කල්තියාගන්න ආහාර සතියේ Menu එකට එකතු කරමු || Cooking tips & Planing tips

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 708

  • @ruuusri7535
    @ruuusri7535 3 роки тому +206

    අලුතෙන් විවාහ වෙලා අපේම කියල ඉඩමක් ගන්න බලාගෙන ඉන්නවා ඉනට ගෙයක් හදන්න සල්ලි නැති උනත් මේ හින කවදා හරි හැබෑවෙන්න කියලා දෙවියන්වහන්සේගෙන් ඉල්ලනවා

    • @sammiime2567
      @sammiime2567 3 роки тому +11

      Oyage e parthanwa ikmanata itu wewa

    • @ganaru2768
      @ganaru2768 3 роки тому +7

      ඔයාගෙ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවා තෙරුවන් සරණයි

    • @rangikaedirisinghe9343
      @rangikaedirisinghe9343 3 роки тому +3

      e heenaya habawewa

    • @ireshaprabodhani9738
      @ireshaprabodhani9738 3 роки тому +3

      ඔබගේ පැතුම ඉක්මනින් ඉටු වේවා

    • @ridmimanushika2550
      @ridmimanushika2550 2 роки тому +4

      Dewa bhaya athi daruwange siyalu yahapath ashawan un wahanse ishta karanawa. Oyata jesu pihitai. Mamath oya wagema kenek. Aluthin wiwaha wune. Idamak geyak wahanayak ganna dewindun ge ashirwadaya bala innawa. Ape balayen ape shakthiyen apita kisiwak karanna ba. De wa apa udesa siyalla karana seka.

  • @user-76rme
    @user-76rme 3 роки тому +156

    ඔයාගෙ වීඩියෝ වල ඉවත දාන්න එක ඉස්පිල්ලක් පාපිල්ලක් නෑ නංගි. හරිම වටිනවා. ඔයාගෙ ඉදිරිපත් කිරීම සහ කටහඬ හරියට භාවනාවක් වගේ. ස්තුතියි හැම දේටම.❤️❤️❤️

  • @learnchinesewithyinglaoshi4543
    @learnchinesewithyinglaoshi4543 3 роки тому +17

    මේ හැම වීඩියෝ එකක්ම බලද්දි ජීවත් වෙන්න ආස හිතෙනවා, ජීවිතේ පුංචි පුංචි දේත් කොච්චර විදින්න පුලුවන්ද කියලා හිතෙනවා, මම හිතන්නේ ස්තුතියට වඩා ගොඩාක් පිං මේ දේවල් අපි එක්ක බෙදාහදා ගන්නවට, මේ අදහස් වල වටිනාකම කියලා නිම කරන්න බෑ

  • @user-76rme
    @user-76rme 3 роки тому +41

    අමතක උනානෙ කියන්න . මමත් ඔයා වගේ පොල් ගාලා freeze කරනවා. මට මගේ අම්මා ඒක පුරුදු කලේ මගේ ලොකු පුතා පුංචිම කාලෙ . ඉතිං අම්මා පොල් කොටස් දෙකකට වෙන් කරනවා. පොල් බෑයේ මුල්ම කොටස ගාලා වෙනම තියා ගන්නවා ඒවා අපි ගන්නෙ මැල්ලුම් සම්බල් , රොටි එතකොට පැනි පොල් එහෙම හදා ගන්න . ඉතිං මගේ ක්‍රමයත් ඔයා එක්ක බෙදා ගන්න හිතුවා. ස්තුතියි .🥰🥰🥰

  • @Haheshika
    @Haheshika 3 роки тому +69

    අහම්බෙන් නෙත ගැටුනු වටිනාම සුන්දර චැනල් එකක් 👍❤

  • @malshaniishara6672
    @malshaniishara6672 3 роки тому +37

    අහම්බෙන් බලන්න හම්බ උනු හරිම ලස්සන වීඩියෝ ටිකක් ...දැන් මගේ ආසම youtube chenal එක තමයි,dovegreen miracles..🤗🤗

  • @amilakanchana8107
    @amilakanchana8107 3 роки тому +48

    අනේ අක්කේ ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි..ආස හිතෙනවා ඒ විදියට වැඩ කරනවා දැක්කාම 😃..ගොඩාක් ස්තුතියි අක්කේ ඔයාට 🙏
    බුදු සරණයි ඔයාටයි පවුලේ අයටයි..පරිස්සමෙන් ඉන්න..🥰🥰❤️❤️

