කොහොම හරි කෙට්ටු වෙන්න ඕන කියල හිතන කෙනෙක්ද|එහෙනම් මෙන්න diet එක

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 147

  • @thanu7733
    @thanu7733 22 дні тому +12

    ඔයාගේ videos බලලා තමයි මං motivate උනේ. October 1st පටන් ගත්‍තේ 91kg, දැන් 83kg 😊 ගොඩක් ස්තුතියි ඔයාට. Videos දානකන් බලන් ඉන්නේ හැමදාම 💕 ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න ඕනේ 😇 බුදු සරණයි 😇

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому +1

      ස්තුතියි ආදරෙයි බුදුසරණයි දිගටම කරගෙන යමු

    • @PiumiDilhani-l7s
      @PiumiDilhani-l7s 22 дні тому

      Oya workout monwada karannea dr.oya karana dewal matath kiynnko...

    • @thanu7733
      @thanu7733 22 дні тому

      @@PiumiDilhani-l7s මම workout කියලා කරන්නේ ඇවිදින එක තමා 3-4km වගේ, ඒකත් හැමදාම නෙවෙයි සතියට දවස් 4ක් වගේ 😊

    • @i8apsara
      @i8apsara 22 дні тому

      ඔයා කරන dite plan එක මොකක්ද

    • @thanu7733
      @thanu7733 21 день тому

      @@i8apsara @ මං කරන්නේ fitness with pali group එකේ diet plan එක. හැබැයි සතියට දවස් 3ක් වගේ 16:8 method එක කරනවා. බත්, පාන්, පැණි රස දේවල් නන් කන්නෙම නෑ

  • @ShehaniSanjana
    @ShehaniSanjana 21 день тому +1

    අක්කෙ ඔයා හරි ලස්සනයි . ඒ වගෙම ඔයාගෙ හිතත් හරිම හොදයි .ගොඩක් ආදරෙයි ❤ 😘

    • @DilukshiIreshika
      @DilukshiIreshika  21 день тому

      ස්තුතියි නංගි ආදරෙයි බුදුසරණයි

  • @ImeshaAshanimeeriyagalla
    @ImeshaAshanimeeriyagalla 2 дні тому

    Api karamu akka❤

  • @Ashaniroshani-y6x
    @Ashaniroshani-y6x 22 дні тому +1

    තැන්ක්ස් මැණික 🙂❤️

  • @Rajja_TV
    @Rajja_TV 3 дні тому

    Man adai dear oyath ekka ekathu une. ❤❤❤

  • @champananayakkara5765
    @champananayakkara5765 22 дні тому

    Thanks nangi, ❤❤❤

  • @nimeshamadushani3095
    @nimeshamadushani3095 22 дні тому

    Hamadamath wage asawen baluwa adath video eka dil.suba pathanawa oyage anagathayata❤❤❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      Aaaa mage nime... ස්තුතියි ආදරෙයි බුදුසරණයි ... 🥰🥰🥰🥰

  • @dilkavi-by6jz
    @dilkavi-by6jz 22 дні тому

    දිගටම කරගෙන යන්න මගෙ මැනික💪💪😘😘😘🥰🥰💞💞💓💓

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      ස්තුතියි මගේ සුඩ්ඩෝ🥰🥰🥰

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf 4 дні тому

    ❤❤❤❤ good luck 🎉

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 21 день тому +1

    අක්කේ බොහොම පිං ඔයාට ...දැන් අපි මොන කෑම කෑවත් දෙපාරක් හිතනවා...ඒ ඔයා නිසා...gm diet එක නිසා 4 kg අඩු උනා...❤❤ අක්කේ දැන් වීඩියෝ වෙනදට වැඩිය ලස්සනට ඔයා edit කරලා...ඔයත් ලස්සනයි ...❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  21 день тому +1

      ස්තුතියි මදු නංගි ...
      ඔයා නිසා මාත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ආදරෙයි බුදුසරණයි

