Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියම කතාව, හිස නමා ආචාර කරමි.❤😊
මම දන්න මැකෝ ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අර ලස්සන කුරුල්ලා. අනික් කෙනා මෙතුමා 😍. මැකෝ කුරුල්ලගෙ පාට විතරයි ලස්සන. මෙතුමා ගෙ අදහස් සහ ක්‍රියාවත් ලස්සනයි. ස්තුති මැකෝ ❤️
ආදරෙයි අපේ මැකෝට...... විශ්‍රාම ගියත් කොහොමද ඉල්ලුම...... ❤
ඔබතුමාගේ පැහැදිලි කිරීම අතිවිෂිශ්ටයි.
ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ මේ රට හදමු
මෙත්තා , කරුනා , මුදිතා උපේක්ඛා, ගුනධර්ම ඇතුව වැඩකලොත් හැමදාමත් මාලිමාවම තමයි. ඔබතුමා සමග මම එකගයි. ජයවේවා 💐
අදහන්න ඕනේ චරිතයක්. හොඳ මීටර් එකක්.
Excellent 🙏
මැකෝට බොහොම ස්තුතියි අති විශිෂ්ට පැහැදිලි කිරීමක්.💞😍🇱🇰💎🙏
ඔබතුමාගේ අදහස්වලට මම හරියට ගරුකරනවා.❤❤❤❤
මෙන්න දේශන නම් දේශන👍👍
තම හෘද සාක්ෂිය සහ ස්වභාව ධර්මය සැමට එක ලෙස තීන්දු දෙනු ලැබේ. අප සැවොම ඊට අවනත විය යුතුමය.
වටිනා කතාවක් 🌹
මාලිමාව මේ බලය අනිසි ලෙස පාවිච්චි නොකරන බව අපගේ විශ්වාසයයි
හරිම වටිනවා මෙතුමාගේ උපදෙස් සාමකාමී සාදාරන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,ස්තුති මැකෝ,🙏🙏🙏🙏🙏
ආදරනීය චරිතයක් ....අපේ මැකෝ තුමා......
සාදය හමාරයි සේදිල්ල මාරයි,ඒක තමයි මට ඇහුන creative marketing slowgen ive ever heard
මාලිමාවට මේවා ලොකු දේවල් නෙවේ මොකද jvp කියන්නෙ දේශපාලනෙ ඉගනගන්න පුරුදුවෙන්න කරනවා නෙවෙයි හැම්දේම හරියට පරිස්සමට නිවරදිව කරනවා ඒක විස්වාසයි පේනවනි මෙචර දිනලත් කිසිම සද්දයක් නෑන.එහේම තමයි උගත් බුද්ධිමත් අය දේශපාලනෙ කරන්නෙ❤
හරිම වටින කතාවක් 👍🙏
අපි මේක හරි විදියට වෙනස් කරමු.ඔව්.අපට එය කරන්න පුලුවන්
හිත හොද අවංතවම කතා කරන මනුස්සයෙක් මම දැකපු ❤🎉
නියමයි ඔබතුමාත් පාර්ලිමෙන්තුවෙ හිටියා නමි හොද මහත්මයෙක්
මෙ කථාව නම් මසුරන් වටිනවා
සුනාමිය මෙහෙමයි සේදීම ඔහොමයි.
දැන්නම් ඇත්තටම කට්ටියට ඇඩිලා ඇති මෙච්චර බලයක් හම්බුන එකට...AKD❤❤❤❤
අපේ නායකයෝ කවුරුත් එඑකම අරමුණ කට යන්නෙ. අනුර විරු සමරුවෙදි කළ කතාව අහන්න❤❤❤
You are exactly correct. All new MP's should practice Aadaraya, Karunawa & Dayawa. That is A.K.D.
GOOD SPEACH SIR. JAYAWEWA MALIMAWATA.❤💪👍🙏👌
පසු ගිය පාර්ලිමෙිින්තුවෙිි කලේ ගහගැනීම කැත වචන හුු ව මෙිිකට ටියුෂන් ඔිිනද මාලිමාවෙ අයටනමිි ඉගන ගන්නදෙයක් තබෙයි.,
Oba thumage kathawa supiri🙏🙏🙏
මේ බලය පරිස්සමෙන් පරිහරණය කරන්න ඔවුන් වගබලාගනීවි..."