  • @chathurikapriyadarshani3721
    @chathurikapriyadarshani3721 3 роки тому +53

    අක්කි අනේ බටු මෝජු හදන විදිහයි හැම කෑමක්ම හදන විදිහයි ටිකක් පැහැදිලිව දාන්න පුලුවන්ද. ගොඩක් වටිනවා වීඩියෝ. තවත් දාන්න අක්කි

  • @sumalifernando.7198
    @sumalifernando.7198 3 роки тому +3

    කොහොමද ස්තුති කරන්නේ ..
    තේරෙන්නේ නැ ..
    මම මගෙ ජීවත කාලයටම බලපු ..
    ලස්සනම ලස්සන UA-cam චැනල් එක තමයි මේ.
    Yesterday තමයි ..
    මේක යන්තම් දැක්කෙ .
    සේරම videos ටික බලාගෙන බලාගෙන යන්න හිතෙනවා .
    අනේ , ඒ තරම්ම ලස්සනයි ...
    නංගී...
    අනිත් එක ඔයා අනිත් අයට දෙන ලස්සන පණිවිඩ...
    ඔයාගෙ ලස්සන..
    ඒ වගේම ඔයාගෙ කටහඬ ...
    මේ සොබාදහම අපිට දුන්න ලස්සන ,,,
    වටිනා තෑග්ගක් වගේ ඔයා....
    මම හරිම සතුටින් ...
    ඔයාගෙ videos බලන්නේ .
    මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් නොකරපු තරමේ පුදුමයක් ...ඔයා මේ වැඩසටහන ඉදිරිපත් කරන විදිහ.
    බොහොම පින් ..
    කියන්න වචන නැ....
    අවංකව ම 100%ක් ම
    ලකුණු ඔයාට ..
    🙂
    Excellent Nangi ...

  • @hirushihirushi8551
    @hirushihirushi8551 3 роки тому +9

    අනේ ඔයාගේ විඩියෝ හරිම වැදගත් ගැහැනු අපිට ඔයා ලස්සනට පිලිවෙලට හැමදේම කියලා දෙනවා මම තාම marry කරලා නැ හැබැයි marry කරපු දවසකට මගේ ගෙදර ලස්සන කරගන්න පිලිවලට තියාගන්න ඔයාගේ අදහස් ගොඩක් වටිනවා ❤️❤️ බොහොම ස්තූති ඔයාට ❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊

  • @ashanuddika3944
    @ashanuddika3944 3 роки тому +5

    ලස්සනට පිලිවෙලට වැඩ කරගන්න ආස හැමෝටම ගොඩාක් වටිනා උපදෙස් ඔයාගෙන් ලැබෙනවා.ආදර්මත්.හරිම ලස්සනට විඩියෝස් ටික නිර්මාණය කරලා තියෙනවා . ගොඩාක් ස්තුතියි 🙏🙏 ඔයාගේ වීඩියෝ බලන්න අවස්ථාව ලැබුන එකට විශ්වයටත් ස්තුතියි 🙏🙏

  • @ihalagamage4508
    @ihalagamage4508 2 роки тому

    ඔයාගෙ හැම video 1ම වගෙ මම free උන වෙලාවට බලනව. හැම එකකින්ම ඉගනග න්න දෙ බොහොමයි. ඔයා මෙ දෙන හැම දැනුමක්ම සාර්ථක පවුල් ජීවිතයකට හරිම වැදගත්. ඔයාට බොහොම පින්....💐💐💐❤️❤️❤️

  • @kasunlakshitha4561
    @kasunlakshitha4561 3 роки тому +4

    මම මේ චැනල් එකට ගොඩක් ආසයි.හිතට සෑහෙන්න සැනසීමක් වගේ දැනෙනෙව මේ වීඩියෝ බලද්දි.ලස්සන පවුලක්.තෙරුවන් සරණයි ❤ ගොඩක් ස්තූතියි හැමදේම කියල දෙනවට❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊

  • @Y.12701
    @Y.12701 3 роки тому +1

    මං අද බැලුවේ මේ වීඩියෝ ගොඩාක් ආසයි.හොඳම පැහැදිලියි අක්කා.හැමෝටම වටිනවා.ගොඩක් ස්තූතියි 🙏 පිං.ඔයාගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 ❤❤❤

  • @inokaroshini1290
    @inokaroshini1290 3 роки тому +2

    ඔයා ඉදිරිපත් කරන විදිය හරිම ආකර්ෂණීයයි ගොඩාක් හොදින් පැහැදිලි කරනවා ආසාවන් දිගටම බලන්න පුළුවන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ⁣ ගොඩාක් ස්තුතියි ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 3 роки тому +18

    අනේ ...හරිම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න ...හරිම වටින කෙනෙක් ඔයා ...බුදු සරණයි ඔයාට ..

