රාජාංගනයේ සිංහයා අද රාජාංගනයේ හිඟන්නා වෙලා.මුන් හිතාගෙන ඇති මම පො#*යෙක් කියලා.

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024
  • රාජාංගනයේ සද්ධා රතන හිමි සමග චමුදිත සමරවික්‍රම.
    Rajangane sadda rathana thero On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    UA-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

КОМЕНТАРІ • 1,5 тис.

  • @Duminda-f7z
    @Duminda-f7z 9 місяців тому +410

    ඔය හමුදුරැවො මගේ පංතියෙ හරිම දුප්පත් චරිතයක් ඉස්කොලේ ගියේ යාය 10 පාසලට මෙි හමුදුරැවො ඒදා ඉදන් හරි අවන්කයි අසදාරනේ පෙන්න බැ . නමුත් මමත් දන්නෙ මිට වසර 3 පෙර මහන වෙිලා කියලා තාම ඉන්න ගෙයක්වත් හදලා නැ හරි අහිංසකයි තාත්තා මම පුද්ගලිකව දන්නවා මල්ලිලා දෙන්න තාම ලි ඉරනවා .. ඔබ වහන්සෙ රාජාංගනේ අපිට අභිමානයක් .. නොසලි ජාතිය වෙනුවෙන් සාසනය වෙනුවෙන් තව තවත් දෙයක් කිරිමට ශක්තිය දෛයිරය ලැබෙිවා.🙏🙏🙏

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 9 місяців тому +6

      😢😢😢😢😢😢

    • @slmicro3857
      @slmicro3857 9 місяців тому +26

      ඇත්ත කතා කරන හාමුදුරුකෙනෙක්😢 ..කුනුහරුප කිව්වට දේශපාලකයන්ට විරුද්දව කතා කරන කෙනෙක්..🖤🖤🖤

    • @sumuduwijerathne9371
      @sumuduwijerathne9371 9 місяців тому +7

      කෝටි 8 ට මොකද උනේ පින්සිරි දුන්න. සල්ලි ලැබෙන්න ලැබෙන්න තණ්හාව වැඩි උනා. හැමදාම එයා පිනට දෙයි කියලා හිතාගෙන හිටියේ. 😄😄😄😄

    • @prasadharshaka9176
      @prasadharshaka9176 9 місяців тому +1

      Issara awanka hoda knk.eth hire gyta passe kujeetha una

    • @rohini123-he4td
      @rohini123-he4td 9 місяців тому +2

      Asadaranaya ne raja karanne ithin kunuharapath hoda wadi unta katha karanna

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 9 місяців тому +105

    මේ හමුදුරැවෝ නමි හෙරකමේ කලේ නැහැ ඡනතාවට අදරේ හමුදුරුවන් නාමක් පවු මේ සාදු මගේ නාමාස් කර වේවා සාදු සාදු සාදු වීස්වයේ පීහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 8 місяців тому +49

    ඇත්ත කියන්න බය නැති ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 9 місяців тому +121

    පව් දේයියනේ ඒ තාත්ත තේරුවන් සරණයි ❤❤❤❤

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 9 місяців тому +247

    පව් තාත්තා තෙරුවන් සරණයි තාත්තේ

    • @YtFy-l9k
      @YtFy-l9k 9 місяців тому +2

      Budu.saranai 🙏🙏🙏🙏🙏

  • @wasanamanik1453
    @wasanamanik1453 9 місяців тому +48

    මේ හාමුදුරුවන්ටයි තාත්තට තෙරුවන් සරණයි,මේ හාමුදුරුවෝ හරිම හොඳ කාමරුනමක්,හොරෙක් නෙමෙයි හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් රට ජාතිය කැක්කුමෙන් වේදනාවෙන් කෑ ගසන,ඕනිම කෙනෙකුට වේදනාවක් දැනෙනකොට නොකියපු කුණුහරුපත් කියවෙනවා,ඒක සාමාන්‍ය දෙයක් මරනවා නම් හිතන්නේ,සිවුරක් දරා ගත්තට වේදනාව කියන එක දැනෙනවා,අනිත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේට හරියනවා. නැවත මිනිසුන් ඔබව විශ්වාස කරනවා ඒ කියන්නේ ඔබ හරි කෙනෙක් ඔබ විශ්වාසවන්ත සොහොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක්,ඔබේ තාත්තාට පෙනීම ලැබේවා! නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @Prn733..
    @Prn733.. 9 місяців тому +126

    මම විශ්වාස කරනවා මේ හාමුදුරුවෝ සියයට සීයක් හරි කියලා ගොඩක් මේ රටේ කාලකන්නි වහලුන්ට මොකක්ද හරි කියල තේරන් ගන්න මොළයක් නෑ. මමත් හාමුදුරුවෝ කෙනෙක් නොවුනත් මේ රටේ ඉපදිච්ච පුරවැසියෙක් හැටියට මේ රටේ හොර දේශපාලුවෝ කරන පහර තක්කඩි වැඩ වලට සැරවචන කුණුහරප ඉබේම පිට වෙනවා . ඒක ව්‍යාජ නොවන හිතේ දැඩිව ඇතිවන තත්වයක් . පරුෂ වචන සමාජයට පිට වෙන එක වැරදි නමුත් මේ කාලකන්නි පහර හොර තක්කඩිපාලකයෝ කරන අව ජාතක වැඩ නිසා කොන්ද පණ තියෙන මනුසතෙක් වුණොත් මෙහෙම දේවල් නියත වශයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් , කුජීත වහල් කොන්ද පණ නැති රටට ආදරේ නැති එකෙක් හැරුණු කොට

