කෙසෙල් ලෙලි පොහොර වර්ග නිවරදිව සකස් කිරීම සහ බාවිතා කරන ආකාරය(How to make Banana peel fertilizer)

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 96

  • @srimathihp5787
    @srimathihp5787 7 днів тому

    හොඳ පැහැදිලි කිරීමක් .

  • @arunakarunarathna808
    @arunakarunarathna808 2 роки тому +9

    ඉතාමත් හරවත් .බොහොම ස්තුුතියි .

  • @thakshiladasanayaka2501
    @thakshiladasanayaka2501 2 роки тому +2

    ගොඩක් ස්තුතිය ඔබට.මම මේක කියපු විදිහට හැදුවා.thanks

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 роки тому +4

    බොහොම ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @akindudilneth2240
    @akindudilneth2240 2 роки тому +3

    ස්තුතියි මහත්තයා

  • @sportsworld-
    @sportsworld- 2 роки тому +1

    Supiri mchn!! Hodta visthara kranwa. Good luck!! ♥♥♥♥

  • @two2srilanka546
    @two2srilanka546 2 роки тому

    Supiri machn.. Supiri wedak. Good Luck machnla..

  • @champaamarasighe5283
    @champaamarasighe5283 2 роки тому

    Harima wadagath video ekak bohoma sthuthi theruwan sarànai obata

  • @54jayarathnahm
    @54jayarathnahm 3 роки тому +4

    බොහොම ස්තුතියි ඔබ‍ට.

  • @sameerasameera3315
    @sameerasameera3315 2 роки тому +1

    ගොඩක් ස්තුතියි

  • @susimawickramarathna9053
    @susimawickramarathna9053 2 роки тому +1

    Thank you for sharing

  • @jayandadhikari1794
    @jayandadhikari1794 2 роки тому +4

    වෙනද වගේ වෙනස් වැඩක්.. කාටත් ප්‍රයෝජනවත් වෙන වීඩියෝවක්.. ♥️ සුපිරියි මචං.. Good luck. ✌️

    • @nagula4273
      @nagula4273  2 роки тому

      Thanks 😊

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 2 роки тому

      බොහොම ස්තුතියි ඔබතුසාගේ උපදෙස් මාලාවට ඇදඇද ඉන්නේ නැතුන ඉක්මනින් ඉවරකලා.තෙරුවන් සරනයි

  • @ruwanbandara3219
    @ruwanbandara3219 2 роки тому +3

    ස්තුතියි මල්ලී .ඔබ හරිම පැහැදිලිව කියලා දෙනවා .ජයවේවා ඔබට .

    • @padmawanshathilake5168
      @padmawanshathilake5168 2 роки тому

      pehedili kirima hodhai tikak kiyadima vegavath vedie denuvath kirima upita godak proganavenava thanks

  • @sriyaniperera7701
    @sriyaniperera7701 2 роки тому

    Hodin kiyala dunna. Thank you❤️

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 роки тому

    Hodin kiyala dunna thank you ..🙏

  • @MatildaSenevirathne
    @MatildaSenevirathne 6 місяців тому

    Good lecture

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 місяців тому +1

    ස්තුතියි ..🙏🙏🙏🙏🙏

  • @jayanthaadi4787
    @jayanthaadi4787 2 роки тому

    Supiri mchn.. ♥♥♥♥♥

  • @kanthiedirisinghe5866
    @kanthiedirisinghe5866 2 роки тому

    Harima hodin karana lads pahadili kireemak tnx

  • @ravikumara7508
    @ravikumara7508 2 роки тому

    Very thanks

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 роки тому +12

    හරිම වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ වලින් තවත් අපිව දැනුවත් කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️

  • @priyakuwait1000
    @priyakuwait1000 2 роки тому +1

    Thanks malli jp

  • @sanidusilva9080
    @sanidusilva9080 3 роки тому +3

    අළුත්ම වැඩක්.. සුභ පැතුම මචං...

  • @jayandilusha1100
    @jayandilusha1100 2 роки тому

    Wenada wagema Supiri wedak.. Good Luck mchanla..

  • @padmaalahakoon3457
    @padmaalahakoon3457 2 роки тому

    Thanks for the video thanks thanks thanks

  • @wasanawasana8956
    @wasanawasana8956 2 роки тому +2

    Oyge wisthara kirima godak hodai.

  • @anojaranatunga8306
    @anojaranatunga8306 2 роки тому

    Thanks

  • @renukachandrapala2063
    @renukachandrapala2063 2 роки тому

    Thank you obata

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 роки тому

    ස්තුතියි

  • @sriyakodikara7730
    @sriyakodikara7730 2 роки тому

    Thank you

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 2 роки тому

    Kesel leli hodata welala ,hodatama kudu karala ,ekatu karagena tiyagena ,serin sereta demmahama kamak nedda?

