රටම කතාකරන තරුණයාගේ අත්දෙක කපාදාපු සත්‍ය කතාව මෙන්න...! සංවේදී ඡායාරූප සහිත බැවින් සැළකිලිමත් වන්න

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 283

  • @UshanVlogSL
    @UshanVlogSL  4 роки тому +54

    අලුත් වෙනසක් කරන්න හිතුවා...!අපිට මොනාද තිබෙන අඩුපාඩුද ? ටිකක් හිතන්න..!

  • @derikyohan7720
    @derikyohan7720 4 роки тому +11

    අත පය හොදට තියෙන මිනිස්සුන්ට නැති හයියක් තියෙනවා එයාට ජේසු පිහිටයි අය්යේ ❤

  • @chanu8123
    @chanu8123 4 роки тому +9

    පිංවන්ත මනුස්සෙක් බං ලොකු කරන්ට් එකක් වැදිලත් බෙරිලා අපිටත් වඩා හොදට අද ජිවිතෙ ජය අරන් තියෙනවා මේන් මිනිස්සු 😊ආදරෙයි අයියේ

  • @dumindakumara6911
    @dumindakumara6911 4 роки тому +19

    ඇයි අප්පා මෙහෙම...ඇඩෙනවා....😢😢😢😭හිත හොද අයියා කෙනෙක් වගේ ලස්සනට කතාකරනවා....ඔය වගේ හොද මිනිස්සුන්ටමයි ඒ වගේ කරදර වෙන්නේ....බුදු සරනයි අයියා...💞💕

  • @samanmax8833
    @samanmax8833 4 роки тому +15

    Ushan මම ගොඩක් කැමති චරිතයක් උබට මොන බාදක ආවත් උබේ ගමන නවත්වන්න ඒපා බොක්ක ආදරෙයි ගොඩක් උබට සහෝදරය

    • @UshanVlogSL
      @UshanVlogSL  4 роки тому +4

      Aniwaryen sahodaraya💯❤️

  • @deeptharojor6406
    @deeptharojor6406 4 роки тому +32

    අපිට මොනවාද අඩුපාඩු .....බුදු සරනයි මල්ලියෝ

  • @donkulathunga664
    @donkulathunga664 4 роки тому +6

    ඇත්තටම දෙයක් නැති උනාහම ඒ නැතිවෙච්චි දේ ගැන කම්පා වෙලා වැඩක් නෑ,උරුම වෙන්න තිබුණු දේ තමයි උනේ කියල හිත හදාගෙන ජීවිතයට මුහුණ දෙන්න අපි කවුරුත් පුරුදු පුහුණු වෙන්න ඕන,මොනව උනත් මේ සහෝදරය හරි වාසනා වන්තයි,යහපත් බිරිඳක් ලැබිල තියෙනවා දරුවොත් ඉන්නව ඒ වගේම හොඳ අම්මා කෙනෙක් ඉන්නව ඔයා වැටෙන මනුෂ්‍යයෙක් නෙවෙයි ,දිනෙන් දින පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය තත්පරයෙන් තත්පරය දියුණුවෙන් දියුණුවට පත්වෙනවා පත්වෙනවාමයි,තෙරුවන් සරණයි .

  • @helistreaming1
    @helistreaming1 4 роки тому +23

    මේ අයියගෙ හිත මාර විදිහට හයියයි බුදුසරණයි මේ අයියටයි උෂාන් අයියටයි ❤🙏

    • @UshanVlogSL
      @UshanVlogSL  4 роки тому +2

      ❤️🥺

    • @samanmax8833
      @samanmax8833 4 роки тому +1

      Ushan maget tiyanawa loku ජිව්ත කතාවක් බන්

  • @renukarenuka2924
    @renukarenuka2924 4 роки тому +16

    අනේ..පුනේ..පවි..මටනමි..බලන්න..බැරිව.දුකයි.කිසිම..කෙනෙකුට..කිසිදා..මෙවගෙදෙයක්..නොවෙිවා..නේරැවන්..සරනයි...😭😭

