පවුල් ප්‍රශ්න කතා කරලා විසඳගන්න යන්න එපා - මේ විදිහට විසඳන්න

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 671

  • @NavodhiPerera
    @NavodhiPerera 9 місяців тому +1835

    මම බැදල අවුරුදු 10ක් වෙනව. කවදාවත් husband එක්ක කතා කරල ප්‍රශ්න විසදගන්න පුළුවන් උනේ නැහැ. එයා හිතන්නෙ එයා තමයි හරි කියල. එයාට මම තරම් මෝඩ ගෑනියෙක් තවත් නැහැ. මම උපාධි දෙකක් තියාගෙන බබාල, husband බලාගෙන ගෙදරට වෙලා ඉන්නෙ. එයා හැමවෙලේම කියන්නෙ මට අනාගතයක් නැහැ කියල. ජීවිතේ කවදාවත් දිනනෙ නැහැ කියල. ඉස්සර මම ගොඩක් දුක් උනා. මට අවුරුදු 10ක්ම කලේ එයා බැනපු එක. මම තේරුම් ගත්ත ඒ දේවල් වලට හිත රිද්දගෙන වැඩක් නැහැ කියල. අත් හැරීම තමයි මම කල එකම දේ. හිතින් අත් හැරියාම හැම ප්‍රශ්නයක්ම විසදෙනව. husbandගෙන් උනත් හොදින් සලකයි කියල බලාපොරොත්තු නොවී හිටියම හරි. ඒත් මම එයා වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් කරන්න ඕන හැම දෙයක්ම කරන්ව. මම හිමින් හිමින් මගේ ගමනත් යන ගමන් ඉන්නෙ. මම දවසක් මේ doctor ලගටත් ආව depression හැදිල. Doctor කීවෙ divorce වෙන්න කියල. ඒත් මම දරුවො දෙන්න ගැන හිතල හිටිය. මොකද husband බබාලට හරිම ආදරේයි. මටත් බබාල දාල යන්න බැහැනේ. මම මගේ අත්දැකීම් වලින් ඉගෙන ගත්තෙ, ජීවිතේ කියන්නෙ ලොකු challenge එකක්. ඒක අපි කා එක්ක හිටියත් වෙන්න පුළුවන් දෙයක්. ඒත් හැමදේටම විසදුමක් තියෙනව. කලබල නොවී ඉවසල බලන්න ඕන. කිසිම කෙනෙක්ගෙන් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න හොද නැහැ. ඒත් අමතක කරන් හොද නැහැ තමන්ටත් ජීවිතයක් තියෙනව කියල. අපේ සතුට අපිම හදාගන්න ඕනෙ. මම සතුටු උනේ ඉගෙනීමෙන්. මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක මම දිගටම ඉගෙනගත්ත මගෙ දරුවන්ටත් උගන්වන ගමන්. මම දවල්ට ගෙදර වැඩ කරනව. රෑට පාඩම් කරනව. මගෙ dream එක Phd එක. ගොඩක් මහන්සියි. ඒත් ඒක මගෙ අරමුණ. කිසි කෙනෙක් කිසි කෙනෙක්ගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවී තමන්ගෙ සතුට තමන්ම හොයාගන්න එක හොදයි. හැමකෙනෙක්ටම Good Luck !

    • @cvgg9432
      @cvgg9432 9 місяців тому +15

      Best❤️❤️😘😘

    • @yamunagimhani8779
      @yamunagimhani8779 9 місяців тому +82

      ❤ජය වේවා සහෝදරී.මම වගේ අය තව ඉන්නවා😔

    • @niroshanadushani2024
      @niroshanadushani2024 9 місяців тому +4

      ❤❤❤

    • @indunilbhagya3296
      @indunilbhagya3296 9 місяців тому +53

      මම හිතනව ඔයා ගන්න ඔනී හොදම තීරනෙ ගත්තෙ ඔයා.මේ ගෙවුනු කාලෙ ගැන නෙවෙයි ඔයාට ඉස්සරහට ලස්සන ජීවිතයක් ලැබෙනව ඔයාගෙ තීරනෙන්...ජය වේවා

    • @ajithkumaramanage318
      @ajithkumaramanage318 8 місяців тому +3

      👍

  • @nilukarajasekara4549
    @nilukarajasekara4549 9 місяців тому +80

    එක නම් ඇත්ත .නැති ප්‍රශ්නයක් මතු වෙලා ඉවර වෙන්නෙ.තව ප්‍රශ්න වැඩි උනා මිසක්

  • @harshanibandara3734
    @harshanibandara3734 9 місяців тому +73

    සහතික ඇත්ත ...තියන ප්‍රශ්න වැඩි වෙනවා...නැති ප්‍රශ්න ඇති වෙනවා.....ඒ ගැන නම් අත්දැකීම් හොදටම තියෙනවා ....මිනිස්සු අපෙ විදිහට හදන්න බෑ අපි අපෙ පාඩුවෙ ඉන්න එකම තමා හොදම දේ..කවදාවත් ඇත්ත කටින් වචනෙන් ප්‍රශ්න නම් විසදගන්න බෑ...ඔබතුමිය කිව්වා වගේ වැරදි කරන කෙනාගෙ ලස්සන උත්තරයක් තමා ඔයා නිසා තමා මේ සේරම කියලා ...අනේ තමන් තමන් ම වෙලා පුළුවන් උපරිමේ තනියම සෑමදේකටම මුහුණ දෙන්න උත්සාහ කරන්න ..එතකොට ගොඩක් ප්‍රශ්න අඩුවෙයි......

  • @kalpaunknown1165
    @kalpaunknown1165 17 днів тому +6

    අපේ ⁣ රටෙි ගොඩක් පවුල් පුශ්ණ වැඩි
    විමට හේතුව ධර්මයයෙන් ඇත් විමයි ධර්මය ජිවිතයට ලං කර ගන්න සැහැල්ලු ජිවිතයක් ගත කරන්න පුළුවන් ඔබ තුමියගේ අදහස්ගොඩක් හොදයි ස්තුතිය ❤❤❤

  • @mfr3697
    @mfr3697 22 дні тому +27

    නොබැඳ තනියෙම ජීවත් වෙන එක හොඳයි. බැඳීම් තියෙන එකම ප්‍රශ්නයක්.

  • @Kishuryan1267
    @Kishuryan1267 4 місяці тому +60

    මම ආදරය කරලා විවාහ වෙලා මාරම වද වේදනා ටිකක් වින් දේ . පෙර පිනකට නිවැරදි දහමක් හමුවුනා. මේ ලෝකය තුල පවතින දේවල් අප ට ඕන විදියට පාලනය කරගන්න බැරි බව අවබෝධ කරගත් තා. ඉවසීම, කරුණාව මුලික කරගෙන ජීවත් වෙනවා. ලෝකය වෙනස් කරන්න යනතුරු දුකම තමා ලැබෙන්නේ ❤

  • @Hedaosu4908
    @Hedaosu4908 24 дні тому +15

    පුරූශාධීපත්‍ය කිදාබැහැගත් අපේ රටවල ගෑහැනු අපිට ඇහුන්කන් දෙන පිරිමි නෑ...ආර්තිකය හොදට හදාගනිල්ලා...කිසීම දෙයක් මිනිහගෙන් ඉල්ලන්න එපා...හැමදේම කියන්නත් එපා....තමන්ගේ කිසිම දුර්වලකමක් පෙන්නන්නත් එපා...හදවතට වඩා ඔලුවෙන් වැඩකරන ගැහැනු වෙයල්ලා........එහෙම නම් හැමදාම සතුට ලැබේවී...🎉🎉

