Kanda kenda karanu pinisa Song Meaning | කන්ද කෙන්ද කරනු පිණිස ගීතයේ අරුත | Malani Bulathsinhala

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ •

  • @nawodakapriyasad148
    @nawodakapriyasad148 5 місяців тому +3

    මොනව උනත් අර ශිෂ්‍යාව කරපු වැඩෙන් අපිට ලස්සන සින්දුවක් අහන්න පුලුවන් උනා. මාලනී බුලත්සිංහල මම ආසම ගායිකාවක්.❤️❤️❤️

  • @Adthl503
    @Adthl503 3 роки тому +2

    ඉතා හොඳ වැඩක්..
    කරුණාකර " චන්ද්‍ර මඩුල්ල" යන්නෙහි තේරුම කියාදෙන්න...ස්තුතියි

  • @kapilabandara9548
    @kapilabandara9548 3 роки тому +2

    ඔබ තුමාගේ පැහැදිලි කිරිම් හරිම ලස්සනයි තෙරුවන් සරනයි ඔබට

    • @gamemuttha7977
      @gamemuttha7977  3 роки тому

      බෙහෙවින්ම ස්තුති

    • @KaveenSilwa
      @KaveenSilwa Рік тому

      @@gamemuttha7977 nice work .keep it up

  •  4 місяці тому +1

    Nice poet premakirthida Alwis

  • @AnuradhaJayaweera-no4zc
    @AnuradhaJayaweera-no4zc 4 місяці тому +2

    ගෝලයා තමයි පස්සේ කාලෙක අපිට හොඳ රටක් හදලා දෙන්න මාර ඇම්මක් තිබ්බ ගෝඨාට කඩේ ගිය සංජීවනී වීරසිංහ කියන මූසිලගේ නංගී මූසලී..

  • @KingLotuss
    @KingLotuss 3 роки тому +1

    🤘

  • @rushaniisurika5699
    @rushaniisurika5699 2 роки тому +1

    Oya mahattyage වයස අනුව ,oit wada hodat පැහැදිලි කිරීමට puluwan wanna ☝ one

  • @sujeevavithanage749
    @sujeevavithanage749 3 роки тому

    සුපිරියි 👍👍👍

  • @catchme9401
    @catchme9401 3 роки тому

    සුපිරි ගමේ මුත්තා

  • @sanjeewadias9531
    @sanjeewadias9531 3 роки тому +1

    ලස්නයි ...❤️❤️

  • @sltiktok2818
    @sltiktok2818 3 роки тому +1

    Nice

  • @ChinthanaLiyanapathirana
    @ChinthanaLiyanapathirana 8 місяців тому +3

    සංජීවනී වීරසිංහ

  • @ජිව්තේවෙනස
    @ජිව්තේවෙනස 3 роки тому +2

    👋

  • @liveguitarstudio7533
    @liveguitarstudio7533 3 роки тому +1

    💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @rajeshpriyantha295
    @rajeshpriyantha295 3 роки тому

    කන්ද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට ඒවී හද පායලා.....සිංදුව ගැන වීඩියෝ එකක් කරන්න.සුබ පැතුම් අයියෙ.ඉදිරි ගමන සාර්ථක වේවා

    • @gamemuttha7977
      @gamemuttha7977  3 роки тому +1

      Thanks මල්ලි ඉදිරියට කරන්නම්

  • @gayanthikalakmali7035
    @gayanthikalakmali7035 3 роки тому

    Thank you

  • @ජිව්තේවෙනස
    @ජිව්තේවෙනස 3 роки тому +2

    තද

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 2 роки тому +3

    බොරු කියන්න එපා බං..මාලනීගේ ගෝලයෙක් මාලනීට කරපු අපහාසයක් සුනිල් ආරියරත්න ගුවන් විදුලිය ඇතුලෙදි මාලනීට ඒක කියන කොට පැත්තකට වෙලා කතාව අහගෙන හිටපු ප්‍රේමකිර්තී මේ සිංදුව ලියලා එච්.එම් අතට දීලා කිවාළු ජයේ මේකට මියුසික් දාලා මාලනිට කියන්න දෙන්න කියලා

  • @asankagamage5091
    @asankagamage5091 3 роки тому +2

    අමරදේවයන්ගෙ " නුබේ නමින් සෑය බදිමි " සිංදුවට විග්‍රහයක් කරන්න

  • @rushaniisurika5699
    @rushaniisurika5699 2 роки тому +2

    ශබ්ඩ පරිපාලනය නිසා , පැහැදිලි මදි.

  • @chinthanipeiris9108
    @chinthanipeiris9108 2 роки тому +1

    කවුද මේ ආදුනික ගායිකාව???