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 8 місяців тому +15

    ❤ඔය වගේ හාමුදුරුවන්ට තමා හරියන්න ඕනි

  • @DammikaJayalath-of9hr
    @DammikaJayalath-of9hr 6 місяців тому +17

    මේ වැඩසටහන බලන්න කලින් මටත් හාමුදුරුවෝ
    එක්ක තරහක් තිබුනා ඒත්
    සියළුම දේ මෙඉන්පසු පැහැදිළයි චමුදිත ඔබත් සජිත් පිලට ටිකක් බරටම අදිනවා මන්ද ඔබ එය කරන්නේ ආයතනයේ උවමනාවක් නිසා බව අපිට වැටහෙනවා කෙසේ වෙතත්
    Me හාමුදුරුවෝ ගෙනත් මේ වැඩසටහන කරන්න ඉදිරිපත් උනාට බොහොම පිං හාමුදුරුවනේ ඔබ‍ට පින්සිදු වේවා

  • @SasiyaLevin
    @SasiyaLevin 9 місяців тому +68

    "සිංහලයාට සේවය කරනවනං . බැනුං අහන්න ලෑස්ති වෙලා හිටපල්ලා"
    අනගාරික ධර්මපාල තුමා ෴

    • @ravindralal3920
      @ravindralal3920 Місяць тому

      ඔබට වැරදිලා ,අනගාරික ධර්මපාල අපේ රටේ පහළ උන බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවට ,නේපාලයට ,විකුණපු ද්‍රෝහියෙක් . මිස වීරයෙක් නොවේ .....

  • @mithejinendra1981
    @mithejinendra1981 9 місяців тому +120

    මේ හාමුදුරුවෝ කියන එක ඇත්ත මෙ හාමුදුරුවෝ සාධාරණයි❤

  • @rohanagamage2767
    @rohanagamage2767 9 місяців тому +203

    සමහරු මේ හාමුදුරුවන්ව විවේචනය කලාට ඇත්තටම උන්වහන්සේ යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු හිමි නමක්.දුප්පත් මිනිස්සුන්ට උපකාර කරමින් මහානායක හිමිවරුන් නොකල වැඩ කොටසක් කරපු හිම්නමක්.

    • @THETRUTH-vl1gv
      @THETRUTH-vl1gv 9 місяців тому +3

      I think you are right

    • @slmicro3857
      @slmicro3857 9 місяців тому +10

      ඔව් සීයට 70 ක් එකගයි😢 බලය තියෙන්නෙ රනිල්ලා අත😢..රනිල් ලා පුලුවන් තරම් මේ හාමුදුරුවන්ට වද දෙනවා😢

    • @anulapadmini3813
      @anulapadmini3813 9 місяців тому +4

      ❤❤

    • @chamilaprasanna7673
      @chamilaprasanna7673 9 місяців тому +1

      u kohomada masen maseta Aussie yanawa enawa....

    • @lesliefernando3497
      @lesliefernando3497 9 місяців тому +1

      😝😝😝😝😝🎂🎂🎂🎂

  • @devikaniroshani1293
    @devikaniroshani1293 9 місяців тому +32

    ඇත්තටම ඔබ වහන්සේට පිං රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරාට බුදු සරණයි 🙏

  • @MRBOYS-M3B
    @MRBOYS-M3B Місяць тому +5

    කතාවෙන් තේරෙනවා අවංක කම❤️ තෙරුවන් සරනයි හාමුදුරුවනේ ❤️

  • @shewonneez7090
    @shewonneez7090 9 місяців тому +10

    මේ හමුදුරුවන් හරිම නිර්දෝෂයි. අපේ හමුදුරූවනේ ඔඹට දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @nugawelasunil729
    @nugawelasunil729 9 місяців тому +46

    යම් යම් අඩුපාඩු තිබුනත් මෙතුමා පීඩිත ජනතාව වෙනුවෙන් කෙලින් කථා කරපු හිමිනමක්.එතුමා අතින් සිදුවූ එකම වරද නුසුදුසු වචන භාවිතාව පමණයි.එතුමාට ශක්තිය තිබුනා අනික් සිල්වත් හාන්දුන්නේලා වගේ අපරාධකරුවන්ට ආවඩමින්, හිසමත කරඩුව තබමින් අසාධාරණය ඉදිරියේ නිහඩව සිටින නිවටයෙක් නොවන බව මම විස්වාස කරමි.සත්‍යය කතා කරණ , සත්‍යය වෙනුවෙන් පෙනී සිටින හැමට වෙන දේ තමයි එතුමාට සිදුවී ඇත්තේ .සත්‍යය එයයි. මා කතෝලිකයකු වූවත්, එතුමාගේ යම් දුර්වලතා තිබුනත් එතුමාගේ නියම සිංහල , බවුදධ එඩිතර කම සහ වැරදි කරණ ඕනෑම කෙනෙකුව තණතුරු නොබලා විවේචනය කිරීමේ උතුම් ගුණාංගය ඉතා ඉහළින් අගය කරමි.එතුමාට බුදු සරණයි , නිදුක් නිරෝගි සුවය පතමි.

  • @dammikabhr8246
    @dammikabhr8246 9 місяців тому +16

    ඇත්තටම තාත්තා දැක්කම ගොඩාක් දුකයි අනේ අපේ හාමුදුරුවනේ තාත්තත් එක්ක සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරණයි මේ හාමුදුරුවෝ රට වෙනුවෙනුයි හඬක් නැගුවේ එහෙම නැතුව දමිතලා වගේ අරගලයට ගිහිල්ලා හොරාකාපු එක නෙමෙයි චමුදිත සර් දමිතාවක් ගෙනල්ලා වැඩසටහනක් කරන්නකෝ

  • @isuruherath7281
    @isuruherath7281 9 місяців тому +91

    ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
    කුණුහරප කියන එකට කොහෙත්ම එකඟ නෑ
    ඒත් හිත හොඳ අවංක හාමුදුරු නමක්
    සමන්ත භද්‍ර, මීවනපලානෙ වගේ තක්කඩියෙක් නෙමෙයි
    දුකයි අවංකවම
    ඔබවහන්සේට යහපතක්ම වේවා
    තෙරුවන් සරණයි...!