  • @madhushisewwandi623
    @madhushisewwandi623 16 днів тому +7

    මාත් කතා කරලා ප්‍රශ්න විසදගන්න හැදුවා... හරිම පොඩි ප්‍රශ්න...
    මම ඉල්ලුවෙ දවසින් එක වෙලාවක් වෙන් කරන් මට කතා කරන්න, ආදරෙන් ඉන්න, පොඩි දේවල් වලින් වුණත් ආදරේ දැනෙන විදිහට හැසිරෙන්න කියලා...
    හැබැයි එයා මුළු දවසම වැඩ.. අඩුම රෑටවත් කතා නෑ, මාස ගණන් හම්බෙන්නෙ නෑ... ඉවසලා ඉවසලා දුක නිසා මම ඇහුවා දැන් මට ආදරේ නෑ නේද කියලා.. මට දැනුණෙ එයාට වෙන කෙනෙක් ඇති කියලා... එයාම කියනවා වැඩ වැඩි නිසා එහෙම වෙන්නෙ කියලා..
    හැබැයි කතා කරලා තේරුම්කරන්න හැදුවම, මාත් එක්ක ආදරෙන් ඉන්න කිව්වම වුණේ තිබ්බ කතාවත් නැතිවුණ එක... හැමදාම වුණේ මං බැනුම් අහලා මං වැරදිකාරියෙක් වෙන එක...
    මට ඕන වුණේ ආදරෙන් ඉන්න, දවස බෙදාගන්න, ගේම් ප්ලේ කරන්න, දගලන්න හිනාවෙන්න, හැබැයි එයාගෙ නොසැලකිල්ල නිසා ඈත් කරපු මං එයාට ළං වෙන්න ගියාම තවත් ඈත් වුණා.. කවදාවත් ආදරේ බලෙන් ඉල්ලන්න එපා.. දුක වැඩී

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 9 місяців тому +182

    මේ කතාව හරියටම හරි .කතාකරලා ප්‍රශ්න විසදන්න ගිහින් නැති ප්‍රශ්නත් ඇතිඋනා.පස්සේ මම ප්‍රශ්න පැත්තකින් තියලා මගේ පාඩුවේ හිටියා.

  • @heheshan5869
    @heheshan5869 9 місяців тому +110

    කතා නොකර හිටිය තරමට හොදය් ❤❤❤

  • @siwkonasl3901
    @siwkonasl3901 24 дні тому +4

    මිස් කතාව හරියටම හරි ...අපි ප්‍රස්න කතා කරලා විසඳන්න ගිහන් ගොඩක් ප්‍රස්න වැඩි කර ගන්නවා.එනසා අපිම හිතලා නිවැරදිව වැඩ කරාම ඉබේම ප්‍රස්නයට උත්තර ලැබෙනවා.නැත්නමි විසඳෙනවා. අපිට ප්‍රස්න වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් විදියට මම දකින්නේ.අපි අනෙකාට දෙවෙනි වෙන්න කැමති නෑ..කොහොම හරි අනෙකා පරාද කරන්න බලන නිසයි ඔය දේ වෙන්නේ...එහෙම දෙයක් මගේ ජීවතේ අත්දැකලා තියෙනවා. අපි පොඩි වෙලාවක් සනුසුන් වෙලා නිදහසේ හරියට කල්පනා කලානම් අපේ වරද එහෙමත් නැත්නම් අදාල කෙනා තේරුම් අරන් ඒකට හරියන විදියට පොඩ්ඩක් පහලට බැහැලා හිටියනම් කිසිම හිත් වේදනාවක් නැතිව යහපත් අතට හැරෙනවා...හොදම අත්දැකීම ඊයෙත් මට උනා..වෙලාවට මේක දැකලා කල්පනා කලා.ඒ වෙලාවේ මගේ ඉවසීම නිසා යහපත් පැත්තට හැරුණා..ඔබතුමියට ස්තුති..

  • @yashsats491
    @yashsats491 9 місяців тому +25

    1000% ක් ඇත්ත. කතා කරලා ප්‍රශ්න විසඳගැනීම මටත් සාර්ථක වෙලා නැහැ.. ඔබ තුමිය දීපු උපදෙස හරිම වටිනවා. ස්තූතියි ❤❤❤

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa 29 днів тому +11

    🎉 ඔබතුමියට මල්මිටක්..... දැනට අවුරුදු 40ක් වන විවාහ ජීවිතය තුළ කවමදාකවත් අපි ප්‍රශ්නයක් කතා කරලා බේරගත්තේ නෑ..... ඔබතුමිය කියපු පරිදි ඇතැම් ප්‍රශ්නවලදී ක්‍රියා කිරීම නිසා තවමත් අපි ආදරෙන් ඉන්නවා.. ඔහු මට නීති දාන්නෙත් නැහැ.... මම ඔහුට නීති දාන්නෙත් නෑ.❤❤

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 5 місяців тому +5

    කොයි තරම් ප්‍රායෝගිකද ඔබ තුමිය. ඔබගේ අත්දැකීම් ඉතාමත් වටිනව අපිට. ඔබ හුදෙක් උපදේශකවරියක් නෙවෙයි පැහැදිලිවම ඔබ ඉතාමත් ප්‍රායෝගික මග පෙන්වන්නියක්. බොහෝම ස්තූතියි ඔබ තුමියට.

  • @kalumranasingha7
    @kalumranasingha7 8 місяців тому +6

    මේ කතාවත් මට භාවනාවක්❤

  • @nickyalgama9602
    @nickyalgama9602 12 днів тому

    පිටරට ගැන කිව්ව කතාව නම් වැරදියි. ඒ රටවල ප්‍රශ්න හරි සංකීර්නයි. කතා කරල විසදන්න තියා හිතන්නවත් බෑ. ඒ මිනිස්සුන්ට කතා කරන්න හරිහමං කෙනෙකුත් නෑ. ලංකාවෙ අය ඉවසීම දරාගැනීම, අනිත් කෙනා ගැන හිතන එක වැඩි නිසා ඒ දුන්න උපදෙස ගොඩක් අය ප්‍රයෝජනයට ගනීවි. 💛🇱🇰

  • @MinuriLihansa
    @MinuriLihansa 3 дні тому +1

    ඇත්තට ඩිවෝස් වෙන්ඩ බැරිනම් හිතින් ඩිවෝස් කරල දාන්න.හිතින් අතෑරලා දාන්න.එතකොට හිත රිදෙන්නෙ නෑ.❤

  • @pathiranagunarathna4771
    @pathiranagunarathna4771 4 дні тому +1

    විවහා වෙලා ගොඩක් දුකවිදින ගැහැණු අය ඉන්නවා. මම දන්න විදිහට. ඒවා දැකල දැකල මම මගේ wifeta ඇබ්බැහි වෙලා ගෙදරට ඇබ්බැහි වෙලා. මම මගේ බෝනික්කිට ආදරෙයි. දැන් අපිට බබාලා තුන්දෙනෙක් ඉන්නවා

  • @krishmeeworkshop
    @krishmeeworkshop 8 місяців тому +12

    Jeeweethe anekata therenne nethth nam kohomada doctor hitha hada ganne...මටත් මේ විවහා ජිවිතය එපා වෙලා..වෙලාවකට මැරනේන්න තරම් දුකක් වෙදනාවක් මේ පපුවට දැනේනවා..මට මගේ දුක බෙදා ගන්න කවුරැත් නැ..මං කවදාවත් කෙන්තිය අරගෙන වචන පිට කරන්නේ නැ..නමුත් මගේ මහත්තයා පිහියෙන් අනිනවා වාගේ කතා කරන්නේ..මං හරිම අසරණයි...මං මගේ හිතම හදා ගන්නවා...😊❤❤❤❤

    • @SubodhaChamalee
      @SubodhaChamalee 8 місяців тому +1

      Oy prasnamai Mata tiyanna dear

    • @krishmeeworkshop
      @krishmeeworkshop 8 місяців тому +1

      @@SubodhaChamalee api iwsamu marenna monothakta kalinwath sanasimak thiyeine neda...hithta shakthiya ganna

    • @AmilaRathnayaka-l9n
      @AmilaRathnayaka-l9n 6 місяців тому

      Kathakarnna

    • @hashinichathusika4050
      @hashinichathusika4050 5 місяців тому

      ඔයාගෙන් ඔයාගෙ සතුට හොයාගන්න,බලන්න ෆැන්සි අයිටම් හදන්න පටන් ගන්න ගෙදර ඉදම්

    • @AmilaRathnayaka-l9n
      @AmilaRathnayaka-l9n 5 місяців тому

      Hm

  • @sass3013
    @sass3013 9 місяців тому +10

    ❤❤❤❤❤සහතික ඇත්ත සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @shanipriyangika4593
    @shanipriyangika4593 8 місяців тому +26

