ඔයාලා ඉල්ලපු Newzealand අපේ ෆාම් House එක 🏠️ | මට නං දිව්‍ය ලෝකයක් ❤ | Home tour එකක් යමු ද ? 🇱🇰 🇳🇿

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj Місяць тому +67

    මාරම සුන්දර පරිසරයක්.ඔයා වාසනාවන්තයි ඔය වගේ පරිසරයක ඉන්න ලැබීම.හරිම ලස්සන ගෙදරක් .විදුරු ජනෙල වලින් එලිය පේන කොට මාරම ලස්සනයි.මල්ලිගේ චිත්‍ අැදිම නම් හරිම ලස්සනයි.මල්ලි දක්ෂයෙක්.දෙන්නටම බුදු සරණයි❤🌹❤

    • @suchithragunarathne6434
      @suchithragunarathne6434 Місяць тому +2

      මගේ පුතා ඉන්නෙත් Auckland මම මාස 6 ඉදල ලංකාවට ආවෙ ජනවාරි හරිම ලස්සන රටක් කියන්න වචන මදි ඔයා හරිම වාසනාවන්තයි ඔය island එකේ ගොඩක් තැන්වල ඇවිද්ද ගියෙ නැත්නම් යන්න Huka falls වෙනමම අත් දැකීමක් good luck 👍

  • @nilakshinawanjana2984
    @nilakshinawanjana2984 20 днів тому +22

    ඔයාගේ husband කලාකාරයෙක්..මේ ලස්සන පරිසරය කලාකාරයෙක්ටම ගැලපෙනවා...හරිම ලස්සනයි..❤❤

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 Місяць тому +38

    හරිම සුන්දර ජිවිතයක්.දුවගෙ පවුල් ජිවිතය ලස්සන ට ගෙවන්න තෙරැවන්ගෙ ආශිර්වාදය ලැබෙවා .අපෙත් සතුට ඒක තමයි ❤❤❤❤❤❤

  • @AluthgedaraPushparani
    @AluthgedaraPushparani Місяць тому +26

    නිහතමානී කිසිම ආඩම්බරයක් නොමැති හොඳ පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක් ඇත්තටම ආසයි කතා කරන්න. මම ආසම නිළියක්. ඔය කොණ්ඩේ ඔය විදිහටම තියාගන්න තෙරුවන් සරණයි දෙන්නටම

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Місяць тому +39

    ගොළුබෙල්ලන් ඕනී තරම් දැකලා තිබුනත් ජිවිතේ ,
    අද ඔයාලගේ විඩියෝ එකෙන් තමයි ගොළුබෙල්ලව සුන්දරවම දැක්කේ...
    හරිම ලස්සන චිත්‍රයක් වගේ වටපිටාවක්
    ❤❤❤

  • @minuranasngha182
    @minuranasngha182 Місяць тому +50

    "Little House" කතා මාලාවෙ ලෝරාව මතක් වෙනවා❤❤ හරිම සුන්දරයි

  • @twwubandara9951
    @twwubandara9951 Місяць тому +129

    හරිම ලස්සනයි ❤️ චූටි පැටව් දෙන්න තුන්දෙනෙක් හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..... සුභ අනාගතයක්

    • @pubudugayan4947
      @pubudugayan4947 29 днів тому +1

      Na nge..mama..asae..Anna..oya..balanna.at..salle.na...mama..ho
      AgamA

    • @pubudugayan4947
      @pubudugayan4947 29 днів тому

      Na nge..mama..asae..Anna..oya..balanna.at..salle.na...mama..ho
      AgamA

  • @gkssepalika4917
    @gkssepalika4917 Місяць тому +15

    ඔයා නම් හරිම පිංකාරයි ලස්සන පරිසරයක ලස්සනට ජිවත් වෙනවා දැක්කම ලෝබ හිතෙන සතුටක් එනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා බුදු සරනයි ❤

  • @nadeeracaaffor4252
    @nadeeracaaffor4252 Місяць тому +33

    ඔයාල දෙන්නම හරිම සරලයි.ඇත්තටම සුභ පැතුමි බොරැ ආටෝප නැති ඔයාලගෙ ජීව්තේ සාර්ථක වෙීවා.ජේසු පිහිටයි .

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j Місяць тому +16

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි සරලයි නිස්කලංකයි.දැක්කත් හිත නිවෙන පරිසරයක්. ඒ වගේ ම ඔයාගේ හස්බන් හරිම දක්ෂ කෙනෙක්.දෙන්නටම බුදු සරණයි ❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Місяць тому +15

    ජිව්තේ හරිම සුන්දරව ගෙවන සරලව දෙන්නම ආදරයෙන් ඉන්න මවාපෑම් නැතිව සතුටින් ජීවිතේ විදිනවා හරිම සතුටුයි ආදරෙයි දෙන්නටම ❤❤

  • @Ranasinghasewwandi-kp9vv
    @Ranasinghasewwandi-kp9vv Місяць тому +11

    මම ජීවත් වෙන්න අාසම විදිහ,හරිම නිදහස්,එ් වගේම මනසට හරිම සැහැල්ලු ජීවන රටාවක් අක්කෙ ඔයා ගතකරන්නේ එ් වගේම තමා අනිත් අයගේ වගේ ලොකු කම් නැති නිහතමානී චරිතයක්ඔයා මම නළු,නිලියන්ගෙන් බලන එම චැනල් එක ඔයාගෙ UA-cam චැනල් එක
    හැමදාම සතුටින් ඉන්න,ඔයාගෙ සරලකම හැමදාම තියාගන්න❤❤❤❤

