First and for most we have to gratitude, cherish, honour to the greatest persons of "Siyatha Tele Wekiya" writer Lal Hemantha Mawalage, former Auditor Generals of Sarathchandra Mayadunne and Gamini Wijesingha because all of them forwarded all the robberies, corruptions, racketeers and proven its with the fact and figures. All the Sri Lankan have been achieved the historic glorious victory due to the guidence of Anura Kumara Dissanayaka. After the 1948 freedom, the local "Kalu Suddo" started to the rule the country. Few years later, the "Kalu Suddo" alias all the Parlimentarians became to the habitual robbers, habitual murderers and traitors up to this moment September 22, 2024. Our parents lives, our lives, our children and our grandchildren lives, future and our properties destroyed by the all that traitor Parlimentarians. Further people blood have been sucked by the habitual, robber, traitor Parlimentarians. We belive, trust the new President Anura Kumara Dissanayaka.
Anura sahodarayata sakthiyak una oba thumanla siyalu dennata ape pranamaya saha gawrawaya❤❤❤❤❤❤.api danuth idiriyatath oba thumanla samagai..maw bimata jayawewa❤❤❤❤❤❤
ටිල්වින් මුලු ජීවිත කාලෙම මේ වෙනුවෙන් කැප උනු නින්දා අපහස වින්ද කෙනෙක් අපිට මෙහෙම සතුටුනන් ටිල්වින් සහෝදරයාට කොච්චර සතුටු අැත්ද ජය වේවා රටට
ඔහුට අගමැති කම හිමිවිය යුතුය
Harini madam nemei d agamathi blmu moko venne kiyl😊@@kasunkumara6858
ඇත්තමයි ❤
ඒක නම් ඇත්ත,කොච්චර නම් වෙහෙස වෙන්න ඇද්ද,දන්න දවසේ ඉදන් Jvp කිව්වොත් ටිල්වින් සිල්වා,අනුර,සුනිල් හදුන්නෙත්ති,විජිත හේරත්,නලින්ද,(තව ඉන්නව අමතක නොවෙන අය,ඒත් ඉතින් එලියට ගියානෙ,දැන් සැප ඇති)
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කැප වු සැමට තෙරුවන් සරණයි🙏🙏🙏
❤❤❤
අනුර කුමාර සහෝදරයාගේ පිටුපස සිටින යෝධ ශක්තිය ඔබලායි. ඔබලාට හා මාලිමාවට ජයෙන් ජය වේවා .
ටාල්වින් ලට කොච්චර සතුටු ඇද්ද කොච්චර දුක් අපහාස විඳල ඇද්ද.අපි වෙනුවෙන මේ කල දෙයට බොහොම ස්තුතියි තුතියි
අනිවාර්ය ෙයන් අගමැති විය යුතුයි.
@@anushkabandara6748 අගමැති හරිනි
ජීවිතේම පක්ෂේ වෙනුවෙන් වැඩ කරලා, පක්ෂේ මුල ඉඳන්ම ඇත්දැකීම් විඳලා දුක් විඳලා, ඒවා දැකලා, ඒ දුක් විඳලා අන්තිමට බලාපොරොත්තුව මල් ඵල ගැන්විනාම වැඩියෙන් සතුටු වෙන්නේ ටිල්වින් සහෝදරයා..! ❤️
84 වසරේ විශ්ව විදාලයෙ සිට බලා පොරොත්තුවක් ඉටුවුවගයි!
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්.
ජයවේවා!
Mama..ehema.ekek.yuda.hamudaawe.sitiyath.
Mama jeppek.aadambara.i.ae.gana.mata
Aadare.i.bro❤
❤❤❤❤
@@DevikaFernando-vt6zo❤❤❤God bless you hero long live my brother 🙏 thank you for your great service to mother Land 🙏
ටිල්වින් සහෝදරයා❤
දිනනකන්ම හිටිය ටිල්වින් ❤❤
අප්‍රමාණ කැපකිරීම් ...