  • @BhagyaSamarakoon-y4b
    @BhagyaSamarakoon-y4b 22 дні тому

    Harima sarthakai nangiii❤❤❤

  • @kanchanahemanthi-j1c
    @kanchanahemanthi-j1c 22 дні тому

    තව ටිකයි ඔහොම යන් ❤❤❤❤❤❤❤

  • @Ishara-l5u
    @Ishara-l5u 22 дні тому

    First love...❤❤

  • @Cestlavie-zp1dm
    @Cestlavie-zp1dm 22 дні тому

    අක්කාට කවුරු මොනව කිව්වත් අක්කගෙ ගමන යන්න සාර්ථක ව..🥰❤🌹ජයෙන් ජය

  • @achinijayathissa169
    @achinijayathissa169 22 дні тому

    Niyamai dil nangiyo. Oya nm marama uthsahawantha kenek nangi. Ettamai. Oya dannwda mm issara mara kammeli nangi workout karanna. Dat oyage vedio balanna gatta da idan oyage group ekata join una da idan mat asa hithila karanna gatta. Ammo nangi oyta kiynna mata den workout nokara walking nokaloth mata nikm loku aduwak wage denenwa. Thank you oyta nangi me hemadema oya nisa nangi..den mn harima fit eke innwa. Mn tama sure me GM diet karanwda nedda kiyla. Karanwa nm mn kiynmko. Nettm mn supurudu me diet ekama karai..kohoma unath oyta mn poronduwenwa nangi January 1 st weddi mn mage target weight 57 wenwamai. Adarei godaaaak. Budusaranai ❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      Oya meka karanna ona na akke.oa oage weight eka lassanata adu karagena yanawanea asawen.. oa oya karana widiya hodai.. oya dan nam mara ලස්සනයි .. aye ithin diet workouts nokaloth mn hoyagena enne gedarata😂.. ආදරෙයි akke... budusaranai oyata..🥰🥰🥰

  • @sandunisdiary
    @sandunisdiary 22 дні тому

    Video ekak enkm balan hitiye akki manika❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      Aaa lassan vlog ekak dala thibba ammage mal wagawa.mn baluwa mata comment ekak danna beri unane.😔🥰🥰🥰

  • @DilshikaPrabodhani-b8k
    @DilshikaPrabodhani-b8k 4 дні тому

    Akki group ekt add wenne khomd

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m 22 дні тому +1

    හායි...මාත් මේ ඩයට් ප්ලෑන් එක කරලා බලන්න ඕනේ.උත්සහා කරලා බලන එක වටිනවනෙ.හිතේ විශ්වාසෙන් කරනවා නම් එ් දේවල් සාර්ථක වෙනවා.එ්කට හොදම උදාහරණය ඔයා👍👍මම නම් කිරි බොන්නෙ නෑ වැඩිය.වැඩිපුරම බොන්නෙ දැන් කහට.සීනි චුට්ටක්වත් නැතුව.මම කැරට් කනවා නිකන්ම.බත් කන ප්‍රමාණයත් අඩුකරා.ව්‍යායාම නම් දිගටම කරනවා.ඉතිින් ඔයාට ගොඩාක් ස්තුතියි අපිවත් ඔයත් එක්කම එක්කන් යනවට.අද නම් කමෙන්ට් එක චුට්ටයි.ඕල් ද බෙස්ට්.සතුටින් පරිස්සමින් ඉන්න..ඔයාගෙන් තව විඩීයෝ බලාපොරොත්තුවෙන් ඉන්නවා.බුදුසරණයි🙏🙏❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      ආ... පොඩි කමෙන්ට් එකක් උනාට මං ආසාවෙන් කියෙව්වා.. මේක මට පොඩි නම් නෑ..🥰🥰 ඔයාලට අලුතින් diet challenge එකක් next vlog එකෙන් අරන් එන්නයි ඉන්නේ .. ඒක කරමු මාත් එක්ක එකටම.
      බුදුසරණයි ආදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @Rajja_TV
    @Rajja_TV 3 дні тому

    Dear ara bottle exercise karaddi konda kelin thiya ganna nathnam hoda nahalu pasukaaleenawa. Mawath aththatama aye motivate kalaa oya. Man sarayak dawas 7 kata 12kg Bassa gaththa. Eth aye wadi una❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  3 дні тому

      ස්තුතියි මං වැරැද්ද හදාගන්නම්🥰🥰🥰

  • @ThiliniKm
    @ThiliniKm 20 днів тому

    මං අද ඉදන් පටන් ගන්නවා ඔයාට ගොඩක් ස්තූතියි මගෙ බර 65ක් දැනට. ඒත් මං උස අඩි පහයි අඟල් එකයි. ඒකට අනුව නම් බර 50-52 තියෙන්න ඕන. කිලෝ පහලවක් වගේ අඩුකරගන්න තියෙන්නෙ .... බලන්නම් මං කමෙන්ට් එකක් දාන්නම්❤❤❤❤❤❤❤❤

