Oppression & war is a bad thing. It can turn ordinary humans into beasts. Both men are beautiful minds!👍👊 32:11 was the best answer. More of these types of conversations should be encouraged. Thanks for the upload. 👍👊
OMG...Dear SANNA I am also like to call my friends as you said ..Short Names.. Excellent Work you are doing...SANNA. Very good program 14 Athurudhan ADHARAYA. Veesha , you are legend bro in every hand... Excellent Chatting. Thanks bro S Gune
Visakesa chandrasekaram praud of you are real Gentlman - Manussa saradarrma mara damanna behe namuth Asadarana marayagen berenna tikakk amarui kesea wethath desapremin sulu pirsakk hari inna eka lokudeyakk Devipihita Amen .
@@හේශාන්පෙරේරා karl marcs ge samaja wikashanaya anuwa (prag komiunist yugaya) wahal yugaya , wedawasam yugaya ,pahu karala api dan inne dhanapathi yugaye, idiriyedi widyathmaka komiyunist yugaya ta mulu lokayama awanatha wenawa , e athara weda wasam yugaya kiyanne radalayan wisin praweni dasayan lesa minisun sura kamin,idam ayithiya manawa ayithiyan sura kapu yugayak , ada dhanapathi yugaye me dema wenne goliya karanaya haraha eth kanagatuwata karuna nam me dhanapathi yugayeth wahal yugaye lakshana dakinnata lebimai..
“You will not break loose until you realize that you yourself forge the chains that bind you.” “Misery loves company, but that doesn't mean you have to accept the invitation.”
අම්මෝ ඩිග්‍රි ටික❤️
වී කරල වගේ.බර වෙන්න වෙන්න බිමට නැමිලා.
කාලෝචිත වැදගත් සාකච්ඡාවක්
ස්තුතියි ❤️🙏
අසාමාන්‍ය ප්‍රතිභාපූර් න විශිෂඨයන් දෙදෙනෙකුගේ සම්මුඛ වීමේ අපූර් වත්වය..!
ඔබ දෙදෙනාටම ඉතාමත් ම ස්තූතියි...!
මැරුණ මිනිස්සු ගාන රටේ ඉන්න මිනිස්සු ගාණෙන් බෙදුවහම එන්නේ දශම ගාණක් වුනාට ඒ මැරුණ මිනිහා තමන්ගේ ගෙදරට මහමෙරක් ." අතුරුදන් ආදරය"ඒක ඇත්තටම ආදරණීයයි .
අප නොදන්නා දක්ෂ හා බුද්ධිමත් පුද්ගලයන් කී දෙනෙක් සිටිනවාද? සන්නස්ගල සර්ගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි. වසර විස්සක් ගෙවී ගියද ඔබ ඔබම වී නිර්ව්‍යාජව සිටීම ඉතා අගයමි.
ලෝකයේ මා දුටු අපුර්වතම ගුරුවරයා...නම්න් උපුල් ශාන්ත සන්නස්ගල ය.
හිතට දැණුන සාකච්ඡාවක්....නොදත් බොහෝ දේ පිලිබඳව අවබෝධයක් ලැබුනා....හෘදයාංගමයි.....සාකච්ඡා දහ හතර ඉවරවෙන කොට ගොඩක් අය බොහෝ දෙ ඉගෙණගනියි.. ස්තූතියි.
විසාකේස චන්ද්‍රසේකරන් සුපිරි වැඩ්ඩෙක්.ඔබ වන් මිනිසුන් තවත් අප රටට අවශ්‍යයි,ස්තුති 🙏 ඔබ දෙපලටම මෙය තේරුම් ගන්න උත්සාහය කරමු.දැනුවත් කිරීම සුපිරි
සාර්ථකයි.....❤️
සියලු මව්වරුන්ගෙ, බිරින්දැවරුන්ගෙ කදුලු එක කදුලක් ලෙස මුහුදට මුදාහැරේ....❤️
නාමල් ජයසිංහ සර් වත් ඔහොම conversation එකකට එක් කරගන්න පුලුවන් නම් සන්නස්ගල සර් මාර ලොකු දෙයක් .
فلیم سکسی خوب فلیم
ඉතාමත් වැදගත් සාකච්චාවක් උගත් වෙනකොට නිහතමානී කමත් අත් වැල් බැ දගෙන එන බව එතුමා ගෙන් පෙනුන, සන්නා සර්ටත් අපේ ගව්රවය
ඉතා සංකීර්ණ විෂයක් ....ඉතා ආකර්ෂනීය ලෙස සංවාදයට ගැනීමක්.
