It's wasting broadcasting time. Try to do a value added thing to the society. Be careful selecting people or personality to give a message to the society. Thanks
So funny bro, Really enjoyed this funny session. Disgraceful conduct of this funny priest has been letting down the entire Buddhist community for years. USA 🇺🇸
මහන වෙන්නේ සියලු දේ අත හැරලා . ඒත් දැන් මහන වෙන්නේ සියල්ල රැස්කරන්න බලාගෙන.දුකයි උතුම් ශාසනය විනාශ වෙන එකට 😥😥
😂😂😂😂
හොඳට හිනා උනා 😂
බොහොම ස්තූතියි චමුදිත 😂
Sirama... Thank you Chamuditha 🤣🤣🤣
11.24සිට කියන දෙයින් හොදටම වැටහෙනව බොරු ගොතන විදිහ 😂😂😂
😁
Me Swamen Wahansege erisiyaawa Kuhakakama Na Harima Opan
පට්ට 😂😂😂චමුදිත කොහොමද අප්පා හිනා වෙන්නේ නැතුව ඉන්නේ😹😹😹
😂😬😬🥴🥴
අන්න එහෙම කියපු එකට නම් ආසයි අපේ චාමුදීතට ඔක්කොම කිර්ති නාම දෙනවනම් අපි කැමතියි චාමුදිත මහත්තයා කරන සේවයට ජිවිතේ ගැනවත් නොතකා ඔබතුමාට පින් ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹
ගොඩක් හාමුදුරුවෝ දන්නේ නෑ මොකටද මහන උනේ කියලා බවුද්ද අපිට ලැජ්ජයි......
ඕක තමා බුදු හාමුදුරුවො දේශනා කලේ මගේ සාසනය විනාශ කරන්නෙ සාසනේම සිවුරු අැදගත්ත පිරිසක් කියල😥😥😥
වැඩකට නැති අය එක්ක program කරන්න එපා චමුදිත.
Thanks you Chamuditha
Thank you Chamuditha.. for bringing these dirt to light..
උබල අනුන්ගෙ මගුල්වලට හොස්ස දාන්නෙ නැතුව හිටපන්
බණ දන්නෙ නැති උනාට අනිත් සේරම දන්නව වගේ ඔබවහන්සේ
🥴😂😂
දෙවියන්ගෙ පිහිටයි සාසනෙට...!!!
😁😁😁 ආවා ආවා ආවා....බත්තරමුල්ලේ සීලරතන ගේ අලුත්ම ආතල් ඕන්න ආවා..
සාසනෙ විනාසය සාසනෙ තුලින්ම තමා 😂😂 දුකයි හැබැයි පොඩි සතුටක් එනවා (ඒක අහන්න ඕනිද 😂😁🙃)
Cricket bord eka හමුදුරුවන්ට අරන් දෙමු කොහොම හරි වතුර බිලවත් ගෙවගන්නේ නැතැයි
ද්වේශය මෝහය මුලිනුපුටා දැමීම ඔබ වහන්සේලාට අයිති දෙයක් ස්වාමීන් වහන්ස. බුද්ධ චීවරයට දෙන උතුම් ගෞරවය ශ්‍රී ලාංකික පුරවැසියන් දිවි හිමියෙන් රකින ප්‍රතිපත්තියක්. ඔබ වහන්සේ සිවුරු ගිනිතියපු දවසෙ බෞද්ධ ජනතාවගේ හදවත් පිච්චුනා හාමුදුරුවනේ එවන් වැරදි මින් මතු කිසිම ස්වාමීන් වහන්සේ නමක් නොකරනු ඇතැයි අපි විශ්වාස කරනව. ස්තූතියි අපේ චමුදිත මහත්මයාට.
