- 104
- 2 798 105
ගොවි ගෙදර Govi gedara
Sri Lanka
Приєднався 19 лип 2021
ගොවි ගෙදර අපේ යුටියුබ් නාලිකාව හරහා ඔබේ කෘෂිකාර්මික ගැටලු විසදා ගැනීමට උදව් කීරීමට අපි සූදානම් . ඔබට අපව සම්බන්ද කර ගැනීමට
voice call -: 0761334071
whatsapp -: 0710561718
facebook -: dinuka.krishan.35
govi gedara fb group -: groups/411793453786892/
voice call -: 0761334071
whatsapp -: 0710561718
facebook -: dinuka.krishan.35
govi gedara fb group -: groups/411793453786892/
එන්සාල් පැලයක් තෝරාගමු | How to choose an ensal plant correctly | govi gedara
එන්සාල් පැලයක් තෝරාගමු | How to choose an ensal plant correctly | govi gedara
එන්සාල් වගාව කියන්නේ යහමින් මුදල් හම්බකරන්න පුළුවන් සාර්ථක වගාවක් . මේ වගාවෙන් සාර්තක ආදායමක් ගන්නනම් ඉතින් හොද ගුණාත්මක එන්සාල් පැල තෝරාගන්න වෙනවා . අද විඩියෝ එක නිවරදිව එන්සාල් පැලයක් තෝරාගන්නා ආකාරය ගැන .
අපි එන්සාල් පැල තෝරාගනිද්දි බලන්න ඕන සාධක 👇
1) අවම වශයෙන් මාස 6ක් පමණ ශාකයක් විය යුතුයි .
2) අවම උස අඩි 1.5 ( 45 cm ) පමණ විය යුතුය.
3) අවම වශයෙන් පත්‍ර 6- 8 ක් අතර පැවතිය යුතුය .
4) රෝග පලිබෝධ වලින් තොර විය යුතුය .
5) බීජ ප්‍රභේදය සැලකිය යුතුය
🔸මලබාර් මුහුදු මට්ටම 800ට අඩු ප්‍රදේශ වලට සුදුසුයි .
🔸වසුක්කා මුහුදු මට්ටම 800ට වැංඩි ප්‍රදේශ වලට සුදුසුයි .
🔸මයිසූර් මුහුදු මට්ටම 1500ට වැඩි ප්‍රදේශ වලට සුදුසුයි .
මේ සාධක සම්පුර්ණ කරන එන්සාල් පැලයක් හිතේ කිසි බයක් නැතුව වගාකරල ඉහල අස්වැන්නක් ලබාගන්න පුළුවන් .
🌳 එන්සාල් පැල ලබාගන්න 0761334071 මේ අංකයට මැසේජ් එකක් හෝ කෝල් එකක් ගන්න

Переглядів: 346
Відео
දක්ෂිණ කෘෂි නවෝදය 2024 කෘෂිකාර්මික ප්‍රදර්ශනය තෙලිජ්ජවිල 😍🥰 ගොවි ගෙදර
Переглядів 3502 місяці тому
දක්ෂිණ කෘෂි නවෝදය 2024 කෘෂිකාර්මික ප්‍රදර්ශනය තෙලිජ්ජවිල 😍🥰 ගොවි ගෙදර #govigedara #ගොවිගෙදර #agriculture
පහසුවෙන් බඳුනක බඩඉරිගු වගා කරමු | how to grow corn | govi gedara
Переглядів 3165 місяців тому
පහසුවෙන් බඳුනක බඩඉරිගු වගා කරමු | how to grow corn | govi gedara
අධික උණුසුමෙන් වගාව රැකගන්න සාර්ථක උපක්‍රමයක් | ගොවි ගෙදර govi gedara
Переглядів 4537 місяців тому
අධික උණුසුමෙන් වගාව රැකගන්න සාර්ථක උපක්‍රමයක් | ගොවි ගෙදර govi gedara