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 3 роки тому +1

    ගොඩක් ස්තුතියි අක්කෙ.අක්කට කියන්න පුළුවන් ද මේ fridge එකට දාන containers ගත්තෙ කොහෙන්ද කියලා.බුදු සරණයි

  • @shanimapeiris
    @shanimapeiris 3 роки тому +15

    අක්කගෙ වීඩියෝ හිත නිවෙනවා...බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරීම් වලට 💓

  • @nishhiru3308
    @nishhiru3308 3 роки тому

    ඊයේ රෑ තමයි මන් අහම්බෙන් වගේ මේ අක්කගේ වීඩියෝ දැක්කේ. අද හවස් වෙද්දී මන් අක්කගේ වීඩියෝ සේරම ටික වගේ ඉවර වෙනකම් බැලුවා අනේ ඇත්තටම මාරම ලස්සනයි. අහන් ඉන්න වගේම බලන් ඉන්නත් මාරම ආසයි. මේ වගේ වීඩියෝ මන් ඔනී තරම් you tub එකේ බැලුවා එත් ඒ හැම එකකටම වඩා මට මේ වීඩියෝ බලන්න මාරම ආසයි. ගොඩක්ම හිත aulen ඉන්න වෙලාවක උනත් අක්කගේ වීඩියෝ බලද්දී හිතට මාර සනසිමය්. ගොඩක්ම ආසයි අක්කගේ හැම වීඩියෝ එකකටම

  • @geethanjalibasnayake6123
    @geethanjalibasnayake6123 3 роки тому +4

    ඔයාගේ video ඉතාමත් වටිනවා
    අනාගත දුවලට
    ඔයගෙ වැඩ පිළිවෙල ඉතාම සාර්තකයි තවත් මේ වගෙ හරබර වටිනා දුවෙකුට ජීවිතේට ඔන කරන video දාන්න

  • @chalinikadilini5721
    @chalinikadilini5721 3 роки тому +5

    නියමයි භාවනාවක් වගේ බලන් හිටියේ ඉවර වෙනවා තේරුනේ නෑ පුතාලා දෙන්න උදව් කරනව දැක්කම ඔයා ගැන ආඩම්භරයක් දැනුනා අක්කේ...ස්තූතියි ඔයාට මේ බෙදා දෙන දැනුමට

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @yashsady428
    @yashsady428 3 роки тому

    Shaaa හුඟක් හොඳ vadagath tips tikak දැනගත්තා. ගොඩක් ස්තුතියි.. අනික මේ vdo එක mage හිතට තදින්ම හිත ගිය.. Oyage vdos ගොඩක් මම download කර ගත්තා. මගේ duvala ලොකු උනාම vadagath වෙන නිසා. ....

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 3 роки тому +4

    හරිම හොඳ video එකක් .බටු මෝජු හදන විදිහ පෙන්නනවා නම් තවත් හොඳයි .ඉක්මනින් උයන විදිහත් දැන ගන්න කැමති

  • @deepikarajapaksha3243
    @deepikarajapaksha3243 3 роки тому

    ආදරනීය නංගී මමත් ඔයා වගේ තමයි මගේ නර්ස් රක්ෂාවක් එක්ක හරිම වැඩ අදිකයි ඒ නිසා සමහර දේවල් කලින් කරලා තියනවා. ඒත් ඔයා තරම් නෙමෙයි හරිම ආඩම්බරයි මේ දේවල් දකිද්දී ( මම ඉන්නෙ කැනඩාවේ මේ දේවල් මට හරිම වටිනවා.)
    නව තරැණ ලමයි ට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා නංගී ගෙන්..
    තෙරැවන් සරණයි

  • @sameerasampath7912
    @sameerasampath7912 2 роки тому

    බලන්න විතරක් නෙමෙයි, අහන් ඉන්නත් හරිම ආසයි😊😊😊. පිළිවෙලට, පිරිසිදුව, ලස්සනට පැහැදිලි කරනවා. ගොඩක් පින් අක්කෙ ඔයාට. ඔයාගෙ අදහස් බෙදා දෙනවට❤️❤️❤️❤️🙏🙏🙏

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 3 роки тому +6

    අනේ මන්දා කියන්න වචන නෑ ඔයාගෙ video ගැන.හරිම ආසාවෙන් බලනවා.ඒ දේවල් ඒ විදියටම කරන්න ගොඩක් උත්සහා කරනව.පුරුද්ද ටිකක් අඩු නිසා ඔයා විදියට හැඩගැහෙන්න ටිකක් විතර කල් යාවි.මොනවා උනත් තව තව මේ වගෙ ආදර්ශමත් videos කරන්න ඔයාට ශක්තිය දහිරිය නිදුක් නීරෝගී සුවය නිබදව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!