ගරු චමුදිත මහත්මයානනී !. ජීවිතය පරුදුවටතබා මෙවන් වර්ණ පූජක ඇදුම සමග තර්ක කර සත්‍ය එලිදරව්ව කරන්නට වෙහෙස දරන ඔබ ඇත්තටම රනවිරුවෙක් බව අවිවාදයෙන් පිලිගතයුතුයි, සුදෝ සුදු පූජනීය ඇදුම අදින අය ඇත්තටම පිරිසිදුද. නැහැ ඇදුම අපිරිසිදුයි කිලිටියි, පාස්කු ප්‍රහාරය රැවටීමක්, මට පෙඩී අවස්ථාවක් දෙන්න, ඇත්තකම් පමනක් මට සහයෝගය දෙනමෙන් ඉතා බැගැපත්ව ඉල්ලා සිටිනවා ස්තුති.
😁😁😁🤪🤪
තේරුමක් නැති පුද්ගලයො එක්ක සාකච්ඡා කරන්න එපා චමුදිත. අපරාදේ කාලේ....
🤣🤣🤣🤣 ඇත්ත.
මේ ගවයට තේරෙන්නෙ නෑ චමුදිත බයිට් කරනව කියල මදෑ හතරවරිගයක් නිවන් දක්කන්න මහනකොලා,දැං මුගෙ හතරවරිගෙම අපායට දක්කල ඉවරයි, මේකා පට්ට මෝඩයෙක් , ඇත්තටම හතරකේන්දරේ පාලුඋනාම ගෙදරින් පිටමං කරන්න ඕන කතාව ඇත්තක්, චමුදිත තව නම් සෙට් එකක් තියනවා පුළුවන් නම් ගෙනල්ල උන්ගෙ රෙදිත් ගලවන්න ප්ලීස්, කොටුවෙ බඩ්ඩ, මැඩිල්ලෙ පොර, අර පච්ච ගහපු සුදන්තයද මොකාද, අනේ මේකෙ කමෙන්ට් කරන කීපදෙනෙක් හරි ඒ නම් ටිකත් දාන්න ප්ලීස්,මේ සාසනේ සුද්දපවිත්‍ර කරගන්න චමුදිත කරන පිනට දායකවෙන්න.
මේක චමුදිතගේ ඔහුට ආවේනික සම්මුක සාකච්චා ක්‍රමය. වටිනා සේවයක්.
Mr.chamuditha, u're a related person I wish u a healthier and long life, pls be safe. Take care may God bless you.
පේන විදිහට සැපට වසන හිමි නමක් වගේ . මේ වගේ අය මේ වැඩසටහනට ගෙනත් චාටර් වෙන්න එපා mr. Chamuditha.
NAA, NAA. MEVUNVA GENATH MUNGAY NIRUVATHA PENNANNA ONAA. MONA MAGULAKATA SIVURA OTHAGENA INNAVADA DANNAY NAA. MAY VAGAY AYA DAN HO GAALA PATAVU GAHALA HAMA THANAMA VAAGAY. MUNTA PISSU KELINNA DEELA MAHA NAAYAKAYO BAMBU GAHANAVA. AYGOLLANTA HONDATA SAPA THIYENAVANAM BUDU DAHAMATA HENA PAATH UNATH AY AYATA PRASHNAYAK NAA. AVURUDU PAN DAHAK PAVATHEEYAI VISHVAASA KARAPU BUDU DAHAMA, THAVA AVURUDU KEEYAK ITHURU VEIDA KIYALA KIYANNA BARI THARAMATA PIRIHILA. PINAK DAHAMAK KARAGENA BAUDDHAGAMA PATHURANAVA VENUVATA MUN VAGAY EVUN AIKA VINASA KARAMIN INNAVA. MAY VAGAY EVUN OKKOMA NIRUVATH KARALA SAASANAYEN NERAPA DAMANNA ONAA. MUNTATH ONAY, MONA MAGULAK HARI KARALA UNGAY MOONATH THAHADUVA TV SCREEN EKAY DAMA GANEEMA PAMANAI. NODAKIN VITHARAK MUN TIKA.