    • @kalyanirohini1738
      @kalyanirohini1738 9 місяців тому +5

      මේ හාමුදුරුවන්ගේ මවිල් ගහක් තරම්වත් සමන්තභද්රලාගෙන් රටට වැඩක් නෑ.

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 9 місяців тому

      Samantha 30:48 Samantha hamudiruwo rata wenuwen karapuwen me hamudiruwo monada kare. Deshapalakayanta banna eka witharai. Anurata pumka denawanam yama rajuth bolata sakraya wage penei​@@kalyanirohini1738

    • @varundhanu1963
      @varundhanu1963 9 місяців тому +5

      මේ හාමුදුරුවෝ කුනුහබ්බ කියනවා විතරය් ඒත් උමන්දාවෙ එකා මිනිස්සුන්ව කුණු කරනව

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 Місяць тому

      Siurak porawageana kunu harupa kiyala kiyana aka harida samitha mudun kotuwa ayata baninawa ay mokada oyata puluwanda minissunta udaw karanna oya karana rassawa mokadda rata viruwan salli arageana oya sapa vina mama kiyanne minissunta katha karanna iguana ganna ratea janadi pathi oba wahansea una nam ada rata kothanada

  • @AnuraKumara-k9t
    @AnuraKumara-k9t 9 місяців тому +50

    මේ හාමුදුරුවන්ට අපි කැමතියි

  • @ලංකාමාතා-ව3ඞ
    @ලංකාමාතා-ව3ඞ 9 місяців тому +51

    හාමුදුරුවන් එක්ක අවන්ක ජනයා සැමදාම ඉන්නව හාමුදුරුවනේ.

  • @mohanmohan29
    @mohanmohan29 9 місяців тому +94

    චමුදිත මේ PROGRAM එක බලද්දී හිනා ගිහිං පන ගියා. කෙසේ වෙතත් මේ හාමුදුරුවෝ යුක්ති සහගතය. සුදත්ත කියන්නේ හරිම හොරෙක්. කපටි දෙටුවෙක්.

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 9 місяців тому +157

    සුදත්ත විඩියෝ මුලින් බැලුවා කපටියෙකු බව දැන ගත් දවසෙ ඉදලා
    Close

    • @ජයකාන්ත
      @ජයකාන්ත 9 місяців тому

      😂😂

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 9 місяців тому +13

      මමත් දැන් ඒ පරයගෙ වීඩියො බලන්නෙ නැහැ .උන්ට ඕස්ට්‍රේලියාවේ සැප විඳින්න අපි මෝඩයො වගෙ උන්ගෙ වීඩියො බලන්න ඕනද...

    • @teklawijesinghe7267
      @teklawijesinghe7267 9 місяців тому

      ÷😅ට්ට්‍ර්ද්​@@MalinieWeerasekara-qs3wc

    • @hidallaarachchigeajantha6464
      @hidallaarachchigeajantha6464 4 місяці тому

      ඇත්තටම

  • @katharikfernando7109
    @katharikfernando7109 28 днів тому +3

    මමනන් ක්‍රිස්තියානි කෙනෙක් නමුත් මෙම වැඩසටහන බැලුවා හාමුදුරුවෝ වහන්සේ කියන කතාව හරි ඔබ වහන්සේට ජය වේවා

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 9 місяців тому +135

    සුදන්ත කියන්නේ මිනිස්සු කොටවන්නා 😂 මුත් අහු උනා ඌට

  • @manasibasu3055
    @manasibasu3055 9 місяців тому +66

    මම උදේට ..සැප වාහනේක වැඩට යනව...පාර දෙපැත්තේ ..දුක් මුසු මුහුණින් තරුන පුතාල, දුවල..පාරවල්ගානේදුක්විදිනවපේනව..
    මගෙත් එකමබලාපොරොත්තුවෙන්නෙ ඉක්මනින්..මගේ රටට හොද පාලකයෙක් ලැබිල..මගේ රටේ දුක්විදින මගේම දරුවන්ට, සහෝදර සහෝදරියට..සැප සම්පත් ලැබේවා..ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ හ්දවතේ තියන දුක..මගෙත් හිතේ තියෙනව..කවදාහරි දවසක ඒ බලාපොරොත්තු ඉටුවෙනවාමයි..

  • @Darma17690
    @Darma17690 9 місяців тому +20

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉදිරියේදී මේ රට විනාශ කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්, උන්ගේ ගැත්තන්, උන්ට කත් අදින රාජ්‍ය සේවකයන් සියලුම දෙනා හැඳි ගෑවිලාම යනවා. තව ටික කලක් ඉවසමු. වසවර්තියා සහ උගේ පිරිස ලංකාවේ ඉපදිලා ඉන්නේ. උන්ව මැඩ පවත්වන බලය ඉදිරියේදී ලැබෙයි. සම්‍යයක් දෘෂ්ටික දෙවියන් බ්‍රහ්මයන් අමනුෂ්‍ය කොටස් උදව් කරනවා. ටික කලක් මිනිසුන්ට දුක් විඳින්නට සිදු වෙනවා.
    ❤❤❤❤ ධාර්මික පාලනයක් ඉදිරියේදී සිදු කරනවා❤❤❤❤

  • @nisansalasewwandhi4612
    @nisansalasewwandhi4612 4 місяці тому +4

    චමුදිත මහත්මයා මමත් කමෙන්ට් දානවා ඔබතුමාටත් රාජාංගනේ හාමුදුරුවන්ටත් බැනලා අනී මට අදනම් ගොඩාක් ගොඩාක් ලැජ්ජයි.
    මන්නම් ආයෙ කාටවත්ම අපහාස කරන්නෙ නැහැ .තෙරුවන් සරණයි ඔබතුමාටත් ස්වාමීන් වහන්සේටත්.