  • @cyclone6761
    @cyclone6761 Місяць тому +29

    බොරු කියන්න ඕනි නෑ අක්කලා ජීවත් වෙන්නේ මගේ සිහින ජීවිතේ..❤❤❤ සොබාදහමත් එක්ක පහසුවෙන් සරල විදිහට ජීවත්වෙන්න හරිම ආසයි... 🤩🤩🤩

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw Місяць тому +2

      මගේ ජිවිතයේ ඉතිරි කාලය මෙි වගේ පරිසරයක ජිවත් වෙන්න ලැබෙිවාා

  • @ThilinaSampath-z5g
    @ThilinaSampath-z5g Місяць тому +11

    ඔයාලගේ සුරතල් යාළුවා හරිම බුද්ධිමත් පාටයි එයාගේ මූණ...❤❤එතකොට ඔයාලට අසල්වැසි ගෙවල් නැත්ද.. රෑට සත්තු එන්නේ නැත්ද දිවියෝ වගේ අය..මට මේ vlogs බලද්දී මතක් වෙන්නේම මම කියවපු පරිවර්තන කතාව ල් වල වටපිටාව(ඈන්, වින්ඩ්). හරිම ලස්සනයි.නිදහස්..සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න,තෙරුවන් සරණයි...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @artszy8184
    @artszy8184 Місяць тому +163

    නිහතමානී කෙල්ලෙක් ඒ නිහතමානී කමම ජීවිතේට ලොකු හයියක් වෙයි ඉස්සරහටත්. ❤

    • @mallikabotheju4397
      @mallikabotheju4397 Місяць тому +3

      හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා.

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 Місяць тому +2

      සුභ අනාගතය ක් ඔබ දෙපලට.

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 Місяць тому +4

    Little house on තැනිතලාවේ පිහිටි නිවස කියල ලස්සන english film එකක් බැලුව පොඩි කාලේ ඒක මතක් උනා හරිම සුන්දර මම සිහින දැකපු ජීවිතයක් ඒක අද ඔයාට ලැබිල තියෙනවා ඔයා මොන තරම් වාසනාවන්තද නංගී ඔයාල දෙන්නට බුදු සරනයු දිගටම වීඩියෝ දාන්න ❤❤❤❤❤❤❤

  • @harshaniwijemali8711
    @harshaniwijemali8711 Місяць тому +17

    Skip කරන්නවත් හිතෙන්නේ නැහැ ගොඩාක් ලස්සනයි ❤️❤️❤️

  • @sagarika7036
    @sagarika7036 Місяць тому +17

    මං හිතන්නේ ලංකාවේ කෙනෙක්ට තියෙන හොදම චැනල් එක මේ හරියට පුස්තකාලයක් වගෙ ඉගනගන්න ලමයිට වටිනවා මමත් බලනවා හරිම ලස්සනයි ටිවි වැඩසටහනක් වගෙ❤❤❤

    • @anupushpakumara36
      @anupushpakumara36 14 днів тому

      @@sagarika7036 ඔයා නම් මේ දෙන්නගෙ හොඳම රසිකාවියක් වගේ නේද ?

  • @PasandaJayakody
    @PasandaJayakody Місяць тому +3

    අම්මෝ හරිම ලස්සනයි.... සිහිනයක කතාවක් වගේ.... ඔයා ඇවිදගෙන තැනින්වල මං ගියා වගේ දැනෙනවා..... උදේට නැගිටිද්දී හවසට බලද්දි ඔයා දිව්‍ය ලෝකේ ඉන්නවා වගේ ඇති.... හරිම වාසනාවන්ත ළමයෙක්.. හොඳට ගැලපෙන ලස්සන ජෝඩුවක්.... ඉදිරියේදී පැටවුනුත් එක්කල ලස්සන නිදහස් පරිසරයක ජීවත් වේවි .... මේකනම් අද රෑට මම හීනෙනුත් දකීවි.... ඔයා හරි වාසනාවන්ත කෙල්ලෙක්

  • @kuwaitkwt3963
    @kuwaitkwt3963 Місяць тому +11

    අනෙ ඔයාගෙ විඩියො හරි ම ආසාවෙන් බලන්නෙ මොකද අපි මිට කලින් මෙිවා දැකලා නැ.හරිම ලස්සනයි .බුදුසරණයි දෙන්නාටම

  • @amilanaminigoda1478
    @amilanaminigoda1478 29 днів тому +4

    නරක කට කතාවක් වත් ආපු නැති රංගන ශිල්පිනියක් . ජය වේවා!❤

  • @manakapiyadarsani3182
    @manakapiyadarsani3182 День тому

    ඔය ගෙවෙන ජීවිතය නිදහස් වගේම සරලයි 👌 ලංකාවෙ ඉන්නැතිව ඔහොම ගිය එක තමයි ජීවත් වෙන්න ගැලපෙනම විඳිය.ලංකාවෙ බොරැව⁣ට රගන එලියෙ දාගෙන ඉන්න නලු නිළියන් අතර ඔයා පිං කාරියක්.ජීවිතේ පාඩුවෙ නිස්කලංකව ගතකරන එකම❤❤❤සතුටුයි ආදරෙයි තෙරැවන් සරණයි

  • @suneethaKumari-m1g
    @suneethaKumari-m1g Місяць тому +114

    නංගී ඔයා හරිම නිහතමානි කෙනෙක්. ඔයාගේ බොරු සෝබන නැහැ. වෙන නිළියො නමි තමාගේ මහත්තයා ගොවිපලක සත්තු බලනවා කියලා කියන්නේ නැතිවෙයි. මොකද ඒක එයාලට ලැජ්ජාවක් කියලා හිතයි. ඔයා. ඔයාගේ මහත්තයාගේ රැකියාව ගැන හරිම ආඩමිබරයෙන් කතාකරනවා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. හැමදාම සතඅටින් ඉන්න. මමඔයාගේ වීඩියෝ හැකි වෙලාවට බලනවා හරිම ආසාවෙන්.හරිත වර්ණයෙන් බැබලෙන පරිසරයට මමත් හරිම ආසයි. ඔයාලා දෙන්නට බුදු සරණයි.

