ලංකාවෙන් නවසීලන්තයට ❤🥹

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 523

  • @AsokaJayalath-t7d
    @AsokaJayalath-t7d Місяць тому +24

    ආසකරන නිලියක් ඔබ.නම කැත නොකරගත්තු ලස්සන රූපයක් හිමි, ලස්සන දිග කේෂ කල්‍යාණයක් හිමි චරිතයක් ඔබ.ආදරෙයි හැමදාමත් දුවේ ජයවේවා

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Місяць тому +39

    නම කැත නොකර ගත්ත ,ආදරනීය නිලියක්.❤

  • @renukadamayanthi6230
    @renukadamayanthi6230 Місяць тому +19

    ඔයා හරිම චාම් නිලියක්. හරි නිහතමානියි. මම හුගක් අදරෙන් බැලුවෙ ඔයාගෙ ටෙලි. හදාගත්ත හොද නම රැකගන්න හැමදාටම. පරිස්සමින් ඉන්න. සුභ පැතුම්.

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 2 місяці тому +17

    හරිම ලස්සනයි මම ආසම කලාකරිනියක් ඔයා සතුටින් ඉන්න මැණික ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 Місяць тому +10

    ඇත්තෙන්ම ආදරනීය වැදගත් නිළියක් ❤
    වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා ඔයාට 💕 තෙරුවන් සරණයි !!!

  • @yamunaliyanage9878
    @yamunaliyanage9878 Місяць тому +9

    ආයෙ මෙහේ නවතින්න එන්න එපා....නිවාඩුවකට ඇවිත් යන්න එන්න...ඔහේට වෙලා Husband එක්ක සතුටින් ඉන්න...වැටුනු තැන ලස්සනට පැලවෙන්න......බුදු සරණයි....❤️🙏

  • @shyamali_wick72
    @shyamali_wick72 2 місяці тому +52

    අලුත් ජීවිතයට සුභ පැතුම් මේ තාක් ඔයාගේ නම රැකගෙන හිටියා වගේම ඉන්න ❤

  • @pethump7095
    @pethump7095 2 місяці тому +17

    හරි ලස්සනයි ❤️💐ලස්සන රටක්, හැමෝටම යන්න බැරි රටක් ,ඒකටත් වාසනාව තියෙන්නෙ ඕන, රට යන්න හීන දකින හැමෝමගෙම හීන හරි යන්න ඕන, තෙරුවන් සරණයි ❤️

    • @Madupani-s2e
      @Madupani-s2e Місяць тому

      Harima lassanay akkige video.balanna asa...

  • @AgsFernando-he7wi
    @AgsFernando-he7wi 2 місяці тому +7

    ගොඩාක් ආසාවෙන් බැලුවා .අපිට මෙහෙම හරි මේ පරිසරයේ ලස්සන පෙන්නුවාට ස්තුතියි ඔබට

  • @sunandamalkanthi1531
    @sunandamalkanthi1531 Місяць тому +3

    ප්ලයිට් එකට යනකම්ම දැක්ක එකම විඩියෝ එක.ඔයාට ගොඩාක් ස්තුතියි මුලු ගමනාන්තය ම මේ විදියට පෙන්නුවාට.අලුත් ජිවිතේ වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට ...💖💛💙

  • @chandialwis9462
    @chandialwis9462 Місяць тому +2

    suba pathanawa oage jivithe lassanata gatha karanna ohoma thamai jivithe thaththa pu duwalata godak adareine hemadetama muna denna ona jivithe lassana jivithayak gatha karanna suba pethum theruwan saranai ❤❤❤❤❤❤❤