Aniwaaa sahoo ❤❤❤
අන්න උත්තරේ මං ඕකම ගෙදර කිව්වා රනිල් කියනකොට...... මේ සහෝදරවරු.... සුවහසක් ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරනවා.... සමස්ත ශ්‍රී ලාංකීය ජනවතාව වෙනුවෙන් ම
Well said 👏👏👏👍
පලපුරුද්ද 😂😂😂ළුක මරු
Supirie kathwa.oba thumata godak isthuthie danuwath kirima gena.
බැරි වෙලාවත් මැකෝ අම්බලන්ගොඩින් මාලිමාව දැම්මනං නලීන් හේවගේටත් දෙවැනි තැන තමයි.
❤❤❤
වැරදි මාර්ගයක ගමන් කලහොත් ජනතා බලය ඕනැම වෙලාවක ජනතාව අතට ගත හැක
Obatumage.watina.upadhes.walata.sthuthei🇱🇰🇱🇰🇱🇰💗💗💗🌹🌹🌹
Thanks 👍 👍👍
හැමදාම ආදරය කරන ගෞරව කරන නිලධාරියෙක් යුක්තිය වෙනුවෙන් නැගී සිටපු මැතිවරණ කොමසාරිස් එකම එක නිලධාරියා ඔහුයි
💐
9.10 ඉදන් කියන ටික තමයි ආතල්ම😂😂😂😂
Mako obatumage adahaswalata api garu karanawa obatuma maarama mietarayak ❤❤❤ idiriparapuratah obatumage denuma beda denamen illa sitinawa istuti obata dergayuwewa ❤
❤💯💐
❤EXCELLENT SPEECH MEAKO. JATHIKA JANA BALA WEAGAYA MATHA OBATHUMA THABU WISVASAYATA THANKS ❤
ගම්වල ජනතාව දැනුවත් කිරීම සියළු පක්ශවල ඉතා අඩුවෙන් සිදු වුනේ...ඉදලා හිටලා. කඩදාසියක් බෙදුවා මිස...
නව මන්ත්‍රී පුහුණු වට ඔබේ සහ ය ලබාදන්න ඔබට ස්තුතියි
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
හොරුන්ට නම් බලය වැඩිපුර ලැබුනොත් රටත් විකුණනව ඒකාන්තයි හොඳ ම තනි පක්ෂය ට තමයි වැඩි බලය ලැබුනෙ ජනත වගේ විශ්වාස යෙ තරම
එතකොට විවාහය වගේද ආන්ඩුව 😅උදාහරණය මරු අපේ මැකෝගේ
palapurudda ganai kiuwe.....
රාජපක්ෂ හැත්ත හරි සජබෙට හරි මේ විදිහට බලයක් අවා නම් මේ රටේ අද වසලා ඉවරයි, හැබැයි ජාතික ජනබලවෙගය මෙච්චර කැපවිම් කරලා පලවෙනි වතාවටම ගත්ත බලය එකත් අති විශිෂ්ඨ විදිහට එත් කිසිම සද්දයක් නෑ මාලිමාවට ජය වෙවා, මගේ රටට ජය වෙවා❤🎉
❤obathumage❤adahaswaltatthanks❤ape❤schooleka❤❤mathakkarata🎉🎉🎉🎉🎉🎉❤
මැකෝ ත් සතුටෙන් මූනෙන් පේනවා ,
දෙන එක දෙන්න ඕනෑ ජනතාවට රටට වැඩක් කරන්න පුළුවන් විදියට ,බලය ගන්න අය අසීමිතව ලැබුණු බලය නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුලුවන් එතකොට පුලුවන් ඉදිරියට නැවතත් බලය ලබා ගන්න .අමුතුවෙන් කිව යුතු නෑ ගත්තු බලය රැකගන්න දැනගත යුතුය
පොහොට්ටුවේ අය දාපු කින්ඩියට අන්තිමට පොඩි හුවමාරුවක් කර ගන්න පුළුවන් වුනා. එයාලට 3 දුන්නා. නියමයි නේ?
👍👍🧭🧭🧭🧭🙏🙏🙏💕💕🙏
Mayawa mokakda kiyanne kotawanawa
Not voting also is a right.
Anura sahodaraya masa 6 marata palanyakranakota venaya haday.mama adambarawanawa mage buddemath malemawe nayakayangana
Palapuruddata labuna uththaraya niyamay neda...
