මොරටුවම හඩවමින් බිලිදුන් තිදෙනා අවසන් ගමන් යයි... සිදුවීමේ ඇත්තම කතාව | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @ikikee7225
    @ikikee7225 4 роки тому +94

    අනන්ත වු ගුණ බලයෙන් අම්මාට ඉක්මනින් සුවය ලැබේවා .
    පුංචි දුවේ ඔබලාට නිවන් සුව ලැබේවා .

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 4 роки тому +64

    අහන්න බෑ දෙවියනේ පපුව පැලෙන්න එනවා. උපදින ආත්මයකවත් මෙවන් අකල් මරනයක් නොවේවා සමාදානයෙන් සැතපේවා 🥲🥲🥲💔💔

  • @Srimalee.v
    @Srimalee.v 4 роки тому +153

    ඒ දරුවන්ගේ අම්මට තෙරුවන් සරනින් සුවය ලැබේවා

  • @mychanaljuwan9587
    @mychanaljuwan9587 4 роки тому +164

    මේ කොල්ලව නිදහස් කරන්න එපා
    ජීවිතාන්තය දක්වාම බන්දනාගාර ගත කරන්න ඕනි
    මුව නිදහස් කලොත් ආයෙත්
    අහිංසක මිනිස්සු මරනවා මේ බුරුවා

    • @d_boy_dila
      @d_boy_dila 4 роки тому +2

      Kawdda bn me lankawe minihekta jivithanthe dakwa hira daduwm dunne onna blplla okawath nidahas kranwa tika kalekin 😑😑😑

    • @CineScopelk
      @CineScopelk 3 роки тому +4

      නිදහස් කරන්න ඉතුරු ටික මිනිස්සු බලාගනී

  • @dayanhamine7533
    @dayanhamine7533 4 роки тому +225

    හපෝයි.. හතුරෙකුටවත් සිදු.. නොවේවා. මෙවැනි විපතක්.. .. . ලියන්න වචන.. එන්නෙත් නෑ... . මල්ලියේ. . නුඹේ.. දුක නිවේවා. .. . බුදුසරණින්

    • @resikapriyanthi464
      @resikapriyanthi464 4 роки тому +2

      ඕකව මරපියවු කාලකන්නියා

    • @dineshnaotunna7808
      @dineshnaotunna7808 4 роки тому +2

      Petam.tun.deata.niwan.suwa.lebeea.ara.ballata.hena.wediyan

    • @kumarikumari8573
      @kumarikumari8573 4 роки тому +3

      නොදකින් මේ රටේ වන් වන් නයින් ඵකක් පත් කරලා තියෙන්නෙ අහවල් ඵකටද මන්දා කොයිම දේකටතවත් මේ වන් වන් නයින් කථා කරාට ඵන්නෙ නෑ මගෙ පුතාට ඵකෙක් පිහියෙන් අනින්න ඇවිල්ලා ඒකාව අල්ලාගන වන් වන් කථා කලා කිසිම ඵකෙක් ආවේ නෑ ගමේ මනුස්සයෝ නිසා දරැවා බේරැණා අනේ පොලිස්පති තුමණි මේ වන් වන් නයින් ඵකක් තියෙන්නෙ මොකටද

    • @manelolsson8712
      @manelolsson8712 4 роки тому +2

      Niwan suwa labewa

  • @MANURANGA
    @MANURANGA 3 роки тому +101

    ඔයාගෙ channel එකට මම සුභ පතනව මල්ලි. ඔයා හරිම සංයමයකින් කරනව.

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 роки тому +106

    මොකුත් ලියන්න බෑ.. ගොඩක් දුකයි... දරු පැටව් තුන්දෙනාටම නිවන් සුවය ලැබේවා !.. නැගණිය ඔයාට ඉක්මන් සුවය පතනවා...

  • @yasindulakmal1241
    @yasindulakmal1241 4 роки тому +83

    අයියෝ අර පොඩි දරුවගේ මොලේ එලියලු....අනේ දෙයියනේ ඔය මූසල කාලකන්නියාවානම් එලියට දාන්න එපා දෙයියන්නේ.....

    • @beautifulkuwaitkuwait5014
      @beautifulkuwaitkuwait5014 3 роки тому

      එකට හෙන ගහනවා දෙවියනේ 😭😭😭

    • @hgsagariika5318
      @hgsagariika5318 3 роки тому

      Budusanto mats mailkilin una shade diyane sagari karapu peak tama mean akal maranayakata kisema amataka nomaweva

  • @kanthianoma3392
    @kanthianoma3392 4 роки тому +41

    අනේ පවු දෙයියනේ බුදු සරණයි මල්ලි මොනව කරන්නද ඒයාල ගැන අපිට හරිම දුකයි අනේ නිවන් සුව ලැබේවා

  • @jemscameran5063
    @jemscameran5063 3 роки тому +10

    උගුරු දන්ඩ පැනපු ගමන් බයික් එකක් අර ගත්තට කමක් නෑ මිනිසුන්ට හිරිහැරයක් වෙන් නැතුව ජීවත් වෙයන්... මිනිසුන්ගෙ ජිවිත ගැන සුළු කොට තකන පිරිමි (උබල පිරිමි නෙවේ තරිසන්නුන්ටත් පහලින් ඉන්න පිරිසක්) ලැබුනු පිරිමි කමින් තමුන්ටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන ප්‍රයෝජනයක් ගනිල්ල....
    මේ වගේ බලු වැඩ කරන වුන් තමයි අපි අතරම අන්ත අසරණ වෙලා ඉපදෙන්නෙ... (ඊට පස්සෙ තියෙනෙ විදවන්න) තොපිට පිනට හම්බ වුන පිරිමිකමින්වත් ඇති වැඩක් නෑ.....
    පිරිමි කම ඉස්සරහට දාගෙන race ගියා දැන් පිරිමි කම පෙන්නල ඉවරයි මුළු සමාජයටම.... නොදකින්.....
    පිරිමි කම ඉස්සරහට දාන්න කලින් මුනුස්සකම් ඉගෙන ගනින්....තොපිත්
    මේ ලෝකෙට බිහි වුනේ මව් කුසකින් බව මතක තියා ගනින්

  • @user-wh1nr5rn2l
    @user-wh1nr5rn2l 4 роки тому +27

    දරුවන්ගෙ අම්මාට ඉක්මන් සුව ලැබෙවා....🙏🙏🙏

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 3 роки тому +15

    පුළුවන් වුනොත් හැමෝම මේ තාත්තාට උදව් කරමු....... සල්ලිවලින් අර අම්මට වියදම් යනවා ඇති....