  • @නීෂාවිජෙසූරිය

    මමත් දකිනව මෙයාව ටික් ටොක් එකෙ අනේ අද නම් ගොඩක් දුක හිතුනා 😥😥😥තෙරුවන් සරණයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 роки тому +2

    ඇඩෙනවා ,,,,සම්මා සම්බුදු අම්මා වරුනේ ,,, තෙරුවන් සරණයි අම්මේ ඔයාටත් ඔයාගේ පුතාටත් ,,🙏🙏🙏

  • @srimathikumari2584
    @srimathikumari2584 4 роки тому +3

    පුතා ඔයාට දෙවියන්වහන්සේ වඩ වඩාත් ආශිර්වාදකරන සේක්වා .ඔයාගේ ඉදිරි ගමන සාර්තකවෙිවා.ආමෙින්❤❤🔥🔥🔥✝️

  • @ahinsalk7770
    @ahinsalk7770 4 роки тому +34

    ඇත්තටම
    දුක😪
    හිතුනා.....😭😭

  • @CDIL
    @CDIL 4 роки тому +18

    ඇස් දෙකට කඳුලු ආව මේ කතාව බලද්දි

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 4 роки тому +13

    අනේ මේ අය්යා බැදපු අක්කට මම ගොඩාක් ගරු කරනවා පිං සිද්ද වෙනවා අක්කට ඒ ආදරේට

  • @anomashani3664
    @anomashani3664 4 роки тому +11

    යෝද බල ශක්තිය ලැබෙවා පුතේ බුදු සරනයි දෙවි පිහිටයි

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 роки тому +2

    ඔයාගෙ හිත ශක්තිමත් වෙලා ..ඉදිරි ජීවිතේ සතුටින් ,සුවෙන් , ආදරෙන් ගෙනියන්න ...ඔයාට වාසනා මහිමය ලැබෙවා කියලා පතනවා ...ආදරෙයි පුතේ....ජේසු පිහිටයි ....!

  • @indraniherath6128
    @indraniherath6128 4 роки тому +1

    ඔයාගේ හිතට තව තවත් ශක්තිය දයිරිය ලැබේවා. දීර්ගායු පතමි. ඔබටත් පවුලේ සැමටත් බුදු සරණයි

  • @mangalikadias8223
    @mangalikadias8223 4 роки тому +3

    ජීවිතේ.වැටෙන්න.වැටෙන්න
    නැගිටින්න.ආදර.අම්මාවත්
    ආදරනීය.බිරිඳගේ කැපවීමටත්
    හිස.නමා.ආචාරය

  • @dumindalakmal103
    @dumindalakmal103 Рік тому +1

    බුදු සරණයි දෙයියන්ගේ පිහිටයි ඔයාට

  • @arunasandaruwan8530
    @arunasandaruwan8530 3 роки тому +1

    ඒ අයියා සමාජෙට දෙන ආදර්ශය බලන්නකෝ...
    දැන් කාලේ මිනිස්සු හැමදේම තිබිලත් මට අරක බෑ මේක බෑ කියද්දි ඒ අයියා තමන්ගේ අත් දෙක අහිමි වෙලත් තමන්ටම කියලා ස්තාවරයක් හදාගෙන ලොකු ආදර්ශයක් දෙන්නේ අපිට...
    මේ වීඩියෝ එක කරපු එක ගොඩාක් වටිනවා උශාන් අයියේ...
    දෙන්නටම බුදුසරණයි...🙏

