එහෙමත් පුළුවන් මෙහෙමත් පුළුවන් | Royal Taprobanian channel

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 610

  • @RoyalTaprobanian
    @RoyalTaprobanian  Рік тому +39

    මේ වීඩියෝවට නිමිති වූ වැඩ සටහනේ ලින්කුව; ua-cam.com/video/d46bcm3EZGs/v-deo.html
    ඒ ප්‍රෝගැමයේ කොමෙන්ටු කියවීමෙන් මේ ප්‍රෝගැමයේ අදහස වඩාත් අවබෝධ කොට ගත හැකි ය.

    • @shalimix
      @shalimix Рік тому

      ඒ විඩියෝ එක දාපු දවසෙම මට හිතුනා...

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 Рік тому +12

      බම්බුව තමයි සන්නා,
      මම J V P කාරයෙක් නොවේයි,
      මට අවු,59යි.
      මමත් දැම්මා කමෙන්ට් එකක්, දැනට එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි කියල,
      සජිත් ද, මහින්ද ද, රනිල් ද, චන්ද්‍රිකා ද, ඔක්කොම හොරු,
      J V P එක කරපු 88/89 කාලය ගැන කියනව,
      ඒ කාලයේ ගමේ හිටපු රස්තියාදු කාරයෝ පෝම් වෙලා කරපු දේ වල් ඒව ඔක්කොම J V P නමින් ගියේ,
      මම පොලීසියට බැදුනේ 1985 ප්‍රේමදාස තරුණයන් මැරුව රනිල්
      සිරිමාවෝ ජේ ආර් ගේ කාලේ තරුණ ජීවිත දහස් ගණනක් බිලි ගත්තා, මමත් දැක්කා ගෝල්ෆේස් අරගලයේ වේදිකාවට ඔබ නගිනව,
      ඔබ කියන්න රට පාලනයට සුදුසු පක්ෂය, විවේචන පමණ යි,
      මම ඔබට ගරු කරන්නේ උගත් සිංහල භාෂාව පිළිබඳ හසළ දැනුමක් සතුවූ නිසා,
      ඩික්මන් රෝඩ් එකේදී පොලිස් කාරයෙක් වාහනය නතර කරල පරීක්ෂා කිරීමේදී
      ඌට බැන්න තමුසේ පුක හෝදල නෑ
      ඇට්ටිම්බෙක් කියල,
      ඒක. ඔබගේ චැනල් එකේ ගියා,
      මහ උජාරුවට,
      ඌ අහිංසක පොලිස් කාරයෙක්,
      එදා ගත්තේ අනුර සේනානායක ගේ රනිල් ගේ පවර්,
      ගංජා සුරුට්ටු වක් ගහලා ආතල් එකේ ඉන්නැතිව තමාව ස්වයං විවේචනයක් කර ගන්න,
      භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇතත් කතා කරන විලාසය හදා ගන්න,

    • @padmakumarasilva
      @padmakumarasilva Рік тому +3

      මේකනං මඥ්ඥං වගේ. සන්න හිතන්නෙ මේ කමෙන්ට් කරන ඔක්කොම එවුන් ජේවීපී කාරයො කියලා. අනේ මන්දා

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      පොන්නය රනිලග්‍ර් ගූ කාල ඉවරද?😂 UNP එකෙන් චන්දෙ ඉල්ලල පැරදිලා දැන් හුත්තක් කියවනව නාකි පොන්නය. තෝ පෝදා කයිවාරු කලා වගේ නත්තක් කයිවාරුව ,හජ්ජ් කයිවාරුව ,මහ සිකුරාදා කයිවාරුව කරපන්කො. ආ අමතක උනේ උබේ ගෑනි ලමයිගෙ ජංගි ඉදන් අමුඩෙ වෙනකං ගන්නෙ උන්ගෙන්නෙ ඉතින් උන්ට අපහාස කරන්නෙ.😂 වේසිගෙ පුතා. තෝ මට කවද හරි මුනට හම්බුනොත් ඒක තමයි උබේ අන්තිම දවස.😂 නාකි පොන්නය. අම්මට තාත්තට සැලකුවෙ නැති උබ වගේ අවජාතකයෙක් ගහන බයිල මොකාද යකෝ අහන්නෙ? Unp එකට පුක දීල දීල දැන් ටෝක් දෙන්න එපා. පොනිල එක්ක කොල්ලො ගගහ ඉදපන්.😂🙈

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Рік тому

      උබ යකෝ ඔය හැම එකම කරන්නෙ තොගේ අර ෆිල්ම් එකට සල්ලි මදි නිසානෙ බල්ලො?🙈😂 ගෑනිගෙ හිල පෙන්නල හිගා කාපන්. සල්ලිවලට ගූ කන බල්ල. රනිල ගාව ඡන්දෙ ඉල්ලද්දි ජනතාව ගැන තොට හිතුනෙ නැද්ද?😂 තෝ යකෝ සල්ලි හම්බෙනව නං තොගේ ඔය බිජ්ජ උනත් විකුනන පොන්නයෙක්. සිංහල විකුනන් කාල අන්තිනට සිංහලයොන්ටම බනින ගුනමකු බල්ලෙක්. සිංහල නැත්තං උබේ ගෑනිගෙ හිල විකුනල තමයි ජීවත් වෙන්න වෙන්නෙ.😂

  • @sagararamanayake4976
    @sagararamanayake4976 Рік тому +14

    හොදම වහල්ලු ජාජබ සහා පෙරටුගාමින්

  • @kekirawesudassana980
    @kekirawesudassana980 Рік тому +31

    සර් පිළිබදව ගෞරවයක් තියනව.අනෙක් කාරණාව ප්‍රජාතන්ත්‍රවාදය තුළ භාෂණයේ නිදහස තිබිය යුතුයි.සර්ගෙ අදහස් පිළිගැනීම හෝ නොපිළිගැනීම ශ්‍රාවකයාගේ අයිතියක්.සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

    • @tikiribandaekanayaka2882
      @tikiribandaekanayaka2882 Рік тому

      භාෂාණයේ නිදහස මෙන්ම සාවද්‍යය කරුණු දැක්වීම් වලට ප්‍රතිචාර දැක්වීමේ අයිතියත් පිළිගන්න.

  • @locha3399
    @locha3399 Рік тому +13

    ඔබතුමාට දීර්ගායු ලැබේවා සර් ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @personalinstinct6818
    @personalinstinct6818 Рік тому +17

    Brave old Man 🤜🤛
    කොළඹ කතාවෙ දේශපාලන පරිච්ඡේද ටිකක් රිලීස් කරන්න හොඳම වෙලාව 👏👏👏

  • @TheMaru71
    @TheMaru71 Рік тому +15

    Am a tamil man by birth. I studied in sinhala and English medium in school. I am very well in sinhala language with merit distinction. I am really like the way you have giving presentations in sinhala language.