  • @samurdhilasandanee7103
    @samurdhilasandanee7103 4 роки тому +140

    මේ තාත්තත් මිහිපිට පටාචාරාවක් වගේ...දෙවියනේ..මේක අහන්නත් අමාරුයි.

    • @nirvanmadush989
      @nirvanmadush989 4 роки тому

      I think so ...😭😭😭 mewa kohoma daragannada.

  • @shashinagayathri345
    @shashinagayathri345 4 роки тому +57

    අනේ රත්තරන් තාත්තේ ඔයා gena ගොඩක් දුකයි 😭😭

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 4 роки тому +151

    අනේ මේ වගේ දේවල් තවනම් වෙන්න එපා. මගේ පපුව පිච්චිලා යනවා. ඇඩෙනවා. දුක් ඉවසන්න බෑ.😨😨😨😷😭😭😭😭😭😭😭😭

  • @malshikavindya9441
    @malshikavindya9441 3 роки тому +15

    තෙරුවන් සරණනින් ඒ දරුවන්ගෙ අම්මිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා😞

  • @mko9734
    @mko9734 4 роки тому +13

    අනේ මේ තත්පරේ ඉදන් තමන් අදහන දෙවියෙකුට ප්‍රාර්ථනා කරමු මේ අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා...මේ තාත්තා කියන විදියට එකම සරන ඒක විතරයි.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @premrajaratnam5869
    @premrajaratnam5869 3 роки тому +11

    දරුවන් තිදෙනාට මොක් සුව අත්වේවා අසරණ වූ අම්මාට ඉක්මනින් සූවය ලැබේවා

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 роки тому +57

    අයියේ ඔයාට පේනවනෙ හැමෝටම දුකයි චුටී බබාලා දැකපු නැති අපෙත් හද සසල වුනා. අක්කට සනීප වෙලා ඉක්මනට ගෙදර එන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @sudumalli94
    @sudumalli94 4 роки тому +5

    කන් අඩි පුපුරන්න ගහන්න ඕනෑ මෝඩ කාලකණ්ණි හුජ්ජ කොල්ලන්ට. නිවන් සුව ලැබේවා රත්තරන් ලමයිනේ😭🙏🙏🙏🙏😔😔

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 роки тому +121

    මෙ වගේ මිනිසුන්ට උපරිම නීතියෙන් දඬුවම් දෙන්න ඕන .

    • @gayandulika7842
      @gayandulika7842 4 роки тому +4

      Okawa marandama ona

    • @rashiniliyanage2862
      @rashiniliyanage2862 4 роки тому +3

      අම්මා කොහොම ඉවසන්නේ අම්මා ට සිහිය අවෝත් කොහොම ඉවසන්න ද?

    • @inokaino8506
      @inokaino8506 4 роки тому +1

      Ow.

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 4 роки тому +3

    මමත් මොරටුවේ කොරළවැල්ලේ ගම. ඔබ ඔය වැඩසටහන කරපු හැටි මම අගය කරනවා. සාමාන්‍යයෙන් ඔය පැතිවල මිනිසුන් හරිම ආවේගාත්මකයි. ඒ වුණත් දුකක් කරදරයක් උනාම එක රෑනට දුවගෙන එනවා. ඒකට ආගම් භේදයක් නෑ. මේ පටිගත කිරීම් කරේ ඔය අවසන් කටයුතු කරපු දවසේ නම්, ඒ අයගේ දුක සහ කෝපය ඉතා දැඩිව තිබුණු මොහොතක ඉතා සංයමයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් සිද්ධියේ සැබෑ තත්ත්වය ලොවට දැනගන්නට සැලැස්වූවාට ස්තූතියි. 🙏🙏🙏 දරු පැටවුන්ට නිවන් සුව. 💐💐💐. අම්මාට ඉක්මන් සුව.

  • @dumindarukshan9108
    @dumindarukshan9108 4 роки тому +82

    ඒ තාත්තා හිත කොච්චර දැඩි කරන්ද කතා කරන්නේ පව් දෙවියනේ මෙහෙම කතා කරාට හිත ඇතුලෙන් කොච්චර අඩනව ඇතිද ඔය යකාටනම් එලියට එන්න දෙන්න එපා දෙවියනේ 😰😰😰😰😰😰

    • @chandanigunathilake8322
      @chandanigunathilake8322 4 роки тому

      Paw අනේ

    • @tilkashrilanka8332
      @tilkashrilanka8332 4 роки тому +1

      අනේ.පව්‍ර.මුවමරන්නඑපායැ.අයි.අතැරියෙ

    • @37madushikamalkanthisugath70
      @37madushikamalkanthisugath70 4 роки тому

      මේ වගේ වැඩසටහන් කරල ඒ මිනිස්සුන්ගෙ දුක තවත් වැඩි කරන්න එපා දෙයියනේ 😭😭😭

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 4 роки тому +96

    Unlike කරලා තියෙන්නෙ ඔට්ටුවට මහ පාරේ රේස් පදින කාලකණ්ණි පක්කු.....😠😠😠😠

  • @dsds9978
    @dsds9978 4 роки тому +189

    කාලකන්නියාට මරණ දඩුවම හිමි වෙයිද නැත්නම් අප රටේ නීතිය හැටියට සල්ලි වලට නීතිය නැවෙයිද..?

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому +4

      Thawa sathiyakin Eavi.Eliyata

    • @deepanandani6881
      @deepanandani6881 4 роки тому +4

      කො නිතිය....නිතියක් නැති නිසා නෙද මේ අපරාධ... සති දෙකෙන් එකා එලියට දාායි...

