✔මෙදා පාර අවුරුද්ද සමරපු විදිහ|sinhala new year vlog 2024|

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 160

  • @KaveenaNethmini-u3f
    @KaveenaNethmini-u3f 8 місяців тому +34

    බඩකුත් උස්සන් ඒ කරපු වැඩ කන්දරාවට නම් පිස්සු හැදුනා. පේනවට වඩා එයා කරපු වැඩ වැඩී😢❤. ලව් යූ ආන්ටි

  • @Udaridy
    @Udaridy 8 місяців тому +59

    මට මගේ අම්මා මතක් වෙනවා. අම්මා හුඟක් අමාරුවෙන් අපේ වැඩත් කරගෙන ගෙදර වැඩත් කරල රස්සාවටත් ගිහින් කොහොම ඔක්කොම වැඩ කරාද මන්දා. හැම අම්ම කෙනෙක්ම බුදු වෙන්න ඕන🥰🙏🌸🌹

  • @PahanNeth
    @PahanNeth 8 місяців тому +12

    නංගී ඔයා නම් පවුලකට මැණිකක්...ඔයාගේ හස්බන්ඩ් ගොඩක් පින් කරලා ඇති ඔයා වගේ කෙනෙක් ලැබෙන්න ...ගෙදර ආර්ථිකයට වගේම ගෙදර කටයුතු හරිම සාර්ථක ගැහැනියක් ඔයා ...ඔයාට පුතු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...❤❤❤

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 8 місяців тому +20

    සුභ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි ලැබේවා

  • @PMM2920
    @PMM2920 8 місяців тому +5

    ඔයා වැඩ කරනවා බලන් ඉන්න ආස හිතෙනවා අක්කේ. වීඩියෝ එක ගොඩක් ලස්සනයි වගේම ආදර්ශ ගොඩක් ගන්නත් පුළුවන්. ඔයාටත්, පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.තෙරුවන් සරණයි.❤❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 8 місяців тому +17

    අලුත් අමුත්තා ටයි ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 8 місяців тому +4

    අලුත් පැටියටත්, ඔයාගෙ පවුලේ සැමටත්,නිදුක්,නිරෝගිමත් සුභ අළුත් අවුරැද්දක් වෙිවා...!🙏💐

  • @nethuthennakoon8289
    @nethuthennakoon8289 8 місяців тому +23

    මේ අලුත් අවුරුද්දේ... නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා ! ❤

  • @dilkipremadasa4755
    @dilkipremadasa4755 8 місяців тому +10

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ.🙏 මේ අවුරුද්දට husband මමයි මුං කැවුම් , හැදි කැවුම් හැදුවේ ඔයාගේ වීඩියෝ බලලා.අපි හැදුවෙ පලවෙනි පාර.හොදටම තිබුනා.කාපු හැමෝම කිව්වා රසයි කියලා.😊 thank you ඔයාට හරිම විදියට කියලා දෙනවට. ❤

  • @chamiladilrangi5428
    @chamiladilrangi5428 8 місяців тому +5

    අක්කගෙ රෙසපි එකට මේ පාර මං හැදි කැවුම් හැදුවා.හදන්න ගනිද්දි ගෙදර අය ඒවා මේවා කිවුවා හරි යන එකක් නෑ කියලා.ඒත් මං හැදුවා.ඇත්තටම හොඳටම ආවා.දවස් 3 ක් විතර තිබ්බා ඒත් සොෆ්ට් ගතිය ටිකක් තිබ්බා.tnx akke

    • @lihinibhagya
      @lihinibhagya 8 місяців тому

      Mamath me para haduwe akkage recipe ekata hadi kaum...hodatama thibuna..palaweni parata haduwe...