  • @ashenshehantha4016
    @ashenshehantha4016 Рік тому +2

    කතාව ඇත්ත. රතු රෙදි යට හැංගිලා ඉන්න කට්ටිය සුදු රෙදි පෙරවගෙන ඉන්න එකුන්ට වඩා නරුමයෝද කියලත් සැකයි.

  • @dexterx2386
    @dexterx2386 Рік тому +64

    සරලවම කිව්වොත් පුරවැසියෝ වෙයල්ලා... යටත් වැසියෝ නොවී..❤

    • @judekrishantha4287
      @judekrishantha4287 Рік тому +1

      අරාබියට ගිහින් වෙයන්..හුත්තිගේ අල්ලාහ්

    • @rohanfernando9146
      @rohanfernando9146 Рік тому

      oya pauw

  • @chamilakumari7196
    @chamilakumari7196 Рік тому +3

    සර්ගෙ කතාව වටිනවා.

  • @PiyushanTechTips
    @PiyushanTechTips Рік тому +34

    එහෙම කියන්නත් පුළුවන් - මෙහෙම කියන්නත් පුළුවන් ❤️❤️❤️❤️

  • @Ap-zh6gr
    @Ap-zh6gr Рік тому +3

    මේවා constructive criticism විදිහට අරං, ප්‍රශ්ණ ටික විසඳගම්මු..

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 Рік тому +7

    ජේ ආර්... ගෙ ඉදලා ප්‍රේමදාස ඉදලා ලංකාවේ හැම දේශපාලුවෙක් ගැනම සර්ගෙ ප්ලැට්ෆොම් එකෙ කතා කලා රනිල් හැර...
    නිදහස් නිවසල් ස්වාධීන අදහස් බව එකෙන්ම පෙනවා..
    ඒ පේන දේ කතා කලාම ඌ ජෙප්පා..🤪

  • @indunilprasadgunarathna9534

    කලින් එකත් බැලුවා , මේකත් බැලුවා , ඔබේ අදහසට 200% ක් ම එකඟයි. ඔබට දීර්ඝායුෂ සන්නා ..🙏🙏🙏

  • @ddeffectiveeducation7348
    @ddeffectiveeducation7348 Рік тому +5

    මහ බැංකුව ගැන නිදන් කඩපු ඒව ගැනත් ඒවත් ගැනත් පොඩි ආර්ටිකල් එකක් කරන්නකෝ ලොක්කා

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 Рік тому

      මහබැංකු හොරා අගමැති කරපු පැපොල් ඇට පොන්න ජෙප්පො.. තොපිව ටයර් දාල පුච්චපු එක ගැන අදටත් සතුටුයි.

  • @srinathnuwan5800
    @srinathnuwan5800 Рік тому +8

    හිතන විදිහ තව ගොඩක් වේනස් කරගන්න මේ දෙවල් ගොඩක් වැදගත් 🙏

  • @charakapandithakoralage2674

    Well said, අන්තරේ, පෙරටුගාමි, JVP ..22 වැනි ශතවර්ශයට සුදුසු විධියට රටක් පාලනය කිරිමට හැතියාවක් තිබේනවාද? තවදුරටත් සමාජවාදි ක්‍රම වලින් අපේ රට දියුණු කල නොහැක. We need a new team, new party….no more UNP SLFP POHOTTUWA JVP..???!!!

  • @dilishankumara2133
    @dilishankumara2133 Рік тому +1

    මම youtube එකෙ මොක බැලුවත් comment කරන්නෙ නෑ, ඒත් මේකට comment එකක් දාන්න හිතුවා, මට මේකට උත්තරයක් ඕන, ලන්කාවේ මේ වෙලාවේ jvp එකට පිබිදීමක් තියෙනවා, නැබුරුවක් තියෙනවා, ඇයි මේවගේ වෙලාවක jvp එකේ ඉතිහාසේ නොදන්න අයට , ඉතිහාසේ උලුප්පල දෙන්නේ, මොකකද ඒකෙ බලාපොරොත්තුව, හේතුව ?

  • @ravanalanka121
    @ravanalanka121 Рік тому

    පුල් ශාන්ත සන්නස්ගලගේ අම්මී නවකතාවේ අම්මී හරි පව්ලු. හරිම බොක්ක පැළෙන තරම් සංවේදීලු. ඒ අම්මීගේ බඩපිස්සා කුක්කු පැටියෙකි. හරිම හුරතල්ය. නොටි බබෙකි. අම්මාගේ බඩපිස්සා ආත්මාර්ථකාමී නැහැලු. හරිම රසවතෙකි. උපුල් ශාන්ත සන්නස්ගලගේ පියාගේ නූගත්කම හා බේබදුකම හරි රොමැන්ටික් ඒවාය.
    කථාවේ වීරයා වන බඩපිස්සා උපුල් ශාන්ත සන්නස්ගල විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. අමිමට හුඩුය. ඒවා අපි දැක්කේ 88 -89 කාලයේය. එයා කැම්පස් එකේ විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා හාටියේ නැහැලු. ඒවා රහස්ය. කාටවක් කියන්න හොඳ නැත. උපුල් ශාන්ත සන්නස්ගල ස්වාධින ශිෂ්‍ය මංවිධානයේ මිනීමැරුම්වලට ගියේ තාත්තාගේ නූගත් හැසිරීම බේබදුකම නිසාද කියා අපි දන්නේ නැත.
    හැබැයි විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා ජිම් කැන්ටිමේ රස්තියාදු ගහන කාලේ මේ හොඳ සෑර් ගැන ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවියෙන් මුගේ මුලු ආත්මයම පේනවා.
    “සෑර් සන්නස්ගල
    කොපිකර අහුවුණේ සිංහල
    ඒකම කළේ ධම්මික
    අනේ තොපි දෙන්නගේ පුක”
    ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.)
    සන්නස්ගල සෑර් අර උඹගේ ගූගොඩවල් වගේ පොත් කඩමාලුවල ඉන්න අශිෂ්ට ම වසවර්ති අයියා,ලොකු අයියා හා හිච්චි අයියා වගේ අත පය කඩා දමන කැරිකම් කරන අයියලා කරුණාසේන වගේ උන්ට හිටියේ නෑ. කරුවාගේ සහෝදරයෝ 5 දෙනාම තවමත් පවුලේ බඩපිස්සා වුණු ඌ මතක්කරල තවමත් අඬනවා ඒකේ ශාපය තමයි උඹගේ දරුවන්ටත් වදින්නේ.
    උඹල සරසවි සිසුවන් වනවා වගේම උගේ ගමේ තවමත් කැම්පස් ගිය එකම මිනිහා ඌ තමයි. උන් ගමේ අයට කිසිම හිරිහැරයක් ඇති එවුන් නොවේ. පිරිසුදු මිනිස්සු.
    උඹගේ අම්ම වගේ නොවේ යකෝ ඌ නැති නිසා කරුවගේ අම්මට පිස්සු හැදුණා. කිසිදාක බිව්වේ නැති තාත්තා වස බීල මැරුණා. උඹල ජේවීපී කියල සැක කරපු ලොකු අයියා කරුවා කැම්පස් ගිහිල්ල එනකං හැම සෙනසුරාදාම හංදියට වෙලා බලා ඉන්නවා. ඌ දැන් දේශපාලයට බණින්නේ නෑ. දේවාලයකට ගිහිල්ලා කරුණේ මල්ලි මරපු එවුන්ට ශාප කරනවා විතරයි. ඒ ශාපය ඉක්මනටම උඹටත් උඔගේ පවුලේ හැමෝටමත් වදිනවා.
    යකෝ උඹ දන්නවද උඹල ඒ කරපු කැත වැඩේ කොච්චර කැත වැඩක්ද කියල. අර ශ්‍රියා ගෑනි කියපු පලියට ඌ කවදාවත් උඹල ගැන ඔත්තු බැලුවෙ නෑ. ඌ අවංකවම උඹලගේ හිතවතෙක්. ඌ උඔලට ආදරයෙන් හිටියේ. ඌ දේශපාලනය කතාකළෙත් උඹලත් එක්ක විතරයි. ඌ නිකංම්ම නිකං ජොලියේ හිටපු එකෙක්. උඹලා ඌ මරන දවසේ ඌ හිටියේ උඹලත් එක්ක 31 වැනිදා ගෝල්ෆේස් යන්න.
    යකෝ නිර්මාල් යකො සනා උඹල නිකංම්ම නිකං මෙලෝ රහක් නැති ඌ මැරුවේ ඇයි. උගේ මූණ සිගරට්වලින් පිච්චුවේ උඹ. උඹ විතරයි ඒ ගැනිසියේ සිගරට් බීපු දෙන්නගෙන් එකෙක්. පරා…නැත්තං අම්බලන්ගොඩ පරාක්‍රමයි, ජෝර්ජ් නැත්තං ජොජා රට පැන්නේ මේවා අහුවෙයි කියල බයට. තොපි මරපු අහිංසකයින්ගේ දෙමාපියන් ශාප කරන නිසයි මේවා කරපු තොපේ පවුල්වලට මේ තරම් අප්සට් දේවල් වෙන්නේ.
    උඔලගේ ඉගැන්වීම් කියවීම් ලිවීම් තවමත් ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මිනීමරු මතවාදයෙන් මත්වෙලා තියෙන්නේ කියලා උඹල වගේ බල්ලන් කතාකරනකොට ලියනකොට අපට පේනවා.
    තිරිසන්නු…..උඹල ඉන්න රටක අපටත් ඉන්න වුණානේ.