    • @anushkaperera372
      @anushkaperera372 27 днів тому

      Aniwa hite loku kam nati ape kama hamadamath ati dilini nangi ❤❤❤❤❤aadarei ❤❤❤❤

    • @harshanisadamali972
      @harshanisadamali972 22 дні тому +2

      ගොඩාක් නිහතමානී රංගන ශිල්පිනියක්..... ඇත්තටම ගොඩාක් සතුටුයි... ඔයාලා දෙන්නට සියලු දෙවි රැකවරණය ලැබේවා.....

    • @yohanfrslk
      @yohanfrslk 20 днів тому +7

      Yako lankawe harak balanawa wage kiyala hithuwada?😂mewa karannath pita rata igena ganna ona.aaa wagema honda ganak hamba wenawa 😂❤

    • @s.r.m.dinusha3778
      @s.r.m.dinusha3778 17 днів тому

      Yes

    • @champapurnimadiaswengappul1407
      @champapurnimadiaswengappul1407 16 днів тому +1

      Oba enneth ahinsaka charitha walata Hamadama satuten enna puthe theruwan saranai oyala dennata saha ballata ❤

  • @shami8504
    @shami8504 Місяць тому +4

    ස්කිප් නොකර බලන වීඩීයෝ වක්. චූටිකාලේ බලපු සමහර කතාවක් වගේ 🥰🥰🥰🥰

  • @asanthijayasinhge3729
    @asanthijayasinhge3729 Місяць тому +19

    කතා පොතක තියෙනවා වගේ හිත නිවෙන පරිසරයක් . මෙහෙම සුන්දර තැනක ජීවත් වෙන්න ලැබීම ලොකු වාසනාවක් . ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ....❤❤❤❤

  • @eap7962
    @eap7962 Місяць тому +6

    හරිම රසයි රස නියමයි මමම හදපු තේ එක නිකන් ඇඩ් එකක් වගෙ 😃😃😃නිහතමානි හරිම සරල දක්ශ කෙනෙක් දුවා ඔයාට ඒකට ගරු කරනව ඒවගේම කලිනුත් දවසක කිවුව වගේම අදටත් ඔයා ඔයාගෙ ලස්සන කොන්ඩෙ රැකගෙන ඉන්නව බොහො නිලියො ජ්නප්‍රිය වෙනකොට කොන්ඩෙ කල විච්චුර්න වෙනව ලස්සනයි කියල හිටාගෙන. එත් දුවෙ ඔයා එහෙම නෑ එදත් අදත් එකවිදියට සරලයි ආදරෙයි. දෙන්නටම තෙරුවණ් සරනයි.!!!❤️❤️❤️❤️

  • @nandaniekotalawala4031
    @nandaniekotalawala4031 Місяць тому +7

    දුව, හරිම සතුටුයි ඔයා ගැන. ඉක්මනටම ඔයාගෙ තාත්තවත් ගෙන්න ගන්න බලන්න. එයාට සතුටු හිතෙයි. තාත්තව හොදින් බලා ගන්න පුළුවන් එතකොට ඔයාට. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි!

  • @dineshasrimali-u1c
    @dineshasrimali-u1c Місяць тому +4

    බොහෝම ස්තූතියි මැණිකේ...... අපිට ගිහින් බලන්න බැරි දේවල් පෙන්නනවට. ඔයාගෙ වීඩියෝ වලින් නවසීලන්තය බලනවා. පවනි නංගිගෙ වීඩියෝ වලින් ජපානෙ බලනවා. වැඩිපුරම බලන්නෙ ඔයාලා දෙන්නගෙ වීඩියෝ. ඉතින් හරිම සතුටුයි ඔයාලා දකින ලස්සන අපිටත් පෙන්නන්න තරම් හොද හිතක් තිබිම ගැන. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න. බුදු සරණයි!! ආදරෙයි හැමදාම 💞💞💞💞💞💞

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud Місяць тому +8

    තමිල් නළුවෙකුයි.සුන්දර සැබෑ ශ්‍රී ලාංකික කාන්තවකුයි.❤❤❤❤❤❤❤

  • @manelbasnayaka322
    @manelbasnayaka322 28 днів тому +2

    මම.ආසම කෙනෙක් තමයි . නම කැත කරගත්තේ නැතිව හිටිය කෙනෙක් තමයි දුව. දුව හරිම වාසනාවන්ත කෙනෙක් බුදුසරණයි දෙව්පිහිටයි දෙන්නටම ❤💕🙏💕❤