All the truth 🙌 💯 chamuditha go straight forward
අඩෝ thanku බන් මේ වගේ ආතල් දෙනවටව් චමුදිත 😂
🤣🤣🤣🤣
මොනවා උනත් දේශමාන්‍ය ගැන කියපු කතාව ඇත්ත.. දැන් ලංකාවේ හැම එකාම දේශමාන්‍ය....
Coorera
@@jhr3450 නෑ ලංකාවේ හොදම හොරු සෙට් එක දේශමාන්‍ය දැන්... ස්ත්‍රී,ළමා අපචාරකයෝ, කුඩ්ඩෝ, දේශපාලන කාලකන්නි, පිරමීඩ හොර මුදලාලිලා, ඇතුලු සියලු හොරු
@@vishmikurera2969 sira bn amu modayo okun
Deshamannya dan salli walata denne
අපිලගේ සාදුටත් ලපයක් තියනවනේ
ඔබවහන්සේ පන්සලේ වැඩක් බලාගෙන ඉන්න ඔබවහසේට දේශපාලනය මොකටද ඔබවහන්සේලා නැති බැරි අයට උදවු කරගෙන ඉන්න පින් සිද්ද වෙයි
බොරු කියන්නෙ නෑ කිය කිය පොර බොරු විදිනව .
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
දේශපාලුවන් ඒකට මාර සප් එකක් දුන්නා ...
දෙගොල්ලන්ගේම වරප්‍රසාද සැමදා තබාගත්තා...
අසරණකම අපව වැළඳගත්තා. ..
උතුම් දර්ශනය හැංගුවා ...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා ...
(වසර 73ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් යනාදී තිලෝගුරු බුදුපියාගේ කාලයේ නොතිබුනු, කුරිරු තක්කඩියන් පිරිසක් දුප්පත් අසරණයන්ට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි.)
කොල්ලෝ පෙන්වන්න බෑ මෙයාට. පරිස්සමින් චමුදිත. 😁
මෙයාගේ මුනේ කිසිම සීල බාවයක් නැ අපි කතෝලික වුනත් අපිට දුකයි බුද්ද සාසනේට වෙන්න යන දේ ගැන
Ow oba hari meun yawanna ona muslim palli walata mokada e mullawaru eththatama wedagath meun wage horata genu laga laginna yanne na
@@kusumalathadisanayaka561
බෝම්බ ගහන්න උගන්නන්නද?
ආගම මෙයාලත් විනාස කරපු අය අතර කෙනෙක්, චමුදිත මහතා අපේ අවිසත් අරගෙන රට වෙනුවෙන් යුතුකම ඉටුකරන්න
අපේ රටේ ඔහොම උනාට පිනට කිසිම දෙයක් ගන්නේ නෑ වෙන රටවල් වල.. ඒ මිනිස්ටර්ලා රටේ ජනතාවට සේවය කරන්නේ මාසේ පඩියට... අපේ අය ආව දවසේ ඉදන් ම හොර කමට මයි බර? වතුර බිල නෙමෙයි හැම දෙයක්ම පිනට? ඉතින් කොහොමද මේ රට දුවන්නේ? අවුරුදු හැත්තෑ හතරක් ම මේ දෙගොල්ලොම කලේ ඕකනේ?
Excellent Discussion
Super camudita good luck 👍
අතේ පත්තුවෙන පච ගහන ඩෑල් එකක්😂😂😂😂😂😂 මං බැලුවෙ නැල්ලු..වීඩියෝ කරන්න එපා කියනවලු.චුට්ටක් බැලුවලු😂😂😂😂😂😂😂
සිවුර දාගෙන පාඩුනේ බනක් කියාගෙන ඉන්නේ නැතුව අනේ අපොයි අබුද්දස්ස කාලේ මොකද මේ වෙන්නේ
Niyamai chamudita
Deshamanya..deshabandu honrabale Mr chamudita samarawikama .. Thank you very much for this program 😂😂😂😂😂❤️❤️❤️
ජනසෙත පෙරමුනට සාදු සාදු සාදු
හරි ආතල් හාමුදුරුවනේ ඔබවහන්සේත් ආතල් අරන් අපිටත් දෙන මේ ආතල්වල බලයෙන් තව ආතල්ම ගැනීමට ලැබේවා
රටට කෑවේ මුං.තමයි 🚜 පිස්සෙක් ලේ පිරිසිදු උනා තනියම හිනා වෙලා 🤪💉
බෞද්ධ ධර්ශනය කන්ඩ එන ඔය වගේ චීවරදාරීන්ව පණ පිටිං වත් තියන්ඩ නං හොද නෑ....