  • @LakminiPriyadarshani-r1z
    @LakminiPriyadarshani-r1z 22 дні тому

    Video akak danakam balan idiye...🥰🥰👍❤️

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc 22 дні тому

    Hamadama wage godak adarei.bs

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      ආදරෙයි බුදුසරණයි🥰🥰🥰👍

  • @sisirakumara1356
    @sisirakumara1356 22 дні тому

    මාත් ඔයත් එක්ක මේ ගමන යන්න එකතු උන කෙනෙක්.හෙමින් හෙමින් බර අඩු වෙනව.😊😊😊හරිම සතුටුයි.❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому +1

      Hemin yana tharamata gamana subai ane... hemin yamu

  • @DilshikaPrabodhani-b8k
    @DilshikaPrabodhani-b8k 4 дні тому

    Akki oy km kiyk awidinwd

  • @sachinibv9321
    @sachinibv9321 22 дні тому

    Akki whatsapp ekt daal thibb workouts vedio eknm mru akki ad mge 3 dwas❤❤❤❤❤❤

  • @PrasadiChamila
    @PrasadiChamila 22 дні тому

    Akka nisa math bara adu kara gaththa.target aka thawa durai.mata mara happy

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      Sha niyamai... දිගටම කරගෙන යමු

  • @manushinethmini6116
    @manushinethmini6116 22 дні тому +1

    Kawada edanda diet eka karanne Dil nangi

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      Meka mn kalin karapu diet challenge ekak darling ... mn aluth challenge eka friday kiyannea..

    • @RoyH.A-cz5hi
      @RoyH.A-cz5hi 22 дні тому

      Ok patiyo​@@DilukshiIreshika

  • @NayanaRohini-c3x
    @NayanaRohini-c3x 21 день тому

    Nangi godak lassanai dan.mata asai oya ga kata hadata.godak hithata dananawa.mamath 81 edan 63.adu karagathaa.dan tawa adu kara ganna amaruia. Ath ata rinna na.

  • @Nadeejaweerasinghe
    @Nadeejaweerasinghe 19 днів тому

    Akka❤

  • @prasadmadushanka7438
    @prasadmadushanka7438 22 дні тому

    Nangi oya dan next level yanna one

  • @chamodikaushalya9536
    @chamodikaushalya9536 22 дні тому +2

    Kiri dena ammalata me diet plan eka hari yanne naththe ai dil

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      අපහසුතා enna පුළුවන් kiyla hithenawa.

    • @chamodikaushalya9536
      @chamodikaushalya9536 22 дні тому

      @@DilukshiIreshika mata masa 11 ka babek innwa man eyta thama kiri denwa e nisai ahuwe

  • @danuhapuarachchi9917
    @danuhapuarachchi9917 22 дні тому

    Oya kiyana widihatama diet krla workout nokara inna baida mama inna thanath ekka workouts krnna amarui dr

  • @nilanthikumari-jv8zc
    @nilanthikumari-jv8zc 22 дні тому

    ❤️❤️🤗

  • @RaveeshaEkanayaka
    @RaveeshaEkanayaka 22 дні тому

    Akki oyage video mata marama motivation ekak una akki mn dn dawas 14 dite marama wenasak wela mage dn akki dakina okkoma lassana wela kiyanoo

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      සුපිරි නේ.. දිගටම කරගෙන යමු . ඒක තමයි ඔයාගේ මෝටිවේශමන් එක

  • @dineshamaduwanthi4784
    @dineshamaduwanthi4784 22 дні тому

    ❤❤❤

  • @HarshaniIreshika-b4s
    @HarshaniIreshika-b4s 22 дні тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @nelufaharoon7991
    @nelufaharoon7991 18 днів тому

    Akke GM diet eka karaddi no sugar coffee, plane tea bonna ba neda??

    • @DilukshiIreshika
      @DilukshiIreshika  18 днів тому

      @@nelufaharoon7991 mn nam biwwe na.ewa bonna kiyala nane.wathura witharai biwwe nanga

  • @umaniabeyasinghe8494
    @umaniabeyasinghe8494 2 дні тому

    Nangi milk bonne nati ayata ekata wisadumak kiyannko ..

  • @saumyaadhikari1713
    @saumyaadhikari1713 20 днів тому

    අක්කෙ සුප් හදද්දි කෝන්ෆලවර් දැම්මට කමක් නැද්ද.සුප් කැට දැම්මට කමක් නැද්ද

  • @NimnamaliGregory
    @NimnamaliGregory 19 днів тому

    Akke mage usa 5.1i nam kilo 60knam bara vadida.kiyakda thiyenna one

  • @Nishadikaushalya-r9e
    @Nishadikaushalya-r9e 21 день тому

    මම කරන්නේ 16:8

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 21 день тому

    මේක තුන් වේලම කන්න පුලුවන්ද.

