Kanda Kenda Karanu Pinisa - කන්ද කෙන්ද කරනු පිණිස | Dinushika Madhushani | Hiru Star Season 04

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 72

  • @dinushikamadhushani-i4p
    @dinushikamadhushani-i4p 2 місяці тому +17

    ගොඩක් ස්තූතියි. සියලු දෙනාටම. ආදරෙයි .හැමදාමත් මාත් එක්කම ඉන්න. ❤️❤️

  • @Randy2004-k1e
    @Randy2004-k1e 2 місяці тому +10

    ඇත්තමයි දිනුශිකා අක්කෙ ඔයා මොන සින්දුව කීවත් අදටත් මටක් වෙන්නෙ 'සැදෑ කලුවර කොර ගගා විත්' කියන සිංදුව ඒකනම් භාවනාවක් 🥺❤️නිරෝශා මිස් කීවා වගේ ඔයා ආදරණීය කෙනෙක් වෙන තරගකරුවෙක් කැපුනට වඩා දුකක් දැනුනා ඔයාගෙ ඒ අව්‍යාජ බවට දුර ඉදන් ඇවිත් ඔයා ලොකු තරගයක් දුන්නා සුබ පතනවා ඔයාට හරියන්න ඕනි කෙනෙක් අනේ අම්මටත් ගොඩක් ආදරෙයි 🥺❤️

  • @PasinduAbishek
    @PasinduAbishek 2 місяці тому +24

    6:51 මුල අමතක නැති පොරක් රුවන් කියනනේ...❤

    • @tharakasandakalum2825
      @tharakasandakalum2825 2 місяці тому

      මූ අමල්ගෙ හොර ශොට් එකක්ද කොහෙද 😂😂😂

    • @PrabathChathuranga-jf4bn
      @PrabathChathuranga-jf4bn 2 місяці тому

      ​@@tharakasandakalum2825මුලින්ම කමෙන්ට් එක පැහැදිලිව කියවලා හිටපන්😁😁

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 2 місяці тому +5

    හරිනම් මෙයා ඉලාග වටෙට යන්නම ඔනම කෙනෙක් කව්රැ මොනාවා කිව්වත් ලස්සනටම කිව්වා අක්කෙ යන්න දෙරන ගිම්ස්ටා එතන තමා ඔයාට සදාරනය වන එකම වෙදිකාව❤❤❤

  • @AnilDharmaKeerthi-vo1hh
    @AnilDharmaKeerthi-vo1hh 2 місяці тому +20

    මේ ගායනය සුපිරි අමල් කියන්නේ මහා පකෙක්

  • @asith332
    @asith332 15 днів тому

    අක්කා ලස්සනට සිංදුව කියනවා.අක්කා හැමදාම හිරු star ඉන්න එක්කෙනෙක්.❤❤❤❤❤❤❤❤

  • @janu9087
    @janu9087 2 місяці тому +11

    දිනුශිකා ලස්සනට සින් කලා ❤❤❤

  • @shehaniomaya3143
    @shehaniomaya3143 Місяць тому

    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
    අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
    ...music...
    ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
    බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
    බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
    ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
    අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
    ...music...
    කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි
    මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී
    ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
    ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
    අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

  • @NiroshaniUdayangani-rk6jd
    @NiroshaniUdayangani-rk6jd 2 місяці тому

    Dinushika oya daksha kenek. Ewagema harima lassanai. Hitha shakthimath karagena gayanayen idiriyatama yanna Budusaranai.

  • @priyankasepala5221
    @priyankasepala5221 2 місяці тому +35

    අමල් ඉන්න ඕනෑ ඔතන නෙවෙයි මදූශ් ක්ලබ් වසන්ත ඉන්න තැන ,, 😂මොකද මෙහේ හිටියා කියලා ගෑනු මාරු කරනවා මිසක් වෙන දෙයක් කරන්නේ නෑනෙ 😢

  • @Ranidusathsara
    @Ranidusathsara 2 місяці тому +16

    මුල ඉදන්ම ආස කරපු තරගකරුවෙක් දිනුශිකා අක්ක කියන්නෙ.අපරාදෙ සික් කැපුනනෙ😞

  • @Ranjani-eu7vx
    @Ranjani-eu7vx 2 місяці тому +4

    රුවන් sir niyamay

  • @Lahiru-o8d
    @Lahiru-o8d 2 місяці тому +2

    Mula idan kiwwa sindu okkoma aye ayeth ehuwa..harima lassanayi.
    Maara dukayi nangi oya gena.
    Oya godak dakshayi. Oya loku durak awa.e gena sathutu wenna nangiyo..budusaranayi ..
    Kawada hari ape rate daksha singer kenek wenawamayi oya..❤❤

  • @TheekshanaSankalpa-zx3hb
    @TheekshanaSankalpa-zx3hb 2 місяці тому

    සින්දුවත් ලස්සනයි අක්කත් ලස්සනයි 🤭🥺

  • @Nethumina7665
    @Nethumina7665 2 місяці тому +2

    Dinushika nangi ge katahada godak lassanai ane..