චමුදිත මහත්තයෝ ඔබත් ඔය කාගෙවත් ඉත්තෙක් නොවී හෘද සාක්ෂියට අනුව කරනවානං. සත්‍ය එළියට ගන්න උත්සාහයට සුභ පතනවා....
මේ කාලකණ්නි තමයි රට මේ තැනට පත්කරන්න කටයුතු කලේ .මුන් සමාජයෙන් පලවා හැරිය යුතුයි .මුන් බුද්ධ පූත්‍රයින් නොවේ .
හරිම දෙන්නා මුණගැහිලා තියෙන්නේ..🤣🤣🤣🤣
ගෞරවනීය චීවරය ගිනි තැබීම අනන්තර්ය පාප කර්මයකි . ඒ ශාපයයෙන් කිසිවකුට ගැලවිය නොහැක .
එක නම් ඇත්ත සිවුර පුච්චන්න තරම් පිස්සෙක් නේ
හාමුදුරුවෝ මාකට් වෙනවා ... ඡන්ද නැති හාමුදුරුවෝ කොයි පැත්තෙන් හරි මතුවෙන්නයි හදන්නෙ...
හාමුදුරුවනේ මුලින්ම බෝල අල්ලන්න ඉගෙනගත්තොත් ගහන්න අමාරු වෙන එකක් නෑ ... මුලින්ම බැට්
කරන්න ගියාම ප්‍රශ්නයක් වෙනවා ........
මතු දවසක හාමුදුරුවන්ට නොසලකන කාලයක්
මේ රටේ උද්ගත වෙනවා සත්ත්‍යයි .........
chamuditha thanks u help our despretion
චමුදිත ඔයත් වැඩිය හිනාවෙන් නැතුව නියමෙට මෙයාව බයිට් කරනවා.චමුදිත පිස්සු කෙලින් නැතුව මෙයාට හොඳ රස්සාවක් හොයලා දෙන්නකො.සේපාල් කියනවා වගේ මේ යෙලෝ පෙට්ස්ලා.🤦♂️
It's wasting broadcasting time. Try to do a value added thing to the society. Be careful selecting people or personality to give a message to the society. Thanks
කියන කියන වචන බොරු බව පෙනවා . සාසනෙට දෙවියන් ගෙම පිහිටයි 🙏🙏🙏🤣🤣
Chamudithanam supiri ❤️
පින්බත් කහකඩ හොරිකඩයෝ සහ මන්තර කාරයෝ රටේ විනාශයට වග කිව යුතුයි.
අමිමෙ බොරැ මවනවා මෙවට පස්සෙන් හිනා😂😂😂😂😂
Mr. Chamudi your realy gentleman.
Chamudita chamudita 😁😁 onna oka deela watura bilath gewagena pansalath hadagena enna 🤣🤣 maru katawa camudita
කථා විලාශයෙන් පෙනෙනවා ධාර්මික බවේ තරම.පව්කාර භික්ෂුවක්.
මුන්ගෙ සිව්රු ගලවන්න ඔනි .හාමුදුරුවන් නෙමෙයි මෙ යකා
ඒක වළක්වන්න තමයි ... පන්සල් වලට අපේ බදුමුදලින් පොලිස් ආරක්ෂාව දීලා... ගෝත්‍රික ආගමක් ඉක්මනටම ව්‍යාවස්තාවට ගැටගසාගත්තේ.
thanks chamuditha top one 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මස් කපන එකත් දේශමාන්‍ය. හරිම ආතල්.
