Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාගේ මොලේ පිලිකාව සුව කරලා දෙන්න ශිව දෙවියනේ ! ඔබවහන්සේගේ කෝනේෂ්වරම් කෝවිලට බාරයක් තියෙනවා තාම මට දෙන්න මට මහරගම අපේක්ෂා රෝහලෙන් කරන්ට් එක 30ක් මොලේ ට අල්ලලා දැන් ස්නායු පන නැහැ . මට දෙපයින් ඇවිදලා ගිහින් ඒ භාරය දෙන්න ශක්තිය දෙන්න ශිව දෙවියනේ මාහට !
ඔබට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා,ඉක්මනින් සුව වේවා
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා❤️
ඉක්මන් සුවය ලැබේවා ඔයාට කියලා මාත් පාර්තනා කරනවා සිව දෙවිපිහිටයි 🌻🌹🙏🙏🙏
Theruwan saranai suwa wewa
Shiwa deviyengee pihita obata labewaa....🙏
මේකනම් ඇත්තම ඇත්ත.. මම එකපාරයි ඇහුවේ.. මම හිතපු දේ මට ලැබුන.. මේක දකින්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤️ ශිව දෙවියන්ගේ ආශීර්වාදයෙන් හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤️
ශිව දෙව්යන්ගෙ ආශිර්වාදයෙන් මගෙ දරුවන් නීරෝගී වේවා !නය බරින් නිදහස් වේවා!දන සම්පත් ලගා වේවා !
මේ.කොමෙන්ට්.දා..තිබෙන .සියලුම .දෙනාගේ.සැම .බලාපොරොත්තු .ඉටුවේවා .ශිව .දෙවියන් වහන්සේගේම .පිහිටෙන් .බලයෙන්ම..වේවා.ග❤❤❤❤❤❤❤
Meniyani..asrwadayarta.pin
සත්තයි මේ මංතරේ සත්තයි මට මේකේ හාස්කම් අහන මොහොතෙම පෙන්නුවා සිව දෙවියන්ට ලක්ශ වාරයක් මගේ හුස්ම ටිකටත් වඩා ස්තූයී .සිව දෙවියන්ගේ පිහිටයි ආරක්ශායි
❤️❤️❤️❤️❤️
මේක සත්‍යක්.. මම හිතපු දේ ලැබුනා...ශිව දෙවියන්ගේ පිහිටයි. 🙏
Mage බිරිඳ mata නැවත ලැබේවා කියා oyala partana කරන්න oyalata ගොඩක් pin
Oyage බිරිඳ ඔබ සතු wenne keyala mn ප්‍රාර්ථනා කරනවා.......
ඔයාට ගොඩක් pin
එලෙසින්ම ඒ පැතුම ඉටු වේවා
@@sriyanipushpalatha4258 ඔයාට ගොඩක් pin
Oyage prarthanava etu veva
මෙයට සවන් දෙන සියලු දෙනාගේම් ප්‍රශ්න නිරාකරණය කර දෙන්න දෙවියනේ
Sthuthii oyala❤🙏
💏💏💏💑💑💑🌹💑🌹💑🌹💑💯💯💯
Godak pin
ua-cam.com/channels/pcB7D-ElewJmTWzkmeFIZQ.html?si=V9ZTflaeNy2s2tdo
අපි අවුරුදු 15ක් කුලියට ඉන්නේඅපට අපේම කියලා නිවසක් හරිගෙයක් හරි ලැබේවාශිව දෙවියන්ටස්තූතිවන්ත වේවා ලැබේවා ලැබේවා ලැබේවා! පින් ලැබේවා පින්ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
මේක සත්‍යක් මගේ ප්‍රාර්ථනාව ඉස්ටවුණා ඔබ තුමියට පිං විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති
මෙයට සවන් දුන්න සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
👑👑👑👑👑💎💎💎🌹💑💑
❤
සියළු දෙනාගේම පැතුම් ඉටු කරදුන් විශ්ව පියාණන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏💐💐💐🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙව්දුනේ අමනාප වී සිට්න මගේ ස්වාමිපුරුෂයා යලිත් පෙර ලෙසම මා ඇතුලු පවුලේ සියලූම දෙනා සමග සමගියෙන් සාමදානයෙන් මා සමග සතුටින් සිටීමට ශක්තිය දහිරිය ලබා දෙන්න ශිව දෙව්දුනේ 🙏🙏🙏
1:06 🙏 හරිම ලස්සන මන්ත්‍රයක්.. අහන්න අහන්න ආසයි.. ඕම් නමහ් ශිවාය..!!!
. මේ මන්ත්‍රය හරියටම හරි විස්ව මාතාවට අනේක වරයක් ස්තුතියි 🙏🙏එයා මට කාතා කරා.. ශිව දෙවියන්ගේ පිහිට හැමදාම අපි දෙන්නට ලැබේවා ... අනේ දෙවියනේ අයෙත් මව දාලා යන්න එයාට හිත් දෙන්න එපා.. කවදාවත්ම 🥺💖🙏🙏
Blessed you all
පළමුව මේක අපිට අහන්න ලෝබ kamk නැතුව දාපු ඔබ තුමියට ස්තුතියි මම ජිවිතේ වැටිලා පරදිලා අඩ අඩ ඉද්දි දැකපු වීඩියෝවක් ඒක අහද්දී හිත් නිවී නිවී සන්සුන සංස්මක් දැනුන අහන්න අහන්න අස හිතුනා මගේ දුක් ටිකට හෝ හරි නිවුව ඔබ තුමියටත් ගයන අයටත් දාපු ඔබ තුමියටත් පින් ස්තුතියි
දරැවන්ට හිතට සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.🙏
Om shiwa deviyanta mage namaskaraya wewa sadu sadu sadu hama kenagema sma balaporottuwakma ista wewa
ශිව දෙවියෙනේ මට පිහිට වෙන්න මන් එන්න එන්නම් ණය වෙනවා මිසක් ඒ නයාවලින් නිදහස් වෙන්න විදියක් නෑ මට පිහිට වෙලා මාව ණය වලින් නිදහස් කර දෙන්න දෙවිනේ 🙏🙏🙏
අද වෙද්දී මම ජීවත් වෙන්නේ ඩොක්ටර් ලාටවත් බෙහෙතක් නැති අසනීපයකින්. මම ඉන්දියාවට ආවත් බෙහෙත් නැහැ මගේ අසනීපයට.මහා ශිව දෙවියනේ මගේ දරුවා වෙනුවෙන් මට ජීවිත දානය දෙන්න 🙏🙏🙏
ඔබට නිරෝගී භාවය ලබාදුන් මේ විශ්වයට ස්තුති වේවා
Obata shiwa deviyangee pihita labewaa
siwadewiyane pihita wenna
විශ්වාසයෙන් ඉන්න ..ඔයාට ඉක්මනින් සනීප වෙනවා
@@kaveechembio4597 පින් සිද්ද වෙනවා. 🙏 මැරි මැරි ජීවත් වෙන්නේ මගේ දුව දාලා යන්න දුක එයා පොඩි දරුවෙක් 🙏
මගේ දරුවන් දෙන්නාට මතක ශක්තිය ලැබේවා,හොදින් ඉගනීමට හැකිවේවා
ශිව දෙවියනේ මගේ ගර්භාෂයේ ඇති විෂබීජයට නසි ප්‍රතිකාර ලබා ගැනීමට පිහිට වෙන්න🙏🙏🙏
ශිව දෙවියන්ගේ අශිර්වදයෙන්.. අවුරුදු 5ක් තිස්සෙ දරුවෙක් බලපොරොත්තුවෙන් ඉන්න..මට ..ඉක්මනින්ම එ කිරි සිහිනය සැබැ වෙවා කියලා ප්‍රාර්ථනය කරනවා🙏🙏
oyage kiri sihinaya ituwewa..mamath aurudu 5kin amma kenek une
Obathumiyage kiri sihinaya ikmaninma sabe wewa!! 🙏🙏
මුලින්ම මෙය අහන්න සැලැස්සුවට ඔබතුමියට ස්තුති ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ගීව දෙව් යනි මා ලබා ගත් පිං ඔබවහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා
මේ බලෙන් මන් නිරෝගී වී ඉක්මනින් මේ අලුත් මාසේ පින්වත් දරුවෝ කුසට පැමිණෙත්ව ❤️🙏🙏🙏🙏
ඔයාට සිව දෙවියන්ගේත් දුර්ගා මෑනියනීයන්ගේත් පිහිට ලැබේවා 🙏🙏🙏අවුරුදු 15 තිස්සේ කූලී ගෙවල් වල ජිවත් වන මටත් මගෙ දරුවෝ දෙන්නාට ඉන්න නිවසක් ලබා දෙන්න සිව දෙවියනේ 🙏🙏🙏😢
ඔබේ ප්‍රාර්ථනය ඉටු වේවා 🙏
ඔව් aniwaryen ලැබෙනවා Shiva kovilakata ගිහින් bakthiyen වඳින්න
@@chamiyt355 ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා!.
