කෙසෙල් ලෙලි වලින් දියර පොහොර ගෙදරදීම හදමු| kesel leli diyara pohora |Banana peel fertilizer|

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 511

  • @kusumdias5070
    @kusumdias5070 2 роки тому +14

    මම ජීවත් වෙන්නෙ පිට රටක. හරියට මල් තියන රටක්. පොහොර නැති ව නිකම් ම මල් එනවා මෙහේ. නමුත් මම මේ පෝල් එක හදල බලනවා. ඔබ ඉතාමත් අහිංසක අයෙක් බව තේරුනා. ඔබට බොහොම ස්තූතියි .

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම ස්තුතියි සර් , අනිවාර්යයෙන්ම හදල බලන්න 💞

    • @NeetaWeerasinghe-bb1oq
      @NeetaWeerasinghe-bb1oq 5 місяців тому

      Pissuda. Ketiyen kiyanna kalayak api

    • @NeetaWeerasinghe-bb1oq
      @NeetaWeerasinghe-bb1oq 5 місяців тому

      Pissuda.ketiyen kiyanna .kalaya hari wedagath apita nam

  • @SarathAmarasinghe-e1n
    @SarathAmarasinghe-e1n 10 місяців тому +7

    ඔය අදහස දුන්නාට බොහොම ස්තුතියි.

    • @govigedara
      @govigedara  2 місяці тому

      බොහොම ස්තුතියි ♥️♥️

  • @danuanuradani8915
    @danuanuradani8915 2 роки тому +68

    එකම දේ ගොඩක් සැරයක් කියන්නෙපා.කාලේ අපතේ යනවා වැඩී.video එක ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි ❤

    • @govigedara
      @govigedara  2 роки тому +12

      හරි මිස් අනිවාර්යයෙන් ඉදිරි විඩියෝ වලදි ඒ අඩුපාඩුව හදාගන්නම් . බොහොම ස්තුතියි මිස් අඩුපාඩු පෙන්වා දෙනවට 💞💞

    • @somawathi4119
      @somawathi4119 2 роки тому +2

      @@govigedara e

    • @pushpa7300
      @pushpa7300 2 роки тому +2

      Harihodaitharumkaradunnata
      Pushpa

    • @govigedara
      @govigedara  2 роки тому

      💞💞

    • @teshanpamuditha619
      @teshanpamuditha619 2 роки тому

      Pp

  • @chandrikakumari5361
    @chandrikakumari5361 2 роки тому +4

    සත්තයි මේ කතාව , ඇන්තුරියම් වලට දැම්ම මල් ගොඩාක් ආව, ස්තුතියි . බුදුසරණයි

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම ස්තුතියි මිස් මේ පොහොර එක හදල අපිත් එක්ක ඒ පොහොර එකේ සාර්ථකත්වය ගැන කිව්වට . දිගටම අපි එක්ක රැදිල ඉන්න මිස් 💞💞

    • @plants1640
      @plants1640 2 роки тому +1

      ඔයා මේක යෙදුවේ ජලය සමග මිශ්‍ර කරලද නැත්තම් මෙ පොහොර එක ඒ විදියටම යෙදුවද

  • @සිතිවිලිමන්සල

    ඔයා අවන්කව හැම දෙයක්ම කියලා දෙනවා .