  • @rohinikaluthara5636
    @rohinikaluthara5636 Місяць тому +3

    ජාතියේ පිනට පහල වු අපේ හාමුදුරුවෝ ..ජනතාව වෙනුවෙන් හඬක් නගන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේ වා.තෙරැවන් සරණයි ..♥️

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 9 місяців тому +78

    පව් දෙයියනේ තාත්තා ගැන හරි දුකයි දුක් වෙන්න එපා තාත්තේ 😢😢

  • @prabathudayanga6623
    @prabathudayanga6623 9 місяців тому +51

    අන්තිමට මට තේරුණේ අපි ඔක්කොම අසරණ වේලා ඉන්නේ කියලා විතරයි...🙏

  • @MayadunneLakindu
    @MayadunneLakindu 9 місяців тому +53

    චමුදිත තාර්කිකව ප්‍රශ්න අහන්නෙ .
    චමුදිතගෙ වැඩසටහන් බලන්න ආසයි❤

    • @Danuma111
      @Danuma111 9 місяців тому +1

      අනිවාරෙන්

    • @lahirukodi4493
      @lahirukodi4493 9 місяців тому +1

      අනිවාර්යයෙන්

  • @danushkadarshana1315
    @danushkadarshana1315 9 місяців тому +176

    මේ හාමුදුරුවෝ හරි වැරද්ද උනේ කුනුහරුප කියප්පු එක වෙන වැරද්ක් මට නම් පේන්නෙ නෑ

  • @asKumari64
    @asKumari64 Місяць тому +3

    රට,ජතිය,වෙනුවෙන් පන දෙන හමුදුරු නමක්. ඔබවහන්සේ ට බුදුසරනය්.

  • @yt-kz8to
    @yt-kz8to 9 місяців тому +67

    සුදා කියන්නෙ කුනු හොද ගන්න කියලා කඩේ යනවා එක එකාට ඌත් මෙලෝ රහාක් නැති එකෙක්

    • @wijebaragama4444
      @wijebaragama4444 Місяць тому

      ඔය කමන්ට් දාන උන් ගෙන් එකතු කලොත් හිගන කමින් මිදෙන්න පුළුවන් නෙ.

  • @AshokaMadapatha
    @AshokaMadapatha Місяць тому +2

    මේ හාමුදුරුවෝ ඇත්ත ඇති සැටියෙන් ජීවත් වෙන හමුදුරු නමක් ඇත්තටම ආගමට ජාතියට ආදරෙයි වගෙ. සුවපත් වෙවා !!!

  • @newssportsinfocus2642
    @newssportsinfocus2642 9 місяців тому +263

    සුදන්ත නම් පාහරයෙක් තමා.. දෙපත් නයෙක්

    • @xgamer660
      @xgamer660 9 місяців тому +20

      ඔකා ජොබ් එකක් නොකර you tube channel 5,6 අටවගෙන හොඳට හම්බකරනව,

    • @RskdiFkeor
      @RskdiFkeor 9 місяців тому +6

      ​@@xgamer660ඉතින් තෝත් අටවගනින්කෝ

    • @krpmpannala6392
      @krpmpannala6392 9 місяців тому

      සුදත්ත කියන්නේ රාජපක්ෂල වගේම රටට කෙලවපු එකෙක්,රාජපක්ෂලට රට විකුණන්න පන්දම් අල්ලපු එකෙක්,සිංදු ලියල මිනිස්සු අන්දපු එකා

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 9 місяців тому

      සල්ලි හොයාගන්න ලැට් වලක් උනත් වළදන පිංපියෙක් සුදත්තය

    • @lalithawanigasekara9585
      @lalithawanigasekara9585 9 місяців тому

      ​@@RskdiFkeor37:41

  • @manelamarasekara5929
    @manelamarasekara5929 5 місяців тому +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිවා

  • @ජයකාන්ත
    @ජයකාන්ත 9 місяців тому +14

    තෙරුවන්සරනයි. හාමුදුරුවන්ටයි. තාත්තටත් ❤❤❤. කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @milindasenaratna1334
    @milindasenaratna1334 9 місяців тому +13

    හාමුදුරුවෝ කියන දේවල් සහතික ඇත්ත .👍

    • @milindasenaratna1334
      @milindasenaratna1334 9 місяців тому

      මේ හාමුදුරුවන් ගෙ එකම
      වැරැද්ද තමා කුනුහරුප කියන එක, ඒ ඇරෙන්න වෙන කිය යුතු විසේශ වැරැද්දක් නැහැ .අනිත් අය සිවුරු දමාගෙන සිවුර මුවාවෙන් කොපමණ වැරදි වැඩ කරනවද ? අපේ මිනිස්සුන්ට ඒඅයගෙ වැරදි
      පේන්නෙ නැහැ .

  • @DeadCupid-q1c
    @DeadCupid-q1c 9 місяців тому +211

    සුදත්ත සක්කිලි අවස්තාවදියෙක් තමයි. දැක්කේ නැද්ද දමිත අබේරත්නගේ කුණු රෙදි හේදුව සල්ලි වලට ඊයෙත්.