පිදුරු බිම්මල් පහසුවෙන් නිවසේ වගා කරමු | piduru bimmal | Govi gedara
Переглядів 57 тис.8 місяців тому
පිදුරු වලින් බිම්මල් පහසුවෙන් හදමු | piduru bimmal | govi gedara අද විඩියෝ එකෙන් කතාකරන්නේ බාල මහලු සියලු දෙනාම ආස කරන පෝෂන ගුණයෙන් ඉහල හතු නැත්තම් බිම්මල් ගෙදරදීම සකස් කරගන්නා ආකාරය ඒනම් විඩියෝ එකට ගිහින් බලමු කෝමද අඩු මුදලකින් හතු හදාගන්නේ කියල hathu , piduru hatu , bimmal , govi gedara , පිදුරු හතු , බිම්මල් , ගොවි ගෙදර අපිව සම්බන්ද කරගන්න 👇 whatsapp / voice 0761334071
පහසුවෙන් කරදහයියා ගෙදරදීම සකසමු | How to make rice husk charcoal | karadahayiya
Переглядів 7939 місяців тому
කරදහයිය වල ප්‍රයෝජන 👇 ua-cam.com/video/CQKub5gNhTw/v-deo.html karadahayiya , කරදහයිය , කරදහයිය වල ප්‍රයෝජන , govi gedara , ගොවි ගෙදර
කරදහයියා වගාවට මේතරම් වටිනවද? 🤔 | karadahayiya | govi gedara
Переглядів 7599 місяців тому
කරදහයියා වගාවට මේතරම් වටිනවද? 🤔 | karadahayiya | govi gedara
පිටි කිරි වෙනුවට පෝෂණ ගුණයෙන් වැඩි එල කිරි ගෙදරදීම හදාගමු govi gedara
Переглядів 1859 місяців тому
Piti kiri wenuwata bona dewal
පස ජීවානුහරනය කිරීම soil sterilization | govi gedara ගොවි ගෙදර
Переглядів 2,3 тис.9 місяців тому
පස ජීවානුහරනය කල යුත්තේ ඇයි ? අපි දන්නවා පස තුල ක්ෂුද්‍ර ජීවින් බොහෝ ප්‍රමාණයක් ජීවත් වෙනවා ඒ ක්ෂුද්‍ර ජීවින් සමහරක් ශාකවල වර්ධනයට බාදා ඇති කරනවා ඒක නිසා අපි එම ක්ෂුද්‍ර ජීවීන් පසෙන් ඉවත් කිරීමට පස් ජීවානුහරනය කිරීමට සිදුවෙනවා . ඒවගේම පසේ පවතින වල්පැල වල බීජ පැලවීම අවමකිරීමටත් මෙම පස් ජීවානුහරනය කිරීම මඟින් සිදු කරගත හැක . පස ජීවානුහරනය කිරීම ආකාර කිහිපයකට සිදුකර ගත හැක . 🔸සූර්‍යා ලෝකය මගින් 🔸ර...
රිලව් වඳුරෝ එලවල දාන්න සුපිරිම ක්‍රමයක් #govigedara
Переглядів 73 тис.10 місяців тому
අද විඩියෝ එකෙන් කතාකරන්නේ ගොවින්ට වගේම ගොඩක් ගෙවල්වල මිනිස්සුන්ට හිසරදයක් වෙච්ච දෙයකට විසදුමක් . රිලව් කරදරය තමා ඒ අවුල රිලව් අපේ ගෙවල් වල බඩු භාණ්ඩ වගේම ගොවි බිම පවා වදුරෝ රිලව් විනාශ කරනවා . ඒකට විසදුම විදියට ගොඩක් අය මේ සත්තුන්ට වස දීල මරනවා ඒ වගේම වෙඩි තියල මරනවා . ඒහෙම සත්තුන්ට හානියක් නොකර අපේ වගාවත් බේරගන්න පුළුවන් මේ ක්‍රමය හරහා ඒනම් කට්ටියම විඩියෝ එක බලල ඒ විදියට කරල බලන්න . මේක අපි කර...