  • @thushanifranando5185
    @thushanifranando5185 24 дні тому +1

    ඔයා කොහොමත් වැදගත් විදිහට හිටපු කෙනෙක් ,හැමදාම සතුටින් මහත්තයා එක්ක ඉන්න ,පුලුවන් වෙලාවට කලා කටයුතු කරන්න ,අපිට නාට්‍ය වලින් ඔයාව බලන්න ආසයි හැමදාම ,සරල සුංදර කෙනෙක් ඔයා ,ඒ විදිහට ම හැමදාම ඉන්න ,ජේසු පිහිටයි ❤❤

  • @nilushatharangani4777
    @nilushatharangani4777 2 місяці тому +8

    දුකයි හරි ම ඇස්වල කදුළු දකින්න කොට. එත් ජිවිතේ ඉදිරියට යන්න ඕනනේ 💐පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 🥰 බුදුසරණයි!!!!

  • @dilinilakmali
    @dilinilakmali  3 місяці тому +41

    මගේ හඬ පොඩ්ඩක් ඇහෙනවා අඩු ඇති .. පොඩ්ඩක් volume එක වැඩි කරලා අහන්න .. sry....🙏🙏❤

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake 3 місяці тому +2

      මේ කටහඩින් දැනෙන්නේ ඔයාගේ තියන වැදගත්කම...❤

    • @dilinilakmali
      @dilinilakmali  3 місяці тому +2

      @@dilrukshi_Rathnayake 🙏❤❤

    • @shanemapatage710
      @shanemapatage710 3 місяці тому +1

      Aneee Naha akkeee hariiima lassanai akkage voice eka 🥺😀😍🥰❤️✨✨ahan inna aasaii…hitha niwena handak ☺️❤️

    • @DANUBENBenadict
      @DANUBENBenadict 2 місяці тому +1

      MN DAN DAKKE... ANE APE AMMAGE ASAMA NILIYA🎉... UK WALA IDAN DAN BALUWE... BUDUSARANAI 😊😊

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 2 місяці тому

      ❤❤

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 2 місяці тому +6

    මම කැමතිම නිළියක් තමයි ඔයා හරිම ලස්සනයි විඩියෝ එක good luck බුදුසරණයි ඔයාලට

  • @Pubudunadeesh
    @Pubudunadeesh 2 місяці тому +15

    දිගටම වීඩීයෝ ස් අරන් එන්න හොදේ.. අපි හැමදාම ආදරෙයි දිලිනි අක්කේ❤❤

  • @J.AVijerathna
    @J.AVijerathna 5 днів тому +1

    අනේ දුව ඔය ගොඩක් හොද කෙනෙක් හස්බන්ඩ් ලගටනෙ යන්නෙ සතුටින් යන්න ගිහින් සතුටින් ඉන්න බුදු සරනයි ඔයාට .❣️🙏❣️🙏

  • @shashikadilhari
    @shashikadilhari 3 дні тому

    ගොඩක් අසාවෙන් බැලුවේ.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. බුදුසරණයි ❤

  • @rasikakumari6317
    @rasikakumari6317 3 місяці тому +7

    ඔයාගේ වොයිස් එකෙන්ම දැනෙනවා ඔයා කොච්චර දුකෙන්ද ඉන්නේ කියලා නංගි. පළවෙනි වතාවට මම සිංගප්පූරුවට එනකොට මට දැනුන හැඟීම මට මතක් කරලා දුන්නා ඔයාගේ මෙ වීඩියෝ එෙකන්.
    මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ඔයා ආයිත් රඟපානවා දකින්න ලැබෙන්න කියලා . ❤
    Stay strong 💪 be happy . God blessed you both.

