මේක ස්ප්‍රරේ කරා විතරයි පිරෙන්න මල් ආවා . 100% ක් සාර්තකයි

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 528

  • @rathnawathimenike5167
    @rathnawathimenike5167 Рік тому +7

    ඔබ තුමාගේ අන්නාසි . diyara පොහොර මම ... පාවිච්චි කලා . ප්‍රතිඵල විසිස්ටයි මගෙ ගස් වල මල් පිරිලා පිපුණා .ඔබ තුමා ට ගොඩක් පින් මේවිදිහට අපිව දැනුවත් කලාට.

  • @thakshilajayasingha5619
    @thakshilajayasingha5619 2 роки тому +61

    ඇත්තම තමයි ඔබතුමා ගෙ මේ පෘට්ජූස් එක සුපිරියි. මගේ අවුරුදු 15ක් විතර මල් පිපුනෙනැති ගස් වල දැන් හැමදාම මල් පිපෙනවා. ඔබතුමා ගෙ උපදෙස් වලට ගොඩක් තුති.

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 2 роки тому +11

      Orchid වලට විතරයි ද පුළුවන් අනෙත් මල් වර්ගවලට හරියන්නේ නැද්ද

    • @leelaperera
      @leelaperera Рік тому

      Oof
      .,,,

    • @suneethaindrani652
      @suneethaindrani652 5 місяців тому

      Q u go Jo😮​@@leelaperera

    • @NihalGurusinghe-y2x
      @NihalGurusinghe-y2x 2 місяці тому +1

      ​ 9 10:30

  • @swarnadealwis1231
    @swarnadealwis1231 5 днів тому

    ඔබතුමා කියන එක මම අද දැක්කෙ..
    මම හිතල ඔය විදිහටම..
    වේලිච්ච කෙසෙල් ලෙලි, සුදුළුණු, රතුළුණු,බිඳක් දෙකක් දෙහි දමා මාස කීපයක් වතුරේ තියා..
    නැවත බෝතලයකට එයින් ටිකක් කලම් කර ස්ප්‍රෙ කිරිමෙන් හොද පලදාවක් ගැනීමට හැකි උනා.
    බොහොම ස්තූතියි 🙏

  • @anjaleeupeksha7701
    @anjaleeupeksha7701 Рік тому +15

    සාර්ථකයි..මම ඕකිඩ් වවන්න අරන් අවුරුදු 3ක් විතර එක මලක් වත් හැදුනෙ නැති ඕකිඩ් පැළ වල දැන් මල් එන්න පටන් අරන් මුල් හොඳට ඇදිලා 😊 මේක විතරමයි දැන් spray කරන්නෙ

  • @thamaraperera448
    @thamaraperera448 2 роки тому +33

    බොහොම ස්තුති යි ..මුල සිට ඕකිඩ් වගාව කියා දෙනවා නම් බොහොම ප්‍රයෝජනවත් .

  • @rohithaweeranayake3066
    @rohithaweeranayake3066 3 роки тому +8

    ඕකිඩ් වලට හරිම ආස වුනාට මමත් උත්සාහ කරලා අත්හැර දෙයක්. බොහොම ස්තූතියි

    • @PHMChandrika
      @PHMChandrika 4 місяці тому

      10:30 මමත් එඑරඑඑ😮😮😮 10:30

    • @PHMChandrika
      @PHMChandrika 4 місяці тому

      සල්ලි සල්ලි දැමිමද

  • @thilakapathmani1759
    @thilakapathmani1759 2 роки тому +4

    ඕකිට් පැල මැරෙන එකට ගෙදර හදාගන්න පුලුවන් බෙහෙතක් නැද්ද සර් ගොඩක් ස්තුුතියි සර්ට ඕ්කිඩ් පැල හදාගන්න ආකාරයත් කියල දුන්නොත් ගොඩක් පින් සර්ට

  • @CharuniAjantha-ud9fs
    @CharuniAjantha-ud9fs Рік тому +3

    පැහැදිලි කිරිම හරිම වැදගත්.ස්තුතියි ඔබට.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому +20

    හොඳ දැනුවත්කිරීමක් ...බොහොමත්ම ස්තුතියි ඔබට ..දීර්ඝායු වේවා !