නුඹලාට හෘද්‍යාංගම ස්තූතිය ❤
දිවි පිදූ විරුවන් .......❤
වෙන පක්ශවල එවුන්නම් ලොකුකමින් උත්තර දෙන්නෙ.ඒත් මේ මනුස්සයාගෙ එහෙම ලොකු කමක් ගෑවිලාවත් නෑ.හරිම සැහැල්ලුවෙන් උත්තර දෙනව❤
නිහතමානි. චරිතයක්.ආදරෙයි❤
එකය තමා කියන්නේ ජනතාවට වැඩකරන ආපු නායකයෝ බලතල වැඩක් නැහැ සහොදරයා ❤
ඇත්තටම ❤
දෙවැනි මනාප ganinawa කිව්වාම පපුව ගැහෙන්න ගත්තා. අපිට ඒක මොකක්ද කියලා අවබෝධයක් නැති නිසා. දැන් හරි. ගොඩාක් සතුටුයි.. ජය වේවා ❤❤❤
ඇත්තටම බයක් දැනුන හැබැයි.විස්වාසය නැති කර.ගත්තෙ නැ අනුර.සහෝදරය අනිවාර්යයෙන් එනව කියල දන්න නිසා.ජයවේවා මාලිමාවට ❤❤❤❤
Same thing happened to me.
ඇත්තටම ඔව් මටත් එහෙමම උනා කන්න බඩගිනි නැහැ වතුර බොන්න හිතුනෙත් නැහැ දවස් දෙකක් භාගෙට නෙවෙයි කාලට නිදිය ගත්තේ දැන් නම් මාරම සතුටක් දැනෙනවා
රොහන විජේවිර සහොදරයාට යුක්තිය ඉටු කරා😢🥰🥰💪❤️🙏🙏
Aniwaryen ❤
❤❤❤
අනිවාර්යයෙන්ම
❤❤❤❤
Indeed!
පොඩි මිනිහා රජ උනා. සතුටුයි. මාරම සතුටුයි. තෙරුවන් සරණ්අයි.
මගේ පළවෙනි චන්දය හරි දෙයට භාවිත කර එක ගැන මට සතුටුයි!
සුභ පැතුම් ජනාධිපතිතුමා😍
Anura kumara sahodarayata jaya wewa
හරිම ආඩම්බරයි ටිල්වින් සිල්වා ඔබ තුමා ගැන. තම පක්ෂය වෙනුවෙන් කරන කැපවීම්. අන් අයට හොද ආදර්සයක් හරියට පවුලේ ලොකු අයියා වගේ 👍❤. නව 9වෙනි විධායක ජනපති තුමාට උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤
ඔබගේ සිනහව අපේ පන්නරයයි..87/89 කාලයේ ජීවිත පරිත්‍යාගයෙන් පොරබදා බිහිකරන්නට බලාසිටි යුගයක ආරම්භය අද උදාඋනා ටිල්වින් සහෝදරයා සහ අනුර සහෝදරයා .එදා මෙදා තුර දෑස් අභියස නොගැටුනත් මියනොදී අදටත් ... ජීවත්ව.....හදවතින් සුභපතනවා ජයග්‍රහණයට...
කැපවීමේ කැපකිරීමේ සාමාන්‍යයෙන් කිව්වොත් කට්ට කෑමේ ප්‍රතිමූර්තිය ටිල්වින් සිල්වා. ඒ හැම දෙයක් වෙනුවෙන්ම ස්තුතියි සර්.