    • @asankaupul1541
      @asankaupul1541 4 роки тому

      Maruna aya weradi kaarayo wei aniwaren

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому +1

      @@asankaupul1541 owu ithin ape rate nithiya ahemane.bro

    • @ushikaperera1234
      @ushikaperera1234 4 роки тому

      Oka thama venne nithiya salli valata atha vananavane

  • @gorgeouslady7389
    @gorgeouslady7389 4 роки тому +6

    දරාගන්න බැහැ අපිටත් දරුවො ඉන්නවා...මේ තාත්තා කොහොම දරාගන්න ද....ඒ අම්මට ඉක්මනින්ම සුවය ලැබෙවා...බුදුසරණයි ,ජේසු පිහිටයි ,සියලු දෙවි දේවතාවන්ගෙ පිහිටයි..පව් අනේ🙏🙏🙏🙏

  • @ranganamadushanka6841
    @ranganamadushanka6841 4 роки тому +84

    අනේ දෙවියනේ ගොඩක් දුකයි.මේ වගේ කාලකන්නින්ට උපරිම දඩුවම් ලැබෙන්න ඔන අනිත් එවුන්ටත් හැදෙන්න බයික් එකක් ගත්තම හිතන්නේ මමයි පොර මට එහා වෙන එකෙක් නැ කියලා කාලකන්නි හැත්ත ........

  • @slcreativemedia1979
    @slcreativemedia1979 4 роки тому +5

    අනේ දෙවියනේ ඒ දරුවන් තිදෙනාට මේවාන් විපතක් සිදු නොවේවා. නිවන් සුවය ලැබේවා🙏🙏🙏 අනේ ඒ අම්මට බුදුසරණින් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @nikinilakshika7642
    @nikinilakshika7642 4 роки тому +55

    දරුවොන්ට වෙච්ච දේ ඒ අම්මා දැනගත්තොත් මොනා හිතේයිද දෙයියනේ

  • @Suga-jb3in
    @Suga-jb3in 4 роки тому +42

    සිංහලයට දෙයක් අමතක වෙන්න යන්නෙ පොඩි දවසයි ඒත් මේ සිදුවීමට යුතිය සාදාරනය ඉටු වෙනකම් සටන් වැදිය යුතුමයි....

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 роки тому +8

    ගොඩක් දුකයි දෙවියනේ පෙර කල පවක් වෙන්න ඇති මෙි ආත්මෙත් මේ විදියට මියගියෙ අනේ මේ අහිංසක දරුවො තුන්දෙනාම මතු උපදින මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා මොක් සුව ලැබේවා අජරාමර නිවන් සුව ලැබේවා පැටව් තුන්දෙනාටම

  • @fasnafasna2060
    @fasnafasna2060 4 роки тому +18

    දරුවන්ගෙ අම්මාට. ඉක්මනින් සුව ලැබේවා අල්ලා පිහිටයි 🤲🤲🤲🤲😭😭😭

  • @sithasitha1606
    @sithasitha1606 4 роки тому +24

    නිවන්සුව දරැ පැටවි තුන්දෙනාට අසරණ අමිමට ඉක්මන් සුවය ලැබෙිවා දරා ගන්න බැහැ හදවත පැලෙන්න තරමි වෙිදයි නිවන් සුව පතමි

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 роки тому +10

    පව් අහිංසක දරු පව්ලක් සිදුකරපුඑකාට සංසාරයක් නැහැ ඉතින් පව් කාරයො . බයික් එකෙන්ම නැතිවෙලා යන්න ඕන

  • @චතුරසම්පාත්
    @චතුරසම්පාත් 4 роки тому +36

    නිවන් සුව ඔයාලා තුන්දේනාට😭 එ අම්මාට ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රර්තනා කරනවා බුදු සරනයි දේවි පිහිටයි😭❤ ..........

  • @janiya6793
    @janiya6793 4 роки тому

    මේ රත්තරන් දරුවෝ තුන්දෙනාටයි එ් අසරණ අම්මාටයි මේ ජරා අපරාදේ කරපු එ් වේස බල්ලාට මේ රටේ නීතියෙන් දඩුවම් ලැබෙන්නම ඔනි නැත්තං තව දුරටත් මෙහෙම අපරාද වෙයි...ඔය වේස බල්ලට නීතියෙන් දඩුවම් නොලැබුනත් දෙවියන්ගෙන් අනිවාරෙන් දඩුවම් ලැබෙනවා....උව හදපු දෙමවුපියන්ටත් සාප වදී...අනේ අද මේ ලෝකෙන් සමු ගත්ත එ් අසරණ දරුවෝ තුන්දෙනාට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏...අනේ එ් අම්මාටත් සහනයක් දෙන්න දෙවියනි😌😌😌😌😌😌😌😔😔🙏🙏🙏🙏🙏

  • @rocksmetal1760
    @rocksmetal1760 4 роки тому +219

    අන්ලයික් කරපු දෙන්නට දින හතක් යන්න පෙර "අනිච්ඡාවත සංඛාරා"

  • @sudusudu887
    @sudusudu887 4 роки тому +2

    මල්ලියෝ ඔයාගෙ මේ පුන්ච් දරුවන් ඔයාගෙ ,පවුලගේ තුරුලෙම ඒ හුරතල් බලන්න ඉපදෙන හැම ආත්මයක් ගානෙම ඔයාලගෙ දරුවන් වෙලාම ඉපදේවා .
    නන්ගිටත් ඉක්මනින් සුව ලැබේවා කියලා පාර්තනා කරනවා

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 4 роки тому +145

    අර දඬුවම් කරන්න එපා කියපු මේකගේ පෙම්වතිය කියන එකී මේ වරද කරපු එකාට වඩා ⁣තිරිසනියක් නොවෙද?

  • @priyankadamayanthi7347
    @priyankadamayanthi7347 4 роки тому +4

    අනේ දෙවියනේ අහන් ඉන්න බැරි තරම් දුකයි.මෙවන් අකල් මරණයක් කිසිම දිනක නොම වේවා.ඔබේ ආදරණීය බිරිදට ඉක්මන් සුවය ලැබේවා.සිගිති දියනියන්ට මොක් සුව..