  • @thanujadarshani5961
    @thanujadarshani5961 2 роки тому +3

    බොහොම ස්තුති .වටිනා වීඩියෝ එකක්

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +1

    Gaminiya obatumata ගොඩක් pin budusaranei stutei දැනුවත් kirima

  • @vajiramunasinghe5796
    @vajiramunasinghe5796 3 роки тому +12

    ඉතාමත් වටිනා විඩියෝවක්.බොහොම ස්තුතියි.

  • @iyanthiperera
    @iyanthiperera 12 днів тому

    දැනුවත් කිරීමට ඔබට බොහොමත්ම ස්තූතියි.

  • @DA-xf5wf
    @DA-xf5wf 2 роки тому +7

    Excellent speech!
    Very useful !
    Thanks 🙏

  • @nishanthawijayarathna8130
    @nishanthawijayarathna8130 3 роки тому +12

    බොහොම ස්තූතියි!
    හැකි නම් මුල සිටම ඕකීඩ් වවන විදිය ගැන වීඩියෝ එකක් කරන්න

  • @hasithawijesundera5485
    @hasithawijesundera5485 11 місяців тому

    මෙහි පැල හදාගන්නා ක්‍රමය පැහැදිලි කරන්න මහත්මයාණෙනි , ස්තුතියි.

  • @priyadharshanikasthuriarac1507
    @priyadharshanikasthuriarac1507 3 роки тому +24

    කෙසෙල්මුව පොහොර සුපිරි .
    ඕකිඩ් මල් ගැන තවත් vidyo ලබා දෙන්න
    ස්තුතියි

  • @shanthashantha8595
    @shanthashantha8595 3 роки тому +16

    ගොඩක් ස්තුතියි ඔබට .ඕකිඩ් වල ආර්ද්‍රතාව පවත්වාගෙන යාමට වියලි කාලයට කල යුතු දෙය කුමක්ද ?

  • @jessicacooray5764
    @jessicacooray5764 3 роки тому +34

    ඔබගේ වීඩියෝ කිරීම් හා පැහැදිලි කිරීම් හරිම වටිනවා බොහොම ස්තූතියි

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 3 роки тому +13

    ඔබතුමා ගෙනෙන බොහෝ වීඩියෝ මමත් නරඹනවා. මෙවැනි සරළ කරුණු පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!

    • @sandayaanthony6930
      @sandayaanthony6930 2 роки тому +1

      ඔබගෙ කෙසෙල් මුව පොහොර එක සාර්ථකයි කුබින්ටයි අංගොල්ලන්⁣ටයි බෙහෙතක් කියනවද ස්තුතියි

  • @rajaniranjani9939
    @rajaniranjani9939 3 роки тому +4

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta

  • @erandihevage144
    @erandihevage144 3 роки тому +17

    නියමයි ඔබතුමා අද මට ඕනිම විඩීයෝවක් තමයි ගෙනාවෙ.බොහොම පින් හරිම වටිනව. බුදුසරනයි

  • @vgsenevirathne434
    @vgsenevirathne434 Рік тому +2

    මේ fruit juice එකට සුදු සීනි උනත් අවශ්‍යද?

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 3 роки тому +51

    ගැමියා ඔයා නම් නියමයි. අවන්කවම කියල දෙනවා ඔබතුමාට තුනුරුවන් සරනයි .

  • @indikazoysa1510
    @indikazoysa1510 Рік тому

    ගොඩක් වටින වීඩියො එකක්...ස්තූතියි..

