මහා කංසා ජාතකය - with Chanaka Abeywickrama - Manasgatha episode 83

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025
  • In this episode we discuss the attempt to repeal the cannabis ban imposed by the penal code of Sri Lanka. A team of independent activists are contesting the general election from Monaragala district for the sole purpose of initialing a national discussion to repeal the cannabis ban imposed on us by the victorian government prior to 1948.
    Contact Chanaka Abeywickarama: +94 76 738 3323
    -----
    Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

КОМЕНТАРІ • 72

  • @akilabandara1137
    @akilabandara1137 3 місяці тому +17

    1:01:20 මටත් මේ අයිඩියා එක ආවා ගොඩකාලෙකට කලිං කැන්බිස් වලින් brewing කරන්න. ඒ නිසා මං මේක ගැන රිසර්ච් එකක් කලා... සීඩ් භාවිතා කරලා ඇල්කොහොල් හදද්දි පිශ්ටය ඇමයිලේස් එන්සයිමය මගින් මුලින්ම මෝල්ටෝස් වලට බිද හෙලන්න ඕනේ මෙතනිදී හැදෙන මෝල්ටෝස් වලින් ඊලගට ෆර්මන්ටේශන් ප්‍රොසේස් එකක් මාර්ගයෙන් ඇල්කොහොල් හදාගන්න ඕනේ... අපි මේකට කංසා ඇට භාවිතා කරද්දි එන ලොකුම ප්‍රශ්නේ තමයි කංසා ඇට වල අඩංගු පිශ්ට ප්‍රමානය ඉතා අඩුයි සහා මේද ප්‍රමානය ඉතා ඉහලයි... අපිට 10-15% ABV සහිත වයින් බෝතයක් හදාගන්න කංසා ඇට 2KG ක් අවශ්‍ය වෙනවා... එහෙම හදන කංසා වයින් බෝතලයක් ඉහල මිලකට අලෙවි කරන්න වෙනවා... හැබැයි මේකේ පට්ට ඉන්ටරෙස්ටිං දෙයක් තියෙනවා ඒතමයි කංසා ඇට වල 30-40% අතර ප්‍රමානයක් අන්තර්ගත වෙන්නේ ප්‍රෝටීන. ඊට අමතරව කංසා ඇට වල ඉතා ඉහල ප්‍රමානයකින් omega-3, omega-6 මේදය හා කනිජ ලවන ( magnesium, zinc, iron, potassium, calcium, phosphorous) ඒ වගේම විටමින් ලෙස (vitamin B1, B2, B6, B9, E) අන්තර්ගතවෙනවා... මේකෙන් අපි ප්‍රොඩක්ට් එකක් හදනවා නං හොදම දේ තමයි වෙජිටේරියන් ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් විදිහට පොසිශන් කරපු ප්‍රොඩක්ට් හදන එක... මේක්න් අපිට ඉතා ඉහල ප්‍රෝටින සහිත සිරියල්ස්, ග්‍රේයින්ස්, බාර් වගේ දෙයක් හදන එක ගොඩක් ලාබයි වයින්/බියර් හදනවට වඩා...

  • @gaminifernando9219
    @gaminifernando9219 3 місяці тому +13

    මේ චානකට මම චන්දය දෙනවා ..ත්‍රයිලෝකවිජයපත්‍ර කියන්නේ ඉතාමත් උතුම් ශාකයට නිසි තැන සුද්දෝ මෙහේ තහනම් කරලා උන් එයට අයිතිය උන්ගේ රටවල උසස්ම විදියට අදත් තියෙන්නේ

    • @Momojobo
      @Momojobo 3 місяці тому

      ඡන්ද දෙනව කියන්නෙ දන්නවාද ඉල්ලන පක්ෂය මොකද්ද කියල

  • @AsianHearts
    @AsianHearts 3 місяці тому

    මේ සම්බන්ධයෙන් රිසච් පෙර්පස් ලෝකෙ ගොඩාක් තියෙනවා. මෙවැනි සාකච්ඡා සදහා Dr. වසන්ත සේන වැලිඅග වත් සම්බන්ධවීම අත්‍යාවශ්‍යයි.❤