ඔබට ලස්සන නිවසක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
ඔයාගෙ පුාර්තනාව ඉටුවේවා@@damienemy7244
මේ විඩියෝ එක දකින්න සැලැස්සුවට විස්ව මාතාවට බොහෝම ස්තූතියි
මගේ සචින් සතුටින් ඉන්න ඕනි 🙏🙏🙏කිසිම කරදයක් නොවේවා 🙏🙏🙏ශිව මැණියනි 🙏🙏🙏🌹🌹🌹🌹🌹
මට මේක දකින්නට සලසා දුන්නු ආදරනීය විශ්ව මාතාවටත් මිස් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවි පීහිටයි අසන දකින හැමෝටම සියලු පැතුම් ඉටුවන සුන්දර දවසක් ඔබ තුමියට ගොඩක් පින්
Mage darupatiyata heta dinaye tharagawalin jayagrahanaya k waram lebewa!!
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ කුසට නීරෝගී,වාසනාවන්ත ,බුද්ධිමත් ,ගුන යහපත් දරුවෙකු පිළිසිඳගැනීමට වාසනාව උදා වේවා!
ඔබගේ පුර්ථනාව ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා, ඉෂ්ට වෙනවා ,ඉෂ්ට වෙනවාමයි🙏🙏🙏
Mage pratanava?
ඔබගේ ප්‍රාර්ථනාව ඉටුවේවා 🙏🏻
Mage pethumath eki amme oyth math e sihinya ekmnima etu wewa om namas shiwayi
ඔබේ"පැතුම"ශිව"දෙවියන්ගේ"පිහිටෙන්"ඉෂ්ඨ"සිද්ධවේවා"🙏🙏🙏
උතුම් වු ශිව දෙවිපිහිටෙන් මට ඉතාලි රජයේ නිවසක් ලැබේවා සාදු සාදු සාදු
මෙයට සවන් දෙන සියලුම දෙනාට ප්‍රාර්ථනා ඉටු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා සැම දෙනාටම විශ්ව මාතාවට ස්තුති ❤❤❤❤❤
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ ප්‍රාර්ථනාව ඉටුවේවා විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ලොතරැයි දිනුමක් මට ලැබේවා සාදු ❤ සාදූ ❤ සාදු ❤ සාදූ ❤
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මාගේ සියලූ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුති ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤❤
ශිව දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා මගේ සියළු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට මම මූළු හදවතින්ම ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි ❤❤❤❤❤
Mage puthata thiyena siyaluma apala duru wela dinen dinama Katha shakthiya n putage thinking paturn1 normal wela samanua daruwek wage jeewath wenna labewa.....Oba wahansetath vishwamatawatathbanekacwaraya isthuthi
අපි කුලී නිවසක ඉන්නෙ, මගෙ දරු පැටවුන්ගේ ලෝකුම හීනය ලස්සන නිවසක් ඕන කියන එක. අනේ ශිව දෙවියන්ගේ පිහිටෙන් ඒ බලපොරොත්තුව ඉශ්ට වේවා !
ශිව දෙවියන්ගේ බලයෙන් මගේ පැතුම ඉටු වේවා🙏🙏🙏🙏🙏
මා කරන්නා වූ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා
මම මේක හැමදාම අහනවා .මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට කරදුන් ශිව දෙවියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏🙏.
හැමදාම ශිව දෙවියන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා..සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ද ඉෂ්ඨ වෙවා
ඇත්තටම මිස් ගොඩක් ස්තූති මෙ වීඩියො එක මාරම වටිනව..එ වගේම දෙයක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ලැබෙනව මිස්.ඇත්තටම ණය ප්‍රශ්න වලින් ඇත්තටම හිර වෙලා මගෙ හස්බන් උන්නෙ.මං මිස් හැමදාම මෙ වීඩියො එක ඇහුවා .ඇත්තටම පුදුම ලැබීමක් මිස් ඇත්තටම සල්ලි ලැබුනා මිස් තාම හීනයක් වගේ.ඇත්තටම මිස්ට අප්‍රමාණ පින්.ඇත්ත ම කතාවක් මිස්.තව දෙයක් මිස් ආද්‍යත්මික ශක්තිය වඩන අයට භාවනා වට මේ වීඩියො එක වටිනව.එ හරහා ශක්තීන් අවදි වෙනවා.ඒකත් අත් දැකීමක් මිස්.ඇත්තටම අපිට කවුරු ත් පිහිට උන් නැ මිස්.මෙ වෙද්දි මෙ විශ්වයේ ධන ආකර්ශන දොරටුව ඇරුනා මිස්..ස්තූති මිස්ගෙත් සියලුම පාර්තානා ඉශ්ට වේවා... මෙ කමෙන්ට් එක දකින හැමෝම මේක සත්‍යක්මයි...🙏🙏🙏
Ane aththada me
Ou aththa@@ShahoodSha-kh4hh
මගේ පුංචි ව්‍යාපාරය සාර්ථක වේවා.ස්තුතියි ශිව දෙවියනි.🙏🙏🙏
මගේ පැතුම ඉටු වෙවා මගේ හිනය සබෑ කර දෙන්න දෙවියනේ
මගේ දරුවෝ අරස්සා කරල දෙන්න දෙවියනේ මාව මේ දුප්පත් ජිවිතේන ඉවරකරලා දෙන්න දෙවියන් ගේ පිටන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mage duwa araksha karadenna.
ශිව දෙවියනි මා හට ගෙයාක් ගන්න ලොතරැයි දිනුමක් ලබාදෙන්න.ශිව දෙවියන්ට ගොඩක් පින් ලැබේවා මාගෙ විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති මාහට ලොතරැයි දිනුමක් ලාබාදුන්නට
Mata.miliynayak.labuna..mta.e.mudal.laba.din.weswa.matawata.godak.estuti.estuti.estyuti
මගේ දුවගේ විවාහය සිදු කර ගන්න පිහිට වෙන්න ශිව දෙවියනේ
ශිව දෙවියනේ අපි අවුරුදු ගණනාවක් කුලියට ඉන්නේ අපිටමයි කියලා නිවසක් ලබාගන්න ආශීර්වාදය ලබාදෙන්න 🙏🌼🌼
ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ හිතට සතුට සැනසීම උදා කරදෙන්න ශිව දෙවියනේ මට නිතරම තාරහා යන ඒක අඩු කරලා බුද්දි මත්ව හැම දෙයක් ගැනම හිතන්න මට අසිර්වද කරන්න.