  • @sinharathushari3610
    @sinharathushari3610 8 місяців тому +14

    හරිම පිළිවෙලයි ඔයාගෙ වැඩ. සුබ අලුත් අවුරුද්දක් වේවා!!❤

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 8 місяців тому

    හරිම ලස්සන ට පිලිවලට වැඩ කරල. මෙවා අපේ අම්මල වගේ අපේ ලමයින්ට ආදර්ශයක්. අපේ සිරිත් අපි රැක ගනිමු. 🎉🎉❤

  • @PathmaWijerathna-dp1zx
    @PathmaWijerathna-dp1zx 7 місяців тому

    නංගි ඔයා මේතරම් අමාරු වේලාවකත් වැඩ කරන එක ගැන හරිම පුදුමයි .. බුදු සරණයි ඔය හම්බුවෙන්න ඉන්න චූටි පැටියටයි ඔයාලටයි ❤.. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.. 🙏❤️🤩

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 8 місяців тому +6

    නංගි ඔයාගෙ වීඩියෝ බලන්න හරි ආසයි. .ඔයාට සුබ පැතුම්....
    තෙරුවන් සරණයි .....!!!

  • @sudarma8148
    @sudarma8148 8 місяців тому +1

    ඔබතුමිය ඇතුළු පවුලේ සැමටත් සුබම අලුත් අවුරුද්දක් වේවා,නීරෝගී දරැසම්පතක් ලැබේවා ,ජයවේවා !

  • @chamilanishanthi4781
    @chamilanishanthi4781 8 місяців тому +3

    නීරෝගී දරු උපතක්.❤❤ තෙරුවන් සරණයි

  • @PriyankaPeiris-zy8zx
    @PriyankaPeiris-zy8zx 8 місяців тому +4

    නංගිටත් පැටියටත් බුදුසරණයි.ඔයා පැණිවලලු හදන වීඩීයෝ එකක් දානවද.

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 8 місяців тому +2

    ඇත්තටම nangi ඔයාගෙ aluwa naran kewum mun kerali heduwa hoda rasata awa කවදාවත් හදලා තිබුණේ nam nehe oyalata subama suba අලුත් අවුරුද්දක් wewa budusaranai ❤

  • @thila3831
    @thila3831 8 місяців тому +8

    තවත් වාසනාවන්ත දරු පැටියෙක් ඔයාගෙ පවුලට එක් වෙන මෙ 14:40 ම අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    • @ZainabZaara-r1z
      @ZainabZaara-r1z 8 місяців тому

      Eeta kalinuth godak peanava eyagey tummy aney

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 8 місяців тому +7

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා නංගී ...❤

  • @sathushkisansala7088
    @sathushkisansala7088 8 місяців тому +11

    විඩියො එක ලස්සනයි අක්කි. ඔයාලා හැමෝටම බුදු සරණයි ❤️😍

  • @mis.darshi1236
    @mis.darshi1236 8 місяців тому +1

    ඔයා ඇතුළු පව්ලේ සැමටත් සියලු බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා ❤❤❤❤ ලස්සනයි වීඩියෝ එක දානකන් බලන් හිටියේ මගෙ පලවෙනි යූ ටියුබ ඔයා එදා වගේම අදත් හරිම ආසාවෙන් බලන්නේ ❤❤❤❤ දෝණි සෝයි ❤❤❤ ඔයත් ලස්සන වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ආදරෙයි ❤❤❤

  • @madushantwologin9905
    @madushantwologin9905 8 місяців тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!! බබාගේ ඩිලිවරි විඩියෝ ☝ ගෙන්න අක්කේ

  • @sandunibandara4411
    @sandunibandara4411 8 місяців тому

    Akkitath paule siyalu denata subama suba nirogimath wasnawatha auruddak wewa akki... Parisamata inna teruwan saranai akki hamotama.. ❤❤❤❤❤❤❤

  • @MeridaAesthetica
    @MeridaAesthetica 8 місяців тому +1

    Akka oyagen thamai uyanna igena gaththe. Adarei godak ❤

  • @Sandamali-u7o
    @Sandamali-u7o 8 місяців тому +20

    අනෙ අක්කි පැණි වළලු හදන විදිය විඩියො එකක් කරන්නකො

  • @buddhikacabral8833
    @buddhikacabral8833 8 місяців тому

    Subama suba aluth awuruddak wewa❤❤❤..
    Neerogimath wasarak wewa...
    Malli babek labewa...theruwan saranai mulu paulatama

  • @udithadilan6494
    @udithadilan6494 8 місяців тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ❤ඔයාටයි බබාටත් බුදුසරණයි

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 8 місяців тому +3

    Labenna inna patiyatath oyala samatath thriwida rathnaye pihitai❤❤❤❤

  • @NaddeDumee
    @NaddeDumee 8 місяців тому +1

    මම කිරිටොෆි හදන්න බයෙන් හිටියේ එත් ඔයාගේ රෙසපි එකට මම හැදුවා හොදටම ආවා කිරිටොෆි එක ගොඩක් ස්තූතියි පැහැදිලිව කියලා දෙනවාට හැමදේම ❤

  • @pradeepagamage31
    @pradeepagamage31 8 місяців тому +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා !

  • @suneethagunathilaka
    @suneethagunathilaka 8 місяців тому +1

    සිතු පැතු සියලු පැතුම් ඉටු වේවා

  • @nadeeshaekanayaka7035
    @nadeeshaekanayaka7035 8 місяців тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....🙏

  • @mis.darshi1236
    @mis.darshi1236 8 місяців тому +1

    පැණිවලලු රෙසිපි එක ඕනේ ❤❤❤ආදරෙයි

  • @Disna0608
    @Disna0608 8 місяців тому +74

    ප්‍රෙග්නන්ට් වෙලා වගේ පේනව.සුභ පැතුම් එහෙමනම්

    • @himanthiperera
      @himanthiperera 8 місяців тому +2

      Pool😊

    • @Disna0608
      @Disna0608 8 місяців тому

      @@himanthiperera what ?

    • @chandanapushpakumara8031
      @chandanapushpakumara8031 8 місяців тому +1

      හරිම සතුටුයි ❤❤❤❤❤බුදු සරණයි .මම ඔයාගෙ වීඩියෝ එක පරක්කුවෙලා

    • @shenu1478
      @shenu1478 8 місяців тому +3

      ​@@dinuwagamingbussid1282thoge mahaekith hukala thama tho wage ponnayek hadala thiyenne

  • @sanjuomi5230
    @sanjuomi5230 8 місяців тому

    Akkige recipe eken Hadi kawm haduwa.. hodatama awa rasama rasai... thank u akki❤🎉🎉

  • @IsahaniRajakaruna
    @IsahaniRajakaruna 8 місяців тому

    Budu saranai akke...!!

  • @pasangiakesha5771
    @pasangiakesha5771 8 місяців тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!❤️

  • @InokaShamali-qm2wq
    @InokaShamali-qm2wq 6 місяців тому

    Pregnant wela Inna oyh karana wada tika .... Congratulation akkiyo....❤❤

  • @kumig2774
    @kumig2774 8 місяців тому

    Wish you and your family a very Happy, Peaceful and Prosperous New Year!

  • @Naturerosaliya
    @Naturerosaliya 7 місяців тому

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරැ උපතක් ලැබේවා ....! ♥️✨️
    ѕтay нappy ғorever aĸĸy
    мυcн love
    ♥️😘

  • @dilrukshi355
    @dilrukshi355 8 місяців тому +3

    මෙම පාර අවුරුද්දටත් ඔයාගෙ රෙසිපියට බටු මොජූ අලුවා හැදුවා .රසට තිබුනා .චිලිපෙස්ට් එකක් හැදුවා.

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 8 місяців тому +2

    කෑම රෙසිපි ටික දාන්නකො..කෑම උයනව වගේ නෙමෙයිනෙ කැවිලි හදද්දි ප්‍රමාණ හරියටම ඕනිනෙ ඒකයි..😊♥️

    • @hansi_76
      @hansi_76 8 місяців тому +1

      හැම රෙසපියක්ම චැනල් ඒකේ තියනවා සර්ච් කරල බලන්න 👍

    • @ChandhiSenanayake
      @ChandhiSenanayake 8 місяців тому

      @@hansi_76 Ok..Thank you..

  • @deeshananihari6203
    @deeshananihari6203 8 місяців тому

    Marama lassanai adath video eka nenda..budu saranai ane bandiyath ekka me karana hemadekatama ane..happy new year ane..sathutin parissamen lassanata inna lebeva..❤❤

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 8 місяців тому

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

  • @GayathriKumari-yy1ro
    @GayathriKumari-yy1ro 8 місяців тому

    Oyage kata hada lassanai akki.hada hari pahadili.