  • @PrabathChathuranga-jf4bn
    @PrabathChathuranga-jf4bn 2 місяці тому

    රුවන් අයියේ 🤴🤴❤

  • @nelukahewage7132
    @nelukahewage7132 2 місяці тому +5

    Ruwan sir good ❤👍👍👍👍🥰

  • @VismithaNirmana
    @VismithaNirmana 2 місяці тому

    Beautiful🌍🌏

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 2 місяці тому

    හොඳටම ගායනා කරා..

  • @Anurasam89
    @Anurasam89 2 місяці тому +11

    ක්‍රමවේදයක් හැදුවනම් හොදයි මේ වගේ ගොඩක්ම දක්ෂ අය කැපුනම අයේ තරගෙට ගේන්න 24 දෙනාගේ වටයෙදී පවු අප්පා පට්ට දක්ෂ කෙල්ලෙක් ආපස්සට ගිහින් බලන්න කියපු සිංදු ටික මාර හැකියාවක් තිබුන කෙනෙක් තරගයෙ අවසාන වෙනකල් ඉන්න ඕනි කෙනෙක් ❤

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 місяці тому

      ඉතින් දක්ෂයෝ තමයි කැපුනේ.කලින් කොච්චර දක්ෂ අයද කැපුනේ.මෙයා තමයි ඊයේ දුර්වලවම sing කලේ

    • @sandarwansl4108
      @sandarwansl4108 2 місяці тому

      ​@@gayanianuruddhika6459ඊයේ අවුල් හැබැයි, වෙනද 💥🥺

    • @dinushikamadhushani-i4p
      @dinushikamadhushani-i4p 2 місяці тому +2

      ගොඩක් ස්තූතියි. ❤️

  • @wsumedha1823
    @wsumedha1823 2 місяці тому +2

    ලස්සනයි ❤

  • @AmilaK-u6l
    @AmilaK-u6l 2 місяці тому +6

    Nangi Oya Supiri. Oya Amalge Team ekata giye Oyage Karumekata. Nathnam Oya Super 18 yanava. Gigatama Malini Bulathsinhala Mahathmiyage Songs Kiyanna. Oyata Hoda Singer kenek venna Puluvan nangi.

  • @Randy2004-k1e
    @Randy2004-k1e 2 місяці тому +5

    අක්කෙ මන් හිතනවා ඔයා මේ කමෙන්ට් එක බලයි කියලා ... අනේ මන් ඔයා තරගෙ ඇතුලෙ මාලනී බුලත්සිංහල මහත්මියගෙ 'වැලි පොල්කටුයි හැදි රෑනයි පෙරලාලා' සින්දුව අහන්න බලාගෙන හිටියේ අනෙ පුලුවන් නම් අක්කේ ඒ සින්දුවෙ cover එකක් හරි කරන්න ඔයාගෙන් ඒ සින්දුව අහන්න ආසාවෙන් හිටියේ 🥺❤️

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 2 місяці тому +3

    අමල් ගෙ අමන ගෝත්‍රික ගතිය පනිනවා හිටපු ගමන් 😂.
    ගන්න ගන්න එපා රුවා 😂 වෙලා ඉන්න.

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 2 місяці тому +2

    Me kella paw....amalge team eke nisa thamai ochcharama vote aduwune😢😢

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s 2 місяці тому +1

    Lassanai puthe oya lassanai geetayath lassanai

  • @niroshasajeewani3710
    @niroshasajeewani3710 2 місяці тому +6

    Hiru wdak na

  • @AnilDharmaKeerthi-vo1hh
    @AnilDharmaKeerthi-vo1hh 2 місяці тому +8

    අමල් කියන එකව ගන්න එපා මේකට හොඳ ඉගෙනගත්තු අය ඉන්නවා විසරදලා අයි ඒ අය ගන්නේ නැත්තේ

  • @IreshaMadushani-zz5lh
    @IreshaMadushani-zz5lh 2 місяці тому +1

    අමල් දුෂ්ඨ කුහකයෙක් එකෙන්ම

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 2 місяці тому

    කන්ඩායම් බෙදන එක තමයි මෙතන ප්‍රශ්නේ

  • @ruwan96
    @ruwan96 2 місяці тому +7

    කෝචස් ලා ඔහොම ආතල් දෙනකොට ඔතනට එන ළමයි කොච්චර අසරන වෙනවද..? මූඩ් එක වෙනස් වෙනවා ඔහොම ඔයාලා කෑ ගහගන්නකොට