    • @nilanthafonseka5112
      @nilanthafonseka5112 9 місяців тому +6

      එ කතාව ඇත්ත,,, සුදන්ත කැරියා 👍

    • @somadasakankanamge1569
      @somadasakankanamge1569 9 місяців тому

      Me sakkiliya rajapaksala pasu giyadawala palu yanna banna mu langadima nawatath riman wenawamai

    • @wishvageneva3761
      @wishvageneva3761 9 місяців тому

      Sidaththa ජරාම මනුස්සයෙක්.
      අනික පැවිද්දෙකුට කුනු හරැප බුද්ධ දේශනාවෙ කැප නැති බව පැවිද්දන් දැනගත ද යුතුද?
      පැවිද්ද කියන්නේ නිවන් මග මිස වෙන මංගළ්‍ය කටයුතු නෙවෙ.
      මෙහෙම පැවිදිදන් දුස්සිල නිසා එ දුස්සිල බාවයෙන් ඉන්න ගිහියන් සියල්ලන්ම දුස්සිලයන්.
      දැන් පේනවා නේද මෙ ජරා මගඩි වැඩ.
      මෙවා බුද්ධ දේශනාවෙ කොහේවත් නැ
      මෙවා නිගණ්ටිඨ වැඩ.මෙ කියන කතා කොහොමත් ගන්න බැ.සතර පරාජිකාවත් දන්නේ නැති මෙවන් පැවිද්දන් සාසනය ආයුෂ විනාස කරමින් පවති

    • @Srimaster0011
      @Srimaster0011 9 місяців тому

      ​@@nilanthafonseka5112 මේ කතා කරන්නෙ අර සුවර්නවාහින්‍යෙ පත්තර සුදත්ත තිලකසිරි ගැනද

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 9 місяців тому +2

      ගුත් කයි සල්ලි වෙලට අර ලක් අම්මගේ හොදම යලුවා මුගේ ගැනී 🙂🤣🤭

  • @ManelWasantha-rr5sg
    @ManelWasantha-rr5sg Місяць тому +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරන්යි

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 9 місяців тому +243

    සුදත්ත කියන්නෙ සල්ලි වලට ඕන ගූ ගොඩක් මාර්කට් කරන දෙපත් නයෙක්

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 9 місяців тому +5

      අනිවාර්යයෙන්ම උ මැස්සෙක්

    • @niluherath3196
      @niluherath3196 9 місяців тому +8

      අනිවාර්යෙන් මට නම් පෙනෙන්න බැරි එකෙක් එකාව දෙපත් නයෙක්

    • @Gaganayaka
      @Gaganayaka 9 місяців тому +5

      පැහැදිලිවම සුදත්ත කියන්නෙ ගූ ගොඩක් ඔක අත ගහන තැන ගදගහනව

    • @Chilawboy
      @Chilawboy 9 місяців тому +4

      උගේ ඇත්ත මුහුණ දැන් එලියට එන්න පටං අරන්

    • @samithapabasaraofficial
      @samithapabasaraofficial 9 місяців тому +5

      සුදත්තය ඉස්සර මහින්දලගෙ අස්සෙ දැන් උන්ට බනිනව😂

  • @lotusPark744
    @lotusPark744 9 місяців тому +27

    සුදත්ත කියන්නේ අවජාතක පර බල්ලෙක්,, මේ හාමුදුරුවන්ට කරපු චෝදනාවලට අපහාස වලට ඔය මනුස්සයා නිරයේමයි හැම ආත්මයක ඉපදෙන්නේ,, අපේ හාමුදුරුවනේ දැන් ඉඩිතරව කතා කරන්න බය වෙන්න එපා,, ඔබ වහන්සේ සමග ගමේ අය හැමදාම ඉන්නවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏

  • @dilenellepola8065
    @dilenellepola8065 9 місяців тому +145

    සුදත්ත කියන්නේ තනතුරක් නොලැබුනු නිසා ජලභීතිකාව හැදුනු සුනඛයෙක්😂

    • @emanside3519
      @emanside3519 9 місяців тому +5

      aththa thanikara sakkiliyek wasiyata hoiya dana kerima amu sakkiliyek

    • @kaushibrijesh7499
      @kaushibrijesh7499 9 місяців тому +4

      Iraj wagemai neda?Mal gawum adagena raja passen watena goo kana ponneyek! Me sare redi nathuwa yanna wenne

    • @kapiladias9178
      @kapiladias9178 9 місяців тому

      මේ ස්වාමීන්වහන්සේ මේ තත්ත්වයට පත් කලේ සුදනන්ත කපටියා. ඌ ගූ 99 යි.

    • @xgamer660
      @xgamer660 9 місяців тому +9

      ඔකා ජොබ් එකක් නොකර you tube channel 5,6 අටවගෙන මයිනට bana bana හොඳට හම්බකරනව, කපටියෙක්

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 9 місяців тому +1

      ​@@xgamer660Sudha mahattayagen salli ekathu karagena yaka natala Dan Chamuditha kiyana kunu godata ekathu wela.

  • @DarmaRathna-nq8ih
    @DarmaRathna-nq8ih 4 місяці тому +2

    ඇත්ත,ඇතිසැටියෙන්,දකින, හිමිනමක්

  • @mangalikagamage6978
    @mangalikagamage6978 9 місяців тому +8

    දීර්ඝායුෂ hamuduruwane....තාත්තා ඔබට tha

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 9 місяців тому +29

    සුදත්ත කියන්නේ පට්ට කපටියෙක් තමයි හාමුදුරුවන්ට ජයවේවා

  • @jaynade2248
    @jaynade2248 9 місяців тому +61

    සුදත්ත තිලකසිරි ගිය අවුරුද්දේ මේ හාමුදුරුවෝ හදපු පන්සලට ගිහිල්ලා වැඩ සටහනක් කරා වගේ මතකයි
    එකේදී බාල විදියට හදපු පිළිම , ප්‍රමිතියක් නැති ගොඩනැගිලි දැකලා සුදත්ත දුක් වුනා වගේ මතකයි
    සුදත්ත ගේ වෙන වැරදි ඇති එත් පන්සලට තමන්ගේ නම දැම්මේ නැහැ කියලා මේ හාමුදුරුවෝ හිරේ දාන්න සුදත්ත කවුද මේ ආණ්ඩුවේ
    එක්කෝ නොමග යවලා නැත්නම් කාගේ හරි කොන්ත්‍රාත් එකක්
    බුද්ධ ශාසනයේ උන්නතිය සදහා දෙන මුදල්/ද්‍රව්‍ය පරිත්‍යාග නිසි විගණනයක් ඇතිව පවත්වා ගෙන යාම විහාරස්ථානයේ යුතුකමක්.