මෙතෙක් පැවති රජයන් තුල දුප්පතා කුනු කූඩයට දමා කොන් කල යුගය අදින් අවසන් විය යුතුයි ටිල්වින් සහෝදරයා සැබෑ නායකත්වය තුල තිබෙන පරිනත භාවය ඔබේ කතාවෙන් පැහැදිලියි 🎉💐💐
ටිල්වින්.. හදුන්.. ලාල් .විජිත බිමල් ඇතුලු තමන්ගේ මුලු ජීවිතයම රට සහ රටේ මිනිස්සුන් වෙනුවෙන් නොයෙක් දුක් කම්කටොලු අපහාස බාදා මැඩගෙන නොපසුබස්නා චිත්ත වීර්යයෙන් ජයග්‍රහණය කරා මෙහෙයවූ සැබෑ මානවවාදී මිනිසුනි.. ඔබට මගේ උත්තමාචාරය.. ❤ hats off Sirs.
කාලයක් කැපකිරීම් කරලා අහන්න තියෙන නින්දා අපහාස ඔක්කොමත් අහගෙන ඒත් ඉවසීමෙන් විඳ දරාගෙන රටේ ජනතාව දිනවන්න රට ජයග්‍රහණය කළ පීඩිත පන්තියේ අපේ එකෙක්... ඔබට වගේම රටටම ජය වේවා
❤❤
😅😅🎉
ආදරණීය සහෝදරයකුගේ වගකීම ඉටුකළ ඔබට දළදා සමිඳු පිහිටයි
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඕන කෙනෙක් ටිල්වින් සිල්වා 😊
❤ අනිවාර්යයෙන් ම. පාර්ලිමේන්තු නොහිටියත් පක්ෂෙ වෙනුවෙන් මුලු ජීවිත කාලෙම කැප කල පුද්ගලයෙක්.
ඉල්ලන්නේ නෑ ප්‍රතිපත්තියක් විදියට ..
@@samithagayashan9437පක්ෂේටත් වැඩිය රටට ඇත්ත කියන්න හැදුවේ ඒ ඔක්කොම 😢❤
Eya illnne nhlu
ජාතික ලැයිස්තුවෙන් හරි ගන්න වටින මනුස්සයෙක් ❤
ජනාධිපති සහෝදරයාට උණුසුම් සුබපැතුම්!
😢😢😢😢🎉🎉🎉🎉🎉Pp
😊😊
එහෙනම් අපි දිනුවා සහෝදරයා❤❤❤
ගින්නෙන් උපන් සීතල ච්ත්‍රපටිය මගෙ තීරණය සම්පූර්ණයෙන්ම වෙනස් කලා..❤🎉 සුබ පැතුම්.ලෝක පූජිත නායකයා බිහි උනා..🎉❤
ජීවිතය ම එක අරමුණ ක් වෙනුවෙන් කැප කල සුන්දර මිනිසුන් ......❤❤❤
ඒ මුහුණුවල රැදි සැබෑ සතුට ......දූශිතයන් කොල්ල කෑ ධනය දේපළ ලබාගෙන රට දියුණු කරමු...අපේ සහාය උපරිමයෙන් ලබා දෙන්නෙමු...🎉🎉🎉🎉
අනුර සහෝදරයා පිටුපස සිට යෝධ සෙවනැල්ල.....ටිල්වින් සහෝදරයා.....ඔබට අපගේ උත්තමාචාරය.....♥️♥️♥️
හරිම සතුටු යි... ඇස්වලට කදුලු එනවා... ජයවේවා ශ්‍රී ලංකා ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
අවසාන මොහොතේ මාද්‍ය කල මෙහෙවරට ස්තුතිවන්ත වෙමු ❤❤❤
සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න මහත්මයා
ජනතාවට ජය❤
අපේ තිල්වින් සහෝදරයා ඔබේ කැපවීම මම මාගේ හදවතින්ම අගය කරමි 🎉🎉🎉🎉🎉
අද ඵෙතිහාසික දවසක් අනුර සහෝට තෙරුවන් සරණයි රටේ ජනතාවට ජයෙන් ජයම වේවා
ටිල්වින් සහෝදරයා ඇතුළු අනිකුත් සහෝදරවරු දශක ගණනාවක් පුරා ලෙහෙ දාදිය කඳුළු වගුරා ලැබූ සාමකාමී අස්වැන්නක අහිංසක සතුටක් මූණ පුරා රැඳී තිබෙනවා❤❤
🎉🎉