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 22 дні тому

    මාත් ගිය පාර ඔයත් එක්කම gm ඩයට් එක කරා. මගෙ 4 1/2 අඩු උනා

  • @RenukaHerath-zr2vk
    @RenukaHerath-zr2vk 22 дні тому

    Mamath oya ekkalama gm. Dait eka kara mage kg3k adu una. Sathutui.

  • @LakminiRanasinghage
    @LakminiRanasinghage 22 дні тому

    මම ඔයාට මේක ගැන කියලා කමෙන්ට් එකක් මුලදීම දැම්මා..

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      @@LakminiRanasinghage dan harida.🥰🥰

    • @sriyanikurugalaarachilage7120
      @sriyanikurugalaarachilage7120 22 дні тому

      මටත් ඒන්න හිතේනවා දුවන්න බත් නැතුව ඉන්න හරිම අාමාරැයි නාගෝ

  • @ayeshmaha9066
    @ayeshmaha9066 22 дні тому

    Mas /malu nokana kenekuta monada ganne.

  • @ThilakshiJayathilaka-n8z
    @ThilakshiJayathilaka-n8z 22 дні тому

    Mama 76kg. Den dawas 5 kata kalin 78k thibuna.oyage workout whatsapp eke thibuna eka kala ada .

  • @bandaradananjani4368
    @bandaradananjani4368 22 дні тому

    මගේ බර ටිකක් හීමිට අඩු වුන නිසා හෙට ඉදන් GM diet එක කරන්න හිතාගෙන ඉන්නකොට තමයි ඔයත් මේ වීඩියො එක මටම වගේ දාලා තියෙන්නේ..හිත හයිය අයට ස්භහවධර්මයත් ආශිර්වාද කරනවනේ නේද.. ස්තුතියි ඔයාට.. එක දෙයක් දැනගන්න තියෙනවා. කිරි එක ගන්න ඕන සුදුවටමද.. කහට හරි කෝපි හරි දාලා හදාගන්න බැරිද.. මට තනිකරම සුදු කිරි අප්පිරියයි.. ඒත් එක එහෙම බොන්න ඕනනම් අප්පිරියාව බලන්නේ නැතුව මම බොනවා.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому +1

      @@bandaradananjani4368 ස්තුතියි ඔයාගේ වචන වලට ... ඔයා කහට හරි කෝපි චුට්ටක් හරි දාගෙන බොන්න

  • @yashokachamodi
    @yashokachamodi 22 дні тому

    Akki mn oyge group ekata add una mt riply krnna bene

  • @Piumiridmika
    @Piumiridmika 22 дні тому

    Oya aye kawada idanda akke gm diet aka start kare math kalin oka kara godak hodai ahema hodata kewath lokuwata bara wedi wenne oyage sup diet aka best dawas 3ta 79.300 idan ada ude 76.500❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      Wow niyamainea nanga ... na me man kalin karapu ekak nanga.nextweek aye aluth challenge ekak karanawa.oath enna.mn details danwa friday hawasata ..

    • @Piumiridmika
      @Piumiridmika 22 дні тому

      @@DilukshiIreshika ok akki aniwarenma karamu API❤❤❤

  • @ChapanidananjaniChapanidananja
    @ChapanidananjaniChapanidananja 21 день тому

    7 weni dawase thun welama bath gattakida

    • @DilukshiIreshika
      @DilukshiIreshika  21 день тому +1

      @@ChapanidananjaniChapanidananja එපා එක වේලක් ගන්න බත් 100g පුළුවන් අනිත් වේලවල් වලට පලතුරු එලවලු පුළුවන්

    • @ChapanidananjaniChapanidananja
      @ChapanidananjaniChapanidananja 21 день тому

      @DilukshiIreshika welawata ahuwe nattan kanawa bath 300g k .🤭🤭🤭🤭

    • @DilukshiIreshika
      @DilukshiIreshika  21 день тому

      @ChapanidananjaniChapanidananja 🫣🫣

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 22 дні тому

    Thanks akka , GM dait eka hoya hoya hitiye❤❤

  • @chathurikanilmini-w7r
    @chathurikanilmini-w7r 22 дні тому

    Ane dil oyge want nmbre denwad mawal grip ekkt add wennd

  • @thakshilasewwandi7726
    @thakshilasewwandi7726 22 дні тому

    Anee akke man kiri bona kenek neme....man mokada karanne...