  • @iew1683
    @iew1683 Рік тому +10

    පැපොල් ඇට ලොන්තන්ව කුමාරයන් කිරීමට යාමේ විපාක...😁

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Рік тому +1

    ඇත්ත වශයෙන්ම කියන්ට ඕන.
    බොහෝ කල් ඇද අසේ හැංගී සිටි
    පැපොල් ඇට බයියන්, පැපෙල් ඇට පුතානන්, එකී මෙකී නොකී පැපොල් ඇටයන්. ෆේස් බුකිය පුරා කලින් video වට motivation වී ඇත.

  • @donedirisinghe8741
    @donedirisinghe8741 Рік тому +15

    ආයිස්ස් … සසී නිසාදී වගේ
    එයත් එහෙම තමයි …video වලට comment කරපු උන්ගේ ගෙවල් වලට ඇවිල්ල බැනල යන්නේ
    ඒක බාර් 💃

  • @gaganikawmali4231
    @gaganikawmali4231 Рік тому +22

    ජේවීපී එකට දුන්න හොඳම ප්‍රති පිලිතුරක් . මරු.👌👌

    • @ansalamfernando8700
      @ansalamfernando8700 Рік тому

      මත් ekagai oyage katavata

    • @mirandilshan8614
      @mirandilshan8614 Рік тому +3

      ඒකනේ නේද, අන්න අනුර දොර මුල්ලට වෙලා අඩනවලූ මේක බලලා 🤣🤣

    • @Aspiration9
      @Aspiration9 Рік тому

      😂😂😂

    • @gaganikawmali4231
      @gaganikawmali4231 Рік тому +1

      @@mirandilshan8614 sirawata 🤣🤣 adanawaluda. Pau neda me podi kathawatath adanawa nm ithin. Aneee

    • @mirandilshan8614
      @mirandilshan8614 Рік тому +1

      @@gaganikawmali4231 ඒක තමා අනේ තාම අඩනවලූ, සන්නගේ කතාව අහලා ටිල්වින් දැන් මානසිකව වැටිලලූ, දැන් කොන්ඩේ ඩයි ගාන්නෙත් නැල්ලූ, සන්නා තමා සන්නා නේද, ගැම්මක් 😏😏

  • @nisalperera8183
    @nisalperera8183 Рік тому +6

    JVP එකේ ඉන්න ලග ෆෝම් කාඩර් එකට කරන නියම ඇමතීමක්… අපි හදන්න ඕන නිදහස් මිනිස්සු. උන්ට පියාඔන්න උගන්නන් ඕන.. අත්තටු දෙන්න ඕන.. එතකොට උන් ලොකු ගස් හොයයි ගිමන් නිවන්න.. වලාකුලු වලට උඩින් පියාබයි අනිත් එවුන් උගුල්වල පැටලෙන කොට… සන්නා මේ කරන චින්තනමය පරිවර්තනයම ඇති කිහිප දෙනෙකුගෙි හරි ඔලුව හදන්න… දිගටම ඔහොම යමු..

    • @jayalalyohansa8810
      @jayalalyohansa8810 Рік тому

      ජෙප්පො හදන්න කලින් බය්යො ටික හදාගමු ජෙප්පො කියන්නෙ එක පක්ෂයක් පොහොට්ටුව කියන්නෙ එක පවුලක් රනිල් සජිත් කියන්නෙ තනි පුද්ගලයෙක්

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 Рік тому +4

    ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතිය තුළ සන්නා ඔයා නම් දුර්ලභ ප්‍රාණියෙක්.🐧

  • @lasithsuranga7129
    @lasithsuranga7129 Рік тому +2

    සර් මොකක්ද දැං විසදුම🤔කරුනාකරල උත්තරයක් දෙන්න🙏

  • @sciencewithds5300
    @sciencewithds5300 Рік тому +3

    අදහස කියවීමට කලින් පුද්ගලයා කියවා ගන්න...

  • @isuruishara6623
    @isuruishara6623 Рік тому +1

    නියමයි උපුල් ශාන්ත සන්නස්ගල සර්.

  • @naturesl1329
    @naturesl1329 Рік тому +25

    Great ❤ නිදහස් අදහස් 🥰🥰

  • @randolphgraro6505
    @randolphgraro6505 Рік тому +1

    මරු කඵාව ගුරු, ඇට්ටි හැලෙන්න දුන්නා. ඒත් හරක් පට්ටි ගහනවා මිසක් වෙන මොකා කරන්නද ? …?