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 29 днів тому +5

    හැමදාම කොන්ඩෙ ලස්සනට රැකගන්න චාම්ව ඉන්න ඔය මැණිකක් වගෙ අක්කි❤

  • @damayanthi1420
    @damayanthi1420 15 днів тому

    ඔබතුමිය හරිම නිහතමානී... සරල සාමාන්‍ය ජීවිතේ විදින්නේ කීයෙන් කී දෙනාද.... ඒ ෆීලින්ග් එක හැමෝටම දැනෙන්නෙ නෑ... ලස්සනයි🧡🧡❤❤

  • @premasirikwa
    @premasirikwa Місяць тому +9

    හරිම සමීප බවක් දැනෙනවා පුතේ මේ වීඩියෝව බලද්දී ..ඒ මම හිතන්නෙ ඔබලා ගේ නිර්ව්‍යජ බවත් නිහතමානී කමත් නිසා ..බුදුසරණයි හැමදාමත් ..අපේ රටේ කෙනෙක් පිට රටක මේ වගේ සතුටින් සැහැල්ලු වෙන් ඉන්නවා දැක්කාම අපටත් සතුටුයි ආඩම්බරයක් ..ජයවේවා හැමදාමත්

  • @DilishiyaThamel
    @DilishiyaThamel Місяць тому +1

    දෙදෙනාගේම තියන නිහතමානීබව ජීවිතයට සාර්ථකත්වය අරන් එනවාමයි..හිතනිවන වටපිටාවක්☘️🍀 newzealand ඉන්නෙ කියලා බොරු පොශ් නැති සුන්දර කෙනෙක් ඔයා..❤❤

  • @SN...752
    @SN...752 Місяць тому +56

    Tv වැඩසටහනක් වගේ.. ලස්සනයි.. කලබලකාරී නෑ..🥺❤️

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 18 днів тому

    අනේ හරිම සුන්දර පරිසරයක්..ඔයා නං හරිම වාසනාවන්ත කෙනෙක්..ඉතිං වීඩියෝ එකකින් හරි අපිටත් බලන්න ලැබීම ගැන ගොඩක් සන්තෝසයි..ඔයාට වැඩි වැඩියෙන් සතුටින් ඉන්න වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා.නැවත මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු.ස්තුතියි..

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Місяць тому +21

    ඔයා නම් පාරාදීසයක ලස්සන සුරංගනාවියක් වගේ. ඒ ගස් එහෙම හරිම ලස්සනයි.පුදුම විදියට හිත නිවන සුන්දර පරිසරයක්.ඒ ලස්සන පුංචි ලෝකේ ඔයාලා දෙන්නා විතරයි.ඔයාලා අතරට සුරංගනා පැටියෙකු ක් ආවනම් කොහොමද......

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 29 днів тому +1

    මේවාට සියලු සම්පත් තියෙනවා අපේ රටේ, සමාජයේ පවතින මානසික රටාව අනුව මෙවැනි දේවල් මිනිස්සු කරන්න පෙලඹෙන්නේ නැ, නමුත් පවතින රජය විසින් ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා ❤❤❤❤, දෙන්නටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd Місяць тому +3

    තාත්විකයි..!
    තත්වාකාරයෙන්ම අදහස් ඉදිරිපත් කිරීම අගෙයි..
    ඇග්‍රිකල්චර් කරන අය..
    චිත්‍ර අඳින අයට ලස්සන
    පිංතූර වැදගත්..
    ඉතින් මටත් ප්‍රයෝජනවත්
    Tnx.. 👍👍

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 Місяць тому +6

    ලස්සනයි ගෙදර පිලිවෙලට තියාගෙන ඉන්නවා ..හිත නිවෙන විඩියොස් එකක් ආසාවෙන් බැලුවා ..හිතන පතන හැම දෙම ඉෂ්ට වේවා ..බුදු සරණයි දෙන්නටම ❤❤❤

  • @Dilhara-r2p
    @Dilhara-r2p Місяць тому +20

    හරිම ලස්සනයි. ❤හරියට ලස්සන පොතක පිටු අතරේ අතරමං වුණා වගේ.ගෙදර හරිම ලස්සනයි. වටපිටවත් එක්ක බලද්දී හරියට කතවක් වගේ ❤️

  • @DhaRuPerera
    @DhaRuPerera 29 днів тому +4

    මානසික සැහැල්ලුවක්, සැනසීමක් ගෙන එන පුදුම තරම් ලස්සන පරිසරයක්.. ජීවිතේට ඕනේ මේ වගේ නිදහස් සරල සැහැල්ලුවක්..

  • @thejachathurani893
    @thejachathurani893 Місяць тому +21

    කමෙන්ට් එකක් නොදැමිමට හැම වීඩියෝ එකක්ම බලනවා.හැමදාමත් වගේ අදත් විඩීයෝ එක ගොඩක් ලස්සනයි.ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි.බුදු සරණයි

  • @nilaniiHerath-b3v
    @nilaniiHerath-b3v Місяць тому +1

    ඒ පැත්ත ඒ ගේ හරිම නිස්කලංකයි...හැමෝම රැල්ලට යද්දී ලස්සනට ජිවත් වෙනවා...පින තමා❤❤

  • @lifewithpramuu122
    @lifewithpramuu122 Місяць тому +6

    සරලකම තමයි ජීවීතේ හොඳම ආභරණය..ආදරෙයි අක්කා ❤

  • @geethamalakarandagoda8580
    @geethamalakarandagoda8580 Місяць тому +2

    මාරම ලස්සනයි. මම රෑ කීයට හරි නිදාගන්න ආවම දුවගේ වීඩියෝ බලනවා. ගෙදර හරිම හුරු බුහුටියි.ලස්සන ට තියාගෙන ඉන්නවා. ඔක්කොම ට වැඩි ය මාරම ලස්සන පින්තූර ටික. හරිම අගෙයි. ආ....ඔයා ගේ වැඩ වලට මට හිනා යනවා කෝපි ගැන. දෙන්න ම සරලයි. ලස්සන පරිසරය. ඇත්තටම ගොඩක් ආදරේ යි. දෙදෙනා ට ම,සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා.