    මගෙ මහත්තයා ත් එහෙමයි .එයා කැමති ම නෑ ප්‍රශ්න කතා කරලා විසදගන්න.එයාට ඕනි වචනෙන් දෙකෙන් කතා කරලා යනවා යන්න .ඊට පස්සෙ තරහා නිවෙනකම් කතා නොකර ඉන්නවා .ඉස්සර ඒවට මම පුදුම තරම් ඇඩුවා.ඒත් දැන් දැන් මටත් ඒකට හුරු වෙනවා.ඒ නිසා ගෙදර ප්‍රශ්න ලොකු වෙන්නෙ නෑ.මාත් හොදින් එයත් හොදින් ❤❤❤❤

    • @nadeeka30
      @nadeeka30 8 місяців тому +9

      කපටිකමට කතා කරන්නේ නැත්තේ, ගොඩක් වෙලාවට වැරැද්ද ඒ පැත්තේ නිසා, ප්‍රශ්නේ මගහරින්න ඔහොම ඉන්නවා

    • @GihanPerera-pt4et
      @GihanPerera-pt4et 8 місяців тому +5

      ​@@nadeeka30 අනුන්ගේ පවුල් අවුල් කරන්නේ නැතුව උබේ වැඩක් බලං ඉඳන්

    • @nadeeka30
      @nadeeka30 8 місяців тому +2

      @@GihanPerera-pt4et එයා කතා කරලා තියෙන්නේ තියන ප්‍රශ්නයක් ගැන, ඇයි ඔයාට තරහ ගිහින්, ඔයත් ඔය කපටි වැඩේ කරන පාටයි😄

    • @Lazy570
      @Lazy570 8 місяців тому

      @GihanPerera-pt4et
      Ay thoth e bottuwema ekedda

    • @GihanPerera-pt4et
      @GihanPerera-pt4et 8 місяців тому

      @@Lazy570 na ubalage ammata hukala thiyenne ballek nisa baluwe

  • @NirashaGunatilaka
    @NirashaGunatilaka 9 місяців тому +4

    මම මැඩමි ෙග් වැඩසටහනක් ඒනකමිම බලා ෙග් හිටි ෙය්. වටිනා යථාර්තවාදි කතා ලස්සනට ඉදිරිපත් කරනවා.
    ❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉

  • @NalikaWickramasinghe
    @NalikaWickramasinghe 8 місяців тому +40

    ඒක නම් ඇත්තටම ඇත්ත.....ප්‍රශ්න කතා කරන්න ගියොත් එකම දේ කිය කිය ප්‍රශ්න එක දහය වෙනවා..නැති ප්‍රශ්නයක් මැවෙනවා...

  • @dineshalakmali8542
    @dineshalakmali8542 6 місяців тому +4

    සම්පූර්ණ ඇත්ත ..කිසිම රටක මිනිස්සුන්ට එහෙම බෑ කතා කරල ප්‍රස්න විසදන්න බෑ..

  • @ayodhyadissanayaka5128
    @ayodhyadissanayaka5128 4 місяці тому +12

    කියවගෙන යනකොට දෙන්නම මහ ඕනෙ නැති කතා කියවගන්නෙ අන්තිමට ඒව මතක් කර කර විදවන එකයි කරන්නෙ.පරන දේව්ල් මතක් කර කර කියවන්ව.මිස් කියන දේ සම්පූර්න ඇත්ත...

  • @DineshaMaduwanthi-gu1mk
    @DineshaMaduwanthi-gu1mk 9 місяців тому +18

    ඇත්ත මාත් කතා කරන්න නැතුව තමයි ප්‍රශ්නය විසදගන්නෙ. මං ගොඩාක් මහත්තයට ආදරය කරන කෙනෙක් . තේරූම් අරන් ජීවත් වෙන්න පුළුවන් මට .මං හිතනවා ගොඩාක් ප්‍රශ්න විසදෙනවා , විසදිලා තියෙනවා .

    • @kaushimadushika7491
      @kaushimadushika7491 6 місяців тому

      Eya hithanne eya thamai hari kiyala.gani waradi.hamadamath api piriminta yatath wela innawela

  • @nokaSir
    @nokaSir Місяць тому

    අනිවායෙන් ම්ස් මේ දෙන උපදෙස් 100% හරි. බොහොම ස්තුතියි...

  • @user-df8cw1yu5p
    @user-df8cw1yu5p 4 місяці тому +1

    මිස් ඔයාගෙ කාතාව සම්පුර්ණ ඇත්ත.හිතන්න දෙයක් තියනවා.