  • @charithbulathsinhala4564
    @charithbulathsinhala4564 Рік тому

    රටට මෙවන් දෙයක් සිද්ධ වෙන්න ශ්‍රී ලාංකික ජනතාව ම වගකියන්න ඕන. කිසිම චරිතයකට වැදගත්කම ක් බලන්නෙ නැතිව දුෂිත යන්ට ජන්දය දුන්න.
    උන් ටික පිස්සු කෙලල රට විනාශ කලා. ජනතාව ගෙ ආකල්ප වෙනස් කරගන්නෙ නැතිව රටක් හදන්න ඛෑ. සර්. .

  • @yohanmithra4743
    @yohanmithra4743 Рік тому +1

    දේශපාලන ව්‍යාපාරයකට ලැබෙන්න පුළුවන් ලොකුම ත්‍යාගය දේශපාලනික විවේචන ඉදිරිපත් කිරීම

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 Рік тому +16

    සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.❤

  • @shalisrilanka9701
    @shalisrilanka9701 Рік тому +8

    මෙහෙම නටන අපේ අය කිසිදෙයක් ගනන් ගන්නෙ නෑ.. හැබැයි කෙලවුනාම අයියෝ කියන්නෙ උන්ම තමයි සර්... අපි බලන් ඉම්මු.. අපේ ගමන යම්මු..

  • @gunawardhanaruwani1942
    @gunawardhanaruwani1942 Рік тому +4

    කට කෑවත් ඇත්ත කතාව

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Рік тому +2

    ඇත්තටම මේ ජේවීපී එක කන්නේ මේ අලුතින් එකතු උන උනුයි පරන රතුම කියන උනුයි.නිදහස්ව හිතන්න පුරුදු වෙන්න මොන පක්ශයේ උනත්.එකහ නොවීමට එකග වෙන්න පුරුදු වෙන්න.මගේ ඡන්දයත් ජේවීපී එකට තමා.නමුත් මට පුලුවන් සර්ගේ අදහස් වලට එකග වෙන්න.මොකද මාත් නිදහස් පුද්ගලයෙක් සර් වගේම.

  • @music99114
    @music99114 Рік тому +36

    සර්, කලින් එක බලලා ජෙවිපෙ ටිපර් පාක් කලා වගේ මේක බලල තව කට්ටියක් චූන් වෙන්නත් පුලවන්. 😅

  • @roshanvitharana1204
    @roshanvitharana1204 Рік тому +13

    රුවින්දි මීට පස්සේ එහෙම පෝස්ට් දාල සන්නස්ගල සර් ටිපර් කරන්න එපා පව්..

  • @pathumasanka956
    @pathumasanka956 Рік тому +1

    මේක මේ මහපොලොවෙ ඇත්ත මේක කියන්න එකෙක්ට කොන්දක් නෑ මේක මාර රහයි ............
    ඇත්තටම ජෙප්පො කවදවත් වෙන මතයක් දැරීමට ඉඩක් තියන්නෙ නෑ උන්ගෙ මතයට අපි නැමෙන්න ඕන මුන් කවදාවත් අලුත් අදහසකට ඉඩක් තියලා නෑ උන්ට ආදාර දෙනෙ පාක්ශිකයා දේශ්ප්‍රේමී අනිත් උන් ඔක්කොම හොරු, ඇත්තටම ඇදුම් පිටින්ම නිරුව්ත් වෙච්ච හැම පක්ශෙකටම මාගෙ බලවත් මෙවුවා එක, සන්නා............ මේක අහන්නත් කොන්දක් තියෙන්න ඕන

  • @alphad4636
    @alphad4636 Рік тому +6

    ඊලග ජන්දය මාලිමාවට දෙනව ඒක මගේ පුද්ගලික මතය.මොකද දැනට හොදම අය එයාල නිසා..මොකා ආවත් එයාලත් හරි දේ කරේ නැති උනොත්..බලාපොරොත්තුවක් තියේ අපේ රටේ මිනිස්සු විශේෂයෙන්ම තරුන පරම්පරාව ගැන..ගෝඨාව එලවන්න ගෝල්ෆේස් ආව අරගල කරපු හැමෝම එදාටත් පාරට බහියි කියල..මේ රට හදනකල් බලන් ඉන්න බෑ බලෙන් හරි හොද දේශපාලන සිස්ටම් එකක් හදවන්න ඕනි..අරගලය අන්න එදාට සම්පූර්නයි ඒ වෙනුවෙන් සටන් කරමු. ❤

  • @ghianwijesingha8713
    @ghianwijesingha8713 Рік тому +16

    ඇත්තටම මේ යකාට ගංජ ගහල මොලේ කරවෙල..වැල් බයිල නේ කියවන්නෙ..කොහෙද යන්නෙ මල්ලෙ පොල්..මිනිහට හිතෙන දේ ඔහේ කියවනව..මේ මෑන්ට තියෙන ලෙඩක් තමා සියල්ල දත් සිදුහත් කියල හිතන් ඉන්න එක ඒකත් එක මානසික හිස්ටීරියා එකක් තමා..පසුගාමි සමාජයක හැපෙද්දි ගැටෙද්දි ..තනි තනි මිනිහට ඕන පිස්සුවක් කෙලින්න පුලුවන් උනාට ජවිපෙ වගෙ පක්ශයකට බුල් කෙලින්න බෑ...අනික යම් සිදුවිමක් අදාල පරිසරය තුලින් ගලවල වියුක්තව දකිදිදි එක අවුලක්..සමනලයගෙ බීජ කීටකෝශ අවස්තා වෙන වෙනම ගද්දි.දලඹුව පට්ට අවුලක් විදිහට ගන්න එකාට ජිවිතේට සමනලයෙක් දකින්න බෑ..

  • @vajirakrishantha3877
    @vajirakrishantha3877 Рік тому

    සුපිරි සර් ඔය දේ හිතන්න ජ වි පි එකට වහා වැටුණු තරුණයින්ට ඔක තේරෙන්නේ නැ

  • @malithmadushankadesilva9762
    @malithmadushankadesilva9762 Рік тому +23

    ජවිපේ ගැන දැක්ක නියම කියවීම... අන් අදහසකට කිසිදු ඉඩක් ජවිපෙ තුල නැත... ජවිපෙ මේ ආකාරයෙන් කොටස් කිහිපයකටම කැඩීයාමම එක් අතකින් එහි ඇති කිසියම් වූ අඩුපාඩුවක ප්‍රතිඵලයක්ම වියහැක...

  • @dhanushekanayake
    @dhanushekanayake Рік тому +1

    ගුරුතුමා ඔයා කොහොම වචන හරඹ දැමිමත්, ඔයාගේ මේ දක්වන අදහස් වලින් වාසි ලබා ගන්නේ රනිල් . ඔයාගේ මේ දක්වන අදහස් වලින් කොටස් අරගෙන රනිල් හා මහින්ද ගේ අය ලස්සනට එයාලගේ කැම්පෙන් එක කරනවා. අන්තිමේට අපට තමයි කෙලවෙන්නෙ.