සර්ට බොහොම ස්තූතියි
👍🏾🙏🏾👍🏾🙏🏾👍🏾🙏🏾👍🏾
ඉතාමත් ලස්සන ඉදිරිපත් කිරීමක්. මිනිසුන්ගේ දුර්මත අපූරුවට පෙන්වනවා. ප්‍රගතිශීලී ක්‍රියා ngo ලේබලය යටතට ගැනීම ඉතාම ලස්සනට පෙන්වනවා. වටිනා සාකච්චාවක්
අැත්තටම හොද වැඩ සටහනක්.මෙවන් වැඩ සටහන් බලනවිට අප කොපමණ දැනුමක් ලබාගත යුතුද මෙිිි වහල් මනසින් මිදිමට.ස්තුතියි සර්ලා දෙදෙනාටම.ජයවෙිිිවා.
ඒක වෙනමම මානව දාර්ශනික සාකච්ඡාවක්..මරූ ❤️😍
වැදගත් සංවාදයක්. විසා ❤️
මෙතරම් නිහතමානී මිනිසුන් අප අතර සිටීම දැකීමත් සතුටක්....
මේ වගේ වීඩියෝ බලනකොට කීයෙන් කීදෙනෙක් හරි සුවපත් වෙනවා.. දැනුම ලබනවා.. එකම බය මේ සුවපත් කිරීම් කරන මිනිස්සුම කාලයක් යනකොට අනෙකාට හානිවෙන විදියට හැසිරෙනවා .ඒක තමයි මගේ අත්දැකීම.. එකම ඉල්ලීම මේක දිගටම මිනිසුන්ගේ සුවපත් වීමට පාවිච්චි කරන්න. ජය.🖤 ආසම කෑල්ල විසා , සන්නා කියනකොට එන සමීපකම සර් කියද්දි දැනෙනේ නෑ මගේ අදහස
ethana thiyenne uddaccha kama witharai,,, sir kiyaddi mamathwaya ihata gahana eken welakenna puluwan da nathnm sanna visa kiyaddi ena adaraniya bedagenima koi tharam balawath da , yatahath pahath sakacchawakin thora dedena dedena garu kirima samajayata paramadarshayak sapayanawa,,,,
සුපිරිම ඩයල් එකක් තමා විසා ඔයානම්
විසාකේසව දැකලා තිබ්බෙ නෑ නම අහලා තිබ්බට..
ස්තූතියි සර් ❤️
ගොඩක් වැදගත් සාකච්ඡාවක්,,, අවිවාදයෙන් ම පිළිගන්නවා ,, ඒ වගේම ඔබ දෙපලගේම අදහස් වලින් මම පෝෂණය වුණා ,, නමුත් මහත්වරුණි, එක් දෙයක් කියන්න කැමතියි,, අර ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ඇබෝරිජිනීස්ලාගෙන් සමාව ගත්තු එක ගැන , ඒක එහෙම වෙලා මදි හරි නම් එයාල බිම පෙරලි පෙරලි සමාව ගන්න ඕනෙ , මොකද එයාලගෙ භූමියට බලෙන් ඇවිත් කරපු ම්ලෙච්ඡ ජනසංහාරයට සහ එයාලගෙ ප්‍රජාවට කළ කුරිරු තාඩන පීඩන වලට ,, එයට සම කළ හැකි සිදුවීම් මෑත ඉතිහාසය තුල ලංකාවෙ වුණා කියලා මම නම් හිතන්නේ නෑ ,, මම ලබාගෙන තිබෙන තොරතුරු අනුව , 1920 ගණන් වල සිදු වූ මුස්ලිම් කෝලහාල, 56 සිංහල පමණක් නිසා වූ කෝලහාල , 71 තරුණ තරුණියන් 20000 ක් පමණ ඝාතනය කිරීම , 83 ජූලි කලබල , 88/89, දී 60000 ක් පමණ ඝාතනය වීම සහ උතුරු නැගෙනහිර කළ නොයෙකුත් හමුදා ක්‍රියාන්විතයන්හි හිදී වූ සිදුවීම් අතරින් 71, 83, සහ 88/89 සිදුවීම් යම් දුරකට රාජ්‍ය නායකයන් විසින් සමාව ගතයුතු සිද්ධීන් ලෙස සලකන්න පුළුවන් ,,,
හිතන්නට පොලබවන ඉතාමත් වැදගත් කතාබහක්. ස්තුතියි
මේකනම් බලපු වීඩියෝ වලින් සුපිරිම එකක්. මානව හිමිකම්, අතුරුදන් වූවන් පිලිබඳ කතා කරන අය ගැන බලන කෝණය වෙනස් කරන්න තරම් හරවත් සාකච්චාවක්. මෙවැනි සංවාද තව තව බිහි වේවා. ඔබට ජය
පිරුණු කළේ දිය නොසැලේ 💖💖💖 විසා 😍😍
"සමාවෙන්න"
ප්‍රශ්නයක් ,වෛරයක් ඉවර කරවන අතිශේෂ්ඨ වචනය !