  • @aa-ef9go
    @aa-ef9go 4 роки тому +14

    💐💐නිදුක් නිරෝගි 💐💐වාසනා වන්ත💐💐 සුභම සුභ💐💐 උපන් දිනයක් වේවා💐💐 අයියේ🎉🎂🎉🎈🎉🎂🎉🎈🎉🎂🎉🎈🎉🎂🎉🎈🎉🎂🎉🎈🎉🎂🎉🎈🎂🎂🎂🎂🎂🎂🎂තෙරැවන් සරණයි🙏🙏🙏
    💛💙💜💚❤💛💙💜💚❤

  • @tharushidilshara2103
    @tharushidilshara2103 4 роки тому +5

    Aththatama aduna .puduma shakthiyak ..aiyage...👍👍👍

  • @amishpriyankara9550
    @amishpriyankara9550 4 роки тому +11

    ඇයි මේ වගෙ දේවල්වලටත් unlike කරන්නේ......හිතලනම් මැරෙන්න එපා.ඔයාට මොකුත් වෙන්නෙත් නෑ...එහෙම හිතන්නත් එපා.බුදුසරණයි

  • @arunaseelisp1197
    @arunaseelisp1197 4 роки тому +9

    දුකයි පුතා ගොඩක් ඕක තාම උරුමේ නේද බුදුසරණයි පුතා

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 роки тому

    එයා ඉන්නවා ටික්ටොක් අපි දැක්කලා තියෙනවා බුදු සරණායි අම්මා සියලු දෙනාටම ඉදිරියට යන්න ලැබ්බෙවා😘😘😘😘😘❤️❤️❤️

  • @ruwankumara6306
    @ruwankumara6306 3 роки тому +1

    ඕනෑම කෙනෙක්ට ජීවිතය ජයගන්න හොදම කතාව.....බුදු සරනයි!.

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 4 роки тому +11

    හරිම සිරියාවන්ට මුනක් බුදු සරණයි ඔයාට

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 4 роки тому +4

    GREAT ⚘ DIRIYA MINISANENI
    OBATA JAYA WEEWA...!!!

  • @nisalakalanka2956
    @nisalakalanka2956 4 роки тому +1

    මේ අයියා ටික්ටොක් එකෙත් මං දකින්න කලින් මෙයාව මං දැකලා තියෙන්නේ යක්කල දී.. පුදූම මනුස්සයෙක් මෙයා.. හිත ගොඩක් හයිය කෙනෙක්.. අත පය හතර හොදට ඇති මිනිස්සුත් පුලුවන් තරම් දහදුරා වැඩ කරලා සල්ලි හොයද්දී මේ අයියා යහපත් විදියට ජීවිතේ ගෙවනවා.. අයියා කඩයක් කරන්නේ එතනට මං ගිහින් තියෙනවා.. තව දෙයක් අත පය හොදට තියෙන මිනිස්සූ පාරේ හිගා කනවා ඒත් මේ අයියට අත් දෙකම නැතුවත් මේ අයියා තමන් හිතින් නොවැටි ශක්තිමත්ව අද නැගිටලා ඉන්නවා ආබාධිතයි කියලා කා ලගවත් දනින් වැටිලා ඉල්ලන්නේ නෑ අපේ සිගමන් යදින අයටත් මේක ලොකූ උදාහරණයක් ඒ අයට විතරක් නෙවෙයි අපි හැමෝටම මේ අයියා ලොකු උදාහරණයක්.. අතපය හතර තියෙද්දිත් නොමනා විදියට හැසිරෙන අය අතරේ මේ වගේ දෙයක් වෙලා ඉස්සරහට යහපත් ව ශක්තිමත් ව මූණ දෙන්න පුලුවන් කියලා ඒ අයියා ඔප්පු කරලා තියෙනවා.. හැම කෙනෙකුට ම මේ කෙනා ලොකූ උදාහරණයක් ජීවිතේ අඩුපාඩු ඇති උනා නැති උනා තමන් කොහොම ද ජීවිතේ ගෙවන්න ඕන කියලා.. තෙරුවන් සරණයි අයියේ..❤️