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 4 роки тому +76

    ඔිකාට හෙන හතම වැදියන්
    පවි දෙයියනේ අහිංසක මල් කැකුළු තුන😢😢😢😢😢😢😢😢

    • @aishadeen1140
      @aishadeen1140 4 роки тому

      Ammo ow phaphatharaya 😭😭okhata henama gahaphalla🇦🇪

    • @sabithajanaki5358
      @sabithajanaki5358 4 роки тому

      Henama gahapiya kalakanni balloo

    • @rameshakanthi5569
      @rameshakanthi5569 4 роки тому

      Mokadda me harako Akama birida kiyanna birindaawaru datun danak innawada

    • @rameshakanthi5569
      @rameshakanthi5569 4 роки тому

      Happapu Akata hana hatama wadiyan daviyanae okaga molakatu kuduwan ma wagama okat hapila mariyan daviyanga sapaya wadiwa...

    • @rameshakanthi5569
      @rameshakanthi5569 4 роки тому

      Oka wadapu Ammatat hana gahapan walatta ballawa hada ganna danna nsti wasa Ammala.akaga.amma kiyana huttita bari unada ratata dayata wada dai daruwak karanna okawa ipadanakota ballak nawinae

  • @housemohuse8058
    @housemohuse8058 4 роки тому +19

    මේ වසරේ දැකපු දුක්බරම සිද්ද මේක තමයි ...............😪😪😪😪😪😪😪 සියලු දරුවන්ට නිවන් සුව ලැබේවා 🌼💮🌸💐🏵️🌹🙏🙏🙏🙏 මතු උපදින කිසිම දාක අකල් මරනයකට ගොදුරු නොවේවා .😪😪😪😪😪😪

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 роки тому +21

    අනේ දෙයියනේ ....පව් ...අනේ දරුවනේ..ඔයාලට නිවන් සුව ලැබේවා .....!!!

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 4 місяці тому

    මේ අහිංසක අම්මාට බුදු සටනින් ඉක්මන් සුවය ලැබේවා දරු තුන්දෙනාට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 роки тому +133

    Unlike කරන්නේ බයිසිකලේ පැදපු අවජාතකයගේ පවුලේ උන්.

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 4 роки тому +3

      Unlike කරන එකෙ තෙරුම ඔයාට තමත් තෙරිල නැහැ unlike කරන්නෙ මෙ සිදුවෙච්ච දේට අක මැති නිසායි like කරන්නෙ වෙච්ච සිදුවීමට කැමති අයයි ඒක නිසා like unlike කියන එකෙ තෙරුම හොදටම තෙරුම් අරන් like unlike කරන්න

    • @chamarakumara.9732
      @chamarakumara.9732 4 роки тому +1

      @@nilnadeefernando2747 .....ඔයාගේ මොලේ තමා මොලේ..😜😜ඔයා කියන විදියට අප රටේ බහුතරක් මේ සිදුවීමට කැමති අයනේ ඉන්නේ.😎😎

    • @charuckshy
      @charuckshy 4 роки тому +2

      @@chamarakumara.9732 You need to enlighten yourself regarding the difference between UNLIKE and DISLIKE. UA-cam doesn't have UNLIKE button. When you DISLIKE something it does not mean you are against the video. It can simply mean that you have a sad feeling about it. And since UA-cam doesn't have sad or any other emotions, some people replace there sadness with dislike.
      UNLIKE නෙමේ DISLIKE. වෙනස තේරුම් ගන්න.මේ වීඩියෝ එක බලපු ගොඩක් අය ලයික් කරාට මේ වගේ දුක හිතෙන සිදුවීමකට ලයික් කරන්නෙ නැහැ හැමෝම. ඒ වගේම තමයි අන්ලයික් කරල තියෙන්නෙ අවඥාවට නොවෙන්න පුලුවන්. යූටියුබ් එකේ ලයික් Sad reaction එකක් නැති නිසා සමහරු SAD වෙනුවට DISLIKE කරනව. ඒකෙ කිසිම වැරැද්දක් නෑ.

    • @sawminikawindi8485
      @sawminikawindi8485 4 роки тому

      Aniwa 😏

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 4 роки тому

      @@chamarakumara.9732 ඒකනෙ 🤦

  • @swijayanthi7218
    @swijayanthi7218 4 роки тому +27

    මම එහෙමනම් මගේ උන්ව මරා ගත්තනම් අරූව මරනවා.හරියට නීතිය කරන්නෙ නැත්නම් එහෙම තමයි කරන්න ඕන

  • @thilinithilini6182
    @thilinithilini6182 4 роки тому +22

    ඔබතුමා මෙවැනි Video කිරීම සම්බන්ධයෙන් මම අවංකව සතුටු වෙනවා ..සමාජයේ හැමෝම දැනගන්නට ඕනෑ ..මෙම සිදුවීම් .👍

  • @nadeeshavirajini9366
    @nadeeshavirajini9366 4 роки тому +13

    අනන්ත වූ බුදු ගුන බලෙන් අම්මා සුව වේවා. අහිංසක දරු පැටවුන්ට අමා මහ නිවන් සුව ලැබේවා. නැවතත් මෙවැනි ජරා මිනිස්සු මැද ඉපදෙන්න එපා රත්තරනේ. පුදුම දුකක් දැනුනා. මගේ දරවා misscarege එකකින් නැති වෙලා මං වින්ද දුක මේ අම්මා දරුවෝ මෙච්චර ලොකු මහත් කරලා සක්කිලියෙකුගේ මානසික ලෙඩ නිසා ඒ දරුවෝ නැති උනාම ඒ දුක මං නම් මරාගෙන කනවා එතනම. 😥😥😥😥😥

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 4 роки тому +51

    කෙලින්ම ආණ්ඩුවේ වැරදි, කොහොමද මේ byke register කලේ. Kauda මේවා වල මහා මොළ කාරයෝ. අහිංසක ජීවිත බිලිගත්තා.