  • @rammunirathnasirisilva3700
    @rammunirathnasirisilva3700 3 місяці тому +3

    මෙතුමාගේ ව්‍යාපෘතිය ඇත්තටම වටිනවා.contact කරගන්න අවශ්‍යයි

  • @shehanrathnayake6815
    @shehanrathnayake6815 3 місяці тому +7

    පැය 2ක් කතා කරලා අන්තිමම වාක්‍යයෙන් තමයි ඇත්තම අරමුණ ගැන කිව්වෙ. නාගානන්ද mini version එකක්ද කොහෙදො අපි මෙච්චර වෙලා බලලා තියෙන්නෙ. පිට ර⁣ට ඉන්න ශ්‍රී ලාංකිකයො හැකි පමණ උදව් කරන්න දැන් 😂. අනේ මන්දා ඔයාලත් හදාගත්ත කිරි කලයට ගොම බිංදු දාගන්නවා.

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon 3 місяці тому +1

    Maru ❤

  • @roshensilva8315
    @roshensilva8315 3 місяці тому +11

    ගන්ජ හැමෝගෙම ශරීර වලට ගැලපෙන්න නැත

    • @ricvibesinc1
      @ricvibesinc1 3 місяці тому

      A kiyannay ung aliens la wenna onay..
      ua-cam.com/video/iNkhfITXGCg/v-deo.htmlsi=2zlPseZ_1HdyJGNg

    • @ricvibesinc1
      @ricvibesinc1 3 місяці тому

      ua-cam.com/video/inmMj1yZlBM/v-deo.htmlsi=8M6bsrypmJ4AY1GN

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 3 місяці тому

      සමේ ලප, කැසිල්ල සහ බිබිලි දාන්න පුලුවන් .
      කොලිටි එකක් ගහල බලන්න සිල්ව මහත්තයො. ආස හිතෙයි.

  • @prasannasumith
    @prasannasumith 3 місяці тому +1

    Good job ❤

  • @wajirainfernus7088
    @wajirainfernus7088 3 місяці тому +2

    Podcast එකේ Sounds නම් පට්ට බොකයි. අහන් ඉන්න අමාරුයි. මේක මේ professional විදියට කරන්න bros. Program එකත් අපරාදේ. මේ lawyer ගේ voice එක අහන් ඉන්න මාර අපහසුයි. අව්ල් ගන්න එපා ඔයාලා කෙනෙක් ගන්න කලින් එයාගේ mic එකේ sounds check කරල බලන්න. නැත්තම් බොකයි. මේකේ විතරක් නෙවෙයි ගොඩක් ඒවගේ මේ වගේ තිබුනේ.

  • @HKTNAVOD
    @HKTNAVOD 3 місяці тому +1

    නීති ගත කලයුතුයි🎉🎉

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 місяці тому +2

    නියගලාත් බෙහෙතට ගන්නව.

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 3 місяці тому +7

    මහත්මයාණනි,
    ඒ කාලෙයි මේ කාලෙයි දේවල් ගොඩක් වෙනස් නේද?
    ඒ කාලෙ අවුරුදු 12/15 ගෑනු ළමයි බඳින්න තහනම් නෑ. අද තහනම්.
    අද කාලෙ පිරිමින්ට රැවුල කපන්න තහනම් නෑ. ඒකාලේ රජාගේ අවසර නැතිව රැවුල කැපීම තහනම්.
    ඔය වගේ කොතෙක් දේ තිබේද?
    එමනිසා නීතිඥ මහතාගේ ආරම්භක තර්කය දුර්වලයි.
    අද තිබෙන නීතිය උල්ලංඝනය කිරීම ඔබ අනුමත කරන්නේද?