ශීව දෙයියන්ගේ පිහිටෙන් නැවත මගේ සැමියාගේ අනියම් පෙම අමතක කර මම ත් දරු දෙන්න ලගට එන්න ලැබේවා විශ්ව මාතාවට ස්තුතියි
@@samanthabandara2574 ඔබව දාල ගිය කෙනෙක් අයෙත් පතන්න එප මොකෝ එයා ගියේ ඔයාට ආදරේ නැති නිසා ඒක නිසා හිත හදගන ඔයාට ආදරේ කෙනෙක් ලැබේවා කියලා පතන්න
Siva diviyan kiyanne mage iti devi kenek opavahanse man illana hama dema dunna me dan oben illana deht mata anivatyanma labenava sthiti sthutisthiti❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
මගේසිතේතියනබලාපොරැත්තුසයල්ලමඉස්ටකරදෙන්නදෙවියන්වහන්සෙහෙටහවස්වෙනකොටසාදුසාදුසාදුවිස්වයටසත්තුතාඉස්තුයිඉතුතියි
සිවදෙවියන්වහන්සෙමටඒඅයගේදුරකතනඇමතුමක්ලබාදෙන්නසුබආරංචියක්ලැබෙිවහෙටදාිනයඇතලදා
Oyage prartanawa ishta wewa! Eya අනිවාර්යයෙන් oya lagata ei, me sobawadharmaya boru newe
ශිව දෙවියන් ගෙ පිහිටෙන් මගෙ විවාහ උත්සවය ඉක්මනින් කර ගැනීමට අවශ්‍ය මුදල් ලැබෙවා
සිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ ඇසෙන ආබාධය සහ සියලු ප්‍රස්න විසදා දෙන සෙක්වා සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වෙවා සුවපත් වෙවා මෙය දර්ශනය කල ඔබ තුමිය බත් විස්ව මාතාවටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
@@Chandra-w4u ඉක්මනින් සුවපත් වේවා
අනේ මගේ දරුවා ol විභාගයට උනන්දුව ඇති වී ඇත්තේ දැන්. එයා හොදරුවෙක් වෙලා දැන්. එයා දැන් පසු thavenva දෙවියනේ. මගේ දරුවාට පිහිට වෙන්න දෙවියනේ.hamavishayakma එයා mulaidanma අධ්‍යන කළයුතුයි. මතක ශක්තිය. අවබෝධය ලබා දී 2024 ol විභාගයෙන් සමත් කරදෙන්න sama විෂයක්ම. ඔබගේ පිහිට දෙන්න දෙවියනේ.. මාගේ shivadeviyane ඔබට බොහොම ස්තූතියි ස්තුති..oba තුමියටත් බොහොම ස්තූතියි ❤❤
ශිව දෙව් පිහිට ලැබේවිඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤️
මේ video එක බලන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස් ඔයාටත් ස්තූතියි ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මගේ විදේශ ගමන සාර්ථක වේවා
ශිව දෙවියෙන් පහිට ලැබෙන්න මගේ ගෙදර අයටදරුවො සියලුම දෙනාට
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ පුතාට මෙ අවුරුද්දෙ A/L කරන්න ලැබේවා ❤❤❤❤❤❤
මෙය හැමදෙනාටම නෙත ගැටෙිවා දෙවියන්ගේ පිහිට ලැබෙිවා🎉🎉🎉❤❤❤❤
මම මැදපෙරදිග රැකියාවක් කරන කාන්තාවක් ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න මට නිවඩුවක් ලබාදුන්නට ශිව දෙවියන්ගේ ❤ආශිර්වාදය ලැබේවා ❤🎉....විශ්වයට 🙏 ස්තුති වේවා🙏❤️ ....
ෂිව දෙවෙනි මගේ දරුවන්ට පාසලෙන් ඇති වෙන ප්‍රශ්න ගුරුවරුන් ගෙන් ඇති වන වෙන්ස්කම් දුරුවේවා. තවත් හොඳට ඉගෙන ගන්න ශක්තිය බලය දහිරිය ලැබේ වා ඔබතුමිය ට ස්තුති
සීව දෙවියන්ගේ පිහිටමගේ පුතාගේ දින එම ප්රශ්නයක්විසඳෙන්න ඕනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🦋
😊🎉❤මා සිතන පතන දේ මට ලබා දුන් ශිව දෙවියනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි❤🎉😊
ශිව දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා මගේ හිතේ තිබේන සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න දෙවියනේ සාදූ ❤ සාදු ❤ සාදූ ❤
මගේ පවුලේ සියලුම දෙනාටම සිව දෙවියන්ගෙම පිහිට අාරක්ෂාව ලැබෙිවා නිරතුරැවම
මගේ දරැවන් දෙන්නාට මතක ශක්තිය ලැබේවා,හොදින් ඉගනීමට හැකිවේවා,
මගේ දරුවන් දෙන්නාට මතක ශක්තිය ලැබේවා!හොදින් ඉගෙනුම ලබන්නට ශක්තිය ලැබේවා! නිද්ක් නිරොගි සුවය ලැබේවා
අනෙ එක පාරයි ඇහුවෙ ආපූ අහන්න අහන්න ආසයි ❤❤ විශ්ව මාතාවනි ස්තුතියි මෙවැනි දෙවල් ලබාදිමට❤
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා ❤❤❤❤❤
Mage දුවගෙන mhune සියලු lapa,kalal නැතිවී ඇයට නිරෝගී samak ලැබේවා ,උතුම් ශිව දෙවියන් phita labewa ,nange obatath.
Mage puthage rekiya katauthu diwunu wewa
@InokaBovithanthrige-su7fc eya esemawewa nagani
Mama dan හැමදාම mee මන්ත්‍රya ahanawa,nangige මිහිරි කටහඬ th අහල ma,oyata shiwadevi pihitay .
Obe deyaniyage muhuna lassana wewa.seyalu aduru lapa kelal mekewa.....❤
ශිව දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාට මම බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරදෙනමෙන් විශ්ව මෑණියන්ගේ පිහිටෙන් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා
මේ විඩියො 🌷එක දවසට 5 වස්වාතාවක් විතර🌷 ❤අහන සාන්ත 🌷දෙසප්පිය මටත් සියලුම ❤දෙනාටත් බලාපොරොත්තු ආදරෙ ලැබේවා ආදරෙ ආරක්ෂා වේවා හැමදාම පිහිට වෙන්න සාදු🌷 සාදු🌷 සාදු 🌷සිව දෙවියන්ටත් පාර්වතී මැණියන්ටත්🌻 ව්ෂ්නූ දෙවියන්ටත් කාම දෙවියන්ට ඝණදෙවියන්ටත් පින් ලැබේවා සිව දෙවිපිහිටයි .🌷🌻🌷🌻❤❤🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවගේ පිහිටෙන් මටයි මගේ ස්වාමියා හා දරුවන් 2 නා සහ මව කුළි නිවසක ජිවත් බැවින් මගේ කියලා ගෙයක් ගන්න හැකිවේවා කියලා ඔයා සියලුම දෙනා පර්තනා කරන්නකො ඔයාලට සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤
ඔයාගේ ඒ හීනය හැබෑ වේවා අනිවාර්යයෙන්ම .🙏
Obage shinaya aniwaryayenma ishta wewa……! Deviyange phiten
ඔයාගේ නිවාස සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා ! ශිව දෙවියන් ගේ පිහිට ලැබේවා ! 🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිට ලැබේව මටත්. මගේ පවුලේ සියලුම දෙනාට දරුවන්ටත් 🙏🙏🙏🙏🙏🙏
මගේ තාත්තා නිරෝගී වේවා දීර්ගායු වේවා ❤️🙏
මෙය අහන්න ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ්තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙවර උසස් පෙල විභාගයට මුහුණ දෙන සසිදු නිසන්සල පුතාට විභාගයට හොදින් මුහුණ දී ඉහළ සමාර්ත ලබාගෙන විශ්ව විද්‍යාලය වරම් ලැබේවා
💛💛THANK YOU MOTHER UNIVERSE 💛💛
ශිව දෙවියන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
ශිව දෙවියන්ට මාගෙ නමස්කාරය වෙවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ පුතා ඉගෙනීමට යෙමු වෙවා මතක ශක්තිය වැඩි දියුණු වෙවාශිව දෙවියන්ගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏
🌻🌻🌻🌻🌻👑💎💪💪💪
🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
සිව දෙවියන්ගේ පිහිටයි දුර්ගා මෑණියන්ගේ පිහිටයි මගේ මගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා.