  • @manelperera7162
    @manelperera7162 2 місяці тому +6

    හොදින් සතුටෙන් ඉන්න ඔබ දෙදෙනාට සුභ පතනවා❤❤❤❤❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Місяць тому +2

    ඔයාගේ නිහතමානීකමට ඔයාට හරියනවා ....දෙපැත්තම ඕන ඒ නිසා සතුටින් ඉන්න උත්සාහ කරන්න නංගී ❤❤

  • @padmimifernando1217
    @padmimifernando1217 Місяць тому +3

    හරිම ලස්සනයි ......
    අපේ තාරක අයියටත් ඔයාටත් සුභ පතනවා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ...
    ආදරේයි දෙන්නටම ❤❤❤❤❤❤️❤️

  • @dilaniaberathna
    @dilaniaberathna 2 місяці тому +10

    ඇත්තටම වැදගත් නිලියක්

  • @deepawithanaarachchi1352
    @deepawithanaarachchi1352 2 місяці тому +3

    සුභ පැතුම් .සෑමදාමත් සතුටින් ජීවිතය ඉදිරියටම ගෙනියන්න .බුදු සරනයි ඔයාලා ට .

  • @djayalath6349
    @djayalath6349 3 місяці тому +17

    ඔයා ලංකාවේන් ගියා කියලා දැනගන්තාම ඇත්තටම මාර දූකක් දැනූනා දීලිනි නංගි,කමක් නෑ ඔයාගේ අලුත් ජීවිතය සාර්ථක වෙන්න මං සුභ පතනවා නංගි.

  • @ThiliniSubodhini-bh9cj
    @ThiliniSubodhini-bh9cj Місяць тому +1

    පිටරට ජීවිතය විදිනවා දකිද්දිත් ආසයි.thank you

  • @sadram4084
    @sadram4084 Місяць тому +2

    අනිවාර්යයෙන්ම බලනව ඔයා කොහොමත් මගේ ආදරණීය නිරහංකාර කැමති චරිතයක් බොහෝ කාලයක ඉදල සතුටින් ඉන්න ❤️❤️🫶

  • @HewageAmila
    @HewageAmila Місяць тому +2

    ඔයා වගේ කෙනෙක්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනි මොකද හරිම හොද නිලියෙක් මම දැකපු අයගෙන්

  • @dilinisashikala2552
    @dilinisashikala2552 2 місяці тому +2

    හරිම ලස්සනයි ....මම ආසාවෙන් වීඩියෝ එක බැලුවා...ෆාම් එක හරිම ලස්සනයි කියලා හිතුනා. පුලුවන් නම් ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න...

  • @nevedyapearis9393
    @nevedyapearis9393 9 днів тому

    Oya tamai lankVe hitiya vedagathma niliyA. Vena kUryth ne. Boru soobNa ne loku km ne api harima adrei dilini nngi oyata❤❤❤❤❤❤❤❤❤❤

  • @minonmendis670
    @minonmendis670 Місяць тому +1

    You and your husband have a beautiful life in beautiful New Zealand 🇳🇿, the countryside is awesome, such beauty. Stay blessed always and cherish your beautiful marriage. You are one of the actresses I like, mainly your character. God Bless both of you 🙏 ❤

  • @SudharmaJayalath
    @SudharmaJayalath Місяць тому +1

    හරිම ලස්සනයි .ඇත්තටම තාත්තා අම්ම මතක් වෙද්දී ගොඩක් දුකයි .ඔයාගෙ වීඩියෝ එක බලද්දී මටත් කදුලු ආව .ඔයාට අලුත් ජීවිතය ට ආදරෙන් සුබ පතනව .❤❤

  • @DilishiyaThamel
    @DilishiyaThamel 3 місяці тому +150

    ඉන්නකම් හරිම වැදගත් විදියට හිටපු නිලියක්.ගොඩක් අගය කරනවා ඒක.අනේ vedio එකේ ඔයාගෙ voice ඇහෙන්නෙ ගොඩක් අඩුවෙන් dear.❤❤

    • @dilinilakmali
      @dilinilakmali  3 місяці тому +5

      @@DilishiyaThamel ❤❤

    • @kanthiamarakoon6479
      @kanthiamarakoon6479 3 місяці тому +6

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Adareiii duwa.. duwa .maga putha enna rata .oyata sathutin enna puluwan oya hoda daruwak....❤❤❤