  • @Skyline1986.
    @Skyline1986. 5 місяців тому +42

    මම divorce පිරිමි කෙනෙක්, ආයිත් marry කරන්න අදහසකින් හිටියත් තාම යම් දුරකට හෝ අදහස්, අරමුණු, ආකල්ප ගැලපෙන කෙනෙක් හම්බවෙලා නැහැ, මිස් කියන දේ ඇත්ත, මමත් කතා කරලා ප්‍රශ්න විසඳගන්න උත්සහ කරලා තියනවා, ඒත් මම හිතනවා එහෙම ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ වැරදි පෙන්වා දෙනවට කැමති, තමන්ගේ දුර්වලමකම් හදාගන්න කැමති නිහතමානී කෙනෙක් එක්ක විතරයි කියලා, එහෙම අය දැන් හරි අඩුයි.
    මම මුලින්ම විවාහ උනේ අවු 29 දි, ඒත් දැන් මට තේරෙනවා ඒ කාලේ මට විවාහයක්, පවුල් ජීවිතයක් ගැන හරි අවබෝධයක් තිබ්බේ නැහැ කියලා, පලමු විවාහයෙන් පස්සේ ආයිත් අවු 6 ක් රණ්ඩු වෙවී විවාහ වීමේ බලාපොරොත්තුවෙන් affair 1ක් කරා, critical නොගැලපීම් එක්ක උත්සාහයෙන් විවාහ ජීවිත ගත කරන්න බැහැ කියලා අවබෝධ උනාට පස්සේ කතා කරලා වෙන් උනා,
    ඒ හැම දේ එක්කම මම අවබෝධ කරගත්ත දේවල් කිහිපයක් තියනවා,
    1. 100% ක් ගැලපෙන අය හොයන්න එපා, එහෙම අය නැහැ.
    2. තමන්ට ගැලපෙන කෙනෙක් කියන්නේ,
    a) මුලින්ම දැක්මෙන් තමන්ට ලස්සනයි කියලා හිතෙන දැක්මෙන් තමන්ට ආකර්ෂණය ඇති වෙන කෙනෙක්.
    මොන බයිලා ගැහුවත් ආකර්ෂණයෙන් පස්සෙයි ආදරය ඇතිවෙන්නේ.
    b) තමන්ගෙ ඉන්න විදිහ වෙනස් කරන්න හදන්නේ නැති, තමන්ට තමන් විදිහට ඉන්න දෙන, තමන් ඉන්න විදිහ අනික් කෙනාට අපහසුවක් නැති කෙනෙක් (නමුත් තමන්ගේ දුර්වලතා, තමන්ට සහ අනුන්ට හානි වෙන නරක ගති ගුණ තියනවා නම්, ඒවා වෙනස් කරගැනීමට තමන්ට උවමනාවක් තිබිය යුතුයි)
    c) තමන්ගේ හිතේ තියෙන ඕනම දෙයක් හංගන්නෙ නැතුව, කිව්වොත් බැනුම් අහන්න වෙයි, මං ගැන වැරදියට හිතයි කියලා බිය වීමකින් තොරව තමන්ට යාලුවෙක් වගේ දැනෙන කෙනෙක්ව
    d) ඇත්තටම සැප දුක, සතුට, කරදර, කම්කටොලු, බාධක වලින් යුතු මේ ජීවිතේ ජීවත් වෙද්දි තමන්ට බරක්, කරදරයක්, හිසරදයක් නොවෙන, තමන්ගේ ගමන සැහැල්ලු කරන්න පුළුවන්, බෙදාගන්න පුළුවන්, තමන්ගේ ජීවන අරමුණු වෙත තමන්ට යන්න උදවු කරන, වචනයේ සැබෑ අර්ථයෙන්ම තමන්ට සහකාරියක් හෝ සහකාරයෙක් වන කෙනෙක්,
    මේ a) b) c) d) කරුණු 4 තමා ගැලපෙන්නම ඕන පොරොන්දම, මම හිතනවා මේ කරුණු 4 තමයී දෙන්නෙක් අතර ගැලපෙන්න ඕන මූලික කාරණා කියලා, මේ 4 ගැලපෙනවා නම් අනික් දේවල් කතාබහ කරලා විසඳගන්න පුළුවන් සුළු දේවල්. මම විශ්වාස කරනවා මේ දෙන්නට කතාබහ කරලා දේවල් විසඳගන්න පුළුවන් කියලා, මූලික කරුණු 4 ගැලපෙන නිසා. මේ වගේ කෙනෙක්ට ටික කාළයක් යද්දි හරි අනිත් කෙනා කැමති විදියට තමන්ට ලිංගික සතුට උනත් දෙන කෙනෙක් වෙන්න පුළුවන් (මුලදි එහෙම ප්‍රශ්නයක් තිබ්බා නම් (ලිංගික බෙලහීනතාවයක් ගැන නෙමේ මේ කිව්වේ))
    3. තමන්ට ගැලපෙන හොඳම යාලුවෙක් වගේ දැනෙන ජීවන සහකාරුවෙක් හම්බෙන්න දෙන්නම පින් කරලත් තියෙන්න ඕනේ.
    4. ලංකාවෙ සංස්කෘතිය අනුව හඳහන් බලල, පොරොන්දම් ගලපලා, දෙමව්පියන්ගෙ ගෙවල් 2ක ඉන්න ගමන් ආදර සම්බන්ධතාවයක් ගෙනිහිල්ලා බලලා ගැලපෙනවා කියලා හිතලා තමයි කසාද බඳින්නේ, නමුත් නොගැලපීම් දකින්නේ, ඇතිවෙන්නේ, දෙන්නෙක් එක ගෙදර එකට ජීවත් වෙන කොට, මේ නිසා පිටරට තියන "Living Together" සංකල්පය, මනසින් ඉතා උසස්, අතිශය ප්‍රායෝගික සංකල්පයක් විදිහට මම දකින්නේ, ලංකාවේ මෝඩ සහ සංස්කෘතියෙන් අන්තගාමී වෙලා ඉන්න පිරිස තමයි ඒක හෙන වලත්ත සංකල්පයක් විදිහට දකින්නේ...
    ලංකාවේ divorce උනා කියන එකත් අනේ අපොයි කියලා කට ලොකු කරගන්න දෙයක් වෙලා,
    මම නම් කියන්නේ විශේෂයෙන්ම ලංකාව වගේ අතිශය සංස්කෘතික දෘෂ්ටියක් තියන රටක පොරොන්දම් බලලා ගැලපෙනවා කියලා අනාගත කාළගුණ වාර්තාවක් වගේ බැන්දම හරියයි කියලා, දරුවෙක් හම්බුනහම හරියයි හිතලා ගතයුතු අවධානමක් නෙමේ ලාංකික විවාහයක් කියන්නේ....
    5. විරුද්ධ ලිංගික ආකර්ෂණය (ගැහැණු පිරිමින්ටත් පිරිමි ගැහැණුන්ටත්) ආකර්ෂණය වීම මනුෂ්‍ය ස්වභාවය කියා වටහා ගැනීම. විවාහ උනාම සියලු කෙළෙස් දුරුවෙලා රහත් නොවෙන බව මතක තබා ගැනීම.
    බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ආරම්භ උන ආකාරය ගැන දේශනා කරන අග්ගඤ්ඤ සූත්‍රයේ කියනවා, කොහොමද ගැහැණු මිනිස්සු ඇති උනේ, ඒ කාලෙදි ඉඳන් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය උනේ කොහොමද, ඒ කාලේ එක huaband කෙනෙක් එක wife කෙනෙක් කියලා නැහැ, දකින දකින අය එක්ක, මහපාරේ, මහජනතාව ගැවසෙද්දි පවා sex කරලා තියනවා,
    ඊට පස්සේ තමා ප්‍රශ්න ඇති වෙලා, තමන්ට කියලා බිත්ති ටිකක් කොටු කරගෙන, නිවාස සංකල්පය ඇති වෙලා, ඕක ඇතුලේ sex කරන්න පටන් අරන් තියෙන්නේ..
    ඔහොම තමයී ටික ටික සංස්කෘතික වෙලා සභ්‍යත්වයක් ඇති වෙලා අද තියන තත්වෙට ඇවිල්ලා තියෙන්නේ..
    Sex කියන්නේ වැඩි වියට පත්වුණු මිනිහෙක් සහ ගැහැනියකගේ biological ශරීරයෙන් එන අවශ්‍යතාවයක්, ඒක තමයි බුද්ධිය සහ සංවරකමින් අපි අවු 30 ක් විතර යටපත් කරගෙන, පාලනය කරගෙන ඉන්නේ.

    • @Skyline1986.
      @Skyline1986. 5 місяців тому +6

      ඔය යථාර්ථයට එකඟ වෙන්න ඕනේ, මම කියන්නේ නැහැ දකින දකින අයත් එක්ක නිදාගන්න ඕනේ කියලා, අපිට හැමතිස්සෙම හැඟීම් වලට ඉඩ දෙන්න බැහැ, බුද්ධියෙන් සංවර වෙන්න ඕනේ සමාජයක ජීවත් වෙනකොට, හැබැයි ඔහොම ස්වභාවික ලිංගික සත්ත්වයෙක් අඩු වැඩි වශයෙන් හැම මිනිහෙක් සහ ගැහැණියක් තුළම නිදාගෙන ඉන්නවා කියන එක පිළිගන්න ඕනේ.
      එතකොට ඔය ලස්සන ගැහැණු රූපයක් හෝ පිරිමි කෙනෙක් දිහා බැලුවා කියලා, වලත්තයෙක් වෙන, මරාගන්න, මම දිහා විතරයි ඔයාට බලන්න පුළුවන් කියන ගොං පාට් ඔලුවට එන්නෙ නැහැ,
      හැබැයි couple එක අර මම කිව්ව a) b) c) d) කරුණු වලින් යුක්ත නම්, මොන හැඟීමක් තමන්ට ආවත් ඒ දෙය බුද්ධියෙන් හසුරුවගන්න, තමන්ගේ partner ට අවංක වෙලා ඉන්න තමන්ට පුළුවන්.
      a) b) c) d) තියෙන කොට අනෙකාට ගෞරවය අවංකභාවය තමන් තුළින්ම උපදිනවා, එතකොටයි වටින්නේ, නැතුව නීතිරීති දාලා, රණ්ඩු වෙලා ඒක ලබාගන්න බැහැ.
      6. හැමදේම වෙනස් වෙනවා, තමන් කැමති විදියට විතරක් හැමදාම හැමදේම පවතින්නේ නැහැ කියන ලෝක ධර්මතාවය තමයී යථාර්ථය කියලා අවබෝධ කරගැනීම.
      Marry කරලා දරුවෝ ඉන්න අයට නම් අමාරුයි, අනික් අය නම් නොගැලපෙනවා කියලා තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට අවංකව කියනවා නම්, පවත්වාගෙන යන්න උත්සහ දරලා ඒ උත්සාහයනුත් fail වෙලා නම්, සුහදව කතා කරලා සම්බන්ධය නතර කරන්න, නැත්නම් divorce වෙන්න.
      අනික රටට ලෝකෙට පේන්න විවාහ වෙන්න හෝ නොගැලපෙන අය එක්ක විවාහ පවත්වාගෙන යන්න හෝ අවශ්‍ය නැහැ.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 місяці тому +1

      පක තමයි ඉතිං.. පොරොන්දම් ගැලපෙන්නේ නෑ.. ලංකාවට, එත් කේන්දර දෙක හරියට විශ්ලේෂණය කලොත්, හරියටම දෙන්න්ව ගැලපෙනවද කියලා කිව්වැකි...

