Kamak nadda
kasa Kasa ata ganath video ekak karanna please
බොහොම ස්තුතියි
wadamal panaya hada ganne kohomada
පොකුරු වද මල් ද? පෙති 5 මලද? ගන්න ඕනි? මලේ පාටක් තියෙනවද ගන්නඕන, මොකද වද මල් වල colours ගොඩක් තියෙනවනෙ, . Plz tell me..
Pokuru rathu wada mala pamanai.
පොකුරු වද මල්.රතු පාට...
*Good Videyo*
ඇත්තටම වදමල් ගොඩාක් හොදයි ..මම ඉන්නේ කුවේට් ඒත් මට ඩොක්ටර් කෙනෙක් කීවා වදමල් තම්බලා බොන්න කියලා අධිරුධිර පීඩනයට ..ඒකෙන් වෙන්නෙ එය යම් පාලනයක් සිද්ද වෙනවා ..හැබැයි ඉතිං අරාබි බාසාවෙන් වදමල් වලට කියන්නේ ( කර්කදේ කියලා
පොකුරු wada malda ganna කිව්වේ
@@indusehansa2454 එහෙම කීවේ නැහැ .මෙහේ තියෙන්නේ වේලලා පැකට් කරලා .ඒවා තමයි ගෙනත් බොන්නේ මම .ඇත්තටම ගොඩාක් හොදයි මට නම් ....
Wada mal onada api welala ewannawa rata
oyata godakistuti api nodanna dawal kiwata
Denuwath kalata godak pin.
denuwath kalata godak sthuthi OBATA THERUWAN SARANAI
Hemadama bona eka hodaida
ස්තුතියි මහත්මයා ඔබට දැනුවත් කලාට
මට දැනගන්න ඕන විවිධ පැහයෙන් හා විවිධ හැඩයෙන් යුතු වදමල් බොහෝ තියෙනවා එනිසා මේ සියලු මල් බි්මට හොද ද?
බි්මට ගතයුත්තේ කුුමන මලද ? කරැනාකර පහදා දෙන්න
රතු ,පොකුරු වද මල් ගන්න..
Apiwa danuwath kara godak sthuuthii obat thawth a wage dewal danna mam lankawat giyam hadala bonaw mam enna Kuwait wal.
❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌
Meke kiyanne pethi 5k thiyana wada malada natham pethi godak thiyena wada malada??😯😯😯
පොකුරු wada mal.peti 5k tiyna ek neme
Dam pata wada mal biuwata kamak nadda Rathu pata hoya ganna amaruy pita rataka inna nisa
Good sthuthiei. .
Pokuru Wadamal hodaida