ඇන්තුරියම් වගාව සදහා රසායනික පොහොර | How to use fertilizer for anthurium | govi gedara
Переглядів 1,3 тис.11 місяців тому
ඇන්තුරියම් වගාව සදහා රසායනික පොහොර | How to use fertilizer for anthurium | govi gedara
ඕකිඩ් වවන්න ලේසිම ක්‍රමය 🤩 | planting orchids in coconut husk | govi gedara
Переглядів 22 тис.Рік тому
ඕකිඩ් වවන්න ලේසිම ක්‍රමය 🤩 | planting orchids in coconut husk | govi gedara
අතපිරෙන්න මුදල් හම්බකරන්න එන්සාල් වගාව නඩත්තු කරමු #govigedara #එන්සාල්
Переглядів 7 тис.Рік тому
අතපිරෙන්න මුදල් හම්බකරන්න එන්සාල් වගාව නඩත්තු කරමු #govigedara #එන්සාල්
එන්සල් වවමු අතපිරෙන්න සල්ලී හොයමු 💰🤩 Best Way To Grow Cardamom At Home In Sri Lanka
Переглядів 1,6 тис.Рік тому
එන්සල් වවමු අතපිරෙන්න සල්ලී හොයමු 💰🤩 Best Way To Grow Cardamom At Home In Sri Lanka
බදුනක පහසුවෙන් ඉඟුරු පඳුරක් වවමු | ගොවි ගෙදර govi gedara
Переглядів 6 тис.Рік тому
බදුනක පහසුවෙන් ඉඟුරු පඳුරක් වවමු | ගොවි ගෙදර govi gedara
අතපිරෙන්න සල්ලි හොයන්න ඉඟුරු පැළ හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමය | govi gedara
Переглядів 16 тис.Рік тому
අතපිරෙන්න සල්ලි හොයන්න ඉඟුරු පැළ හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමය | govi gedara
වැඩි අස්වැන්නක් ලබාගන්න මේ විදියට බුලත් වගාව නඩත්තු කරමු 😍😍 govi gedara #betel
Переглядів 34 тис.Рік тому
වැඩි අස්වැන්නක් ලබාගන්න මේ විදියට බුලත් වගාව නඩත්තු කරමු 😍😍 govi gedara #betel
සල්ලී මවන එන්සාල් වගාව ගැන දැනුවත් වෙමු 💰💰 ගොවි ගෙදර govi gedara
Переглядів 6 тис.Рік тому
සල්ලී මවන එන්සාල් වගාව ගැන දැනුවත් වෙමු 💰💰 ගොවි ගෙදර govi gedara
🌵සල්ලී මවන cactus පහසුවෙන් වවමු | How to propagate cactus plant 🌵 #govigedara
Переглядів 2,6 тис.Рік тому
🌵සල්ලී මවන cactus පහසුවෙන් වවමු | How to propagate cactus plant 🌵 #govigedara
ගෙවත්ත හැඩ කරන එටිසලාට් පැල 🤩 | how to grow Etisalat plant #govigedara
Переглядів 1,3 тис.Рік тому
ගෙවත්ත හැඩ කරන එටිසලාට් පැල 🤩 | how to grow Etisalat plant #govigedara
සබන් හදන්න මෙච්චර ලේසියි කියල කවුද හිතුවේ 🤩 | Saban lesiyen hadana heti | soap meking | govi gedara
Переглядів 560Рік тому
සබන් හදන්න මෙච්චර ලේසියි කියල කවුද හිතුවේ 🤩 | Saban lesiyen hadana heti | soap meking | govi gedara
කුඩා ඉඩක පහසුවෙන් රටකජු වගාව කරමු | How to grow peanut seeds රටකජු වගාව පිලිබද මුල සිට සරලව ඉගනගමු
Переглядів 19 тис.Рік тому
කුඩා ඉඩක පහසුවෙන් රටකජු වගාව කරමු | How to grow peanut seeds රටකජු වගාව පිලිබද මුල සිට සරලව ඉගනගමු
ගෙවතු වගාවකට අවශ්‍ය උපකරන | @govigedara
Переглядів 3,4 тис.2 роки тому
ගෙවතු වගාවකට අවශ්‍ය උපකරන | @govigedara
ගෙවත්තම හැඩකරන සමනලයක් වගේ ලස්සන Butterfly plant පහසුවෙන් වවමු | @govigedara