  • @hasanitalagala9057
    @hasanitalagala9057 3 роки тому +3

    අක්කේ ඔයා food storage containers ගන්නේ කොහෙන්ද,,

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 роки тому

    අක්කගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා.. පිලිවෙලකට ඉන්න කැමති මම ඔයාගේ වීඩියෝ බලලා දන්නෙ නැති ගොඩාක් දේවල් දැන ගත්‍තා.. ගොඩාක් ස්තූති අක්කා 😘😘 බුදු සරණයි

  • @hirunikanethmi
    @hirunikanethmi 3 роки тому +16

    I insisted my growing up daughter to watch this video. So that she can adopt your style of kitchen management one fine day in her life. Thankyou sister.

  • @ruwaniperera283
    @ruwaniperera283 3 роки тому

    මමත් මේ දේවල් ගොඩක්ඒවා කරනවා කාලෙක ඉදලා මගේම අත්දැකීම් වලින්.
    මම ලුණු මිරිස් , සම්බෝල ඉගුරු සුදු ලූවු පේස්ට් හදලා. සති 2 ක් විතර තියා ගන්නවා ශීතකරනයේ. ඔයාගෙනුත් දැන ගත්තා තව. දේවල් . ඔයා ලස්සනට නීට් එකට පිරිසිදුවට කරනවා. හැම දේම . දිගටම දාන්න තව. දන්න දේවල් . Thanks ❤️❤️🙏🙏

  • @jayasooriyakeshani4354
    @jayasooriyakeshani4354 3 роки тому +2

    අනේ අක්කියෝ මම මේ video එක බලන 4 වෙනි වතාව..මාරම ආසයි බලන්න.මත් ඔය ක්‍රමය අනුගමනය කරන්න පටන් ගත්තා.😍😍😍😘😘

  • @sandaligamage7819
    @sandaligamage7819 3 роки тому +7

    ඔයාගෙ පිලිවෙල ගැන කියන්න වචන නෑ අක්කේ..බුදුසරණයි දෙවිපිහිටයි ඔයාටත් පවුලේ හැමෝටමත් 🙏

  • @indunilkumara8205
    @indunilkumara8205 3 роки тому +5

    බලන් හිටියේ දාන්නෙ කීයටද කියලා ...tnx...❤️❤️thilani.

  • @afraaflal1127
    @afraaflal1127 2 роки тому

    Seeni sambol and ratakaju benduma eliyeda thiyanna one?

  • @zosharts5957
    @zosharts5957 3 роки тому +2

    අනේ අක්කා බලන් ඉන්න ආස හිතෙනවා . ඉවර උනා දැනුනෙවත් නෑ. මම උයන වැඩේට ආස නෑ වැඩිය.ඒත් අක්කා ගේ video බලලා kitchen එක මගේ ආසම තැන වෙලා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      අහන්නත් සතුටුයි 😊 ගොඩක් ස්තුතියි

  • @lasanthakumara530
    @lasanthakumara530 3 роки тому +2

    නාන තැන ලස්සනට තියාගන්නෙ කොහොමද ? නන්ගියේ

  • @HasisJoyfulNest
    @HasisJoyfulNest 3 роки тому +9

    ඔයා දවසින් දවස ලස්සන ඉදිරිපත් කිරීම් කරනවා. ස්තුතියි ඩාලින්💚 .
    ලස්සන වීඩියෝවක්

  • @madhushanika9983
    @madhushanika9983 3 роки тому +31

    වැඩ වල තියෙන පිළිවළ ගැන නම් කියන්න වචන නැහැ අක්කේ ,ඒ තරම්ම ලස්සනයි.ඇබ්බැහි වෙලා බලන් ඉන්නේ.😍

    • @udanisamudra7644
      @udanisamudra7644 2 роки тому

      අහම්බෙන් netha getunu වටිනා channel ekk.good luck .