    • @govigedara
      @govigedara  3 роки тому

      බොහොම ස්තූතියි ඒ වචන ටික ලොකුම ලොකු හයියක් ♥️♥️

  • @anoamakumari3215
    @anoamakumari3215 8 місяців тому +2

    ස්තුතියි..❤❤හදලා බලන්නම්💜️💜️💜️

  • @dhammikawanshathilaka7153
    @dhammikawanshathilaka7153 3 місяці тому +1

    ගොඩක් ස්තූතිය අපිව දැනුවත් කලාට

  • @sampathhiroshima9292
    @sampathhiroshima9292 2 роки тому +7

    ගොඩක් ස්තුතියි ....... බුදුසරණයි !😄

    • @govigedara
      @govigedara  2 роки тому

      Welcome 💞💞 , බුදු සරනයි සර්

  • @shenara123
    @shenara123 3 роки тому +9

    Thank you, ගොඩක් වටින video එකක් 👍👍👍

  • @kumarkllgds691
    @kumarkllgds691 2 роки тому +4

    ඔනෙම පලයකට සුදුසුඉයි නෙද පුතා බොහොම ස්තුති බුදු සරනයි

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 2 роки тому +8

    ගොඩක්ම වටිනවා...හොඳට පැහැදිලිව කියලා දුන්නා..🌺🌺🌺🌺🌺

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම ස්තුතියි මිස් ඒ වචන ටිකට 💞

  • @ashteamweg6218
    @ashteamweg6218 2 роки тому +1

    Boho pin .Kramaya kiuwata.🙏🏼Budusaranai. Neerogiwath deerga aryusa lebewa.🙏🏼👍🏻👍🏻👏

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම ස්තුතියි 💞 , බුදු සරණයි 🙏🙏

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 роки тому +14

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ස්තුතිය ඔයාට අපිට මේ වගේ වීඩියෝ ගේනවට

    • @govigedara
      @govigedara  3 роки тому

      ස්තුතියි ඒ comment එක අපිට ලොකු හයියක් ♥️♥️

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 роки тому +4

    Eka hari pahasui. Bohomathma sthuthi obata suba dawasak 🙏🙏

    • @govigedara
      @govigedara  3 роки тому

      බොහොම ස්තුතියි මිස් 💞

  • @madurierangi462
    @madurierangi462 2 роки тому +2

    Oya awankawa hadawathin katha karanawa.pahadiliy.thank you.👌

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම ස්තුතියි මිස් ඒ වචන ටිකට 💞💞

  • @kumaridissanayaka17
    @kumaridissanayaka17 5 місяців тому +1

    බොහොම ස්තූතියි හදල බලන්නම්

  • @piniduamanda6232
    @piniduamanda6232 3 роки тому +21

    හරියටම හරි ඔය පොහොර එක මන් මානෙල් වලට ස්පෙර් කලා සර්තකයි ඔබට බොහොම ස්තුතිය 🙏🙏🙏

    • @govigedara
      @govigedara  3 роки тому

      බොහොම ස්තුතියි මිස් , ඔයා අත්හදා බලල ප්‍රතිඵල අපි එක්ක බෙදාගත්තට 💞 .

    • @gangaperera8486
      @gangaperera8486 2 роки тому

      Mama manel pond akata daala wathura kalu una.gaha kunuwela giya.oya spray kala widiya kiyanawada

  • @shriyaniariyachandra1040
    @shriyaniariyachandra1040 3 роки тому +5

    Godak watinwa oyata bohoma sthuthi.

    • @govigedara
      @govigedara  3 роки тому

      බොහොම ස්තූතියි ඒ වචන ටිකට මිස්

  • @somaalahakoon2868
    @somaalahakoon2868 Рік тому +4

    ස්තුතියි

  • @Maduiphone
    @Maduiphone 9 місяців тому +1

    ☀️බොහොම ස්තුතියි 🌹🌹

  • @chathurabuddika-k9k
    @chathurabuddika-k9k 3 місяці тому +1

    oya wistharakarala kiyaladena eka hodai😊😊😊😊

  • @nandasenanayake8861
    @nandasenanayake8861 2 роки тому +1

    Time manage කරගන්න
    Vedio එක බොහොම වටිනවා

    • @govigedara
      @govigedara  2 роки тому

      අනිවාර්යයෙන් ඉදිරි විඩියෝ වලදි හදාගන්නම් සර් 💞, බොහොම ස්තුතියි

  • @chandralathacolambage4327
    @chandralathacolambage4327 2 роки тому +2

    Godak sthuthi....