  • @rohanwickramasinghe2187
    @rohanwickramasinghe2187 Рік тому +4

    උබේ ඇත්ත ස්වබාවය පෙන්නුවට ඉස්තුතියි..

  • @dmgunabandadmsarath9174
    @dmgunabandadmsarath9174 Рік тому +7

    සරත් ගුනපාල මහතාගෙන් අහනවා හඳ ගැන
    ඔහු කියනවා හඳ අපි එච්චර ගනන් ගන්නේ නෑ කියලා

  • @indikahemal3558
    @indikahemal3558 Рік тому +13

    කටට අඟුලු දාන සමාජවාදයක් නෙවෙයි ඕන කාලයත් සමග sawai වන ලෝකයත් සමග ගැට ගැහුනු සංවාදශීලී නිරන්තරයෙන් අලුත් වන සමාජ ක්‍රමයක් අපි බලාපොරොත්තු වෙනවා

    • @arunanadun4351
      @arunanadun4351 Рік тому

      ඕක වැඩිකල් ජීවත් වෙන්නේ නෑ බං

  • @deepalweerasinghe1619
    @deepalweerasinghe1619 Рік тому +10

    මගේ ගෙදර.. මගේ හුජ්ජ.. මමම තලමි.. 🤣🤣🤣🤣

  • @neilranasinghe2505
    @neilranasinghe2505 Рік тому +1

    Yes
    We can't except nothing more from former UNP candidate

  • @neverseen1649
    @neverseen1649 Рік тому +3

    ගෝඨා පන්නන්න අරගල කරපු සන්නා රනිල් ආවම ඒක අතෑරියා..2019 අනුර වෙනුවෙන් වැඩ කරනව කියපු සන්නා රනිල් ජනාධිපති උනාම jvp එකේ උන් පතුරු ගහනව

  • @npweduwana1781
    @npweduwana1781 Рік тому +7

    Excellent Sanna nicely said

  • @hashjay89
    @hashjay89 Рік тому

    සන්නා ජවිපෙට දෙන්න කියද්දි හොඳයි අඩුපාඩු කියද්දි නරකයි. වෙන මුකුත් ඕනේ නෑ යන්න තියෙන හැම පක්ෂයක් එක්කම වැඩ කරලා තමන්ගේ නායකයගේ පුතාට කිව්වනේ රාජපක්ෂ පුතෙක් කියලා ... අන්න ඒවා තමයි ජවිපේ හදා ගන්න ඕනේ. අලුත් නායකයන් එකතු කර ගන්නැතුව අපිට තමයි පුලුවන් කියලා ඉල්ලගෙන කන්න හදන්නේ. ඇත්තටම අපි මේ පාර ජවිපෙට දෙනවා ඒක ශුවර්... ඒත් ඒකෙ ඉන්න උන් පරම පවිත්‍ර වගේ රඟපාලා තියෙන ඡන්ද ටිකත් නැති කර ගන්නවා. මෙච්චර කල් කරපු ගොන් වැඩේ දැන්වත් නවත්තන්න. නැත්තන් උවිඳුට තාත්තගෙන් පුතාට දේශපාලනයට ඉඩ නෑ කියලා වෛද්‍ය අබේසිංහ ගේ පුතා චතුරංග අබේසිංහව දැම්මා වගේ ගොන් වැඩ කරලා මේ පාරත් නා ගන්න. චතුරංග හොඳ වැඩ්ඩෙක්. දාපු එක කිසිම අවුලක් නෑ. හැබැයි 1000 talk නවත්තලා බිමට බැහැලා මේක වෙනස් කරන්න.

  • @kasunmadhusanka8724
    @kasunmadhusanka8724 Рік тому +3

    Jvp කමෙන්ට් කියාගෙන thug version එකකින් මේකත් viral කරගන්නවා.පස්සේ බුරියානි කාල උන්ට හිනා වෙනවා වගේ දාපු comment වලින් ස්වයං ආතල් ගන්නවා. මේ එකෙක්වත් අවංක නෑ පොදු මහජනතාවට. උන් උන්ගේ agendas වල ඉන්නේ.

  • @traveldeck8017
    @traveldeck8017 Рік тому +8

    හැම එකාම කරන්නේ තමන්ගේ දේශපාලන කියලා තේරුම් ගනින් ඊටපස්සේ කට වහන් හිටපං 😜😭

  • @gajalanka95
    @gajalanka95 Рік тому +17

    සර්ට වැරැද්දක් කියලා තිබුන් නෑ ඉල්මහා kill හා සමානම බටලන්දේ වධකයා ගැනත් තවත් බොහෝ ඝාතන ගැන විස්තරයක් කරන්න පමණයි හුඟක් අයගේ ඉල්ලීම තිබුනේ ටිපර් වෙන්න දෙයක් නෑ

    • @knotty239
      @knotty239 Рік тому +2

      කොමිෂන් වාර්තාව කියෙව්වද

    • @maheshprasanna5932
      @maheshprasanna5932 Рік тому +1

      @@knotty239 මොකද්ද ඒකේ කියවන්න තිබ්බෙ😅 ඌ හරි කියලඩ්ජ

    • @knotty239
      @knotty239 Рік тому +1

      @@maheshprasanna5932 සන්න කියන්නෙ ඒක තමා. නිකං comment කර කර යන්නෙ නැතුව කියවල බලන්න කියල. ඊලගට චන්ද්‍රිකා ආණ්ඩුවේ අනුරල ඇමතිකං ගන්න කොට වාර්තාවෙ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඉල්ලුවෙ නැත්තෙ ඇයි කියලත් අහල බලන්න.

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 Рік тому +2

      sir karapu athurudan adaraya interview series eka balanna. sir ewa kiwwe 2020 di

  • @premasiribandara.4304
    @premasiribandara.4304 Рік тому

    Jvp එකට ඇය් මෙතරමි බය ...සර් මොකක්ද දැං විසදුම🤔කරුනාකරල උත්තරයක් දෙන්න. ඔයා ඇත්තටම කාටද ? Ranil your Heero right. its ok. Sir. this time we sarpot JVP. thank you sir.