    • @Skyline1986.
      @Skyline1986. 3 місяці тому

      @@newfilmtrailer7733 ඒ ඔයාගෙ අදහස නෙ, ඔයාගෙ අදහස දරන්න ඔයාට අයිතියක් තියෙනවා, ඒත් ඔයාගෙ අදහස කියන්න ඇයි "ප$" කියල කියන්න ඕනේ?
      ඔයා මල පැන්න කේන්දර කාරයෙක්ද? 🤣

    • @Skyline1986.
      @Skyline1986. 3 місяці тому

      ​@@newfilmtrailer7733 ඒක ඔයාගෙ අදහස නෙ, ඕන කෙනෙක්ට තමන් කමැති අදහස දරන්න අයිතියක් තියනවා, ඒක ප්‍රශ්නයක් නැහැ.
      ඒත් ඔයාගෙ අදහස මෙතන කියන්න ඇයි ඔයා "ප$" කියන වචනය භාවිතා කරේ? ඇයි ඔයාට මගෙ අදහස දැකල මල පැන්නේ, මට පේන්නේ ඔයා සාත්තර කියලා හම්බකරං කන කෙනෙක්ද?

    • @ChamikaSathsarani-o9f
      @ChamikaSathsarani-o9f 2 місяці тому

      Api bademu​@@newfilmtrailer7733

  • @sujivakannangara3796
    @sujivakannangara3796 9 місяців тому +6

    Thanks for sharing ❤ dr samitha...

  • @chamikamadushani1179
    @chamikamadushani1179 24 дні тому

    කතා කරන්න ගියාම එයා හිතන්නෙ එයා හරි කියල. ඒ වගේම එයා හිතනව එයා එක්ක එකට එක කියනව කියල. ඒ වෙලාවට එයා මට ගොඩාක් ගැහුව මගේ ඔලුවත් පැලුව එයා ඒ විදියට හැමවෙලේම වැරදි කරල මාත් එක්ක රන්ඩු වුනා අන්තිමට අපි දෙපැත්තට වුනා. ගොඩාක්ම ප්‍රශ්න වලට හේතු වුනේ එයාගෙ පවුලේ අය එයාල මගේ පවුල විනාස කලා

  • @shimaandhima5237
    @shimaandhima5237 22 дні тому

    ඒක නම් හරිම වටින සිද්ධාන්තයක්.

  • @dineshanilmini8346
    @dineshanilmini8346 8 місяців тому +2

    ඔබතුමියගෙ කතාව හරි ,මම බැදලා අවු.10ක් වෙන වා.

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007 8 місяців тому +28

    මම තාම බැදලා මාස 3ක් වගේ වෙන්නේ එයාගේ ගෙදරින් මට කැමති උනේ නෑ. අපේ කැමැත්තට අපි බැදලා ජීවත් වෙන්න හිතුවා. මට එයාගේ පොඩි පොඩි වෙන කෙල්ලොන්ට mg දාපුවා එහෙම කලින් අහු වෙලා තියෙනවා ඒත් මන් සමාව දීලා එයාත් මත් එක්ක හොදින් ඉන්න හිතලා තමයි තාම මට අවුරුදු 21 අවුරුදු 8 යාලු වෙලා ඉදලා තමයි බැන්දේ. ඒත් දැන් මන් එක්ක ඉද්දී මට කියනවා එයාට වෙන කෙනෙකුත් ඕන කියලා. එයාගේ feeling තියෙන වෙලාවට මට එහෙම ගොඩක් කියලා තියෙනවා එහෙම ආස අය ගැනත් කියලා තියෙනවා.ෆෝන් එකෙන් උනත් එහෙම video බලනවා. මන් ඒත් ඒ දේවල් ඉවසුවා. ඒත් මට ජීවිතේ කලකිරුණා ගොඩක්. ඒක මන් එයාට කීවා ඊට පස්සේ එයා මගෙන් සමාව අරන් මට ගොඩක් ආදරෙයි කියලා හිටියා.ඒත් මට නොපෙනුවට මන් දන්නවා එය තාමත් එහෙම තමයි කියලා.එකත් මන් ඉවසන් ඉද්දී මේ ලඟදි ඉදලා මන් මොනවහරි ප්‍රශ්නයක් කතා කරද්දී මට කඩන් පැනලා ලොකු පීඩනයක් වගේ හැසිරිලා මන් රණ්ඩු වෙනවා කියලා මට බනිනවා. මට එයාත් එක්ක කිසිම දෙයක් ගැන දැන් කතා කරන්නවත් බෑ.මට දැන් කීප අවස්ථාවකදී ගැහුවා. තරහා ගියාම මට හොඳටම ගහනවා යාකෙක් වගේ කාගහලා අනේ මන් මොකක්ද කරන්නේ මට තේරෙන්නේ නෑ. මගේ ඔළුවට එන්නෙම එයාගෙන් අයින් වෙන්න කියලා

    • @chamindawaranakulasooriya523
      @chamindawaranakulasooriya523 8 місяців тому

      😢😢

    • @sgee_4k
      @sgee_4k 8 місяців тому +12

      Ain wenna lamai hadala lamainuth duk widinna kalin. Oya thama godak tharunai. Aparade jeewithe oyage. Thawa awridu 60 ohoma inne kohomada. Lamaith paw. Eya wena ganu ekka yai. Oya wage pirimi kawadawath hadenne nehe. Prashna wedi wenawa misak.

    • @bihanduvindiv3900
      @bihanduvindiv3900 8 місяців тому +4

      Wayasa thiyanawa.denmnama ayin wenna.òya miniscule kawamadawath hadanne ne.oyata daruwo hedunoth daruwoth manasikA leads wenawa.eta jalin and wenna.oya ganna hodama theerabe.eka.

    • @Lazy570
      @Lazy570 8 місяців тому +2

      Ubath gahapan uge ata dekata😹Eka eka ballongen guti kanna pissuda bn..

    • @padminipremarathna3505
      @padminipremarathna3505 8 місяців тому +1

      නංගී ඉවසන්න ඕන උපරිම තැන අන්න එතනදි ඉවසන්න.නිහඩතාවය ගොඩක් දේවල් වලට පිළිතුරු ලබාදෙනවා.ඔයාට ඉක්මනින් සහනයක් ලැබේවා

  • @ishanilakshika573
    @ishanilakshika573 8 місяців тому +4

    මගේම කතාව වගේ. ස්තුතියි ඔබේ ඒ උපදෙසට...

  • @travelwithnangimamai5110
    @travelwithnangimamai5110 8 місяців тому +9

    මම යාළුවෙලා විවාහ වූ නෙ. මගෙ ගෙදර අපි ගොඩක් සතුටින් ඉන්නවා.දැන් අවූරුද 20.හැබැයි ප්‍රශ්න කතා කරන්න හරි අමාරුයි. හැබැයි එයාට කොච්චර තරහා ගියත් මට ඕනෙ දෙ මං 100 පරක් හරි අහනවා.මොකද මට තෙරුනා එයා කෙන්ති ගන්නේ මම ප්‍රශ්න අහන එක නවත්තන්න.😊 නමුත් ඔහු හරි හොදයි මට ගොඩක් උදව් කරනවා.

  • @theyjakasudam309
    @theyjakasudam309 5 місяців тому

    Hariyatama hari miss ..... me වැඩසටහන් ස්වාමිපුරුෂයෝත් බලනවනම් ගොඩාක් වටිනවා miss....