  • @ReldaFrancisca
    @ReldaFrancisca 4 дні тому

    ඕකිඩ් මල් වලට ගොඩක් ආසයි 🎉🎉🎉

  • @christeenlaity3201
    @christeenlaity3201 3 роки тому +7

    දවස්..කියෙන්..කියටද..දන්නේ..
    එකකිවේනැ..ගොඩාක්..ස්තුති..

  • @PriyangiPeiris
    @PriyangiPeiris 2 місяці тому

    බොහොම ස්තුතිය මත්මයා. කරුණාකර සාර්ථක ඕකිඩ් පැල සාදාගන්නා ආකාරය පැහැදිලිකර දෙන්න පුලුවන් ද

  • @somawathiepathinayaka5831
    @somawathiepathinayaka5831 2 роки тому +2

    බොහොම ස්තුතියි.ඕකිඩ් වගාව ගැන කියල දුන්නට.මට ප්‍රශ්නයක් තියෙනව පදුරෙ පැල ගොඩක් එනවා.එන එන මල් වේලිලා යනවා ඒ ඇයි.?

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 роки тому

    Godark sthuthi watinawa dunna🌷🍄🌷 upadeas walata obata budusarani

  • @SarathAmarasinghe-e1n
    @SarathAmarasinghe-e1n 26 днів тому

    ඇන්තූරියම් වලට මල් එන්න පොහොරක් හදන්න කියලා දෙන්න.

  • @KamaniRangikamahawaththa
    @KamaniRangikamahawaththa 11 днів тому

    ඕකිඩ් පැල මිලදී ගැනීමට අවශ්‍ය ❤පැලයක් කීයද වර්ග කීපයක් තියෙනවා ද❤

  • @kumudinieubesiri3159
    @kumudinieubesiri3159 2 роки тому +1

    Mema wargayen pala labaganne keseda kiyala denna .Obathumata godak sthuthi

  • @neeladesilva9462
    @neeladesilva9462 2 роки тому +2

    Excellent explanation, I learn a lot. Kindly explain how to grow Orchids from beginning, step by step.
    I would like to know correct method. Thank you for your kindness.

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 3 роки тому +11

    මගෙ ඵක ගහක්වත් මල් නෑ ඵපා වෙලා ඉන්නේ ස්තූතියි ඔබතුමාට

  • @janakapriyantha1826
    @janakapriyantha1826 2 роки тому

    Oba thumarta bohoma sthuthiy mage orchid pale mal enawa.
    Bohoma sthuthiy.

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 роки тому +2

    Thanks brother 🌸🌸🌸 good morning

  • @ユモトラミヤカンティ
    @ユモトラミヤカンティ 3 місяці тому

    මම ජපානයෙ එත් මේ වගාවට අළුත් එනිසා ඉගෙන ගන්න අවශ්‍යයි.මට ඔකිඩ් පැල ටිකක් ලැබුනා ඉතින් එය හදා ගන්න හැටි දැනුවත් වේන්න ඔනයි මාත් මේ දියරය පිලියෙල කර ගන්න හිතුවා මොකද කමන්ට් බලද්දී එය සාර්ථක බව වැටහෙනවා ඔබතුමාට ස්තුතියි,දැනගත යුතු කරැන නම් තද ශිත කාලය එන නිසා එයට ඔරොත්තු දෙන විදියට ආරක්ෂා කර ගැනිමයි. 🤔

  • @DeepaniChandima-q1l
    @DeepaniChandima-q1l Місяць тому

    කපුරු මල් හදන හැටිත් කියලා දෙන්නකෝ

  • @ChamilaSamanmsli
    @ChamilaSamanmsli Рік тому +1

    Vanda pala milata ganna tiyada

  • @kumuduchamindaa
    @kumuduchamindaa Рік тому +1

    Kindly tell me how often should I spray this solution, once a week or twice a week.
    Thank you.