ශිව දෙව්යන්ගේ පිහිටෙන් මට මුදල් ලැබේවා 🙏❤️🙏❤️🙏❤️🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️🙏❤️❤️🙏
මගේ ඉල්ලීම ඉටු කරදුන් ශිව දෙවියන්ටත්,මෙය මා හට ශ්‍රවණය කිරීමට මග පෑදූ ඔබ තුමියටත් බොහොමත් පින් ලැබේවා සහ පතන්නා වූ බෝ උතුම් නිර්වාණ සුවයත් ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිමි. තෙරුවන් සරණයි🙏❤️
සාදු. සාදු❤❤❤❤❤❤
ශිව දෙවියන් ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏 මේ වැඩසටහන මට පෙන්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි
ඕම් නමහ් ශීවායෝ නමහ් ශීවා..🙏🙏🙏🙏🙏🔥🚿🌟🌞🌙 ශිව දෙවිදුන්ගෙ බල මහීමයෙන් මාගේ පොඩි මල්ලිගෙ කටෙ ඇතිවී ටිබෙනා උ තුවාල සනීප වෙවා වෙවා වෙවා සනීප උනා 🙏🙏🙏🙏🙏🙏
මගේ දරුවන් දෙන්නාට මතකය වර්දනය වේවා,
ශිව මැණියන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ දරුවන් ආරක්ෂා කරෙත්වා ...මා නැවත ලංකාවට පැමිනෙන තෙක් මා නැති අඩුව ඔව්න්ට නොදැනේවා🙏🙏 ...මේ වීඩියෝව අහන්න සැලැස්සූ ඔබ තුමියට ශිව දෙවියන්ගේ ආශීර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා !!!විශ්ව මාතාවට ස්තූති වේවා දසදහස් වාරයක්🙏🙏🙏❤❤
ශිව දෙවියන්ගේ අාශිර්වාදයෙන් මගේ සැමියාට නිරෝගි සුවයම ලැබේවා....වේදනාවෙන් දුකෙන් ජිවත්වන සැමගේම දුක්ගිනි නිවේවා...සැනසිම සතුට ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
මහ සිව දෙවියන්ගේ පිහිටෙන් මටත් මගේ දරුවන්ට සතුට සැනසීම ලැබේවා 🙏🙏🙏🙏
මම බලාපොරොත්තු වෙන දේ ඒ අයුරින්ම ඉශ්ට සිද්ද වේවා
දෙවියනි අද මගේ පුතාගේ උපන් දිනය මගේදරුවා ආරාක්ෂා කරගන්න දෙවියනි
මම දිගු කාලයක සිට මගේ වුර්තිය ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙනවා. හෙට දින මම ඒ සදහා පලාත් කාර්යාලයට යාමට නියමිතයි. හරියට විශ්වයට මාව අහුනා වගේ මේ vedio එක දකින්න ලැබුනි...ශිව දෙවිදුනි...විශ්ව මාතාවනී මගේ බලාපොරොත්තුව ඉටුකරදෙන බව මට විශ්වාසයි... ❤❤❤ස්තූතියි
මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න ශීව දෙවියනේ විස්ව මාතාවට සිය දහස් වාරයක් ඉස්තුතිවේවා ඉස්තුතිවේවා ඉස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ප්‍රර්තනා ඉටු කර දුන්න ශිව දෙවියන්ට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏🙏
ශිව දෙවියනි මා හට අනුකම්පා කර නොදැන සිදුවන සියලු වැරදි වලට සමාව දී මා හට පිහිට වන්න දෙවියනි🙏❤
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ස්වාමියා, සත්‍ය කතා කරන සතුට ලබා දෙන සැනසීම ලබාදෙන දරුවන්ට හොඳ පියෙක් ,මට හොඳ ස්වාමියෙක් වේවා!!
ශිව දෙවියන්ගේ ආශිර්වාදය මාගෙ පවුලේ සියලු දෙනාටම ලැබේවා 🙏🙏සියලු බලා පොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏🙏
මගෙත් මගේ දරුවගෙත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා ශිව දෙවිදුනි 🙏🙏🙏
ශිව දෙවියනේ මට මුදල් ටිකක් ලබා දෙන්න ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.ඔබතුමියට ස්තුතිවන්ත වේවා.මම මේක ඉවර වෙනකම් ඇස් පියාගෙන ඇහුවා.මගේ හිතේ තියෙන බලාපොරොත්තුව හිතේ තියාගෙන හිතට පුදුම සැනසීමක් ලැබෙනවා. ඔබතුමියට මේ කරන දේවල් ගොඩාක් පින්.බුදු සරණයි නමෝ බුද්ධාය
මගේ දරුවාගේ මතකා සක්තිය ලැබිලා විභාගය ට හොඳින් ඉදිරීපත් ජය ගන්නලැබේවා ඔසිදී දුවනියට 🙏🙏🙏🙏
ඕං නමං ශිවාය❤❤ ආදරනිය විශ්ව මාතාවගෙ පිහිටෙන් මගෙ නිවාස සිහිනය ඉශ්ට කර දුන් ශිව දෙවියන්ට ස්තුති ❤❤ ආදරේ විශ්ව මාතාවනෙ
ශිව දෙවියන්ගේ පිහිට ලැබෙිවා අපෙ පැතුම් ඉටුවෙිිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲
ශිව දෙවියන්ගේ පිහිටෙන් මට රැකියාවේ ඉහලට යන්න ලැබේවා🙏🙏🙏
මගෙ පුතා තාත්තා එක්ක සතුට්න් තියන විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏 🙏
මම ඉතාම ප්‍රිය කරනවා ඔබ වහන්සේ ට ....නමස්කාර වේවා දෙවිදුනි....මාගේ දියණියට ආදරණීය යහපත් සහකරුවෙකු ලබාදෙනු මැනවි...මා විසින් කරනා පින් ඔබ වහන්සේ ට අනුමෝදන් වේවා .....මට පිහිට වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤මේ මන්ත්‍රය අසන්නට සැලැස්වු ආදරණීය මිස්ඔබට ස්තුතියි ...❤❤❤❤❤❤❤❤
පැතුම්"ඉටුවේවා"🙏🙏🙏❣️❣️
පැතුම් ඉටුවේවා
මගේ තාත්තා සුරංග මන් මුළු ලොවම සුවපත්වෙවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏පැතුම් ඉටුවේවා ❤️❤️❤️❤️❤️❤️ගේ වැඩ ඉක්මනින් ඉවර වේවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏සිව දෙව් පිහිටයි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋🦋බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️🌹❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
ඔබ වහන්සේ ගේ ශක්තිය බලය ආශිර්වාදයෙන් මා සම්පූර්ණයෙන්ම සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මාත් සුවපත්වෙනවා නම් මගේ පොඩි දරුවට අවුරුද්දයි මට අංශබාගේ හැදිලා ගොඩාක් අසරණ වෙලා ඉන්නේ ශිව දෙවියනේ...අනේ මිස් මේක දැකල හරි මට call එකක් දෙන්න මං මිස්ට number eka දාල messege එකක් දැම්මා මං මිස්ව දංනකෙනෙක් දැන් කතාකරන්න number eka මන් ළග නෑ...
මේකඅහන්න .සැලස්සුවාට.ඔබතුමියට .උතුම් .තෙරුවන් සරනයි .ශිව.දෙවියන්ගේ.පිහිට.ලැබේවා
ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏 මාගේ මුදල් ගැටළු විසදේවා 🙏
මගේ දරැවන්ගේ පැතුමි ඉටු වෙිවා ,,ස්තුතියි ර්ශ්වර් මාතාවනි ,
දෙවියනේ මට සීලය ඇගේ පිහිටත් විශ්ව මාතාවගේ පිහිටලා ලැබේවා ලැබේවා! අපි පවුලේ සියලු දෙනාටම පිහිට😊😊😊
ශිවදෙවියන්ගේ...පිහිටෙන්...මට..හොද..නිවසක්..ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ මොලේ පිලිකාව සුව කරලා දෙන්න ශිව දෙවියනේ ! ඔබවහන්සේගේ කෝනේෂ්වරම් කෝවිලට බාරයක් තියෙනවා තාම මට දෙන්න මට මහරගම අපේක්ෂා රෝහලෙන් කරන්ට් එක 30ක් මොලේ ට අල්ලලා දැන් ස්නායු පන නැහැ . මට දෙපයින් ඇවිදලා ගිහින් ඒ භාරය දෙන්න ශක්තිය දෙන්න ශිව දෙවියනේ මාහට !