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 роки тому

    මල්ලි ඔයාට දෙවියෝ බලනවා හරිම දුකයි ආඩම්බරයි ඔයා ඉන්න තත්වයත් එක්ක ඔය තත්වයට ආවා කියන එක සතුටුයි අකරහනේ ජිවිතේ නැති කර ගන්න එපා බැරි කලෙක දරුවෝ ඉන්නවනි ඒ නිසා හිත තවත් සක්තිමත් කරගෙන සතුටින් ජිවත් වෙන්න. ඔයාගේ පව්ලටම තෙරුවන් සරණයි

  • @shihanpriyamal2575
    @shihanpriyamal2575 4 роки тому +2

    ගොඩක් දුකයි සහෝදරයා බුදුසරණයි ජේසු පිහිටයි

  • @tusharilanka9367
    @tusharilanka9367 4 роки тому +10

    ජේසු පිහිටයි මල්ලියෝ ඔයාට

  • @praneethmadawagomes.4405
    @praneethmadawagomes.4405 4 роки тому +1

    රටටම ලොකු ආදර්ශයක් ඔබ.බුදුසරණයි!!!🙏🙏🙏

  • @nadukatu8084
    @nadukatu8084 4 роки тому +5

    Hita haiya sahodarayek.....obata jaya

  • @anurawijemanna4840
    @anurawijemanna4840 4 місяці тому

    ඔයාගෙ වැඩසටහන් බලන්නෙ සිංග්ලිශ් වලින් නැතිව සිංහලෙන් ඉදිරිපත් කරන එක නිසා ඔබට ජය

  • @mazhivlog2868
    @mazhivlog2868 4 роки тому +9

    අයියා ටික් ටොක් එකෙ ඉන්නවා 😔😔බුදු සරනයි අයියේ..එයා දැන් කඩයක්කරන් ඉන්නවා ❤️❤️

  • @theekshanapramod1865
    @theekshanapramod1865 4 роки тому +9

    ඒකට නම් කදුලක් ආව.
    😔
    බුදු සරණයි !!!

  • @sonicgaming3368
    @sonicgaming3368 4 роки тому +2

    තෙරුවන් සරණයි ,,වැඩි වැඩියෙන් දියුණු වෙවා,, ❤️

  • @nethmibagya8164
    @nethmibagya8164 Рік тому

    ඇස් වලට කදුලු ආවා ඒ කතාවට..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 роки тому +1

    ශක්තිය ධෛර්ය ලැබේවා ඔයාට පවුලේ සියලු දෙනාට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏

  • @rohinigamage5990
    @rohinigamage5990 4 роки тому

    ඇත්තට දුකයි උසාන් ඔබට බොහොම පිං මෙවැනි දේවල් ඉදිරිපත් කිරිමට බුදු සරනයි

  • @ronika5114
    @ronika5114 4 роки тому +2

    ඔයට පුලුවන් වෙයි ඔයාගේ ගමන යන්න මල්ලි බුදු සරණයි ඔබට

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 4 роки тому +2

    ඔබෙ පර්තනා එ ලෙසින්ම ඉස්ට වේවා .

  • @DevekaDevaka
    @DevekaDevaka 3 місяці тому

    පරිස්සමෙන් දුක y ඔයා ta හිත හයිය කරගෙන ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා budu saranay

  • @inokapriyadarshani9685
    @inokapriyadarshani9685 2 роки тому

    ඔයාට තවත් ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබේවා...... බුදුසරණයි

  • @madumald38
    @madumald38 4 роки тому +1

    Pattama dukai math oya aiyawa tik tok ake dakala thinawa ushan mallita godak pin me wage wada karanawata budusaranai a aiyata පරිස්සමින් inna labenna ona idiriyata budusaranai

  • @lailawm6004
    @lailawm6004 4 роки тому +2

    බුදු සරණයි දෙව් පිහිට යි ඔබට 👍👍👍🇱🇰

  • @gnei0lovebayanrumi127
    @gnei0lovebayanrumi127 4 роки тому +6

    God bless you brother.