ටිල්වින් සිල්වා මහත්මයා..පලමුව සුභපැතුම් ජයග්‍රහණය වෙනුවෙන් ..කඩිනමින් රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකර ..රට යතාතත්වයට පත්කරන ...නැත්නම් මහමැතිවරණයේදී ඔයාලටත් ගෙදර යන්න වෙයි..ඔයාලගේ ආර්තික හැකියාවන් පෙන්වා රට දියුනුකරන්න..ජයවේවා
අනුර කුමාර දිසානායක සහෝදරයාට සහකාරය මණ්ඩලයට මාගේ හද පිරි ස්තුතියි❤❤❤❤❤❤
ටිල්වින් සහෝදරයා පුදුම සතුටක් තියෙන්නේ මාර සතුටුයි 💪🧭🔔❤. රෝහණ විජේවීර සහෝදරයාගේ සිහිනය සැබෑවක් උනා. දැං එතුමා ඇතුළු මියගිය සියලූම දෙනාට සතුටින් නිවන් යන්න පුළුවන්🙏🙏🙏 ඒ පිනම ඇති ඔබලාගේ ඉදිරි ගමන සුභ වෙන්න. ❤❤❤❤❤
දැන් තමයි සතුටින් නිදාගන්න පුළුවන් 🧭🧭🧭🧭🧭👏👏👏👏♥️ සියලුම දෙනාට ජය සුභ පැතුම් සහෝදර වරුණේ
❤❤
ai ane oya mechcharakal nidiyawe sathutin nemeida..sathuta thawa oninm kiynna..අාස හිෙතයි
@@nissanka18 අනේ බූරුවෝ වැඩක් බලගනිංකෝ අපි ඊයේ ඉදලම ඇහැරගෙන හිටියේ අපේ රටේ මිනිස්සුන්ගේ ඡන්ද වැඩ ඉවර වෙනකම් තෝ වගේ මෝඩ මුසලයෙක්
රට හරි මගට ගැනීම සදහා වෙහෙස මහන්සිවූ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම අපගේ ස්තුතිය පුදමි ජයවේවා !
අපේ විස්වාසේ රකින්න හොරැට දඩුවමි දෙන්න....
😂😂ඔව් නේද දැන් මහබැංකු ව හොරා කාපුවා අරන් රනිල් හිරේ දායි නේද මහින්දව හිරේ දායි නේද..😅
@@chinthakagayan5677ඉක්මන් තීරණ ගන්නෙ නෑ. ඉවසිලිමත් ව බලන් ඉන්න. සමහර විට වසර 76 ක ශාපය ඔබ නම් කර අයගෙ පිටින් යන්නත් බැරි නෑ.🙏
@@chinthakagayan5677 poddak innako hadesseida oyata 😅 awa wetarane diurum denna one wada godak teyei. Hitapu horu tika tibuna doler tikat aran giyada kiyala sakai😂
@@ShiranLakshan-m9f 😂😂පව් බන් උබලා හා බලන් ඉන්නම්
@@chinthakagayan5677උබත් පවුන් බන් උබෙත් මේ රටේ පුරවැසියෙක් ..කැලණි හිගන්නෙක් නොවී ඉදහන් බන්
රෝහණ විජේවීර thank you ❤
දැරූ වෙහෙස කළ කැපකිරීම් අපමනයි ටිල්වින් තුමනි ලක් දේශපලාතයේ විශිෂ්ඨ නායකයා ඔබයි ස්තුතියි🌻🧭
ජේවීපි සාමජිකයෙක් නොවී මා 94 සිට ජෙව්පී ය වෙනුවෙන් චන්දයෙන් හා සාමාජ මාද්යයේ න් මට පුලුවන් සහයෝගය මේවනතෙක් ලබාදුන්නා මට මාරම සතුටුයි අද ජයවේවා අපේ රටට
Mamath.. 2015 idan npp ekata vote karapu kenek widiyata nihathamani sathutak thiyenne ada AKD president election eka win karapu eka gena..😊
චිරන් ජයතු අපේ ජනපති තුමාට ,,සුභ පැතුම් කැපවීම් කල හැමෝට ම
උණුසුම් ශුභ පැතුම් අනුර සහෝදයා රටට යහපතක් කිරීමට ශක්තිය ලැබේවා.....🙏
ජය වේවා. අවුරුදු ගානක් බලාගෙන හිටපු ජයග්‍රහණයක් ❤❤❤
අනුර සහෝදරයා අපේ යුතු කම අපි ඉටු කලා, සතුටු කදුළු එන්නේ අපිටත් නොදැනීම. මාලිමාවට ජයවේවා.