ඔබට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා,ඉක්මනින් සුව වේවා
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා❤️
ඉක්මන් සුවය ලැබේවා ඔයාට කියලා මාත් පාර්තනා කරනවා සිව දෙවිපිහිටයි 🌻🌹🙏🙏🙏
Theruwan saranai suwa wewa
Shiwa deviyengee pihita obata labewaa....🙏
මේකනම් ඇත්තම ඇත්ත.. මම එකපාරයි ඇහුවේ.. මම හිතපු දේ මට ලැබුන.. මේක දකින්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤️ ශිව දෙවියන්ගේ ආශීර්වාදයෙන් හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤️
ශිව දෙව්යන්ගෙ ආශිර්වාදයෙන් මගෙ දරුවන් නීරෝගී වේවා !නය බරින් නිදහස් වේවා!දන සම්පත් ලගා වේවා !
මේ.කොමෙන්ට්.දා..තිබෙන .සියලුම .දෙනාගේ.සැම .බලාපොරොත්තු .ඉටුවේවා .ශිව .දෙවියන් වහන්සේගේම .පිහිටෙන් .බලයෙන්ම..වේවා.ග❤❤❤❤❤❤❤
Meniyani..asrwadayarta.pin
සත්තයි මේ මංතරේ සත්තයි මට මේකේ හාස්කම් අහන මොහොතෙම පෙන්නුවා සිව දෙවියන්ට ලක්ශ වාරයක් මගේ හුස්ම ටිකටත් වඩා ස්තූයී .සිව දෙවියන්ගේ පිහිටයි ආරක්ශායි
❤️❤️❤️❤️❤️
මේක සත්‍යක්.. මම හිතපු දේ ලැබුනා...ශිව දෙවියන්ගේ පිහිටයි. 🙏
Mage බිරිඳ mata නැවත ලැබේවා කියා oyala partana කරන්න oyalata ගොඩක් pin
Oyage බිරිඳ ඔබ සතු wenne keyala mn ප්‍රාර්ථනා කරනවා.......
ඔයාට ගොඩක් pin
එලෙසින්ම ඒ පැතුම ඉටු වේවා
@@sriyanipushpalatha4258 ඔයාට ගොඩක් pin
Oyage prarthanava etu veva
මෙයට සවන් දෙන සියලු දෙනාගේම් ප්‍රශ්න නිරාකරණය කර දෙන්න දෙවියනේ
Sthuthii oyala❤🙏
💏💏💏💑💑💑🌹💑🌹💑🌹💑💯💯💯
Godak pin
ua-cam.com/channels/pcB7D-ElewJmTWzkmeFIZQ.html?si=V9ZTflaeNy2s2tdo
අපි අවුරුදු 15ක් කුලියට ඉන්නේඅපට අපේම කියලා නිවසක් හරිගෙයක් හරි ලැබේවාශිව දෙවියන්ටස්තූතිවන්ත වේවා ලැබේවා ලැබේවා ලැබේවා! පින් ලැබේවා පින්ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
මේක සත්‍යක් මගේ ප්‍රාර්ථනාව ඉස්ටවුණා ඔබ තුමියට පිං විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති
මෙයට සවන් දුන්න සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
👑👑👑👑👑💎💎💎🌹💑💑
❤
සියළු දෙනාගේම පැතුම් ඉටු කරදුන් විශ්ව පියාණන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏💐💐💐🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙව්දුනේ අමනාප වී සිට්න මගේ ස්වාමිපුරුෂයා යලිත් පෙර ලෙසම මා ඇතුලු පවුලේ සියලූම දෙනා සමග සමගියෙන් සාමදානයෙන් මා සමග සතුටින් සිටීමට ශක්තිය දහිරිය ලබා දෙන්න ශිව දෙව්දුනේ 🙏🙏🙏
1:06 🙏 හරිම ලස්සන මන්ත්‍රයක්.. අහන්න අහන්න ආසයි.. ඕම් නමහ් ශිවාය..!!!
. මේ මන්ත්‍රය හරියටම හරි විස්ව මාතාවට අනේක වරයක් ස්තුතියි 🙏🙏එයා මට කාතා කරා.. ශිව දෙවියන්ගේ පිහිට හැමදාම අපි දෙන්නට ලැබේවා ... අනේ දෙවියනේ අයෙත් මව දාලා යන්න එයාට හිත් දෙන්න එපා.. කවදාවත්ම 🥺💖🙏🙏
Blessed you all
පළමුව මේක අපිට අහන්න ලෝබ kamk නැතුව දාපු ඔබ තුමියට ස්තුතියි මම ජිවිතේ වැටිලා පරදිලා අඩ අඩ ඉද්දි දැකපු වීඩියෝවක් ඒක අහද්දී හිත් නිවී නිවී සන්සුන සංස්මක් දැනුන අහන්න අහන්න අස හිතුනා මගේ දුක් ටිකට හෝ හරි නිවුව ඔබ තුමියටත් ගයන අයටත් දාපු ඔබ තුමියටත් පින් ස්තුතියි
දරැවන්ට හිතට සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.🙏
ua-cam.com/channels/pcB7D-ElewJmTWzkmeFIZQ.html?si=V9ZTflaeNy2s2tdo
Om shiwa deviyanta mage namaskaraya wewa sadu sadu sadu hama kenagema sma balaporottuwakma ista wewa
ශිව දෙවියෙනේ මට පිහිට වෙන්න මන් එන්න එන්නම් ණය වෙනවා මිසක් ඒ නයාවලින් නිදහස් වෙන්න විදියක් නෑ මට පිහිට වෙලා මාව ණය වලින් නිදහස් කර දෙන්න දෙවිනේ 🙏🙏🙏
අද වෙද්දී මම ජීවත් වෙන්නේ ඩොක්ටර් ලාටවත් බෙහෙතක් නැති අසනීපයකින්. මම ඉන්දියාවට ආවත් බෙහෙත් නැහැ මගේ අසනීපයට.මහා ශිව දෙවියනේ මගේ දරුවා වෙනුවෙන් මට ජීවිත දානය දෙන්න 🙏🙏🙏
ඔබට නිරෝගී භාවය ලබාදුන් මේ විශ්වයට ස්තුති වේවා
Obata shiwa deviyangee pihita labewaa
siwadewiyane pihita wenna
විශ්වාසයෙන් ඉන්න ..ඔයාට ඉක්මනින් සනීප වෙනවා
@@kaveechembio4597 පින් සිද්ද වෙනවා. 🙏 මැරි මැරි ජීවත් වෙන්නේ මගේ දුව දාලා යන්න දුක එයා පොඩි දරුවෙක් 🙏
මගේ දරුවන් දෙන්නාට මතක ශක්තිය ලැබේවා,හොදින් ඉගනීමට හැකිවේවා
ශිව දෙවියනේ මගේ ගර්භාෂයේ ඇති විෂබීජයට නසි ප්‍රතිකාර ලබා ගැනීමට පිහිට වෙන්න🙏🙏🙏
ශිව දෙවියන්ගේ අශිර්වදයෙන්.. අවුරුදු 5ක් තිස්සෙ දරුවෙක් බලපොරොත්තුවෙන් ඉන්න..මට ..ඉක්මනින්ම එ කිරි සිහිනය සැබැ වෙවා කියලා ප්‍රාර්ථනය කරනවා🙏🙏
oyage kiri sihinaya ituwewa..mamath aurudu 5kin amma kenek une
Obathumiyage kiri sihinaya ikmaninma sabe wewa!! 🙏🙏
මුලින්ම මෙය අහන්න සැලැස්සුවට ඔබතුමියට ස්තුති ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ගීව දෙව් යනි මා ලබා ගත් පිං ඔබවහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා
මේ බලෙන් මන් නිරෝගී වී ඉක්මනින් මේ අලුත් මාසේ පින්වත් දරුවෝ කුසට පැමිණෙත්ව ❤️🙏🙏🙏🙏
ඔයාට සිව දෙවියන්ගේත් දුර්ගා මෑනියනීයන්ගේත් පිහිට ලැබේවා 🙏🙏🙏අවුරුදු 15 තිස්සේ කූලී ගෙවල් වල ජිවත් වන මටත් මගෙ දරුවෝ දෙන්නාට ඉන්න නිවසක් ලබා දෙන්න සිව දෙවියනේ 🙏🙏🙏😢
ඔබේ ප්‍රාර්ථනය ඉටු වේවා 🙏
ඔව් aniwaryen ලැබෙනවා
Shiva kovilakata ගිහින් bakthiyen වඳින්න
@@chamiyt355 ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා!.