    • @DilishiyaThamel
      @DilishiyaThamel 3 місяці тому +1

      @@dilinilakmali 🥰🥰😘

    • @deepthigeorge9740
      @deepthigeorge9740 3 місяці тому +1

      Congratulations for Happy New life ❤

    • @chandrikadissanayake9039
      @chandrikadissanayake9039 3 місяці тому

      ❤❤❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 місяці тому +2

    Music eka nisa Ahenawa adui bdusaranai oyata ❤❤

  • @nishakumarirathnayaka1028
    @nishakumarirathnayaka1028 Місяць тому +1

    ආසවෙන් බැලුව vedio එකක්...සුභපැතුම් ඔයාට ❤

  • @NisansalaMadushani-x6y
    @NisansalaMadushani-x6y 3 місяці тому +6

    අදරේයි අක්කි මන් අද බැලුවේ video godk lsssni .oya hri .නිහතමානීව akke .hemadema hari yanna one ..... oyt bs jp .......

  • @chandanifernando7456
    @chandanifernando7456 2 місяці тому +3

    අදමයි දැක්කෙ ඔයාගේ වීඩියෝ එක,මං කැමති නිලිය ඔයා ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @SubashiniHemmala
    @SubashiniHemmala Місяць тому +1

    ඔයාගේ මෙ විඩියෝ එක බලද්දි මං වෙනම ලෝකෙක තනි වුනා වගේ හැඟීමක් දැනුණා,ආදරෙයි😊

  • @NeelMannaperuma
    @NeelMannaperuma Місяць тому

    ⁣බලන්න ආස හිතෙන විදියට ඉදිරිපත් කරනවා ඔබ දෙපලට සුබ පතනවා.
    බුදු සරණයි!

  • @deviweragama
    @deviweragama 2 місяці тому +4

    ගොඩක් අය වගේ නැතුව ස්වාභාවික ලස්සන යස අගේට තියාගෙන හරිම සරල ජීවිතයක් ගෙවන ඔයා අනිත් හැමෝටම ආදර්ශයක් නංගී. හැමදාම සතුටින් ඉන්න...

  • @isurumihiranga5041
    @isurumihiranga5041 2 місяці тому +5

    සුබ පැතුම් අක්කෙ. අපේ රටේ හිටපු දක්ෂ නිහතමානී කලා චරිතයක් ❤️🍃

  • @chamilafernando5998
    @chamilafernando5998 2 місяці тому +2

    ලස්සනයි ගොඩාක් satutin enna oya ගොඩාක් හොඳයි

  • @malanieindra123
    @malanieindra123 Місяць тому +1

    හරිම නිහතමානී කෙනෙක් ඔයා පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ranil4
    @ranil4 21 день тому

    All the Very Best for Your New Journey 💗
    Theruwan Saranai!!

  • @Nirak750i
    @Nirak750i 21 день тому

    ❤️❤️❤️ one of my faurite...🎉

  • @damekaadamekaa554
    @damekaadamekaa554 Місяць тому +1

    Adareiii godaak nangi...mama enneth Kuwait...lankawen awama puduma dukak thiyenne

  • @maneldharma3133
    @maneldharma3133 3 місяці тому +11

    අනේ අහම්බෙන් දැක්කේ ඇත්තමයි මම ගොඩාක් කැමති නිලියක් රග පැ හැම චරිතයක්ම ඉහලම තත්වයක තිබුනා ඔබ තුමුයගේ ගමනට මගේ හද පතුලෙම්ම නැගෙන සුභ පැතුමත් සමග සැමියත් සමග ගෙවන ඉදිරි කාලය සැහල්ලුව සුවය සතුට සෟහාග්‍ය ජය නිරතුරුවම ලැබෙනවාමයි එය ස්තිරයි නියතයි සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි

    • @dilinilakmali
      @dilinilakmali  3 місяці тому +1

      ගොඩක් ස්තුතියි ❤❤

  • @ratnaedirisinghe4717
    @ratnaedirisinghe4717 Місяць тому +1

    Thanks ඔයාගෙ ලස්සන විඩියෝවට.