  • @sumuduni6890
    @sumuduni6890 2 місяці тому +7

    දෙරනේ මේ විදිහට එකිනෙකා කපන්න හදන්නේ නෑ කොචස්ලා එකිනෙකාට සමගියෙන් ඉන්නව අමල් හින්දා තමා මේකෙ මෙච්චර චාටර් වෙන්නේ....ඒක දැන දැනත් හිරු එකෙන්මනේ මූව තියාන ඉන්නේ

  • @mduwa.7868
    @mduwa.7868 2 місяці тому +2

    Supiri gayanayak amal nisa gedara giya 😢😢😢

  • @InduSanju-yo7hn
    @InduSanju-yo7hn 2 місяці тому +4

    Ruwan sir niymaie amal pissek

  • @nelukahewage7132
    @nelukahewage7132 2 місяці тому +2

    Amal🍞

  • @Koreanworld304
    @Koreanworld304 2 місяці тому

    Atta me gayanaye adupau tiyenava

  • @chala-8652
    @chala-8652 2 місяці тому +9

    අමල් කියන්නෙ ඔලුව කුරුවල් ඩයල් එකක්

  • @nisansalakumari3688
    @nisansalakumari3688 2 місяці тому +5

    අමල් අයින් කරන්න

  • @nelukahewage7132
    @nelukahewage7132 2 місяці тому

    Nirosha ❤🌸

  • @JiwaSurani
    @JiwaSurani 2 місяці тому +6

    Maruma katahadak malani bulathsinhala mhathmiya ayeth ipaduna wagei maru duk wenna epa oyata hoda anagthyk thiynwa....

  • @Disanayaka-hy6dq
    @Disanayaka-hy6dq 2 місяці тому +3

    Run 👍👍👍👍

  • @SakunthalaSakunthala-u2y
    @SakunthalaSakunthala-u2y 2 місяці тому +1

    Ruwan 🥺

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 2 місяці тому +6

    අමල් නිසා ඔයා ගෙදර ගියා පුතේ ...

  • @ChandrikaKiriella-kh8hj
    @ChandrikaKiriella-kh8hj 2 місяці тому +30

    කුපාඩියා අමලයා පේන්න බැරි එකෙක් තූ

    • @SunartGamaga
      @SunartGamaga 2 місяці тому

      😂😂😂😂😂😂😂😂

  • @DamaynthiDamaynthi
    @DamaynthiDamaynthi 2 місяці тому +1

    Amalayage pada sho wetharai penna beri akek

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 місяці тому +4

    ආපහු එන්න

  • @AthulaImasha
    @AthulaImasha 2 місяці тому +4

    Shehan wath nathi kara..dan ruwantth karann hadanne ek...😡

  • @KurukulasuriyageSandamali
    @KurukulasuriyageSandamali 2 місяці тому +6

    Ruwansarpattaporak

  • @jiwanthajiwantha2907
    @jiwanthajiwantha2907 2 місяці тому +1

    Amalta kakka kawanna one

  • @mavijepala8548
    @mavijepala8548 2 місяці тому +1

    Meyata sinduva hariyata kynn bari una.ඉස්සෙල්ලා una prashneth ekka meya මානසිකව vatuna

  • @nimanthiwijethunga1186
    @nimanthiwijethunga1186 2 місяці тому +1

    Hiru srar amal innama ona kenek, den boruwata sadda dana ruwan daksha aya kee denek kepuwsda

  • @DanushkaSanjaya-u1c
    @DanushkaSanjaya-u1c 2 місяці тому

    අමල් හින්දා හිරු ස්ටාර් එක චාටර් වෙනවා. ඕකා හරියන්නෙ බොරැල්ල කනත්තට 😂. රුවන් වගේ අවංක නිහතමානී කෙනෙක්ව අර ගත්තනම් හොඳයි.. shehan mihirangaගේ ඒ නිහතමානිගම අවංකවම රුවන්ගේ වගේම තියෙනවා.. අමල් කියන කුඩුකාරයා අයින් කරා නම් හරි..😂😂😂😂

  • @iduwa__youtiue__cannelle
    @iduwa__youtiue__cannelle 2 місяці тому

    අමල් හරි 💯

  • @AnandaWijekumara-qk5jn
    @AnandaWijekumara-qk5jn 2 місяці тому +1

    😢

  • @Unknown20240
    @Unknown20240 2 місяці тому +1

    අමල් හරි😂

  • @SamithaLakshan-h5w
    @SamithaLakshan-h5w 2 місяці тому

    Amal kari pakek😠

  • @DevilK-x4e
    @DevilK-x4e 2 місяці тому

    අමල් අයින් කරන්න