  • @mudithab3406
    @mudithab3406 Рік тому +3

    නියම ඇත්ත කතාවක් ❤

  • @amandaperera4172
    @amandaperera4172 Рік тому +4

    මචන් JVP රට කොරන අලුත් තාලේ ගැන අපි කථා නොකර ඉමු. ඊට ඉස්සෙල්ලා ඕගොල්ලේ ජේශ්ඨත්වයේ නාමයෙන්, ලෙනින්ව, කැස්ත්‍රෝව, ත්‍රිමාව, විකුනන් කකා පසුගාමී චින්තනයක් සහිතව, නව තාක්ශනය, නව අධ්‍යාපන ක්‍රම පිළිබඳව , අධ්‍යාපනය පුද්ගලීකරනය පිළිබඳව මෙලෝ චාරයක් නැති ගොන් තර්ක සහිතව ග්‍රාමීය රතු බයි මානසිකත්වය විශ්වවිද්‍යාල ප්‍රජාවට එන්නත් කොරලා පන්ති පහ වමාරන, සහෝදරයා ගාගෙන ඉන්න ඉන්ග්‍රිස් ඇලජික් තරුන ප්‍රජාවක් බිහි කරන්න ඔය කොරන කෙරුවාව නොකර ඉස්සෙලා පැත්තකට වෙලා පෙන්නනකෝ. රැකියාව අයිතියක් කිය කියා රජයේ රස්සාවල් වලට මිනිස්සු දක්කලා දැන් ආර්ථිකයට කෙළපු, ප්‍රගතිශීලී ආර්ථික අදහස් වුර්තීය සමිති බලයෙන් යටපත් කොරපු JVP කොරයි රට.කොරයි කියලාම තමයි බය..

    • @padmakumarasilva
      @padmakumarasilva Рік тому

      ඒක තමයි. මහින්දටම දෙමු

  • @Kaushalya_Vidanapathirane
    @Kaushalya_Vidanapathirane 6 місяців тому

    ඇත්ත ❤

  • @mirandilshan8614
    @mirandilshan8614 Рік тому +1

    සන්නා කියන දේවල් කරොත් ජොප්පොන්ට ඊළග පාරත් 3%, සන්නා තාම ලංකාවේ දේශපාලනය කියවගන්න බැරි වෙලා තියෙන එක දුකක්, චන්දේ ඉල්ලපු මනුස්සයෙක් විදිහට ඒකෙන් ඉගෙන ගත්ත දෙයක් නෑ වගේ 😪

  • @judenera
    @judenera Рік тому +2

    සර් රනිල්ගෙ බටලන්ද ගැන program එකක් කරා නම් පොර ඔන්න

  • @kapurubandara8797
    @kapurubandara8797 Рік тому +11

    මම පොඩි කාලෙදී ඔය කාලකන්නි අපේ ගෙදරට ඇවිත් අම්මට ,මට,මල්ලිට .තුවක්කුව තියල....තාත්තා ට හමුදාවෙන් අයින් කරන්න කියල ගියා
    අපේ මුලු පවුලක්ම වෙඩි තියල මැරුවා අක්කගෙ අවුරුදු දෙකේ දරුව කුසේ උන්න දරුව එක්කම.ආරක්ෂක අංශ රැකියා නිසා

    • @jayalalyohansa8810
      @jayalalyohansa8810 Рік тому +1

      උන් එදා කිව්ව දේ අද වෙලා නේද රටම හිගාකනවා නේද

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 7 місяців тому

      දැන් එයාලා එහෙම කරේ නෑ වගේ ඉන්නේ.එයාලා ඉස්සර සිල් ගත්තා වගේ ඉන්නේ.

  • @hasithachinthanafernando6918
    @hasithachinthanafernando6918 Рік тому +3

    සාරාංශය- පුරවැසියන් වෙයල්ලා

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 Рік тому +10

    අනෙක් හැම පක්ෂයකම අයට හා නිර්පාක්ෂික අයට තියෙන අන්මත ඉවසීමේ හැකියාවෙන් දශමයක් ජවිපෙට නැත.සන්නස්ගල මහතා විසින් කළ මේ අර්ථ දැක්වීම ඉතා සාර්ථකයි.එය ජවිපෙට නම් දිරවාගැනීමට අපහසු විය හැකියි.ජවිපෙ යනු විසිල් පමණක් ඇති බල්ටි නැති කතා කාරයන්ගේ එකමුතුවකි.මේ රට හදන බලාපොරොත්තුවක් ඔවුනට නැති අතර පාක්ෂික ජනතාව අන්දා එයින් යැපෙන අදහසක් මත වැඩ කිරීම පැහැදිලිවම පෙනේ.

    • @sathirawattegama9580
      @sathirawattegama9580 Рік тому

      පාක්ෂික ජනතාව අන්දා යැපුන ප්‍රධාන පක්ෂ දෙකේ උන් නිසා තමයි රට අද මේ තැන තියෙන්නේ. ජවිපෙට රට හදන්න පැහැදිලි දැක්මක් තියෙනවා. ඔබතුමා ඒ ගැන නොදැන සිටීම ඔබතුමාගේ අවුලක් මිසක් ජවිපෙ අවුලක් නෙවෙයි. අන්මත ඉවසීමේ හැකියාව අනිත් හැමෝටම වඩා ජවිපෙට තියෙනවා. වෙන පක්ෂෙක කෙනෙක්ට මෙහෙම කිව්ව නම් කමෙන්ට් වැටෙන්නෙ තිත්ත කුනුහරපෙන්. ඕන පක්ෂෙක කෙනෙක් තමන්ගෙ පක්ෂෙ ඩිෆෙන්ඩ් කරනවා. ඒක අන්මත නොඉවසීමක් විදියට දකින එක නිවැරදි නෑ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      🤣🤣

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty Рік тому +1

    සන්නා, ලාංකික ජනතාව තවම ජවිපෙ මොකක් ද කියලා දන්නේ නෑ.ඒක හරියට UNP යට,SLNP යට, පොහොට්ටු වට, රාජපක්ෂ ලාට කඩේ ගියා වගේමයි. එහෙම ගිහින් හැම පක්ෂයකින්ම දැන් හොඳටම පාඩම් ඉගෙන ගෙන නෙ ඉන්නේ.
    තවම පාඩමක් තියෙනවා මේ ගංකබර ජනතාව ට ඉගෙන ගන්න. ඒ පාඩම ජවිපෙන් ඉගෙන ගන්න ඔවුන්ට ඉඩ දෙන්න.
    ඒ පාඩම ඉතා භයානකයි.

  • @riswanshaheed
    @riswanshaheed Рік тому +3

    සර් ටිකක් පැටලිලාදෝ කියල හිතන්න වෙනවා ...

  • @isurusandaruwan8598
    @isurusandaruwan8598 Рік тому +3

    බහුතර ජෙශ්ඨ පුරවැසි ක්‍රියාකාරකම් හින්දා නේද..මේ ප්‍රශ්න සර්..🙁

  • @tharaisuru9969
    @tharaisuru9969 Рік тому +5

    සර් අපේ ❤

  • @sureshchampika2499
    @sureshchampika2499 Рік тому

    Etakota sannata hama ekak ganama wuwechanayak tiyenawa. Sannata anuwa wiwechanaya baraganna oni. Habai mange mokakhari wena ekek wiwechanaya karot hari, kiyapu detakata ekaga une natnan hari manta mala panala ekata gahanawa. Sanna aurudu 30 gananak ugannapu kenek widihata purudu wela inne eya kiyan ewa anit un ahagena inna eka. Oya kiyana dewal eka eka terum ganne eka eka widihata. Presure wadi kara ganne natiwa taman gana anit un kiyana negative det ahanna. Tank u.