  • @Music1212l1d
    @Music1212l1d Рік тому

    ,good

  • @lalaniekanayaka434
    @lalaniekanayaka434 2 роки тому +2

    ගොඩක් පුයෝජවත්...ඒත් එකම දේ නැවත නැවතත් කියවන එක තමයි හොද නැත්තෙ ..කෙටියෙන් සරලව කියා
    දුන්නා නම් හොඳයි .....

  • @prasadpadmakumara8734
    @prasadpadmakumara8734 3 роки тому +1

    Good job bro.thnx

  • @oriljayakodey2299
    @oriljayakodey2299 2 роки тому +10

    කියවිල්ල ටිකක් වැඩියි.කණට අමිහිරියි. පියවරෙන් පියවර ඉදිරිපත් කළානම් හොඳයි. දැනුවත් කිරීම ගැන ස්තුතියි

    • @nagula4273
      @nagula4273  2 роки тому +1

      ස්තූතියි.ඉදිරියේදී අඩුපාඩු හදාගෙන ඉදිරිපත් කරන්නම්.

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 2 роки тому

      6 වටිනා කාලය ඉතුරු කලා ස්තුතිවි

    • @chandraabeysinghe9680
      @chandraabeysinghe9680 7 місяців тому

      තක්කල​@@nagula4273

    • @SomaLiyanaarachchi
      @SomaLiyanaarachchi 5 місяців тому

      ​@@Chandra-pv8zwft CT yes u

  • @summithrakumari5058
    @summithrakumari5058 2 роки тому

    We can put this for cabbage also?

  • @DilkimadushikaRajapaksha
    @DilkimadushikaRajapaksha 5 місяців тому

    Rosa mal walata danna puluwanda

  • @irekadharshani3190
    @irekadharshani3190 2 роки тому +1

    පරණ වුනු කෙසෙල් ගෙඩිත් මේ පොහොර එකට දාගන්න පුළුවන් ද ..

  • @thissasilva2676
    @thissasilva2676 Рік тому

    Kesel gediya sampuraneyen ganna barida

  • @ctswb4226
    @ctswb4226 2 роки тому +1

    Ithamath vadagath me video

  • @maxboy9053
    @maxboy9053 10 місяців тому +1

    ටෙනිසන් කුරේ වගේ පේන්නෙ මට විතරද

  • @pradeepsandaruwan1345
    @pradeepsandaruwan1345 2 роки тому

    Sini keselda hoda

  • @DammikaKumarasinghe-h1j
    @DammikaKumarasinghe-h1j 9 місяців тому

    🎉

  • @isurusampath1553
    @isurusampath1553 2 роки тому +1

    Hada gaththa pora 1k bavitha nokra kochchara Kal this Hanna puluwnd?

    • @nagula4273
      @nagula4273  2 роки тому

      මාස 3/4ක් තියාගන්න පුලුවන් නමුත් සමහර අයනම් මාස 6/7 තියාගෙන බාවිතා කරනවා.නමුත් අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමානයට සකස්කරගෙන නැවුම් පොහොර බාවිතා කරනවනම් ගොඩක්ම හොදයි.

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 роки тому +1

    මල්ලි කලින් හදපු දියර පොහොර එක ඉතුරු වුණු කෙසෙල් ලෙලි ටික ගසක් මුලට දැම්මට කමක් නැද්ද ටිකක් දැනුවත් කරන්න තෙරුවන් සරණයි 👍👍👍🙏🙏🙏

    • @nagula4273
      @nagula4273  2 роки тому

      ගැටලුවක් නැහැ ඒ ඉතිරි වෙන කොටස් ගස් මුල් වලට දාන්න.ඒවා දිරාපත් වෙලා පසට පොහොර වෙනවා.

  • @dayakanthi3192
    @dayakanthi3192 2 роки тому

    කොහොම

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 роки тому

    👍👍👍👍🙏🙏

  • @dulanloshana5969
    @dulanloshana5969 2 роки тому

    Oya tenisan kurege kauru Hari wage penuma katahada

  • @n.r.a.6284
    @n.r.a.6284 2 роки тому +1

    Spray bottle aka gatthe kohenda kiyanna puluwanda ?

    • @nagula4273
      @nagula4273  2 роки тому +1

      ටිකක් ලොකු හාඩ්වෙයා එකකින් වගේ බලන්න.

    • @n.r.a.6284
      @n.r.a.6284 2 роки тому +1

      Thank you. Diyarapohora aka godak hoda aka.thank you pahadiliwa kiya dunnata..