Переглядів 1,9 тис.2 роки тому
ගෙවත්තම හැඩකරන සමනලයක් වගේ ලස්සන Butterfly plant පහසුවෙන් වවමු | @govigedara
ඉතා පහසුවෙන් කෝමාරිකා පැලයක් බදුනක වගා කරමු | How to grow aloe vera plant |@govigedara
Переглядів 5 тис.2 роки тому
ඉතා පහසුවෙන් කෝමාරිකා පැලයක් බදුනක වගා කරමු | How to grow aloe vera plant |@govigedara
කරදරකාරි සුදු මැස්සාගෙන් වගාව මේ ආකාරයට ආරක්ෂා කරගමු | @govigedara
Переглядів 1,1 тис.2 роки тому
කරදරකාරි සුදු මැස්සාගෙන් වගාව මේ ආකාරයට ආරක්ෂා කරගමු | @govigedara
නඩත්තුව අඩුවෙන් පහසුවෙන් ජපන් රෝස ඉවතලන බදුනක වවමු | How to grow japan rose | ගොවි ගෙදර govi gedara
Переглядів 6 тис.2 роки тому
නඩත්තුව අඩුවෙන් පහසුවෙන් ජපන් රෝස ඉවතලන බදුනක වවමු | How to grow japan rose | ගොවි ගෙදර govi gedara
මුලු ගෙවත්තම හැඩකරන කැලතියා පහසුවෙන් ගෙදරදීම වවමු How to grow and care for calathea |govi gedara
Переглядів 8 тис.2 роки тому
මුලු ගෙවත්තම හැඩකරන කැලතියා පහසුවෙන් ගෙදරදීම වවමු How to grow and care for calathea |govi gedara
අධික මිල මල් පෝච්චී වලට සතයක් වත් වියදම් නොකර පහසුවෙන් මල් වවන්න පෝච්චීයක් ගෙදරදීම හදමු
Переглядів 8 тис.2 роки тому
අධික මිල මල් පෝච්චී වලට සතයක් වත් වියදම් නොකර පහසුවෙන් මල් වවන්න පෝච්චීයක් ගෙදරදීම හදමු
කුඩා ඉඩක ගෙදරටම අවශ්‍ය කංකුන් වසවිසෙන් තොරව වවාගමු | how to kankun grow |kankun wagawa |govi gedara
Переглядів 1,5 тис.2 роки тому
කුඩා ඉඩක ගෙදරටම අවශ්‍ය කංකුන් වසවිසෙන් තොරව වවාගමු | how to kankun grow |kankun wagawa |govi gedara
Thanks පුතේ .ඔයාට ගොඩාක් පින් මේ දේවල් කියලා දනවාට 🙏👍👌
ඔය හෝමෝනය ඇන්තූරියම් වලටත් හොදයිද ?
බොහොම ස්තුතියි.. පුතේ. බුදුසරණ යි
වර්ෂ කෘමි නාශක භාවිතා කරමින් හා රසායනික පොහොර ඉල්ල ඉල්ලා කචල් දමමින් මේ පිං බිම විනාශ කරන එවුන්ගෙ ගොවිබිම් සොබාව ධර්මයෙ බලපෑමෙන් නියත වශයෙන්ම වීනාශවී යනු ඇත.
ඊයා ගොම අතින් අල්ලනවද 😂
බොහොම ඉස්තුතියි
ඕකිඩ් පැල නැද්ද ගන්න ❤
ස්තුතියි.මම පැලකරගන්න විදිහක් සොය සොයා හිටියෙ.
පිස්සු
Tanks
ලේනා වල්ගෙන් මුහුද හිදින්න හැදුවා වාගේ
♥️♥️
පිදුරු තොරා ගැනිමෙදි කෘමිනාෂක බවිතා කල එවා හොද නැද්ද
Polleli kapapuwa ganna kenek innawanam kiyannako denna kenek nanae
Mewadenna kauruth nadda
මල් එන්න කරන්න මොකුත් නැද්ද
🙏🙏🙏🌄♥️🎆♥️🌄🙏🙏🙏
බොහොම ස්තුතියි ♥️♥️
Godak pin oyata dirgausa puthe
බොහොම ස්තුතියි මිස් මිස්ටත් දීර්ඝායු වේවා ♥️
9
♥️
පැල ගන්න දිහක් නැද්ද
පුළුවන් ඔයාල කොහේද සර්
රිලව් ට තියෙන කපටි මොලේ කාටවත් නෑ
♥️
obata estutei
♥️♥️
බිජ ගන්න පුලුවන් තැන් කියන්නකො
One of the most destructive animals I feel so sorry for thies poor people a solid decision should be taken about them after all humans are more important.