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 9 місяців тому +3

      උබ සුදත්තගේ ලොල්ලාද බ්න්

    • @Imtheboss6905
      @Imtheboss6905 9 місяців тому +13

      ඔයාට මතක ඇති නෙ මෙයා සුදත්තගෙ වීඩියෝ එකේදි හැසිරුණු විදිහ,මීක් නෑ දැන් පාලු ගෙදර වලං බිදිනවා😂

    • @h.dshiromi5348
      @h.dshiromi5348 9 місяців тому +1

      JVP එකට චන්දෙ දෙන්න කියන්න මෙයා කව්ද මිනිස්සු දන්නව කාටද දාන්න ඕන කියල

  • @rajinifonseka2075
    @rajinifonseka2075 9 місяців тому +97

    සුදන්ත කියන්නෙම ජරා මිනිහෙක් කියලා මුල ඉදන්ම අපි නම් දාන්නවා.❤❤❤

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 9 місяців тому +38

    මං නම් කියන්නේ අද කාලේ සුපිරිම රස්සාව මහණ වෙන එක ... මාත් බුද්ධාගමේ නමුත් ඇත්ත එක 😢😢😢😢

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 9 місяців тому +3

      ඔව් පිනට කන්න බොන්න, ලයිට් බිල් අඩුයි, luxurious vehicles ඔක්කොම නිකන්නෙ 😂

    • @varundhanu1963
      @varundhanu1963 9 місяців тому +4

      තුන් සිවුර ඇදගෙන බලපන්.සිවුර කොච්චර බර ද කියලා 😂 මී හරකා😂

    • @dwrs852
      @dwrs852 9 місяців тому +1

      ඉතින් උබත් මහන වෙයන් අපිත් එන්නම් එතකොට

  • @SpJayantha
    @SpJayantha 4 місяці тому +1

    ❤❤❤❤❤❤.ඔබ වහන්සේ සමග මම ඉන්නව බුදුසරණයි ❤❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 9 місяців тому +3

    තෙරුවන් සරනයි තාත්තේ

  • @DingiribandageTennakoon
    @DingiribandageTennakoon 3 місяці тому +1

    කෙලින් කතා කරන ඔබ වහන්සේ ඇත්තට අවංක ස්වාමින්වහන්සේ නමක් හොර බොරු වංචා නැතිබව තේරුම් ගන්න පුලුවන් ඔබවහන් සේට වරදින්නේ නැහැ බුදුසරණ යි.

  • @niharahaleem7872
    @niharahaleem7872 8 місяців тому +5

    අනෙ චමුර්දි මහත්තයො මෙ ස්වාමිණි හාමුදුරුවො අවංකයි ළු තාත්තා අහිංසකයි මෙ ස්වාමිනිට බනිනකොට ළුතුමා ඉවසුවා. බෙරිමතෙන බෙනලා ළුති. ගෑණුපස්සෙන් ගිය කෙනක්නොව. තාත්තා අහිංසකයි. මෙ සාදු අවංකයි. දුප්පත් පවුලකකෙනැක්. මෙතුමාව ගරුකරණ්ණ ඹන. වැරදි කරුවොත් කතාකරන
    ්ණ බෑ ස්වාමිණ

  • @ManelWasantha-rr5sg
    @ManelWasantha-rr5sg Місяць тому +1

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 9 місяців тому +3

    මේ හාමුදුරුවන් සුපිරි වීරයෙක් තොපි කට වහන් හිටපියවු

  • @SpJayantha
    @SpJayantha 4 місяці тому +1

    ❤❤❤❤❤❤.ඔබ වහන්සේ සමග මම ඉන්නව බුදුසරණයි

  • @RUHIRUTV
    @RUHIRUTV 9 місяців тому +16

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @SpJayantha
    @SpJayantha 4 місяці тому +1

    ගරැ හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙනුවෙන් මම ඉන්නවා ඔබ වහන්සේට බුදුසරණයි

  • @anandaanand4839
    @anandaanand4839 9 місяців тому +58

    අන්තිමට හාමුදුරැවන් තනිවුන නේද

  • @quintusperera1266
    @quintusperera1266 9 місяців тому +8

    තෙරුවන් සරණයි

  • @charlesthotawatta
    @charlesthotawatta 9 місяців тому +23

    හාමුදුරුවො කියන්නෙ සම්පූර්ණ ඇත්ත.

  • @خلودعبداللهقبلانالعمري

    පියාණන් වහන්සේටත් දීර්ඝායුෂැබේවාඔබ වහන්සේටත් දීර්ඝායුෂැබේවා

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr 9 місяців тому +223

    සුදාගෙ වීඩියෝ බලනවා. ඒත් සුදා පට්ට කපටියා. 🤮

    • @xgamer660
      @xgamer660 9 місяців тому +19

      ඔකා ජොබ් එකක් නොකර you tube channel 5,6 අටවගෙන හොඳට හම්බකරනව,

    • @ashadamayanthi8002
      @ashadamayanthi8002 9 місяців тому +13

      එකනම් ඇත්ත අනුන්ගේ කුනු සොය සොය මම නම ලයික් එකක් වත් දන්නේ නැහැ හරිම කපටි මිනිහෙක් කාලකන්නි යෙක්

    • @highwaytyson2913
      @highwaytyson2913 9 місяців тому +12

      සුදත්තය ඇන්කර් හොරා 😂

    • @srilanka3818
      @srilanka3818 9 місяців тому +8

      මමත් සුදත්ත ගෙ විඩියෝ බලනවා කොහොමත් කපටියා නෙ උ

    • @anushacaldera3298
      @anushacaldera3298 9 місяців тому +3

      හාමුදුරුවො අගුපිල් වල ඉන්නකොට සුදත්ත තමයි පන්සල හදන්න මුලික උනේ...මුල මතක තියගන්න..කුනුහර්ප කියන නිසා සුදත්ත අයින් වුනේ....මම දන්න තරමට සුදා හොද මනුස්සයා