  • @දඟරයා
    @දඟරයා 3 місяці тому +2

    අරගලයට ජය ❤

  • @akilabandara1137
    @akilabandara1137 3 місяці тому +4

    1:17:30 ඒ කතාව ඇත්ත ලංකාවේ උං ඇරියස් එකක් කවර් කරන්න මාලිමාව යූස් කලා මිසක් මාලිමාව හොදයි කියලවත් වාමාංශික දක්ශිනාංශික දේශපාලන කදවුරු වල මූලදර්ම ගැන අවබෝදයකින්වත් මාලිමාවට චන්දේ දුන්නා නෙවේ... මාලිමාවට චන්දේ දුන්න බහුතරය අඩුම සමාජවදය කියන්නේ මොකක්ද කියලවත් දේශපාලනික දැනුමක් තිබ්බ මිනිස්සු නෙවේ... මොකද මොලයක් තියෙන එකෙක් ෆේල් සමාජවාදි මොඩලයකට කිසිසේත්ම යන්නේ නෑ...

  • @jeshartstudio2467
    @jeshartstudio2467 3 місяці тому +1

    karanna ona wadak

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 3 місяці тому +5

    ඉතිං චානක මහත්මයටම වවල ණඩුවක් දාගන ඔය වැඩේ කරතෑකිනෙ මෙයා මේ කංස පෙනනල නංස ගහන මිනිස්සුන්ගෙ චන්ද ගන්න හදනව නේද මල්ලි

  • @sup9140
    @sup9140 3 місяці тому

    39:04 The USD values mentioning here are wrong. Those values are in LKR, not USD. Only the import and export fees are defined in USD. You can check the gazette from the gov website.

  • @janithchathranga6591
    @janithchathranga6591 3 місяці тому +2

    ඇයි කන්සා විතරක් magic mushrooms ගැනත් කතා කරන්න ඒ ගැන වෙනම පොඩ්කාස්ට් සීරීස් එකක් උනත් කරන්න පුලුවන් වෙයි👽අනිවා ඔන්න mushrooms ගැන එකක්😀

    • @janithrukshan7835
      @janithrukshan7835 3 місяці тому +1

      Lankawe thiyenawada?

    • @janithchathranga6591
      @janithchathranga6591 3 місяці тому

      @@janithrukshan7835 ඔව් ලංකාවෙත් හැදෙනවා

    • @janithchathranga6591
      @janithchathranga6591 3 місяці тому

      @@janithrukshan7835 ඔව් ලංකාවෙත් හැදෙනවා

  • @thimiranilushan7808
    @thimiranilushan7808 3 місяці тому

    කංසා නිෂ්පාදන ක්‍රියාවලිය සදහා නීතිගත කල යුතුයි. නමුත් චානක මහතාගේ බොහෝ අර්ථකථනයන් වැරදී. එවැනි වැරදි මත සමාජගත කිරීම හොද දෙයක් නෙමෙයි.

  • @hasinthalakshan718
    @hasinthalakshan718 3 місяці тому

    Adeh brothers ❤😊
    Thumbnail eka

  • @sljobs7723
    @sljobs7723 3 місяці тому

    අපේ සාදුට උදවු කරන්න

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 місяці тому

    යටත්විජිතකරණ සුද්දන් විසින් නිර්මාණය කරන ලද ගැටළු වලට උන්ගේම උපකරණයක් වන පාර්ලිමේන්තුව තුලින් උත්තර සෙවිය හැකි ද ?

  • @AJ-xw5mf
    @AJ-xw5mf 3 місяці тому

    sankaya daththa walin gananaya karala hari widiyata adayama ankayen pahadili karanna puluwanda

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 місяці тому

    සුද්දන්ගෙ වහල් පාලනය තියෙනකම් තත්ත්වය ඕකයි.

  • @anjanarajapaksha3256
    @anjanarajapaksha3256 3 місяці тому +4

    Ada ganja karayek awith 😂😂

    • @ricvibesinc1
      @ricvibesinc1 3 місяці тому

      Akinfalkie...😂
      ua-cam.com/video/inmMj1yZlBM/v-deo.htmlsi=8M6bsrypmJ4AY1GN

    • @anjanarajapaksha3256
      @anjanarajapaksha3256 3 місяці тому

      @@ricvibesinc1 mechr beheth shaka tyna rate bolalt ganja pale nati ek tma prshne neda 😂😂 hadai beheth ganja karayo tika ekkhuwela 😂😂😂😂😂

  • @crazydilgaming
    @crazydilgaming 3 місяці тому

    මං දන්නෑ ඉතින් අරක්කු වලින් මත් වෙන එකට වඩා දාහෙන් සම්පතයි කංසා වලින් මත් වෙන එක

  • @rammunirathnasirisilva3700
    @rammunirathnasirisilva3700 3 місяці тому +1

    Mee lwyer ව contact කරගන්න ක්‍රමයක් නැද්ද

    • @CodeWithDasun
      @CodeWithDasun 3 місяці тому +1

      video එකේ තියෙනවා අංකය.