  • @ranjanpremathilaka8696
    @ranjanpremathilaka8696 3 роки тому +2

    Very good information sir lots of thanks....

  • @CharminiePushpakumara-xn1hj
    @CharminiePushpakumara-xn1hj Рік тому +1

    Made this pineapple fertilizer around month and a half ago but now there is a mould type yeasty top on over the water.is it normal or is it gone bad.whst can I do.shall I throw away

  • @CharminiePushpakumara-xn1hj
    @CharminiePushpakumara-xn1hj Рік тому +2

    Is it normal to have a yeasty growth over the surface water after 1.5 months making

  • @mallikamendis1430
    @mallikamendis1430 3 роки тому +1

    Thank. U. Very. Good Budu. Saranai

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 3 місяці тому

    සර් මේ දියරය පිටරටින් ගෙන්වන ඇන්තූරියම් පැල වලටත් හොදයිද තව මොන මල් වර්ගය වලටද මෙය සුදුසු සතියකට වතාවක් දැමීම සුදුසුද ඔබතුමාට ගොඩක් ගොඩාක් ස්තුතියි වටිනා දෙයක් කියල දුන්නාට බුදු සරණයි ජයෙන් ජය පතනවා

  • @nilminikumari3733
    @nilminikumari3733 8 місяців тому

    ගොඩක්ම වටිනව
    ඔබට ස්තූතියි

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 8 місяців тому

    බොහොම ස්තූතියි ඔබ තුමාට..

  • @mafazahassan6649
    @mafazahassan6649 3 роки тому

    Godak watina vedio ekak, godak sthuthi, puluwannm orchid wagawa gana thawat wisthara idiriyedi kiyadenna

  • @chamindajayalath6625
    @chamindajayalath6625 3 роки тому +10

    ඔනම ඔකිඩිි වර්ගවලටත් අනෙකුත් මල් පැල වලටත් හොදයිද?

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 роки тому +4

    ස්තුතිය මහත්තයෝ තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @seelamulaige8431
    @seelamulaige8431 3 роки тому +11

    මම ගොඩක් අාසයි ...මේ වගාවට ඒත් A to Z දන්නෙ නෑ ඒ පිළබඳ ව වීඩියො එකක් කරනව නම් ගොඩක් වටිනව...

  • @nilukaperera7739
    @nilukaperera7739 2 роки тому +4

    මේක මාස දෙක තුනක් යනකන් වහලම තියන්න ඕනෙද?
    සැරෙන් සැරේට ඇරලා තව ඔරේන්ජ් ලෙලි වගේ එකතු කලොත් හොද නැද්ද? බොහොම ස්තුත්යි

  • @vidyanivijayamala5716
    @vidyanivijayamala5716 2 роки тому +1

    මමත් ආසාවෙන් හදනවා මුලසිටම පොඩි විස්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩාක් ස්තුතියි

  • @madushaninisansala5021
    @madushaninisansala5021 21 день тому

    ඇන්තූරියම් වලට හොද වෙයිද

  • @JayalathGurusingha
    @JayalathGurusingha 13 годин тому

    Okit paleyak kiyede matath one onlen ewenewade obethimate bohome pin me dewal kiyadunnate

  • @rameeshadilshani2616
    @rameeshadilshani2616 3 роки тому +9

    මටත් දැනුම ලබාගැනිමට උවනා. ඔකිඩ් පැල ටිකක් ලබාගන්නත් උවමනායි.

  • @dilamani
    @dilamani 2 роки тому +3

    අනිත් පෑල වලට හොඳ නැත්ද?

  • @VirajPerera-k8x
    @VirajPerera-k8x 11 місяців тому

    Anthurium gaswala paduru pitin pala hadaganna kramayak kiyala denna puluwanda

  • @chathuriindika9833
    @chathuriindika9833 2 роки тому +1

    Apita biling juice ekak ganna barida?