  • @deepthi1401
    @deepthi1401 3 роки тому +1

    Oyage vedio hama ekakma balanne asawen.උදේට කැද වර්ග හදද්දි ඉක්මනින් හදාගන්න විදියෙ වීඩියෝ එකක් කරන්නකෝ

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 роки тому +7

    ජීවිතෙට මේ වගේ දේවල් ගොඩක් වටිනවා. ස්තුතියි 👍🌹☺️

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 3 роки тому +2

    ආසාවෙන් බලන චැනල් එකක් ..ස්තුතියි බෙහෙවින් ❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 роки тому +15

    අනේ අක්කේ ඔයාට දුවෙකුත් හිටියනං... ෂෝයී...ඔයා වගේම දුවෙකුත් හදලා මේ සමාජෙට දායාද කරන්න පුලුවං නං..ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් එමටයි..

  • @kumuduni6654
    @kumuduni6654 3 роки тому +10

    ඔයාගෙ වීඩියෝ හරිම වටිනව.
    ප්‍රයෝජනවත්,ඒ වගේම පිලිවෙලයි.
    ඒත් ඔයා දාන පසුබිම් සංගීතය නිස ඔයා කියන දේ පැහැදිලි මදි.ඒක නිසා පසුබිම් සංගීතය අඩු කරනව නම් ගොඩක් හොඳියි.

  • @pathumdinuranga849
    @pathumdinuranga849 3 роки тому +1

    අැත්තටම දැක්කම මාර අාසයි.හරිම පහසුයි.එ්ත් ඉතිං මට ශිතකරනයක් නැනේ.ඔයාට බුදු සරනයි අක්කේ.ඔයා නම් ශ්‍රියාකාන්තාවක්❤❤මම සමූ

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 3 роки тому +1

    ඔයාගෙ widiyatama පහසුකම් මට නැතත් මමත් අාසයි මේ widiyata වැඩ කරන්න.. ඒත් ඔයාගෙ video හරි lassanai නංගී.. බලන්න පුදුම අාසයි.. ඔක්කොම බැරි උනත් සමහර දේවල් ඔයාගෙ widiyata කරනවා... සතුටින් පරිස්සමෙන් inna නංගී.. 🌹

  • @riskhanriskhan7611
    @riskhanriskhan7611 2 роки тому

    Nenthe sheethakaranaye uda thattuve thibbahama ice gal venneththa? Food varga
    Eakath kiyala denna

  • @sanalitharika244
    @sanalitharika244 3 роки тому +1

    Thank you akka for your all videos.can u send me what are the temperature and time use for fry brinjal and bitter guord on air fryer

  • @dakshilakumuduni6612
    @dakshilakumuduni6612 3 роки тому +3

    ගොඩක් ව්ටින වීඩියෝ එකක්.ඔබතුමිය ගෘහනියන්ට හොද ආදර්ශයක්.ස්තූතියි යෙහෙලිය ඔබට.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @udeshikarathnamalala3007
    @udeshikarathnamalala3007 3 роки тому +1

    බටු , කරවිල අවන් එකේ දාලා ගන්න බැරිද අක්කි

  • @rasarahasa1003
    @rasarahasa1003 3 роки тому +17

    නියමයි අක්කා..ආසවෙන් බලන් හිටියා

  • @geethl.g.5832
    @geethl.g.5832 3 роки тому

    Dear air fryer eky කට්ලට් බැදගන්න පුළුවන් ?😘❤

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 роки тому

    පොල් ෆ්‍රිජ් එකේ දැම්මම සවුත්තු වෙන්නේ නැද්ද අමුතු රසක් එනවා නේද ? දවසක් විතර පහු වෙනකොට ඒ රස එනවා .එකට මොකද කරන්න ඕනි

  • @ayomidesilva1662
    @ayomidesilva1662 3 роки тому

    හරීම ලස්සනයි අක්කේ. ආසාවෙන් බලනවා. මම ඔයාගේ වීඩියෝ බලලා අද සතියෙම එළවළු කපලා ෆ්‍රිජ් එකට දැම්මා එක ජාතියෙ පෙට්ටි වල.හරීම පිළිවෙලයි වගේම රැකියාවට යන ගමන් උයන්න කරන්න හරීම පහසුයි අක්කේ. ගොඩාක් ස්තූතියි💗💗

    • @ayomidesilva1662
      @ayomidesilva1662 3 роки тому

      ඒ වගේම ඉවත දාන එළවළු කෑලි වලට පස් දාපු බකට් එකකට දාලා පොහොර හදන්නත් ගත්තා.💗

  • @nilukarathnayake649
    @nilukarathnayake649 3 роки тому +2

    හරිම වටිනවා .ඔයාගෙ vedios වලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා .

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊

  • @sanjeewaedirisooriya3809
    @sanjeewaedirisooriya3809 3 роки тому

    Pol sambal Hadanna dawas Deka thunakata Pol gala thiyaganna Berida.rasa wenas weida

  • @thilinikeshala1930
    @thilinikeshala1930 3 роки тому

    Seeni sambola ekai batu moju hadanna hati kiyanna. Roti freezer eke kochchara kal thiya ganna puluwanda

  • @priyankaperera227
    @priyankaperera227 3 роки тому +2

    ගොඩාක් වටින video එකක් .ඔයාට ගොඩාක් ස්තුතියි. ඊලඟ⁣ video එක එනකම් බලාගෙන ඉන්නේ. අපි ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා . තෙරුවන් සරණයි ! පරිස්සමට ඉන්න ❤️

  • @sandunikanethmimunasingha2167
    @sandunikanethmimunasingha2167 3 роки тому +1

    ගොඩක් වටින චැනල් එකක් අහම්බෙන් හම්බුණේ. සෑහෙන කාලයක් මේ වගේ චැනල් එකක් හොය හොය හිටියේ.

  • @cookwithdumesha
    @cookwithdumesha 3 роки тому +2

    හරිම වැදගත් වීඩියෝ එකක් අක්කා. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරිම ආසාවෙන් බලන්න පුළුවන්. බොහොම ස්තුතියි අක්කා මේ හැම දැනුමකටම. 🥰

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 2 роки тому

    අක්කී මේ රට කජු ටික අවන් එකට දාන්නේ උශ්නත්වය කීයටද.කොපමණ වෙලාවක්ද කියලා කියන්න පුලුවන් ද

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 3 роки тому +1

    Godak watina vedio akke oya karanne.a wagem hari නිහතමානීව oya kiyanawa kagen hari dana gatta deyak nam a kena ganath..harima pahasiu gedara wada..aththamai.සියලු dewiyange pihitai...thawa thawath lassana නිර්මාණ karann හැකියාව labenna kiyala hadawtthinma prarthana karanawa.පරිස්සමින් .🙏🙏🙏🙏❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @nimvlog8103
    @nimvlog8103 3 роки тому

    ගෙදර current එක ගිය වෙලාවකදි Fridge එකේ ගබඩා කරල තියෙන ආහාර( ගා ගත් පොල්,)ආදිය නරක් වීමක් වෙන්නෙ නැද්ද අක්කේ..

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 роки тому +1

    Ane harima watina video ekak.thawath digata thibuna nam hodai kiyala hithuna.etharamma asawen balagena hitiye. Thank you so much akke.elaga video eka enakal balagena ennawa.❤️❤️❤️

  • @g.s.k.dharmasena7906
    @g.s.k.dharmasena7906 2 роки тому

    Power cut ekat Ekka fridge eke dala tiyana Pol , kama jathi...narak wenne nadda?

  • @ruwangayantha5321
    @ruwangayantha5321 3 роки тому

    අනේ හරිම අසාවෙන් video එක බැලුවා .ඇත්තටම ගොඩක් වටිනවා .ගොඩක් ස්තුති ලස්සන අදහස් දෙනවට .ඉක්මනට අලුත් එකක් ගේන්න .බුදු සරණයි ..සතුටින් ඉන්න හැමදාම .🌹🌹🌹

  • @mayaoshani4600
    @mayaoshani4600 3 роки тому

    මන් ලගදී අහම්බෙන් තමා ඔයාගේ වීඩියෝ දැක්කේ.හරිම ලස්සනයි ගොඩක් වැදගත් .
    බුදුසරණයි!

  • @chathuraniherath2413
    @chathuraniherath2413 3 роки тому

    Pol kiri mirikala freeze karala ganna eka healthy ekata honda nadda ?

  • @aishu1152
    @aishu1152 3 роки тому +1

    Man aurudu 19ka genu lamayek. Weda karanna uyanna man harima akamethi hithunoth witharai weda karanne. Eth me wage video baluwama weda karanaa asa hithenawa. Godak thanks oyata unty. ❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් සතුටුයි පුතේ...පරිස්සමින් ඉන්න 😊

  • @nicvu5271
    @nicvu5271 2 роки тому

    Nangi Oyage vedios mama nitharama balala jeewitheta watina yamak ekathu karagannawa..
    Oyata godaaak pin eekata
    Seeni Sambal ekata damma ingredient monawada ?