    • @ricvibesinc1
      @ricvibesinc1 3 місяці тому

      Aie..! ' kassipu naduwak wath dha....😂

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 місяці тому

    සුද්දො කංසා තහනම් කලේ මිනිස්සු දුර්වල කරන්න.

  • @kalanawick5997
    @kalanawick5997 3 місяці тому

    🤣🤣🤣🤣🤣

  • @virajnilantha1043
    @virajnilantha1043 3 місяці тому +1

    වැලිඅංග කියන මෑන් ගෙන්නුවේ නැත්තෙ ඇයි

  • @MahelaEkanayake-oe2uh
    @MahelaEkanayake-oe2uh 3 місяці тому

    Yako apith ova use krnava. eth meka nm gon vadak. oyita vada ona tharam deval thiyanava products vidihata develop krla eliyata danna.
    ubatath pissu bn meva promote krnna

  • @TharinduMadusankaKGVA
    @TharinduMadusankaKGVA 3 місяці тому

    Mathath bath nathiwa ba aniddeawal kanna

    • @ricvibesinc1
      @ricvibesinc1 3 місяці тому

      Susthiyak gahala thamie batha rasata balala balanced diet ekak trip kerranna onay.. ' hondha gunawath dessert ekakuth eta passay.. indulge kerala positive actual ekay inna puluwang jathiyak...

  • @KALINDU01
    @KALINDU01 3 місяці тому +3

    😂😂😂 ඇයි ඇමරිකාව බහුතරයක් ප්‍රදේශයේ තහනමි මත්ද්‍රව්‍යක් කංසා වැවිම හා ළඟ තබා ගැනිම.
    ටෙක්සාස් ප්‍රන්තයේ වල විතරයි පුළුවන්.තව පොඩ් පොඩි ප්‍රදේශයේ පුළුවන්.තායිලන්තයේ උනු වැඩෙි හොයලා බලන්න.මෙි කරන්නේ කාගේ හරි වෙනම Project එකක්.
    පුරාවිද්‍යා තහවුරැ කරලා නැති රාවණා කෙනෙක් ගැන කියනවා.😅
    අතිතයේ පාවිච්චි කරපු දැන් තහනමි දේවල් කොචිචර දේවල් තියෙනවා ද?
    ලෝකයේ ඔචිචරම වටිනා කමක් තිබිබා නමි ලෝකයේ කංසා වලට මිට වඩා ඉහල තැනක් තියෙනවානේ.ලෝකයේ අති බහුතරයක් රටවල තහනමි ශාකයක්.ඖෂධීය වටිනා කමක් තියෙනවා.හැබැයි ඔවරේටඩි වටිනා කමක් තියෙන්නේ ලංකාව තුල.😂😂😂 කියන තරමි වටිනා කමක් නැ.
    ඔක වැවුවාම වෙන්නේ මත්ද්‍රව්‍ය කාරයෝ වැඩිවෙයි.එච්චරයි රටට ආදයමක් එන්නේ නැ.සමහර විට වෙන රටක ගේමක් වෙන්න පුළුවන්.

    • @ed_universe-x5f
      @ed_universe-x5f 3 місяці тому +1

      මේ ඩයල් එක 2019 ගොටගේ campaign එකේ හිටියේ 😅 රාවනා සෙට් එකක්

  • @asaex99
    @asaex99 3 місяці тому +4

    කර්මාන්ත යක් විදිහටනන් කන්ස වවන්න ඕනෙ , තව ඕන තමරම් කර්මාන්ත තියෙනව දියුණු කළ යුතු. පටං ගන්නවනන් තව ඕන තරම් කර්මාන්ත තියෙනව.
    ගංජ එපා ❌

  • @Beats-Lanka
    @Beats-Lanka 3 місяці тому +1

    Cigarette Company වලින් කවදාවත් කංසා Legalize කරන්න දෙන්නෑ. සල්ලි දීල හැමෝගෙම කට වහනවා.