  • @prasansafernando6298
    @prasansafernando6298 7 місяців тому +1

    Godak hondata kiyala dunna sthuthi

  • @damwelodayarajamahaviharay4558
    @damwelodayarajamahaviharay4558 2 роки тому +3

    කාලය තමයි භාශාවට අනගිතම ඉක්මනින් සන්නිවේදනය කඅන්න .උපදෙස් හරිම වටිනවා.

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම ස්තුතියි 💞

  • @deepamangali3638
    @deepamangali3638 3 роки тому +10

    බෝහෝම ස්තුතියි අදම හදනවා

    • @govigedara
      @govigedara  3 роки тому

      හදන්න හොද පොහොරක් ඕක .

  • @Madushanitharangika27190
    @Madushanitharangika27190 Місяць тому

    Godak watina video ekak maath haduwa thaama pala wlaata yus kare na

  • @dikkadikka6130
    @dikkadikka6130 2 роки тому +3

    ගොඩක් ස්තූතියි මේ වගේ වටින වීඩියෝ ගේනවට....කෝමාරිකා වලින් දියර පොහොර හදන්න පුලුවන් නේද..ඒ ගැන වීඩියෝවක් ගේන්නකො...

    • @govigedara
      @govigedara  2 роки тому +1

      ඔව් පුළුවන් සර් , පුළුවන් ඉක්මනින් ඒ සම්බන්ධව විඩියෝ එකක් කරන්නම් සර් . දිගටම අපි එක්ක රැදිල ඉන්න .💞

  • @chammipriya8609
    @chammipriya8609 2 роки тому +1

    Oya nm kiyala dena hamadema puduma watinawa malliyooo loku pinak meka

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම ස්තුතියි ඒ වචන ටික ලොකු හයියක් සර් අපිට . දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞💞

  • @leslijude353
    @leslijude353 2 роки тому +6

    ස්තූතියි

  • @sujathamarasingha769
    @sujathamarasingha769 2 роки тому +3

    thenks godak me diyara pohora anthuriyan Mal pela walata danna

    • @govigedara
      @govigedara  2 роки тому

      මල් පැලවලට වඩා මේක මල් පිපීම වැඩිකරන පොහොරක් නිසා සාමනයෙන් ලොකු ඇන්තුරියම් ගස්වලට දාන්න මිස්

  • @ayoddwijesuriya7790
    @ayoddwijesuriya7790 3 роки тому +3

    Mama hoyahoya hitapu vidiyo ekak godak ස්තුතියි

    • @govigedara
      @govigedara  3 роки тому +1

      ඉක්මනින් දියට පොහොර එක හදල ප්‍රතිඵල කියන්න මිස් , අපි එක්ක දිගටම රැදිල ඉන්න 💞

  • @DilaniNuvarapaksha-kz8bi
    @DilaniNuvarapaksha-kz8bi Рік тому

    Aiyo ow ane.kiyawanawa wadine.vidiyowa wadagath godak.eth adalama de vitharak visthara karanna

    • @govigedara
      @govigedara  11 місяців тому +1

      ස්තුතියි මිස් , ඒ අඩුපාඩුව ඉදිරියේදී හදාගන්නම් . අඩුපාඩු පෙන්වා දෙනවට ස්තුතියි 💞💞

    • @samanthifernando6909
      @samanthifernando6909 5 місяців тому

      දවස් කීයකට සැරයක්ද පොහොර එක දාන්න ඕන

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 3 роки тому +6

    ගොඩක් වටින.වැඩක්

    • @govigedara
      @govigedara  3 роки тому

      බොහොම ස්තුතියි සර් 💞💞

    • @shiranthipereraperera9944
      @shiranthipereraperera9944 2 роки тому +1

      මේවා නයි මිරිස් වලට හොඳයිද

    • @govigedara
      @govigedara  2 роки тому

      ඔව් මිස් නයි මිරිස් වලට හොදයී

  • @charlotteatapattu2161
    @charlotteatapattu2161 2 роки тому +1

    Kesel leli wela kotala diyarayak adsgena danna puluwanda.theruwan saranai

    • @govigedara
      @govigedara  2 роки тому

      පුළුවන් සර් ඒ විදියට හදල යොදන්නත් පුළුවන්

  • @silajlakmal9812
    @silajlakmal9812 Рік тому +1

    ගොඩක් වටිනවා

    • @govigedara
      @govigedara  Рік тому

      බොහොම ස්තුතියි මිස් 💞

  • @ishanianuruddhika2160
    @ishanianuruddhika2160 3 роки тому +6

    Boruwata kale nathi karanwane ketiyen kyl dunna nan godak hodai.