Asemetha balaya Anna one manussaka danna manussayage duka danna .manussayakuge badagenna denena nayakayek janadepathi wenna one.dan awella enne.ranela chamdreka mahenda.sajith.me Aya balayata awanam .duppathage duka deneida.meyaka danna magulak mu dannawada danne Neha duppath menehekuta badakenne anawa kayala .mechchara kalayak wepaksayak keyala namalta.mata denena wedeyata 225 maalemawa keyala.apita apama wela thimune 222 ka
SAHATHIKA ATHTHA..... ae wagema pasu giya awasthaa waladi balaya labaa gaththa aya kriyaa kala vidiyai kiyapu karapu daewal dakkahama mechchara vishaala balayak labilath mae aya hasiruna kiyapu karapu deya ahasata polowa wage....anith un okkoma apita janathaa balayak deela thiyanawa saha ae gana vitharai kiyeuwe... namuth neha mae aya kiuwe janathaawa metharam vishaala balayak dunna eke barapathala kama gambura wagakeema kochchara vishaalada kiyana ekai... anna aekai wenasa....ekak NPP eken Anura Harini Vijith athulu balaya hobawapu rajaye unna kisima kenek kisima thanakadi kisima vidiyakin mathiwarana neethiyata patahaniwa wangu daala waganthi atharin ringala raajya balaya AWABAAVITHAA KALE NEHA.... raajya balaya tikak hari yodaa gaththanam 175 paninawa aniwaaryenma... mokada oya samahara higanno mae aya monawath dunne neha kiyala chande denna yanne nethiwa unna hahahaha...
Mak0. Thamaei. Anura. Goda. Damme. Gotadaya. Goda. Dammawage. Janathaea. Neme
Rawula kapapan ban,kaputu biththarath arhi
Gotabaya. Godadapuwele. Madiya. Ahanawela makobayawe. Lahitiye
මු කතා කරන විදියරෙනවා
77
Mage mayak meka maliwa parlimenthuwa manthree dura mechara gana wadi, 225 adu karanna pluwanda balanawa nam hodai wiwasthawa anuwa.. mokada me okkoma janatha mudalin nadaththu wenne mali mawen me wage issues address unoth hodai
පලපුරැද්ද කියලා නාකි රනිලා දිපු රාජපක්ෂලා දිපු ටොක් වලට මැකෝ දිපු උත්තරය වදිනවා හිරි වැටෙන්ඩ 😂😂
❤
❤❤❤❤❤❤
🩷🩷👌👌🔥🔥👍👍
❤❤❤❤❤❤❤❤❤
🫡🫡🫡🇱🇰🇱🇰🇱🇰💪💪💪
නියම කතාව, හිස නමා ආචාර කරමි.❤😊
මම දන්න මැකෝ ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අර ලස්සන කුරුල්ලා. අනික් කෙනා මෙතුමා 😍. මැකෝ කුරුල්ලගෙ පාට විතරයි ලස්සන. මෙතුමා ගෙ අදහස් සහ ක්‍රියාවත් ලස්සනයි. ස්තුති මැකෝ ❤️
ආදරෙයි අපේ මැකෝට...... විශ්‍රාම ගියත් කොහොමද ඉල්ලුම...... ❤
ඔබතුමාගේ පැහැදිලි කිරීම අතිවිෂිශ්ටයි.
ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ මේ රට හදමු
මෙත්තා , කරුනා , මුදිතා උපේක්ඛා, ගුනධර්ම ඇතුව වැඩකලොත් හැමදාමත් මාලිමාවම තමයි. ඔබතුමා සමග මම එකගයි. ජයවේවා 💐
අදහන්න ඕනේ චරිතයක්. හොඳ මීටර් එකක්.
Excellent 🙏
මැකෝට බොහොම ස්තුතියි අති විශිෂ්ට පැහැදිලි කිරීමක්.💞😍🇱🇰💎🙏
ඔබතුමාගේ අදහස්වලට මම හරියට ගරුකරනවා.❤❤❤❤
මෙන්න දේශන නම් දේශන👍👍
තම හෘද සාක්ෂිය සහ ස්වභාව ධර්මය සැමට එක ලෙස තීන්දු දෙනු ලැබේ. අප සැවොම ඊට අවනත විය යුතුමය.