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss 8 місяців тому +13

    මම විවාහවෙලා අවුරුදු 30 කට ආසන්නයි.කවදාවත් කතාකරල කිසිම ප්‍රශ්නයක් විසදගෙන නැහැ .එයාගෙ වරදක් පෙන්නල දුන්න හැටියෙ හැපින්නක් ආවේසවෙනව ඊටපස්සෙ දවසක් දෙකක් යනකන් මාව පෙන්නන බැහැ ජීවිතය ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්

    • @techworldpro8893
      @techworldpro8893 5 місяців тому

      ලංකාවෙ ගෑනු නම් හදන්නම බෑ. හැමෝම නෙමෙයි බහුතරයක් 😌

  • @ShalikaJayathilake
    @ShalikaJayathilake 8 місяців тому +4

    ම්ස්ගෙ කතාව හරියට ම හරි...එහෙම්මමයි වෙන්න ඕනෙ

  • @brendajay7974
    @brendajay7974 8 місяців тому +14

    මගේ හොදම යාළුවා දැන් බැදලා අවුරුදු 16 වෙනවා. ඇය මට කියනවා ඇයයි මහත්තයයි අහසට පොළොව වගේ කියලා. මම ඇහුවාම ඇය කියනවා, ඔහු ගෑණූ දිහා නිතරම බලනවා, ඇයට ඔහු ගැන තරහක් එනවා, මේකා කොහේ ගියත් ඕන රෙද්දක් දිහා බලනවා මට ලැජ්ජයි මේ යකා වගේ මිනිහෙක් එක්ක කොහේ හරි යන්න. ඇය ඔහු සමග රංඩු කරනවා, තමුසේ ගිය ගිට තැන මොකක් හරි රෙද්දක් දිහා කන්න වගේ බලනවා ලැජ්ජයි තමුසෙ වගේ නෝන්ජලයෙක්ව බැන්ද එක කියලා....මහත්තයා රංඩු කරනවලු, මේ ගෑනිට මොලේ අමාරවක්. මං නිකන් බැළුවෙ. නිදා ගත්ත වගේ නෙ කතාව කියලා. ඇය කියනවා මහත්තයා, වැඩ කරන තැන හරි කොහේ හරි ගියත්, ගෑණු පරානයක් එක්ක එයාගේ දුක කියනවා කියලා. ගෙදර ගෑණි එයාව සැක කරනවා එයා අසරණ වෙලා, ගෑණිව එපා වෙලා ඉන්නෙ කියලා. හැබයි මගෙ යාළුවා කියනවා, එයාගෙ මහත්තයා පිට අයළට හරි කරුණාව, එයාට කිසිම ගෞරවයක් නෑ. පොඩි දේටත් බනිනවා, කෑමක් හැදුවත් රහයි කියන්නෑ. එයාව බැන්ද නිසා ජීවිතේ විනාස වුණා කියලා කියනව, ලමයි නිසා ඉන්නේ කියනවා කියලා. ලබන ආත්මේ වත් හොද ගෑණියෙක්, රසට උයන, එයා ගැන බලන ලැබෙන්න කියලා එයා ප්‍රාර්ථනා කරනවා කියලා මූනටම කියනවා කියලා. කතා කරන කොට, තමුසේ , ඕයි, දෙනවකො ගන්නවකො කියලා කරණාවෙන් කතා තරන්නෙ නෑ කියනවා එයාගෙ මහත්තයා.....
    ඇය කියනවා කතා කලොත්, රංඩුවකින් දුරදිග ගිහිල්ලා දෙන්නගෙ ප්‍රශ්නෙ තවත් වැඩි වෙලා නවතින්නේ කියලා. ඔහු කැමති නෑලු family counselling or doctor කෙනෙක් ලගට ගිහිල්ලා ද්‍රන්කගෙ ප්‍රශ්න විසඳන්න....ඔහ කියන්නෙ ඇය සැක කරනවා වැඩියි ඇයට පිස්සු කියලා. ඇය කියනවා ඔහු හොද මනුෂ්‍යයෙක් වුනාට, ඔහු තරණ කාන්තාවන් සමග තමන්ගේ පුද්ගලික ජීවිතය බෙදා ගන්නවා අනවශ්‍ය ලෙස ලං වෙනවා කියලා..... ඔබ තුමිය මේකට දෙන විසදුම කුමක්ද? ඇය කැමතියි උපකාර ලබාගන්න මෙම නිතරම සිදුවන අනවශ්‍ය රංඩු නතර කරන්න. ඔහු කැමති නෑ කිසිම උපදෙසයක් ලබා ගන්න මොකද ඔහු කියනවා ඔහු හරියි, වැරදි ඇයයි කියලා. ඇය හැදෙන්න ඕනේ කියලා..... මේකට විසදුමක් තිබේද? ඔවුන් හිතනවා divorce වෙන්න....ලමයින්ට මොකද වෙන්නෙ? ලමයි දෙන්නටම හරි ආදරෙයි 😢

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 20 днів тому

    Hoda advice ekk miss....sthuthi obata....

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 9 місяців тому +11

    Narcissistic personality disorder ගැන video එකක් කරන්න 🙏

  • @hansanimadushani7649
    @hansanimadushani7649 8 місяців тому +1

    ගොඩක් පින් ඔබතුමියගෙ උපදෙස්වලට❤❤❤

  • @DiliniWasana-l7q
    @DiliniWasana-l7q 9 днів тому

    Ane miss man hari manasika godak jiwite wedana widina kenek .mata missta tikak katha karanna one jiwite gana upadesak ganna

  • @s.h.a.premachandraserasing8474
    @s.h.a.premachandraserasing8474 14 днів тому

    වටින කතාවක්

  • @priyankaherath4624
    @priyankaherath4624 4 місяці тому +12

    තමන්ගෙ බිරිද හොද නැතිවුනාට වෙන නෝනලා හොද යි කියලා හිතන තමන්ගෙ බිරිද ගැන හොයල බලන කාලය වෙන අයගෙ යුතුකම් ඉටු කරන්න හිත සනසන පිරිමි ඉන්න රටේ එයාලට ලොකෙම ඉන්න නරකම ගෑනි ඉන්නෙ කියලා ඉන්න පිරිමින්ට මොන බැදීම්ද එයාල යනවා .එයාල හොරෙන් කරන දේවල්වලින් ගොඩාක් විදිනවා .අපි ඒ ගැන හිත් හිත දුක් විදිනවට වඩා හොදයි අපේ හිත තනියම හිට් ය කාලෙ වගේ හිට්‍යාම .

    • @kmgaming130
      @kmgaming130 4 місяці тому

      සම්පූර්ණ ඇත්ත තමන් කරන දේවල් විදවනවා

  • @shashiwithanage3527
    @shashiwithanage3527 9 місяців тому +4

    very valuable information :)

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt 13 днів тому

    Acselant Mam.thanks.

  • @PriyanganiPerera-y6w
    @PriyanganiPerera-y6w 8 місяців тому

    Mano vaidya thumiyani oba thumiyava sambanda karaganne puluvanda ?

  • @RaniduJayanga
    @RaniduJayanga 5 місяців тому +1

    Ahinsaka ganu lamayi badagena pirimi wadihariyak e ayage hith ridawana eka thamayi karanne.lamayith dila.

  • @nayanakumarasinghe2061
    @nayanakumarasinghe2061 3 дні тому

    ❤❤❤Thnx dr 100% correct

  • @mohamedharees722
    @mohamedharees722 4 місяці тому

    Good explanation keep it up....❤

  • @fgtoifftbostsrilanha1982
    @fgtoifftbostsrilanha1982 8 місяців тому +1

    mama hithanne ne me Programme ake hari uththare thiyanwa kiyala. akama de wate karakenawa vitharai

  • @Prasajanisomarathna
    @Prasajanisomarathna 4 місяці тому +5

    මගේ මහත්තයා හැමදාම ගෙදර එන්නෙ පරක්කු වෙලා. පුලුවන් හැම වෙලේම නින්දා අපහාස කරනවා. මාවයි දූවයි පොයට පන්සලකටවත් එක්ක යන්නෙ නෑ. දැන් මගෙන් දූවත් වෙන් කරල එයා එයාගෙ මහ ගෙදර අරන් යන්න හදනව. නැන්දම්මා අකමැති නම් කොල්ල මොන තරම් ආදරෙ උනත් ඒ විවාහෙ කර ගන්න එපා. අනාගතෙදි අපිට ලැබෙන දරුවොත් දුක් විදිනව.

    • @SlmPremasiri
      @SlmPremasiri 3 місяці тому

      Mage mahaththayath godak wenas wela. Ekata lokuma hethuwa nendamma. Api adaren sathutin hitiya badinna kalinnam godak. Eth nendamma ekka apita adaren sathutin inna behe. Api adaren sathutin inna hadana hema welawema nendamma api athara prashna ethi karanawa. Kochchara karath weradi. Nendammala ekka innanam badinna epa. Kamarayak hari hadagena wenama inna balanna. Ethakota hemoma sathutin

  • @chandimalalani2022
    @chandimalalani2022 8 місяців тому +1

    Dr.Gayani Ranasinghe ge deshana ahala balanna...siyalu denata yahapathkma wewa 🙏

  • @Fa6298
    @Fa6298 Місяць тому

    We got married at 20 and we both are same age . It’s been 18 years now but we have never been happy since we got married. We are still together only because of our kids

  • @MelvinDeCroos
    @MelvinDeCroos 8 місяців тому +1

    100%....!!! Very correct and professional

  • @sala7401
    @sala7401 23 дні тому

    ❤aththa.thank you miss

  • @lahirulahiru2678
    @lahirulahiru2678 4 місяці тому

    Mis oyage wedasatahan man godak beluwa godak hitha heduna ath hithe prashna kiyanna kenek

  • @indikajayalath9432
    @indikajayalath9432 8 місяців тому +2

    ඔබතුමිය මේ සිදුකරන්නෙ.. ඉතාමත් වටිනා අනගි සමාජ මෙහෙවරක් ...