  • @piumimadushika5390
    @piumimadushika5390 24 дні тому

    වීඩියෝ එක ඉවර වෙනකල්ම බලන් හිටියා අක්කි, good luck ❤❤

  • @UdayanganiFrenando
    @UdayanganiFrenando 2 місяці тому +10

    ලස්සන වෙලා...අලුත් ජීවිතේට සුබ පැතුම්...ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි .....🙏🙏

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j 3 місяці тому +12

    ගොඩාක් ස්තුති ඔයා අන්තිමට දුන්න පොරොන්දුවට.මං හුගාක් දුකින් හිටියේ ඔයා කලාවෙන් ඈත් වෙයි කියලා.මං ආසම කලාකාරිනියක් ඔයා❤ ආදරෙයි හැමදාම 😊

    • @dilinilakmali
      @dilinilakmali  3 місяці тому +1

      ස්තුතියි ❤❤

    • @GoonasekaraKumari
      @GoonasekaraKumari 3 місяці тому

      මං හරීම ආසා නිලියක් ඔයා........ටෙලිවල නම නම් මතක නෑ........... අර උද්දිකත් එකක රඟපෑවේ......(තනිඅඇහැට ඇඬෙනවා..😂)
      ඒ ටෙලියේ මං හරීම ආසයි ඔයාට.........දිගකොන්ඩේ තාම තියනවද.....?
      කමක් නැ සතුටින් ඉන්න නිව්සීලන්ඩ් ගොඩාක් හොදයි
      මමනම් ඉන්නේ ඔසි.....
      මේදවස්වල ලංකාවේ
      මේ චන්දේ අහනවා.........අද 22යි
      තෙරුවන් සරණයි ඔයාට......!

  • @anjalikaperera4140
    @anjalikaperera4140 2 місяці тому +3

    ඇත්තටම මටත් ආපහු දුක හිතුනා..මගේ පවුලේ අයව මතක් වෙලා.. තමන්ගේ මව් රටින් තමන්ගේ අයව දාලා එන ඒ මොහොත.. ඒ හැගීම් වචන කරන්න බෑ.....❤

  • @hirushantharanga1456
    @hirushantharanga1456 Місяць тому +1

    නංගි ඔයා හරිම. ලස්සන යිඔයාට. හොද. අනාගතයක් වේවා

  • @madukasamanmali5559
    @madukasamanmali5559 Місяць тому

    හරිම ලස්සන video eka mula hariya nm godak dukai baladdi matath aduna akke❤

  • @RelaxingVibesSL-1111
    @RelaxingVibesSL-1111 Місяць тому

    Your videos are very nice, I saw your videos by accident. But now I watch every video. Some videos I watch twice or three times.. I am in Dubai for 12 years now.. Only buildings. There is always noise tax. mentally stressed because of that. your Very lucky. I love the environment you are in now. I love those trees, flowers, animals. Please make more videos like this. Also, your husband is very nice, love you both. good luck ❤

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 Місяць тому +1

    ඔයාලත් පරිස්සමින් ඉන්න බුදුසරණයි !

  • @kamalajewa
    @kamalajewa 3 місяці тому +38

    We too miss you ❤️ වැදගත් විදියට ජීවත්වුනූ රංගන ශීල්පිනියක්.ඔබට සදා ජය ❤

  • @bac5651
    @bac5651 Місяць тому +1

    mage asama niliya, good luck............