  • @nelumperera8950
    @nelumperera8950 2 місяці тому +1

    Thank you so much.

  • @judepriyantha9433
    @judepriyantha9433 3 роки тому +16

    හරිම වටිනවා ඔබට ගොඩක් ස්තුතිය 🙏🙏

  • @dhammalokathero8306
    @dhammalokathero8306 3 місяці тому +1

    Theruwansaranai suba wewa malliyo ❤❤

  • @madushagamage9895
    @madushagamage9895 2 роки тому +1

    Sthuthii Gemiyo🙏🙏🙏
    Niyamai ♥️👍

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 роки тому +2

    Thank you harima watinawa .🙏👍

  • @rigobertoatencio8505
    @rigobertoatencio8505 Рік тому

    How often do you use it thanks.

  • @renukapriyadarshani8573
    @renukapriyadarshani8573 Місяць тому

    ඕකිඩ් ප්පැල වවන හරි ක්‍රමයක් කියල දෙන්න පුලුවන්ද

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 10 місяців тому

    මහත්මය ඔය පාහොර හදල. කොපමණ. කාලයක්. තියාගන්න පුලුවන්ද. බුදුසරණයි

  • @disnasisna2582
    @disnasisna2582 2 роки тому

    Pala ganne kohomada...aguru dammata kamak nadda

  • @kumudinieubesiri3159
    @kumudinieubesiri3159 3 роки тому

    Me pohora eka danne mona welawatada?mewain pala ganna kiyala denna please.Budusaranai.

  • @priya...4521
    @priya...4521 2 роки тому

    Man laga.duburui.dampta.nil theyanna wa...Ada thami hadanna thanks ❤️

  • @Kumduni-y5g
    @Kumduni-y5g 2 місяці тому

    Mula idalama orchids gena video ekak karanta.thank you🎉

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 3 роки тому +6

    Pala ලබා ගන්න විදිහ vidio එකක් කරන්න බුදු සරණයි ස්තුතියි ඔබට

  • @anuralatha
    @anuralatha 3 роки тому

    Ape gamiyage rasa kathawa ahapuwama aniwaryenma skip nokara balanna hithenawa!Ts!!

  • @ramyapriyangani3120
    @ramyapriyangani3120 2 місяці тому

    Orchid pala ikamanata wawa ganna kramayak kiyanna puluwanda ..😊

  • @nadeeshapriyadas1641
    @nadeeshapriyadas1641 3 місяці тому

    Okid Pala oba thumagen laba Ganna puluwanda

  • @ramarm1721
    @ramarm1721 3 роки тому +8

    Godak ස්තුතියි සර් වටිනා දේසනයක්

  • @thinejaimalmi3459
    @thinejaimalmi3459 3 роки тому +1

    Vanda pala laba ganne kohomada palayaka mila kiyada palaya ikmanin loku kara ganne kohomada

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 3 роки тому +2

    කොහොමද මේ පැළ එල්ලෙන ආකාරයට යවන්නේ විස්තර කර කියන්න පුළුවන් ද
    ස්තූතියි

  • @harshinisaparamadu7860
    @harshinisaparamadu7860 2 роки тому +1

    පැල සිටවන විදිහ කියලා දෙන්න . පොල් ලෙල අත්‍යාවශ්‍ය ද ?

  • @pasindumusicstudio5982
    @pasindumusicstudio5982 2 роки тому

    Orchid video collection එකක් ඕනි.

  • @ramanihettiarachchi843
    @ramanihettiarachchi843 3 роки тому +2

    Mela kisarayak Danna onada

  • @sadunpushpakumara9629
    @sadunpushpakumara9629 3 роки тому +2

    Meka dendrobiyum orchid walatath hodaida

  • @seethaRathnayake-s1x
    @seethaRathnayake-s1x Місяць тому

    Mi Pala ganni kohomada

  • @dinushikagamage7452
    @dinushikagamage7452 3 роки тому +1

    Okid hariyata hitawaganna widiha kiyala denna puluwanda

  • @malishakeshan650
    @malishakeshan650 2 роки тому

    දෙහිවලින්. විතරක්. හදන්න. පුලුවන්ද

  • @sameerapriyankara8287
    @sameerapriyankara8287 2 роки тому

    Masha tunama botale mubiya tada karala tiyanna onida. Eka botalayak pipuruwa.