  • @wasanthaperera6481
    @wasanthaperera6481 Місяць тому +10

    නියම යි හැම දාම සතුටින්ම ඉන්න

  • @WasanthiHenarath
    @WasanthiHenarath Місяць тому +2

    හරිම ලස්සනයි නංගි චාම් සරල කෙනෙක් නංගි ඔයා ආයිත් රගපෑමට එන්න එපා පවුලක් ලෙස ජිවත් වෙන්නේ නංගි තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වයි පරිස්සමින් ❤

  • @thilakabh4565
    @thilakabh4565 Місяць тому +7

    හරිම ලස්සනයි.
    අර පින්තුර ගොඩාක් ලස්සනයි.
    ඒවගේම මම අර ගොළුබෙල්ල දර්ශනය ත් විශේෂයි.

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 Місяць тому +2

    හරිම සරල නිහතමානී කෙනෙක් අක්කෙ ඔයා.ITN අවුරුදු කුමරිය උන දවසෙ ඉදලා තමයි ඔයාව දන්නෙ.එදා ඉදලම හරිම චාම්ව සරලව අඳින පළඳින කතාවත් ඒ වගේම සරල කෙනෙක් විදියටයි අපි දැක්කෙ.අදටත් ඔයා වෙනස් නොවී ඒ වගේම ඉන්නවා.දකිද්දින් ගොඩක් සතුටුයි.ඔයාලගෙ ජීවිත සතුටින් පිරේවා❤

  • @hewadewage2515
    @hewadewage2515 Місяць тому +10

    ඔයාලා දෙන්නට බුදු සරනයි ❤

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 16 днів тому +1

    ඇත්තෙන්ම දිව්‍ය ලෝකයක්.හරිම ලස්සනයි ❤❤❤ තෙරුවන් සරණයි..ඔයාලට

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Місяць тому +3

    හරිම නිහතමානී දුවෙක්.....රංගන සිල්පිනියක් උනාට හරිම සරල චාම් ජීවිතයක් එදා ඉදන් ගත කරන්නෙ .....හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න තෙරුවන් සරනයි දුවේ

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 29 днів тому

    හැමදාමත් වගේ මම කියන්නෙ ඔයා ජීවත් වෙන්නෙ මගෙ හීනෙ ඇතුලෙ හැබැහින්..❤ කීයෙන් කී දෙනාටද තමන්ගෙ හීනවලට යන්න පුළුවන් ...ඔයා හරිම lucky ...හදවතින්ම සුබ පතනව අක්කෙ ඔය දෙන්නට ඒ වගේම ඒ චිත්‍ර හරි ම ලස්සනයි ..ඒ දක්ශතාවයට ගැලපෙන ම පරිසරයකුත් ලැබිල...හැමදාමත් සතුටින් ඉන්න ...ආදරෙයි හැමදාමත් ...❤❤❤🎉🎉🎉

  • @perera3889
    @perera3889 Місяць тому +5

    අනේ හරි ම ලස්සනයි. ආසයි. ඔයාට බුදුසරණයි.

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz Місяць тому

    අනේ ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි,මේ වගේ ලස්සන පරිසරයක,මේ වගේ ලස්සන ගෙදරක ජීවත් වෙන්න ලැබුන එකට.අපිටත් මෙහෙම වීඩියෝ එකකින් මේවා දකින්න ලැබෙන එකත් කොයිතරම් හොදද,ඔයාගෙ ජීවිතේ මේ සතුට,සැනසීම ,ආදරය හැමදාම තියෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා,..ආදරෙයි ගොඩක් ..❤️❤️🌟🌟🌷🌷

  • @priyanthigamage265
    @priyanthigamage265 Місяць тому +5

    බුදු සරණයි පුතේ ඔයාල දෙන්නට සතුටින් ආදරයෙන් ඉන්න හැමදාම ❤️❤️

  • @KanthiGunasekara-l6b
    @KanthiGunasekara-l6b 16 годин тому

    අනේ ,හරිම ලස්සන හීනයක් වගේ .
    💓🩵💖🧡💗💚💜️

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t Місяць тому +5

    Thank you අක්කි ගොඩාක් . හරිම ආසාවෙන් හිටපු ව්ලොග් එකක්❤❤❤❤❤❤❤❤

  • @PippigeLokaya
    @PippigeLokaya 10 днів тому

    හැමදාම සතුටින් ඉන්න. හරිම ලස්සනයි.. ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න ලැබෙන එක තරම් පිනක්, වාසනාවක් තවත් නැහැ. තණකොළ පෑගෙන සත්තු ඉන්න පරිසරයක් කියන්නෙ දිව්‍යලෝකයක් තමයි.