  • @girlsr2614
    @girlsr2614 4 роки тому

    Godak githa sakthimath kenek siyaluma.balaporothtu itu wewa budusaranai

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 4 роки тому

    👍👍👍👍👍 පුත්‍ෙ ඔයාට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ජයෙන් ජයක්ම වෙිවා ....!!! 👍👍👍👍

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 4 роки тому

    සුභම සුභ උපන් දිනයක් වේවා මල්ලි ඔයාව දෙවියන් රකින්න කිසිම වෙලාවක හිතින් වැටෙන්න එපා මල්ලි ජීවිතය ඉදිරියට සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 2 роки тому +1

    මල්ලි ඔියට පුලුවන්නමි ඔිය කෝමිපැනියට පුලුවන්නමි පඩමක් උගන්නන්න රත්තරන් මල්ලි

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 4 роки тому

    ඔයා ඇවිත් නියම පිරිමියෙක්..ශක්තිමත් සිතක් ඇති අපිටත් ඔයා ශක්තියක් අවංකවම ආදර්ශමත් මිනිසෙක්....විශ්වයේ දෙවි පවා සතුටු වෙනව..මෙවැනි ආදර්ශ මත් මිනිසුන් ගැන. ඔයා කවමදාවත් සිතන්න එපා ජිවිතය නැති කර ගන්න. ඒක විශාල පාපයක් කියලා හාමුදුරු නමක් බණට කිව්වා ....ඔයාගෙ ජිවිතේ ඔයාට අයිති නැති නිසා .ඒක දිග කතාවක් මල්ලී...ඔයා ආදර්ශමත් ජීවිතයක් ගෙවු ඒ..වටිනා පතිඵලය අන්තිම දක්වා රැකගන්න ධර්මයට ඇලෙන්න. ඔයාට හොදට පේනවනේ එක පාරටම අන්ධ වුන කෙනෙක් අන්තිමට ධර්මයේ මග සොයා ගත්තා. ඒ කෙනා ඔයා වගේ ධර්මිෂ්ඨ කෙනෙක්නෙවේ ...මහා සාපරාධී කෙනෙක් ...නමුත් අන්තිමට ධර්මයෙ සරන සොයා ගියා. විශ්ව ධර්මයෙ පිහිට සොයා යන්න.

  • @rashmianuththara995
    @rashmianuththara995 4 роки тому

    Aiya ge jiwithen GAnna dewal godak thiye aththatama adarshamath charithayak.
    Ushan oyatath idiriyatama yanna lebewa.

  • @kumari123andalous5
    @kumari123andalous5 3 роки тому

    පුතේ ඔයට ශ ක්‌ තියන. ධර්ය. ලැබේවා බුදුසරණයි

  • @samadaralakmali4196
    @samadaralakmali4196 4 роки тому +6

    Me malli eyage business ekak diyunu karagena kadayak karanawa...werellawatta yakkala ape ge laga..mallit e wagema ewage wifut harima dairya wantai...e nangi ettatama mara wife kenek..budu saranai oba dennatat..chuti petiyatat😘😘😘

  • @fix2244
    @fix2244 4 роки тому +1

    ane godak duka hituna e sahodaraya gena.obata budu saranai sahooo

  • @ThejaJayaweera
    @ThejaJayaweera 6 місяців тому

    You don't need to die,you have a lovely family ,l wish you long life and good health putha

  • @dumindakumarasiri9787
    @dumindakumarasiri9787 4 роки тому +1

    බුදුසරණයි ඔබ‍ට....