  • @Left_Eye_official
    @Left_Eye_official 3 роки тому +5

    අක්කි නිර්ලෝභීව හැමදේම කියලා දෙනවා ... ස්තූතියි !
    අක්කිගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ! 💐💐💐💐💐💐ජේසු පිහිටයි !

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊

  • @kokilajayasundera2965
    @kokilajayasundera2965 3 роки тому +1

    ඔයාගේ හිරමනය pantry top එකට සවි කරලද තියෙන්නේ. ඔයාගේ storege boxes plastic එ්වද එ් ගැනත් කතා කරන්න

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      නැහැ පැන්ට්‍රි යට සවි කරපු එකක් නෙවෙයි. Storage boxes ගත්තේ ආපිකෝ එකෙන්

    • @kokilajayasundera2965
      @kokilajayasundera2965 3 роки тому

      Thank you

  • @dulakshihansika5421
    @dulakshihansika5421 3 роки тому

    අනේ ඔයා storage box ගත්තෙ කොහෙන්ද අක්කි.හරිම ලස්සනයි පිලිවෙලයි.

  • @kkgchandana3372
    @kkgchandana3372 3 роки тому +1

    Ane හරිම වැදගත් .mata podi puthala dennek inne .වේලාවකට වැඩ ටික කරගන්න ගොඩක් amarui.akka ඔයාට ගොඩක් sthuthi.ඔයාට දළදා samidu පිහිටයි .bs

  • @iroembroidery
    @iroembroidery 2 роки тому

    Hal kal tiyaganna kohomada pus allanathuwa

  • @inowithpromo2628
    @inowithpromo2628 3 роки тому

    නියමයි අක්කෙ පිටිටු රොටි වගේ ඉදිිඅාප්ප හදල තියන්න බැරිද

  • @rashadimahimi6658
    @rashadimahimi6658 3 роки тому +8

    වටිනා videos දානවට ගොඩක් ස්තුතියි. ❤️

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 3 роки тому +1

    ඇත්තෙන්ම මිස් ගොඩක් වටිනවා නිදුක් නිරෝගී සුවය මෙන්ම සුභ අනාගතයක් ඉසුරුබර දිවියකට ආසිරි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තූතියි මේ කමෙන්ට් එකට ....මගේවීඩියෝ වලින් ඔයාට මොනවම හරි දෙයක් ලැබුනනම් ඒක මට සතුටක් . තෙරුවන් සරණෙන් සරණයි පරිස්සමෙන් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @thamarabandara4156
    @thamarabandara4156 2 роки тому

    ඔයාගේ වීඩියෝ මන් බලන්නේ පිස්සුවෙන් වගේ අක්කේ.සතියකට එකක් අනිවාර්යයෙන්ම දාන්න අක්කේ.ගොඩාක් වැදගත්.ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි..💜️💜️

  • @manelkumari4879
    @manelkumari4879 3 роки тому

    Oya karawila badina eka kiyak unada miss.kohenda gaththe

  • @dilenakallapatha8132
    @dilenakallapatha8132 3 роки тому +8

    අහක දාන්න එක වචනයක් නෑ අක්කේ...හරිම ලස්සනයි

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 3 роки тому

    nangee රටකජු air fryer දාන්නබැරිද?

  • @Lakshimali
    @Lakshimali 3 роки тому

    HI, Me Koheda? Monthly grosary list eka & weekly grosary list eka hadaganna widiya video ekak karannako please...

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 3 роки тому +1

    හරිම අපූරුයි .ලස්සන,පිලිවෙල,පිරිසිදු බව සේරම වටිනවා.ගොඩක් දේවල් මම ඔයාගෙන් ඉගෙන ගන්නවා.

  • @shenalidias5971
    @shenalidias5971 3 роки тому +2

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ ....ඔයාට බොහොම ස්තුතියි අපට මේ දේවල් පැහැදිලි ව කියලා දෙනවට....තෙරුවන් සරණයි 🙏❤️

  • @piyumidahanayaka8988
    @piyumidahanayaka8988 3 роки тому

    oven 1 ratakaju badina vidiya saha u ge air fair 1 ganat kiya dennakoo akki.harima wadagat u ge vedios.

  • @suwiniperera5144
    @suwiniperera5144 3 роки тому

    Pol kiri frige eke thibbama uda kiri tika witarak midila yata watura wage wena ekata mokada karanne?