ඉතාමත් වැදගත් සාකච්ඡාවක්.
බොහෝම ස්තූතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට. ❤️
Very good programme.Very intelligent person is Mr.Chandrasekaram.👍👍
සුන්දර චරිතයක්. පොලවෙ පයගහල ජීවත්වෙන විසා අයියා.කොයිතරම් මුනගැහිල තිබුනත් කවදාවත් තමන්ගැන පම්පෝරි නොගහපු චරිතයක්.
dennatam suba pathanava. ape rate mehema manussayoth innava kiyala sanasenna puluvan.
මුට්ටි දෙක දැක්කම අහිව්සකයින්ගේ ආරාමය මතක්වුනා.
Absolutely brilliant discussion. Thank you !!!
විසාකේසගේ වචන ඉතාමත් පැහැදිලියි බහුතරයක් කතාකරව වගේ ප්‍රශ්න වටේ නොගිහින් ඕන උත්තරේ කෙලින්ම එනවා ඒක නිසාම සංවාදය ඉතාමත් හරවත්
ආදරණීයන් හා ඔබ කැමති පුද්ගලයන් ඉදිරියේ සන්නා සර් හරි හික්මිලා ඉන්න බවක් මේ වීඩියෝ එකෙන් පේනවා...
ඒක ඇත්ත තමයි මාත් නිරික්ෂණය කළා.ex චින්තා
Very interesting & humble person. A Good interview !
නියමයි සර්....🌹🌹🌹🌹🔥🔥🔥🔥👍👍👍👍👍👍👍👍👍👍
කාට කොහොම උනත් මට නම් සන්නා පොරක් ❤️
සන්නගේ මෙන්න මේ සොෆ්ට් එකට තමයි මම කැමතී
කියවුනු වැදගත්ම දෙයක් තම්යි, ලංකාවෙ රජයක් ඉතිහාසයේ ගත්ත සාධනීයම පියවරක්. ගොඩාක් අය පසුගිය රජය නිර්මාණශීලී වැඩ්නොකලා කිව්වට මෙ කරලතියෙන්නෙ ඉතාමත් වැදගත් වැඩක්. ප්‍රශ්නය මේවාට ලැබියයුතු ප්‍රචාරණය නොලැබීමයි.
Ugath minisunge nihathamani kama saha adahas walata garu kirima ahunkan dima saha pilithuru galapima ❤️hadawathin subapathanwa sir ✌️
Good conversations. Thank you..Sir,and mr. visha
ඒක පට්ට සන්න...
Oppression & war is a bad thing. It can turn ordinary humans into beasts.
Both men are beautiful minds!👍👊 32:11 was the best answer. More of these types of conversations should be encouraged. Thanks for the upload. 👍👊
Denuma man marai..💚💚
Such a gentleman!
what a gentleman.
නියම උගතුන්
OMG...Dear SANNA
I am also like to call my friends as you said ..Short Names..
Excellent Work you are doing...SANNA.
Very good program 14 Athurudhan ADHARAYA.
Veesha , you are legend bro in every hand...
Excellent Chatting.
Thanks bro S
Gune
Amazing... excellent conversation.
Visakesa chandrasekaram praud of you are real Gentlman - Manussa saradarrma mara damanna behe namuth Asadarana marayagen berenna tikakk amarui kesea wethath desapremin sulu pirsakk hari inna eka lokudeyakk Devipihita Amen .
විසා කියන්නෙ නිදහසේ අයිකොන් එකක්
දැනුම් සම්භාරයක් .
One of the best interviews.. really is..🙏🙏🙏
Wisakesha ,seems a wonderful person. Would happy to see an open chat with Namal Jayasinghe on your stage.
කූඹියෝ ජෙහාන් එක්ක interview එකක් ඕනි සර්!
Good interview Mr Sanasgala.
Excellent program 😍
අනෙකා තමන්ගෙ කෙනෙක් වෙච්ච වෙලාවෙ කරගන්න තිබ්බ දේ....ඒක තමයි වටනාම වචනය මේක ඇතුලේ මට ඇහුණ.
ethana gahna gehilla jathiwadayata wargawadayata,,, visa kiyawiya yuthu charithayak
මම කැමති සන්නස්ගල සර්💙
Shrestai obe thumage adehas dakvime👍❤️💐🙏
respect both of u
නාමල් ජයසිංහ වත් එකතු කරගන්න පුලුවන් නම් හොඳයි කියලා කෙනෙක් කලින් කියලා තිබුණ එක මමත් අනුමත් කරනවා 😐❤️
🖤
❤🤝
Supiri😍
Harima niyathamhani manussayek....ape rate deshapalakayo monawada danne..