Thank you Chamuditha Theruwana saranai
ඔබ විසින් මෙය බලා ඔබගේ අදහස් යෝජනා චෝදනා වලට හා ඔබට ඔබ සැමට තෙරුවන් සරණයි
චමුදිතට හිනා ගියා නේ😂😂
මුන් සාපයක් පිරිසිදු බුදදාගමට😡😡
3:42 හපොයි මටම බය හිතුනා තර්ජනය කරනවානේ
සම්බුද්ධ සාසනය විනාශ කරන උන්නැහැලා ...
අපලා
ජනාදිපති
අපලා අනාගත
ගංජා වවන කුෂිකර්ම හදන අපලා
ජනාදිපතිට
අපලා හාමුදුරුවන්ට ජයවේවා
මෙයාගෙ මනස නිවැරදි ආකාරයට
නිවැරදි තැනකට ගන්ඩකො චමුදිත අංගොඩවත් යවල.
Aiyoo chamuditha ඔයා නම් මරු ටොප් 👍 ජය වේවා
කට ෙබාරැ කිව්වාත් දිව කියන්නැ 🤣🤣😬
Chamudita you are so funny 🤣🤣🤣
අබුද්දස්ස කාලේ 🤔
chamuditha oba agamata apahasa karanawa slli kiyk hambawenwada
So funny bro, Really enjoyed this funny session. Disgraceful conduct of this funny priest has been letting down the entire Buddhist community for years. USA 🇺🇸
වතුර දුන්න හින්දා වාසුදේව සත්පුරුෂයෙක් වෙලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
චමුදිත හිටපු විගණකාධිපතිවරයාත් ගේන්න
මොකක්ද මේ දේශබන්දු , දේශමාන්‍ය, කැලෑ කිර්තී, කලා බූසණ , දේසසක්ති , විස්වකීර්තී සම්මාන නාඩගම...?
එක කතාවක් රඟපාලා හිට් උන උන්ටත්
" කලා කීර්තී , විස්වකලා බූශණ "
දැන් දශක හතර පහකට කලින් දේශමාන්‍ය, දේශාභිමානි , දේශබන්ධු ගෞරව නාම ලබපු කීර්තීමත් මිනිස්සුන්ගෙ ජිවිත කතා පොඩ්ඩක් අධ්‍යනය කරලා බලපන්. ඒ කාලේ ඒ සම්මාන ගෞරව නාම වලට ඒ ගොඩක් මිනිස්සු සුදුසු ජිවිත ගත කරලා තිබුනා.. ඒ සම්මාන වලට ඒ කාලේ වටිනාකමක් තිබුනා...
දුප්පත් ඉස්කෝලෙකට පොත් ටිකක් දුන්නා කියලා, අනාථ නිවාසෙකට කන්න වේලක් දුන්නා කියලා ඒකෙ තේරුම උබ ගෞරව නාමයක් සල්ලි වලට හරි ගන්න සුදුසු එකෙක් කියන එකද...
එක එකාගෙ බිස්නස් වලට අහුවෙලා තමුන්ලවම රටට ලෝකෙට විශාල ජෝක්ස් එකක් කරන්නෙපා...
facebook.com/100007922806489/posts/3098149997125730/?d=n
You should read and get more knowledge about this. Recently Sannasgala sir also made a statement about this.