    • @govigedara
      @govigedara  3 роки тому

      හරි මිස් ඒ අඩුපාඩුව ඉදිරි විඩියෝ වලදි හදාගන්නම් ♥️

  • @themanuwa5403
    @themanuwa5403 3 роки тому +4

    Thanks you👍👍

    • @govigedara
      @govigedara  3 роки тому

      ස්තුතියි , දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @NelumLanka
    @NelumLanka 8 місяців тому +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 роки тому +5

    Thanks

  • @dissanayakanew3543
    @dissanayakanew3543 5 місяців тому

    VERY BEST ADVICE

  • @yapacreation
    @yapacreation 3 роки тому +6

    Thank you.💐💐💐💐💐💐

  • @hewagehewage7249
    @hewagehewage7249 3 роки тому +4

    ගොඩක් ස්තුතියි

  • @medhavifernando241
    @medhavifernando241 3 роки тому +5

    ගොඩක් ස්තූතියි

  • @nilminikumari427
    @nilminikumari427 3 роки тому +3

    Bohoma sthuthi

  • @tharukajawardana6125
    @tharukajawardana6125 3 роки тому +5

    Thank u.

  • @kamalawerahera4376
    @kamalawerahera4376 3 роки тому +4

    Thank you

  • @TusithaKumara-m4u
    @TusithaKumara-m4u 5 місяців тому

    වටින වීඩියෝ එකක්... පැළයකට කොපමන ප්‍රමාණය ක් දියර දාන්න ඕනද

  • @achinigeeganage7825
    @achinigeeganage7825 2 роки тому +1

    ගොඩක් වටින video එකක්...👌🏼👍🏻බොහොම ස්තුතියි

  • @danuskawijethunga1610
    @danuskawijethunga1610 3 роки тому +2

    Hodai tnk u

    • @govigedara
      @govigedara  3 роки тому

      දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @sujathamarasingha769
    @sujathamarasingha769 2 роки тому +1

    thenks godak pehedili karata
    Mama me diyara pohora akata kesel leli walata amatharawa annasi gaslabu Dala masayakata wedi wessa nisa demme Neha den wagawata danna hodaida

    • @govigedara
      @govigedara  2 роки тому +1

      දාන්න පුළුවන් මිස් කල් ගියාට ප්‍රශ්නයක් නෑ , ගස් වලට යොදන්න කලින් පොඩ්ඩක් බලන්න පුස් ඇවිල්ලද කියල පුස් හැදිලනම් යොදන්න එපා