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 місяці тому +1

    බුදුසරණයි ඔබ දෙපලට

  • @chami2371
    @chami2371 2 місяці тому +1

    හරිම ආදරෙන් සුබ පතනවා ජීවිතයට.. සුබ වෙන්න ම ඕනි.. ❤ ආදරෙයි අක්කි

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 3 місяці тому +6

    Voice eka ahenawa madiii
    Love you 😘 ❤❤

  • @amilapradeepherath800
    @amilapradeepherath800 2 місяці тому

    thank you veideo ekata.mamath inne lankawe NLDB farm ekaka.lankawe aya wedidenek e farm gena danneth nehe.harima lassanai farm jeevithe.

  • @NadeeshaSenarathna-i2h
    @NadeeshaSenarathna-i2h Місяць тому

    Thruwan saranai....sathutin inna hamadama❤❤

  • @sunethranissanka9974
    @sunethranissanka9974 Місяць тому +1

    සුභ පැතුම්. ❤❤

  • @KavinduKavindu-n2e
    @KavinduKavindu-n2e 2 місяці тому +1

    Oyata suba pathanawa dilini ...Tika kalekin purudu wenawa new Zealand jiwithe ta

  • @shiromafernando6416
    @shiromafernando6416 3 місяці тому +2

    සුභ අනාගතයක් දිලිනි ඔයාට❤

  • @MalliKwt-k4j
    @MalliKwt-k4j Місяць тому

    ඔයාට බුදුසරණයි ලස්සනයි බුදුසරණයි 🌹🙏🙏🙏🌹🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰👍👍

  • @shiromipushpa6983
    @shiromipushpa6983 2 місяці тому +2

    Ane...oya New Zealand giyada.aye act karanne nathda.congratulations...mama harima kemathiyi oyage actings walata.budu saranai 🙏🙏 parissamin sathutin inna 💖💖

  • @wasanthakumari5876
    @wasanthakumari5876 Місяць тому

    Adarei.hamadama sathutin Inna labewa🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @NavoGamage-n8n
    @NavoGamage-n8n 2 місяці тому

    Anee oya lassnt video karanwa.balanna harima asai.mn godak kmthim niliyak oya.boru atopa na harima lassani oya.oya idiri wadawalta suba pathanawa mama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilushikachethani1418
    @nilushikachethani1418 Місяць тому +1

    Oyage vedeos balanna mama abbahi wela .❤❤

  • @maplefairy1277
    @maplefairy1277 2 місяці тому

    Thank you for sharing your trip to New Zealand. We wish you all the very best for a happy wedded life ❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 місяці тому +2

    ලස්සනයි 🎉
    සතුටින් ඉන්න.තෙරුවන් සරනයි .

  • @yvonnedesilva7188
    @yvonnedesilva7188 29 днів тому

    God bless both of you ❤❤❤

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 2 місяці тому +1

    සුබ පැතුම් අක්කි ❤

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 6 днів тому

    ආදරෙයි ඔයාට. .දෙමාපියෝ සහෝදරයෝ දාලා යන ගමන අනික ගොඩක් දුරකට ඒක දරාගන්න අමාරුයි පව් ඔයා ❤️❤️❤️❤️

  • @LAKMALIMADUKA
    @LAKMALIMADUKA 6 днів тому

    I m getting this experience after few months in USA... meeting my hubby ❤😊

  • @yamunapitipana2946
    @yamunapitipana2946 3 місяці тому +1

    Ada thamai mama oyage vlog eka dakke .harima lassani. Oya dennatama theruwansaranai.❤