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Місяць тому +7

    ඔයා හරිම ආදරනීයයි , ඒවගේම නිහතමානී 👍🌻🌻🌻🌻🌻🌻

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 Місяць тому +7

    ලස්සනයි ආදරෙයි 😘💖💖✨
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා..!!💫💫

    • @proposal1993aw
      @proposal1993aw 15 днів тому

      මාව දුවගේ ගෙදර ට ගන්න ප්ලුවන්ද්

  • @anushadeepthi6682
    @anushadeepthi6682 Місяць тому +4

    ඔයාල එලවළු ,පලතුරු වවන්නෙ නැද්ද .ඒවත් ⁣පුංචි ගෙ වටේ තිබුනා නම් තවත් ලස්සනයි .මම නිකමට කිව්වෙ සරැ පොලවක්නෙ වටේම තියෙන්නේ .මම හරිම ආසාවෙන් තමයි ඔයාගෙ විඩියෝ බලන්නෙ.පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ....❤❤❤❤

    • @KaveeshaSandeepa
      @KaveeshaSandeepa Місяць тому

      😢🎉😂🎉🎉😢😢😢😢

    • @dilinilakmali
      @dilinilakmali  Місяць тому

      පොඩි ගාර්ඩ්න් එකක් තියෙනවා.. ඉස්සරට වීඩියෝ එකක් කරනවා.. ස්තුතියි😍😍

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 Місяць тому +2

    මම දැකපු නිහතමානීම රංගන ශිල්පිනියක්. හරිම නිහතමානී අපි දකුණු කොරියාවේ ඉඳලා බලන්නේ.2024 12 8 උදෑසන. සුභ දවසක්

  • @Gklm2345
    @Gklm2345 Місяць тому +3

    දුව ඔයාගේ video එකක් දැක්කම හරි අාසාවෙන් බලන්නේ එ් ඔයාගේ තියන සරල කම නිසා.ගේයි පරිසරයයි දැක්කම සුරංගනා කතාවක්ද කියලා හිතුනා එචිචරටම ලස්සනයි.ඔය දෙන්නා හරිම වාසනාවන්තයි ඔය වගේ තැනක ජීවත් වෙන්න.ඔය දෙන්නට බුදුසරණයි දුව.

    • @kkiddamalgoda1598
      @kkiddamalgoda1598 Місяць тому +2

      Harima lassanai duwa..sathutin senasimen hemadama enna ada wage...theruwan saranai dennatama

  • @Sooryavlog-2
    @Sooryavlog-2 Місяць тому +2

    කුරුල්ලෝන්ගේ හඬ video එකෙන් වුනත් හරිම වෙනස් හැඟීමක් දැනෙනවා.ගැමි පරිසරයක ඉන්නවා වගේ.ස්තුතිය ඔයාට අපිට දකින්න නොලැබෙන ඒවා ගේනවට

  • @mangalikakusumtika3705
    @mangalikakusumtika3705 Місяць тому +5

    හරිම. ලස්සන. පරිසරයක්. ඹබට. ස්තූතියි. අපට. විඩීයෝ. එකක්. ගෙනාවට. තෙරුවන් සරණයි. ඹබ. දෙපලට ❤❤❤

  • @sisirakumara6180
    @sisirakumara6180 Місяць тому

    අපි ඉස්කෝලේ යන කාලයේ කියවූ පරිවර්තන කෘති වල මැවෙන ලස්සන පරිසරය අද ආයෙමත් ඇස් වලට දකින්නට ලැබිම පුදුම සතුටක් ❤❤❤❤ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් මොන දේ තිබුනත් හිතේ සැනසීම නැතිනම් වැඩක් නැ .ඔයා දක්ශ කලාකාරිනියක් විදිහට එය උපරිමයෙන් දැනෙනවා ඇති .❤❤❤❤ඉතින් හැමදාම සතුටෙන් පරිස්සමින් ආදරයෙන් ජිවිතයම ගෙවන්නට වාසනාවන්ත වෙිවා ඔයාලා දෙන්නම❤❤❤❤❤

  • @nimmiii99
    @nimmiii99 Місяць тому +4

    ගොඩක් ලස්සනයි අක්කේ. අනේ ගේ ඉස්සරහින් ලස්සන පාට පාට මල් ටිකක් වවන්නකෝ

  • @Sajeewanisusantha
    @Sajeewanisusantha Місяць тому +1

    ඔය රට හරිම ලස්සන රටක් මගේ දුව ඉන්නෙත් new siland වල එයත් මැරි කරලා ලගදි.ගියේ එයා ඉන්නේ ඕක්ලන්ට් වල මම හරිම ආස නිලියක් ඔයා මම ඉතාලියේ ඉන්නේ මම ඔයාගේ විඩ්යෝ බලනවා.ජෙසු පිටයි දුවේ ❤️❤️

  • @markbrooks7496
    @markbrooks7496 Місяць тому +4

    "අපිට හරිම නිදහස්, අපේ ජීවිතය හරිම සුන්දරයි, අපි දෙන්නා අපේ ජීවිතය බෙදා ගන්නේ මෙතන", පරිසරයේ සුන්දරත්ව ජීවිතයට ලංකරගත්ත මිනිස්සු හැමදාම සතුටින් හිටියා, පොඩි ගෙය උනත් ලස්සනයි, තමන්ගේ කෙනාගේ දක්ෂතාව අගය කිරීම හරිම සුන්දරයි, එකිනෙකාගේ විශ්වාසය ජීවිතයට ලන්කරගත්තවිට මුළු ජීවිතයම හරිම ලස්සනවෙනවා. Mark Brooks from Texas