  • @nirmalamadushani886
    @nirmalamadushani886 21 день тому

    Matanam kathakaralath prasna wisada ganna puluwan wela thiyenawa habai hamawelawema newei samaharu welawata

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 2 місяці тому

    Ane madam me wage dewal pasal Yana A/L class Wala lamayta kiyala denna mamanam Dan pramaday Thani gamanak yanawa kagena.duka daragena waradi kathakarala therumakna .riddannamay balanna.

  • @Anojadasanayaka8785
    @Anojadasanayaka8785 6 місяців тому +3

    මමත් සැමියාගෙ ආදරය ඉල්ලා අවූරුදු 15 ක් අඩ අඩ පස්සෙන් ගියා. මිස්ගෙ කතාව ඇහැවූවාට පස්සෙ තෙරුම් ගත්තා කොච්චර පස්සෙන් ගියත් වැඩක් නෑ කියලා ඩැන් නම් මම හෙම්බත් වෙලා ඉන්නෙ ඩැන් මම හිත හදා ගත්තා මගෙ පාඩූවෙ ඉන්න.

    • @NayaniNayani-bn1hz
      @NayaniNayani-bn1hz 6 місяців тому

      Ane mamath puduma vidihata adanawa.hithin atha araganna ba.මට බනින්නෙම මම මානසික ලෙඩෙක් කියලා 😢

    • @SandamaliSamarasinghe-l6k
      @SandamaliSamarasinghe-l6k 6 місяців тому +1

      Mata banine,musali kiyala 😢

    • @SandamaliSamarasinghe-l6k
      @SandamaliSamarasinghe-l6k 6 місяців тому

      Musali kiyala mata banine😢

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 6 місяців тому +1

    Me comment kiyawanakota therenawa.. mage mahaththaya istharam.. thank you jesus.. ❤❤

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 22 дні тому

    නිහඬව ඉන්න එකෙන් ගොඩක් ප්‍රශ්න විසදගන්නපුලුවන්

  • @chaniraranasinghe3667
    @chaniraranasinghe3667 9 місяців тому +9

    miss , mata hitena vidihata, lankave pirimi kawadawath, apita kotanada varadune , aie mage wife mehema inne, eya satutin da, duken da , kiyala hitanne na, 95% k ma pirimi aya , gahaniya yanu dara ganimai, eya ta satutin inna one da kiyala hitanne na, me deya venas venna one, school valadi mewa ugannanna one , gedrarin mewa ugannanna one, vadohitiyo venne lamai, gahaniyata garu karana eka mula idan ma kiyala denna venawa

    • @danushkasampath2487
      @danushkasampath2487 8 місяців тому

      බම්බුව තමයි...එතකොට පිරිමි විතරද වැරදි...ගෑනු ඔක්කොම හරිම හොදයි ..අනේ මේ....🤔 තමන්ගෙ ජිවිතේ වරද්දගෙන අනිත් හැම මිනිහම එහෙමයි කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා...

  • @somalatharathnayake241
    @somalatharathnayake241 9 місяців тому +4

    ඔබ තුමියට කතා කරන්න කැමැත්තියි😊

  • @sanusithuki7512
    @sanusithuki7512 4 місяці тому

    Oba thumiyata dirgausha lebewaaa..❤

  • @චතුරංගලක්සෙන්දිසානායක

    බොහොම ස්තුතියි මැඩම්.මේ දැනුම සමාජගත කරනවට.මම ඔබතුමියගේ පාඨමාලාවලටද සම්බන්ධ වෙලා තියෙනවා.මම ශිෂ්‍ය උපදේශන ගුරුවරියක් විදිහට මේ දැනුමින් බොහෝ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා.

    • @Upeksha-ts2pf
      @Upeksha-ts2pf 8 місяців тому

      උපදෙශන ගුරුවරයෙක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවා ද

  • @malijayawardana5743
    @malijayawardana5743 8 місяців тому +2

    Yaluwa aka bona mihihihek aka කොහොමද jiwath wenne doctor .aya hadaganna mn ayata baninakota ayaalge amma baninakota mta ane mata kiyala denna doctor .mta babala dennek aeboshion una thama babekuth na.mn me gadarama thani wela enene mta kata karanna kuruth na.mta kiyala denna doctor

    • @sgee_4k
      @sgee_4k 8 місяців тому

      Oya yanna. Sobadahama oyata kiyanawa eyath ekka lamai hadanna epa kiyala. Lamaith anthimata duk widinawa oyawage minisu ekka.

    • @bihanduvindiv3900
      @bihanduvindiv3900 8 місяців тому

      Ayn wenna.duk widinna epa. Lamaya hadanna kalin and wenna

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 4 місяці тому

    From where can we consult you please?

  • @roshananthony4610
    @roshananthony4610 20 днів тому

    සත්තකින්ම ප්‍රායෝගික වැඩපිළිවෙළක්

  • @KumuduniBandara-l9x
    @KumuduniBandara-l9x 3 дні тому

    Aneoya okkoma lipata dapalla ❤

  • @sachinisewwandi6074
    @sachinisewwandi6074 8 місяців тому +2

    ❤Mama nam eyagen ahanawa api katha karamuda kiyla..eya ha kiyla hamadema theru ganna hubbyk mata inne.eyata thiyena lokuuma prashne mm godaaarrrk kiyawana eka😔habai mm e kiyawilla nathara karamath eyata aul...mona unath mage mahattaya godak hoda kenek❤🌸

    • @Skyline1986.
      @Skyline1986. 5 місяців тому

      oya denna lucky galapena aya hambena eka waasanaawak...

  • @chathuchathu5486
    @chathuchathu5486 15 днів тому

    Hm kawdawath katha krla wisadagnna ba.mnwhri chuti deyk unth massyk ktha nokra idi ape husband nm

  • @farzanauvais1108
    @farzanauvais1108 8 місяців тому +1

    Siyata desiyak aththa miss.... hariyatama Hari ...❤

  • @Bamb188
    @Bamb188 8 місяців тому

    Eka nam eththa!!!
    Lankawe genu pirimi ekinekata open ne.
    Eth oya kiyanneth wahen oro system eka.
    Hmm eken ekinekage adahas mathu wenne ne.
    Kriyathmaka wima witharakma nemei,katha kirima magin adarahas huwamaruwa saha emagin kriyathmakawima thama hari!
    Geheniya ha primiya katha kirima prasnayak niwunama karama eka wenas widihata karanna puluwan

  • @RainiDilshani
    @RainiDilshani 6 місяців тому +1

    Ape gdrath ehemai.mn vithrai kathakrne mn vithrai randu krnne.eya nihadai.a nihadajna nisa mn adala mn kiyawala mn oluwe kakkum hadagena nidagnawa

  • @SilvaShirani
    @SilvaShirani 9 місяців тому +1

    හරියටම හරි.

  • @sewmikadhamsas226
    @sewmikadhamsas226 8 місяців тому

    Eka nm attama tamai.kawada wat kata karala prasna wisadagana apit bari una.

  • @Adt5987
    @Adt5987 27 днів тому

    Mama badala aurudu 14 venava. Puthala dennek innava. Mama mata apu prsna kathakarala visadaganna bariuna. Ivasala thama visadagaththe.