    • @sujathamarasingha769
      @sujathamarasingha769 2 роки тому +1

      @@govigedara pus hedilanam Neha ath sudu pata tikak loku panuwo innawa

    • @govigedara
      @govigedara  2 роки тому

      පොහොර එක හදල වහල තිබ්බේ නැහැද මිස්

    • @sujathamarasingha769
      @sujathamarasingha769 2 роки тому +1

      @@govigedara wahala thibune

    • @govigedara
      @govigedara  2 роки тому

      එක ගහකට විතරක් යොදල සතියක් විතර බලන්න මිස් අවුලක් වෙන් නෑනම් යොදන්න අනිත් ඒවටත්

  • @kanthiruwange6172
    @kanthiruwange6172 Рік тому +1

    ගොඩාක් ස්තුතිය මගෙන්

    • @govigedara
      @govigedara  Рік тому

      දිගටම අපි එක්ක රැදිල ඉන්න මිස් 💞

  • @VhXx-qf2ei
    @VhXx-qf2ei Рік тому +1

    Top❤

  • @_tween_butterfly_6852
    @_tween_butterfly_6852 2 роки тому +1

    Ayye , sadhdha chuttak wedi karanna puluwanda

    • @govigedara
      @govigedara  2 роки тому

      ඉදිරි විඩියෝ වලදි සද්දේ වැඩි කරල දාන්නම් 💞

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 роки тому +3

    Video එකට බොහොම ස්තූතියි..
    මේ පොහොර එක හදන්න කෙසෙල් ශාකයේ අනිත් කොටසුත් යොදා ගන්න බැරිද... කද පත්‍ර වගේ..

    • @govigedara
      @govigedara  2 роки тому +2

      යොදාගන්න පුළුවන් මිස් . මුලු කෙසෙල් ශාකයේම කොටස් ගන්න පුළුවන්

    • @hashaniimasha8549
      @hashaniimasha8549 2 роки тому +1

      @@govigedara ආ එහෙමත් පුලුවන්ද බොහොම ස්තූතියි ...

  • @chandani4969
    @chandani4969 3 роки тому +3

    Tank u

  • @KSR._Love
    @KSR._Love 3 роки тому +3

    සුපිරි brother

    • @govigedara
      @govigedara  3 роки тому

      ස්තුතියි සර් 💞

  • @dasykalyani2787
    @dasykalyani2787 3 роки тому +4

    lalewala pus damage brand cloth pus yawanna lunu damema hodada

  • @suhabaderdeen4111
    @suhabaderdeen4111 3 роки тому +2

    Godak hodayi math heduwa

    • @govigedara
      @govigedara  3 роки тому

      බොහොම සතුටුයි . පොහොර එක ගස් වලට යෙදුවද

  • @vihangi9871
    @vihangi9871 2 роки тому +1

    Godak hoda vidiyo ekak

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම ස්තුතියි මිස් 💞💞

  • @anuma2320
    @anuma2320 Рік тому +1


  • @sithummethsara4432
    @sithummethsara4432 3 роки тому +3

    Thank you supiri video akak 👍👍

    • @govigedara
      @govigedara  3 роки тому

      බොහොම ස්තූතියි ඒ වචන ටිකට ❤

  • @nimal8999
    @nimal8999 2 роки тому

    හොදට පැහැදිලි කරා 💞

    • @govigedara
      @govigedara  Рік тому

      බොහොම ස්තුතියි 💞

  • @shiromirathnayake-sg6bl
    @shiromirathnayake-sg6bl 10 місяців тому +3

    Video එක දිග වැඩි. කාලය data අපතේ යනවා ගොඩක් ස්තුතියි

    • @govigedara
      @govigedara  10 місяців тому

      ඒ අඩුපාඩුව හදාගන්නම් ♥️♥️

  • @damayanthiramanayaka1173
    @damayanthiramanayaka1173 3 роки тому +6

    ගොඩක් හොද වීඩියෝ ekak thanks වේලුන 🍌 ලෙලි ඇන්තුරියම් වලට දාන්න හොද නැද්ද

    • @govigedara
      @govigedara  3 роки тому +4

      හොඳයි ඒත් පුස් කාපුව දාන්න එපා ඉදිරියේදී වියලි කෙසෙලි වලින් හොද පොහොරක් හදාගන්න ක්‍රමයක් සහිත විඩියෝ එකක් කරන්නම් මිස් ♥️

  • @SureshKumar-qp2ou
    @SureshKumar-qp2ou 5 місяців тому

    Kathawa wedi

  • @isurusamera6947
    @isurusamera6947 3 роки тому +2

    Tanku

  • @thusithafonseka4518
    @thusithafonseka4518 5 місяців тому

    Tkx dear

  • @tanujaww7955
    @tanujaww7955 2 роки тому +1

    Good advices

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම ස්තුතියි මිස් ඒ වචන ටිකට 💞