  • @දුලක්සිදුලක්සි

    බුදුසරනයි ඔයාට වරදින්නෙ නැහැ කවදාවත් සම්මා සම්බුදු සරනයි දිර්ගායුස ලබෙවා

  • @kumaraggs2494
    @kumaraggs2494 4 роки тому +1

    Oaya godaak hitha haeyya kanak oyada jayavawa budusrani kawaadaawath jeevithe hathikragnna apa a katuka kaale dan iwarine oyata honda brendak labela theyanawa aagana santosa wanna theruwaan srani

  • @sathsaradamidu3010
    @sathsaradamidu3010 4 роки тому +1

    මට කියන්න වචන නැහැ..💪👌..එක super💟

  • @shenaraathapatthu7146
    @shenaraathapatthu7146 4 роки тому +1

    හැමෝම ඔය විදියට හිතනව නම් කොච්චර හොඳයිද....බුදු සරණයි....

  • @වසන්තිපීරිස්-ඵ1ඹ

    තෙරුවන් සරණයි ඔබට💐💐😢😢

  • @jeewanikarunarathne7308
    @jeewanikarunarathne7308 4 роки тому +2

    ජයවේවා.....

  • @sonetra7747
    @sonetra7747 4 роки тому +2

    ගොඩක් ,දුකයි මොනවා කරන්නද ,අම්මා ඔයා ,adanna,apa,puta,ජීවත් wala,inna,akawat,,satutakna,nada,,ඔයාට බුදුසරනාආඉ ,,මල්ලි ,😢😢😢😢😢😘🇦🇪

  • @ManelPathirana344
    @ManelPathirana344 4 роки тому

    Theruwan saranai aiya obata godak shakthimath hithak thiyenne jaya wewa 💗🌷💗🌷 family ekata sathutin inna hemadatama
    Amma pawu dukai

  • @zeusgaming3349
    @zeusgaming3349 4 роки тому +2

    Godk supiri caracter ekk🙏🏻🖤

  • @nne823
    @nne823 4 роки тому +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබට ඔබට warding ne puthe කඳුළක් awa satutin inna සම්බුදු සරණයි me vdiowa genawata ඔබට පුතා teruwan ගුණ බලෙන් සෙතක් santiak ලැබේවා 😢😢😢❤️

  • @sudathniroshan181
    @sudathniroshan181 4 роки тому +1

    මාරම දුකක් දැනුනා මල්ලි පව් කොල්ලා හොද කොල්ලෙක් කියල තෙරේනව කතා කරන වචන වලින්

  • @Sivamahadeva-h5o
    @Sivamahadeva-h5o 4 роки тому +4

    සුබ ම සුබ උපන්දිනයක් බුදුසරණයි 💐💐🌋🌋💐💐🙏

  • @kumariperera7350
    @kumariperera7350 4 роки тому +2

    ජෙසු පිහිටයි ඔබට 🙏🙏

  • @kavindyadilshani5387
    @kavindyadilshani5387 4 роки тому +1

    Aththtama apita monawada adu
    Me wage mnissu thams ratata ooon
    Budusaranaii aiyye oyata thunuruwange saranin shkthiya dairiya labewa 🙏🏻🙏🏻
    Ushan aiyye oytath budusarani
    Hoda dewal hamadaama samajeta denna ❤️

  • @ryanjanudesilva438
    @ryanjanudesilva438 4 роки тому +1

    බුදුසරණනයි ඔයාලට .

  • @chamo-t6v
    @chamo-t6v 4 роки тому

    Oyata goda yanna puluwan aniwarenma budusaranai oyata..oyaa hithe හයිය hamadama tiya ganna.

  • @thulanthilakshana4918
    @thulanthilakshana4918 4 роки тому +1

    තෙරැවන් සරණයි🙏🙏🙏 හැමෝටම

  • @jewanimapitiyage4016
    @jewanimapitiyage4016 3 роки тому +1

    බුදු සරණයි ඔයාට 💖🙏

  • @Senii_Vlogs
    @Senii_Vlogs 3 роки тому

    සුභ උපන්දිනයක් වේවා අයියේ ✨️💫 අම්මා සතුටු වෙන්න අම්මෙ ඔයාට හිත හයිය තියෙන පුතෙක්
    ඉන්නෙ..💓

  • @kukw4706
    @kukw4706 4 роки тому

    Anee godak dukay baladdi attdekama nee a amma koytharam wedanawakda monawa karannada daiwayata pitupaana bee budusaranai dewipihitai.