පුදුම නිහතමානී මහත්මයෙක් ❤️👍🇱🇰
අරුන් සිද්ධාර්ථ එක්ක video එකක් ඕන සර් ✌️
Sir ,sirge hema video ekkakma aniwaren blnwa, sirgen igena genanm nee.eth sirgen igena gann asai . Good luck sir ❤️❤️❤️❤️❤️
නදී kammalaweera nisa mm visakeshage සිංදු tika ahuwa 2017 di,nadee sindu thorana programme 1 kadi nube amma itha kalui sinduwa ahuwe mulinma,eta passe raja saha gathakaya eke sindu ඔක්කොම rasa winda,සෙව්වන්දි kiala singer kenek kianne,හොඳම sindu eawa❤️
Niyama mahathmayek great personality 👌
Teruwan saranai
Thanks visa ,Thanks very much sanna
Panshu film 1 oni. Balanna bariuna theatre eke.
Wow.
Very good programm. I like it very much 3>
thank sir
love love love
Thanks
Watina kathawak..
"Sir" kyanaa wachanaya atha arinna.
Samawenna sinhala type karana bari ekata.
Over exalted character.
Hats off 👏
hariiii watinawa
මම සමහර අවස්ථාවලදී නිර්ධය ලෙස බනිනවා උපුල්ට, නමුත් ඒවා හොඳ දෙයක්
කරන විට ආදරෙන් වැළදගෙන ගුණත් කියන්න පැකිලීමකින් තොරව කරනවා.
Excellent 👍
ඉස්සරට වඩා දැන් සන්නා දයාබරයි
වැඩවසම් ක්‍ර්මයයක් ඇති රටක ජිවත් වෙන,වැඩවසම් ක්‍ර්මයයෙන් පරිනාමයවු මිනිසත් බවයෙන් පිරුණු මිනිසුන් දෙදෙනෙක්.
Comments ගොඩේ මම හැමදාම හොයපු වචන දෙකක් හම්බුනා "වැඩවසම් සමාජය "... අපි ජීවත් වෙන්නේ එහෙම එකක කියලා මිනිස්සුන්ට තේරෙන්නෙත් නැ තෙරුන් ගන්න අය එකෙන් එලියට එන්න try කරන්නෙත් නැ... එහෙම මිනිස්සු අතරේ සන්නා ක්ෂේම භූමියක් ❤️❤️❤️
@@LasalRathnasooriya ඔබත් එවනි පුද්ගලයක් සහො.❤️❤️
@@LA-hx5kk ❤️❤️❤️
@@LasalRathnasooriya මොකක්ද වැඩ වසම් කියන්නෙ
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද්
අනුරයගෙත් කටේම තියෙන්නෙ ඕකනෙ
තරහ නැතුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද
@@හේශාන්පෙරේරා karl marcs ge samaja wikashanaya anuwa (prag komiunist yugaya) wahal yugaya , wedawasam yugaya ,pahu karala api dan inne dhanapathi yugaye, idiriyedi widyathmaka komiyunist yugaya ta mulu lokayama awanatha wenawa , e athara weda wasam yugaya kiyanne radalayan wisin praweni dasayan lesa minisun sura kamin,idam ayithiya manawa ayithiyan sura kapu yugayak , ada dhanapathi yugaye me dema wenne goliya karanaya haraha eth kanagatuwata karuna nam me dhanapathi yugayeth wahal yugaye lakshana dakinnata lebimai..
මනුස්සයෙක් වෙන්න මේවා අහපල්ලා.
good job
Best
මට ලැබුනොත් විසාකේස මහත්මයාගෙන් රංඟනයට වරමක්
මම ඕනෑම චරිතයක් රඟපානවා.❤👍
🙏🏻🙏🏻🙏🏻
👍🙏🌹😘❤️
“You will not break loose until you realize that you yourself forge the chains that bind you.” “Misery loves company, but that doesn't mean you have to accept the invitation.”
සර් 14 වෙනිදා ම වැඩසටහන දාන්න බලන්න
👏👏👏
vissa ....visal rukshayaki
Hadawatinma oba visistayek.
👍
♥♥
Nilar N Kaasim වත් එකතු කරගන්න ඔය වැඩසටනට...
Visa meet wela kata karanna asai.a nihatamani ugatata sthuti karanna kamati a gati lakshana walata.apit try karanawa oba wagema nihatamani wenna..
💚
❤❤❤❤
🖤