  • @deepikaperera2283
    @deepikaperera2283 2 роки тому +2

    ස්තුතියි ඔබට අත්හදා බලන්නම්

    • @govigedara
      @govigedara  2 роки тому

      අත්හදා බලල ප්‍රතිඵල කියන්න මිස්

  • @savindubandara7397
    @savindubandara7397 2 роки тому +4

    අපිත් හැදුවා

    • @govigedara
      @govigedara  2 роки тому

      බොහොම සතුටුයි සර් 😍

  • @sasankakumara3959
    @sasankakumara3959 2 роки тому +3

    Dawas keyen keyata spray karanna ona

    • @govigedara
      @govigedara  2 роки тому +1

      දවස් 7 න් 7 spray කරන්න පුළුවන් නම් හොදයි සර් නැතිනම් දින 10 න් 10 spray කරන්න

  • @samanthipremalal969
    @samanthipremalal969 Рік тому +1

    Appo oya ekama kiywanwa wedi .aparde ape .data .ketiyen kiyanna .dr.

    • @govigedara
      @govigedara  Рік тому

      හරි මිස් මන් ඒ අඩුපාඩුව හදාගන්නම් 💞

  • @vgsenevirathne434
    @vgsenevirathne434 5 місяців тому +2

    හැබැයි මේ කෙසෙල් ලෙළි දියර පොහොර එක ඉක්මනට පැසෙන්න ඕන්නම් කොම්පෝස්ට් උනත් දාන්න පුලුවන් නේද?

  • @roshininanayakkara7177
    @roshininanayakkara7177 3 роки тому +2

    Me diyara pohora eka heduwa.dan sathiyak wenawa.wahina nisa mal walata spray kare na.den eka hoda nadda.parana welada

    • @govigedara
      @govigedara  3 роки тому +1

      නෑ . පරන වෙන තරමට හොදයි . ඕක මාස 6 කට වඩා තියාගන්න පුළුවන් .ඒක නිසා වැස්ස පෑව්වම ගස් වලට spray කරන්න මිස්

    • @roshininanayakkara7177
      @roshininanayakkara7177 3 роки тому +1

      @@govigedara thanks

    • @govigedara
      @govigedara  3 роки тому

      Welcome ❤❤

  • @gaminduwanigasekara7110
    @gaminduwanigasekara7110 2 роки тому +1

    වරකා ,වැළ වලිනුත් හොදයිද...ඔබට ස්තුතියි ...

    • @govigedara
      @govigedara  2 роки тому

      හදන්න පුළුවන් සර්

  • @anuruddikaskumarii4725
    @anuruddikaskumarii4725 Рік тому

    Malli keselleli diyara pohora reka aglonina shska walata dannat hodaida.

  • @nisansalasewwandi3279
    @nisansalasewwandi3279 Рік тому

    godak hoda adahasak adama karanna ona

  • @shakthilakmal8156
    @shakthilakmal8156 Рік тому +1

    ඕනම කෙසෙල් වර්ගයක ලෙළි kamak නැද්ද

  • @SandyaSenevirathna-f8w
    @SandyaSenevirathna-f8w Місяць тому +1

    Avashya de pamanak ketiyen kiyanna

    • @govigedara
      @govigedara  28 днів тому

      හරි සර් ♥️♥️

  • @DayaLiyanage-p2n
    @DayaLiyanage-p2n 11 місяців тому +1

    .ground ඕකිඩ් වලට හොඳද

    • @govigedara
      @govigedara  11 місяців тому

      ඔව් ඒවට හොදයි ඔය පොහොර එක

  • @asankas5160
    @asankas5160 3 роки тому +3

    Nawata yediya utte kochchra kalekta pasuwada

    • @govigedara
      @govigedara  3 роки тому

      සති 2 කට සැරයක් යොදන්න පුළුවන් නම් ගොඩක් හොදයි

  • @dulanramyajith9823
    @dulanramyajith9823 3 роки тому +3

    dina kiyakata warakda pawichchi kala uththe?