Read this
facebook.com/100010093877903/posts/1598684203811360/?d=n
විනෝද සමය!!!😀😀
🤣🤣🤣
@@emmanuelsilva9389
👍❤️
Chamuditha අපට මසයට සරයක් චුන් පහන් දේනවා
එක රටක් විහාරස්ථානයට වෙනම නීතියක්😑
ඔබ ජාති බේදයෙකාරයෙක් රර්ෂාකාරයෙක් . රට. සභ. බුද්ධ ධර්මය විනාශ කරන හාමුදුව කෙනෙක් බව කේරෙනවා
මොනාද ඕයී මේ කියවන්නේ😁
👍👍👍
දේශමාන්‍ය වෙන්න විභාග ඕනද හිමියනි ආචාර්ය පට්ටමටනම් කමක් නැහැ
අපේ රටෙ ලොකුම මාධ්‍යවේදියා
Hithagena inne
ඒ වුනාට මුස්ලිම් උන් මූට කුණුහරුපෙන් අම්ම මතක් කරල බනිනව කාති උසාවි ගැන කරපු ප්‍රෝග්‍රෑම් එක නිසා
❤️❤️❤️
අම්මෝ ඒක දේස මාන දේස බන්දු 😂😂😂😂😂😂
උතුම් වු චීවරය ගිනී තැබු කාලකණ්නියා
Muslim ekkenek cheeware nodanuwathwa bima wattuwath jaathi wadaya awussay... egollo pichchuwama e dey hari kiyanawa mey himinama
මෙවැනි භික්ෂූන් යැයි කියාගන්නා ශ්‍රමණවේශධාරීන් නිසා ශාසනයට වී ඇති පරිහානිය විශාලයි
මුන් ඔක්කොම සිවුරු ඇදන් සැපව්දින්න ආපු පල් හොරු
සිවූර අන්දමන් පන්සලට වෙලා භාවනා කරන්නෙ නැතුව මොකටද දේශපාලන පක්ෂ හදන්නේ?
සිවුර පොරවත්ත පිස්සොන්ව එක්කන් අවිල්ලා ඔයාගෙ ජිවිතෙ ඔයත් නඩ්ත්තු කරගෙන යනවා නෙ චමුඩිත 😑😂
චමුදිත හැමදාම හිරු පත්තරේ කියවන කොට කියනවා මේ විදුලි අර්බුදයට හේතුව 2015 පස්සේ කිසිම විදුලි බලාගාරයක් හැදුවෙ නැති නිසාලු
ඒත් මේ රටේ තිබෙන විදුලි බලාගාර වලින් 75%ක් ඉදි කරලා තියෙන්නෙ යුඑන්පී ආන්ඩු. යහපාලනය කාලෙ මන්නාරම සුලං බලාගාරය, මාදුරුඔය පාවෙන සූර්ය තාප බලාගාරයේ වැඩ ආරම්භ කලා. මේවත් සොයා බලන්න.
වස්තිලගෙ වීඩියෝ එකක් බැලුවා වගේ 😂
😂😂😂😂
මේ වගේ උන්ට සිවුර ගලවලා හරක් payyen ගහන්න ඕනේ සාසනයේ කන්නේ මුං වගේ උන් තමයි
🙏අනේසාසා
Chamuditha පුදුම ආතල් දෙන්නේ....ගුලි ඕනේ නෑ සැපක් ගන්න. හාමුදුරුවොත් පට්ට පල් බොරු කියන්නේ. 🤣🤣🤣🤣🤣
ජනසෙතට මේ පාරවත් ඡන්දය ලබාදීමට බුද්ධිමත් වන්න.
මේ මාසේ චමුදිතගෙ විනෝද සමය 2.......සීලරතන හාමුදුරුවෝ
මේමාසේ චමුදිතගෙ විනෝද සමය 1..පුෂ්පිකා🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
කාදිනල් තුමාට තරම් වත් කොන්දක් තිබුනනම් ඇති අපේ Yellow petsලාට😓
Allah bless Sri Lanka ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸
පුන්නක්කු නොමිලේ
මෙකට නිවන් යන්න වෙන්නෙ නැ
පත්තු කරන් යන්න ලැස්තිවෙලා හිටපල්ලා
අම්මගේ මොකක්ද කියලා කුනුහරප කිව්ව හාමුදුරුවෝ නේද🤣🤣