ජයවෙිවා නව ජනාධිපතිතුමාට❤❤❤ අපේ ජීවය ඔබයි
ඔයා ලා ට ස්තුති යි ....හැමෝම පරිස්සමෙන් ....තෙරුවන් සරනයි ...
බලා පොරුත්තු දේ ඉෂ්ට වීම
සියලන්නට පොදු දෙවියන්ට පළමු ස්තූතිය සහ අනුර සහෝදරයාට චන්දය දුන් සියළුම දෙනාට ස්තුතියි.
එකමුතු රට
සුබ නැකතට
රට අනුරට දීමට තියන අවස්තාවේ
මාගේ සුබ පැතුම්
❤
හරිම සතුටුයි ,,මහන්සිය පල දැරුවා..❤❤❤🙏🙏🙏🙏🙏🙏😀😀😀😀
අප මරා දැමුවද අප නැඟූ හඬ
සදා නොමියෙනු ඇත..
Rohana Wijeweera ❤️
Apa navathviya nohaka
@@anushabandara1722 අනිවාර්යෙන්ම සහො
මේ මනුස්සය ජින වෙනව දැක්කෙ අද මන්.හදවතේ හිනාවක්
මාරම සතුටුයි අපි මෙි රට ගොඩ නගමු එකතු වෙලා
අපේ උනුසුම් සුබ පැතුම් අපේ නායක අනුර සහෝදරයාට❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤ අප නව ජනපති ට ජයශ්‍රී ජය මගෙ රට ට ජයශ්‍රී ජය මාලිමාව ට නිවැරදිව මග පෙනෙවා
කාලයක් බලා හිටිය ගොඩක් සතුටුයි ..........රටට අනිවාර්යයෙන් යහපතක් වේවි .❤
ඔබ සියලු දෙනාට සුභ පැතුම්...
ඒ අවන්කකමට respect සහෝදරය කියලම කියන්නම්☺️ දැන් තමා ලන්කාවෙ දෙශපාලනය ගැන හැගිමක් දැනෙන්නෙ
අනිවාර්යයෙන් අපි හැමෝගෙම ලොකු බලාපොරොත්තුවක් ඉටු වුනා ❤❤❤❤❤
අපේ අනුර සහොදරයාට සුබ පැතුම්..අල්ලාගේ පිහිටයි...