    • @nimapromo3861
      @nimapromo3861 4 роки тому +2

      මේ බයික් වල මොනවද රෙජිස්ටර් කරන්න තියෙන්නෙ මේක සාමාන්‍ය බයික් එකක් ඉන්දියාවෙන් ගෙන්නපු පල්සර් ns200ය ඉතින් මේක රෙජිස්ටර් කරන්න කොහොමත් අවසර දීලා තමා තියෙන්නෙ

    • @rovanmaharage1893
      @rovanmaharage1893 4 роки тому +1

      අරකෂාව පැත්තේන් කිසිම තැකිම කරන්නැතිව හදලා තියන බයික් ලංකාවට ගෙන්නනේ නැතිව හිටියානමි ඉවොයි (පල්සර් 200NS වැනි එවා)හැම බයික් එකක්ම පැදපු මිනිහෙක් දන්නවා වෙගෙන් ගියාට නවත්ත ගන්න කොච්චර අමරැද කියලා ඔකත් වගකියන්නත් ඔනෙ අැමති හැතිකරෙ තමයි උන්ට හම්බෙන කොමිස් කුට්ටි හින්දා තමයි මෙ ඉන්දියන් කුනු ගොඩවල්
      ගෙන්නන්නේ අනිත් හොර හැත තමයි පිනැස් කරයො ඉන්දියන් කටුවලට විතරක් පිනැස් දෙනවා අරක්ෂාව හොදට තියන ජපන් බයික් වලට පිනැස් දෙන්නේ නැ හැබැයි එම මුදටම ජපන් බයික් එකකුත් ගත්තැහැකි (පල්සර් 200NS එක ලක්ෂ4ට වැඩියි)ඉතින් බයික් එකේ වටිනා කමින් තුනෙන් එකක් හො ඉට අඩු මුදක් ගෙවලා ඉතුරු මුදලට පිනැස් දනවා තරුන ජිවිත හිනත් එකක මෙ පිනැස් හැත්ත සෙල්ලම් කරනවා පල්සර් NS බයික් එක ජපන් බයික් ගොඩටම දලා කතාකරන එක අසාදරනයි අනික එ්බයික් පදින කන්ඩාම් වල මෙවගෙ පිස්සො නැ(කලුතර සෙට්එකේ)අනික වහනෙ පදින්න ඔනවුනාට වහනේට අදරයක් නැති වුන් තමා මෙවිදියට ගිහිල්ල අහිසක ජිවිත නැතිකරනේ.

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 3 місяці тому

      යකෝ හඅදේටම ආණ්ඩුව පළි කියන්න එපා..එතකොට අතීතයේ ඉදන් මිනිමරුවෝ අපරාධකරුවන් ආණ්ඩුවේ උන්ද..කාලකන්නින්ගේ තියන තිරිසන් ගති වලට ආණ්ඩුව පළි නැහැ .ජනතාව දැනගන්න ඕන .මෙවන් බයික් වලින් වැඩ දාන තිරිසනුන් හැමෝම අනිවාර්යයෙන් සිරගත කරන්න ඕන

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 2 місяці тому

    තුණුරැවන් ගේ අපරිමිත ගුණ බෙලෙන් ඒ අම්මා ට ඉක්මන් සුවය ලැබේවා !!! නැති වූ දරැවන් ට සසරෙ කෙදිනකවත් මෙවන් විපතක් නොවේවා!!! සුගතියෙහි ඉපදේවා !!! කෙළෙවර අමාමහ නිවන් සුව ලැබේවා !!!

  • @darshikakumarasinha2798
    @darshikakumarasinha2798 4 роки тому +32

    නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏මේ වගේ අකල් මරණයක් කිසිම ආත්මෙක නෝවේවා😞😞.

  • @nikilnikil2589
    @nikilnikil2589 4 роки тому +9

    මොක්කුද යකෝ මේ unlike දාන උන්.මොන හොද විඩියෝ එකක් උනත් ඉන්නව unlike දාන සක්කිලි අවජාතකයෝ ටිකක්.

  • @kanthianoma3392
    @kanthianoma3392 4 роки тому +42

    බලන්න ඉතින් පිට අයට මෙච්චර වේදනාවක් ආවම ගෙදර අය කොහොමද ඉවසන්න නේ මීට නම් හොදක් නම් සිද්ධ ඵපා

  • @nadeelakshika9679
    @nadeelakshika9679 4 роки тому +13

    හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප..
    හමුවේ දිනෙක ඔබ හා මා හා එතැන..
    මොක් සුව..

  • @danih.6707
    @danih.6707 4 роки тому +42

    මම හිතන්නේ ලංකාවේ දැන් පයින් යන කොට helmet දාගෙන තමයි යන්න වෙන්නේ!

  • @princygamage4171
    @princygamage4171 4 роки тому +1

    මොන අපරාධයක් ද දෙවියනෙ නිවන් සුව ලැබේවා චූටි දරුවන්ට ඒ වගේම ඉක්මනින් සුවපත් වේවා ඒ මවටත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි

  • @akilachamod3042
    @akilachamod3042 4 роки тому +7

    කමෙන්ට් නොදෙම්මට අයියගෙ වීඩියෝ හැමදාම බලනවා ඔබට සුබ පැතුම් අයියේ

  • @asisandaruwan8975
    @asisandaruwan8975 4 роки тому +26

    අපි ලයිසන් එක නැතුව අපෙ පාඩුවෙ ගියාම පොලිස් හැතිකරෙ වලලන්න හදනවා උන් හැමදාම ඔට්ටු දාලා රෙස් පදිනවා නොදකින් ජරා නීතිය තුහ්

  • @lakmidulani2759
    @lakmidulani2759 4 роки тому +46

    මේක unlike කරේ කව්ද කියලා හිතාගන්න පුලුවන් අපිට.. ඒ තාත්තා කතාව කියද්දි මං ඔලුවේ අත තියාගත්තා පව්😔

    • @charuckshy
      @charuckshy 4 роки тому

      UA-cam doesn't have UNLIKE button. UNLIKE නෙමේ DISLIKE. වෙනස තේරුම් ගන්න. When you DISLIKE something it does not mean you are against the video. It can simply mean that you have a sad feeling about it. And since UA-cam doesn't have sad (😡😿) or any other emotions, some people replace there sadness with dislike.. මේ වීඩියෝ එක බලපු ගොඩක් අය ලයික් කරාට මේ වගේ දුක හිතෙන සිදුවීමකට ලයික් කරන්නෙ නැහැ හැමෝම. ඒ වගේම තමයි අන්ලයික් කරල තියෙන්නෙ අවඥාවට නොවෙන්න පුලුවන්. යූටියුබ් එකේ ලයික් Sad reaction එකක් නැති නිසා සමහරු SAD වෙනුවට DISLIKE කරනව. ඒකෙ කිසිම වැරැද්දක් නෑ.