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 8 місяців тому

    නියමයි අක්කේ

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 8 місяців тому +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤❤❤

  • @Harshi_online
    @Harshi_online 8 місяців тому

    Godak ලස්සනයි akki😊

  • @mihirangigamage7252
    @mihirangigamage7252 8 місяців тому +1

    Super mom❤

  • @piuminadeesha1810
    @piuminadeesha1810 7 місяців тому

    Budusaranai!

  • @RenukaFrenandu
    @RenukaFrenandu 8 місяців тому

    Budu saranai akka...❤❤❤

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 8 місяців тому

    සුභ අලුත් අවුරුද්දක් වෙිවා තෙරැවන් සරණයි ❤️❤️🙏

  • @gaminiarachchi2287
    @gaminiarachchi2287 8 місяців тому

    Suba pathum enna inna patiyatai paule samatai

  • @chandanalalith3784
    @chandanalalith3784 8 місяців тому

    ඔයාට මෙදා සැරේ දු වක්. නංගි.❤

  • @meleeshafernando4940
    @meleeshafernando4940 8 місяців тому

    Suba aluth awuruddak wewa💗,meh akki chooty thanaka idan meh channel eka patan gaththe,dan godaak diyunu wela marama sathutui❤Akkita wish karanawa akkige hama deyakma isserahatath sarthakawa karaganna labenna kiyala🥰❤️!.

  • @Yumashi-w8r
    @Yumashi-w8r 16 днів тому

    Nonstick kokis achchuwen kokis heduwama ඇලෙන්නේ nedda

  • @prasansajayasekara4838
    @prasansajayasekara4838 8 місяців тому

    Oya godak mahat wela . Oyata inne putek kiyalay mama kiyanne

  • @tharangadilhani8074
    @tharangadilhani8074 8 місяців тому

    Akki ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි .akki අලුත් pani වළලු video akak dannako.

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 8 місяців тому

    Subama suba nirogimath vasanawantha aluth awruddak wewa duwatath Duwage diyaniyatath lebenna inna e vasanawantha daru patiyatath evagemaobe senehebara semiyatath

  • @PriyanganiMadusika
    @PriyanganiMadusika 8 місяців тому +2

    හොස්පිටල් බෑග් එක හදන්න වීඩියෝ එකක් දාන්න

  • @karidukalana2192
    @karidukalana2192 8 місяців тому

    අනේ ආන්ටි අලුවා හදන video එකේ link එක දාන්නකෝ

  • @cristeenherath6186
    @cristeenherath6186 8 місяців тому

    ඔයාලා සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤...

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 8 місяців тому

    ඔයාටත් එසේම වේවා

  • @anukumari1196
    @anukumari1196 8 місяців тому

    සුබ අලුත් අවුරුද්ද ක්‌ වේවා 🙏බුදුසරණයි ඔයාලට 🥰😍

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os 8 місяців тому

    Hadi kaum recipe eke danne plz

  • @DianaFrancisco-dt5ux
    @DianaFrancisco-dt5ux 8 місяців тому

    Happy new year 🎉🎉akke oya pregnant wela wage.. happy news🎉🎉🎉🎉❤❤

  • @samanthabandara2574
    @samanthabandara2574 8 місяців тому

    පුතෙක්ම ලැබෙවා

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 8 місяців тому

    lassana wela godak .theruwan saranai❤❤❤

  • @m.a.r.dwijayasri7082
    @m.a.r.dwijayasri7082 8 місяців тому

    Suba aluth awruddak wewa theruwan saranay oyata

  • @champrikagallage5077
    @champrikagallage5077 8 місяців тому

    Oyage mun kawum recipe ekata Mama mun kawum haduwe rasata awa suba aluth awuruddak wewa good luck ❤❤❤❤❤❤❤

  • @chandanaruwan4733
    @chandanaruwan4733 8 місяців тому

    Oya pawichchi karana badu harima lassanai

    • @aroshakudagama1192
      @aroshakudagama1192 8 місяців тому

      Ewatanam rawatenna epa.metyage recipe hari lassanai nisa mama meyagen Badu 17 gennewwa.ganna deyak nae.pennanawa wage 10ekakwath loku nae.ape waraddak nisa eka baduwak hari Maru karala illuwa ekakwath karala dunnwe nae.