❤
❤
අනේ හිනාව....... ❤❤
සුභ පැතුම් නව ජනපති අනුර සහෝදරයා
congratulations ❤🎉
ටිල්වින්ගෙ කතාව අවසන් කරන විදිය තමයි මරැ ❤ ඒක අහපුවාම ලේ නටනවා
ජීවිතේම කැප කරපු ඔබලාට හිස නමා ආචාර කරනවා. ❤️🔥
ලංකාවේ ජනතාවගේ බලාපොරොත්තුව ඉෂ්ඨ උනා රටට ජයවේවා
අනුර අපේ ජනපති ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....❤️❤️❤️❤️❤️
අනුර සහෝදරයා ta mage උණුසුම් suba පැතුම්
සතුට ගැන නම් කියා ගන්න බෑ ❤❤
මේ දවස එනකන් කොච්චර කල් බලන් හිටියද ❤
නව ජනපති අනුර පුතාට අපේ උනුසුම් සුභ පැතුම් ❤❤❤❤❤
අනුර සහෝදරයාව රටේ ජනාධිපති කරවිමේ කාර්යට හවුල් වීම ගැන මටසතුටුයි..🙏✌🧭❤❤
The happiest day in my life ❤
All the best to Anura 💐💐💐
ජයවේවා සහෝදරයනි❤❤❤
ආදරණීය AKD ♥අනුර කුමාර දිසානායක♥ මහත්මා ප්රමුඛ ජාතික ජන බලවේගයට ♥🧭NPP🧭♥ මේ ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලබා ගත්තා අපේ රටට ජයෙන් ජයම වේවා ♥🧭♥🧭♥🧭
Jayawewa ❤❤❤❤❤❤❤
ලක්බිමේ යුක්තිය වෙනුවෙන් දිවිකැපවීමෙන් කටයුතු කරණ අපේම නායකයෙක් !🧭💓ජාතික ජනබලවේගයට ජයවේවා !
අව්‍යාජ මිනිස්සු ❤❤❤
ජයවේවා සහො... ❤❤❤
අපිට හරිම සතුටුයි .ඔබතුමා න්ලාගේ කැපවීම ට ස්තූතිය
,ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
අනුර සහෝදරයාට ජය බඩේ ගින්දරේ හිටියෙ ජයවේවා මාලිමාව 🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👏👏👏
රටට ජයවේවා ස්තුතියි ඔබලාගේ මෙහෙයට ❤
ජනාධිපති තුමනි ඔබට බුදුසරණයි අපේ රට ගොඩ නගන්න සක්තිය ලැබේවා
සුභ පැතුම් අනුර දිසානායක මහතා ❤🎉🎉
රොහන වීජෙවීර සහොදරයා ලබා දුන් සාක්කිය ඹහු ජිවතුන් අතර නැතත් ඹහුට උපහාරයක් වශයෙන් අනුර කුමාර දිසානායක සහොදරයා දැරූ වෙහෙස මහන්සි නොබලා වැඩ කිරිම වෙනුවෙන් ඔබට මාගෙ හදවතින්ම ප්‍රනාමය ❤❤❤
Tilwin සහෝදර ya ඔබතුමා කළ kepakirimata අපේ pranamaya 🙏❤
උතුරු නැගෙනහිර වතුකරය කොලඹ මැද තවදුරටත් චන්ද වැඩි කර ගැනීමට උත්සාහ ගන්න..😊
ජනාධිපති සහෝදරයාට උණුසුම් සුභ පැතුම් . අපේ යුතුකම අපි ඉටුකලා . ඔබලා ගේ යුතුකම් ජනතාවට ඉටුකරන්න . ව්ශේෂයෙන් ජනතාවට සහන ලබාදෙන්න .(බඩුම්ල) හා දැනට දෙන සහන ගැන සැලකිලිමත් වන්න. (මැතිවරණය ඉලක්ක කරගෙන .
සුභම සුභ පැතුම් . අනුර සහෝදරයා ට හොඳින් රට පාලනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා!!!!❤❤❤❤❤❤
Godak sathutai although jnadipathithumata budusaranai jayawewa
අපේ බලාපොරොත්තුව හරි ඉදිරියට හොදින් වැඩ කරන්න වාසනාව ලැබේවා
ජය වේවා ...!ඔබට සුබපැතුම් අනුර සහෝදරයා ❤❤
වලවු වෙන් වෙන් උනු නායකත්වය ... මුල සිටම ජනතාව දුටු වෙනස ඉදිරිය නොසැලෙනු ඇත ... සැබෑ ජනතා අබිලාශයන් තුලින් ඉදිරියට යාමට සුබපතමි
සතුටින් නුවණින් වැඩ අරඹමු තෙරුවන් සරණයි! විරං ජයතු!