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 роки тому +2

    තෙරුවන් සරණින් ඒ අම්මා ඉක්මනින් සුවපත් වේවා....🙏

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 роки тому +16

    අනේ ලමයි තුන්දෙනෙක් නැති වෙලා බිරිඳ මරුවා සමග සටන් කරනවා මෙවා අහස පොළව නුහුළන අපරාධ😭😭😭 අනේ අපි ප්‍රාර්ථනා කරනවා ඔය අම්මට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @inokaino8506
      @inokaino8506 4 роки тому

      Ane ow ..paw dei yaneh

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 4 роки тому

      Ana ma ammata ekmanata සුවය labawa දරුවන්ට ajaramara amama නිවන් සුවය labawa

  • @umayanganimadhushika5967
    @umayanganimadhushika5967 4 роки тому +31

    මේක unlike කරපු කාලකන්නී මොක්කුද යකෝ.අම්මෙක් අප්පෙක් පවුලක් නැති තිරිසන්නු 😡

  • @janithdimantha5080
    @janithdimantha5080 4 роки тому +19

    නිවන් සුව පතනවා දරැවන් තුන්දෙනාටම අම්මාටත් ඉක්මනින්ම සනිප වේවා

    • @madhusankagunasingha5540
      @madhusankagunasingha5540 4 роки тому

      Niwn suwa lebawa daruwan 3 danata ma ammata akmn suwa lebawa /me apa rada karapu ekata hodaknm sidda wenna epa topita ratha gaya tibbata ara ahinsaka daruwan ammai palida/ yako topitath oya dama tham wenna......

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 4 роки тому +30

    ලෝකයේ ස්පීඩ් ලොක් ක්‍රමයක් තියෙනවා.යුරොපයේ දැන් ක්‍රියාත්මකයි.ලොක් කැඩීම බයිපාස් කිරිම වරදක්.මේක ලංකාවට ගේන්න මතයක් හදමු.

    • @JT-oc2kn
      @JT-oc2kn 4 роки тому +3

      එහෙම දේවල් ලංකාවට ගේන්නේ නෑ.එතකොට අාණ්ඩුවට පාඩුයිනේ

  • @kaso3060
    @kaso3060 4 роки тому +10

    මොරටුවේ සමහර මිනිස්සු අපරාධ කරන්නයි ඒවායින් ලස්සනට බේරිලා යන්න දන්නා කපටි එපා කරපු, මිනිස්සු මරන්න නොපැකිළෙන ,ගුරුකම් කරන, පහත් වැඩ කරන අය. ඒ අය ගැන සොයා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @ශ්යාමලීකුමාරි

    අනෙ පව් දෙවියනේ අහිංසක දරුවන් නිවන් සුව ලැබේවා පුතේ .මල්ලි ඔයාට අනිවාර්යයෙන් සාධාරණය ඉස්ට වෙන්න ඕන .පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි .

  • @mallikamallika4494
    @mallikamallika4494 4 роки тому +5

    අනේ දෙවියනේ මෙවන් දුකක් වෙන්න එපා 😘😘😘😘පැටව් තුන්දෙනාටනිවන් සුව ලැබේවා 🌺🌺🌺🌺

  • @sandamaliedirisinghe2832
    @sandamaliedirisinghe2832 4 роки тому +34

    UNLIKE කරපු 137 දෙනාටම තව දවස් දෙක,තුනකින් අනිච්චාවත සංඛාර ☝🙏

    • @priyanthipriyanthi7977
      @priyanthipriyanthi7977 4 роки тому

      අන්ලයික් කරලා කියලා කොහොමද දැන ගන්නේ

  • @තරූමංසල
    @තරූමංසල 4 роки тому +192

    අපි බලාගෙන ඉන්නේ ජනාධිපති තුමනි අර මිනීමරුවට මුදල් ඇප කීයක් වෙයිද කියලා ඉක්මනින් සල්ලි අරන් ඇපයක් දෙනවද නැති නම් ඕකට කපලා බෙල්ල අතට දෙනවද

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 4 роки тому +3

      ජනාධිපති මොනා කරන්නද.නඩු අහන්නෙ උසාවියෙන්නෙ

    • @moviesoffcl
      @moviesoffcl 4 роки тому +11

      ජනාධිපති කියන්නෙ ජනතාවට අධිපති එයාට පුලුවන් ඕකට සාධාරණයක් කරන්න..ඒත් ඕක වුනොත් ලොකු දෙයක්..

    • @Emi-fw6nm
      @Emi-fw6nm 4 роки тому +2

      oya huttawa marannama one bike koluwoo uba waradilawath ape athata au wenna epa ubawa mas keranawa uba athulema hitapan marenakan

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 4 роки тому

      👌👌👌👌

    • @chamithaakashwickramasingh8948
      @chamithaakashwickramasingh8948 4 роки тому

      Okawa eliyata gaththoth wehi nethy hena gahanava😠😤

  • @KumariSirilanka-co1zr
    @KumariSirilanka-co1zr 2 місяці тому

    ඒ අම්මා සතරවරම් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් විශ්ව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි මේ සහෝදරයාට සාධාරණ ඉටුකරන්න

  • @anushalalanthi9764
    @anushalalanthi9764 4 роки тому +32

    ඒ තාත්තා කොහොම ඉවසගෙන ඉන්නවද දෙයියනේ...