  • @vishwa54031
    @vishwa54031 Рік тому

    ගින්නෙන් උපන් සීතල චිත්‍රපටිය හා අනෙකුත් කලා කෘති යම් දෘශ්ටිවාදයකට හෝ පක්ෂයකට හෝ පාර්ශවික යැයි හිතුවොත් යම් කිසි අදහස් දැක්වීමක් යම් පක්ෂයකට හෝ දෘශ්ටිවාදයකට පාර්ශවික නොවී තියෙන්න තිබෙන පදනම කුමක්ද?
    ලෝකෙ ස්වාධීන අදහස් කියා බම්බුවක් නොමැති බව සන්නස්ගල නම් අතදරු ලිබරල් වට්ටක්කයාට කවුරු හරි කියා දෙන මෙන් අාදරයෙන් ඉල්ලමි. 👍😐

  • @kasunichathurangi8401
    @kasunichathurangi8401 Рік тому +5

    ඔයා කියනව අපි අහනවා👍🏊

  • @sasauku8435
    @sasauku8435 Рік тому

    සර්, ආදරෙයි පැලෙන්න

  • @dumindawanigasuriya9876
    @dumindawanigasuriya9876 Рік тому +2

    රනිල් ගෙ..abinnnn ඈට lonthayaaa.😂😂

  • @sugandhiperera8590
    @sugandhiperera8590 2 місяці тому

    Great 🎉

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 Рік тому +2

    Mamath sirge shishayek sirwath hondata kiyawanna apitath kiyawanna puluwan .eth sir apita puluwan unata ape purawesiyo e tharam buddhimath ne.namuth ranilta pakshapathithwaya penawa sir sorr6

  • @surangapushpakumar6100
    @surangapushpakumar6100 Рік тому

    සන්නස්ගල සර්ට බැනල කමෙන්ට් දානවා නම් උන් මිනිස්සු වෙන්න බෑ මොකද ඒ තරම් වටින විදියට මෙතුමා ප්‍රෝගෑම් එක කරන්නේ බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ sir

  • @officehomework4352
    @officehomework4352 Рік тому +4

    ඔන්න සන්නා පැන්නා එලියට. මේ තමයි පුතා නියම සන්නා. කොහෙද ඔය කොන් ඳ හංගාගන හිටියෙ . මේ විදියටම නියම උපුල් ශාන්ත සන්නස්ගල අයෙත් දකින්න ලැබීම ලොකු සතුටක් .

  • @bandara153
    @bandara153 Рік тому +10

    හොදටම රිදිලා ජෙපි ප්‍රජාවට..🤣🤣🤣🏃🏃

  • @appuhamisir
    @appuhamisir Рік тому +10

    jvp පහල කාඩර්ලා වෙනුවෙන් මේ තරම් කතා කරන්නම ඕනෙද සන්නා සර්...??? එහෙම උනොත් සර්ට ඔය වගේ බැන බැන වැඩසටහන් කරන්න වෙනවා දිගටම ... 😊

    • @cdeux3059
      @cdeux3059 Рік тому +1

      පහල කාඩරයොත් එකයි ඉහල උනුත් එකයි. කාඩරයෝ නෙවෙයි ඕකුන් පකඩයෝ. උන්ට විතරයි අයිතිවාසිකම් ගැන කතා කරන්න පුලුවන්.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      @@cdeux3059 පැහැදිලි නෑ මොකක්ද

  • @thuduwe5403
    @thuduwe5403 Рік тому +1

    Apith danata npp thamai.ඉල් මහා කිල් iwara wenakam beluwaa.අපි බැන්නද....නෑනේ.

  • @scorpionbull
    @scorpionbull Рік тому +1

    Best 👌

  • @thinethchirantha1598
    @thinethchirantha1598 Рік тому

    බලු මුන ගෙනැල්ලා මැක්කෝ හලනකොට තේරුනා අලියාගේ නැට්ටේ මයිල් ගනින්න තමයි හදන්නේ කියලා. ජවිපේ බඩගොස්තරවාදි රිලව් නටවනවා ඡන්ද හොයගාන්න. හොද දෙයක් මෙක දිර්ගායුෂ පතනවා සර්ට😋

  • @tmkmnthennakoon3489
    @tmkmnthennakoon3489 Рік тому

    කොහොමත් කවුරු උනත් ප්‍රගතිශීලීයෝ නම් උන්ට පුලුවන් වෙන්න ඔනී ස්වයං විවේචන..නැත්තං විවේචන අහන් ඉන්න..අහලා තාර්කිකව හිතල බලන්න..අහලා හරි මතවාදිව හැදෙන්න..එක වමවාදි පක්ශෙකට ඔනීම ලක්ශනයක්.....

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +3

    කතාව ඇත්ත

  • @deshansrinarayana6599
    @deshansrinarayana6599 Рік тому +1

    Well said 💙

  • @punsaramahanama8332
    @punsaramahanama8332 Рік тому +1

    අර අන්තිමට යොදපු back ground music එක වෙනස් කරන්න ...එක හරියට යුද්ධයක් මැදට mr been ආව වගේ ... 😁
    මේ කතාවේදී එක දෙයක් තේරුම් ගියා .. අද ඉන්නෙත් එදා 88 , 89 හිටපු ජෙප්පෝ නොදැක්ක .., උන් හිටිය වගේම ඉන්න හිතන Modern ජෙප්පෝ ....!

  • @KG-ps5xd
    @KG-ps5xd Рік тому +2

    නියමෙට කිව්වා 👏

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 місяці тому

    අද වැඩසටහන සියලු වැඩ සටහන් වල සම්පිණ්ඩනය ක්.අපිට J.V.P නෙවෙයි Sir, සියලු ම පක්ෂ ගැන තියෙන්නේ මහා කල කිරිමක්.ඇතිතය වලදාන්න බැරි අපිට තමයි ඔය සියලු පර්සන.දැන් චන්දේ දි කරන්න තියෙන්නේ පක්ෂ ටිකේ නම් ලියලා උඩ දාලා තොර ගෙන එ එන නමට කතිරේ ගහන්න .නැත්නම් ඔය සියලු දෙනාම අඩු වැඩි වශයෙන්ම අපිට හොදට කරලා තියෙන්නේ .අපි තවම (හැටේ දසකයේ) ජිවත් ව ඉන්න එකත් ඔය J.V.P. එකට පාඩුවක් ..අනේ මන්ද මුන් දාම් අදිනව අපිට තියෙන්නේ බලන් ඉන්න

  • @chandubandara448
    @chandubandara448 Рік тому +11

    ඔක බලල tiyenne ජෙප්පො witarada.වෙන මිනිස්සු කොමෙන්ට් කරල nadda

  • @nethmi.249
    @nethmi.249 Рік тому +21

    ජවිපෙ.. අපිට හොරු පෙන්නලා ..උන් වේදිකාවලට නැගලා ඒ හොරුන්ටම මහත්තයා කියනවා..😜😜

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      මහත්තයා කියන එක.ද අවුල 😁 උබලා මයිනා කියන්නේ උන් නිසාතමයි

  • @RavilalHapuarachchi
    @RavilalHapuarachchi Рік тому

    ජ.වි.පෙ නොහොත් වර්තමාන 🧭 පිළිබඳ ඉතාම විශිෂ්ඨ විග්‍රහ කිරීමක්...