  • @magicstitchcanada
    @magicstitchcanada 9 місяців тому +48

    ලංකාවේ මිනිස්සු සමස්ථයක් විදිහට වරද පිලිගන්න කැමති ජාතියක් නොවේ.. ඒක පටං ගන්නේ දේශපාලකයන්ගෙන්.. එතන සිට පහලට හැමෝම එහෙමයි.. පාසැල් වල ගුරුවරුන් පවා එහෙමයි.. ඉතිං එතනින් ඉගෙන ගන්න දරුවොත් එහෙමයි.. ඒය ලොකු වෙලා රට භාර ගත්තාම.. වරද පිලි අරගෙන සමාව ගන්න දන්නේ නෑ.. ඇත්ත ඕක තමයි

    • @krishanthichandrasekara5935
      @krishanthichandrasekara5935 8 місяців тому +1

      Well said

    • @DayarathnaGamage-wf6vp
      @DayarathnaGamage-wf6vp 8 місяців тому +2

      Oba kiyan de hariyatama hari

    • @Skyline1986.
      @Skyline1986. 5 місяців тому

      Hariyata hari, Sri Laankikayan kiyanne nihathamaneewa, thank u eka mata kiyala dunnata kiyala warada piliganna hitha denne nathi uddachcha jaathiyak, eka pawla athuleth ehemai, school ekedi,ofc ekedi, samaajayedith ehemai..Jaathiyak Ratak hatiyata api pasugaami wenna loku hethuwak eka...

  • @geethasamaranayake277
    @geethasamaranayake277 9 місяців тому +1

    ගොඩක් ස්තූතියි ❤️👍

  • @lalaniudayakanthi7608
    @lalaniudayakanthi7608 8 місяців тому +27

    මම බැදලා අවුරුදු 30 වැඩියි .නමුත් වින්ද දුක් අපමණයි .දරුවන් නිසා ඉවසන් හිටියා .මගේ මහත්තයට ඕන සල්ලි .සල්ලි කොච්චර තිබ්බත් කවදාවත් තියෙනවා කියන්නේ නැහැ .රන්ඩූ වෙනවා නිතරම .බනින්නේ කන්න බොන්න දෙන ඒවා පවා කියලා .එයා වැඩ කරන්නේ hospital එකේ .ඒවුනාට හැමදාම කියන්නේ පඩිය රුපියල් තිස්දහයි හතලිස්දාහයි කියලා .හිත සතුටින් කවදාවත් මගේ අතට පඩි සල්ලි දීලා නැහැ .කවදාවත් පසීට් එකක් ගෙදරට ගේන්නේ නැහැ .පඩිය දැන ගනියි කියලා .මැරෙන්න හිතුණ වාර අනන්තයි.දරුවෝ 2 තමා එකම සැනසිල්ල.ජීවතුන් අතර නැති මගේ අහිංසක දෙමාපියන්ටත් තිරිසන් කතා කියලා බනිනවා.

    • @nadeeshanadeeshasamaranaya5714
      @nadeeshanadeeshasamaranaya5714 7 місяців тому +5

      එහෙම සත්තු ඕනෑ තරම් ඉන්නවා,මානසික ලෙඩ්ඩු

    • @sanjanalakindu7782
      @sanjanalakindu7782 7 місяців тому +2

      Oya wage godak aya ennawa.e athara mat ekkenek.

    • @cumaridudg5200
      @cumaridudg5200 5 місяців тому

      ඇත්තටම මමයි විදවනවා ඔයා වගේම

    • @LabbaLabba-iq1wi
      @LabbaLabba-iq1wi 4 місяці тому

      SAD

    • @chandimavithanage5343
      @chandimavithanage5343 4 місяці тому +2

      ඔයා වගේ තව අය ඕන තරම් ඉන්නවා දරුවන් නිසා ඉවසන..ස්වභාව ධර්මය බලගෙන ඉන්නෙ කලබල නොවි ඉන්න.

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 8 місяців тому

    Love your channel

  • @AgspVijaySinha
    @AgspVijaySinha 5 місяців тому +1

    Oba kiyanna vidiha Hari medam

  • @rtk9661
    @rtk9661 5 місяців тому

    Doctor hari e unath anith kenath therun ganna ona neda ,lagin inna kota agayak na doctor ..math thamath mage adare eyagen hoyanawa...

  • @shanikakariyawasam
    @shanikakariyawasam 5 місяців тому +1

    Eth doctor rata jivath wena husband kenekuta oya kiyana ewa karanna bane,

  • @priyanidemel2493
    @priyanidemel2493 9 місяців тому +1

    Thanks 🙏

  • @dushanbasnayaka4264
    @dushanbasnayaka4264 8 місяців тому

    ගොඩක් වටිනවා මිස්...❤

  • @danuskanamal
    @danuskanamal 8 місяців тому

    Love this channel

  • @oki1215
    @oki1215 9 місяців тому

    Me channel eka nathara karanna epa please
    Godak dewal thiyenawa jevithayata ganna
    Bohoma sthuuthi 🙏🙏🙏

  • @maheshikasewwandi2229
    @maheshikasewwandi2229 21 день тому

    Obathumiya kiuwe aththa . Ape gedarath okama thama. Husband kisima deyak hithanne na. Mn daruwo denna ekka thani wela.

  • @kaushimahanama6714
    @kaushimahanama6714 20 днів тому

    Kawamadawakwath kathakarala wiadagganna ba..eya hamawelema hariy kiynna thanai inne.eyata eyai eyage amma,thaththa,malli,mallige wife,mallige daruwa thama eyage loke.mamawath daruwawath eyata adala na.kalin rqndu una dan nam atha araaalma dalai inne

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 9 місяців тому +20

    ඔබ හරියටම හරි මැරෙන්න බැරි නිසා ජිවත් වෙනවා.😊😊😊😊😊😊 ජිවිතය තිත්තම තිත්ත වෙලා තියෙන්නෙ. හරිම අසරනයි ජිවිතය.මම දෙවියන්ගන් ඉල්ලන එකම දේ මගෙ මරණය.😊😊😊

    • @chandranisenarathne8852
      @chandranisenarathne8852 9 місяців тому +6

      මරණය ඉල්ලන්න එපා
      සතුට සමාදානය විතරක් ඉල්ලන්න.ඔයා කතා කරන දේ තමයි ඔයාට ලැබෙන්නේ

    • @ChalaniNipunika-fm2lg
      @ChalaniNipunika-fm2lg 9 місяців тому +1

      Vishwayata hamadema kiyanna. Vishwaya ගැන හොයන්න

    • @LakshikaGayani-o7y
      @LakshikaGayani-o7y 9 місяців тому

      Apoi ow me anthimta dawasa kiyala hithan mn jewath wenneth

    • @sadunikamadushani529
      @sadunikamadushani529 9 місяців тому +1

      ඔයා ඔයාට ආදරේ කරන්න

    • @chammiamaya2448
      @chammiamaya2448 9 місяців тому

      kochchra amaruwenda me manussa jivithayk oyt labila thiynawane ath kakul as kata me hmadema thiyna eka kochchra nm wasanawakda ai wena aya nisa marenna hdde giya athme karpu karuma nisa dukak thiynawa nm me aththe gevila iwara wei pin dahm walta yomu wenna pansal ynna sahanyk labeii

  • @sandinichathurika5631
    @sandinichathurika5631 5 місяців тому

    හරියටම හරි මිස්

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 7 місяців тому

    Thank you so much ❤️

  • @SiranthiFernando-s1o
    @SiranthiFernando-s1o День тому

    Mama usas pelath karala 25 n badalath husbund 4 wasarata igenagenath magen hamadema igena gena magema tana idan mata banala wena ganun ekka lassanata katha karala innawa..mawa penna ba..hodata igena gen A/L pass welat ganungen humberkaraganna ba kiwa eya ada eyagen kanawatat lokukama danawa..mama nugatha eya ughatha wela..iwasan daruwo denna ekka idiriyata yanawa..apita ganu ayawat hodak kiyanna..lokaya pirimiya sudda karanawa..ganu 8 k ekka eya call karala ahuwelat mama daruwo nisa iwasanawa et eya hadenna..et daruwanta demapiyan ona..thattawa nati karanna mama ..mawa nobaluwat lamaiwa balanawa..mama hitha hadagannawa..adanawa..dewiyanta kiyanawa..

  • @kumarakumara587
    @kumarakumara587 5 місяців тому

    සහතික ඇත්ත ❤❤❤

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 6 місяців тому

    Obawa anduragaththe wena mahajana nalikawak harahaaa. Adai dakke obema nidahas viduyuth jalaye nalikawak thibena bawa. Sthuthiy.