  • @thishanidilrukshi4211
    @thishanidilrukshi4211 Місяць тому +1

    මන් කැමති නිළියක් ඔයා .හරිම ආදරණීය චරිතයක් .ඔයාගෙ videos ඔක්කොම බැලුව .හරිම ලස්සනයි .ඔයාගෙ ජීවිතයට suba පතනවා.ලස්සන videos අරන් එන්න api බලනවා ❤❤

  • @nalakagunathilaka8519
    @nalakagunathilaka8519 Місяць тому +5

    අපිටත් එන්න ආසයි. කොහොමද එන විදිහ අපටත් කියන්න. හරිම සරලයි. බුදු සරණයි ඔය දෙන්නාටම❤❤

  • @lahirunilanka1542
    @lahirunilanka1542 Місяць тому +1

    මාර ලස්සන පරිසරයක්...හරිම ලස්සන ගෙදරක්.. අක්කා, අයියා හරිම නිහතමානී ...ඔයාල දෙන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කෙ

  • @HabaragamuweRathnawathe
    @HabaragamuweRathnawathe Місяць тому +1

    දිලිනි ඔයාගේ හැම වීඩියෝවක්ම බලන මම අදත් ලස්සන ගෙදර බලන්න ගත්තේ හරිම ආසාවෙන් ඇත්තටම ගෙදර ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නේ ඔයා නිදන කාමරය දැක්කාම බඩපිරෙනවා ඒතරමට සිත ඇදලා ගත්තේ ඒවගේමයි මුලුගේම පිලිවෙලයි. තවත් දෙයක් කියන්නම ඕනේ ඔයා අපේ රටේ නිළියන් අතරෙන් ඉතාමත්මනිහතමානී උගත් නිලියෙක් බව මෙයින්ම සනාථ වෙනවා ඒවගේමයි ස්වාමිපුරුෂයා තෝරාගත්තේ ඉතාමත්ම බුද්ධිමත්ව ඔයාට හොඳ අනාගතයක් තියෙනවා සොයුරියේ දෙන්නටම පැලෙන්න ආදරෙයි තවත් වීඩියෝව ක් ලැබෙනතුරු බ්ඩ්ලාසිටිමි. බුදුසරණ යි

  • @chandrawijetunga311
    @chandrawijetunga311 Місяць тому +1

    පුතේ‍, " හිතලග හිනැහුනා " නැවත විකාශනය වෙනවා. ඉතින් ඔයාව දකින කොට හිතට දුකකුත් එනවා. ඒත් ඔයා සතුටෙන් නිසා‍, සතුටුයි. ❤❤❤තෙරැවන් සරණයි .

  • @NirmalaFernando-qu2qy
    @NirmalaFernando-qu2qy Місяць тому

    හරිම නිහතමානී දරැවෙක්. අාදර්ශමත් බිරිඳක් , හැදිච්ච නිලයක්, ඔයයි ,චරිතුයි වාසනාවන්ත යුග දිවියක් ගත කරන්න මම යාක්ඤා කරනවා. ජේසු පිහිටයි.🙏✝

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 27 днів тому

    ඔයා වගේම ඔයාගෙ ගෙදර, ඔයා ඉන්න පරිසරය , පුදුමාකාර සුන්දරත්වයක් තියෙන්නේ .අදත් ආසාවෙන් බැලුවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 Місяць тому +2

    අපූරු සොදුරු පරිසරයක ,,,,,,නිස්කලංකව......සොබාදහමත් සමග මුසුව සිහින මැදුරක් වන් නිවසෙක ගෙවීයන ඔබලාගේ ජීවිතයට සැමදා සතුටම වේවා සරළ රුවැත්තියේ ......(රැකියාවේ දුෂ්කර බවට වුවද ඔබලා අවට සොදුරු පරිසරය සැනසුමක්ම වේවි .....🌷🌷🌷🌷❤️💖

  • @nilanthigunasekara9021
    @nilanthigunasekara9021 Місяць тому

    ඔයා හරිම හොද නිහතමානී චරිතයක්.ඔයාල දෙන්නගෙ ජීවිතය සාර්ථක වේවා.හැම්දාමත් සතුට්න්ම ඉන්න ලැබේවා .මහත්තය දාල එන්න එපා. ❤❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 29 днів тому +2

    හරිම ලස්සනයි .පරිසරයත් ඔයාලත්..හැමදාම සතුටින් ඉන්න ආදරෙයි උතුම් තුරැනුවන් සරණයි ❤❤❤

  • @AyashaNilanthi
    @AyashaNilanthi Місяць тому +1

    හරිම ලස්සනයි.... ඔයා බලන්න ගිය අය ඔයා දිහා බලාගෙන ඉන්නව කව්ද මේ ලස්සන කෙල්ල කියල 😂.. හරිම ලස්සනයි පරිසරය ඔයාගෙ ගෙදරත් ලස්සනයි තෙරුවන් සරණයි! සතුටින් ඉන්න ❤❤❤

  • @MalshaniDeSilva
    @MalshaniDeSilva Місяць тому +1

    චරිතවත් අහිංසක කෙනෙක් ඔබ ඔබට වරදීන්නේ නැ දිලීනි ❤ආදරෙයි ❤❤

  • @SamanthiGunarathne
    @SamanthiGunarathne Місяць тому

    හරිම ලස්සනයි දුව ඔයා හරිම වාසනාවන්තයි හොද මහත්තයෙක් ලැබුන බුදුසරනයි දෙන්නටම❤️❤️❤️❤️❤️💐💐💐🌺🌺🌺🙏🙏🙏

  • @inokashiromali6838
    @inokashiromali6838 Місяць тому +2

    හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න. සුන්දර පරිසරයක ජීවත් වෙන ඔයාලා දෙන්නාට තෙරුවන් සරණයි. ඔයාලගේ වැඩකටයුතු තව තවත් දියුණු වීමට ආශිර්වාද කරමි.🌹❤️

  • @kusumnilanthi2247
    @kusumnilanthi2247 19 днів тому

    හරිම ලස්සනයි දුව පුතාත් හරිඅහිංසක. පාටයි ඔය දෙන්නාටම. ජේසුපිහිටයි.