වටිනා කතාවක් 🌹
මාලිමාව මේ බලය අනිසි ලෙස පාවිච්චි නොකරන බව අපගේ විශ්වාසයයි
හරිම වටිනවා මෙතුමාගේ උපදෙස් සාමකාමී සාදාරන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,ස්තුති මැකෝ,🙏🙏🙏🙏🙏
ආදරනීය චරිතයක් ....අපේ මැකෝ තුමා......
සාදය හමාරයි සේදිල්ල මාරයි,ඒක තමයි මට ඇහුන creative marketing slowgen ive ever heard
මාලිමාවට මේවා ලොකු දේවල් නෙවේ මොකද jvp කියන්නෙ දේශපාලනෙ ඉගනගන්න පුරුදුවෙන්න කරනවා නෙවෙයි හැම්දේම හරියට පරිස්සමට නිවරදිව කරනවා ඒක විස්වාසයි පේනවනි මෙචර දිනලත් කිසිම සද්දයක් නෑන.එහේම තමයි උගත් බුද්ධිමත් අය දේශපාලනෙ කරන්නෙ❤
හරිම වටින කතාවක් 👍🙏
අපි මේක හරි විදියට වෙනස් කරමු.
ඔව්.
අපට එය කරන්න පුලුවන්
හිත හොද අවංතවම කතා කරන මනුස්සයෙක් මම දැකපු ❤🎉
නියමයි ඔබතුමාත් පාර්ලිමෙන්තුවෙ හිටියා නමි හොද මහත්මයෙක්
මෙ කථාව නම් මසුරන් වටිනවා
සුනාමිය මෙහෙමයි සේදීම ඔහොමයි.
දැන්නම් ඇත්තටම කට්ටියට ඇඩිලා ඇති මෙච්චර බලයක් හම්බුන එකට...AKD❤❤❤❤
අපේ නායකයෝ කවුරුත් එඑකම අරමුණ කට යන්නෙ. අනුර විරු සමරුවෙදි කළ කතාව අහන්න❤❤❤
You are exactly correct. All new MP's should practice Aadaraya, Karunawa & Dayawa. That is A.K.D.
GOOD SPEACH SIR. JAYAWEWA MALIMAWATA.❤💪👍🙏👌
පසු ගිය පාර්ලිමෙිින්තුවෙිි කලේ ගහගැනීම කැත වචන හුු ව මෙිිකට ටියුෂන් ඔිිනද මාලිමාවෙ අයටනමිි ඉගන ගන්නදෙයක් තබෙයි.,
Oba thumage kathawa supiri🙏🙏🙏
මේ බලය පරිස්සමෙන් පරිහරණය කරන්න ඔවුන් වගබලාගනීවි..."
Aniwaaa sahoo ❤❤❤
අන්න උත්තරේ මං ඕකම ගෙදර කිව්වා රනිල් කියනකොට......
මේ සහෝදරවරු.... සුවහසක් ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරනවා.... සමස්ත ශ්‍රී ලාංකීය ජනවතාව වෙනුවෙන් ම
Well said 👏👏👏👍
පලපුරුද්ද 😂😂😂ළුක මරු
Supirie kathwa.oba thumata godak isthuthie danuwath kirima gena.
බැරි වෙලාවත් මැකෝ අම්බලන්ගොඩින් මාලිමාව දැම්මනං නලීන් හේවගේටත් දෙවැනි තැන තමයි.
❤❤❤
වැරදි මාර්ගයක ගමන් කලහොත් ජනතා බලය ඕනැම වෙලාවක ජනතාව අතට ගත හැක
Obatumage.watina.upadhes.walata.sthuthei🇱🇰🇱🇰🇱🇰💗💗💗🌹🌹🌹
Thanks 👍 👍👍
හැමදාම ආදරය කරන ගෞරව කරන නිලධාරියෙක් යුක්තිය වෙනුවෙන් නැගී සිටපු මැතිවරණ කොමසාරිස් එකම එක නිලධාරියා ඔහුයි
💐
9.10 ඉදන් කියන ටික තමයි ආතල්ම😂😂😂😂
Mako obatumage adahaswalata api garu karanawa obatuma maarama mietarayak ❤❤❤ idiriparapuratah obatumage denuma beda denamen illa sitinawa istuti obata dergayuwewa ❤
❤💯💐
❤EXCELLENT SPEECH MEAKO. JATHIKA JANA BALA WEAGAYA MATHA OBATHUMA THABU WISVASAYATA THANKS ❤
ගම්වල ජනතාව දැනුවත් කිරීම සියළු පක්ශවල ඉතා අඩුවෙන් සිදු වුනේ...ඉදලා හිටලා. කඩදාසියක් බෙදුවා මිස...