  • @dilhanperera3431
    @dilhanperera3431 3 місяці тому +4

    සුභ පැතුම් ඔයාගේ අලුත් ජීවිතය ට. අලුත් වීඩියෝ අරගෙන එන්න . ❤❤❤❤❤

  • @sameerapeiyashantha55
    @sameerapeiyashantha55 Місяць тому

    නියමයි.. Super ❤❤❤

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j Місяць тому

    මම දැකපු හොදම නිළිය හරිම චාමි නිහත මානී කෙනෙක් ලස්සන සරල ජීවිතයක් ගත කරන නිළියක්

  • @KamaniSenarathna
    @KamaniSenarathna Місяць тому

    Budusaranai lassana anagathayakata asiri❤❤❤❤❤❤

  • @hansika.rathnaweera.167
    @hansika.rathnaweera.167 2 місяці тому

    Good luck... Congratulations your new life❤❤❤❤❤

  • @UdariLakmali-i9c
    @UdariLakmali-i9c Місяць тому

    oya harima Hondai akke adarei❤❤❤❤❤ parissamin inna bs

  • @mallikamunasinghe5774
    @mallikamunasinghe5774 Місяць тому +1

    හරිම සතුටුඉ දිලිනි,ඔබ් දෙදෙනාටමසුබ පැතුම් .මම මුණසිංහ මිස්.
    .

  • @madhu-l8m
    @madhu-l8m 3 місяці тому +2

    🥰🥰akki aluthin patan gaththa jiwithe hamadama sathutin adaren inna labenna kiyala mama hadhawathinma prathana karanawa🥰🥰

  • @sajeewani2706
    @sajeewani2706 Місяць тому

    බුදුසරණයි දුවටයි පුතාටයි ආදරෙයි ❤❤

  • @dushshanthifernando7992
    @dushshanthifernando7992 2 місяці тому

    Oyage aluth divi gamanata hadavathinma mama suba pathanawa.!!! Theruwan saranai !!! 🙏

  • @sobajayawardena2750
    @sobajayawardena2750 Місяць тому +1

    මම හරිම කැමතියි පුතේ ඔයාට ආදරෙයි තෙරුවන් සරණයි පුතේ සතුටින් ඉන්න

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 5 днів тому

    Congratulations and wish you all the best

  • @sujeebro659
    @sujeebro659 Місяць тому

    Sundara jivitaya gewanna labewa oyata budusaranai

  • @nirosharohini9387
    @nirosharohini9387 2 місяці тому +4

    ඔයාගෙ NZ අලුත් ජීවිත යට සුබ පැතුම්.ඔයා කොහෙද ඉන්නෙ? North Island ?

  • @DilankaKolabaddage
    @DilankaKolabaddage 2 місяці тому

    අනේ ඔයාගේ හිත හරිම හාහිය හිතක් 👍❤️❤️❤️❤️

  • @wasanthanelumpathwila9748
    @wasanthanelumpathwila9748 Місяць тому

    පයගහලා ඉන්න ආදරනීය චරිතයක් , ආදරෙයි ගොඩාක්

  • @priyangalakmalimendis9326
    @priyangalakmalimendis9326 Місяць тому

    Good luck to both of you ❤

  • @KumuduSenarathna-x2k
    @KumuduSenarathna-x2k Місяць тому

    මමත් සිංගප්පූරුව ගියා.චන්ගි එයාර් පෝට් එක හරිම ලස්සනයි .😂❤❤❤වෙනම ලෝකයක් ව⁣ේග්

  • @දිපාකුමාරි
    @දිපාකුමාරි Місяць тому +2

    ❤❤❤❤ලස්සනයි ගොඩක් ආසාවෙන් ඔයාගේ ටෙලි බලන්නේ ජෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න

  • @පුන්චිසමනලී
    @පුන්චිසමනලී 2 місяці тому

    Congratulations for your new life. Love from Israel ❤️❤️

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 2 місяці тому

    Harima sayhutui...suba pathum oba dedenatama..❤❤❤

  • @shanemapatage710
    @shanemapatage710 3 місяці тому

    Wowwww😃🥰😍❤️✨harrrima lassanaiii vlog eka akkeee…hema daama Parissamin sathutin inna 🥰✨mehma platform ekak tiyena eka Kochchara hondai da neda akke ..mata nikam denenne akkawa muunata muuna hambela me experience eka share karagatta wage 🥺❤️have a blessed year ahead akkee ✨be happy always ✨❤️