  • @nathalyherath-hd9zj
    @nathalyherath-hd9zj Рік тому

    ස්තුතියි.ඕකිඩ් වල කොල කහ වන එක වැලැක්වීමට කළ යඅත්තේ කුමක්ද?

  • @kaveeshabandara1779
    @kaveeshabandara1779 2 роки тому

    Annasi wenuwata naran gannada....kochchara onda naran

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому +1

    Jaya wewa.

  • @sugathkumarasiri5477
    @sugathkumarasiri5477 Рік тому +1

    Anturiyam mal ganne kohomada

  • @danushachandrapala826
    @danushachandrapala826 Рік тому

    Orchids Pala labs ganeemata puluwanda

  • @amaradeegala6583
    @amaradeegala6583 3 роки тому

    Udin pus wage thiyenawa .damanna hodaida?

  • @ayeshamadhumali2038
    @ayeshamadhumali2038 2 роки тому +2

    මේක ඇත්තටම හරියනවා. thank you ❤❤❤

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 2 роки тому

      Orchid වලට විතරයි ද පුළුවන් අනෙක් මල් වර්ග වලට හරියන්නේ නැද්ද

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 2 роки тому

      Orchid වලට විතරයි ද පුළුවන් අනෙක් මල් වර්ග වලට හරියන්නේ නැද්ද

    • @NeethaPerera-cb4jv
      @NeethaPerera-cb4jv 6 місяців тому

      රෝස ,වලට මේක හොඳ නැද්ද

  • @thanujasenarathna5688
    @thanujasenarathna5688 2 роки тому

    Mal walata vitharamada.???pavichchi karanna puluwanda???

  • @priyamali4274
    @priyamali4274 3 роки тому +16

    මමත් ඕකිඩ් වගාව කරනවා ඒත් මල් සාර්ථක නැහැ ඔය පොහොර වර්ග ය කොයි වෙලාවටද පැළවලට දාන්න ඕනේ දවස් කීයකට සැරයක්ද පොඩි පැල වලට දැම්මට කමක් නැද්ද ඕකිඩ් පැලයක් හරි විදියට හදාගන්න මුල සිට කියා දෙනවා නම් ගොඩක් වැදගත් වේ දමන පොහොර වර්ග ද සමග තෙරුවන් සරණයි ඔබට ගොඩක් ස්තුතියි

    • @damayanthimanathunga3972
      @damayanthimanathunga3972 2 роки тому

      පැළ ගන්න වීඩියෝ එකක් කරන්න මම ඔබගේ වීඩියෝ බලන කෙනෙක් ඇන්තූරියන් සහ ඕකිඩ් වගාව තමයි මම කරන්නේ

  • @hasithawijesundera5485
    @hasithawijesundera5485 11 місяців тому

    මෙම spirit එක කල් තබා ගත හැකිද ?
    මෙම පොහොර යෙදීමේ කාලාන්තරය කුමක් ද ?

  • @tharushimadawee1790
    @tharushimadawee1790 2 роки тому +1

    ඕකිඩ් ඉක්මනින් වවාගන්නේ කොහොමද (පෙඩ් පැල)

  • @nilukasandamali9352
    @nilukasandamali9352 2 роки тому

    orchid wagakirimata avashya mulika danuma gana videowak karanna 🌸

  • @aagunarathna6511
    @aagunarathna6511 2 роки тому

    Okit wawanna pochi wala hadanna hoda nedda apiwa denuwath karata oba thumata godak sthuthi