ඔබට ලස්සන නිවසක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
ඔයාගෙ පුාර්තනාව ඉටුවේවා@@damienemy7244
මේ විඩියෝ එක දකින්න සැලැස්සුවට විස්ව මාතාවට බොහෝම ස්තූතියි
මගේ සචින් සතුටින් ඉන්න ඕනි 🙏🙏🙏කිසිම කරදයක් නොවේවා 🙏🙏🙏ශිව මැණියනි 🙏🙏🙏🌹🌹🌹🌹🌹
මට මේක දකින්නට සලසා දුන්නු ආදරනීය විශ්ව මාතාවටත් මිස් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවි පීහිටයි අසන දකින හැමෝටම සියලු පැතුම් ඉටුවන සුන්දර දවසක් ඔබ තුමියට ගොඩක් පින්
Mage darupatiyata heta dinaye tharagawalin jayagrahanaya k waram lebewa!!
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ කුසට නීරෝගී,වාසනාවන්ත ,බුද්ධිමත් ,ගුන යහපත් දරුවෙකු පිළිසිඳගැනීමට වාසනාව උදා වේවා!
ඔබගේ පුර්ථනාව ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා, ඉෂ්ට වෙනවා ,ඉෂ්ට වෙනවාමයි🙏🙏🙏
Mage pratanava?
ඔබගේ ප්‍රාර්ථනාව ඉටුවේවා 🙏🏻
Mage pethumath eki amme oyth math e sihinya ekmnima etu wewa om namas shiwayi
ඔබේ"පැතුම"ශිව"දෙවියන්ගේ"පිහිටෙන්"ඉෂ්ඨ"සිද්ධවේවා"🙏🙏🙏
උතුම් වු ශිව දෙවිපිහිටෙන් මට ඉතාලි රජයේ නිවසක් ලැබේවා සාදු සාදු සාදු
මෙයට සවන් දෙන සියලුම දෙනාට ප්‍රාර්ථනා ඉටු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා සැම දෙනාටම විශ්ව මාතාවට ස්තුති ❤❤❤❤❤
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ ප්‍රාර්ථනාව ඉටුවේවා විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ලොතරැයි දිනුමක් මට ලැබේවා සාදු ❤ සාදූ ❤ සාදු ❤ සාදූ ❤
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මාගේ සියලූ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුති ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤❤
ශිව දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා මගේ සියළු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට මම මූළු හදවතින්ම ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි ❤❤❤❤❤
Mage puthata thiyena siyaluma apala duru wela dinen dinama Katha shakthiya n putage thinking paturn1 normal wela samanua daruwek wage jeewath wenna labewa.....
Oba wahansetath vishwamatawatathbanekacwaraya isthuthi
අපි කුලී නිවසක ඉන්නෙ, මගෙ දරු පැටවුන්ගේ ලෝකුම හීනය ලස්සන නිවසක් ඕන කියන එක. අනේ ශිව දෙවියන්ගේ පිහිටෙන් ඒ බලපොරොත්තුව ඉශ්ට වේවා !
ශිව දෙවියන්ගේ බලයෙන් මගේ පැතුම ඉටු වේවා🙏🙏🙏🙏🙏
මා කරන්නා වූ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා
මම මේක හැමදාම අහනවා .මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට කරදුන් ශිව දෙවියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏🙏.
හැමදාම ශිව දෙවියන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා..සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම ද ඉෂ්ඨ වෙවා
ඇත්තටම මිස් ගොඩක් ස්තූති මෙ වීඩියො එක මාරම වටිනව..එ වගේම දෙයක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ලැබෙනව මිස්.ඇත්තටම ණය ප්‍රශ්න වලින් ඇත්තටම හිර වෙලා මගෙ හස්බන් උන්නෙ.මං මිස් හැමදාම මෙ වීඩියො එක ඇහුවා .ඇත්තටම පුදුම ලැබීමක් මිස් ඇත්තටම සල්ලි ලැබුනා මිස් තාම හීනයක් වගේ.ඇත්තටම මිස්ට අප්‍රමාණ පින්.ඇත්ත ම කතාවක් මිස්.තව දෙයක් මිස් ආද්‍යත්මික ශක්තිය වඩන අයට භාවනා වට මේ වීඩියො එක වටිනව.එ හරහා ශක්තීන් අවදි වෙනවා.ඒකත් අත් දැකීමක් මිස්.ඇත්තටම අපිට කවුරු ත් පිහිට උන් නැ මිස්.මෙ වෙද්දි මෙ විශ්වයේ ධන ආකර්ශන දොරටුව ඇරුනා මිස්..ස්තූති මිස්ගෙත් සියලුම පාර්තානා ඉශ්ට වේවා... මෙ කමෙන්ට් එක දකින හැමෝම මේක සත්‍යක්මයි...🙏🙏🙏
Ane aththada me
Ou aththa@@ShahoodSha-kh4hh
මගේ පුංචි ව්‍යාපාරය සාර්ථක වේවා.ස්තුතියි ශිව දෙවියනි.🙏🙏🙏
මගේ පැතුම ඉටු වෙවා මගේ හිනය සබෑ කර දෙන්න දෙවියනේ
මගේ දරුවෝ අරස්සා කරල දෙන්න දෙවියනේ මාව මේ දුප්පත් ජිවිතේන ඉවරකරලා දෙන්න දෙවියන් ගේ පිටන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mage duwa araksha karadenna.
ශිව දෙවියනි මා හට ගෙයාක් ගන්න ලොතරැයි දිනුමක් ලබාදෙන්න.
ශිව දෙවියන්ට ගොඩක් පින් ලැබේවා
මාගෙ විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති මාහට ලොතරැයි දිනුමක් ලාබාදුන්නට
Mata.miliynayak.labuna..mta.e.mudal.laba.din.weswa.matawata.godak.estuti.estuti.estyuti
ua-cam.com/channels/pcB7D-ElewJmTWzkmeFIZQ.html?si=V9ZTflaeNy2s2tdo
මගේ දුවගේ විවාහය සිදු කර ගන්න පිහිට වෙන්න ශිව දෙවියනේ
ශිව දෙවියනේ අපි අවුරුදු ගණනාවක් කුලියට ඉන්නේ අපිටමයි කියලා නිවසක් ලබාගන්න ආශීර්වාදය ලබාදෙන්න 🙏🌼🌼
ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
මගේ හිතට සතුට සැනසීම උදා කරදෙන්න ශිව දෙවියනේ මට නිතරම තාරහා යන ඒක අඩු කරලා බුද්දි මත්ව හැම දෙයක් ගැනම හිතන්න මට අසිර්වද කරන්න.