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      ම්ම්ම්ම්ම් lowfat yogurt drink ekak ගමුද

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 22 дні тому

    උදේ කිරි ඒකකය බොන්න ඒපා නේ

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      බොන්න නන්ෆැට් මිල්ක් සීනී නැතුව

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому +1

      Gm diet ekedi nam epa

    • @sriyanikurugalaarachilage7120
      @sriyanikurugalaarachilage7120 22 дні тому

      උත්තර ලැබුනා

    • @nilushiLakshika-u1b
      @nilushiLakshika-u1b 22 дні тому

      ​@@DilukshiIreshikaඅක්කේ ඒක ඔයා කොහෙන්ද ගත්තේ කියක් උනාද කියන්න කෝ

  • @marcapinternational2527
    @marcapinternational2527 21 день тому

    පිස්සුද ඉන්න ටිකේ හොදට ඉන්න ඕන. ඔය ජරාව කරන්නේය

    • @DilukshiIreshika
      @DilukshiIreshika  21 день тому

      @@marcapinternational2527 😂😂😂😂 ඔයා නොකා ඉන්න ඉතින්

  • @Nishadikaushalya-r9e
    @Nishadikaushalya-r9e 21 день тому

    අක්කේ මම රෑට විතරයි බිත්තර 2 කන්නේ අනිත් වෙලාවට මොකුත් ගන්නේ නෑ සමහර දවසට බිස්කට් කැවෙනව මට සිනි පිටි නවත්තගන්න අමාරුයි මෙහෙම කාලත් බර අඩු වෙන්නේ හිමින් නේ😢😢😢 ප්ලීස් රිප්ලයි😢😢😢

    • @DilukshiIreshika
      @DilukshiIreshika  21 день тому

      රෑට බිත්තර 2k කලා දවල්ට සීනී පිටි බිස්කට් කෑවම කොහොමද දරුවො බර අඩු වෙන්නෙ

    • @Nishadikaushalya-r9e
      @Nishadikaushalya-r9e 21 день тому

      @@DilukshiIreshika මම එහෙම 10kg අඩු කරගත්තා

    • @DilukshiIreshika
      @DilukshiIreshika  21 день тому

      @@Nishadikaushalya-r9e ආ එහෙම අඩු වුනා නම් ඉතින් හොඳයි 🥰🥰

    • @DilukshiIreshika
      @DilukshiIreshika  21 день тому

      @Nishadikaushalya-r9e හැබැයි බිත්තර 2kin ඔයාගේ ඇගට පෝෂණයක් එන් නෑ.. අනිවාර්යයෙන් ඩයට් කරනකොට සමබල ආහාර වේලක් ගන්න .. නැත්නම් පසුවට health issue එන්න පුළුවන්

  • @HasithaHasitha-p5h
    @HasithaHasitha-p5h 22 дні тому

    Ane akke oyge whatsap group ekata mata add wenna oni.eth ara link eken giyata add wenna ba .puluwn nm mawa add krnna

  • @nisansalaathukorala6659
    @nisansalaathukorala6659 22 дні тому

    Akki whatsapp number eka denawada?

    • @DilukshiIreshika
      @DilukshiIreshika  22 дні тому

      Parana videos wala group link eka athi poddak balanna.me dawas wala group ekata join karagannawa adui.request karanna hode..🥰👍👍

    • @nisansalaathukorala6659
      @nisansalaathukorala6659 22 дні тому

      Ok

  • @nilukap.kumari325
    @nilukap.kumari325 22 дні тому

    ❤❤❤❤❤

  • @RashmiSathika
    @RashmiSathika 22 дні тому

    ❤❤❤❤

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 22 дні тому

  • @DipthikaUdayangani-i8e
    @DipthikaUdayangani-i8e 22 дні тому

  • @ruby-xx7qo
    @ruby-xx7qo 22 дні тому +1

    ❤❤❤

  • @SadamaliSadamali-td9bd
    @SadamaliSadamali-td9bd 22 дні тому

    ❤❤❤❤

  • @Lifewithchethi
    @Lifewithchethi 22 дні тому

  • @NiyomiWm
    @NiyomiWm 22 дні тому

    ❤❤❤❤

  • @AnushikaDilhari
    @AnushikaDilhari 20 днів тому

    ❤❤