  • @sdwkk1
    @sdwkk1 3 роки тому +1

    අක්කි ඔයා රටකජු බැදුමට රටකජු,කරපින්චා ,නූඩ්ල්ස් බැද්දෙ air fryer එකේමද?

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      රටකජු අවන් එකේ අනිත් දෙක නම් තෙලින් බැද්දේ airfryer එකෙන් පුළුවන්

  • @harshasrimali5560
    @harshasrimali5560 3 роки тому +1

    Akke ratakaju oven ekata dana ushnatwayay time ekay kiyannako plz

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      150 විනාඩි 10ක්

  • @yureshikalakmali2519
    @yureshikalakmali2519 3 роки тому

    Akke pol roti mehema ude hadala fridge ekata dala
    Edama rata kamata ganna onida..
    Nattam dawak wage thiyaganna puluwanda

  • @inokadissanayake3730
    @inokadissanayake3730 3 роки тому

    Fridge eke yata thiyana containers kohenda gaththe? Handle ka thiyana udin wahana eka

  • @ahkumuduni7447
    @ahkumuduni7447 3 роки тому +1

    ඔයාගේ වීඩියෝ භාවනාවක් වගේ. සියලු දේම වැදගත් . ඔයාටත් පුතාලටත් බුදු සරණයි.

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 3 роки тому +4

    ලස්සන, පිලිවෙල වීඩියෝ එකක්. දවසින් දවස සාර්ථකත්වයට පත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් පරිස්සමෙන් ඉන්න

  • @ashanifernando3579
    @ashanifernando3579 3 роки тому +2

    හරිම වටින සහ ලස්සනට ඉදිරිපත් කරනවා. තවත් වටින දේවල් අපිට දෙන්න .wish u all the best.❤❤❤❤❤

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 3 роки тому

    රටකජු air flyer එකේ දාන්න බැරිද

  • @kbrashika6878
    @kbrashika6878 3 роки тому +1

    වට්නාකම ඉස්තරම්.ජීවානුහරණය කළ බෝතල් වල ජල වාෂ්ප අයින් කර ගත්තේ කොහොමද?අව්වේ තියන්න ඕනිද,රටකජු අවන්1ට දාන උෂ්ණත්වය හා වෙලාව කියන්නකෝ.මම දවසක් සීනි සම්බෝල හැදුවා.නමුත් ඒ රසට පොඩ් අයත් මටත් හරි ගියේ නෑ,පුඵවන් නම් හදන ව්දිහ අපට අරන් එන්න.බටුමෝජුත් එක්කම.ඔයාගේ නම කියන්නකෝ

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      පිරිසුදු රෙදි කඩකින් පිහිදාල නැවත වේලෙන්න තියන්න
      සීනි සම්බෝල හදන විදිහ පෙන්නුවා 😊

  • @nirmalaperera6307
    @nirmalaperera6307 3 роки тому +1

    Batu moju..cutlets recipe danna..please
    ඒවාගෙම oyage air frier eke brand eka...කියන්න පුළුවන් නේද

  • @danushkaperera4687
    @danushkaperera4687 2 роки тому

    ඔයගෙ විඩියෝ එක හරිම ලස්සනයි .ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා .මට දෙනගන්න ඔනෙ,කට්ලට් ෆ්‍රිජ් එකෙ තියලා කුල් පිටින් බැදදාම ,එක cancer හඩෙනවා කියලා .පිලිතුරක් දෙන්න

  • @aalakmali3631
    @aalakmali3631 3 роки тому

    මට පුංචි දෙයක් දැන ගන්න පුලුවන්ද මිස් ..අපි කවම දවත් කැම සිත කරනයෙ තියගෙන කැමට අරන් නෑ...මට දැනගන්න පුලුවන්ද එකෙන් පොෂන ගුණයට හානියක් වෙන්නෙ නැද්ද කියලා ..තව එ වගෙ කැම ජාති මොනාද කියලා..අර රොටි තියපු විදියට මට හරි අසවක් හිතුනා..අහම්බෙන් මං මේ චැනල් එක දැක්කෙ ගොඩක් වටින අදහස් තියනවා ස්තුති මිස්

  • @sandarudineshika8287
    @sandarudineshika8287 3 роки тому

    Akke oyage wadasatahan harima prayojawath sthuthi loku Dora redi pirisidu karana widiyak kiyanawada

  • @sethninayomi2487
    @sethninayomi2487 3 роки тому +2

    ගොඩක් ස්තුතියි අක්කා. හරිම පිළිවෙලයි. ❤️