    • @nagula4273
      @nagula4273  2 роки тому

      @@n.r.a.6284 thanks 😊

  • @chandimachandima2135
    @chandimachandima2135 2 роки тому +1

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 3 роки тому +4

    ඇන්තුරියන් ගස් වලට දාන්න පුලුවන්ද

    • @nagula4273
      @nagula4273  3 роки тому

      පුලුවන් වානිජ වගාවකට බාවිතා කරනවනම් ගොඩක්ම ගැලපෙන්නේ රසානයනික දියර පොහොර එකක්.නිවසේ වගාවකටනම් මෙය සහ මෙම ක්‍රම ඉතාම ප්‍රායෝගිකයි.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому

    👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @canthi147
    @canthi147 2 роки тому

    ටිකක් සරලව කෙටියෙන් කියන්නකො..
    පොඩි දෙයයිනෙ කියන්න තියෙන්නෙ..
    වැඩෙි හොදයි..ස්තුතියි ..
    ඔය දියර පොහොර පත්‍රවලටද දාන්නෙ..මුලට දැමිමක් නැද්ද...දවස් කියකට වරක්ද

  • @chrishvixdula
    @chrishvixdula 2 роки тому

    මිරිස් වගාව ගැන නැද්ද

  • @dmjcdmjc413
    @dmjcdmjc413 2 роки тому

    දියර පොර ගහ මුලට පොහොර වශයෙන් යොදන්න බැරිද

  • @thenurajapaksha428
    @thenurajapaksha428 2 роки тому +2

    මෙම පොහොර එක කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @ravindudeshan7127
    @ravindudeshan7127 2 роки тому +2

    Satiyakata kisarayak gahanawada.
    Koi welawatada.

    • @nagula4273
      @nagula4273  2 роки тому

      සාමාන්‍යෙන් මල් අල්ලගෙන එන කාලෙට ගහන්නේ උදේ කාලයේ වගේ ගහන්න නැත්තම් පහසු වෙලාවක් ගහන්න. මල් එන කාලයට කිහිප වරක් (2/3)බාවිතා කලහම ප්‍රමානවත්.

  • @nilushashriyani7222
    @nilushashriyani7222 2 роки тому

    Magical kiyanawa

  • @pradeepawickramanayaka3152
    @pradeepawickramanayaka3152 2 роки тому

    ඇනිතුරිම් වලටත් හොදයිද

  • @thara2573
    @thara2573 3 роки тому +1

    🌀✌️🌱

  • @indranigoonawardena8927
    @indranigoonawardena8927 2 роки тому +1

    9l

  • @chithrawickramarachchi8911
    @chithrawickramarachchi8911 2 роки тому +2

    හැම තිස්සේමඅඩුපාඩුම හොයන්න එපා.අවශ්ෂ දේ පමනක් ලබාගන්න.නැත්නම්පුරැද්දක් විදිහට එ්දේ සිදුවෙනවා. මෙත් සිතිනි.

  • @wishmithatharupathu5203
    @wishmithatharupathu5203 2 роки тому +2

    ඇයි අර කෙසෙල් ගෙඩියක් විසි කරේ අපරාදේ 🙂

  • @neharamadushaninehara4527
    @neharamadushaninehara4527 2 роки тому

    Pala hadi gena eddi danna barida meka

  • @prasanbuddhika2034
    @prasanbuddhika2034 2 роки тому

    වී වගාවට යොදන්න පුලුවන්ද

  • @rukmalbandara9057
    @rukmalbandara9057 2 роки тому +1

    "

  • @ranjithdesilva960
    @ranjithdesilva960 2 роки тому +1

    මෙම. කෙසෙල්. ,,දියර. පොහොර. ඔකිඩ්. සදහා. සුදුසුද. එසෙනම්. යෙදීමට ක්‍රමය. විශෙෂද?

  • @ceylonfarmer1843
    @ceylonfarmer1843 3 роки тому +1

    💚💚💚

  • @nalikakuruwita7522
    @nalikakuruwita7522 2 роки тому

    ඔක්කොම හොදයි. ගන්න කාලය වැඩියි. එකම දේ ගොඩක් සැරයක් කියන්න එපා. වීඩියෝ එක කෙටි කරන්න

  • @nilminimendis148
    @nilminimendis148 3 роки тому +2

    දෙහි පැලයකට දාන්නෙ කොහොමද .

    • @nagula4273
      @nagula4273  3 роки тому

      සාමාන්‍යෙන් අලුත් දලු අතු වර්දනය වේගන එන කාලසීමාවෙ වගේ දාන්න.ඔය ක්‍රම දෙකම ගැටලුවක් නැහැ.

  • @Godallawaththa
    @Godallawaththa 24 дні тому

    Thanks