ශීව දෙයියන්ගේ පිහිටෙන් නැවත මගේ සැමියාගේ අනියම් පෙම අමතක කර මම ත් දරු දෙන්න ලගට එන්න ලැබේවා විශ්ව මාතාවට ස්තුතියි
@@samanthabandara2574 ඔබව දාල ගිය කෙනෙක් අයෙත් පතන්න එප මොකෝ එයා ගියේ ඔයාට ආදරේ නැති නිසා ඒක නිසා හිත හදගන ඔයාට ආදරේ කෙනෙක් ලැබේවා කියලා පතන්න
Siva diviyan kiyanne mage iti devi kenek opavahanse man illana hama dema dunna me dan oben illana deht mata anivatyanma labenava sthiti sthutisthiti❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
මගේසිතේතියනබලාපොරැත්තුසයල්ලමඉස්ටකරදෙන්නදෙවියන්වහන්සෙහෙටහවස්වෙනකොටසාදුසාදුසාදුවිස්වයටසත්තුතාඉස්තුයිඉතුතියි
සිවදෙවියන්වහන්සෙමටඒඅයගේදුරකතනඇමතුමක්ලබාදෙන්නසුබආරංචියක්ලැබෙිවහෙටදාිනයඇතලදා
Oyage prartanawa ishta wewa! Eya අනිවාර්යයෙන් oya lagata ei, me sobawadharmaya boru newe
ශිව දෙවියන් ගෙ පිහිටෙන් මගෙ විවාහ උත්සවය ඉක්මනින් කර ගැනීමට අවශ්‍ය මුදල් ලැබෙවා
සිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ ඇසෙන ආබාධය සහ සියලු ප්‍රස්න විසදා දෙන සෙක්වා සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වෙවා සුවපත් වෙවා මෙය දර්ශනය කල ඔබ තුමිය බත් විස්ව මාතාවටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
@@Chandra-w4u ඉක්මනින් සුවපත් වේවා
අනේ මගේ දරුවා ol විභාගයට උනන්දුව ඇති වී ඇත්තේ දැන්. එයා හොදරුවෙක් වෙලා දැන්. එයා දැන් පසු thavenva දෙවියනේ. මගේ දරුවාට පිහිට වෙන්න දෙවියනේ.hamavishayakma එයා mulaidanma අධ්‍යන කළයුතුයි. මතක ශක්තිය. අවබෝධය ලබා දී 2024 ol විභාගයෙන් සමත් කරදෙන්න sama විෂයක්ම. ඔබගේ පිහිට දෙන්න දෙවියනේ.. මාගේ shivadeviyane ඔබට බොහොම ස්තූතියි ස්තුති..oba තුමියටත් බොහොම ස්තූතියි ❤❤
ශිව දෙව් පිහිට ලැබේවි
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤️
මේ video එක බලන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස් ඔයාටත් ස්තූතියි ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මගේ විදේශ ගමන සාර්ථක වේවා
ශිව දෙවියෙන් පහිට ලැබෙන්න මගේ ගෙදර අයටදරුවො සියලුම දෙනාට
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ පුතාට මෙ අවුරුද්දෙ A/L කරන්න ලැබේවා ❤❤❤❤❤❤
මෙය හැමදෙනාටම නෙත ගැටෙිවා දෙවියන්ගේ පිහිට ලැබෙිවා🎉🎉🎉❤❤❤❤
❤
ua-cam.com/channels/pcB7D-ElewJmTWzkmeFIZQ.html?si=V9ZTflaeNy2s2tdo
මම මැදපෙරදිග රැකියාවක් කරන කාන්තාවක් ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න මට නිවඩුවක් ලබාදුන්නට ශිව දෙවියන්ගේ ❤ආශිර්වාදය ලැබේවා ❤🎉....විශ්වයට 🙏 ස්තුති වේවා🙏❤️ ....
ෂිව දෙවෙනි මගේ දරුවන්ට පාසලෙන් ඇති වෙන ප්‍රශ්න ගුරුවරුන් ගෙන් ඇති වන වෙන්ස්කම් දුරුවේවා. තවත් හොඳට ඉගෙන ගන්න ශක්තිය බලය දහිරිය ලැබේ වා ඔබතුමිය ට ස්තුති
සීව දෙවියන්ගේ පිහිට
මගේ පුතාගේ දින එම ප්‍රශ්නයක්
විසඳෙන්න ඕනේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🦋
😊🎉❤මා සිතන පතන දේ මට ලබා දුන් ශිව දෙවියනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි❤🎉😊
ශිව දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා මගේ හිතේ තිබේන සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න දෙවියනේ සාදූ ❤ සාදු ❤ සාදූ ❤
මගේ පවුලේ සියලුම දෙනාටම සිව දෙවියන්ගෙම පිහිට අාරක්ෂාව ලැබෙිවා නිරතුරැවම
මගේ දරැවන් දෙන්නාට මතක ශක්තිය ලැබේවා,හොදින් ඉගනීමට හැකිවේවා,
මගේ දරුවන් දෙන්නාට මතක ශක්තිය ලැබේවා!හොදින් ඉගෙනුම ලබන්නට ශක්තිය ලැබේවා! නිද්ක් නිරොගි සුවය ලැබේවා
අනෙ එක පාරයි ඇහුවෙ ආපූ අහන්න අහන්න ආසයි ❤❤ විශ්ව මාතාවනි ස්තුතියි මෙවැනි දෙවල් ලබාදිමට❤
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා ❤❤❤❤❤
Mage දුවගෙන mhune සියලු lapa,kalal නැතිවී ඇයට නිරෝගී samak ලැබේවා ,උතුම් ශිව දෙවියන් phita labewa ,nange obatath.
Mage puthage rekiya katauthu diwunu wewa
@InokaBovithanthrige-su7fc eya esemawewa nagani
Mama dan හැමදාම mee මන්ත්‍රya ahanawa,nangige මිහිරි කටහඬ th අහල ma,oyata shiwadevi pihitay .
Obe deyaniyage muhuna lassana wewa.seyalu aduru lapa kelal mekewa.....❤
ශිව දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාට මම බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරදෙනමෙන් විශ්ව මෑණියන්ගේ පිහිටෙන් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා
මේ විඩියො 🌷එක දවසට 5 වස්වාතාවක් විතර🌷 ❤අහන සාන්ත 🌷දෙසප්පිය මටත් සියලුම ❤දෙනාටත් බලාපොරොත්තු ආදරෙ ලැබේවා ආදරෙ ආරක්ෂා වේවා හැමදාම පිහිට වෙන්න සාදු🌷 සාදු🌷 සාදු 🌷සිව දෙවියන්ටත් පාර්වතී මැණියන්ටත්🌻 ව්ෂ්නූ දෙවියන්ටත් කාම දෙවියන්ට ඝණදෙවියන්ටත් පින් ලැබේවා සිව දෙවිපිහිටයි .🌷🌻🌷🌻❤❤🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවගේ පිහිටෙන් මටයි මගේ ස්වාමියා හා දරුවන් 2 නා සහ මව කුළි නිවසක ජිවත් බැවින් මගේ කියලා ගෙයක් ගන්න හැකිවේවා කියලා ඔයා සියලුම දෙනා පර්තනා කරන්නකො ඔයාලට සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤
ඔයාගේ ඒ හීනය හැබෑ වේවා අනිවාර්යයෙන්ම .🙏
Obage shinaya aniwaryayenma ishta wewa……! Deviyange phiten
ඔයාගේ නිවාස සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා ! ශිව දෙවියන් ගේ පිහිට ලැබේවා ! 🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිට ලැබේව මටත්. මගේ පවුලේ සියලුම දෙනාට දරුවන්ටත් 🙏🙏🙏🙏🙏🙏
මගේ තාත්තා නිරෝගී වේවා දීර්ගායු වේවා ❤️🙏
මෙය අහන්න ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ්තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මෙවර උසස් පෙල විභාගයට මුහුණ දෙන සසිදු නිසන්සල පුතාට විභාගයට හොදින් මුහුණ දී ඉහළ සමාර්ත ලබාගෙන විශ්ව විද්‍යාලය වරම් ලැබේවා
💛💛THANK YOU MOTHER UNIVERSE 💛💛
ශිව දෙවියන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
ශිව දෙවියන්ට මාගෙ නමස්කාරය වෙවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ පුතා ඉගෙනීමට යෙමු වෙවා මතක ශක්තිය වැඩි දියුණු වෙවාශිව දෙවියන්ගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏
🌻🌻🌻🌻🌻👑💎💪💪💪
🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
සිව දෙවියන්ගේ පිහිටයි දුර්ගා මෑණියන්ගේ පිහිටයි මගේ මගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා.