    • @ricvibesinc1
      @ricvibesinc1 3 місяці тому

      Eka wenas wela thiyannay ung danatama cannabis cigarettes wikunanava ..legal states wela..' Aie.. ' tobbacco out of fashion...kawruth use keraganna abhaie wenna kamathie naha..' period..
      Danuwath wenna wahalkamen midenna...
      ua-cam.com/video/inmMj1yZlBM/v-deo.htmlsi=8M6bsrypmJ4AY1GN

  • @ramindujayasinghe6
    @ramindujayasinghe6 3 місяці тому +1

    salli thiyenwa nm e kiyna widiyata bath wenuwta mas kanna puluwan😀

  • @ed_universe-x5f
    @ed_universe-x5f 3 місяці тому +6

    ගංජා වවන්න විතරක් pm කෙනෙක් එන එකම රට ට්‍රැක් ලන්තේ වෙන්න පුළුවන්
    don't waste my first vote and make it meaningless. 😿🙏 Pro npp/jvp gov supporters should be responsible for the consequences 🤝

    • @ricvibesinc1
      @ricvibesinc1 3 місяці тому

      Dhan hack lanthayak thiyana eka...
      Gahapan macho thawa arraku pararak...

    • @ed_universe-x5f
      @ed_universe-x5f 3 місяці тому

      @@ricvibesinc1 who are u? mind your manners

    • @neranjananayanajith1420
      @neranjananayanajith1420 3 місяці тому +2

      වැරදියි ඔබ
      New Zealand වල මේ වැඩේ legal කරන්න parliment member කෙනෙක් ආවා
      Nándor Tánczos

    • @ed_universe-x5f
      @ed_universe-x5f 3 місяці тому

      @@neranjananayanajith1420 නවසීලන්තය ලංකාවට සමාන කරන්න බැහැ. ලංකාවට ආසන්නව හෝ සමාන සමාජ, ආර්ථික පසුබුමක් තියෙන රටක් cannabis legalize කරලා වෙන effects recover කරගෙන ගොදගිහින් තියෙනවද? මේ ඩයල් එක ගෝටගේ campaign එක අස්සෙ ඔය ටිකම කියකිය විමල් වීරවංස එක්ක හිටියේ

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 місяці тому +1

    ගන්ජා පිස්සුද

    • @ricvibesinc1
      @ricvibesinc1 3 місяці тому

      Aie arrakie pararakie...😂😂😂..

  • @AlexanderMikhail-ft6xs
    @AlexanderMikhail-ft6xs 3 місяці тому +4

    මෙච්චර වෙළෙඳ පොළ product තියන ලෝකෙක, ගංජා අල්ලගෙන දඟලන ට්‍රැක් whttigeputala 🧠☕

    • @ricvibesinc1
      @ricvibesinc1 3 місяці тому

      ua-cam.com/video/inmMj1yZlBM/v-deo.htmlsi=8M6bsrypmJ4AY1GN

    • @mr.vairal3
      @mr.vairal3 3 місяці тому +4

      මෙච්චර කල් වෙළද පොලේ product තියාගෙන ඔයා පුක දුන්නද

    • @dinithidonsekara6363
      @dinithidonsekara6363 3 місяці тому +4

      ලංකාවේ වැවෙන්නේ ලංකාවටම ආවේණික වෙච්ච කන්ස වර්ගයක්...
      ජර්මනිය, Netherlands, Switzerland, වගේ රටවල් වල කංසා ශාකයෙන් හදන products තියෙන shops වෙනම තියෙනවා. cafés wala ගංජා සුරුට්ටුව විකුණනවා.
      මොනවා කරන්ඩද ලංකාවේ ඇතුල ලෝකෙ කියලා හිතාගෙන ඉන්න මිනිස්සුත් එක්ක... කොහොම ඉතින් අලුත් දේවල් වලින් ඉස්සරහට යන්නද 😢