Congratulations. A great victory. Cheers for our President. May God bless you.🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉
චිරං ජයතු අනුර සහෝදරයා ❤🫡
❤❤❤❤❤❤❤😂
First and for most we have to gratitude, cherish, honour to the greatest persons of "Siyatha Tele Wekiya" writer Lal Hemantha Mawalage, former Auditor Generals of Sarathchandra Mayadunne and Gamini Wijesingha because all of them forwarded all the robberies, corruptions, racketeers and proven its with the fact and figures.
All the Sri Lankan have been achieved the historic glorious victory due to the guidence of Anura Kumara Dissanayaka.
After the 1948 freedom, the local "Kalu Suddo" started to the rule the country.
Few years later, the "Kalu Suddo" alias all the Parlimentarians became to the habitual robbers, habitual murderers and traitors up to this moment September 22, 2024.
Our parents lives, our lives, our children and our grandchildren lives, future and our properties destroyed by the all that traitor Parlimentarians.
Further people blood have been sucked by the habitual, robber, traitor Parlimentarians.
We belive, trust the new President Anura Kumara Dissanayaka.
අද්විතීය ටිල්වින් සහෝදරයා....
ජයග්‍රහණයේ මුල් පුරුක්❤
ආදරණීය ලොකු අයියා❤
බලන්න මෙ කට්ටිය දෙන උත්තර දෙන විදිහ .හරිම රෙස්පක්ට්❤
නව ජනපති අනුර කුමාර දිසානායක මහතාට රට රැකගැනීම උදෙසා සත්‍ය ඩයීරිය ලෑබෙවා කියා ප්‍රාර්ථනා කරන අතර මාලිමාව ආන්ඩුවක් පිහිටුවීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරපු සැමොටම මගෙ හෘර්ද්යන්ගම ස්තුතිය පුද කරමි ❤❤❤❤❤❤
අතීතයේ සිද්ද උනේ මොනවාද කියලා දැන ගත්තෙ මේ පාර චන්දෙදි.මීට කලින් අපිට මේ තීරණය ගන්න බැරි වීම ගැන ලොකු පසුතැවීමක් තියෙන්නෙ.අපි කලින් මේ දේ කලානම් අද අපේ රට මේ තත්ත්වයට වැටෙන්නේ නෑ.කොහොම උනත් කරන්න බලාපොරොත්තු වෙන සියලු වැඩකටයුතු සාර්තක වේවා ❤❤❤❤❤❤
මෙක අපේ ජයග්‍රහණයක්.කාලයක් බලාපොරොත්තු වු ජයග්‍රහණයක්.ජයවේවා.මගේ රටට ජයවේවා.
අපි දිනුවා,ආදරෙයි ටිල්වින් සහෝදරයා.ජය වේවා!
Anura sahodarayata sakthiyak una oba thumanla siyalu dennata ape pranamaya saha gawrawaya❤❤❤❤❤❤.api danuth idiriyatath oba thumanla samagai..maw bimata jayawewa❤❤❤❤❤❤
ටිල්වින් සහෝදරයා සහ ලාල්කාන්ත සහොිදරයාට සුභ පතනවා මෙතෙක් කල් පාතාල දේශපාලක මීනීමරුවන් සමඟ ජීවත්වීම ගැන
Wtf
අපගේ සරල සහෝදරවරුන්.. ජයවේවා ❤❤❤
අපේ පරන සාමාජිකයින්ගෙ හිතට කොච්චර සතුටු ඇතිද අපිට මෙහෙම සතුටුයි නම් ❤❤❤❤