    • @govigedara
      @govigedara  3 роки тому

      දවස් 4 න් 4 යොදන්න පුළුවන් නම් ගොඩාක් හොදයි ඒහෙම යොදන්න අමාරුනම් සතියෙන් සතිය යොදන්න

    • @lasanthadharmakeerthi6470
      @lasanthadharmakeerthi6470 3 роки тому +1

      ))

  • @user-asj5gi7dla
    @user-asj5gi7dla 2 роки тому +1

    Me pohora eka gase mulatada nattan pathra walatada yodanne

    • @govigedara
      @govigedara  2 роки тому

      ජලය කවලම් කල්ල ශාක මුලට පොඩ්ඩක් දුරින් යොදන්නත් පුළුවන් මිස් . ජලය කවලම් කරල ශාක පත්‍ර වලට spray කරන්නත් පුළුවන් . ප්‍රතිඵල ඉක්මන් spray කරල යෙදිමෙන්

    • @user-asj5gi7dla
      @user-asj5gi7dla 2 роки тому +1

      Anthuriyam walatath hodaida. Mage anek mal warga walath mal pipenne ne gas nikan marila wage wela. Wathura demmata wedak ne

    • @govigedara
      @govigedara  2 роки тому

      සමහර ඇන්තුරියම් වර්ග වලට හොද නැහැ මිස් . ගස් කනාටු වෙලානම් ගස් වලට පොහොර ප්‍රශ්නයක් බොහෝ දුරට ඇත්තේ ඒක නිසා හොද පොහොර එකක් යොදන්න මිස්

  • @PuujaSamanmali
    @PuujaSamanmali 3 місяці тому

    හැබැයි.මේක්‍රමය.හරි

  • @padminigamage5293
    @padminigamage5293 3 роки тому +4

    Thank you very much ..me diyaraya davas keeyakata saraysk spray kala yuthuda

    • @govigedara
      @govigedara  3 роки тому +1

      දවස් 4 න් 4 spray කරන්න පුළුවන් නම් ගොඩක් හොද ප්‍රතිඵල ගන්න පුළුවන් මිස්

  • @dinushikamadhushani1480
    @dinushikamadhushani1480 2 роки тому +1

    Bottle eke eka kochchra kal thiynna onada

    • @govigedara
      @govigedara  2 роки тому

      සති 2ක් පමන තිබ්බම ඇති මිස් තව කල් තියන්න පුළුවන් නම් ගොඩාක් හොද ප්‍රතිඵල ගන්න පුළුවන්

  • @n.l.pleelarathna2377
    @n.l.pleelarathna2377 2 роки тому +1

    Kaalaya wadi wenakota ganda gahanawa neda?
    Wadipura sakayata dammoth saaka marenawa neda?

    • @govigedara
      @govigedara  2 роки тому

      කාලය වැඩියෙන් තිබ්බ කියල ගද ගහන්නේ නෑ සර් ඒත් හරියට හැදුවෙ නැතොත් පුස් එකක් එනෝ අන්න එතකොට ගද ගහනවා.
      කාබනික පොහොර යොදන ප්‍රමානය වැඩි උනා කියල ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ සර් ඒත් ජලය එක්ක කවලම් කල්ල යොදන්න

  • @priyankaraperera9889
    @priyankaraperera9889 3 роки тому +3

    Godak pin

    • @govigedara
      @govigedara  3 роки тому

      ඒ වචන ටිකට බොහොම ස්තුතියි ❤

  • @kumarilatha9518
    @kumarilatha9518 3 роки тому +3

    Dawas keyak pal kranna onada

    • @govigedara
      @govigedara  3 роки тому

      සතියක් වගේ පල් කරම හොද තත්වයට කෙසෙල් ලෙලි දියර පොහොර එක හැදෙනවා පල් කරන කාලය වැඩිවෙන්න වෙන්න පොහොරේ ගුණාත්මකභාවය වැඩිවෙනවා මිස්