  • @fareedamajeed2625
    @fareedamajeed2625 8 місяців тому

    ❤❤❤ wish u all the best. May you succeed in all ur future ventures !

  • @thamalidissanayake2235
    @thamalidissanayake2235 8 місяців тому

    Oyage kawili dapu set ekai pahanai gathe kohinda kiyana puluwnda

  • @surangiperera776
    @surangiperera776 8 місяців тому

    Anea akki oyagea peat tika lassani awa gannea koheanda

  • @disnakanthi8140
    @disnakanthi8140 8 місяців тому

    Upssssssss godak kal dakkenathi athare yam yam de wela neda budusaranai parissamin wadakaraganna

  • @DinushikaMadhushani-qp5nk
    @DinushikaMadhushani-qp5nk 8 місяців тому

    සුබ අලුත් අවුරැද්දක් ෙවිවා

  • @AsankaAsanka-p5p
    @AsankaAsanka-p5p 8 місяців тому

    Me awrudde nirogi dark upathakata wasanaawa labewa.

  • @dewminigithamali447
    @dewminigithamali447 8 місяців тому

    Akkige cooking chenl ekkuth tiyef 🤔❤

  • @indikagunasekara5577
    @indikagunasekara5577 8 місяців тому

    පැනිවළලු හදන විදියට කියන්න පුළුවන්ද ?

  • @Sithukilinethsa
    @Sithukilinethsa 8 місяців тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා නැන්දේ ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 місяців тому

    Godak lassanai.rasapatai❤

  • @DinushaShrimali
    @DinushaShrimali 8 місяців тому

    Budu saranai

  • @sharmilasafimashoor2378
    @sharmilasafimashoor2378 8 місяців тому

    Cake stand. Tikanam lassanai kohenda gathhe

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 8 місяців тому

    සුභ පැතුම් ❤

  • @renukakumari5199
    @renukakumari5199 8 місяців тому

    Oyage resapi balala kawili hadanne hariyarata enawa stuthi nangi oyala thundenatath aluth patiyatath thruwan saranai

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 8 місяців тому

    Nangi happy new year
    to u and u r family
    Mata aluwa mun kavum recepe recepe link eka dennako
    Mata hoyagnda beruwa inne

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 8 місяців тому

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කටයි පවුලේ හැමෝටමයි.....🙏❤️❤️❤️🎉️🎉️🎉️😍😍

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 8 місяців тому

    Subama suba aluth awurudak wewa kiyala partan karamu Teruwan saranai ❤❤

  • @inokaudayangani365
    @inokaudayangani365 8 місяців тому

    Akka pantry clean karanna, lipa clean karanna monwda use karanne

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 8 місяців тому

    Happy New year

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 8 місяців тому

    ඔයාලටත් සුබ අලුත් අවුරුද්දක් වෙවා 💕💕💕🙏🙏🙏🥰🥰🥰🥞🍔🥞🍔🥞🍔බුදු සරනයි

  • @supuntharanga3363
    @supuntharanga3363 8 місяців тому

    Suba aluth auruddak wewa.

  • @thilakshimenusha742
    @thilakshimenusha742 8 місяців тому

    Nangi tyle walata spry karanne monawada

  • @diliniwijesinghe6342
    @diliniwijesinghe6342 8 місяців тому

    අනේ ඒ සෙරමික් කුකුල් පහන කොහෙන්ද ගත්තෙ අක්කේ?

  • @piyumindijayathri4270
    @piyumindijayathri4270 8 місяців тому

    අක්කේ ඔයා tile clean කරන්න spray කරන්නේ මොනවාද ?

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 8 місяців тому

    Monawada pya pantryata spray karana wargaya...?

  • @morinmutaliph1630
    @morinmutaliph1630 8 місяців тому

    Suba Aluth Auruddak Wewa.

  • @RuviRuvee00
    @RuviRuvee00 8 місяців тому +1

    මට කොකිස් හදන්න තමා වෙලාව ගොඩක්ම ගියේ පැය 5ක් හැදුවා ගමකටම කන්න හැබැයි දැන් එකක්වත් නෑ😒😒😒😒

  • @AsankaWeebaddhaleyange
    @AsankaWeebaddhaleyange 8 місяців тому

    සුබ අඑත් අවුරුදුද්දක් වෙිවා❤❤❤