නව මන්ත්‍රී පුහුණු වට ඔබේ සහ ය ලබාදන්න ඔබට ස්තුතියි
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
හොරුන්ට නම් බලය වැඩිපුර ලැබුනොත් රටත් විකුණනව ඒකාන්තයි හොඳ ම තනි පක්ෂය ට තමයි වැඩි බලය ලැබුනෙ ජනත වගේ විශ්වාස යෙ තරම
එතකොට විවාහය වගේද ආන්ඩුව 😅
උදාහරණය මරු අපේ මැකෝගේ
palapurudda ganai kiuwe.....
රාජපක්ෂ හැත්ත හරි සජබෙට හරි මේ විදිහට බලයක් අවා නම් මේ රටේ අද වසලා ඉවරයි, හැබැයි ජාතික ජනබලවෙගය මෙච්චර කැපවිම් කරලා පලවෙනි වතාවටම ගත්ත බලය එකත් අති විශිෂ්ඨ විදිහට එත් කිසිම සද්දයක් නෑ මාලිමාවට ජය වෙවා, මගේ රටට ජය වෙවා❤🎉
❤obathumage❤adahaswaltatthanks❤ape❤schooleka❤❤mathakkarata🎉🎉🎉🎉🎉🎉❤
මැකෝ ත් සතුටෙන් මූනෙන් පේනවා ,
දෙන එක දෙන්න ඕනෑ ජනතාවට රටට වැඩක් කරන්න පුළුවන් විදියට ,බලය ගන්න අය අසීමිතව ලැබුණු බලය නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුලුවන් එතකොට පුලුවන් ඉදිරියට නැවතත් බලය ලබා ගන්න .අමුතුවෙන් කිව යුතු නෑ ගත්තු බලය රැකගන්න දැනගත යුතුය
පොහොට්ටුවේ අය දාපු කින්ඩියට අන්තිමට පොඩි හුවමාරුවක් කර ගන්න පුළුවන් වුනා. එයාලට 3 දුන්නා. නියමයි නේ?
👍👍🧭🧭🧭🧭🙏🙏🙏💕💕🙏
Mayawa mokakda kiyanne kotawanawa
Not voting also is a right.
Anura sahodaraya masa 6 marata palanyakranakota venaya haday.mama adambarawanawa mage buddemath malemawe nayakayangana
Palapuruddata labuna uththaraya niyamay neda...
Asemetha balaya Anna one manussaka danna manussayage duka danna .manussayakuge badagenna denena nayakayek janadepathi wenna one.dan awella enne.ranela chamdreka mahenda.sajith.me Aya balayata awanam .duppathage duka deneida.meyaka danna magulak mu dannawada danne Neha duppath menehekuta badakenne anawa kayala .mechchara kalayak wepaksayak keyala namalta.mata denena wedeyata 225 maalemawa keyala.apita apama wela thimune 222 ka
SAHATHIKA ATHTHA..... ae wagema pasu giya awasthaa waladi balaya labaa gaththa aya kriyaa kala vidiyai kiyapu karapu daewal dakkahama mechchara vishaala balayak labilath mae aya hasiruna kiyapu karapu deya ahasata polowa wage....
anith un okkoma apita janathaa balayak deela thiyanawa saha ae gana vitharai kiyeuwe... namuth neha mae aya kiuwe janathaawa metharam vishaala balayak dunna eke barapathala kama gambura wagakeema kochchara vishaalada kiyana ekai... anna aekai wenasa....
ekak NPP eken Anura Harini Vijith athulu balaya hobawapu rajaye unna kisima kenek kisima thanakadi kisima vidiyakin mathiwarana neethiyata patahaniwa wangu daala waganthi atharin ringala raajya balaya AWABAAVITHAA KALE NEHA.... raajya balaya tikak hari yodaa gaththanam 175 paninawa aniwaaryenma... mokada oya samahara higanno mae aya monawath dunne neha kiyala chande denna yanne nethiwa unna hahahaha...