  • @rasikamaduwanthi4410
    @rasikamaduwanthi4410 3 роки тому +2

    Nalum valata hodaeda

    • @govigedara
      @govigedara  3 роки тому

      ඔව් මිස් හොදයි දියර පොහොර එක නෙලුම් ශාක පත්‍ර වලට spray කරන්න

  • @tenukinimsara4490
    @tenukinimsara4490 3 роки тому +2

    Gas Pela kalema pela walata yodhanna hodhaidha

    • @govigedara
      @govigedara  3 роки тому

      ගස් පොඩ්ඩක් ලොකු උනාට පස්සේ යොදන්න මිස් එතකොට ගොඩාක් හොදයි

  • @harshanijayawickrama5497
    @harshanijayawickrama5497 2 роки тому +1

    Me pohora eka danna hoda nethi anthuriam warga monawada

    • @govigedara
      @govigedara  2 роки тому

      සමහර බැංකොක් ඇන්තුරියම් වලට හොද නෑ

    • @harshanijayawickrama5497
      @harshanijayawickrama5497 2 роки тому +1

      @@govigedara man laga thiyenne bancok warga. Ewata danna honda nedda

    • @govigedara
      @govigedara  2 роки тому

      සමහර බැක්කොක් ඇන්තුරියම් වර්ග වලට හොද නෑ මිස් මිස්ට පුළුවන් නම් ඔක්කොටම නොදා එක ගහකට විතරක් දාප පොඩ්ඩක් බලන්න හානියක් වෙනවද කියල

  • @PadmaHewage-r9l
    @PadmaHewage-r9l 3 місяці тому

    Apawenawaketikaranna😮

  • @dilanmadusanka6419
    @dilanmadusanka6419 2 роки тому +1

    Manel pala walata kohomada danne

    • @govigedara
      @govigedara  2 роки тому

      ඔය දියර පොහොර එක ජලය සමග කවලම් කල්ල spray එකක් මගින් මානෙල් පත්‍ර වලට spray කරන්න මිස්

  • @priyanthiherath1666
    @priyanthiherath1666 Рік тому +1

    බෝතලේට කෙසෙල් කෑලි කපලා දාලා දින කියක් පල් වෙන්න තියන්න ඕනේද.

    • @govigedara
      @govigedara  Рік тому

      සති 2ක් පමන ප්‍රමානවත්

  • @chandrikapathirana9490
    @chandrikapathirana9490 6 місяців тому +7

    ඇයි අනෙ ඔච්චර කියවන්නෙ.කෙටියෙන් කියන්නකො.එපා වෙනවා

    • @upaliranasinghe6823
      @upaliranasinghe6823 6 місяців тому +1

      කියවන එක තමයි වැඩේ.

    • @govigedara
      @govigedara  6 місяців тому

      සමාවෙන්න ඒ අඩුපාඩුව හදාගන්නම් ♥️

    • @govigedara
      @govigedara  6 місяців тому

      ඒ අඩුපාඩුව හදාගන්නම් ♥️

  • @youtubekaviya731
    @youtubekaviya731 Рік тому

    ඇහැක් නරමී කිවිවෙ ඇහැන් ගොඩක් lokuyneeee

  • @prasannaamarasinghe7214
    @prasannaamarasinghe7214 3 роки тому +1

    Wela gaththa kesel leli walin meka hada ganna puluwanda

    • @govigedara
      @govigedara  3 роки тому

      පුළුවන් සර් , කෙසෙල් ලෙලි හොදට කුඩු කරල අරගන්න ඒ විදියට හදනවනම්

  • @PiyathilakaEdirisuriya-xm5kf
    @PiyathilakaEdirisuriya-xm5kf 11 місяців тому +1

    පෝච්චියේ වටේට කැබලිකර දමන්න බැරිද

    • @govigedara
      @govigedara  11 місяців тому

      එහෙම පුළුවන් ඒත් ශාකයට උරාගන්න කල් යනවා ටිකක්