  • @tipitipboy2981
    @tipitipboy2981 4 роки тому +3

    වටිනා දෙයක් අයියේ

  • @sadalikumrari1726
    @sadalikumrari1726 4 роки тому

    පව් අහිංසක දරුවෙක් ඔයෑ හිතශක්තිමත් කරගන්න පුතේ මෙ ඔයාගෙ දෛවය වෙන්න ඇති ඔයාගෙ වෙලද ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියූණුවටපත්වේ තෙරුවන් සරණයි මම කුවේට්

  • @ayominilushika6860
    @ayominilushika6860 4 роки тому +1

    සුබ පතමි. ජය වේවා෴

  • @tharutharu4792
    @tharutharu4792 2 роки тому

    "Dushkarai kiya heraya uthuda jivithe,
    Katu pokura sipa ganna heta malak yanu pinisa"👌👌👌

  • @සෙනුහංසි
    @සෙනුහංසි 4 роки тому +3

    උශාන් අයියගෙ හිතපට්ට හොදයි නියමෙට කරනු අයියා 😘😘😘😘😘

  • @nilukalakmali4630
    @nilukalakmali4630 4 роки тому +1

    Hita haiya kollek.budu saranai

  • @sumedhanawanjani6294
    @sumedhanawanjani6294 4 роки тому

    Eththatama a aiyage dahiryamath kama nisa eththatama apita loku shaktiyak awa...oyalata budu saranai...

  • @madubala7569
    @madubala7569 4 роки тому +2

    හර්ම දුකක් දනුනා 👍👍👍🌷🌷🌷

  • @samsun5212
    @samsun5212 4 роки тому +1

    Budu saranai eththatama duka hituna 😥😥😥😥😥😢😢😢😢😢

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 4 роки тому +3

    Ushan Malli hodai obage wedasatahana jaya sri hari Dukai

  • @sapalikarajuwwe9731
    @sapalikarajuwwe9731 4 роки тому +1

    Harima hoda a wagama hita haiya kanak ma aiyaga tiktok banawa harima lassanai godak budu saranai aiya oyata a wagama usan mallii oyatath godak istutii

  • @jacinthadona4538
    @jacinthadona4538 4 роки тому

    Jeesuphitay budusaranay idiriyatama yanna anagathaya jayama wewa!!

  • @සංජීවහර්ෂණ
    @සංජීවහර්ෂණ 4 роки тому +6

    මේවගේ දේවලුත් වෙනවනේ දෙවියනේ.

  • @Tharu_532
    @Tharu_532 4 роки тому +2

    Happy birthday 🎂🎂🎂... budu saranay 🙏...dirgaayu wewaa

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 роки тому +1

    තෙරැවන් සරණයි 🙏

  • @gamingdusha5938
    @gamingdusha5938 4 роки тому +2

    තෙරුවන් සරනයි ❤️

  • @nimeshjanaka7120
    @nimeshjanaka7120 4 роки тому +3

    බුදු සරණයි අය්යේ ඔයාට

  • @pramodmaduranga9456
    @pramodmaduranga9456 4 роки тому +2

    බුදුසරණයි aiya

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 4 роки тому

    SUBA UPANDINAK WAWA Putha ❤️🎂🌷you are grade man I wish you all Tha best(oba nonata th Aadarai) God bless you & your fimil🙏👍👍

  • @dileepanuwan409
    @dileepanuwan409 4 роки тому +4

    Oyata බුදු සරණයි අයියෙ