  • @roduitnilanthi8006
    @roduitnilanthi8006 4 роки тому +28

    නීතිය සමහරවිට පගාවට යටත් උනත් ස්භාවදර්මය ලස්සන දඩුවම් දෙනවා ඕකුන්ට

    • @nethmiprabodya9182
      @nethmiprabodya9182 4 роки тому

      Aniwa

    • @sumithperera2964
      @sumithperera2964 3 роки тому

      Pagawata ambarenne nathuwa dan wath minissu yatakaran race padina unwa sadahatama hire dapalla.. api lisen helmet natuwa kadekata giyoth thamai mahaththurunta neethiya penne..

  • @SL_Zailor
    @SL_Zailor 4 роки тому +108

    මේ අසාධාරණයට නීතියෙන් කුමක් වෙයිද ...සමාජය අවදියෙන්...

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому

      Mona wennada.thawa tika dawasakin Eliyata Evi

    • @SL_Zailor
      @SL_Zailor 4 роки тому +1

      @@ireshakumari7404 බලාගෙන ඉමු

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому

      @@SL_Zailor hmm

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 4 роки тому +1

      තව දවස් කීපයකින් මේක අමතක wey මිනිස්සුන්ට එත් ඒ පව්ල හැමදාම අසරනයි..

    • @ainugaming448
      @ainugaming448 4 роки тому

      මොනවා වෙන්නද ටික දවසකින් එලියට ඒවි. අර සැලුන් එකක් දාල දුන්නු ලමයව මැරුවේ බදින්න හිටපු එකී. එවුන් වත් දැන් නිදහස් කරලා. ඉතින් මුත් ඒ වගේ ටික දවසකින් එලියට එයි.

  • @isuruumendra7839
    @isuruumendra7839 4 роки тому +1

    Harii ahinsaka minissu...hodakm wenn oni... budu saranai oylt... thank you wenasa TV❤️

  • @nilnethu8576
    @nilnethu8576 4 роки тому +55

    අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෙ.ආයෙත් නිදහස් වෙලා ආවත් ඔය වගේ තමයි.

  • @ayeshalamali5365
    @ayeshalamali5365 4 роки тому

    මේ තාත්තා කොච්චර දරාගෙන ඇත්ද මෙහෙම කතා කරන්නෙ දෙයියනේ..දරුවො තුන් දෙනාම අහිමි උනා.මේ අපරාදෙ කරපු ඔය වගේ කාලකන්නියෝ මුලු රටටම පිළිලයක්.ඔය වගේ උන් කවදා හරි නීතියෙන් නිදහස් උනත් කරපු පවෙන් නිදහස් වෙන්න බෑ කවදාවත්.විපාක දෙනවමයි.අහින්සක දරුවො තුන් දෙනාට මතු ආත්මෙකවත් මේ වගෙ අකල් මරණයක් වෙන්න එපා.නිවන් සුව චුටි රෝස මල් තුනටම.අම්මත් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි..😔😔

  • @nirmalaharshani5749
    @nirmalaharshani5749 4 роки тому +30

    ඒ අම්මට සිහිය අවම මොනා හිතේයිද? මිහිපිට කිසිදු මවකට,පියෙකුට මෙවන් ඉරණමක් අත්වෙන්න නම් එපා.

  • @hemahema3163
    @hemahema3163 4 роки тому +1

    අනේ දෙවියනේ මේ දරු පැටව්න් ට නිවනේ දොරගුළු විවර වේවා !!!😥😥😥😥😥😥අසරණ ඒ දියණියට ඉක්මන් සුවය ලැබේවා !!!😥😥😥😥

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 4 роки тому +49

    මේකද දේසපාලනේ, රටේ ඕන ඕන එකාට ඕන ඕන දේ කරන්න දෙන එකද. උඹලට සාප වේවා.

    • @dineshnaotunna7808
      @dineshnaotunna7808 4 роки тому +1

      Balo.thota.hena.gahpiyo.wal.balla.kalakaniya

    • @alsanupat
      @alsanupat 4 роки тому +1

      දේසපාලනේ ?

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 2 місяці тому

    බලන්න බෑ දුකයි.අර කොල්ලට නියම දඩුවම් දෙන්න ඕන.දරුවන්ගේ අම්මට සුවවේවා. දරුවන්ගේ පියා(පුතේ)ඔයා හිතහදා ගෙන ඉන්න.දරුවන්ට නිවන් සුව ලැබේවා.වැඩ සටහන් කරන පුතා එය හොදින් කරනවා.

  • @milisamilisa6509
    @milisamilisa6509 4 роки тому +40

    මේ අපරදකරුට නිදහස දේන්න එපා .නිසි දඩුවම් දේන්න

  • @nevilenevile91
    @nevilenevile91 4 роки тому +1

    වෙලා තියෙන දේ මට උනා සේ දැනුණා ගොඩාක් දුකයි ඇස් පුරවා කදුලු ..මෙවැනි අකල් මරණ මින් කිසිත් නොවේවා කවරෙකුටවත් ..පියාණෙනී මේ අසරණ දරුවන් මෝක්ස රාජ්ජ්‍යෙට ගනුමැණව ආමේන්.....

  • @SL_Zailor
    @SL_Zailor 4 роки тому +292

    මේකට Unlike කරලා තියෙන්නේ හප්පපු කොල්ලගේ සෙට් එක...

  • @maneeshasewwandi9044
    @maneeshasewwandi9044 4 роки тому +6

    කවදාවත් ආයෙත් මෙවන් අකල් මරණයක් සිදු නොවෙවා! 😔😢

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 4 роки тому +48

    හැමදාම race යනවානම් මෙච්චර කාලයක් පොලීසිය කොහේද හිටියේ.......

    • @Herath_
      @Herath_ 4 роки тому +1

      ලංකාවනේ බ්‍රෝ

  • @kavi_hansi
    @kavi_hansi 4 роки тому +1

    මේක බලලා හැදෙන මනුස්සයෙක් ඉන්නවා නම් එයාටත් පිං.🙏

  • @ashayadubai7534
    @ashayadubai7534 4 роки тому +12

    අනෙ ඔයා ආවද ගොඩක් ස්තුතියි ඔයාට ..ඔයා තමා හරියට ඇත්ත කියන්නෙ ආදරෙ හැමදාම 😘😘🌹🌹

  • @chathumperera9029
    @chathumperera9029 4 роки тому +1

    මේවා දැක්කම තවත් දුක වැඩි වෙන එක විතරයි වෙන්නෙ. දරුවෝ තුන් දෙනාට නිවන් සුවය ප්‍රර්ථනා කරනවා.