  • @g.m.j.maheshkumara3738
    @g.m.j.maheshkumara3738 Рік тому

    Niyamai ape මිනිස්සුන්ට ridenna kiyala denna ඕනි 👍

  • @viranchanura3834
    @viranchanura3834 Рік тому +26

    රනිල්ගේ නැට්ටේ එල්ලිලා චන්දේ ඉල්ලපු ඩයල් එක ජවිපෙට බැන බැන මොකද්ද මේ අල්ලන නිර්පාක්ශික බොරු හිල😂😂

    • @erendanamjaya390
      @erendanamjaya390 Рік тому +1

      Jeppa🤣

    • @maxrajitha4040
      @maxrajitha4040 Рік тому

      @@erendanamjaya390 සන්නා

    • @nimaliattanayaka2806
      @nimaliattanayaka2806 Рік тому

      බෙල්ලේ පාලුවට ඕලුව තියාගන්නෙපා ඔය ඔලුවෙන් හිතන්නත් පුලුවන් 😅😅😅

    • @samkandy2574
      @samkandy2574 Рік тому

      Mole puke jeppek tipper wela😂😂🤣🤣

    • @maxrajitha4040
      @maxrajitha4040 Рік тому +1

      @@nimaliattanayaka2806 පුලුවන්ද මම දන්නෑ සන්නගෙ ගූ සූඩයියෝ

  • @yasithlakshitha564
    @yasithlakshitha564 Рік тому +4

    මලපැන්නට කමක් නෑ කැමරාව එක තැනක තියන්නඩකෝ.

  • @amilasampath8241
    @amilasampath8241 Рік тому +2

    මැද ඉදගෙන අදහාසක් කීවහම jvp එක පස්සෙන් ඉන්න අයට දාරගන්න අමාරුයි තමයි. jvp එකෙත් බලාගෙන ගියහම ඉන්නෙම වහල්ලු

  • @dasunariyarathne6266
    @dasunariyarathne6266 Рік тому +4

    මේකෙ ඉන්න නිර්පාක්ෂික ඔස්තාර්ල අවංකව හිතලා බැලුවොත් උං කවද හරි මොකක් හරි හේතුවක් නිසා පාක්ෂික වෙලා ඉඳලම නැද්ද.. 🤭🤭 මට තියෙන ප්‍රශ්නෙ තමා.. උන් නිර්පාක්ෂික වෙන වෙන සැරේට අනිත් උනුත් නිර්පාක්ෂික වෙන්න ඕන කියලා උන් හිතන් ඉන්න එක ගැන... ආ... තව එක ප්‍රශ්නෙකුත් තියනවා.. ඔව් එකයි.. 😁😁 සර්ර්ර්... ඔයා UNP එකෙන් මොරටුවෙ චන්දෙ ඉල්ලපු කාලෙ ඔයා.. පාක්ෂික ද නිර්පාක්ෂික ද මට ටිකක් කොන්පියුzz 🤐🤐

  • @shyamasam16
    @shyamasam16 Рік тому +6

    අපෙ අප්පෝ 😂 ගැම්මට හදමු කොහිල වෑන්ජනයක් අපෙ අප්පගෙ කෑම ප්‍රෝග්‍රැම් එකේ 😁

  • @rohanfernando9146
    @rohanfernando9146 Рік тому

    Thamunuth anunta sawandenna puluwannam honda deyak UBALA KAWADAWATH JVP UNE NE OYALA HEMADAMA KADE YANNE RANILLATA RAJAPAKSHALATA THAMA

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 Рік тому +24

    බොහොම ස්තූතියි සන්නා ! ජෙප්පොන්ගේ රෙද්ද කඩා දැමීම සුපිරියි... දැනුත් බුකියේ උන් පිළිබඳව වැකි දෙකක් ලියන්න බැහැ රංචුපිට ඇවිත් රිපෝර්ට් ගහනවා ! ජෙප්පො මෙරටට වසංගතයක් මහා විනාසයක් !!

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 Рік тому

    සර්.....ඉගෙන නැති උනත් මම සර්ව දන්නේ ප්‍රසාද සර් එක්ක මීගමුවේ පංති කරන්න එන කාලේ ඉදලා.... පුද්ගලිකව හම්බවෙලා කතා කරලා නැති උනාට මම සර්ව follow කරනවා. මේ වැඩසටහන නම් සුපිරි. ඔක්කොම හොදයි වගේම හොදම ටික අහන්න හම්බ උනේ විනාඩි 25.39 ඉදලා 27.20 වෙනකම් . සර් මිනිස්සු අන්ධයි. ඇස් පාදන්න දරන උත්සාහයට ගොඩක් ස්තූතීයි 🙏 . මගේ සිංහල නම් අම්බානක වැරදි ඇති. නමුත් සර්ට ස්තූතීයි කියන්න ඕනා උනා....🙏❤🙏

  • @damithwilwara4245
    @damithwilwara4245 Рік тому +7

    සර් ඔය coment දාන සේරම 100% jvp කියන්ට බැ. මේ වෙලාවේ සාති්ශය බහුතරයක් unp පොහොට්ටු ශ්‍රිලංකා පාක්ෂිකයන් jvp එකට පැහැදිලා ඒ ගොඩට ගිහින්. එහෙම අයගෙන් සුලුතරයක් ඔය වගේ Coment දැම්ම⁣ට ඒ සේරම jvp ගොඩට දාන්න එපා. 69 ලක්ෂයක් පොහොට්ටුවේ ඉන්නකොට සර්ට මඩ ගැහුවට ඒකට රාජපක්ෂලාට බැන්නට රාජපක්ෂලාම ඒවා කරත් ඒවා නවත්තන්න පුළුවන් උනත් ඒවා තව උත්තේජනය කරලා කරවනවා මිසක් නවත්වන්නැ. මේක ඊට හාත්පස වෙනස් දැන් jvp එකටත් ලක්ෂ ගනන් මිනිසුන් හැදිලා ඉහල ඉන්න අයට ඒ සේරටම හරි වැරදි කියලා දෙන්න බැ. එහෙම craud එකක් ඉන්නකොට පාලනය කරන්ට අමාරැයි. සර්ගේ හිත රිදුනනම් පක්ෂය වෙනුවෙන් සමාවෙන්න. මම පංති පහ කරපු පූර්ණ කාලීන සාමාජිකයෙක් නෙවෙයි. ඒත් මෝඩ පුතානෝට ඊලගට බලය⁣ නොදී jvp එක තුලින් හරි රටේ බලාපොරොත්තු දිනාගන්ට ඕනේ