ශිව දෙව්යන්ගේ පිහිටෙන් මට මුදල් ලැබේවා 🙏❤️🙏❤️🙏❤️🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️🙏❤️❤️🙏
මගේ ඉල්ලීම ඉටු කරදුන් ශිව දෙවියන්ටත්,මෙය මා හට ශ්‍රවණය කිරීමට මග පෑදූ ඔබ තුමියටත් බොහොමත් පින් ලැබේවා සහ පතන්නා වූ බෝ උතුම් නිර්වාණ සුවයත් ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිමි. තෙරුවන් සරණයි🙏❤️
සාදු. සාදු❤❤❤❤❤❤
ශිව දෙවියන් ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏 මේ වැඩසටහන මට පෙන්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි
ඕම් නමහ් ශීවායෝ නමහ් ශීවා..🙏🙏🙏🙏🙏🔥🚿🌟🌞🌙 ශිව දෙවිදුන්ගෙ බල මහීමයෙන් මාගේ පොඩි මල්ලිගෙ කටෙ ඇතිවී ටිබෙනා උ තුවාල සනීප වෙවා වෙවා වෙවා සනීප උනා 🙏🙏🙏🙏🙏🙏
මගේ දරුවන් දෙන්නාට මතකය වර්දනය වේවා,
ශිව මැණියන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ දරුවන් ආරක්ෂා කරෙත්වා ...මා නැවත ලංකාවට පැමිනෙන තෙක් මා නැති අඩුව ඔව්න්ට නොදැනේවා🙏🙏 ...මේ වීඩියෝව අහන්න සැලැස්සූ ඔබ තුමියට ශිව දෙවියන්ගේ ආශීර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා !!!විශ්ව මාතාවට ස්තූති වේවා දසදහස් වාරයක්🙏🙏🙏❤❤
ශිව දෙවියන්ගේ අාශිර්වාදයෙන් මගේ සැමියාට නිරෝගි සුවයම ලැබේවා....වේදනාවෙන් දුකෙන් ජිවත්වන සැමගේම දුක්ගිනි නිවේවා...සැනසිම සතුට ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
මහ සිව දෙවියන්ගේ පිහිටෙන් මටත් මගේ දරුවන්ට සතුට සැනසීම ලැබේවා 🙏🙏🙏🙏
මම බලාපොරොත්තු වෙන දේ ඒ අයුරින්ම ඉශ්ට සිද්ද වේවා
දෙවියනි අද මගේ පුතාගේ උපන් දිනය මගේදරුවා ආරාක්ෂා කරගන්න දෙවියනි
මම දිගු කාලයක සිට මගේ වුර්තිය ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙනවා. හෙට දින මම ඒ සදහා පලාත් කාර්යාලයට යාමට නියමිතයි. හරියට විශ්වයට මාව අහුනා වගේ මේ vedio එක දකින්න ලැබුනි...ශිව දෙවිදුනි...විශ්ව මාතාවනී මගේ බලාපොරොත්තුව ඉටුකරදෙන බව මට විශ්වාසයි... ❤❤❤ස්තූතියි
මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න ශීව දෙවියනේ විස්ව මාතාවට සිය දහස් වාරයක් ඉස්තුතිවේවා ඉස්තුතිවේවා ඉස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ප්‍රර්තනා ඉටු කර දුන්න ශිව දෙවියන්ට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏🙏
ශිව දෙවියනි මා හට අනුකම්පා කර නොදැන සිදුවන සියලු වැරදි වලට සමාව දී මා හට පිහිට වන්න දෙවියනි🙏❤
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ස්වාමියා, සත්‍ය කතා කරන සතුට ලබා දෙන සැනසීම ලබාදෙන දරුවන්ට හොඳ පියෙක් ,මට හොඳ ස්වාමියෙක් වේවා!!
ශිව දෙවියන්ගේ ආශිර්වාදය මාගෙ පවුලේ සියලු දෙනාටම ලැබේවා 🙏🙏සියලු බලා පොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏🙏
මගෙත් මගේ දරුවගෙත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා ශිව දෙවිදුනි 🙏🙏🙏
ශිව දෙවියනේ මට මුදල් ටිකක් ලබා දෙන්න ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.ඔබතුමියට ස්තුතිවන්ත වේවා.මම මේක ඉවර වෙනකම් ඇස් පියාගෙන ඇහුවා.මගේ හිතේ තියෙන බලාපොරොත්තුව හිතේ තියාගෙන හිතට පුදුම සැනසීමක් ලැබෙනවා. ඔබතුමියට මේ කරන දේවල් ගොඩාක් පින්.බුදු සරණයි නමෝ බුද්ධාය
මගේ දරුවාගේ මතකා සක්තිය ලැබිලා විභාගය ට හොඳින් ඉදිරීපත් ජය ගන්නලැබේවා ඔසිදී දුවනියට 🙏🙏🙏🙏
ඕං නමං ශිවාය❤❤ ආදරනිය විශ්ව මාතාවගෙ පිහිටෙන් මගෙ නිවාස සිහිනය ඉශ්ට කර දුන් ශිව දෙවියන්ට ස්තුති ❤❤ ආදරේ විශ්ව මාතාවනෙ
ශිව දෙවියන්ගේ පිහිට ලැබෙිවා අපෙ පැතුම් ඉටුවෙිිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲
ශිව දෙවියන්ගේ පිහිටෙන් මට රැකියාවේ ඉහලට යන්න ලැබේවා🙏🙏🙏
මගෙ පුතා තාත්තා එක්ක සතුට්න් තියන විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏 🙏
මම ඉතාම ප්‍රිය කරනවා ඔබ වහන්සේ ට ....
නමස්කාර වේවා දෙවිදුනි....
මාගේ දියණියට ආදරණීය යහපත් සහකරුවෙකු ලබාදෙනු මැනවි...
මා විසින් කරනා පින් ඔබ වහන්සේ ට අනුමෝදන් වේවා .....
මට පිහිට වේවා ...
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
මේ මන්ත්‍රය අසන්නට සැලැස්වු ආදරණීය මිස්
ඔබට ස්තුතියි ...
❤❤❤❤❤❤❤❤
පැතුම්"ඉටුවේවා"🙏🙏🙏❣️❣️
පැතුම් ඉටුවේවා
මගේ තාත්තා සුරංග මන් මුළු ලොවම සුවපත්වෙවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏පැතුම් ඉටුවේවා ❤️❤️❤️❤️❤️❤️ගේ වැඩ ඉක්මනින් ඉවර වේවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏සිව දෙව් පිහිටයි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋🦋බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️🌹❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
ඔබ වහන්සේ ගේ ශක්තිය බලය ආශිර්වාදයෙන් මා සම්පූර්ණයෙන්ම සුවපත් වේවා ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මාත් සුවපත්වෙනවා නම් මගේ පොඩි දරුවට අවුරුද්දයි මට අංශබාගේ හැදිලා ගොඩාක් අසරණ වෙලා ඉන්නේ ශිව දෙවියනේ...අනේ මිස් මේක දැකල හරි මට call එකක් දෙන්න මං මිස්ට number eka දාල messege එකක් දැම්මා මං මිස්ව දංනකෙනෙක් දැන් කතාකරන්න number eka මන් ළග නෑ...
මේක
අහන්න .සැලස්සුවාට.ඔබතුමියට .උතුම් .තෙරුවන් සරනයි .ශිව.දෙවියන්ගේ.පිහිට.ලැබේවා
ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏 මාගේ මුදල් ගැටළු විසදේවා 🙏
මගේ දරැවන්ගේ පැතුමි ඉටු වෙිවා ,,ස්තුතියි ර්ශ්වර් මාතාවනි ,
දෙවියනේ මට සීලය ඇගේ පිහිටත් විශ්ව මාතාවගේ පිහිටලා ලැබේවා ලැබේවා! අපි පවුලේ සියලු දෙනාටම පිහිට
😊😊😊