  • @nikifiyona520
    @nikifiyona520 4 роки тому +9

    කියන්න වචන හිතට එන්නේ නෑ.. හිත හිරවෙනවා 😭නිවන් සුව ලැබේවා දරුවනේ 🙏මෙවන් අකල් මරණ මින් මතු අත් නොවේවා 🙏🙏🙏

  • @නමෝබුද්ධාය-ස1ථ

    මහ පොලවක් වගේ තාත්තා කෙනෙක්

    • @dipnaGamage-ll1ei
      @dipnaGamage-ll1ei 4 місяці тому

      නිතියෙන් මෙවගෙ යතුරු පැදි තහනමිිි කරන්න රටෙ නිතියක් තියෙනමිි😥😥😥😥

  • @neelanshineela461
    @neelanshineela461 4 роки тому +75

    ඇපනමිිිදෙන්නමිිි.කැරියට.ඇපදුන්නොත්.දිපු.අවජාතකයින්.ටත්.පවිිල්වලඅයට .හෙනගහනවා .අහිංසක .දරුවන් .පවිිලට.කරපුවිනසයට .

    • @aishadeen1140
      @aishadeen1140 4 роки тому +1

      Amoo ow khalakhanniya okha 😭😭🇦🇪

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 4 роки тому +2

      අපි ඔක්කොම එකනුවෙලා පාරට බහිමුද

    • @aishadeen1140
      @aishadeen1140 4 роки тому +1

      @@ranirani-ef7sr lankhawey hitiya nam pharata bahinna thibuna khalakhanniya okha mekhbey weynnama one 😥😥🇦🇪

    • @sachinilakshika1285
      @sachinilakshika1285 4 роки тому +1

      @@ranirani-ef7sr anivaryenma. A wage dekata parata bahala okata marana daduwama illanna one.

  • @රශීටනාශා
    @රශීටනාශා 4 роки тому +5

    මොන බල්ලො බැල්ලියොද ලය්ක් කරේ අඩේ ...අරූගේ නෑදෑ පරපුරද..පවුලේ එකා යාලුවා ලොකු කරන්න හදන්න එපා මිනී 3ඉ තව ඒ අම්මා මරන බයේ රෝහලේ..තිරිසන් බල්ලොන් එක්ක එකතු වෙන එවුනුත් ඉන්නවනෙ

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 роки тому +37

    මීට පස්සෙ ඕකුන් මහපාරේ රේස් පදිනකොට මොනා හරි තියන් ඉදලා ගහන්න ඕන

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr 2 місяці тому

    අම්මට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 මෙවන් අකල් මරන කිසිම කෙනෙකුට නොවෙවා අජරාමර නිවන්සුවය ලැබේවා දරුපැටව්න්ට🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥

  • @hiranyakeshani2117
    @hiranyakeshani2117 4 роки тому +14

    මොනා කියලා කියන්නද තේරෙන් නෑ දෙයියනේ.. 😥 අහිංසක දරුවො තුන්දෙනෙක්. මොන අපරාදයක්ද මේ 😓

  • @thejasanjeewani2787
    @thejasanjeewani2787 4 роки тому +1

    අනේ දෙවියනේ මේවා දකිනකොට හිතට පුදුම දුකක්..හයක් හතරක් නොදන්න මේ දරු පැටව් තුන් දෙනාටම නිවන් සුවය ලැබේවා..රෝහලේ සිටින දරුවන්ගේ මවට බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා..

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 роки тому +8

    හරිම දුකයි කියන්න වචන මදි ඒ දුක ගැන ,,අනේ ඒ අම්මා සිහිය එද්දි තමන්ගෙ දරුවන් තුන්දෙනාම නැහැ කියලා දැන ගත්තාම පපුව පැලෙයි ,,😥😥😥😥😥,,,ඒ අම්මගෙ බඩේම ඉපදේවා ඒ චූටි පැටව්,,😥😥🙏🙏🙏🙏,,,මෙවන් අකල් මරණ උපදින භවයක නොවේවා ,,🙏🙏

  • @selvamdanialdanialarulselv2432
    @selvamdanialdanialarulselv2432 4 роки тому +3

    දෙමළ අපි පවුල් පිටින් ඔය විදියට මැරුණා. පවුල් විනාශ වුනා. ඒ හා සමාන තිරිසන් කමක් එතැන සිදුවෙනවා ඉතාමත් දුකයි. අපි ඔය දුක විඳිමින් සිටිනවා. ඒ දරුවන් අහිමි වූ අම්මාට මියෑදන තුරු මේ ගිනි ගුලිය උගුර තද කරමින් සිටියි. මගේත් දරුවන් දෙදෙනෙක් නැති වුනා. අහිංසක දරුවන් අවුරුදු 21-16 අදත් අපි හැඬූ කඳුළෙන් .................................... ඔබ තුමියට ජේසු සමිඳුන් වෙත යාඥා කරන්නනෙමු. සිත වාවගන්න බැරි දුකක් ................................

    • @e233su
      @e233su Рік тому

      එ ඇයි පවුල් පිටින් මැරුනෙ

  • @suneelruparupa656
    @suneelruparupa656 4 роки тому +18

    අනෙ අපිට බලන්න බැ ඇස්වලට කදුලු එනවා අපරාද කාරවට නියම දඩුවමි දියයුතුයි ඒ අමිමාට ඉක්මන් සුවය ලැබිලා එම දරැවො තුන්දෙනාම එකවැර ඒ අමිමාගෙ බඩෙම ඉපදේවා ජෙසු පිහිටයි

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 4 роки тому +1

    පව් දෙවියනේ .වියෝවීමේ දුක මාත් හොදට දන්නවා.විදලා තියෙන නිසා.මේ දුක කොහොම උහුලන්නද .දයාබර දරු පැටව්නේ ඔබලා තිදෙනාට නිවන් සුව ලැබේවා .මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයක් අත් නොවේවා .🙏🙏🙏🙏😢😢