  • @PushpaWeerathunga-b4z
    @PushpaWeerathunga-b4z 9 місяців тому +1

    ඔබ වාහන්සේට තුණුරුවන් සරණයි❤❤

  • @gihanchandika9980
    @gihanchandika9980 9 місяців тому +19

    උන් ඔක්කොම යාලුවෝ ඒක තමා ඇත්ත කතාව

  • @HasalakaTV
    @HasalakaTV 9 місяців тому +3

    මේ ස්වාමින්වහන්සේ අසරණ මිනිසුන් වෙනුවෙන් ගොඩක් උදව් උපකාර කරපු උතුම් කෙනෙක් 🙏

  • @sandunchandima2950
    @sandunchandima2950 9 місяців тому +68

    මේකේ කමෙන්ට් දාන අප්පුහම්ලා පිට කවරේ විතරක් බලපු අය... සම්පුර්ණ වැඩ සටහන බලලා ලියන්න...

  • @sanduniudara609
    @sanduniudara609 5 місяців тому +1

    අපි ඉන්නේ ඔබ වහන්සේගේ පැත්තෙ රටේ මිනිසුන්ගේ ප්‍රශ්ණ මුල් කරගෙන හඩක් අවදි කරානම් ඒ ඔබ වහන්සේ පමණයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Darma17690
    @Darma17690 9 місяців тому +17

    සුදත්ත තිලකසිරිව මේ රටින් නෙරපා දමන්න ඕනි. 😊😊😊

  • @harshasoysa321
    @harshasoysa321 9 місяців тому +2

    මාරම දුකයි හාමුදුරුවනේ රට වෙනුවෙන් කාතාකල ඔබ වහන්සේට වෙලා තියන දේ දුටුවාම

  • @Rajangane.hamuduruwo
    @Rajangane.hamuduruwo 9 місяців тому +25

    අහිංසක මිනිස්සු වෙනුවෙන් මගේ ජීවිතය පුජා කරලා අවසන් ..මේ රටේ මිනිස්සු අපායක ජීවත් වෙන්නේ..මගේ නිවන ඒ මිනිස්සු වෙනුවෙන් කැපකලා එක්ව හොරු එලවමු..

    • @rathnagedara7472
      @rathnagedara7472 9 місяців тому

      මිවනපලානය වගේම මුත් සසුන නසනව, රාජංගනේ තඩිය සිවුරෙන් එලවන්ට පෙලගැසෙමු.

    • @ansalamfernando8700
      @ansalamfernando8700 9 місяців тому

      අනේ පළ yanna kalakanni නිකන් බයිලා කියන්නේ nativa

    • @traveltectours6561
      @traveltectours6561 9 місяців тому +1

      දූෂිත පාලකයන්ට එරෙහිව කතාකරන්නේ ඔබ විතරක් නෙමේ. එකම කුණුහරුපයක්ම නොකිය විවේචන කරන මිනිස්සුන් ඕනතරම් ඉන්නවා. ඒත් සිව්රක් දාගෙන ඔහොම කුණුහබ්බ කියන කියන එක වැරදියි!!! සම්මා දිට්ඨිය සම්මා සතිය වඩන්න..තෙරුවන් සරණයි!!!

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 9 місяців тому +1

      අත්තෙන් අත්තට පැනල දැන් රාජාංගනේ නැවතුනේ දළදාවට බෝම්බ ගහපු හාමුදුරුවන් දුසිම් ගානට මරපු අනුරකුමාර ලග.

    • @KasunPriyadarshana-b3p
      @KasunPriyadarshana-b3p 9 місяців тому

      hamuduruwane. gon ballo buranawa boruwata. hamuduruwanta waradinnaaa.. bs dp

  • @omanmuscat8273
    @omanmuscat8273 8 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවපත් බවම වේවා

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 9 місяців тому +3

    චමුදිත ප්‍රශ්නය දැන දැන මේ ස්වාමීන් වහන්ස ඉන්න තත්ත්වය දැන දැන වෙන අයට වගේ අපහසුතාවයට පත් කරන්න එපා🙏 ඒක හෙන ගහන අපරාධයක් මේ ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු තියෙනවා නමුත් කවුරු කොහොම කිව්වත් මේ ස්වාමීන් වහන්සේ රටට මිනිසුන්ට හදවතින්ම ආදරය කරන කෙනෙක්❤ කුමක් හෝ පෙර අකුසල කර්මයක් හේතු කොටගෙන පැවිදි දිවිය තුළ අපවාද නින්දා ලබන්න සිදුවෙලා තියෙනවා😢 ස්වාමීන් වහන්සේගෙන් මම ඉල්ලන්නේ එකම එක දෙයයි එක අරමුණක ඉන්න රටට ජනතාවට ආදරය කරනවා නම් බුද්ධිමත්ව ඔයිට වැඩිය හිතන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේට💕🙏💕

  • @ArmyMagerSanathBandara
    @ArmyMagerSanathBandara 4 місяці тому +1

    බුදුන් සහ දෙවියන් ඉන්නව ඔබ වහන්සෙ සමග ..