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 19 днів тому

    හැමදාම එකම විදිහට ඉන්න කෙනෙක් ඔයාගෙ නිහතමානි කමට ලැබුනු වාසනාව❤❤❤

  • @syapabandara
    @syapabandara 18 днів тому

    මටත් ගොඩක් සතුටක්..මෙවාගෙ දෙවල් අපිට බලන්න පුලුවන් අක්කිගෙ විඩියෝ නිසා.ආදෙරයි මැනකි❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Місяць тому

    ලස්සන ගෙදරක්.අවට පරිසරයේ සුන්දරත්වය ඇසට ප්‍රියයි .කුරුළු නාදයත් කනට මිහිරියාවක්.නිහඩ මේ සුන්දර බව අප අතරට ගෙනාවට ස්තූතියි🎉 .
    තෙරුවන් සරනයි .

  • @niroshasarojani6063
    @niroshasarojani6063 Місяць тому

    ඒ සුන්දරත්වය නම් කියලා වැඩක් නෑ.ඒ වගේ තැනක ඉන්න ලැබීම පෙර පිනක්.🎉🎉🎉❤

  • @RelaxingVibesSL-1111
    @RelaxingVibesSL-1111 27 днів тому +1

    පුදුම ආසාවෙන් හිටියේ මේ වගේ වීඩීයෝ එකක් බලන්න , thanks ❤

  • @mrkulathunga
    @mrkulathunga 27 днів тому

    ලස්සන වීඩියෝවක් .අපි ආසයි ඔය ගොල්ලෝ ලස්සන
    රටක ලස්සන ජීවිතයක් ගෙවනවා දකින්න .
    චිත්‍ර ශිල්පියාට සුභ පැතුම් .
    සැබැ දක්ෂයෙක්. ඔය දෙන්නට දෙවි පිහිටයි.
    මම කුරුණෑගල සිට.

  • @jayaminiprasangika5328
    @jayaminiprasangika5328 28 днів тому +1

    චිත්‍ර ටිකනම් super ❤ ඒ වගේම ඔයාලත් හරි නිහතමානී 💞

  • @geethakumarigeetha6729
    @geethakumarigeetha6729 Місяць тому

    ලස්සනයි පිළිවෙලට තියාගෙන ඉන්නවා වෙන නිලියෝ වගේ ලොකු කම නැහැ ආදරේයි ජේසු පිහිටයි ❤❤🌹🌹

  • @IreshaNimanthika
    @IreshaNimanthika 29 днів тому +1

    හරිම සතුටුයි.එ නිදහස❤ හැමදාම සතුටින් ඉන්න.

  • @DilhaniJayasinghe-ue1ud
    @DilhaniJayasinghe-ue1ud 18 днів тому

    හරිම ලස්සන පරිසරයක් . ගොඩාක් ආසයි දකිනකොට ❤❤❤. ලස්සන ජීවිතයක් ඔයා ගත කරනවා Husband එක්ක❤❤❤

  • @Dhammikahas
    @Dhammikahas Місяць тому +1

    හරිම ලස්සන නිස්කලංක පරිසරය ..තෘණභූමි ඇහැට ප්‍රියජනකයි. දැනගන්න කැමතියි .අපේ රටේ වගේ පලාවර්ග ඔය පරිසරයේ හැදෙන්නෙ නැත්ද ....මම.දැක්ක වීඩියො එහෙක නවුසීලන්ත් වල වතුර ගොඩක් මිලයි කියල තියෙනව ඒ ඇයි ..ස්තූතියි ලස්ස වීඩියෝ පොටෝස් ගෙන විත් අපව දැනුවත් කරමින් සතුටක් ගෙනඑන එකට දෙපලටම 💐 තෙරුවණ්සරණයි ජේසුපිහිටයි ඔබ දෙපලටම 🙏

  • @lillyd3016
    @lillyd3016 Місяць тому +2

    අපිත් NZ අවු 12 ක් හිටියා ඒත් මේ වගේ farm house එකක holiday එකකට( South Island ) ගිහිං ඉදලා තියෙනවා හැරෙන්න ඉදලා නැහැ , NZ හරිම peace full රටක් , මෙහෙම දකිනකොට ඒ හිටපු කාලෙ ආයෙ මතක් වෙනවා Dilini &Charith ලස්සනට මේ videos කරනවා , ආසයි බලන්න 👍

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 3 дні тому

    හරි ලස්සන යි හරි සතුටුයි ඔයා ට දෙවියන් ගේපිහිටයි❤❤❤

  • @Shanikaajani
    @Shanikaajani Місяць тому

    ඔයාලගෙ vlogs හැමදාම බලනවා අක්කෙ,හරිම valuable,studies වලට වගේම ඔයාලගෙ life එක spend කරන විදිහ, farm එකෙන් තියෙන experience අපි එක්ක share කර ගන්නවට ඔයාලා දෙන්නටම thank uuu ..අනිවාරෙන් දිගටම vlogs ඔනී අක්කෙ..❤