Matath beeja oni
නයි කොච්චි වලට හොදද
හරිම වටිනවා බුදු සරනයි
Nikan mongal wada karanna epa
බොහොම ස්තුතියි
බිජ ගන්න පුළුවන් කියලා තියෙන්නෙ කෙනෙක්ද
පැල ගන්නෙ කොහොමද
Pahadele made
♥️
👍👍👍
පිදුරු බිම්මල් බීජ තියෙනවද
හොද පැහැදිලි කිරීමක් ඒත් වීඩියෝව කතාව අදින් වැඩී කියන දේවල් ඉක්මනින් කියනවානම් හොදා
♥️
බිම්මල් බීජ හදන්නේ කොහොමද
වී ඇට වලින්
👍👍👍👍👍👍👍👍👍
මේ බබා හුකුං හොඳයි ඉන්දියාවේ ෆිල්ම් වල ඉන්න රිලවුන්ට .... , ලංකාවේ ඉන්න උන්ට ඕව ප්‍රායෝගික නෑ ..... බට්ටෝ දැම්මම අඩි පනහක් දුවන්නේ නැති උන් බැලුන් පිපිරෙන සද්දෙට යනවලු....... ඔයාගෙ මොලේ පරීක්ෂා කරගන්න ඕක ලෙඩෙක්, සජිත්ටත් හැදුනේ ඕක තමයි.
Ahinsaka daruwek...ada degree thibunata wadak naha...me lamai pohosath....degree unta mole naha..snau marila..budusaranai..putha...apita ganna one pol leli kali..koheda thiyenne..oyawa diunu karanna one...ada rate ganja kudu gahanne nathiwa mehema inna daruwo devio rakithwa...wishwaye asirwadaya labewa❤❤❤❤❤
බොහොම ස්තුතියි සර් ඒ අදහස් ටිකට . සර්ට කොච්චර පොල්ලෙලි කැබලි ඕනද . අපිව සම්බන්ධ කරගන්න 0761334071 වට්සැප් මැසේජ් එකක් දාන්න . බුදු සරණයි ♥️♥️
@govigedara api kolaba
views වැඩි කරගන්න වීඩියෝ හැදුවට රිළවුන් කියන්නෙ මොළේ දියුණු සත්ව විශේෂයක් නිසා ඔවැන් විජ්ජාවලට වැඩි කාලයක් අහුවෙන්නෙ නැහැ
මටත් දැන ගන්න ඔනි බිජ ගන්නේ කොහොන්ද කියන්න
බිම්මල් බීජ කඩවලින් ගන්න පුලුවන්
ස්තුති ඔබට
බීජ ගන්න.තැනක් කියන්න.පුළුවන්ද ගම්පහ
කෘෂි කෘෂිකාර්මික භාන්ඩ අලවිසැල් වල බලන්න පොඩ්ඩක්
බිජ ලබා ගන්නෙ කොහෙන්ද
Mn hrima asa mal wargayk gedra eka pelyk thiye eka parana wela godak usa gihilla thiyrnne hetam hdnw thwa pela eken ❤️
Boru wedak
❤super maru❤❤❤❤😮😊
පිස්සෙක්.. කියවන්නෙ නැතුව කරල පෙන්නපන්කෝ
Sha maru Onna Oya vidiyata patan aragena pasuwa machin ekak gannath puluwan….❤❤😮 niamai,,, ඔන්න මම චැනල් එකත් subscrife kara mage chanal ekath subscrife karanna
බොහොම ස්තුතියි මිස් ♥️🥰
@ 🙏🙏
♥️♥️
@@govigedara subscrife karanna mage chanal ekath
👌❤
කොහොමද බීජ ගන්නේ