  • @smsm7679
    @smsm7679 9 місяців тому +43

    සද්ධාරතන හාමුදුරැවො හොර සල්ලාලදේශපාලුවනට කරඩු ඔලුවෙ තිබිිබෙ නැහැ
    කුමටද අපේ කට මුනිවත රැක සිටින

  • @SanwaraThero-x3x
    @SanwaraThero-x3x 9 місяців тому +16

    සද්දාරතන හාමුදුරුවො මගේ ශාසනික සහෝදරයෙක් ඇත්තටම එයා හොරකම් කළ කෙනෙක් නොවෙයි

  • @ukuk1581
    @ukuk1581 9 місяців тому +14

    හාමුදුරුවෝ මේ රටට පණ වගේ ආදරෙයි. ඒකයි සත්‍ය. රටට වින කරන උන් විතරයි මේ හාමුදුරුවන්ගේ හතුරො. ඇත්තටම
    දුකයි උන්වහන්සේ ගැන.

  • @amalarajfrancis3051
    @amalarajfrancis3051 4 місяці тому +1

    God bless you හාමුදුරුවනේ. வாழ்க வாழ்க வளர்க

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 9 місяців тому +202

    සුදත්ත කියන්නෙ තිරිසනෙක්

  • @pissosoyanna
    @pissosoyanna 9 місяців тому +3

    අසරනයන්ගේ බත්පත වෙනුවෙන් සියලුම දේ කරන්නේ.❤🙏🙏🙏😔

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 9 місяців тому +34

    හාමුදුරුවො හොරකම් කළානම් ඔහොම කතා කරන්න බෑ

    • @YtFy-l9k
      @YtFy-l9k 9 місяців тому

      😢👌

  • @nanawathikumari9390
    @nanawathikumari9390 4 місяці тому +1

    බුදුසරණයි 🙏🙏

  • @fernandocool3830
    @fernandocool3830 9 місяців тому +11

    Jayaweva jayaweva jayaweva obaeahnseata

  • @upalijayarathna2489
    @upalijayarathna2489 9 місяців тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට ❤❤❤❤

  • @bossexperiment6398
    @bossexperiment6398 9 місяців тому +26

    හමුදුරුවො කතාකරන්නෙ අවේගයකින් වගේම දුකකින් 😢ඒකෙන් හාමුදුරොවොන්ගෙ පැත්තෙ යම් සාධාරණයක් තියනවා කියලා පේනවා 🎉

  • @darshanipradeepika4664
    @darshanipradeepika4664 9 місяців тому +1

    ඒ අප්පච්චිව දැක්කම හරිම වේදනාවක් ඇති උනා...පුතාගෙන් මේ විදිහට ප්‍රශ්න අහද්දි ඒ අප්පච්චිගෙ හිතට මොනව දැනෙනවා ඇත්ද

  • @kwhemalatha3253
    @kwhemalatha3253 9 місяців тому +16

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏

  • @chamildesilva7774
    @chamildesilva7774 День тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා

  • @ukuk1581
    @ukuk1581 9 місяців тому +18

    මේ හාමුදුරුවෝ කිසිදු සැප සම්පතකට ලැදි කෙනෙක් නොවෙයි.
    හැම දෙයක්ම රට ජාතිය වෙනුවෙන්. 🙏🙏🙏🙏🙏

  • @dammikaynsga1747
    @dammikaynsga1747 2 місяці тому +1

    Budusarnae 🎉🎉🎉

  • @NimalNimal-i3r
    @NimalNimal-i3r 9 місяців тому +14

    චමුදීත නියමයි හිතට නෙවෙයි හිසට 😂

  • @amkchandrika987
    @amkchandrika987 9 місяців тому +1

    බුධු සරනයි අපේ හාමුදුරුවනේ උදවු කල සැමට පින්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @traveltectours6561
    @traveltectours6561 9 місяців тому +18

    දූෂිත පාලකයන්ට එරෙහිව කතාකරන්නේ ඔබ විතරක් නෙමේ. එකම කුණුහරුපයක්ම නොකිය විවේචන කරන මිනිස්සුන් ඕනතරම් ඉන්නවා. ඒත් සිව්රක් දාගෙන ඔහොම කුණුහබ්බ කියන කියන එක වැරදියි!!! සම්මා දිට්ඨිය සම්මා සතිය වඩන්න..තෙරුවන් සරණයි!!!

  • @zion_creation6665
    @zion_creation6665 9 місяців тому +1

    තෙරුවන් සරණයි 🙏

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 9 місяців тому +8

    මාලිමාව දිනවා ඒතුලින් සැබෑ සංවර්දනය කියන ආර්ථික ,සමාජ, දේශපාලනික, සංස්කෘතික වර්ධනයක් නව පුනරුදයක් වෙනුවෙන් කැපවෙමු❤❤❤

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 9 місяців тому

      පල පල කාලකන්නියා

    • @UdayaPushpakumara-ne2mb
      @UdayaPushpakumara-ne2mb 9 місяців тому

      @@chathurangeabeyrathne9298 කව්ද පයන්නො කාලකන්නිය..උබේ අම්මද කිව්වෙ

    • @SandeepDevinda-nn3ig
      @SandeepDevinda-nn3ig 9 місяців тому

      😂😂 mali mawata puka diyan

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 9 місяців тому

      අැයි පුංචි අම්මව කසාද බඳින්නද ..

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 9 місяців тому

      මාල්මාව් දින්නෙ නැ ඔවුන් පල් හොරු

  • @ovnirosha3209
    @ovnirosha3209 8 місяців тому +2

    හාමු දරුවන්ගෙ කතාව ඇත්ත පවු අහිංසක තාත්තා

    • @dumindatharaka1045
      @dumindatharaka1045 8 місяців тому

      නිරෝෂාගේ කතාව ඇත්ත.....
      🎉🎉🎉

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 9 місяців тому +11

    I admire this priest, he speaks from his heart !

    • @Eshyz
      @Eshyz 9 місяців тому

      Ai sinhala barida lokka? 😂😂

  • @ThilakaPeiris-io5ru
    @ThilakaPeiris-io5ru 10 днів тому

    හාමුදුරුවන් වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @LKRSailorinamerica
    @LKRSailorinamerica 9 місяців тому +6

    සුදා නරිය